@@n._.nayanaji_6782 Awrudu 2k scolen krlth lakunu 20ta wadiwela na kawadawath 15 , 18 wadima 19 thibve...sirge semin ek set une eka dwasai exam ekedi C ekk awa fail wenn hitpu ekk pss une sir nis eka paya 8kin 😊
A GOOD EDUCATIONAL PROGRAM. MEANINGFUL QUESTIONS AND ANSWERS. MANY THINGS FOR STUDENTS TO GRAB OR UNDERSTAND FROM THE CONVERSATION OF THESE TWO TEACHERS. GOD BLESS THEM. nazly cassim 07.06.2022
අඩෝ අඩෝ රවිඳු ඔයා මන් හිතුවට වඩා පට්ට වැඩ්ඩෙක්නෙ. GG ❤️
Dilaaaa
අඩේ දිල්ෂාන් අයියා ♥️💯
dila
Dila bosaa
Dilla boru neme, ravidu sir ge class wala එය ඔයාගෙ fan කෙනෙක් කියලා කියනවා..
රවිදු අයියා එදත් එහෙමයි අදත් එහෙමයි ❤️ ජය වේවා
නවා අයියා❤
මම පෞද්ගලිකව ආසයි ටියුෂන් වල කට්ටක් කලා උඩට ආපු චරිත වලට.
සන්නස්ගල සර්
රත්නසේකර සර්
බණ්ඩාර සර්
තිස්ස සර්
මුතුගල සර්
හේමප්රිය සර්
ඔය චරිත ටිකේ ජිවිත කතාව දන්නවා එ නිසා පට්ට වැඩ්ඩෝ. එ අතර රවිදු කියන්නේ අපේ වයස අපේ දිස්ත්‍රික්ක කොල්ලෙක් එකෙන්ම සබ්ජේක්ට් එකේ වැඩ්ඩෙක් ජය ❤❤💪💪💪
rathnasekara ballek
මුතුගල බයියා. 😂😂😂😂😂😂
Ajantha dissanayake .. where😌✌️✅
රවිදු සර් සැරයි. ඒත් හිත හොද කෙනෙක්. අපිට කවදාවත් අමතක වෙන්නෑ සර් O/L වලට කරපු පැය අටේ free සෙමිනා එක. අපි හැමදාම සර් එක්ක🙂❤️
අනිවා
@@isururathanayaka7065😊❤
ආසම චරිත දෙකක් එකම තැන..😍❤️🔥
රවිදුගේ ගමන ඇස් දෙකෙන් දැකලා තියෙන කෙනෙක් මම. මම රවිදුව අදුනගන්නේ ගුරුවරයෙක් විදියට නෙවෙයි, ඉංජිනේරු ශිෂ්‍යයෙක් විදියට සහ හොඳ යාළුවෙක් විදියට. මාරම හොඳ හිතක් තියෙන සුන්දර මනුස්සයෙක්. රවිදු ආපු ගමනත් මාර සාධාරණ විදියට ආපු කෙනෙක් කියලා කියන්න මම ජීවමාන සාක්ෂිකාරයෙක්. ඒ ගැන සතුටුයි
කාලෙකින් බැලුවා ලස්සන හිතට වැදෙන ඇඩ් එකක්..සන්නා සර් කියන්නෙ ඇත්තටම වැඩ්ඩෙක් අද කාලෙ ගැනත් හිතන..ජය රවිදු සර් මම Fb,tik tok එකෙන් සර්ව දැකල තියේ ❤
කොහොමත් අපේ Generation එකේ කොල්ලෝ , කෙල්ලන්ගේ ආකල්ප සහ දූරදර්ශී පුරෝකථන අනික් අයට වැඩිය හාත්පසින්ම වෙනස් කියන කාරණයට රවිදු වඩාත් යෝග්‍ය උදාහරණයක් ..Congrats ! Keep Going ! Wishing both of you all the very best !👌❤️❤️
මගෙ ජිවිතෙ හම්බෙච්ච පට්ට චරිතයක් රවිදු සර් කියන්නෙ.🔥
කැමැත්තෙන්ම බලන සිංහල පංතිය සමග අළුතින් හදුනා ගත් ගුරුවරුන් දකින විට සතුටක්..ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා!
ආසම ගුරුවරු දෙන්නෙක්😌❤️
වෙන මුකුත් එපා. (O/L) අන්තිම දවසේ කරපු free online seminar එකෙන් IT ගොඩ දාගත්තු ළමයි හිටියා. Add එක share කරලා මටත් ස්තුතියි කීව දරුවො හිටියා. ඇත්තටම දක්ෂ ගුරුවරයෙක්.
මමත් එහෙම ගොඩ ගියපු කෙනෙක්
@@irushageethma මාත්
@@irushageethma ict A d ithim 🙃
@@n._.nayanaji_6782 Awrudu 2k scolen krlth lakunu 20ta wadiwela na kawadawath 15 , 18 wadima 19 thibve...sirge semin ek set une eka dwasai exam ekedi C ekk awa fail wenn hitpu ekk pss une sir nis eka paya 8kin 😊
@@irushageethma 🤩🤩🥰😘
ආසම ගුරුවරු දෙන්නෙක්😍❤️
අපේ රවිඳු සර්❤️
Wow great interview
Sanna sir මගේ ගුරුවරයා Ravindu sir මගේ customer දෙන්නම වැඩ්ඩෝ ජය වේවා
වැඩ්ඩෙක්, පට්ට පොරක් රවිඳු සර් 🤩🖤❤
රවිදු ජය❤️
saharuk කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නෑ ඔයා
සර්ගෙ පලවෙනි ගෝලයෝ අපි 💪💪
සරවලම කිව්වොත් පොරවල් දෙකක්...දෙන්නමගෙම මාර මයින්ඩ් සෙට් එකක් තියෙන්නෙ...ආදරෙයි ❤
රතුපාට ජ්විපෙට අයිති එකක් නෙවෙයි....
රතුපාට V8 එක ජවිපෙට අයිති එකක් නෙවෙයි....
ඇඟට නොදැනී මරුවට කියල.....
මරු thumbnail එක......
රවිදු සර් මරැ....මමත් සර් වගේ හිතන්න උත්සාහ කරනව.....ඒක මරු 😁🙂🙂☺
ආසම ගුරුවරු දෙන්නෙක්.😍
ලස්සන ඇඩ් එකක්..සන්න සර් වචන කෑලි අල්ලගෙන ඇඩ් එකට දාන අයිසිං වැඩ කෑලි ටික මරු..
🤣
හොදම හොද පිලිසදරක්
මම ඔයාව දන්නේ නෑ මල්ලි. හැබැයි ඔයාගේ තාත්තාව දන්නවා තිලක් බණ්ඩාර සර්ව . සර් block manager වෙලා Guruwela block office එකේ වැඩ කරද්දි සර් එක්ක වැඩ කලා. මං හිතන්නේ ඒ සර්ගේ තියෙන හරිම නිහතමානි ගති ගුණ ඒ විදියටම ඔයාට තියෙනවා. සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
කුහක නැති සන්නාසර්ට මගෙ ස්තුතිය.
Kauda? I feel sorry for you !!!
🤣🤣🤣
😂😂😂
යහපාලනය නරකයි කීවට උන් අධ්‍යාපනයේ සැබෑ වෙනසක් කරලනේ ඉස්සර අපිට තිබ්බනම්
අපේ රවිදු සර්.❤️🙂
ජීවිතේට හම්බුනු හොදම ගුරුවරයා ❤️
පට්ට මචං රවිඳුවෝ❤️💪හදවතින්ම සතුටුයි උඹ ඉන්න තැන ගැන🎊🎉All the best මචං!❤️
අඩේ අවුරුදු 26 කොල්ලෙක්. ජයම වෙන්න ඔනි රවිදු..
හැමදාම බලන youtube channel එකක උබ ඉන්නව අහම්බෙන් දැක්කම මාර සතුටුයි මල්ලි
26:07 සන්නා සන්නව ෆලෝ කරනවා කියලා හොදටම දන්නැ අපේ වයස 🤗🤗🤗
අපේ රවිඳු සර්.. ❤❤
නිව්ටන් කලේ පුරෝකථනයක් නෙවෙයි . උපකල්පනයක් (Hypothesis).පුතා ඔයා ගෙ ආකල්ප නම් හරිම දියුණුයි.නූතන පරපුර ගැන තිබුණු ප්‍රතිරූපය ටිකක් වෙනස් වෙලා ,පැහැදීමක් එක්ක ලොකු හුස්මක් වැටුනා.
සන්නා සර්ගෙන් මගෙ ලමයි ඉගන ගත්තා..ඇත්තටම ලමයි ඇව්ත් සර් ගැන කියන කොට ලොකු පැහැදිමක් ඇති උනා සර්ගෙ අම්මා නවකතාව බැලුවම ලොකු ආදරයක් ඇති උනා ඒකතාවෙ ජිව්තයේ ඇත්ත දක්කා මගේජීව්තයේ සමහර තැන් දක්කා හොදම කතාවක් මම ඉන්නෙ ලංඩන් වල මගේ මුණුබුරාට දකින්න් ෂෙයාර් කරා තෙරුවන් සරණයි හොදම සාකච්ඡා වක්..
පලවෙනි view එක සහ ලයික් එල මගෙන් ❤️
Ravindu sir is best in everything 🤘❤️
I am proud to say that I am Ravindu sir's student 🥰
මගේ AL ICT ගුරුවරයා❤
Ha
plyan hutto 🙂
Ithin kwd ahuwe 😂
අම්මෝ රිප්ලයි ටික😂💔
@hisitha මෝඩ පක්කු බන් මුන් 🤣🤣
මේන් ස්ට්‍රීම් වල යන ඒකාකාරි ටියුෂන් ඇඩ් බලලා බලලා මෙහෙම වෙනසක් වෙන එකත් හොදයි...
Muta lassanata kata karnna dan na
Ani warayenma muta wadagah wediyata kata kar nnawah dan na
@@issachahn2265 මූ එහෙම තමා.ළමයින්ට එහෙම හෙන ටෝක් දෙන්නේ.
@@විශ්වාප්රභාශ්වර ඒත් සන්නස්ගලගේ ඔය වගේ දේවල් තිබුනට, ඌ කොච්චර ළමයින්ට බැන්නත්, උගෙන් ගොඩ ගිය අයත් හෙන ප්‍රමාණයක් ඉන්නවා කියලා අමතක කරන්න එපා.
ICT නම් රවිඳු බණ්ඩාරනායක තමයි❤️😌
එතකොට අනිත් ict ගුරුවරු ඉන්නෙ pakata da
@@virajharshana663 😂ehema nemei saho
💜🖤💖
රවිදු සර්😇💖
සුපිරි චරිත දෙකක් එකම තැන ❤❤
හීන වලට සීමාවක් නැහැනෙ ❤🇱🇰😘
ජයවේවා ravidu sir
එකෙන්ම වැඩ්ඩෙක් ❤
ict උණක් තියෙනවා කියන්නෙ රවිදු සර්ව හොයම් එන්නෙ ළමයි.මම එහෙමයි.❤❤
Ict nam ravindu sir thama highly recommended
Maru Ravidu Aiyeeee Good Luck❤❤
රවිදු සර්ගෙන් ඉගෙන ගෙන ICT ඉස්සරහට කරගෙන යන්න බැරි කෙනෙක් නැතුව ඇති.ඒ තරමට ICT ගැන ලෝකෙ මේ වෙනකොට තියෙන හොදම job ගැන ඒවගෙන් කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද කියන එක ගැන සර් තරන් කියල දුන්න කෙනෙක් නැතුව ඇති.සරලව කිවුවොත් සර්ගෙන් ඉගෙන ගත්තු කෙනෙක්ට ජීවිතේ වරදින්නෙ නෑ.💜️
ජය වේවා මචන්.... ❤️❤️❤ perfect mindset...💪
_සොඳුරු මිහිසෙකුට තවත් සොඳුරු මිනිසෙක් හමුවූ විට එතැන කතාව සොඳුරු නොවෙන්නේ කෙසේද !_
❤
sanna kiyana balla agam walata apahasa karanawa
@@xfan7437ඉතින් හොදයිනේ.
ආසම දෙන්නෙක් ❤
patta waddek ❤🎉 jaya
Good luck machan..... uba hoda padamak rate goda denekta.... jayawewaaa
Ravindu malli uba nam sira wadek ban...
Ravidu bandaranayake sir වචනයක් කියන්න කලින් දෙපාරක් මෙතනදි හිතුවා කියලා හොදටම දැනුනා...
Fake නැති චරිත් දෙකක්......👌👌👌👌
Ape sir 👊❤️
Ape sir ,icT nm ravindu sir thmaa❤❤❤️🔥
අපේ රවිදු සර්❤❤❤❤❤❤
සන්නත් එක්ක කතා කරන එක හරි අමාරු වැඩක් 🙂
රවිදු සර් ❤💪🔥
අපේ රවිදු සර්... ❤️🤭
Jaya wewa sir
ගැම්මක් රවිදු සර් 😅😍
ගැම්මක් සර් ❤️
ravidu sir kiyannema barandekak,kiyala dena deval henagahanna vage mathaka hinava,,GAMMAK
Kamathima sirla dennek💖💖💖
Ravindu sir... 💙🔥✨
පලවෙනි view එකයි ලයික් එකයි මගෙන්
Ravindu sir♥️best sir ever♥️
A GOOD EDUCATIONAL PROGRAM. MEANINGFUL QUESTIONS AND ANSWERS. MANY THINGS FOR STUDENTS TO GRAB OR UNDERSTAND FROM THE CONVERSATION OF THESE TWO TEACHERS. GOD BLESS THEM. nazly cassim 07.06.2022
අපේ එකෙක් ❤️
ආහ්... සර්ර්හ්.. ❤️
රවිදු අයියා♥️✨
එතැනට ගිහිල්ලත් බාබුට ගහනවා කියහන්කෝ 😂😂 මොනා උනත් ඇත්ත..
Kawda bn u? Name kiyapn 🤣 porata lamai godak innawada?
SFT | technology | walata jpura campas eke upul weerasinghe sir supiri mage adahasa....
Highly recommend ❤️
Mn yannet eyge
Dennama legends la dennak.....asama dennek...respect sir.....no words to tell it ♥️♥️
Ape sir ❤🌎
Charitha sir wa gemuko 🔥
සන්නස්ගල සර් සහ රවිදු සර් අම්මෝ 💪 💪💪💪💪💪
Ape ravindu sir❤️
Gammak....❤..Now ICT IS TREND
Ravindu sir❤️🔥
ICT fom abc ❤️
Eka maru♥
අපේ සර් ❤
Gammak Ravindu boza❤❤
Very Very Useful 🔥🔥
thinking pattern ekta patta widihata change karapu charitha 2 k ❤️❤️
Ape Sir ❤
Gammak thamai itin
@@user-godblessyouu 🙂
@@Thankyou1608
U cnt see me replying
Sleep
🌸
@@Thankyou1608 U cnt see me replying
Sleep
🌸
අපේ රවිදු සර් නියමයි අද තමා වැඩ ටික දැන ගත්තේ great sir ❤💗👍👍☺️ @ravindubandaranayake
මගේ it සර්❤️
වැඩ්ඩෙක්ට වැඩ්ඩෙක්
මුලින්ම බලන්නේ මම
♥ asama characters dekakk ekama thanaka maru ♥
A great teacher ⭐
රවිදු ❤️
gmmk thama ape ravindu sir...
ලංකාව අධ්‍යාපනය තියෙන්නෙ හරිම කාලකන්නි තැනක. රජයේ පාසැලේ ඉගෙනුම ලබන ශිෂ්‍යයාත් මුදල් අය කරන ජාත්‍යන්තර පාසැලේ ඉගෙනුම ලබන ශිෂ්‍යයාත් සාමාන්‍ය පෙළ අසමත් වෙනවා. නමුත් ගුරුවරයා විදුහල්පතිවරයා කළමනාකාරිත්වය හෝ අධ්‍යපන බලධාරීන් පඩි කමින් යෙහෙන් වැජඹෙනවා. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ටියුෂන් කඩ ඇරෙනවා. මුල් දවස්වල ස්කුටියෙන් ඇවිත් ටියුෂන් දෙන ගුරුවරයා ළග ළග අවුරුදු කීපයක් ඇතුලත රෝද හතරක වාහන ලාභියෙකුත් වෙනවා. ගුරු වෘත්තිය ගුරු ජාවාරම වෙනවා. තම දරුවන්ගේ අධ්‍යපන ඉලක්කයන්ට සාපේක්ෂ තරගයක සිටින දෙමාපියන් මේ සියල්ල දකිමින් හිත හිර කරගෙන මේ කට්ට කමින් සිටිති. ඉගැන්වීම ඉගෙනීම නියාමනය කරන සිස්ටම් එකක් යන සටන් පාඨය දැන් තියාම මහ පාරේ අපේ ජන අරගලයට එකතු විය යුතු බව මගේ යෝජනාවයි.. අරගලයට ජයවේවා ...
අනිවා
ටියුෂන් ගුරාල කියන්නෙ සාපයක්
උන් පාසැල් වල අද්යාපනේ විනාශ කරන කද පනුවෝ
@chmith wenura ඔයා සර්ගේ රසිකයෙක් වෙන්න ඇති නේද.🤣🤣 මහත්තයෝ ඔයාගෙන් මමා අහන්නේ ඇත්තටම ඔයා කැමති පාසල් අධ්‍යාපනය දියුනු වෙමවටද නැත්නම් ඒකට හෙන ගැහුවම ළමයි ටියුෂන් කාරයොන්ට වන්දනා මාන කර කර උන්ව දියුනු වෙනවා බලන්නද?😉.පාසල් අධ්‍යාපනය දියුනු උනොත් ටියුෂන් කාරයෝ සතුටු වෙලා බලන් ඉදියි නේද?😏
@@විශ්වාප්රභාශ්වර pasal adyapanaya diyunu wenne natham mona pakak karanada uba kiyanne
@@lessonsbk6438පාසල් අධ්‍යාපනය දියුනු කරන එක.හැබැයි මේ ටියුෂන් පකයිලා ඒක කරන්න ඔඩ තියන්නේ නෑ.අනික තව දෙයක් කියන්න ඕනේ.විභාග හොදට පාස් වෙන එක ගැන කත කරොත් මහලොකු දෙයක් කරන්න නෑ ඉස්කෝලෙට.ගුරුවරු හරියට උගන්වනවනම්.එහෙම කරන ඉස්කෝල ඕන තරම් තියනවා.ඒ උනත් ළමයි රැල්ලට ටියුෂන් යනවා ඕකයි ඇත්ත .physics ,chemestry හා කියමුකෝ.අනිත් ඒවා ?ළමයි පුරුදු වෙලා තියෙන්නේ ටියුෂන් වලින් හැමදේම කර ගන්න.සහ රස්තියාදු ගහන්න.
අපේ සර්😍❤💫