Obathumage basawen mata yam deyak denenawa waradawa wataha noganna mama hithanne mama mathake idan mata hithe liyawila tiyana dewal oba minisunta kiyala denawa mama obataram kisimadekin swyanpositha neha adahas kare obawage kenek sitimen taniyak mekuna wage me kiyanne obe video kipayakma balala obata yamak therunam adahasak oba koheda kiyala denaganna kemathi
Teruwan sarani 🙏🙏🙏 godaaakkkk pin oba tumata
මේ හැම වචනයක් ම මනුස්සය න්ට දෙන කුසලානිසංසය ඔබ තුමාට නිවන් දක්නා ජාති දක්වා හේතුවාසනා වේවා......මේ සොබා දහම, විශ්වයේ සුන්දරත්වය හැම මිනිස් හිතකම පිරී ඉතිරේවා....🙏🙏🙏🙏තවත් මෙවන් අදහස් ලෝකයට දෙන්න ඔබතුමා ට ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි ..
සමහරක්ට මේ දේවල් කොයි තරම් කියල දුන්නත්...
බීරි අලීන්ට.... වීණා වාදනය වගේ...
ගොඩගන්න අමාරුයි..
ඒ ඉන්න පරිසරය වෙන්න ඇති... තෙරුවන් සරණයි 🙏
ඇස්වලට නොපෙනෙන සුලග වගේ... සතුටින් ගතකරන්න ලැබීම..
මෙවැනි නොදන්නා කරුණු කියලා දෙනවාට ඔබතුමාට බොහොම පින් !!!!!!!!
ඔබ බොහොම හොද ගුරුවරයෙක් වෙදමහත්තය. තෙරුවන් සරනයි
Teruwan sarani oba tumata..oba tumata godakkkkk pin.. atha me kiyanne sampurna atha...❤🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ මගපෙන්විම් අපිට ගොඩක් වටිනවා. වරම් තියෙන අයට රාවන රජන්ගෙන් වරම් එනවා යම් ආකර්ෂණයක් මටත් තියෙනව රාවන ආකර්ෂණය, ආකර්ෂණ සහිත ආරුඩ විම ගැන පැහැදිලි කිරිමක් කරන්න. ඔබතුමාට තුනුරුවන් සරනයි
යහපත්දේ යහපත් විදියට දකින්නබැරි හේතුව උන්ගෙ පව බලවත් නිසා, ඉතින් අපේ ගමන අපි යමු මහත්තයො. ඔබට තෙරුවන්සරණයි..!
ඔබතුමාගෙ පැහැදිලි කිරීම බොහොමත්ම වටිනවා ගොඩක් පින් තෙරුවන් සරණයි
එකනම් සම්පූර්ණයෙන් ඇත්තක් එක මනුස්සයෙක් හරි මෙ දැනුම gannawanam එච්චරයි ඕන ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Oba thumage vidio Api Godak Ashawen Balanne. Oba thumata Godak pin.
තෙරැවන් සරනයි ඔබ තුමාට !!!!!මට දැන ගන්න ඔිනැ ඔබතුමගෙන් නාග ශක්තිය පිළිබඳව නාග වරමි පිළිබඳව
Oba thumage vedio harima wadagath
Mama dewa waramak karagena yanawa
Wada karana samahara awasthawaladi man tarahin wada karanne kiyala amma kiyanawa mata meka harima prasnayak amma thamai dewale wadata udaw karanne
Obathuma samaga kata karanna tiyenawanam godak hodai
ඔබතුමාගෙ වීඩියෝ මං අහනවා ගොඩාක් වටිනවා...
බොහොම පිං මාමේ .🙏ගොඩක් දේවල් ඉගෙනගත්තා.තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි ඔබ තුමාට.
බොහෝ මත්මදේ. දැනගත්තා. ඔබ. තුමන්ගේ මේ. විඩියෝ. වලින්. තෙරුවන් සරණයි.
Yheruwan saranai..hamadamath wadagath deyak hoda danumak labenawa sthuthi
Danuma dunnata bohoma pin. ... mn jothishaya igenaganna kenek, kaala sarpa yogaya gana pahadili karanna hakinam bohoma pin. ....
බොහොම ස්තූතියි ඔබ තුමාට
Thank you so much .
Oba thuma pawasana dea aththa....
Budusaranai .....
ඔබතුමාට පුළුවන්නම් කුන්ඩලිනි ශක්තිය gana tikk කියල dennako🙏🙏🙏🙏budu සරණයි
Kiw karunu siyalla niwaradi budu saranai
බොහෝම පිං..
අපගේ සතුට වෙනුවෙන් 🤲ඔබ ගේ කාලය කැප කිරීමට මාගේ හර්දයාන්ගයේ ස්තූතියිය පුදකරමි ගුරු තුමාට තෙරුවන් සරණයි 🙏
ඔබට බොහොම පිං!
තෙරැවන් සරනයි.අපිට පහසු භාවනා ක්රමයක් පිලිබඳ වැඩසටහනක් කරන්න පුලුවන්නම් ලොකු පිනක්
ස්තුති 🙏🙏🙏
Obathumage basawen mata yam deyak denenawa waradawa wataha noganna mama hithanne mama mathake idan mata hithe liyawila tiyana dewal oba minisunta kiyala denawa mama obataram kisimadekin swyanpositha neha adahas kare obawage kenek sitimen taniyak mekuna wage me kiyanne obe video kipayakma balala obata yamak therunam adahasak oba koheda kiyala denaganna kemathi
davi pihitai oba thumat kiyala Dana Bama dayakma mana awbodayak in sawan danawa me kiwane Sama wachanayakinma mage givithata watinawa
ස්තූතියි
බුදුසරණයි !!!
Pissongen wdk na guruthumani oba thumage video ekak enakm api balan innwa oba thumanta godak pin♥️💯
Godak wadagat budusaranay.
ඇත්තටම හරි
Taruwansaranai! Obatumata
Oba tumata budu saranai
Budu saranai oba thumata
Obathumata dergau labewaaa...
තෙරුවන් සරණයි
👍🎉
Hari vidihata pahasu karamayak kiyala denna bawana kramayak
Thank you Sir.
Omathumata theruwan saranai.
Teruwan.saranai
Thanks...
Bhoma hoda deak kiya duna isthui
ඔබ තුමාට පින් මම නිතරම ඔබේ video බලනවා ..ගෙදර දෙවියන් උදෙසා පහන් තියෙන කෙනෙකුට හරියට වරමක් තියෙනවා කියලා හදුනා ගන්නේ කොහොමද කියලා පහදිලි කරන්න පුළුවන්ද ......
kendara balaganna athakota hari
අතිතය අනාගතය නොව මේ මොහත තුල සිටිමයි කලයුත්තේ
Oba hari pinwanth
Gurutumani puluwan nm kumba lagnye pla pla danna..
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Budusaranai
Obathumaagen..
Prashna.. Noaesuwath.
Mata.. Daena gatha.. Uthu
Haema. Prashnayakata.
Obathumaagen ''''
Pilithuru..... Laebenawaa
Haemadaamathma.
Matath... Bhawanaa..
Karanna.. Baeri.
Mage. Hitha.. Kala bala
Man.. Wataa... Shakthi
Walallak... Bhawanaawen
Dakinna. Amaaruy.
Bohoma... Pin..
Obathumaata...
Bohoma... Sthuthiy..
Deerghayusha.. Laebewaaa.
Tawa.. Tawa... Daenuma
Obathumaagen. Labaa
Laebewaaa..
Sammaa.. Sambudhu
Saranai..
Budu saranai
Oba thuma gana mata loku bahadimak thiyanawa ath mata muna gahenna ona mage dewala nirakaranaya karaganna
යෝගී භාවනා ක්‍රම ගැන දැනුවත් කරන්න ඔබතුමාට පුළුවන් ද? තෙරුවන් සරනයි 🙏🙏🙏
Wadagath...
දෙව සබවෙින් ඒ කියන්නෙ අදුන බලන්න වගෙ අපේ මනසට එනදෙවල් කියන්න තෙරෙන්නැහැ අනෙ බුදු මහත්තයො පොඩි ඩක් ඒ දෙ තේරැමි කරල දෙන්න ඔබට පිං
🙏🙏🙏
ස්තුති ස්තුති ස්තුති
auth dayak danaganna puluwan. ithuthi obata...
Godak vadagath
🙏🙏🙏🙏😊😊
🙏💐💐💐
Budusaranaii 🙏🙏Manjula Mahatha Api oba gana pahadimenn enne digatama Mewani videoclip Add kranna pin 🙏🙏🙏🙏
Ser magenm oraea hodatama durwali ora parekchnayk kara ganna tenk keyanna
කේන්දර බලල පිළියමක් යොදා ගන්න. what's app +94763888766
Ora eka shaktimath karana lesima bawanawa mokakda ekata wenama krama wedayak obatuma dakinawada
Budussranai
මහත්තයා මට කතාකරන්න අවශ්‍ය .ඔබගේ දුරකථන අංක ලබාගන්නෙ කොහොමද
Manjula mahatha obage contact number eka laba genimata puluwanda
හොද අදහස් ප්‍රකාශ කිරිම.. ගැන ස්තුතියි බුදු සරණයි
වරම් ලැබිමක් තියෙන අයකුට එ් කාලය එනකන් භාවනා කිරිම සුදුසුද සුදුසු නම් මොන වගෙ භාවනාද මට මම ගැන බැලුවහම භාවනා කරන්න කිව්වා 🙏🙏
@free dom එ් කිව්ව එක මට තෙරැම් කරලා දෙන්න
ඔබ තුමාව සම්බන්ධ කරගැනිමට හො අපෙ ගුරැතුමා හෝ කරැනාකර මට සම්බන්ධ වෙන්න මට අැදුරැතුමෙක්ගෙ මගපෙන්විම අවශ්ය්‍යම කාලය දැන් එලඹ අැත.තෙරැවන් සරනයි
කලයුතු දෙයක් නොදනිමි බලාපොරොත්තු සිහින කිසිවක් නැත මට නිසි මඟ පෙන්විමක් අවස්යයි
තෙරැවන් සරනයි
Theruwan saranai oba thumata
මම දැනට රට ඉන්නේ භවනා කරනවා මෙහෙ වෙලාවෙන් 11 රෑට එහෙම වුනා කියලා අවුලක් නැ නේද? මට පිලිතුරක් දෙන්න
Anapana භාවනාවෙන් Orawalalla sakthimath වෙනවාද
මම ආනාපානසති භාවනාව ගැන දාපු වීඩියෝව ඇහුවද.. ඒක ඇහුවොත් මේ ප්‍රශ්න විස්තර ලැබේ
මම දැනට යොගිභවනාවේ යෙදෙනා උදේ පාන්දරට
Bs
මම ඔබතුමා ෙග් වැඩසටහන බලාන්න අරගන ටිකකාලයයි මම දැන් ඉන්ෙන් රට මට පීහිටක් ති ෙය්නාවා මා ෙග් අප්පචිචි ෙග්න් මට කාතා කරනාවා හී ෙන්න මම දැනාගන්න කැමතියි එ් අැයිමට හි ෙන්න්ෙප්ෙන්න්ෙන
වරම් තියෙන අයට සමලිංගිකත්වය වරදක් ද
ලිංගික ව හැසිරුණා ම වරම නැති වෙනවාද
Phone number eka denna puluwanda??