Doxycycline in sinhala | ඩොක්සිසයික්ලින් ගැන දැනගමු | doxycycline | මී උණ ගැන දැනගමු |

Поділитися
Вставка
  • Опубліковано 6 сер 2024
  • Doxycycline ගැන දැනගමු
    Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #Doxycycline #doxycycline_in_sinhala #ඩොක්සිසයික්ලින් #මී_උණ
    #Drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන්
    0:00 පොදු හැදින්වීම
    0:50 ඖෂධය හැදින්වීම
    01:12 මී උණ රෝගය
    2:13 මි උණ රෝග ලක්ෂණ
    04:44 ඖෂධයේ භාවිත
    6:50 අතුරු ආබාධ
    9:08 වෙළද නාම

КОМЕНТАРІ • 50

  • @mohomedfarhan5772
    @mohomedfarhan5772 2 роки тому

    Thanks for upload this kind of education videos

  • @samilahettiarachchi8574
    @samilahettiarachchi8574 Рік тому +1

    Vehicle එකේ dub කළත් හරිම වැදගත් ...ස්තුති

  • @shehanlakshitha6200
    @shehanlakshitha6200 8 місяців тому

    ස්තූතියි

  • @vipulichandrawansha1539
    @vipulichandrawansha1539 2 роки тому +1

    ගොඩක් වැදගත් මේ vedios මට..බොහොම ස්තූතියි ඔබතුමාට

  • @mahindakoralage3463
    @mahindakoralage3463 2 роки тому

    බොහොම ස්තූතියි ඔබට.

  • @wasanthaop2417
    @wasanthaop2417 3 місяці тому

    බොහොම පින්... 💐💐

  • @sandunbandara3112
    @sandunbandara3112 2 роки тому

    Cough syrup gena video ekak
    Puluwan karna

  • @Sachiniro
    @Sachiniro 2 роки тому

    Finastaride 5mg gana video ekk danna

  • @fathimashabeehashabeeha2386

    Cancer medicine video ekak daanna

  • @dammikadon8139
    @dammikadon8139 2 роки тому +1

    👍

  • @user-xi3yy3fj8s
    @user-xi3yy3fj8s 3 місяці тому

    පුලුවන් නම් මේ බේහෙත එක පාවිච්චි කරන වෙනත් රෝග මොනවාද කියලා වීඩියෝ එකක් කරන්නකො

  • @always2533
    @always2533 Рік тому

    බොහොම ස්තුතිය 🌷

  • @Lokavidu7840
    @Lokavidu7840 2 роки тому +1

    මා තුල දුකක් පවතීනම් ඒ දුකට වගකිව යුත්තේ අන්කිසිවකු නොව මගේම සිතයි... මන්ද,
    ඒ දුක ඇතිවීමට හේතුව වෙනුවෙන් බැදීමක් ඇතිකර ගත්තේ මගේම සිත විසින් වන නිසයි...❤️❤️❤️
    හෙදවරයකු වන මම ඔබට වැදගත් කරුණු ඇතුලත් චැනල් එකක් ආරම්භ කලා.ඉදිරියට මෙවන් රෝග පිළිබද දැනුම ඔබට ලබා දීමට ඔබගේ පුංචි සහයෝගයක් බලාපොරොත්තු වෙනවා.ඔබ සැමට නීරොගි දිවියක් ප්‍රාර්තනා කරමි.තෙරුවන්සරණයි.❤️🙏

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      සහයෝගයක් ලබාදුන්නා

    • @Lokavidu7840
      @Lokavidu7840 2 роки тому

      @@drugsinsinhala7623 ස්තුතියි doctor

  • @ajithsandaruwan261
    @ajithsandaruwan261 Рік тому +1

    😍😍👍👍

  • @calmwiththis2544
    @calmwiththis2544 Рік тому +1

    හැමෝම අනිවාර්යයෙන් una ආවොත් le check කරන්න, ehama කරන්න parakku උනු හින්දා මෙහේ එක්කෙනා mee una හැදිලා අපරාද ට මැරිලා ගියා, හරි භයානකයි

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @kavindyadarmila6305
    @kavindyadarmila6305 Рік тому +1

    Thanks

  • @sandyjohn5005
    @sandyjohn5005 2 роки тому

    වියලි කස්සක් side effects නෙවන අධි රැධිර පිඩනය සදහා ලබා දෙන medicines ගැන video එකක් කරන්න.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      එවැනි ඖෂධයක් තමයි (එම කැස්ස ඉතාම අඩු හෝ නොමැති ලෙස සැලකිය හැකි) Losartan කියන්නෙ. දැනට Losartan ගැන video එකක් නිකුත්වෙලා තියෙනවා. losartan in sinhala ලෙස UA-cam සරච් කරන්න. channel එකට ඇවිත් අමතර වීඩියෝ බලන්න පුලුවන්.drugs in sinhala ලෙස සරච් කරන්න. Nifedipine ගැනත් වීඩියෝ එකක් නිකුත්වෙලා තියෙනවා

  • @viroshakavishan2908
    @viroshakavishan2908 2 роки тому +2

    කුරුලෑ සදහා භාවිතා කරන විදිහ ගැනත් සාකච්චා කරන්නකෝ.. අතුරු ආබාධ තියෙනවද

    • @madhusankasmw4145
      @madhusankasmw4145 2 роки тому

      ඔව්..අපේ අයියා කෙනෙක් මැරුනා..

  • @frodo3587
    @frodo3587 11 місяців тому

    ගිලීමේ අපහසුතාව දවස් දෙක තුනකින් නිකම්ම හොද වෙයිද නැත්නම් බෙහෙත් ගන්න ඕනද

  • @prabathmadhusanka9688
    @prabathmadhusanka9688 Рік тому

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 9 місяців тому

    Worferin පෙති බොන කෙනෙක් මේ මී පෙති බිව්වට කමක් නැද්ද,තාත්තා worferin 6.5mg දවසකට ගන්නවා,මී පෙති බීවට පස්සේ එයාගෙ ඇගිලි ඉදිමිලා හිරි වැටෙනවා කිව්වා,ඒක අඩුවුනා,පස්සේ දැන් දිය බිබිලි වගෙ ගෙඩි කකුලෙ හැදිලා,ඒකට හේතුව මොකක්ද ,එයට ප්‍රතිකාර කලයුතුද,මහත්මයාණෙනි කරුනාවෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි,🙏🙏

  • @danunalaka1288
    @danunalaka1288 Рік тому

    🙏🙏🙏🙏

  • @madhusankasmw4145
    @madhusankasmw4145 2 роки тому +1

    සතියකට එක විඩීයෝ එකක් ඔනි සර්...😋

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      රැකියාව සහ වෙනත් හේතු නිසා මම දැඩි අවිවේකයෙන් ඉන්නේ. වෙලාව සොයාගැනීමත් තරමක් අපහසුයි. එහෙම උණත් මම වීඩියෝ ඉක්මනින් දාන්නම් . අදහස් දැක්වීමට ස්තුතියි

  • @nilanthinamalrenuka8742
    @nilanthinamalrenuka8742 2 роки тому

    Me una hadunata passe mokada karannae dan hadila beheth thiyenawada

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому

      ප්‍රතිකාර තියෙනවා. ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. අවශ්‍ය නම් රෝහල් ගතකරාවි

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 Рік тому +1

    pharmacy එකේ මෙම ඖෂධය මිල කීයද

  • @indunilsgunasingha8811
    @indunilsgunasingha8811 Рік тому

    kuburata bahinna dina keeyakata kalinda ganna ona

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      දිනකට පමණ ‌පෙර ලබාගන්න (‌හෙට වැඩකරනවා නම් අද රෑට ‌ලෙස)

  • @chana94ru
    @chana94ru 2 роки тому

    මේ බෙහෙත amoxicillin allergy (අසාත්මිකතාවයක්) තිබෙන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් ද ?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      Amoxicillin ඖෂධය හා මෙම ඖෂධය එකම කාණ්ඩයේ ඖෂධ නෙමෙයි. එනිසා එවැනි සම්බන්ධතාවයක් දකින්නට නැහැ. මෙම Doxycycline ඖෂධය එම පුද්ගලයාට අසාත්මික වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. එය පාවිච්චියෙන් තොරව සෙවීම අපහසුයි

    • @kasunrodrigo6592
      @kasunrodrigo6592 Рік тому

      If have any questions please do a allergic test before moving forward

    • @oneheart7495
      @oneheart7495 2 місяці тому

      මගෙ කකුලෙ තුවලයක් තිබුනා .මම ඊයේ මීයන් ගැවසෙන තැනක වතුර සමඟ වැඩ කරා.මට උන එන්න කලින් ගන්න බෙහෙත් වර්ගය මොකක්ද .

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 9 місяців тому

    කොලොස්ට්රොල් සදහා බෙහෙත් බොන අතර මේ පෙති බීම හොද නැද්ද .

  • @sandyjohn5005
    @sandyjohn5005 2 роки тому

    වියලි කස්සක් side effects නෙවන අධි රැධිර පිඩනය සදහා ලබා දෙන medicines ගැන video එකක් කරන්න.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 роки тому +1

      Losartan යනු මෙම වියලි කැස්ස ඉතා අඩු හෝ නොමැති වශයෙන් සැලකිය හැකි ඖෂධයක්. දැනට losartan ගැන වීඩියෝ එකක් නිකුත්වෙලා තියෙනවා. losartan in sinhala ලෙස youTube සර්ච් කරන්න Nifedipine ගැනත් වීඩියෝ එකක් නිකුත්වෙලා තියෙනවා. Channel එකට එන්න Drugs in sinhala ලෙස සර්ච් කරන්න.