Oba lhuma hari mata parasna hama dama ralhri 3' 30 haranawa aka walawata palalhuru suwadak anawa mama elhibeso galhawa kiyala nidagannawa mama katar rata sita ai a lharuwan saranai
Ane mattaya ape geara kanareka dewlyak wage hamdewi kenekma Inna dewi rupa tiyana yatikakaranawa ape mhttya itin gewalwala kili Nisa ewata spats prsana atikaraida ape gedara hamadama prsna
Mama pahan thiyaddi mata danenawa kauruhari mage passe innawa wage.a welawata mage hitha gassenawa. Samahara welawata math ekkama kauruhari gaatha kiyanawa ahenawa. දෝංකාර wage danenawa.
දැනුවත් කිරිම සමිබන්දයෙන් ඔබතුමාට බොහොම පින් .මෙිවිදිහට කිසිම කෙනෙක් මෙිවා ගැන තේරැම් කර දෙන්නේ නැහැ ඔබතුමාට බුදු සරනයි .දෙවි පිහිටයි
ගොඩක් pin බුදු සරණයි
Mahattaya me,minissu ai minissu rawatannae,pal horu
බොහොම පින් ඔබතුමාට දීර්ඝායු වේවා
ඔබ තුමාගේ එක වීඩියෝ එකක් බැලුවාම හැම වීඩියෝ එකක්ම බලන්න හිතෙනවා.ගොඩාක් වටිනවා.ගොඩාක් පින් ඔබට.තෙරුවන් සරණි.
කාරුණික දැනුවත් කිරීමට බොහොම ස්තූතියි ඔබ තුමාට
අපිව දැනුවත් කිරිම සම්බන්දයෙන් ඔබතුමාට බොහොම පිං තේරැවන් සරනයි
තෙරුවන් සරණයි ඔබ තුමාට .දීර්ඝායු වේවා
මටත් ඔය විදිහටම බුදුන් වදින කොට පිං ගන්න බලාපොරොත්තුවෙන් තව අය ඉන්න බව දැනෙනවා..මම සක් දෙවිදුන්ගෙ සිට ඒ හැමටම පිං අනුමෝදන් කරනවා...විශේෂයෙන් සිහිපත් කල යුතු ආයගෙ මුහුනු දර්ශනයවෙනවා පිං අනුමෝදන් කරන ාවලාවට...නහය කඩන් යන තරමට සුවදවල් දැනෙනවා..සුලං හමා යනවා.සත්‍යයි ඔබ තුමන් පවසන සැම දෙයක්ම 🙏🙏
ඔබ තුමාගේ උපදෙස් හරිම කරුණිකව නිවැරැදි ව ඉදිරිපත් කරනවා.හරිම අගෙයි. බොහොම පින් ඔබතුමන්ට.
ඔබතුමාට මෙවැනි දැනුවත් කිරීම් පිළිබඳ විස්තර කිරීම් හරිම වැදගත් ඔබතුමාට ගොඩක් පින් මෙවැනි තේරෙන වීඩියෝ කරන්න ඔබතුමා භාග්‍යවන්ත
මේ සියලුම ආගමික වතාවත් වල නියැලෙන අපිට ඔබ තුමාගෙ මේ සාකච්චා ඉතාමත්ම වැදගත් මංජුල මහත්මා...
ඔබතුමා කිවා හරියටම හරි තෙරැවන් සරණයි
ඔබතුමා කියන දේ මට දැනෙනවා. මම තාම ඉන්නේ කුවේට් ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි
මේ දේවල් අහගන ඉන්න ආසයි. තව තව දේවල් අපට කියල දෙන්න. ස්තුතියි
අපව දැණුවත් කරාට ඔබතුමාට ගොඩක් පින්
තෙරුවන් සරනයි ඔබතුමාට දැනුවත් කලාට පින්
ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි
තෙරැවන් සරනයි ඔබ තුමාට
Budu saranai, siyalu dewi dawathaun wahanselage pihitai.
තෙරුවන් සරණයි ඔබතුමාට
Bohoma pin obathumta. Budu saranai dewi pihitai
බුදු සරණයි දෙවි පිහිටයි
ඔබතුමාට දීර්ගායු ලැබෙවා
ඔබ තුමා වගේ වෙන කිසිම කෙනෙක් මේ ගැන පැහැදිලි කරන්නේ නැහැ ඔබතුමාට තුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා ඔබ තුමාගේ කටයුතු කරගෙන යෑමට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ඔබතුමාවත් ඔබතුමාගේ පවුලේ සියලු දෙනා වත් ආරක්ෂා කර දේව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
Thanks very much oba tumata bs jp jaya wewa
danuwat kirimata godak pin
හුක කලකින් ඔබතුමාගෙ විඩියො ඒකක්නැතිවුනෙ ඇයි අද නමි මට හරි සතුටුයි මම ආසාවෙන් බලන්නෙ ඔබතුමාට දිර්ග ආයුෂ ලැබෙනවා බුදුසරයි 🙏🙏🙏
මගෙ ප්‍රශ්නම කතා කරා ස්තුතියි ඔබතුමාට 🙏
Obathumta pin, harima nihatha mani mahatthayo obata sathutui, menna dewiwaru. Obawa dutuwe sathiyak idan, obage hithe (irisiyawa ne, kuhaka ne, deergau obata, mihi pita dewiyani, mage 🙏 Raya. Man lava deeema Katha Kara Nam.
අ පි දෑනුවත් කරාට බොහොම පින්
ඔබතුමාට තුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා තුමාගේ වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් මම බලලා තියෙනවා මමත් හස්ත රේඛා ජ්‍යෝතිෂ්‍ය වේදය පුරුදු වී ගෙන යනවා මම මේ දේවල් සියල්ල විශ්වාස කරනවා මමත් පහන් මාලාවක් තියෙනවා මටත් ඕනෙ කෙනෙක් ගැන කියවීමේ හැකියාවක් තිබෙනවා ඕන කෙනෙක්ගෙ ඇගේ දිෂ්ටි බලවේගයක් තිබ්බොත් මාගේ අත එම ශරීරයෙන් තිබ්බොත් එය ඉවත් වෙනවා මම දැන් එය කට යුතු කරමින් යනවා .....🙏🙏🙏🙏🙏🙏
බොහෝ ම පිං ඔබ තූමාට
Budu.saranay. oba.tumata.phan.nothibbama.oya.dewal.wenwa.mama.dannwa..aththa.obatumage.vidio.akata.thanks
තෙරුවන් සරණයි
Apiwa denuwat kalata obatumata godak pin teruwan saranai
තෙරුවන් සරණයි ඔබතුමාට නං
Ekanam sanpurna ahthe gurun nansy
Teruwan saranai.. Oba tumata
Godak watina channel ekk no danna godak dewal igena gaththa.theruwan saranai
Theruwan saranai oba thumata devi pihitai
obathuma kiyu dewal matath tiyanawa budun wadina welawata ma paya ekahamarak budun wadinawa ma dakinawa ehata meheta yana chayawala..ewath ewada guru thumani..pinwath obata bohoma pin..teruwan saranai..
ස්තූතියි .
Obatuma sadahan karapu siyalu dewal atta..atdakimen kiyanne..danuwat kirimata godak pin..
Hoda vidiyo akak,thenx
Obathumage vidio ahanava harima hodae...
ස්තුතියි
Sihi waram ada sihi waram gana දැනුවත් කරන්න ඔබතුමා ගොඩක් පිනක්
Garu manjula mahathaneni godak pin ath veva! Nodanna boho karunu avaboda karadima pilibadava obathumata nirogi shakthiya virya kusal ekathu veva!
ගම්බාර දෙවියො ගැන තව විස්තර ඇතුලත් video එකක් කරන්නකෝ.
Budu saranai oba thumagen mama godak dewal iganagannawa
kiyanna wachana ne obatumate .harima hoda kernel oba TERUWAN SARANAI
ඔබතුමා කියුදේ ඇත්ත . මමත් බුදුන් වැද ගම්බාර දෙව්යන්ට පහන තියෙනවා මටත් රෑට නින්ද යන්නෑ.මම පිනි ජාති වත් කන්නේනෑ හරි සද්දා වෙන් පහන තියෙන්නේ ඒත් නින්ද යන්නෑ.
ඔබ තුමාගෙ කතා කරන අත් දැකිම් දෙවියන් බුදුන් අදහන මට තියෙනවා...සත්‍යයි...නොබියව සමාජ ගත කරන්න ඔය අදහස්
Gambhara dinapath tiyapu kenek eka venas karala kemmura dinavala pamanak tiyanna hoda nedda?
ඔබතුමා දැනුවත් කළේ අවශ්‍යම දෙයක් ඔබ තුමාට පින්
Oba lhuma hari mata parasna hama dama ralhri 3' 30 haranawa aka walawata palalhuru suwadak anawa mama elhibeso galhawa kiyala nidagannawa mama katar rata sita ai a lharuwan saranai
මට නම් නින්ද යනවා පහන තිබ්බාම හොඳ ට හැබෑ පහන අතරමැදියන් නිවුනොත් ඇහැරව හැබෑ අයේ නිදා ගත්තා ම නින්ද යනවා මං ඒක පත්තු කරන්න යන්නෑ 😊
Oba thumage paramarthaya yahapath budusaranai
ඔබතුමා. කීයනදේ. හරීයටම. හරීයටම.දේවී. පීහීටයී
දේව ප්‍රථිමා සහ බුදු පිළිමය තැන්පත් කරන්නෙ කොයි විදියට ද? බුදු පිළිමය පොළවේ සිට අඩි කීයක් උස වෙන්න ඕනෙද? දේව ප්‍රථිමා තියනකොට ඒකෙ ඒ දෙවියන් තැන්පත් කරන්න ඕනෙ පිළිවෙළක් තියනවා ද?
පිළිතුරක් බලාපොරොත්තු වෙමි
Very good
Oya hari yatama hari .
මම පත්තිනි මෑනියන්ට පහන තිබ්බා.දැන් ටික කාලයක් නවත්වලා.මගේ අවුරුද්දක පුතෙක් ඉන්නවා.එයා දැන් රෑට ගොඩක් අඩනවා.මම පහන තියන් නැති නිසද එහෙම වෙන්නෙ.ඔබ තුමා මට කියලා දෙන්නකෝ.
මටත් එහෙම අත්දැකීම් ගොඩක් තියෙනවා
ඇත්තටම හරි පහන තියන වෙලාවට කොහොදෝනැති හුලගක් එනවා
Devi warunta pahan thiyala badimak athi laragaththahama .. budun sarana yana apita sansara gamana keti karaganna puluwan wenawada Bari wenawada ?
Mama ada thama mulinm vidiyo eka beluwe mata sohon kali ammage waramak thiyanwa eth mn me gena danne ne mata pahan thiyana piliwela dena ganna ona
බුදු පහනටත් ගාතා කියලා ගම්බාර දෙවියන්ටත් ගාතා කියන්න හොදද?
ඔබ තුමාගේ දුරකන අංකය දෙන්න
what's app +94763888766
Mahaththaya man gambara deviyanta pahana thiyanava.e pilime bella vatema pupurala nikanma.e pilimata pahana thiyanna hoda nedda
TeruwAn.saranai.obatumata
Anivaryanm satin attatm obatum kyanne attami .budun vatinva nm hamdam .taruvan sarani
තෙරුවන් සරණයි බ්‍රො
මම නිර්මන්ෂඉ මම kataragama දෙවියන්ට පහන් tiyanawa 5.45 budupahana tiyala iwarawea kamak නැද්ද piliturak dennako
අනේ පහන තියන්න බැරි උනාම මන් හීනෙන් බය වෙනවා ඒක ඇත්ත 🥺🥺
Ehema dewal wela thinawa samahara welawata budun wadinakota pitipassen kawru hari innawa wage denenawa e welawata bayawela pitipassa herila balanawa. Baya wealth thinawa pahan thiyala nidagaththata passe mal suwadawal godak ma hodata denenawa .ehema mal suwada enawa kiyala gedara ayath kiyanawa pirith kiyanawa welawal maladith e wage dewal wela thinawa obathuma kiyana dewal nam hariyata hari theruwan Saranai
Mama sihivaram daruvek.eth ehema varam ne kiyala samahara aya kiyanava aruda karala varam hadala dennamlu.ehema kaloth mage varama aula.aul veida
මට දැනෙනවා රෝගීන් පෙන්නලා සුවපත් කරන්න. මේවා දෙනවා. මට කරන්න හැමදෙයක්ම බැ මම තාම ඉන්නේ කුවේට්
ඔබ thumagen dana ganna diyak thiyenawa .mama පිළිතුරක් bala පොරොත්තු වෙම් .දෙවියන්ට pahana thiyana kena නැති කලෙකදී මොකද කරන්නේ මහත්තයා .
මහත් මයා එතකොට ගණදෙවි යන්ට පහන් පත්තු කරන්න වෙලාවක් තියෙනවාද උත්තරයක් දෙන්න පුළුවන් ද ස්තූතියි සර් තෙරුවන් සරණයි
ගොඩක් ස්තුති. මට දැනගන්න ඔනේ විෂ්ණූ දෙවීයන්ට පහන තියන්න සුදුසු වෙලාවක්????
රාත්‍රී 12.5
@@NCNCreation ස්තුති
Oba thumawa munagahena vidihak ho,, durakathana ankayak palakarana, men karunawen illa sitinnemu. (duratawala inna apa wenuwen)
මහත්තයා mama video iyaidhan baluwa මගේ duwaga walawa baluwa eyata sanasuru arashtakayak thinawa kiyala bodi puja 9 thiyanna nisi akarayata bodhi pujawa thiyanna kaadha
Mama gambhara pahana tiyanava ninda giyath gessila aherenava.a velavatama.
තමන්ටම අදුනක් බලා ගන්න පුලුවන්ද කොහොමද තමන්ට අදුන බලාගන්න සකස් කරගන්නෙ.
ඔබ තුමාගෙන් මට දැන ගන්න අවශ්‍යයි ගෙ ඇතුලේ දෙවියන්ට පහන් පත්තු කරන්න හොදද කියලා ගන දෙවියන්ට ව්ශ්ණු දෙවියන්ට ,කතරගම දෙවියන්ට ලක්ශ්මි දෙවියන්ට එ වගෙම ගෙදර ප්‍රධාන දොර ඉදිරිපිට ගණදෙවි ප්‍රතිමාවක් තියන්න හොදද
පරණ වීඩියෝස් බලන්න..
@@NCNCreation link eka hoyaganna amarui
Oba thuma kiyana dewal sahathika aththa. Ape nangi dawasak pathana thibbe neha ayata re hinen kali amma gehewwa pahana thibbe neha kiyala ude negitiddi aga pura wewal parawal thibuna. Ada dawase naga bandanayak awala thibuba godak amaruwen thamai nangiwa bera gaththe ada. Passe ridigama dewaleta gihin naya nawanna kiwwa alakiri kaha kiren rathu kiren sudu kiren awasanera wathura kalayen ahema kara gedarata awama gedara randu kili ahuuna kiyala
ඔබතුමාගේ වීඩියෝ එක ගොඩක් වැදගත් කරුණු කාරණා කිහිපයක් තිබුණා මට ඒක වැදගත් වුණා මට දැනගන්න පුලුවන්ද ඔබතුමාගෙන් විෂ්ණු දෙවියන්ට ගම්බාර දෙවියන්ට පහන් දෙකක් එක ළඟ තියන්න අවසර තියෙනවද දැනගන්න පුලුවන්ද මං අදහන්නේ එක්කෙනෙක් නෙවෙයි පත්තිනි මෑණියෝ ගණපති පෙති දෙයියො විස්නු දෙවියෝ එතකොට ගම්බාර සූනියම් දෙවියෝ එතකොට ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මෙහෙම ඇයි සිතට නැඟෙන්නේ ඔබතුමා කලින් වීඩියෝ එකේ කියපු දේවල් ඇත්තටම මටත් සිද්ධ වෙනවා හරි ආසාවෙන් අහන් හිටියා දෙවි පිහිටයි මේ වගේ තව ගොඩක් වීඩියෝ කරන්න සතියේ දහිර ය තව තවත් වැඩිදියුණු වේවා ඔබට දෙවි පිහිටයි
පත්තිනි මෑණියන් ගැන කතා කරන්න..පිං
ස්තූතියි තෙරුවන් සරනයි මගේ වත්තේ මල් අඩුයි ඒත් මල් සුවදහමනවා මීවදයක් තියනව වගේ මී පැනි සුවදයි සමහර වෙලා වකටයි එහෙම එන්නේ ,,,ඒ වගේම මම ආගමික දේවල් කරද්දිනම් සුවදායී සුලගනම් හමනවා ඒකත් සමහර දාට අත්විදලා තියනව මම මේ කිව්වේ බුදුන් වදින කෙනෙක් විදියට
Obatumata godakpin mewa pahadili karanawata...mama gambhara deviyanta pahana tiyenawa budu pahana tiyanawa mama patha phartana karana kisima deyak labenne na e aida kiyala kiyannako obata pin.
Mahatthaya mamath gambara deviyanta pahana thiyanawa dan aurudu 1 vithara me methaka idala matath ninda yanne nathi akak thiyanawa dehi vage kepuvoth dawas 4 k vithara vage ninda yanawa ayeth baya karala vage aherawanawa ita passe ninda yanne na aya dehi kapanakan mokadda me hethuwa poddak dana ganna puluwanda theruwan saranai.....
Theruwan saranai..godak watinawa..
Ane mattaya ape geara kanareka dewlyak wage hamdewi kenekma Inna dewi rupa tiyana yatikakaranawa ape mhttya itin gewalwala kili Nisa ewata spats prsana atikaraida ape gedara hamadama prsna
ර්ශිවර දෙවියාන්‍ට පහන තියන විදිය කියලා දෙන්න පුලුවන්ද?
Anahnami oba kiyhna hama dayakmai godk pin oba numanta anahnma godk hodai bs jp
මාව එකපාරටම ගැස්සිලා යනවා බුදු පහන තියනකොට. මං දෙවියන්ට පහන තියන කෙනෙක් නෙවෙයි. බුදු පහන තියද්දී නිකන් ගැස්සිලා යනවා. ඇයි එහෙම වෙන්නෙ කියලා ඔබතුමාවත් කියන්නකෝ🙏🙏
උතුමානනි
Mama pahan thiyaddi mata danenawa kauruhari mage passe innawa wage.a welawata mage hitha gassenawa. Samahara welawata math ekkama kauruhari gaatha kiyanawa ahenawa. දෝංකාර wage danenawa.
mama katharagama deviyanta pahana thiyanawa akata hoda vidiyak thiyanawada devi pihita hodata labannata. 10 .45 welawa harida
mama hindu shiva baktikayek shiva deviyanta saale pahana tiyanda hoda issaraha doren pena vidihata hodaida piliturak balaporottuwemi
Obage video hemadaam balanawa.paththini meniyan gena vedio ekk karann puluwanda.paththini meniyan wenuwen eliye pahan tiyann puluwanda.
පුළුවන් වෙනම ස්ථානයක් අවශ්‍යයි බුදු ගෙවා එකක් හදලා පත්තිනි පිළිමයක් තියලා එතන පුද පූජා කරන්න කමක් නෑ