Sodium Valproate in sinhala | sodium valproate | ‌ Epilepsy | සෝඩියම් වැල්ප්‍රොඒට් ගැන දැනගමු

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 29

  • @vijebaddage5896
    @vijebaddage5896 Рік тому +4

    වැදගත් වැඩසහනක්. ස්තුතියි ඒ වගේම අපස්මාරයට ෆිනොබර්බිටෝන් බෙහෙත දැනට දෙනවද මහත්මයා

  • @anomapriyanganiweerasooriy2225

    ඉතා හොඳ දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @gaminihewapathirana8132
    @gaminihewapathirana8132 Рік тому +1

    හොද දැනුවත් කිරිමක් ස්තුතියි

  • @sankalpaexe2939
    @sankalpaexe2939 4 місяці тому

    Doctor, Frisium ගැනත් කරන්නකෝ 🙏

  • @rajikadesilva852
    @rajikadesilva852 Рік тому +1

    Very useful video. Waiting for more videos sir. Thank you

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      Thanks for watching. You can watch about 70 videos. pls come into the channel

  • @ashcharyakawmini8557
    @ashcharyakawmini8557 Рік тому

    Levetiracetam eka ganath kiyannako.

  • @rmirathnayake4555
    @rmirathnayake4555 Рік тому +1

    Sir ගොඩක් පින් ඔයට

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      ස්තුතියි ‌තෙරුවණ් සරණයි

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz Рік тому +1

    polik acid පෙත්තක් මගේ පුතාට රෑට 1 පමනක් ⁣ගන්නවා ..අවුරුදු 10 දැනට .
    පෙත්ත ගන්න බැරි උන දවසට පිට් එක එනවා doctor කුමක් ද ඒ රෝගය ..
    කරැනා කර පැහැදිලි කරන්න තෙරැවන් සරණයි

  • @chandima9276
    @chandima9276 Рік тому

    ස්තුතියි 🙏🏻

  • @chandrakanthiwickramaseker3110

    Very usefull.

  • @ranilweerasooriya7753
    @ranilweerasooriya7753 Рік тому +2

    Carbamasizipin පෙත්ත බොන්නේ හේතුව වෙනත් වැඩසටහනකදී විස්තර අපට ලබා දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි ගොඩක් කට්ටිය ඉන්නවා ඒ බෙහෙත් බොන

  • @shashikamadushani9130
    @shashikamadushani9130 Рік тому

    Me beheth eka ahata giyoth eeka bayanakaida doctor..mata tikk pahadala denna.monwda ewita ethiwena ලක්ෂණ ..

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 6 місяців тому

    Doctor me wenuwata wena behethak nadda?

  • @takebrosl780
    @takebrosl780 Рік тому

    Mantaren sanipa wenawa

  • @indrajitsaman7194
    @indrajitsaman7194 20 днів тому

    Probete මොනවටද ගන්නේ

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  19 днів тому

      ඔබ අදහස් කරන්නේ Probate ඖෂධය විය හැක. එය යම් සමාජ භීතිකා සාංකාව වැනි තත්ත්ව වලට ලබාදේ

  • @MadurangaDasun-k4s
    @MadurangaDasun-k4s 3 місяці тому

    Ninden gessila aherenne ai

  • @chalanikarunarathne1083
    @chalanikarunarathne1083 10 місяців тому

    👍👍👍

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 10 місяців тому

    Sir, මේ බෙහෙත ලංකාවේ ද පිටරට ද...

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  10 місяців тому

      මෙය ලංකාවේ දී මිල දී ගත හැකියි

  • @Mobilegamerlife
    @Mobilegamerlife Рік тому +2

    මට මේ behetha උදේට එකක් සහ රෑට දෙකක් වශයෙන් බොන්න තියෙන්නේ. ඇත්තම කියනවනම් ඩොක්ටර් කිව්ව අතුරුඅබාද ගොඩක් මට දැනටම තියෙනවා. තාම අවුරුදු 30. මොලේ වැම්පත්තේ ඇතිවුණු ස්නායු අබාද තත්වයක් නිසා ඇතිවුණු ආපස්මාර තත්වයක්. ඩොක්ටර් කිව්ව විදිහට බෙහෙත් නවත්තන්න බැරිවෙයිලු ජිවිත කාලෙටම 😢

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Рік тому

      නැරඹීමට සහ අදහස් දැක්වීමට ස්තුතියි

    • @ManoShemi-w1q
      @ManoShemi-w1q Місяць тому

      Matat ahenai