වාහන ආනයනය ගැන උණු උණුවෙම ලැබුණු ප්‍රවෘත්තිය මෙන්න.

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 112

  • @송순옥-x5e
    @송순옥-x5e День тому +15

    සාදාරනව කතාකරන එකම මනුස්සයා❤❤❤

  • @shanukanishadh3768
    @shanukanishadh3768 День тому +24

    මෙතුමාගේ කතාව හැම මාධ්‍ය සාකච්ඡාවකම හරිම සාධාරණයි සාමාන්‍ය ජනතාවට වාහනයක් ගෙන්නන්න මෙතුමා මාර සටනක් දෙනවා❤ ගරු ජනාධිපතිතුමනි මේ ක්ෂේත්‍රයේ දැනුමක් ඇති අයගේ අදහස් අරගෙන රටේ සංචිතවලට හානියක් සිදු වෙන්නැති වෙන්න වාහන ආනනය කරන එක සිදු කරන්න.. ඕනෙම මනුස්සයෙක් අවුරුදු සීයක් දෙසීයක් ජීවත් වෙන්නේ නෑ ජීවත් වෙලා ඉන්න කාලේ පවුලේ අයත් සමඟ සතුටින් ගමනක් බිමනක් ගිහිල්ලා ජීවිතේ සතුටින් ගත කරලා ඉන්න අවස්ථාවක් හදලා දෙන්න..💪🫶🤝

    • @ropektaprint1674
      @ropektaprint1674 День тому

      රටේ තත්වය එක්ක තියෙන වාහනයි පොදු ප්‍රවාහන සේවයයි දියුණු කරානම් වටිනවා. ඇත්ත දැනටත් පාරක්වත් නඩත්තුකරගන්න බැරි රටකට තව මොන වාහනද ? වාහන වල

    • @asangaperera9243
      @asangaperera9243 День тому

      ​@@ropektaprint1674 ඔයා කරත්තෙන්ද තාම ගමන් යන්නෙ? කුහක වෙන්න ඵපා , කවුරුත් කැමතියි ඡීවත්ව ඉන්න කාලෙ තමුන්ගෙම කියල පොඩි වාහනයක යන්න , ඵ්ක හැමෝගෙම සිහිනයක් , ආණ්ඩුව වේදිකාවෙ කිව්වෙ ලක්ශ 12 ට Vitz කාර් රත ගෙනත් දෙනව කියල , දැන් 500% ක බදු ගහල කෝටියෙන් ඵහාට ගෙන්නන වාහන වල මිල වැඩි කරල , කොහොම ගන්නද ? ඔයා වගේ අපිත් පයින් යන්නම් ඵතකොට වැහන තද බදයක් නෑනෙ 😂😂😂

    • @amilabandara5753
      @amilabandara5753 День тому

      Ekenma

    • @rameshsilva6110
      @rameshsilva6110 23 години тому

      මෙතුමා මෙච්චර දගලන්නේ පොඩි මිනිහට වාහනයක් අරන් දෙන්න නෙමේ. පරණ ලඩි අහිංසක මිනිහාගේ ඇගේ ගහලා පොඩි මිනිහාව සූරා කන්න.

    • @yasasabeygunasekara7141
      @yasasabeygunasekara7141 20 годин тому

      real

  • @sureshchandimal1897
    @sureshchandimal1897 2 години тому +1

    මිනිස්සු දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරන්නෙ බදු සාදාරන විය යුතුයි රටවල් දියුනු කල යුත්තේ රටේ පුර වැසියගෙ අවශ්‍යතා ඉශ්ට වෙන ගමන් කැප කිරිමේ සිමාවල් තියෙනවා මොකොද මිනිස්සු අවුරුදු 100 ගනන් ජිවත් වෙන්නෙ නැහැ (උදා=අවුරුදු60/65) මහ බැංකු අධිපති තුමාගේ මතය අනුව අනිසි ලෙස වාහන මිල ඉහල යෑම සාදාරණය කලොත් ඒවට බදු මිල ගැලපුවොත් සාමාන්‍ය මිනිස්සුන්ගෙ වාහන හීන බොද වේ. ඉදිරි චන්ද කටයුතු විනාසයි ඒක තමා ඇත්ත💯
    වාහන කියන්නෙ මිනිසුන්ගෙ හීන අවුරුදු පහක් තිස්සේ බලාගෙන හිටියෙ එවාට ලොවෙත් නැති විදිහට අරින්න හදන්න එපා ඒක සාදාරණ නැහැ මේ ගැන නැවත 100 වාරයක් සිතන්න ඔබ තුමාගේ ආණ්ඩුව වාහන ආනයනය බදු වැඩිවීම සාමාන්‍ය ජනතාවට ලොකු අසාදාරනයක් මේක තේරුම් ගන්නා පාලකයෝ සහ රාජ්‍ය නිලධාරීන් මේ වනකන් ගත්ත තීරන 100% හරි කියලා හිතාගෙන හිටියට ඒ තීරන වල වැරදි තියෙනවා ඒකයි මේ රට හිගාකන තත්වෙට බන්කොලොත් වෙලා තියෙන්නේ

  • @Naturevillalife
    @Naturevillalife День тому +9

    ජනාධිපති තුමාට දැන් සාමාන්‍ය ජනතාව අමතක වෙලා....

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 4 години тому +1

    සභාපති තුමාා, දුප්පත්අපි වෙනුවෙන් ,වාාහන සිහිනය සැබෑකරදීමට මැදිහත් වීම දුප්පත් අපිට වැදගත් වනු ඇත 💯🙋‍♂️🇱🇰🙋‍♂🙋👍

  • @lakshanhettiarachchi-c3l
    @lakshanhettiarachchi-c3l День тому +27

    මේ ගනන් වලට වාහන ගන්න රටේ මිනිස්සු කුඩු විකුනනවද ?? සාදාරනව හම්බ කරන මිනිස්සු වාහනයක් ගන්න down payment එක හොයාගන්නෙත් එකතු කරලා කරලා..NPP එකත් කෙලියා දුප්පත් මිනිහට

    • @isuruwijayarathna2156
      @isuruwijayarathna2156 День тому

      Kiyala wedak ne bn

    • @asangaperera9243
      @asangaperera9243 День тому

      කෙලිය නැති වෙන්නම 😂

    • @ravindraherath1429
      @ravindraherath1429 22 години тому

      මම 2020 අගෝස්තු වාහනය ගන්න මුලික ගෙවීම හොයාගත්තෙ බැංකු ණයක් අරගෙන

    • @dushyanthkandiah3943
      @dushyanthkandiah3943 19 годин тому

      dan sapada?

    • @ravindraherath1429
      @ravindraherath1429 19 годин тому

      @@dushyanthkandiah3943 ඔව් පුතා

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 4 години тому

    ජයවෙිවාා සභාපති තුමාාට 💯🇱🇰🙋‍♂️🙋👍

  • @indikaruwan4614
    @indikaruwan4614 День тому +9

    මෙම මෙම ගැටලුවට ජනාධිපතිතුමා හරියාකාරව මැදිහත් නොවන එනම් ගෝඨාභය ජනාධිපතිතුමා රසායනික පොහොර තහනම් කරා වගේ ආණ්ඩුවට ලොකු මරු පහරක් වන බව නොවන මානය 😮😮😮

  • @sameeramanoj5733
    @sameeramanoj5733 4 години тому +1

    2019 ලක්ස 70ට ආපු අලුත්ම ch-r එක අද අවුරුදු 6ක් පරණයි මිල ලක්ෂ 170යි. කළු කඩේ අයුතු ලාබෙ කෝටියයි. අපි නෙමේ finance company වලට කියුවේ මේවා මෙහෙම ගණන් යවන්න කියල. එයාල ජනතාව ඇන්දුවා ආයේ ලංකාවට වාහන ගේන්නේ නැහැ කියල ඇන්දුන සුළු පිරිසක් වැඩි මිලට වාහන ගත්ත නමුත් තව ලක්ෂ ගානක් අනුරට ජන්දේ දුන්න වාහන සිහිනය එහෙම්ම තියාගෙන ඉවසීමෙන් අනුර සාධාරණයක් කරයි කියල. නමුත් අනුරත් අසාධාරණේ පැත්තේ. ඊළඟ ජන්දේ කළු කඩ මුදලලිලගෙන් ඉල්ලගන්න.

  • @SarathKumara-o3t
    @SarathKumara-o3t День тому +14

    ඔබතුමන්ලා වාහන සන්ගම් එකතුවෙලා මෙ මිලගනන් යටතෙ වාහන ගෙන්වීම වර්ජනය කරන්න.අපිත් එක වාහනයක්වත් ගන්නෙ නැ.මෙ මිලට.

  • @pushpakumara3922
    @pushpakumara3922 День тому +12

    ඔබතුමා වාහන ආනයනයට ඉතාමත් සාධාරණ විසඳුම් බොහෝ කල්සිට ඉදිරිපත් කලා ....
    බොහෝ පිරිසක් පෞද්ගලික වාහන ආනයනය පිළිබඳව විම්සිල්ලෙන් ඉන්නෙ ....
    තවදුරටත් ජනාධිපතිවරයා දැනුවත් කරන්න ....
    සාධාරණ විසඳුමක් අප පත්කරගත් ජනතාවාදී රජයෙන් බලාපොරොත්තු වෙනවා ....
    අවුරුදු 7 - 8 ක් වත් ජපානයේ පාවිච්චි කල වාහන ආනයනය කරන්න .... සාධාරණ විසඳුමක් නොලැබුණහොත් බලාගමු .... 😢😢😢😢😢😢😢😢

    • @asangaperera9243
      @asangaperera9243 День тому

      බොරු කියල ඡනතාව රැවටීම සහ බොරු බලාපොරොත්ත දීම ඉතා නින්දා සහගතයි

  • @nihalpriyantha8705
    @nihalpriyantha8705 6 годин тому

    නිර්ධන පන්තියෙ ආන්ඩුව කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි බලමුකෝ අපිටත් වාරයක් මග එනවා

  • @sanasirikumara5546
    @sanasirikumara5546 День тому +10

    🙏🙏🙏🙏🙏🙏බාවිතා කරන වාහන 2018 උඩවත් අන්තිම ගේන්න අවසර ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. පොඩි මිනිහට මේ ආණ්ඩුව හරි සහනයක් දෙයි කියල ලොකු බලාපොරොත්තු තියන් ඡන්දේ දුන්නෙ මිනිස්සු. ඒ නිසා පොඩි මිනිස්සුන්ට වාහනයක් ගන්න පුළුවන් සාදාරණ මිලක් හදල දෙන්න 🙏🙏🙏🙏

    • @idilan3154
      @idilan3154 День тому

      වාහන ගන්නද උබල චන්දෙ දුන්නෙ

    • @0775251100
      @0775251100 День тому

      ​@@idilan3154ඔව්. වාහන ගන්න එපා ද උබ කියන්නෙ ආ? නිකම් පලයන් මොඩයො යන්න.අන්න හොරු ඔක්කොම හිරේ.උබ චන්දේ දුන්නෙ හාල් කිලෝ 1 ක් ගන්න නේද?

    • @musirasa4277
      @musirasa4277 День тому

      @@idilan3154 🤣🤣🤣🤣

    • @Sithuli1111
      @Sithuli1111 День тому

      මෙච්චර රට හදන්න උත්සාහ කරනවා.ඕවත් අඩු කරයි .අපේ ජනාදිපතිතුමා අපිට නරකක් කරන්නෙ නෑ

    • @asangaperera9243
      @asangaperera9243 День тому

      ​@@Sithuli1111 බලන් ඉන්න , පුන්නක්කු ටිකක් හෙම කාලා 😂😊😊

  • @PubuduKalinga
    @PubuduKalinga День тому +5

    😂...ආණ්ඩුවට හොඳටම කඩේ යනවා වගේ.... කොහේදිවත් මේ මනුස්සයා කියන්නේ නෑ ඩබල් කැබ් රථ ගේන්න මෙමගැසට්ටුවෙන් අවසර දුන් බව... මෙම ගැසට්ටුවප්‍රකාශයට පත් කරන්නෙ 255ට අවශ්‍ය කරන ඩබල් කැප් රථ ගේන්නමයි... සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය කරන බස් රථ සහ වෑන් රථ ගේන්න මීට කලින් ගැසට්ටුවක් ඉදිරිපත් කරලා තිබුණා... එම ගැසට්ටුවේ කරුණු ද ඇතුළත් කරයාමේ බේරගන්න ඩබල් කැප් රථ ඇතුලත් කරලා අලුත් ගැසට් එකක් ප්‍රකාශයට පත් කරලා

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 День тому +2

    මේ විදිහට වාහන ගන්න පුලුවන් හොරැන්ට විතරයි අනේ අපිට වාහනත් එපා කිසිම දේශපාලන පක්ෂයකුත් එපා . කොයික ආවත් පොඩි මිනිහට අඔරනවා මෙයාලත් වෙනසක් නැහැ.

  • @sunilperera4111
    @sunilperera4111 День тому +4

    Your explanation is excellent and will be helpful to everybody.

  • @kumaridilrukshi-b7k
    @kumaridilrukshi-b7k День тому +3

    කැනඩාවේ අවු.15ක් පරන වාහන ආනයනය කරන්න පුලුවන් , ඩුබායි 10yrs,ඒ අති දියුණු රටවල්,
    පොඩි මිනිහගෙ දුක අහන්න ආපු ජනපති ඉන්න රටේ 3yrs , ඔක්කොටම.කලින් හදිස්සිය double cab,
    😂😂😂😂😂

  • @cocoon2024
    @cocoon2024 22 години тому +1

    එයාලා ඉහළ පැලැන්තියට පමණයි ඔය වෙන්කරපු ඩොලර් බිලියන 1.2 න් 80% වියදම් කරන්නෙ. කැට තියලා කියන්නෙ

  • @sameeramanoj5733
    @sameeramanoj5733 4 години тому +1

    මුලින්ම electric වෙන්න ඕන පොදු ප්‍රවාහන සේවය.
    ඩීසල් බොන leyland බස් ගෙන්නන්න ඩොලර් නාස්ති කරන්න එපා. ඉදිරියේදී බස් සියල්ල electric කරන්න pilot projects ටිකක් දැන්ම පටන් ගන්න ඩිපෝ කීපයක් තෝරාගෙන ඒවාට සූර්ය බල ශක්තියෙන් බස් charge කරන්න infrastructure එක හදන්න.උදාහරනයක් විදියට පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් මීගමුවට යන බස් කීපයක් electric කරලා බලන්න කොළඹ සහ මීගමුව ඩිපෝ වලට බස් charging points හදන්න සූර්ය පද්දති වලින් බලේ ලබාගන්න.
    leyland බස් ඩීසල් බොනවා. කළු දුම් දානවා. engine සද්දේ. ශබ්ද දූශනේ වායු දූශනේ වෙන්නේ පරණ ඩීසල් engine වලින් මිසක් අලුත් japan hybrid petrol engine වලින් නෙමේ.අපේ ප්‍රවාහන සේවය electric කරන ගමන් පරණ බස් ප්‍රතිඅපනයනය කරන්න ක්‍රම වේදයක් හදන්න එක්කෝ බස් එක හදල හදල නැත්නම් යකඩ විදියට. එතනත් ඩොලර් ආදායම් තමයි.

  • @lililili3253
    @lililili3253 День тому +3

    Your explanation very good

  • @MsSobbe
    @MsSobbe День тому +1

    මේ ඇරලා තියන, අරින ගාන, අරින්න ඉන්න ගාන හොදටම ඇති 🫡 ඇරගන්න, ඇරගන්න බලාගෙන ඉන්න ජනතාවක් ඉන්න රටක් මේක😂

  • @thusharahiran954
    @thusharahiran954 День тому +2

    අපිට වාහනයක් ගන්න නම් ඔබතුමා ජනාධිපති කරන්න වෙයි

  • @irajeranga4721
    @irajeranga4721 День тому

    සාදාරනව කතාකරන එකම මනුස්සයා.සාදාරනව හම්බ කරන මිනිස්සු වාහනයක් ගන්න ආණ්ඩුව සාදාරණ මිලක් හදල දෙන්න

  • @Sithuli1111
    @Sithuli1111 День тому +1

    ඔයා තමයි හරි විස්තරයක් කීවෙ.නැත්තම් thumbnails wla dala thiyena ewaa nemene athule thiyenne

  • @rameshsilva6110
    @rameshsilva6110 День тому +1

    කොහොමද අවුරුදු 7 ට වඩා පරන වාහන ගෙන්නන්න දුන්නම, ඉන්දියාවෙන ලංකාවට එන කසි කබල් වාහන ටික!
    ලංකාව පිටරට කසිකබල් වාහන වල කුනුගොඩ වෙනවා.
    මේ වාහන සේල් කාරයෝ හදන්නේ ඩොලර් එකේ ගාන වැඩි හන්දා අලුත් වාහන ඉහල මිලක් නිසා, පරණ ලඩි අපේ ඇගේ ගහන්න.

  • @MsDDE123
    @MsDDE123 День тому +2

    මෙිතුමා සමග සාකචාවකට ජනදිපතිට වෙිලාවක් දෙන්න ඇත්තම නැද්ද ? නැත්තමි දශමයක හෝ සහනයක් ජනතාවට දෙන්න ජනදිපතිට
    අවශ්‍යය නැද්ද ?

    • @dumeshhiran1236
      @dumeshhiran1236 2 години тому

      මෙතුමාව ජනාධිපති සමග සකච්චවකට ඉදිරිපත් කරන්න බැරිද

  • @Anurakumarasingha-w3c
    @Anurakumarasingha-w3c День тому +1

    තවත් බස් එකම තමා පොඩි අපට උදේම ගමනක් ගියොත්
    පහුවදාවත් එන්න වෙන්නේ
    අපි කාලකන්නිනේ

  • @sahanpriyankara496
    @sahanpriyankara496 День тому +3

    හැමදාම බයිලා.😂😂😂

  • @SureshWijegunawardhana
    @SureshWijegunawardhana День тому

    දැනට ලංකාවේ කාර් සේල් වල තිබෙන වාහනත් මාස තුනක් ඇතුලත විකිණීමේ කාල සීමාවක් ගේනවා නම් හොඳයි

  • @miswasana5075
    @miswasana5075 День тому +1

    ලංකවෛ් දුවන වාහන අවුරැදු 20, 30 පරනයි ජපන් අවුරැදු 8 පරන උනාම මොකද

  • @Gatetosuccess-f5n
    @Gatetosuccess-f5n День тому

    Moo ලෝක andayek , අපිට හරිම ආදරෙයි 😅😅😅

  • @asiriyas.l7283
    @asiriyas.l7283 21 годину тому

    ඒ කථාව හරි....

  • @chamigamarachchi684
    @chamigamarachchi684 День тому

    The kingdom of taxes,SRI LANKA😊🎉🎉

  • @chithraliyanage-f5s
    @chithraliyanage-f5s День тому +1

    වැඩක්නැ මෝඩයෙක් රජ වුනාම මේ දේවල් බලාපාෙරොත්තු වෙන්න ඔනේ

  • @ManoKaaya
    @ManoKaaya 22 години тому

    මේ මනුස්සය විතරයි 2020 ඉදලම පොඩි මිනිහගෙ පැත්තෙ හිටගත්තෙ

  • @danushkacooray5732
    @danushkacooray5732 День тому +7

    දුපතෙ ආතල් 😂😂😂

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku День тому +1

    Mahaththayage kathawa hariyata hari wahana ganan giya welawe finance company hodata mudhal upaya gaththa. Un wetenne na wahana aduwata genawa kiyala marathon malimawe minihek mona huththak karanna hadanawada mun mata therenne na

  • @indikaDananjaya-c2n
    @indikaDananjaya-c2n День тому +1

    ඇරියා හොදටම පචයා

  • @jayantha1020
    @jayantha1020 День тому

    පිටරට ජිවත් වෙන අයට වහන ගෙන්වන්න ඉඩදෙන්න...ඔවුන්ගෙ මුදල් බවිත කර,රජයෙ ඩොලර් ඉතුරු වෙනවා

  • @briyanperera7115
    @briyanperera7115 День тому +3

    Please don't buy the moter cars

  • @amiladeusira9462
    @amiladeusira9462 День тому

    මෙයාලත් දුප්පත් මනුස්සයාට බඩේ පාර ගහනවා වගේ. දුප්පත් මනුස්සයාට වහනයක් ගන්න බැරි කරන්ඩ හදන්නෙ මේ ආණ්ඩුව අපේ විරෝධය

  • @hoshithanilan179
    @hoshithanilan179 День тому +2

    Loka horu ahinsaka minissu huran kala. Thawa unge gana hithanna epa. Bahutharayak inne samani janathawa eyala gana hithanna

  • @JayarathneHerath-nc4kz
    @JayarathneHerath-nc4kz День тому

    එක මේසයක සිට තීරණ ගැනීම වර්මානයේ සාධනීය මට්ටක ඇතිබවක් ගතවූ කෙටි කාලය කුල දක්නට නොලැබීම සමහර ගැටලු නිර්මාණය වීමට පාදක වී ඇතිබව නිරීක්ෂණය වේ.

  • @Susanthakumara-ej3ng
    @Susanthakumara-ej3ng День тому +4

    Mun manussayanta wahanayak ganda bari wenda vidiyata oun wada karanne anura nandalalta pinas karayanta ona vidiyata wada karanne

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 21 годину тому

    පොඩි වාහන නෙවෙයි ගේන්න ඕනෑ බස් වැඩිය ගේන්න ඕනෑ

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 День тому

    මන්ත්‍රිවරුන්ට වාහන ගේන්න ඕනනිසා වාහන ගේන්න අවසර දුන්නා ටිකදවසකට ,, පොඩි වාහන සිහිනය සුන් සුනේ සුන් ,හැහ්,,,,

  • @abayakeerthi2448
    @abayakeerthi2448 День тому +1

    Dubble cab 225 ta thama apita hulan nandalal apata keliya

  • @priyankaraofficial8747
    @priyankaraofficial8747 23 години тому

    අවුරුදු 7ක් 8ක් පැදපුව මෙහෙ ගෙනාවම උෟට සදා ගැරජ්වල තමා

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 4 години тому +1

    💯👍🇱🇰🙋

  • @naveenaththanayaka9797
    @naveenaththanayaka9797 День тому +1

    ජනතාවාදී පාලකයො ඉන්ඩ එපැයි ඕව කරන්ඩ

  • @madushanrajapaksha7631
    @madushanrajapaksha7631 День тому +1

    Batta lorry gennanawada?

  • @AmilaJayashantha-l5x
    @AmilaJayashantha-l5x День тому

    KDH awe 40 ganan walata den koti 2k panala baduth ekka mewa ganna puluwanda minisunta lanka
    We minisun prakotipathiyo wenna ona me wahana ganna loku salli karyonta nam gnna puluwn

  • @gihanlakshitha1279
    @gihanlakshitha1279 День тому +1

    Nandalal pakayata hena Gahanna ona.anura pakaya meeting wala kaiya gehuwa widatha wage den pambaya wage.api ahuuna

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 День тому

    හීන කඩේ කුඩු. ජපන් එපෝ...චීන ඉන්දියන් කෑලි ට්කක් වත් ගෙන්නපියෝ

  • @wmapbw8444
    @wmapbw8444 День тому +3

    වාහන ආනයනකරුවන් වසර 7කට එහා පරන වාහන ගෙන්වන්න ඉඩ දෙන්න කියල දිගින් දිගටම ඉල්ලන්නෙ ඇයි කියලම බලන්න ඕනැ. ලංකාවේ පරණ වාහන තව දුරටත් ගොඩගහගන්න අවහ්‍ය නැහැ. අළුත් වාහන ගෙනාවාම බ්රැන්ඩ් නිව් තත්වයේ වාහන තමය එන්නෙ. නමුත් වසර 7ට පැරණි වාහන ගෙනාවාම වෙලෙන්දා වෙන්දේසි වලින් අනතුරු වාහන ලාබෙට අරන් හදල අළුත් එකක් වගෙ ලොකු ලාභයකට විකුනනවා. පසුගිය කාලෙ ඔය ජාවාරම කරපු අය ඒකෙ රස වැටිලා ජපන් පැරණි වාහනම ගේන්න හදනවා කියල හිතන්න බැරි ඇයි.

    • @0775251100
      @0775251100 День тому

      Usa,uk,nz,aussie,canada etc patta parana japanese vahana pare yanne ai bn? Lankawa hena posath ratak welada ubata? Ubata onnam 2025 pedhapan..netham company akata kiyala ubata ona vidhiyata hadhanena padhapan.apita pan da? Business aka kudu,ice neda ube? Gon balla.

    • @RavinduLakshan-rc3lz
      @RavinduLakshan-rc3lz День тому +3

      ඔයාගේ අදහස වැරදියි
      මේ වේලාවේ අවශ්‍ය වනවා දැනට පවතින අධික වාහන මිල අඩුු කරන්න එ සම්බන්ධව රජය අවධානය යොමු නොකිරිම කනගාටුුයි.

    • @kumaralalWikcramarathna
      @kumaralalWikcramarathna День тому

      Yes, we saw about 6-7 years back how car dealers have brought accident vehicles and repair locally to gain a huge profit, they don't think about people, they want only mo ey

    • @ravibandara-l8q
      @ravibandara-l8q День тому +4

      එකට තමයි ගොනෝ Auction sheet එකේ Grade එකක් දාලා තියෙන්නේ. උබ හිතුවද ජපානෙත් බාගෙට නඩත්තු කර කර අටවන් දුවනවා කියලා. ලංකාවට මොන වාහනේ ආවත් මෙහෙ උන්ට හරියට නඩත්තුව කරගන්න බැ. උදා: 4.5 Grade වල අවුරුදු 3ක් ඇතුලත වාහනෙකුයි අවුරුදු 7ක් ඇතුලත වාහනෙකුයි එකම කන්ඩිෂන් එකට අලුත් පරණ අදාළ නැ එකට තමා Grade එකක් දීලා තියෙන්නේ. ජීවිතේට auction එකකින් වාහනක් bid කරලා නැති ගොබ්බයෙක්ගේ කමේන්ට් එකක්.

    • @MsDDE123
      @MsDDE123 День тому

      මෙි වෙිලාවෙි විදේශ විනිමය ඉතිරි කරන්නත් රජයට වැඩි බුදු ආදයමක් ලබන්නත් හොදම විකල්පය මෙිය තමා නිලධාරින් මෙියට විරැද්ධ ඔවුන් ගේ වෙිනත් යටි අරමුණු නිසා.

  • @Indikama
    @Indikama День тому +1

    MUTA. ONA. HODDA BORA KARA GANNA. NATIWA. JANATHAWATA. ADARAYAK NA. MU. LOKA. KAPATIYEK😂😂😂😂 ANURA. RAWATANNA. MEYATA. BA

  • @pushpakumararanasingha8043
    @pushpakumararanasingha8043 День тому

    Rajaya ai methumata ahunkan nodanna wasara 7 parana wahana gennanna aduwata podi minissunta danna puluwan

  • @sacprasanna
    @sacprasanna День тому

    Every keyanne Van da?

  • @nuwansameeranuwansameera6491
    @nuwansameeranuwansameera6491 6 годин тому

    Oya ganata wahana genalla hire yanne komada.2.60 koti deela .owage hire yanna komada??nodeema hitiya nm iwaraine.koti 2.60 4%poliyata daily denawa.munta pissu.

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n День тому

    👍👍👍👍👍👍👍👍❤❤❤❤🙏🙏🙏

  • @DiyabedumaNonimiBoys
    @DiyabedumaNonimiBoys День тому

    Hoda මිනිසුන්

  • @RoshanKariyawasam-g1o
    @RoshanKariyawasam-g1o День тому

    Munge Katha ahala minissu hembathwela inne. Hena gahanawa ratata me vinase karaapu unta.

  • @FrankDissanayake
    @FrankDissanayake День тому +1

    ටුවරිසම් වලට ??????

  • @samanmadurasinghe9380
    @samanmadurasinghe9380 День тому +1

    great job

  • @S_1215-t7k
    @S_1215-t7k День тому

    Korona walin gasa kawa wage wahana walinuth gasa kanna neda yanne

  • @RkGarment-wc4te
    @RkGarment-wc4te День тому

    Gann vadi financ company sathutu kerapuden andu yavvann venava banku Ve ek boru arathikya kiyann sale karayou company karayow hodata laba gatta dann anduva Bambu gannva kaiyanaysk balagen inn kathire company hall mall karainge n ellagann harida

  • @arunajayasinghe5368
    @arunajayasinghe5368 День тому

    Obata Thibena Awabodaya Anek Harakunta na.. Podi Minissu gana hithana minihek oba..

  • @Indikama
    @Indikama 19 годин тому

    MEYATA. ONA PARANA WAHANA GENALLA HODDA BORA KARAGANNA

  • @KumaraMadurusinghe-tg7tp
    @KumaraMadurusinghe-tg7tp 17 годин тому

    Yako avurudu 8 ayinkaranne duvanna bari hindane mu kabalma genna hadanne

  • @niroshanagipura5502
    @niroshanagipura5502 День тому

    Anura atulu 160 jarawey rasa baanawa mun awema wanchawen wadey denna misak rata hadanna nemei thawa kaalayak yanakota ratata baduma thamai npp ewun piliwelata ratama haanawa 😂😂😂😂😂😂😂😂😂😂

  • @Indikama
    @Indikama 19 годин тому

    RATA. GANA HITANNE. NATIWA THAMANGE BADA. GANA HITHANA. MINIHEK😂😂😂😂😂

  • @Thinkwrite-iy9iz
    @Thinkwrite-iy9iz 18 годин тому

    NOMBER PLEES

  • @sunandaherath4669
    @sunandaherath4669 День тому

    😂

  • @nadhikaperera2878
    @nadhikaperera2878 День тому +1

    10k parana wahanyak den genawama thawa 5kin awurudu 15k paranai.. parana ladi wedaka na lankawata..

    • @0775251100
      @0775251100 День тому

      ඉතින් උබට 2025 ගන්න පුලුවන්.ඕනනම් කම්පනියට කියල ස්පෙශල් එඩ්ශන් හදාගන්නත් පුලුවන්....අනිත් එකාගෙ වහානේ උබට මොකටද? නිකන් පලයන් පකො යන්න.පුබ්බය.

    • @shiranrajapaksha2498
      @shiranrajapaksha2498 День тому

      එතකොට ලංකාවෙ දැනට පාවිච්චි කරන ඩොල්පින් වෑන්,ටවුන්ඒස් වෑන්,isuzu ලොරි,allion ,corolla,carina වගේ කාර් අවුරැදු කීයක් පරණද,ඩොල්ෆින් වගේ වෑන් අවුරැදු 30-35 ට එහා පරණ එ්ව තියෙන්නෙ 99%ක්ම.ඔයා දැකල තියේද එහෙම පරණයි කියල අයිනක නවත්තල දාල තියෙනව මේ ලංකාවෙ?එහෙනම් අවුරැදු 10ක් පරණයි කියන්නෙ 2015 උපරිම නිෂ්පාදිත වර්ෂයේ වාහනයක් ලංකාවට ගෙන්නුවම මොකද වෙන්නෙ😂