Village Style Wild Pork Bistake,||🐖🌾👨‍👩‍👧‍👧🇱🇰

Поділитися
Вставка

КОМЕНТАРІ •

  • @VillageHomeSL-kk6dn
    @VillageHomeSL-kk6dn  22 години тому

    හද්ද පිටිසර ගමක ජීවත්වෙන මිනිස්සුන්ට දඩ මස් කියන්නෙ අරුම දෙයක් නෙමෙයිනෙ.කොහෙහරි දඩයමක් අහු උනොත් අහල පහල ඉන්න අපිටත් ඒකෙ කොටහක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.ඔන්න අදත් ලොකු වල් ඌරෙක් දඩයම් කරලා තිබුණා පියදාසලා.ඉතිං අපිට හම්බුන කොටස ව්‍යාංජනයක් නොහදා ටිකක් වෙනස් ව්දියෙ පරණ ගමේ තාලෙට ඌරුමස් බිස්ටේක් එකක් හදලා බලන්න මට ඕන උනා.හැදුවා තමයි ඒක මාරම රසයි.පොල් රොටී ,මයියොක්කා විතරක් නෙමෙයි බත්,පාන් කන්නත් මේ ඌරුමස් බිස්ටේක් එකනම් මාරම පංකාදුයි.ඔයාලත් හදලා බලන්නකෝ.මේකට ඌරුමස්ම ඕන නෑ ඕනම මස් වර්ගයකින් මේ බිස්ටේක් එක හදාගන්න පුළුවන්.
    💖💖💖
    ඉතිං එහෙනම් මේ වගේ තවත් අපූරු වීඩියෝවකින් ආයෙත් එනකම් Like ,Comment දාලා Subscribe කරලා අපිත් එක්ක ආදරෙන් එකතුවෙලා ඉන්න යාලුවනේ 💐🇱🇰🦜🌾👨‍👩‍👧‍👧❤
    මගේ Village Home SL ගැමිගෙදර සියලු වීඩියෝ
    For My All video ❤❤
    ua-cam.com/play/PL9e1w3XwJ3f6VZlxn4UG60tjgM_1IHocC.html&si=BaRcbNkQV4aEveaw

  • @HimansalaDilrukshi
    @HimansalaDilrukshi 19 годин тому +1

    Ammo සුපිරි ♥️♥️

  • @sunilayya8948
    @sunilayya8948 10 годин тому +1

    Paw kaarayo

  • @disnakumari5714
    @disnakumari5714 5 годин тому +1

    වල් ඌරු මස් ....ම්.....ම්...ම්..‍රස කෑමක් නේද ..ඔයා ඒක රසට උයනවා..❤❤❤❤ජය වේවා..

    • @VillageHomeSL-kk6dn
      @VillageHomeSL-kk6dn  2 години тому +1

      💖💖💐💐උයලා බලන්නකො දවසක.ඌරුමස්ම ඕන්නෑ.ඕන මස් වර්ගෙකින් පුළුවන්.හරිම රසයි ඒක

  • @suniljayantha7799
    @suniljayantha7799 2 години тому +1

    Katata kela unanawa dekkama.thawa kema wattoru danna.apith hadala kannam. Thanks. 👍👍👍👍😊😊.