Awww😀. Yah . Waiting for A/L combined maths . Without thinking about mental O/L . But the parents are the problem . They need to take 9A in O/L . Happo . Stressing us also . I'm studying for O/L only because of their thoughts . Withouthe any favour 😵😧
Ol ithin samanya widiyata kara padam kara sellam kara wadath kara. Ol wadak na nangi AL hodata karanna Ol atharala hari .math maths karanne labana mase wibage second shy ekata hitha hadan inne dn 😓
මේකට මම තව එකක් ඇඩ් කරන්නම්... මට A9ත් තියනවා ..A 3ත් තියනවා... කැම්පස් එකේ උඩම department එකෙත් ඉන්නවා.. එහෙම ඇවිල්ලත් දැන් කේස් එතකොට ඔක්කොම හරි වගේ හිටපු නිසා... සර් කතා කරන්නෙ A9 අරන් නිකම් ඉන් නැතුව A3 ගන්න කියලනෙ...මම කියන්නෙ..degree එක ගන්නකම් ගේම අතාරින්න එපා❤️🙌
GPA eka
හරියටම හරි
Ammapa A9 da😂😂😂😂😂😂
field?? Is it commerce??
මට O/L (2015) තිබ්බෙ A4 විතරයි..ජීවිතේ සෑහෙන්න වෙනස් උනා ඒකෙන් පස්සේ. A/L (2018) උපරිම result දාගෙන ගොඩ ගියේ ඒක නිසා ❤ අදටත් සන්තෝසයි වෙච්ච හැම කඩා වැටීමකටම ජීවිතේ
Oya monawada kare
මට ඒකේ අනිත් පැත්ත වුනා😢😂
මටත් A4යි❤
මටත් A4 😒💔
Baila wediy
මම 57 හැවිරිදි විදුලි ඉංජිනේරුවෙක්, මම මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේ. මේ වීඩියෝ එක දැක්කම මට මතක් උනේ 1985/86 අවුරුදු වල අපිට උගන්නපු මගේ ගණිත ගුරුතුමාව (ඔහු මීට වසර ගණනාවකට පෙර මිය ගියා). ඒ දවස්වල අපිට O/L වලට විෂයන් 8ක් තිබුණා. ඉහළම ශ්‍රේණිය වූයේ "D" - ඩිස්ටින්ෂත්. පන්තියෙ පළමු දවසේ ඔහු අපෙන් ඇහුවා කී දෙනෙකුට 8D, 7D එහෙම තියෙනවද කියලා... (මට D 7ක් තිබුණා). ඊට පස්සේ ඔහු කිව්වා "D කියන එකට අර්ථ 2ක් තියනවා !
එකක් "ඩිස්ටින්ෂන්", අනිත් එක "ඩොන්කි" (බුරුවා) - ඒ නිසා ගත්ත D ගණන අමතක කරලා A/L පාස් වෙන්න මහන්සි වෙනවා" කියලා. ඒ උපදෙස් පිළිගත්ත අපි බොහෝ දෙනෙක් ඉංජිනේරු පීඨයට හෝ භෞතික විද්‍යා පීඨයට ඇතුල් වුණා !!
❤❤
මගේ O/l A9 යි, A/L බයෝ කරන්නේ, මුලදී කෙළවුනා සුපිරිම එකෙන් දැන් රිකවර් වෙමින් යනවා තාම. ඔය කතාම මට a/L කරන්න අවනම් අද ගොඩක් වෙනස් තැනක මම ඉන්නේ, එක අතකට මම හිතනවා මෙහෙම වෙච්ච එක හොදයි කියල, ජිවිතේ ලොකු දෙයක් ඉගෙනගත්තා.... මම තනියම නගිටනිව කලින් හිටියටත් වඩා ගැම්මකින්...
මගේ 2019 ol A4 C5 ගනන්,විද්‍යා C මම AL engineering technology කරේ 2022 ABB district 8 , OL අදාලම නෑ Al වලට😊❤
Kohed oyge school eka .o/l krpu
Respect
මේක සහගහන ඇත්තක් . මම 2019 O/L result එක A 9 දාපු එකෙක්. මේ පාර S 2 F1
මේවා කලින් කියල දෙන්න කවුරු හරි හිටියනම් කියල හිතෙන්නෙ දැන් තමා.💔
Deiyanee😢
ඇත්ත සර් මගේ යාලුවෙක් හිටියා එයාට O/L English වලින් 9A ඒත එයා කලේ maths ඒත් first eken පාස් වෙන්න බැරි වෙලා..පස්සේ commerce කලා ..එතකොට තමයි pass උනේ..😢
සහතික ඇත්ත කතා සර්,මේ වගේ කතා අහලා මගේ දරුවා අහනවා අපි මහන්සි වෙලා o/l කලාට සමහර අය කොහොමද පාඩම් නොකර A 9 ගත්තේ කියලා.
මන් වගේ 😅
එයාට තේරෙයි A/l වලදි 🥲
Math kiwwa🥲
එයාලගෙ අවදානෙ තීනවා
padam noara A9 gagnna bari na, eth AL SSS wath hganna ba, ohoma meteraya unath padam aranne nathuwa
මගෙ සිතිවිල්ල වෙනස් කරපු උබට ගොඩක් පින් සර් ❤ maths karana ek karanwmaii #...
Awww😀. Yah . Waiting for A/L combined maths . Without thinking about mental O/L . But the parents are the problem . They need to take 9A in O/L . Happo . Stressing us also . I'm studying for O/L only because of their thoughts . Withouthe any favour 😵😧
ඒක ඉතින් AL වලට තමන් වැඩ කරන එකමත රදා පවතිනවා. මටයි යාලුවටයි දෙන්නටම 9 As . S3 k අරන් මං first shy ම ගේම අතහැරියා. මගේ යාලුවා A3 යි 😊
Same 🙂
A9 කියලා පන්තියෙ ටිකක් උඩින් නේද හිටියෙ😂 අපේ class වල්ත් ඉන්නව කෙල්ලො . අල්ලන්නෙ නෑ මටනම්.
Ooon boru kiynva....hadhapu katavak neee😂
uba S3k gatte uba baddak hinda (badu gahapu hinda) yaluwa badu gahuwe nahane ekai eki gatte
uba dan ahanna epa uba badu gahapu eka kohomada man danne kiyala, man thami ube 4 weni kolla ubata mathakada
සර් උඹ කතා කරන විදිය හිතට දැනෙනවා බන්.උඹ පට්ටම පට්ට ගුරුවරයෙක් සර්, බුදුසරණයි උඹට 🤟🥰
sir kenkta uba kiyala kiyanna epa
@@AnuhasNaveen ඌට හොඳ නම් අපිට උඹ කියන්න අපි කිව්වාම මොකද අනික උඹ කියන්නේ නරක වචනයක් නෙමෙයි
මීට හුඟක් කාලෙකට කලින් මම ඕලෙවල් කලේ. මට ඕලෙවල් තිබ්බේ A-2යි. ඒ තිබ්බෙත් ගණනුයි සිංහලයි විතරයි. ඒ කාලේ ඉස්කෝලේ අයට කැමති විදිහට ඒලෙවල් තෝර ගන්න පුළුවන්. ඒ හින්ද මම ගණන් තෝර ගත්ත. ඒලෙවල් පන්තියට ගියපු ගමන් පන්තිභාර සර් පන්තියේ ඉන්න අයගේ ඕලෙවල් රිසල්ට් සංගණනය කරන්න හිතිලද කොහෙද A වැඩිම ඉඳල අඩු කර කර ඒ ප්‍රතිපල අයට අත උස්සන්න කිව්ව ... මගක් යනකොට මගේ ප්‍රතිපල එන්න හුඟක් කලින් කට්ටිය අත උස්සන්න එක නැවතුනා. මම අන්තිමය කියල මම එතකොට තමයි දැන ගත්තේ. අත උස්සන්න ගියෙත් නෑ. මම එවෙලේම දැන ගත්ත මට කෙලවෙන්න චාන්ස් එක හුඟාක් වැඩී. ඒ බයට මම විභාගය නම් ෆේල් වෙන්නේ නෑමයි කියල හිතල වැඩ කරන්න ගත්ත. ඊට පස්සේ මට ආපු ලොකුම අභියෝගය තමයි පාඩම් කරන්නේ කොහොමද සහ ඒ කරන විදිහ විභාගයට මුහුණ දීමට හරිද කියන එක. අපිට ඒ දවස් වල ගෙවල් ළඟ ක්ලාස් ගියේ. අපේ මට්ටම බලන විදිහ එච්චර තේරුමක් තිබ්බේ නෑ. ඒ හින්ද එක එක විදියට වැඩ කලා. ඒත් බයටම මම මොනව හරි හැම තිස්සෙම කලා.මම අන්තිමට විභාගය පාස් ගැට්ටෙන් කැම්පස්නුත් තේරුනා(ජපුරට). හැබැයි දුකම දේ තමයි මම ඇරෙන්න අපේ පන්තියේ විභාගය පාස් වුනේම තව පස් දෙනෙක් වගේ. මගෙයි අනික් එවුන්ගෙයි එකම වෙනස විභාග භීතිය. මට කියන්න තියෙන්නේ විභාගය පාස් වෙන එක තමයි අමාරුම. ඒලෙවල් පාස් වුණාට පස්සේ කැම්පස් නැතත් ඕන තරම් තියෙනව මාර්ග.
Monda e anthimta kiyapu venath marga
@@dhanithabandara7597HND,NDT,OPEN UNI,GERMAN TEC,PRIVATE CAMPUSES
දැන් කැමති විෂයක් තෝරගන්න බැරිද රිසාල්ට් එක හොද වුණත්.මං ඕලෙවෙල් කරල රිසාල්ට් එනකම් ඉන්නෙ..
මං කරන්න හිතන් ඉන්න සබ්ජෙක්ට් එක ඉස්කෝලෙ උගන්නන්නෙ නෑනෙ
@@Anuththara_Munasinghaඑහෙනම් ඒ subject එක තියෙන ඉස්කෝලෙකට යන්න වෙනවා
sure oya dnne nati unat hodta mole tiyana kenek. O/l wada karanna natuwa ati. maths pss wenna puluwan poddak concept eka oluwata watuna intelligent ayata. anikwa padam nokra liynna ba. oya intelligent e wagema luck ekakut tibila tynwa.
ඇත්ත ගොඩක් A9 ගත්තු අය Bio, Com.maths කරලා අන්තිමට Arts කරන්න එනවා ඔනෙතරම්..😮
මේක 25 theory වෙන්න ඕනේ , A9 ගත්තම උඩ යන නිසා ඕම කියන්නේ 😂
ඔය කියන දේ ඇත්ත මාත් A9 ක් first shy BCC i 😂 fail නෑ හරිද ඒත් අර සමහරු A9 ක් අරන් මට පුලුවන් කිය කිය ඉන්නවා කියලා ඉදලා කෙලවගන්න වා අපි මොනා කරන්නද 😌 ලමයි ගිහින් වැඩ කරන්න
අපේ මිස් කිව්ව ඔය ලමයි A9 බිම තියලා එන්න කියලා 😊
පරන විඩියෝ මෙ😂😂
A9 gthatha eunta mehema apahasa krnne mokd? Hri ehema eun oluwa udunmagnnw thmai. Ek wenama kthwk. Eth eylth A9 gnn kochchr mhnsi wenwd? Anika A9 arn A3 gnn eun kochchr innwd?
නියම කතාව ඒක නම්. 😊
A9 ක් ගන්න හැමෝම medicine , engineering යන්නේ නෑ...ඒත් medicine , engineering ඉන්න බහුතරයක් A9 යි...
Nh..ape me lgadi 2022 results kiyanna awa akkala ayyala.ahuwa ahagen 98% tma 9As nh
Atta medicine yana ayage godak kattiya inne A1i A2i wage normal result gattu aya eth eyalage mahansiyen thama medicine giye
@@gavee4565 wenn puluwn ...namut hodat rank tyn lamyngen em results ahddi eylt hugk welawt A9 k wge tynw
පිස්සුද බන් 😂😂
Mata ol A9 Al Frist shy A3 monaragala district
ඔව්..ඇත්ත...ගොඩාක් පලාත් වල ලමයින්ට A9 නැතුව උසස් පෙලට ස්කොලේ කට වත් යන්න බෑ...ඒක ආවාසියක් ...
සර් කියන එක් ඇත්ත o/l මොරාල් එකෙන් bio එහෙම ලියන්න බෑ අකුරක් නෑර හරියට තියෙන්න ඕන😢
ඔව් සර් මම ඕලෙවල් කරේ 2019 A1 B3 C3 S2
ඉතින් විද්‍යාවට S එකක් තිබ්බ ඒත් ඉතින් බය නැතුව මැත්ස් කරා ඉතින් ගිය සතියෙ රිසාල්ට් ආවා ඉතින් A3 ක් මම මේ ලොකුකම කියවනව නෙවේ මේකේ A3 ක් දාන්න ඕන එකෙක්ට පුලුවන් උනන්දුවයි කැපවීමයි ඉලක්කයක් ඇතුව වැඩ කරන එකයි ඕන වෙන්නෙ ඒත් මට අව්ලක් තියෙනව මම මොරො සොෆ්ට්වෙයා කරන්න හිටියෙ ආසාවෙන් ඒත් මේ පාර සෙම් එකක් නැතුව කට්ටිය ගන්නවලු ඒක හෙන අසාදාරනයි 😔 මොකද එතන තියෙන්නෙත් වෙනම ගමනක් ඒක වෙනස් වේවිද සර් මම මාතර දිස්ත්‍රික් 55 අයිලන්ඩ් 600 z එක 2.2130 සර් 😔
Puluwannm baila danne netiwa me wage ewa danna. , Real motivation ❤ 0 hitapu ela goda Tama NM Patta 😊😊
@@premasiris.a6921 ඒක තමයි හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ අනිවාරෙන් ඕනම දෙයක් මම කිව්ව විදියට කරොත් ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුලුවන් ❤️🔥
Electric කරපන් නැත්නම් පේරා යන්න
Ubt maths walata result monawad
Sem ekak nathuwa ganne computer science engineering walata. Moratuwa se kiyanne wenama ekak.
මටත් A10 තිබ්බා... ඒකෙන් තමා කෙල උනේ අන්තිමට 😅
දරැවන් ගේ අරමුණ ඉලක්කය ගැන ඉතාමත් සරලව ක්‍රමයට කියාදෙන ඔබ තුමා අනෙක් වැඩිහිටියන් ට සහ ගුරැවරැ න්ට ආදර්ශයක්.
සමහර ගුරැවරැ අදාල විශය උගන්වන කාලයෙන් තමන්ගේ ආකල්ප ගෙදර දොර වාහනය රටේ දේශපාලනය ගැන ප්‍රමාණ ඉක්මවා කියවනව.
සමහර ආකල්ප වැඩිහිටියන් විසින් තම සිසුන්ට දරැවන්ට හෝ සමාජයට සරිලන ඒවා නොවෙයි
එහෙත් ඔබ තුමා නිතරම දරුවන් ට පෙන්වීම ට උත්සාහ කරන්නේ තමන්ගේ ඉලක්කය විය යුත්තේ කුමක් ද එය ජයග්‍රහණය කරන්නේ කෙලෙසද අරමුණ විය යුත්තේ කුමක්ද යන්න බව මට සිතෙනව.
ස්තුතියි ඔබට.
හිත ඇතුලෙන් ම එන දේ හරියටම කියනව.
මෙහෙමයි..OL 9As, ගත්ත එකෙක් AL හරියට බැහැලා වැඩ කළොත් සුපිරියට ගොඩ දාන්න පුලුවන්
බැහැ o/l වලින් A/l තීරණය කරන්න බැ exam දෙක පට්ටම පරස්පරයි.
@@yesanduff-tx2pd 😸හොදට වැඩ කලාමත් fail වෙනවා කියලද කියන්නෙ...9As ගත්ත කවුරුත් campus ගිහින් නෑ ඒකියන්නේ 😏
@@yesanduff-tx2pd "හරියට බැහැලා වැඩ කළොත්" attention please 😏
@@angle8571 ඔව් ඔව් බැහැල වැඩ කලොත් ඔනි එකෙක්ට මේක කරන්න පුළුවන් සර් කියන්නෙ o/l 9A කියන්නෙ A/l වලට කිසිම සුදුසු කමක් නෙමෙ කියල මොකද කවදාවත් a/l කටපාඩම් කරල ගොඩ යන්න බැහැ o/l වගෙ
@@angle8571 oya o/l karala neda
O/l තනිකර කරන්නෙ කට පාඩමින් ගොඩක් කට්ටිය ඒ උනාට A/L එහෙම කට පාඩමින් කරන්න බෑ එක හින්දා තමයි මන් හිතන්නෙ ඔය සර් කියන්න හැදුවෙ
Niyamai mahahtaya
ඕකට මම නම් හිතන්නේ මීට වඩා දේවල් බලපානවා. අපි OL කරපු අවුරුද්දේ (දැන් අවුරුදු 15ක් විතර ඇති) අපේ දිස්ත්‍රික්කේ A9 ගත්ත ගෑනුළමයි 100කට වඩා හිටියා. කොල්ලෝ ඉන්න ඇති 20ක් විතර. හැබැයි කැම්පස් ගියපු ලිස්ට් එක බැලුවම ඒකේ අනික්පැත්ත තිබ්බේ. OL කියන්නේ ගොඩක් පාඩම් කරලා මතක තියාගෙන ගොඩදාන්න පුලුවන්. AL Science එහෙම බෑ. අර 9A ගත්ත ගෑනු ලමයි ගොඩක් Bio, Maths කලේ. හැබයි ඒක ඒ අයට සෙට් වෙන්නේ නෑ. ඔයා මතක ශක්තිය අඩු උනත් සිද්ධාන්ත ඔලුවට දාගෙන ඒකෙන් ඕනි ගැටලුවක් විසදන්න පුලුවන් කෙනෙක් නම් තමයි AL Science ඔයාට හරි යන්නේ.
එහෙම එකක් නැ ඇයි o/l වල science,maths නැද්ද ඒවාට සිද්දාන්ත ඕන අනික් ඒවා පාඩම් කරන්නෙ,අනේ මේ ඕයි engeeerneerig,tech කරන ගැනු ලමයි ඉන්නවා,අනික් කාරනේ කැම්පස් ගියාම ඒ subjects නෙමේ හැම එකම තාර්කික ව හිතන්න ඕන,කටපාඩමට ම සීමා වෙන් නැ
@@madush-em5nh ඒක ඇත්ත ඒ පිරිම් අයට ඉතින් ලොජිකලි හොඳ ට හිතන්නෙ පුලුවන් නිස කාන්තාවන් ට ඒක අඩුයි ,හැබැයි පුලුවන් අය ඕනතරම් ඉන්නවා ඉස්සර සමහර ව්ට ඉන්ජිනියරින් වල ලෙක්චර් කොල්ලො ගොඩක ට කෙල්ලො 1,2 ,වෙන්න අඩ්ග ඒක වැඩ් වෙන්න පුලුවන්,හැබැයි ඒක මෙ ආසියාවේ අව්ලක් වෙන රටවල එහෙම ද දැ,න් phyics,chemistry වල්ට්ස් ඒ හැකියා ව ඕන නේ ,පිරිම් ඔක්කොම ඉගෙන ගත් කාලේ ඉදල හිටල හරි lafy sciencetist ලා හිට් යෙ,ඕක ආසියාවෙඩ් අව්ලක් මෙහෙ ඉතුන් කෙල්ලන්ට උන්නදු කරන්නෙ ට්ච්න්
ඉතින් ලොකුවට උනන්දු නැ ,හැබැයි අපේ පවුලෙ නම් ගර්ලස් ලා දෙන්නෙක් ම maths කරේ, ඉතින් වෙන රටවල එහෙම ද බලන්න,ලංකාවේ නම් අඩුයු මොකො ගොඩක් අය bio,
@@madush-em5nh දැන් china වල 40% ක් lady engeeneering කරන්නෙ,ඉතුන්.maths බැරිද
@@fai3379 ගෑනුන්ට maths බෑ ඕයි
@@xgamer660 ubata pissu 😂
man maths walata awe patta asawen A/l. 2019 o/l ganan walatat A tibba A4k ekka .. habai school ගුරුවරු නෑයො කීවේ ඕක මදි කියලා... මානසිකව තදින් බලපෑව... අන්තිමම maths අතෑරලා ගියා මම... tec කළා ගෙදරට වෙලා ඉන්නව නිකන්ම... ලමයෙක් කැමැත්තෙන් දෙයක් කරද්දි බලු කතා කියන්න හොද නෑ කවදාවත්ම 💔💔
Aiioo 😢 aparde 😢 asa de kara nm campus yai aniwa 😢
මගෙත් A9 thibila a/l maths kare ..S3i 💔
ඇත්ත කතාව ❤
Sir aththa kiyanne .😍
අනිවාර්යයෙන්ම. ලොකු අවාසියක් ... අත්දැකීමෙන් කියන්නේ
තොගෙ වීඩියෝ පට්ට ෆන් අඩෙ.දුකක් දැනුන වෙලාවට මන් තොගෙ වීඩියෝ බලනව😂😂😂
😂❤
🤣
Yakow sira katawak
Math ehemai bn
Mt maths, science dekatama B mt al bio krnn puluwnd
ඉස්කෝලෙන් දෙනවා නම් C තිබ්බත්කරන්න පුලුවන්
ආදරෙයි sri
සර්ගෙ clz නොගියත් සර්ගෙ කතා සැරටම වදිනො
aka etta
Meka winwin type eke speech ekak. A9k ganna bari una set eke oluwa hadana gaman A9k gttha set ekata puluwannam karala pennanna kiyala motivate karana ekai wenne😊
Onna oya magula Nisa Thamai kela wenne ,
Dakina dakina Eka kiyanawa A 9 thiyena unta kela unta kela wela thiyenawa kiyala
Okun kiyana de ahanne nathuwa thaman gana wiswasayak thiyala wada Karan yanna
mata une eka. mn A/l walata eddima baya una A9 thiyena ayata kelawenawa kiyapu nisa. mn wadipura wada karanna gaththa. anthima kale mata epa wela giya. anthimata kela una. dan therenawa a/l wala anthima kale thama hodata wada karanna one. mul tike samanya widihata karan giyama athi kiyla
@@naturehouse9156 ubalage loku kama A9 gaththama idimenawa eth island rank dana un ema na eekai una scholarship exam idamma pass wenne
@@hsgsbaqi lokukama monawada bn. mn o/l hariyata kareth nathi nisa e widihata gihin a/l kelawei kiyala baya una. eka hinda wada karanna gaththata passe wada wadi weddi epa una.
Sahathika aththa ganithayata s thiyena lamayi, comers karala 3A aran ada accounterla,
ලන්කාවේ මුල් rank ගත්තු අය ඔක්කොමටම A9 තියෙනවා..
Class වල හොද result ගත්ත උන් ඒක්ක ගණන් හදද්දී තමා තෙරෙන්නේ.. දැන් නම් ඔක්කොම A9 කැම්පස් යයි .. ඇත්ත දැනගෙන😢😢
Ow A9 විතරක් නෙවෙ උන් ශිශ්‍යත්වෙත් පාස්
මොරටුවෙ ඉන්න හැම එකාටම 9A නැ
@@yesanduff-tx2pd ow ol 2nd shy karala al A3 dala mora giya kenekwa mn dannawa
@@yesanduff-tx2pd හැම එකාටම නැති වෙන්න පුළුවන්. හැබැයි බහුතරයකට තියෙනවා
@@Srilankan2002 නැති උන් තාම රියල් වැඩ්ඩො
2007 මට A 10 තිබ්බ . MATHS F F Fකෙලවුනා
අපේ ඉස්කෝලේ අවම A7 B2 ක් ඕනෙ. Bio , Maths කරන්න . නැත්නම් කරන්න බැ..
Sirge 2025 clz ekata join wenne komada
Maths karana api widiyata me prashne mehema wisadamu. Methana 9A's nathi ayata prashnayak nane. A9 thiyena ayatane Prashne. A9 thiyagena mehema deyakuth wei kiyala hithe thiyagena AL walata hodata wada karamu... ECHCHARAI
Habay engineering gaththath medical faculty gaththath "Bahutharayak" A9k gatta aya
❤
Sirge kathava sira
අඩො මගෙ එකා❤❤❤❤
හැම අවුරුද්දේ ම island ranks, district ranks ගන්නේ A9 තියෙන උන් තමයි
danna tarama thamai ithin😂
.okkoma 9A 11000k wge innwa...A9 6000k wage maths krnn innw normally...1500k wge engineering select wenwa.ithuru 4500ma eliyt wisi wenw ara campus yna 1500ma 9A ma gtta aya unath..kohmth ethna gdk aya 9 A aya newe....ethkota ethnama 5000+ A9 gtta lmai set ekak maths krla engineering ynn bari wnw😵💫
100% ඇත්ත .
A 18 දෙන්න ඕන දැං ගන්න මහන්සියට
I am so into you sir
Aththa sir mage A9 mata kela wela inne 😢
@@liyogirl masa deken puluwan A9k danna
@@madush-em5nh ? මාස දෙක නෙවෙ 4ක් තිබ්බත් බැ
Ol ithin samanya widiyata kara padam kara sellam kara wadath kara. Ol wadak na nangi AL hodata karanna Ol atharala hari .math maths karanne labana mase wibage second shy ekata hitha hadan inne dn 😓
Api O/L karapu awurudde D 8 gaththa ewun iskoletama 8i. Den A9 gaththa ewun ekasiya gaanak innawa.
අජා
සර්
ආආආ sir
5:01 5:19 😅 5:26 😅mmmm hari
සර්ගෙ ගෝලයෙක් වෙන්න වාසනාව නැ ඒත් මන් සර්ගෙ yt හොද ගෝලයෙක්
Mata A8 B1
A2,B3,C4 යි,maths A,Science B, මැත්ස් කරාට කමක් නැද්ද
Kmk nee uparim mahansi wenn mula idla .kepawim vithryi oni oyt .
@@nikini-g8x 🥰😍❤️
@@KawishkaSandaruwan-o3zMaths ද කරන්නෙ දැන්😊
@@cA-uq8dl ඔව්
@@KawishkaSandaruwan-o3z හොදට වැඩ ටික කරගන්න පුලුවන් වෙන්න ඕනෙ අයියෙ එහෙනම් 💜️
ඔව් සහතික ඇත්ත සර්,ඔය O/L කියන්නේ සත පහකට වැඩක් නැති Exam එකක්,ලංකාවේ රජයේ Campus තව 20ක් වත් අඩුම තරයේ හදලා තිබ්බනම්,ඔය නෙළුම් කුලුන වගේ වැඩකට නැති project නොකර O/L කියලා Exam එකක් තියන්න ඕනේ වෙන්නේ නැහැ,මොකද ඔය O/L Exam එක තියන්නේ රජයේ Campus වලට ළමයි බදවගන්න එක සීමාවීම නිසා,පවු මේකෙන් අන්තිමටම තැලෙන්නේ ලංකාවේ ඉන්න අසරණ ළමයි ටික,එහෙම එකේ ඔය O/L වලට A9 ගත්ත එවුන් අන්තිමට ගනන් වත් ගන්නේ නැහැ,අඩුම තරමේ එහෙම ගත්තද කියලා තමන්ටවත් මතක නැහැ.😡😡😡 O/L Exam එක දවසක නැති වේවා...
wena ratawalath o/l tiyanwa..private campus adu wayasen yanna mulika sudusukama awama o/l
@@earthsciencetech ඔව් තියෙනවා ඒත් ලංකාවේ වගේ නෙමෙයි,ඒ රටවල O/L Exam එක තියෙන්නේ ලංකාවට සාපේක්ෂව ගොඩක් වෙනස් විදිහට,ඒ Exams ගොඩක් ප්‍රායෝගිකයි ලංකාවේ වගේ A9ක් ගන්න හෙන කට්ටක් කන්න ඕනෙත් නැහැ,A9 ගත්තා කියලා ලොකුවට ගනන් ගන්නෙත් නැහැ,මම මේකෙන් අදහස් කරන්නෙ ලංකාවට සාපේක්ෂව වෙනියා(Rank) වගේ දේවල් පසුපස ඒ මිනිස්සු හබා යන්නේ නැති නිසා...
@@Mitchellhay123 mekane bn hama ratakma ekama widiha wenna ona na...china wla ehema mita wada exam tiynawa podi wayasata pissu hadena. mona nathath me exam stress eka nm adu kala yuthui..ekata api wisinma kramayak athi karanna ona samajaye...
එහෙමයි කියලා කාට හරි A9 ගන්න ලියන්න පුලුවන් නම් නොලිය ඉන්නෙත් නෑ. කවුරුත් කැමැත්තෙන් A9 නැති කර ගන්නෙත් නෑ. 😅😅😅
@@aurora0534 ඔය A9 ගත්ත එවුන් පාර්ලිමේන්තුවෙත් ඉන්නේ,ඔයා කියන විදිහට උන් A9 අරන් පට්ට සතුටින් මේ රට දියුණු කරන්න එපැයි,ඔය A9 ගන්න එවුන්ගෙන් අන්තිමට වෙන්නේ අද්‍යාපනයේ බෙදීමක්,අන්තිමට උන් නිස A7,A8 ගත්ත,අයට තමන් කැමති විශය දාරාවවත් අනිතිමට A/L වලට හදාරන්න බැරිවෙනවා...
A9 k gaththath A3 k gattath me rate hithaka deyak karanna ekek na 😂
9W ..😂 පාරෙ නම් යනවා 🤔
ඔය A9 යෙ ගිරා සෙට් එක private කොම්පනි වල ජොබ් එකට ආවාම උන්ට depression 😆
රජයේ රස්සා විතරයි , හේතුව අමුතුවෙන් කියන්න ඕනෙ නහ නෙ 😆
ලන්කාවෙ උන් ඉගෙනගන්නෙ රස්සාව බලාගෙන , දීයුනු රටවල්වල උන් ඉගෙනගන්න නොලේජ් එක තරනය කරන්න .
යකො මු .....A9.A10...කියලා දන්නෙ නැ............😂😂😂😂😂හැබැයි කතාවෙ වටිනාකමකුත් තියනවා.......❤❤❤❤❤❤❤❤❤
ඉස්සර A10k තිබ්බනේ. ඒකයි ඒ පැටලෙන්නේ
නියම කතාව ඒක✅
Mata A9i dan moko karanne 😇
💯💥
ආදරෙයී සර්
Meka sira..a9 gaththa godak un down
Oba thuma sitiya youthe othana neme...education department eke head hatituyatayi...koheda ithin parlimenthuwe inna harak gen ekek ne eke lokka ....
2022 A9 set ek koo 😂❤
Sir kiyana kathawa 100% ක් hari
ඇත්තම කතාවක්
👍
Ol A9 ක් ගත්ත මමත්. English lit වලටත් A තිබුන .23Al මම. Al වලත් ඒ විදියම තමයි මට. Bio valin කරන්නෙ මම. Physics , chem, bio තුනම mcq 46,47 මට්ටමේ ඉන්නෙ . මට පේන්නම බැරි කතාවක් තමයි මේ සර් කියන්නෙ. Ol Al වලට බලපාන්නෙ නැති බව ඇත්ත. හැබැයි A9 ගන්න අයට Al බැරි වෙනව කියන්නෙ හද්ද පචයක්. මේ වගේ ඒව කියවන උන් දැක්කමත් අප්පිරියයි. 🤮🤮
@@Giautomotive-premium මම කියන්නෙ නෑ මෙතන A9 නැති උනොත් AL හොදට කරගන්න බෑ කියල.හැබැයි මෙතන ගොඩක් අය උදාහරන දෙන්නෙ A9 නැතිව වැඩේ ගොඩදාගත්ත කට්ටිය ගැන. කවුරුවත් කියන්නෙ නෑ මෙතන OL වලත් සාම්න්‍ය RESULT එකක් දාල Al කරගන්නෙත් නැති අය තමයි වැඩි A9 දාල Al නොකරගන්න අයට වඩා. Medicine යන 2035 ඇතුලත වැඩි හරියක් ඉන්නෙත් හොද result ගත්ත අය ol වලටත්.(A9,A8..) එහෙම නැති අයත් ඉන්නව ගොඩක්. මෙතනදි සර්ට කියන්න තිබ්බෙ ol බල පාන්නෙ නෑ Al වලට කියන එක. බලන්න thumbnail එකේම දාල තියෙන්නෙ A9 ගන්න එකේ අවාසිය කියල. ඇත්තටම A9 ගන්න එක කොච්චර හොදද. ඇත්තම කිව්වොත් අපි scl කාලෙ ලොකු විභාග වලට ලියන්නෙ ශිශ්‍යත්වයයි ,Ol,Al මේ තුනනෙ. ඔයාම කියන්න Al කරල මෙඩිසින් යන එකද නැත්නම් ශිශ්‍යත්වයත් ඉහලින්ම පාස් වෙලා,Ol වලටත් A9 අරගෙන , Al වලටත් medicine යන result එකක් තියන් එක නේමේද කියල.ඕන කෙනෙක් කැමති දෙව්නි විදියනේ . ඒව කරගන්න බැරි උන අය තමයි ol , ශියත්වය වගේ ඒවට බනින්නෙ. ඔයා ගිහින් ඔයාගෙ අම්මගෙන් අහන්න අම්ම කැමති ඒ දෙකෙන් මොන වගේ ලමයෙක් වෙනවටද කියල. අම්මල ලමයෙක් වශයෙන් අපෙන් ලැබෙන සටුටකට තියෙන්නෙ හොදට විබාග පාස් වෙන එක ඒකට Al වෙනකන් ඉන්න ඕන නෑනෙ.
@@Giautomotive-premium 6:06 බල්න්න ඕක
@@Giautomotive-premium ඉතිම් කොහොමද මම ඔයාව contact කරගන්නෙ ඔයාගෙ result එක අහන්න.🙃
@@tharushikavindya1152 ඔයා මොකද යාලුවට mg kare
උ මට විස්තරේම කීව. මම කියල නෑනෙ A9 ගන්න අය fail wenawa කියල.සර් කියන්නෙත් A9 ayath fail wenawa kiyalane
AL kiyanne hariytm mahansi vena kena goda Dana exam ekak
ඔය එක ලබ්බක්වත් වැඩක් නැහැ. සල්ලි හොයන්න පුළුවන් විදියක් තමයි බලන්න ඕනේ. Campus ගියා කියලා සල්ලි හොයන්න බැහැ. එක්කෝ business ඒකක කරන්න නැත්තං රට යන්න. A/L කරලා campus ගිහින් සල්ලි හොයන්න බැහැ. දොස්තර කෙනෙක් වුණොත් පුළුවන් අනිත් එක ලබ්බක් වත් වැඩක් නැහැ.
එහෙනම් ඉතින් තමුසෙ මේ ගැන දන්න හැට් තම අනේ මේ බොල යකො ලෝකෙ ලොකු කම්පැනි කාරයො දියුනු උනේ ඒ ලෝක්කො ඉගෙන් ගත් නැ ත් උනාට
එව්වා වැඩ් කරන
උගත් අය නිසා,ඒක උනෙ,ඒ වගෙම ඕනතරම් නව රැකියා ඇටි වෙනවා,සමහර අය රස්සා නැ කියන feild වල රැකියා වලට ගැලපෙන නව ව්ශයමාලා ඇති වෙනවා,අනික් ඒවා අලුත් වෙනවා,තමුසෙ ට බැ කියලා පුලුවන් අයට ඉරිසියා කරන්න එපා අනෙ
@@fai3379 තමුසේ ගිහින් බල්නකෝ. එහෙම නැතන් ගිහින් අහනවා. හොඳටම අදුනන engineer කෙනෙක් ගෙන් වගේ පඩිය කීයද කියලයි. කොරියාවේ හරි ඊශ්‍රායල් වගේ රටක සමානය රැකියාවක් කරන එකෙගෙයි පඩිය කීයද කියලා.
මගුල තමා....ලෝකෙ අංක එකෙ කෝටිපතියො ඔක්කොම හෙණ උගත් මිනිස්සු....හොයලා බලහන් බොරුනම් 😂😂
@@gamingitf8045 😊😊😊😊😊
@@gamingitf8045 ගිහින් බලනවා campus, job එක කරනකොට තේරෙයි උගන්නපුව වලින් 5% ක් වත් පාවිච්චි වෙන්නේ නැහැ.අනික ඒක කරලා ගිහින් එක එකා ගාව හිගන පඩියට වැඩ කරහන්. 😆
Ane yko😂
yes
අනිවාර්යයෙන්ම. 👏👏👏👏👏
Mona panthiyata giyth A9 k gthth unt banino A9 k gththt Al kela wenolu mahansi wela A9k gnn ek sapayak wela😅
🙏
Dukvindhth sapa tamye damapiyange.videna duka
Wataha.ganumanvi
Davas 3 n ol godadhapu mama😂❤
A9 k dala CSS A/L vala😂
Maths d kare
Lamayinta ohomatamikatakarannaonea
A9 gaththa ayata A/L pass venna barida 🙂
ගන්න පුලුවන් හැබැයි හොදට වැඩ කරන්න ඕනේ ... A9 ගත්තා කියලා උඩ ගිහින් ඉන්න හොද නැහැ
Island 1st ලා A9 i bn
Island 1st district firstla බහුතරය ඉතින් A9 ම තමා 🥲
@@aurora0534 බහුතරය නෙමි හැමෝම
@@aurora0534සර් කියන්නෙ බන් කටපාඩම් කරල A9 ගත්ත උන් ගැන බන් අනේ උබලත් 😂💔
කතා කරන්නවත් දන්නෙ නැති මූ සර් කෙනෙක්ද?
ow
Ou
Katawen minissunwa mainnna epa
😅
ඔයා කියන විදියට multitalented කියන එකා මෙලෝ වැඩක් නැ කියලද?.පිස්සු ද බම් මුට.
@@malk253landmastere hadapu eka olympic duwala ran padakkamakuth gaththa hbi
නෑ මේ කියන්නෙ A9 ගන්න අය මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් ..ගත්ත අය දන්නවා..මටත් උනා.. මාස 8ක් යනකම් වැඩ ගොඩ ගැහිල අවුල් වෙලා තිබ්බෙ A/L.
ආයෙ එක දිගටම මැරිගෙන කරල තමා A3 ගත්තෙ... වැඩ නොකර මොලෙන්ම ගොඩ දාන සීන් මේකෙ නෑ..ඒවා හම්බෙනවා campus එකේ සමහර තැන්වල..
@@udithweerasinghe6402අනේ පලයන් යකෝ
අපේ යාලුවො හිට් ය A9k අරන් පස්සෙ A3k කැම්පස් ගිය අය,තව අයට අඩු උනානම් second shy හරි ගියා,එතන ගොඩක් අය prefects ලා ඉතින් science ,maths වගෙ එකක් බාහිර වැඩ එක්ක් අමාරුනෙ,සමහර A9 ගත් අය හිතන්නෙ a/l ලේසි ඉතින්
ලේසියෙන් කරන්න ඉතින් බැ,හරියට් කරන ට්ක දෙනා එකපාරට ම කැම්පස්,
@@udithweerasinghe6402අනික යකෝ maths පුලුවන් කෙනෙක් ට අනික් ඒවා 100% නොදා ගිරවා නොදා පාඩම් කරන්න පුලුවන්,අදා ෆ්හේ මතක තියාගන් ඕන,ගත්තා කියලා හෙන වදින් නැ ,ඕවා හොඳ යි බැරි උන්ට
🙂💔
Tho katha karanna dana ganin modaya
අනේ තෝ දන්න රෙද්ද...
pala buruwa 😅
Anthima tika 🤣🤣🤣