I made Maclooba for lunch today, everyone said excellent only thing I didn't have time to decorate the top after making it. Will make again and send some pictures. Thanks a million chef for showing us this recipe.
Thank you very much Chef. My children ordered this for my Birthday in June, since then I wanted to make this. Now I am looking forward to cook, my favourite
මං අදමයි ඇහුවෙත්..ඔයාගෙ විස්තර කිරීම හරිම පැහැදිලියි...
Bohoma isthuthi obata 💐 Dan dannawane..👌🥰
@@cookingwithchefshani ow mn oyage resipi balala kema hadanawa ea widiyata
මග්ලූබා කියන්නෙ රස කෑමක් තමයි.මමත් හදනවා මෙයිට වඩා වෙනස්.මේ විඩිය තමයි හොද.කියල දුන්නට බොහොම ස්තුති.කුවෙට් සිට
අපි, රට, ඉන්නෙ. අපට. ගොඩක්. වටිනව. දැනගන්. ලැබුනට. ස්තූතියි
අනිවර්යයෙන්ම මමත් හදනවා ඔය විදිහටම හරිම රසයි..💐💐
ඔයා හෙදටකියලා දෙනවා ගොඩක් ස්තුනියි
මගුලුබා එක මම අරාබියේ හැදුවා.ටිකක් වෙනස් මාරම රසයි.
මම මේ බත් එක හදලා තියනවා හරිම රසයි Thanks outta video akata
ow eka aththa..
අනෙ අදමයි ඇහුවෙත්, මේ වගෙ රෙසිපි කියලා දෙන්න හැමෝටම දැනුමක් නෑ , මේ වගෙ තව වෙනස් විදිහ රෙසිපි ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා 😍😋thank you chef
Bohoma isthuthi obata 💐🥰
Ape gedara hadanne sudu bathata
Saudi dammam mamath me widihata hadannam
👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿❤️
@@cookingwithchefshani ģasgf
හොඳ පැහැදිලි කිරීමක් කලේ ගොඩක්ම ස්තුතියි
👍🏿👍🏿👍🏿👋👋👋👋👋👋👋👋👋👋👋👋👋
ඇත්තටම ගොඩක් රස කෑමක් තමයි මග්ලූබා කියන්නෙ ..මම පලස්තීනයේ ඉන්න කොට හදල කාල තියෙනවා ...හැබැයි ඔයාගෙ රෙසපිය ට වඩා ටිකක් වෙනස් විදිහට තමයි එහෙ හදන්නෙ .එළවළු තෙලෙන් බදින්නෙ නෑ ..එයාල එළවළු සේරම කපල කහ කුඩු ලුනු චුට්ටකුයි දාල අතගාල ඒකට තෙල් චුට්ටකුත් අතගාල තැටියක තියල පෝරනුවෙ දාලා රන්වන් පැහැය එනකල් තියල තමයි ගන්නෙ ..එතකොට තෙල් ගතිය අඩුයි ...ඔයාට ගොඩක් ස්තූතියි අලුත් රෙසපියක් කියල දුන්නට ....නැවත මෙවැනි මැදපෙරදිග රටවල කෑමක් දාන්න ..තෙරුවන් සරණයි ....
Ow ratin ratata tikak wenas hadana widiha..bohoma sthuthi adahas beda gaththata math ekka.
Mama kuwet heta hadanawa maguluba
සුපිරියි මම රට ඉද්දි කන්න කැමතිම කෑමක් ඵ් රස මතක් කරාට ස්තුතියි
Mamath rata hitiya kale haduwa harima rasai. Thanks.oyage recipe akata.
කුවේට් ඉන්නකොට මමත් කාලා තියෙනවා මේ බත හරිම රසයි ඔබතුමියගේ දැනුම බෙදා දීම ගැන ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 👍👍👍👍👍🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
Godak thanks
Harima rasaiaiiii
ලස්සනයි rasath hoda athi mahema haduwa ස්තුති ඔයාට 👍🌷❤
Harima rasa bath ekak..hadala balannako 🥰❤
ජෝර්දාන් එකකේ වෙනස් ඒක මාර රසයි ❤️
Oya kiyala dena kama hadanawa harima rasai.thank you .
Bohoma sthuthi..❤️🙏
මම මේක හැදුවා. ඔයාගෙ විදියටම වෙනසම රසක්, දැවිල්ල චුට්ටක්වත් නැති නිසා හරිම වෙනස්...ගොඩාක් වේලාවට අපි මිරිස් හැමඑකටම වගේ දානවානේ. මේක මිරිස් රස චුට්ටක්වත් නැතිව හරිම වෙනස්..
Eka hari
මමත් හදනවා හරිම රසයි ම්ග්ලුබා
👌💐💐❤👍
Kala tiyanawa.rasa mathak una.thenkyou.
අරිම රස කෑමක්
Rasama rasa athi kiyala hithenawa aneewaryen hadala balanawa
ගොඩක් ස්තුතියි ඔයාට තෙරැන් සරණයි
Mama meka hadaway hondatama awa..rasa.eth mata parica powder lebunne...thank you soooo much.
මේ රස බත් එකක් මම ඉන්න් ගෙදර හදනවා මැදපෙරදිග ගොඩාක් ආස කරනවා මේ බත් එකට,ගොඩාක් ස්තුතියි ඔබතුමියට ❤🙏🙏🙏
Thank you so much oyage advice walata! Kaama eka rasai wage hadala balannam
මග්ලූබා 😃.මන් හදනව සීයකට, දෙසීයකට උනත් .කුවෙට් ,ඕමාන් ඉද්දී හරියට හැදුවා.බඩ පැලෙන්න කන්න පුලුවන් .මග්ලූබා කියන්නෙ හරවන එකට.😄😄😄😄😄😄👌👌👌❤️
Oya marine.. sthuthi adahas beda gaththata..🥰💐
මග්ලූබ් කියන්නෙ mix kiyana ekata යාලු
අම්මපා කියන්න
Oya hri
@@cookingwithchefshani😊😊😊
මම ඔය බත් එක හදලා තියනවා හරිම රසයි අරාබි අයගේ පිුයතම කෑම ගොඩක් ස්තුතියි කියලා දුන්නට
🥰🥰
Mama heduea kuwet medam harima rasay. Kiwa. Godak. Santhosay medam. Tanks
ලස්සනයි ගොඩාක් බොහෝම ස්තුතියි ඔබතුමීයට
Bohoma sthuthi obatath 😊
බොහොම ඉස්තූතී ඔබ තුමියට
I made Maclooba for lunch today, everyone said excellent only thing I didn't have time to decorate the top after making it. Will make again and send some pictures. Thanks a million chef for showing us this recipe.
That's awesome 👌..my pleasure always..🥰
ස්තුතියි සොයුරිය
Very clear explanation . Thanks. Looks delicious .
My pleasure 😊
ස්තුතියි මිස් ජේසු පිහිටයි
My favorite 😻 dish thanks for remind me
ස්තුතියි ඔබට🙏
I make it so delicious thank u so much ♥️
හදන්න ඕන
Wow wonderful rice plate ah...........its realy nice
කුවේට් කියන්නේ මලුබා. ගොඩක් ස්තුතියි වීඩියෝ එකට 👍👍👍
නියමයිනේ
Marama lassanai Shani ....awuruddata supiri rice ekak🎉. Sure hadanawa.. thanks dear ..thawath niyamai recipes aragena Enna dear....❤🌹🌹
බොහොම.ස්තුතුඉයි
Thank you very much Chef. My children ordered this for my Birthday in June, since then I wanted to make this. Now I am looking forward to cook, my favourite
That's so good to hear..good food always goes memories..🥰
ගොඩක්. හොඳ. Kaemak
ස්තුතියි ඔබ තුමියට
මම හැදුවා හරිම රසයි කුවෙිටි සිට
Bohoma sthuthi obata 😊
මෙම කැම කැවා වගෙ පල තමයි ඔයා කියලා දෙන විදියට හරිම ආසයි.
Bohoma sthuthi obata 😊
ඔයාට ස්තුතියි...!
🥰👍
හරිම ලස්සනයි
හොඳයි
සුපිරි.
Thank u I am going to make today.❤
Thank u 😊. Good Morning. Putha. (. Chef. Shani). Have. A. Good. Day. Budu. Saranai
Ane thank you auntie. Good morning to you too..🥰
මමත් සිකුරාදාට මගලූබා හදනවා ..හැබැයි මෙහෙම නෙමෙයි .හැබැයි කට්ටිය හරිම රසයි කියලා කනවා ...ඔබට ගොඩක් ස්තුතියි ..මම හදන මගුලුබා එකත් තව ලස්සනට සාද ගන්න හොද ව්ඩ්යෝ එකක් දැම්මාට ..තව විඩියෝ දාන්න සෞදියේ කෑම මොනවාද හදන්නෙ කියලා 🙏🙏ජේසූ පිහිටයි 🙏✝️බුදු සරනයි 🙏❤️
Thank you for sharing this unusual reclip. Best wishes.
ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️❤️
Theruwan saranai obatath 🙏💐
Math hadala. Balan am. Wetara kerima harima pahadili. Thanks.
Hadala matath kiyannako 🙂 ♥
Mamath aurudu14k kuweit wala suwaya kala man hada thiyanawa harima rasai basmathi walin rasai.jordan wala hadana batha rasai nangi
Niyamaine akka. 👍👌❤
Niyamaii
Mama heduwa harima rasai thanks
Nice looking tasty rice thankyou
⚘️⚘️
ස්තුතියි ගොඩක්
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef for ur crystal clear technique method 🙏👍👌🤩😋🤗
Very nice sister thank yuo
ස්තුතියි ජේසු පිහිටයි ඔබට
🙏🙏🙏🌺🌺🌺🌺💕💕💕 ඔයාට බුදුසරණයි
Adarei manika ,හොඳ ,පැහැදිලි කිරීමක් ❤️❤️❤️❤️❤️👍👍👍👍
Bohoma sthuthi obata...
Very interesting and you have explained very clearly. This was first time I heard.
මමත් කුවේට් ඉන්නකොට නිතරම හදපු බත් එකක් මටත් අරාබි කෑම රසට හදන්න පුලුවන්
Thank you so much delicious .
Most welcome 😊
මම අදත් මගුලුබා හැදුව මම කුලු බඩු හදා ගන්නවා ස්තූතී ඔයාට
Wow superb
හරිම පැහැදිලි ව කියලා දුන්නා 💐👍
Aththenma meka hari rasai. Spicy nisa twat hodai. Arabic recipe ekak.
Thankyou very very much you teaching us eacy and tasty reciepe
Most welcome 😊
@@cookingwithchefshani ගොඩාක් සතුටින් මම ඔයාට ඉස්තුතියි පුලුවන් නම් එවන්න මැකරොනියා හදන හැටි
@@damayanthikumari2662 පාස්ටාද?
👍❤💘🙏වෙරි ගුඩ්.
Very interesting and clear explanation.
නියමයි
🙏
Looks delicious,thanks for sharing.Stay blessed.
Thank you very much chef looks very delicious b s
Bohoma isthuthi obatath 💐🥰
ඔය බත් එක මමත් හදනවා හරිම රසයි. මග්ලූබා තමයි කියන්නේ.
🥰👌👍
ගොඩක් . හොදයි
මම ඉන්නේ ඩුබායි වල අද හැදුවා
හරිම රසය්.බොහෝම ස්තූතිය් .
Maht ada hadanna hadanne me gadar aya sudu patata kamati sudu baht uyala haduwoht rasa adu waida b s kiyala dunnata
Wow superb recipe thank you .I have tasted but I have not made it. Now I can try it
Yeah, go for it..❤️
Thank you chef
♥️
Hi miss i feel very hungry I'll cook that thanks for u.
😘💐❤👍
Thank you for the great recipe.
My pleasure 😍
Api meka gedara hadanawa😊😊😊harima rasa bath ekak
Ow..ekane danno danithi..
Thank you very much darling ❤
මම ඉන්න රටේ බහරෙන් වල කියන්නේ මේ මගුලූපා එකට මසරි රයිස් කියලා නිතරම හදනවා මාලු මස් ඉස්සන්ගෙනුත් හදනවා හරිම රසයි
දෙවියො ලඟ තියාගෙන මසුත් කනවද පුදුමයි
හරියට hari
Nice recipe thank you
You are welcome..
අනේ chef shani මට හරියට බටර් කේක් අයිසින් කරන හැටි කියලා දෙන්න බොහොම බොහොම ස්තූතියි🙏🙏🙏
Rasai .oya .kama.aka ..budusarani .දුව
Date cake එකක් හදන හැටි කියල දෙන්න පුලුවන් නම් ඉතා අගෙයි! මේ බත කාල තියෙනවා. දැන් හදලම කන්න පුළුවන්. ස්තුතියි ඔබට!
තෙරුවන් සරණයි
පැබ්‍රිරිකා ගන්නෙ කොහෙද
අනේ ඔබතුමියට දීර්ඝායුෂ !
මමත් ඔය මැගලුබා බත් ඒක හදනවා. හෙට කලා රස බලන්න ඕන. ඔයාට බූ.ස
Excellent chef, I will try
Thank you so much
මමත් ලංකාවට අවම හදලා මුළු පවුලේ hamatama එන්න කියලා කන්න දෙනවා හරිම රසවත් කියලා එයාල කනවා mama එන vita අවශ්‍ය තුන පහ අර එනවා ඔයාට ගොඩාක් ඉස්තුතියි නොදන්න අය මෙය පැහැදිලි කර දීම ගැන 👍
Bohoma sthuthi obata 😊 oya ehema karana eka kochchara deyakda ..🙏🥰