Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මහවැස්සෙන් පස්සෙ මහවැලි ගඟ උතුරා පිටාර ගලන්න ගත්තා.ඒ නිකම්ම නෙමෙයි කොත්මලේ ඩෑම් එකේ හිරවෙලා හිටපු වැව් මාලුත් එක්කම.කොත්මලේ ඩෑම් එකේ වාන් දොරටු ඇරපු හැම දවසක්ම එහෙමයි.එහෙම දවසට මහවැලි ගඟට බහින්නත් බැරි තරම් උනාට ඔන්න අපේ තාත්තයි දුවයි ගිහින් වැව් මාලු අල්ලලා.ඉතිං වැව් මාලු ටිකක් බැදලා කන්න අරන් තියලා ඉතුරු ටික රස මාලු කරියක් උයලා පොල් සම්බෝලයකුත් කොටා ගත්තෙ හනි හනික කුඹුරට බත් එක බෙදලා යවන්නයි. කොච්චර පරක්කු උනත් තාත්තාට බත් එක අරන් දෝණි නම් කුඹුරට දුවන්නෙ මං කියන්නත් කලින්.මොකද ඒ ලැබෙන නිදහස එයා ඇති තරම් භුක්ති විඳලා මඩ නාගෙන තමයි එයා ගෙදර එන්නෙ.ඉතිං ඔයාලත් බලන්නකෝ අපේ ලස්සන කොත්මලේ ගමෙයි,මහවැලි ගඟෙයි,රණමුණේ කුඹුරු යායෙයි,අපේ පුංචි ගැමිගෙදරයි කොච්චර අපූරුද කියලා.💖💖💖මගේ Village Home SL ගැමිගෙදර සියලු වීඩියෝFor My All video ❤❤ua-cam.com/play/PL9e1w3XwJ3f6VZlxn4UG60tjgM_1IHocC.html&si=BaRcbNkQV4aEveaw
වාව් සුපිරි ලස්සනයි .ජය වේවා .ස්වාභාවික ගතිය ලස්සනටම තියෙනවා ❤❤🙏
Thank you💖💖
@@VillageHomeSL-kk6dn🙏❤❤❤😊
සුන්දර ගමක්...ඒක විදින්න ගමක ඉපදෙන්නම ඕනි ඉතිම්.❤️❤❤❤
ඒකනේ💖💖💐
ජීවිතේ කවදාකම හරි දිනන්න කෙනෙක්... ඔයා අනිවාර්යයෙන් දිනනවා... ජය වේවා..❤🙏
Thank you....ඒ වචනත් ශක්තියක් 💖💐
❤❤
💖💖💐
🎉
💖💖
❤
අනේ අනේ චූටි කෙල්ල...😂 හිස් පෙට්ටියක් නේද නියර දිගේ උස්සගෙන ගියේ ආ....😊 ඒත් ආදරෙයි...ලස්සන ගමක්❤
ඒකට කෑම බෙදලා දුන්නොත් වීඩියෝව ගන්න කලින් ඕක හලාවිනේ🤣💖💖
මාළුවෝ ටික😢
🤨
yako malu tika
🤣
💖💐
වචන නැද්ද බං මෙච්චර ලස්සන වීඩියෝ එකට....
මහවැස්සෙන් පස්සෙ මහවැලි ගඟ උතුරා පිටාර ගලන්න ගත්තා.ඒ නිකම්ම නෙමෙයි කොත්මලේ ඩෑම් එකේ හිරවෙලා හිටපු වැව් මාලුත් එක්කම.කොත්මලේ ඩෑම් එකේ වාන් දොරටු ඇරපු හැම දවසක්ම එහෙමයි.එහෙම දවසට මහවැලි ගඟට බහින්නත් බැරි තරම් උනාට ඔන්න අපේ තාත්තයි දුවයි ගිහින් වැව් මාලු අල්ලලා.ඉතිං වැව් මාලු ටිකක් බැදලා කන්න අරන් තියලා ඉතුරු ටික රස මාලු කරියක් උයලා පොල් සම්බෝලයකුත් කොටා ගත්තෙ හනි හනික කුඹුරට බත් එක බෙදලා යවන්නයි. කොච්චර පරක්කු උනත් තාත්තාට බත් එක අරන් දෝණි නම් කුඹුරට දුවන්නෙ මං කියන්නත් කලින්.මොකද ඒ ලැබෙන නිදහස එයා ඇති තරම් භුක්ති විඳලා මඩ නාගෙන තමයි එයා ගෙදර එන්නෙ.ඉතිං ඔයාලත් බලන්නකෝ අපේ ලස්සන කොත්මලේ ගමෙයි,මහවැලි ගඟෙයි,රණමුණේ කුඹුරු යායෙයි,අපේ පුංචි ගැමිගෙදරයි කොච්චර අපූරුද කියලා.
💖💖💖
මගේ Village Home SL ගැමිගෙදර සියලු වීඩියෝ
For My All video ❤❤
ua-cam.com/play/PL9e1w3XwJ3f6VZlxn4UG60tjgM_1IHocC.html&si=BaRcbNkQV4aEveaw
වාව් සුපිරි ලස්සනයි .ජය වේවා .ස්වාභාවික ගතිය ලස්සනටම තියෙනවා ❤❤🙏
Thank you💖💖
@@VillageHomeSL-kk6dn🙏❤❤❤😊
සුන්දර ගමක්...ඒක විදින්න ගමක ඉපදෙන්නම ඕනි ඉතිම්.❤️❤❤❤
ඒකනේ💖💖💐
ජීවිතේ කවදාකම හරි දිනන්න කෙනෙක්... ඔයා අනිවාර්යයෙන් දිනනවා... ජය
වේවා..❤🙏
Thank you....ඒ වචනත් ශක්තියක් 💖💐
❤❤
💖💖💐
🎉
💖💖
❤
අනේ අනේ චූටි කෙල්ල...😂 හිස් පෙට්ටියක් නේද නියර දිගේ උස්සගෙන ගියේ ආ....😊
ඒත් ආදරෙයි...
ලස්සන ගමක්❤
ඒකට කෑම බෙදලා දුන්නොත් වීඩියෝව ගන්න කලින් ඕක හලාවිනේ🤣
💖💖
මාළුවෝ ටික😢
🤨
yako malu tika
🤣
❤
💖💐
❤
වචන නැද්ද බං මෙච්චර ලස්සන වීඩියෝ එකට....