ස්ථාවර තැන්පතු වලට වැඩිම පොලී ගෙවන බැංකු මෙන්න. අලුත්ම පොලිය.

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 53

  • @samanmaleesilva3774
    @samanmaleesilva3774 Рік тому +2

    Thank you. Your work is much appreciated.

  • @rohithasampathsampath6426
    @rohithasampathsampath6426 Рік тому +9

    ස්තූතියි සර් 🌹🌹🌹භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන විදිය සහ එහෙම කරන්න පුලුවන් බැංකු ගැන විස්තර කියන්න.

  • @chandrikafonseka1088
    @chandrikafonseka1088 Рік тому +2

    Thanks for information take care

  • @EmmanuelSoris
    @EmmanuelSoris Рік тому +2

    Thanks Bro for the updated

  • @indikagunasekara3523
    @indikagunasekara3523 Рік тому +3

    If you can please explain lone and pod and tod rates

  • @sidathmadusanka9479
    @sidathmadusanka9479 Рік тому +4

    Naya poli rates tikath banks ekka me wage danna. Thank you for the informations .

  • @thushandias593
    @thushandias593 Рік тому +2

    thank you very much 🙂

  • @malikahemalatha1878
    @malikahemalatha1878 Рік тому +2

    Poli adu vidio apa senior citizen ayatawath sadaranayak ne

  • @NishanSrilal
    @NishanSrilal Рік тому +1

    ❤❤❤❤❤❤

  • @KumaraSingha-u1d
    @KumaraSingha-u1d Рік тому +5

    Dfcc බෑන්ක් එක මහ බැංකුවේ ලියාපදිංචි වෙලාද තියෙන්නේ

  • @gradienzetech
    @gradienzetech Рік тому +1

    LB finannce hodaida fix ekk danna

  • @ShamaliDisanayaka7
    @ShamaliDisanayaka7 Рік тому +4

    භාණ්ඩාගර බැදුම්කර ගැන විඩීයෝ එකක් ගේන්න

  • @Saliya_Nanayakkara
    @Saliya_Nanayakkara Рік тому +13

    "දවස" program ඒක බැලුවම පේනවා මහබැංකුවේ උන් රටේ මිනිස්සුන්ට කරන බොරු අයේත් ළගදීම පොලි අනුපාත වැඩි කරන්න වෙනවා

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Рік тому +1

      අනිවාර්යයෙන් ඇත්ත .එක්කො ⁣ඩාලරය අහසට.නැත්නම් පොලිය අහසට

  • @bigmilicool.official
    @bigmilicool.official Рік тому +7

    තවමත් BOC එකේ නය පොලිය අඩු කර ඇත්තේ 28.25% සිට 27.25% දක්වා 1% කින් පමණි. එය 13.5% දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තවමත් කිසිම නිවේදනයක් නිකුත් කර නොමැති බව බැංකුවෙන් පවසයි. මෙහි නීතිමය සහ සත්‍ය තත්වය කුමක්ද?

    • @ropektaprint1674
      @ropektaprint1674 Рік тому

      Attha mey kathawa

    • @aruniperera
      @aruniperera Рік тому

      පසුගිය අප්‍රේල් බැංකුව දින 400 ස්ථාවර තැන්පතු සඳහා 25% පොලියක් තැන්පත් සඳහා ගෙවීමට ලබාදුන් නිසා.
      ලබන අප්‍රේල් වලින් පසු තමයි ⁣ මහ බැංකුව කියන අඩුවීම බලාපොරොත්තු විය හැක්කේ.

    • @ropektaprint1674
      @ropektaprint1674 Рік тому

      @@aruniperera කෙප්ප ගහන්න එපා 😃

  • @gunithachandrika7387
    @gunithachandrika7387 Рік тому +9

    ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමි නැවත ආරමිභ කරන්නේ නැද්ද.

  • @priyanthafonseka469
    @priyanthafonseka469 Рік тому +2

    ගොඩාක් ස්තුතියි
    අපිව දනුවත්කලාට. 🇱🇰👈❤️👌👍💪
    ලීසිං වාරිකය 2400ක්‌ වෙන්නෙ අවුරුදු කීයකටද ලීසිං එකක්‌ ලබාගත්තහමද.

  • @hasharaalgama5180
    @hasharaalgama5180 Рік тому +1

    Loan rates adu kranne neththe ai

  • @kenathfernando9332
    @kenathfernando9332 Рік тому +7

    Valibale finace lb finance hodaida fd ekk dannna ??

    • @vidushikadesilva5453
      @vidushikadesilva5453 Рік тому +2

      LB ekath ekka man 10years wada wadi ganudenu karanawa, danata kisima gagaluwak wela naa, awadaanayen innawa wagema 1.1 million wada aduwen FD open kale mokada 1.1 wenakan recover karanawa, loss unoth...👍

  • @deshapriyaherath9160
    @deshapriyaherath9160 Рік тому +2

    👍

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 Рік тому +4

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව , කරැණාකර මට දැනගන්න පුලුවන් ද Cargils බැංකුව ශිු ලංකා මහ බැංකුවෙි ලියා පදිංචි කල ආයතනයක් ද කියා, ස්තුතියි .

    • @goodvibes_540
      @goodvibes_540 Рік тому

      Yes.

    • @goodvibes_540
      @goodvibes_540 Рік тому

      www.cbsl.gov.lk/authorized-financial-institutions/licensed-commercial-banks

  • @anwaranwar3752
    @anwaranwar3752 Рік тому +2

    🙏

  • @chanakaepushpakumara5044
    @chanakaepushpakumara5044 Рік тому +1

    අපි ත් දැන්මා

  • @nishanthapathirana7068
    @nishanthapathirana7068 Рік тому +2

    Karuna karala niwasa naya pudgalika naya poli anupatha walata wenne mokada kiyla vidio ekk danna plz

  • @HashiniTharushika-t4u
    @HashiniTharushika-t4u Рік тому +1

    ස්ථාවර තැන්පතු දාන්න පුලුවන් අවම ගාන කීයද?

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 Рік тому +1

    අපි ට ඔය බයිලා වැදගත් no
    අපි රුපියල් 1200/1500 salary වලින් ඉතිරි F D වලින් අමාරුවෙන් ජිවිතය ගැටගසා ගත්තෙ
    අපේ senior citizens ගිනුමේ පොලිය 15/17 % ලබා දීමට කටයුතු කරන්න
    ආර්ථික විද්‍යා කියන්නේ පොඩි මිනිසුන් deposit වලින් card කුට්ටමක් play
    කර න එක නොවේ

  • @rrfernando2475
    @rrfernando2475 Рік тому +2

    leasing rate 15% mona bank ekeda denne ...?
    katha karala beluwama hema bank ekakama 20% wedi

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz Рік тому +1

    foba arthika viddiyawa ugànnanawanam obata kiyanna beri mokada anayana puluwan taram adu karala apanayana wediyen karanna kiyala anayana karala badu warayata wedi unata rate mudal yana eka pahadala denna

  • @SamanPriya-t2p
    @SamanPriya-t2p Рік тому +1

    Oya kiyana eewa nee needa...

  • @amithachandima3318
    @amithachandima3318 Рік тому +9

    බැංකු වලින් හැමෝම සල්ලි එළියට ඇද්දා නම් හරි.

  • @weerakkodihashanchathurang7698
    @weerakkodihashanchathurang7698 Рік тому +33

    ස්ථාවර තැන්පතු වල සල්ලි දාන්න එපා ජීවිතේට 12 ට අඩුවෙන්. මේ රටේ ඉන්න මිනිස්සු ණය පොලී අඩුවෙනකන් බලන් ඉන්නෙ. අපේ සල්ලි අපි මොකටද අඩු පොලියට බැංකු වල් දාන්නෙ? බැංකුව ඒව එක එක අයට දෙනව ඊට වඩා පොලියට. මේ රටේ මිනිස්සුත් ණය අරන් නෙ ජීවත් වෙන්නෙ. බැංකු වල දාන්න එපා. මහ බැංකුවේ ලියාපදිංචි වෙන මූලය ආයතනයක දාන්න ණය ගෙවීමේ හැකියාව හොයල බලල. එහෙමත් නැත්නම් වෙනත් ආයෝජන වල යොදවන්න . හේතුව ඔයාගෙ සල්ලි වලින් වෙන අයට සහන දෙන්න එපා. ඔයාගෙ සල්ලි වලින් උපරිම සහනෙ ඔයා ගන්න. ණය පොලී අනුපාත අඩුවෙන වීඩියෝස් අපිට එපා. අපිට ණය ඕනෙ නෑ,

    • @mallicreations1146
      @mallicreations1146 Рік тому +12

      ඔබගේ අදහස වැරදියි මූල්‍ය ආයතන වල තැන්පත් කිරීම අවදානම්, හොඳම උදාහරණය තමයි ස්වර්ණමහල් එකේ සල්ලි දාපු අය, අන්තිමේ සල්ලිත් නෑ පොලියත් නෑ, මූල්‍ය ආයතන වල නිවරදි මූල්‍ය තත්ත්වය ඒගොල්ලො හරියටම කියන්නේ නැහැ, ශ්‍රී ලංකාවේ පොලී අනුපාත සහ ඉන්දියාවේ පොලී අනුපාත සංසන්දනය කරන විට අපේ රට තාමත් හොඳයි,

    • @weerakkodihashanchathurang7698
      @weerakkodihashanchathurang7698 Рік тому

      @@mallicreations1146 මෙහෙමයි. ඒකට තමයි ණය ගෙවීමේ හැකියාව බලල දාන්න කියන්නෙ. අනික ලකෂ 11 ක් කොහොමත් ගෙවන්න බැදී සිටිනව. ඒ නැතත් ණය ගෙවීමේ හැකියාව තියන ඕනම මහ බැංකු ලියාපදිංචි ආයතනයක මම නම් දානව. ඒක සැපයි අඩු පොලියට රජයේ බැංකු වල දානවට වඩා. මේ රටේ මිනිස්සු ණය ගන්න පොලී අඩුවෙනක්න් බලන් හිටියට. අපි නම් අපේ සල්ලි බැංකුවට ණයට දෙන්නෙ. බැංකුවට අපිට අපි දෙන මුදලට හරි පොලියක් දෙන්න බැරිනම් රිස්ක් එකක් අරගෙන හරි වෙනත් ආයෝජනයක ඒ කියන්නෙ මූලය ආයතන වෙන්නම ඕනෙ නෑ,ඒ සල්ලි වලින් වෙන දෙයක් කරන එක හොදයි. ෆිනෑන්ස් කම්පැනි බැංකු කියල නෑ, ණය ගෙවීමෙ හැකියාව තියනවනම් කෙටිකාලිනව ඒව සුදුසුයි

    • @weerakkodihashanchathurang7698
      @weerakkodihashanchathurang7698 Рік тому

      @@mallicreations1146 ඉන්දියාව එක්ක අපි සංසන්දනය කරන්න එපා. මෙහෙ උද්දමනය වැඩි උනා . අද ඒක අඩු උනත්. වැඩි උන බඩු මිල අඩුවෙන්නෙ නෑ, වැඩි උනොත් මිසක්. මිලයන 5 ක් තියන කෙනෙක්ට ලකශෙක පොලියක් ආව නම් අද එන්නෙ 50000, එතකොට අඩු පොලියට ඒ සල්ලි දාන එකට වඩා හොදයි. තමන්ට හොදයි කියල හිතෙන වෙන දෙයක් කරන එක. මම නම් fitch ratings බලල 15 ට වඩා පොලියක් තියනව නම් දානව. ඊට වඩා අඩු පොලියකින් මට වැඩක් නෑ, රිස්ක් එකක් අරගෙන හරි වෙන දෙයක් කරනව. වෙනත් ආයෝජනයක්

    • @weerakkodihashanchathurang7698
      @weerakkodihashanchathurang7698 Рік тому

      @@mallicreations1146 මම කියන්නෙ මහබැංකුවේ ලියාපදිංචි , ණය ගෙවීමේ හැකියාව තියන ඕනම එකක දාන්න. එහෙම නැත්නම් මොනවහරි දේකට ඒ කියන්නෙ . වාහනයක් හරි රත්තරන් හරි, එහෙමත් නැත්නම් හොදයි කියන ඕනම එකක්. මේ ණය පොලිය අඩු උනා කියල මම නම් කවදාවත් ලෝන් ගන්නෙ නෑ, මට ඕන නෑ, අපි බැංකුවට දාන අපේ සල්ලි ඒ කියන්නෙ බැංකුව අපිට ණය සල්ලි වලට අපිට හොද පොලියක් නැත්නම් . අපි කැමති නෑ අපේ සල්ලි මේ එක එක ලෝන් කාරයොන්ට අඩුවට දෙන්න

    • @susilfonseka9634
      @susilfonseka9634 Рік тому +8

      ඔබගේ අදහස 100% ක් නිවැරදි නැහැ. මූල්‍ය ආයතනවල ආයෝජන අවස්ථා තෝරා ගැනීමේ දී ජාත්‍යන්තර වර්ගීකරණය පරීක්ෂා කරන්න. එය මූල්‍ය ආයතනවල ආයෝජන කිරිමට ඇති හොඳම පරීක්ෂණයයි. ඊට අමතරව මහ බැංකු ආවරනය 1100000/= දක්වා පමනක් ආයෝජනය කරන්න. එවිට ආයෝජන අවදානමක් නොමැත

  • @d.d.w.2464
    @d.d.w.2464 Рік тому +2

    😥

  • @AnuraIlleperuma-xu2ts
    @AnuraIlleperuma-xu2ts Рік тому +1

    බොරැ කියන්න එපා