සිත යනු මොළයේ ක්‍රියාකාරීත්වය ද? 🧠 | සිත යනු මොලය ද? |

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 10 місяців тому +9

    ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධය වේවා

    • @theravada2
      @theravada2  9 місяців тому +1

      තෙරුවන් සරණයි 🙏

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 9 місяців тому +3

    සාදු ...සදු ...සදු....

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @randikadayan2112
    @randikadayan2112 9 місяців тому +4

    🙏💛

    • @theravada2
      @theravada2  9 місяців тому +1

      තෙරුවන් සරණයි 🙏

  • @NilangaSandakelum-r8c
    @NilangaSandakelum-r8c 2 місяці тому

    සිත යනු අරමුණක් කෙරෙහි හටගන්නා තැන සිත පිහිටයි උදාහරණයක් ලෙස පංච ඉන්දියන් තුල පිහිටයි

  • @cmpremarathna1275
    @cmpremarathna1275 10 місяців тому +5

    මෙම දේශන මාලාව ඉදිරිපත් කරනවාට ගෞරවනීය ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය...
    මේ දේශනා අහන විට මට හිතෙනවා භාෂාවේ සීමාවන් පිළිබඳව කතා කළත් හොඳයි කියලා. සිංහල භාෂාවේ තියෙන සමාන පදවන "ජලය", "දිය", "අඹ", "වතුර" ආදී පදවලින්, "ජලය" කියන වචනය බටහිර විද්‍යාව අරගෙන ඒකට විද්‍යාව තුළ වෙනවම නිර්වචනයක් දීලා තියෙනවා. විද්‍යාව තුළදී ජලයට සමාන වචන ලෙස "වතුර", "දිය", "අඹ" ආදී පද යොදාගත නොහැකියි. බුදුන් වහන්සේ, තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මයට අනුව ලෝකය දෙස බලා ඒ සම්බන්ධ සම්පූර්ණ දැනුම් පද්ධතියක් වචන ගත කළා. මම හිතන්නේ මේ දැනුම් පද්ධතියේ තියෙන "රූප" කියන වචනය සම්පූර්ණයෙන්ම "භෞතික" කියන වචනයට සමාන වෙන්නෙ නැහැ.
    ඒ වගේම මම හිතනවා බුදු දහමේදී වචන යනු tools ටිකක් පමණයි කියලා...

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @DineshPriyankara-hq4ce
    @DineshPriyankara-hq4ce 9 місяців тому +1

    සියුම්ව හටගෙන, සියුම්ව සංසිඳීම පරම නිබ්බානයි!!!!

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @athulacolombage6594
    @athulacolombage6594 10 місяців тому +1

    Awasarai! Anarga pahedili kereemak…. 😮❤… more videos.. theruwansaranai

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @ranjithalwis40
    @ranjithalwis40 6 місяців тому

    සාධු...සාධු..

    • @theravada2
      @theravada2  6 місяців тому

      තෙරුවන් සරණයි

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 10 місяців тому +1

    චතුරාර්‍ය් සත්‍යය තුලින් සතර සතිපට්ටානය ඇසුරින් සෝතාපන්න මගට පිවිසීමේදී..,
    හිස ගල් ගැහුනා මුලු ඇග පුරා ව්දුලිකෙටීමක් වැගේ ඇතිවුණා .....සිතෙහි අව්ද්‍යාව සම්පූර්ණයෙන්ම නැවතුණා .....හිතෙනවා සිතෙහි අතීතය අනාගතය අදටත් නැවතිලා.....
    එහෙම නම් ....සිත ගැන සිතන්න .
    ඔබ වහන්සේ ට නිර්මල සත්‍යය චතුරාර්‍ය් සත්‍යය තුලින් උතුම් නිර්වාන අවබෝධය ලබාගැනීමට හේතු වේවා 🙏🌼

    • @theravada2
      @theravada2  10 місяців тому

      තෙරුවන් සරණයි

  • @PujayaYashodhara
    @PujayaYashodhara 10 місяців тому +2

    සිත යනු මොළයේ කිුයාකාරිත්වයක් කියාසිතන්නට පුුගුවනි😮

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 10 місяців тому +1

    Teruwan Saranai sawaminwahanseta

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @niyashawithana8290
    @niyashawithana8290 7 місяців тому +1

    ❤❤❤ 🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 місяців тому

      තෙරුවන් සරණයි

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv 10 місяців тому +1

    Sadu sadu sadu sadu sadu sadu sadu 😁😁😁😁😁😁😁

    • @theravada2
      @theravada2  10 місяців тому

      තෙරුවන් සරණයි

  • @IndrajithJayasingha
    @IndrajithJayasingha 10 місяців тому +1

    • @theravada2
      @theravada2  10 місяців тому

      තෙරුවන් සරණයි

  • @sharmilaabbey6866
    @sharmilaabbey6866 10 місяців тому +1

    🙏🙏

    • @theravada2
      @theravada2  10 місяців тому

      තෙරුවන් සරණයි

  • @sampathjanaka8319
    @sampathjanaka8319 10 місяців тому +11

    සිත software එක නම් මොලය hardware එක,hardware එක තනිව ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ, සිත භාව්තිකය සොලවන්නේ මොළයේ උදව්වෙන් හෙවත් තවත් බව්තිකයකින්. සියල්ලට මුල සිත,කුමරියගේ තර්කය බිදුනා

    • @Heybrother-24
      @Heybrother-24 10 місяців тому +1

      Computer kadunama software eka mokada wenne

    • @Madhura.Madhushankha
      @Madhura.Madhushankha 10 місяців тому +4

      ඔහොම තර්ක බිඳින්න පුලුවන්ද බං😂

    • @Madhura.Madhushankha
      @Madhura.Madhushankha 10 місяців тому +1

      සොෆ්ට්වේයා එකත් එක්තරා බවුතිකයක්.

    • @sampathjanaka8319
      @sampathjanaka8319 10 місяців тому

      @@Heybrother-24 මම කිව්වේ උදාහරනයකට,සිතට තනියම පවතින්න බැහැ.භවුතිකයක් ඕන.ශරිරය මැරුනම කාලය නොසලකා සිත තවත් ශරිරයක් ගන්නවා.

    • @sampathjanaka8319
      @sampathjanaka8319 10 місяців тому

      @@Madhura.Madhushankha ඔතන තර්කය මෙහෙමයි.තර්ක දෙකම හරි.සිත විසින් භවුතිකය සෙලවනවා කිව්වත් හරි.භවුතිකය විසින් බව්තිකය සොලවනවා හරි.

  • @suryakandaya
    @suryakandaya 7 місяців тому +2

    භෞතිකයක් චලනය කරන්න භෞතිකයක්ම අවශ්‍යයිකියන එක නියතයක්ම ලෙස ගන්නෙ කොහොමද?

  • @rupasiriperera8085
    @rupasiriperera8085 10 місяців тому +2

    චිත්ත, චේතසික, රූප, නිබ්බාන. චිත්ත යනු දෙයක් නොව චින්තන ක්‍රියාවලිය යි. රූප යනු රුප්පන ක්‍රියාවලිය යි. භව හෙවත් පැවැත්ම භෞතික ක්‍රියාවලිය යි. සිත යනු ආභස්සරයා හා රසපටවිය හා සම්බන්ධවීම නිසා හටගත් ශක්තිය යි. වලාකුළු දෙකක් ඒකට ඇතිල්ලීම නිසා, ද්වතාව නිසා, හටගත් විදුලිය වැනි ශක්තියකි.

    • @patisothagamiyo
      @patisothagamiyo 10 місяців тому

      අදහස් නිවැරදි යි. නවීන විද්‍යාව පෙනෙන දකින ඇහෙන දැනෙන දේ අනුව යම් තීරණ වලට එන්නේ.

    • @sumanadasasumanadasa3446
      @sumanadasasumanadasa3446 10 місяців тому

      🙏🙏🙏තෙරුවන් සරණයි,ගෞරවනීය ස්වාමීන් වහන්ස,සුවපත් වේවා🙏🙏🙏

    • @cmpremarathna1275
      @cmpremarathna1275 10 місяців тому

      ඒ අනුව ආභස්සරයාට සිතක් නොතිබුණි ද?

    • @rupasiriperera5526
      @rupasiriperera5526 10 місяців тому

      @@cmpremarathna1275 මොනවද මේ හිතක් පපුවක් නැතිව අහන ප්‍රශ්න? 🙂 අත්පුඩියක් ගැසීමට අත් දෙකක් උවමනා ය.

    • @theravada2
      @theravada2  10 місяців тому

      තෙරුවන් සරණයි

  • @eishasandamali1029
    @eishasandamali1029 5 місяців тому

    ඔක්කොටම කලින් අවකාශයෙන් සිත හැදෙන හැටි අප⁣ට දැනගන්න වෙනව ස්වාමීන්වහන්ස . ඒක මේ කාලයේ දි හරියටම කියල දෙන්න පුළුවන් වෙන්නෙ මහා මෛත්‍රිය හෙවත් දියසෙන් බුදුරජාණන් වහන්සේ ට පමණ යි.

    • @theravada2
      @theravada2  4 місяці тому

      තෙරුවන් සරණයි!

  • @hjayawickrama
    @hjayawickrama 9 місяців тому

    මොළය හා ස්නායු පද්ධතිය මගින් සියළු පලපුරුදු හා මතකයන් ගබඩා කර අවශ්‍ය වූ විට ඒවා උත්තේජනය කර නිවැරදි ක්‍රියාව කරයි. එහෙත් ක්‍රියාත්මක වීමේ දී හටගන්නා මානසික තත්වය අපගේ පෙර අත්දැකීම් විශ්වාස මතකයන් හා ගැටී අවසන් ක්‍රියාව නිගමනය වෙයි. එම ක්‍රියා වෙන් එකී දෙකම යලි යාවත්කාලීන වෙයි.මෙහිදී අපට රූපයත් නාමයත් අන්‍යෝන්‍ය පැවැත්වෙන ආකාරය පෙනේ.

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @__________6016
    @__________6016 10 місяців тому +1

    අපි යමක් භෞතිකය කියා හදුන්වන්නෙ අපට ගොචර වන මාන වලින් අදුරගන්න පුළුවන් ඒවා.So what if mind is in a different Dimension than us.There are experimental evidences to prove that higher dimensions can effect lower ones.but lower dimensions will not recognize the force that effected them. For an example think if we draw a line on a 2 dimensional world the world itself will picture the line but will not find out how did it occurred because we 3d creatures drew it. Another simple example is we see cartoons but cartoons cannot see us.

    • @observer5641
      @observer5641 10 місяців тому +1

      If mind works on another dimension It can access any 3 dimention object or space so why is it stuck with in the persons body

    • @__________6016
      @__________6016 10 місяців тому

      @@observer5641 In fact 4d can effect 3d just like we 3d can effect 2d. If we take time as a 4th dimension want It still effect us. I'm just wondering about this.... There might be another answer

    • @__________6016
      @__________6016 10 місяців тому

      @@observer5641 Perhaps the mind is not trapped in a body, but the body is trapped in the mind.

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @eishasandamali1029
    @eishasandamali1029 5 місяців тому

    මේ දේශනාවෙ දිගුවක් තියෙනවද. කැමතියි ඒ ටිකත් අහගන්න

    • @theravada2
      @theravada2  4 місяці тому

      තෙරුවන් සරණයි!

  • @lakmalkumara8187
    @lakmalkumara8187 10 місяців тому +6

    බුදුහාමුදුරුවෝබ්ගාව ඕකට පිළිතුරක් ඇති. ඒත් ඒක නිවටනට අවශ්‍ය නැති නිසා උන්වහසේ දේෂනා කරලා නැතිව ඇති.

    • @siri_bara_pura
      @siri_bara_pura 10 місяців тому

      අනිවාරෙන් 🙂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 10 місяців тому

      හා 😂

    • @jvgidananjaya7565
      @jvgidananjaya7565 10 місяців тому

      නැ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.මෙතන අභිධර්මයේ දැනුම ප්‍රශ්නයක් තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේට තියෙන ප්‍රශ්න බුදු ධහමට තියන ප්‍රශ්න යැයි පැවසීම ධර්මය විකුර්ති කිරීමක් නොවේද? අංගමංගානුසාරී වායෝ ධාතුව තමයි අග පසග සොලවන්නෙ

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 9 місяців тому

      @@user-ei7qc8fg7m na ube tatta kiwwe 😂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 9 місяців тому

      @@user-ei7qc8fg7m ඉතින් මට මොකද හුත්තො 🤣

  • @kamalmorawaka
    @kamalmorawaka 10 місяців тому +1

    What do you think about artificial intelligence ....

  • @patisothagamiyo
    @patisothagamiyo 10 місяців тому +2

    රූපය නම් වූභෞතිකය, සොලවන්නේ නාමය හෙවත් නම්‍යතාවය විසින් උපදවන ශක්තියකින්. ඒ ශක්තිය අදෘශ්‍යමානයි අවිෂයයි. උපකල්පන පමනක් පෙන්වන්න පුළුවන්

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @henryperera2054
    @henryperera2054 10 місяців тому

    viddyathmaka chinthanaua haduna ganne nethuwa karana desanayak

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @sugathjayatilake9320
    @sugathjayatilake9320 10 місяців тому +2

    පල් මෝඩ තර්කයක් ...

  • @chandraeric7912
    @chandraeric7912 9 місяців тому +1

    අන්ග්ඥ මන්ග්න්ඥ ප්‍රත්‍ය සක්තිය ගෙන මෙය තහුරු කල නොහැකිද ?

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි

  • @hjayawickrama
    @hjayawickrama 9 місяців тому

    වර්තමානයේ දත්ත නිසා අනාගතය අනිවාර්යෙන් මෙසේ විය යුතුයි කියා ගණනය කිරීමට බෑ කියලා තමයි ක්වොන්ටම් භෞතිකවාදය අනුව කියන්නේ. ස්වාමීන් වහන්ස එය නිවැරදි කර ගන්න. නාම-රූප ලෙස සත්වයා විස්තර වූවත් ඉන් බුදුහාමුදුරුවෝ ඩුවලිසම් දේශනා කලා දැයි නිගමනය කිරීමට පුළුවන් ද? භෞතික ක්‍රියාවලි අංශුවලින් නිගමණය කිරීමට වඩ ඒවා එකතුවී ඒකකයක් ලෙස ක්‍රියා කරන හැටි ඉගෙනීම් පහසුයි. උදාහරණ විද්‍යුත් ධාරා පථයකින් මතකයක් මොළයෙ පැවැත්ම.

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @upaliupa5766
    @upaliupa5766 10 місяців тому

    ven. can you explain how citta, namo and vinnana differed one from the other

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @jvgidananjaya7565
    @jvgidananjaya7565 9 місяців тому +1

    අවසරයි ස්වාමීන් වහන්ස විදුලි පංකාවත් චලනය කිරීමට විදුලිය මිසක් භෞතික වස්තුවක් අත්‍යවශ්‍ය වන්නේ නෑ
    විදුලිය කියන්නේ භෞතික දෙයක් නෙමෙයිනේ
    චලනයක් කිරීමට සිත භෞතික වස්තුවක් වීම අත්‍යවශ්‍ය වන්නේ නෑ
    මොකද මේ ලෝකේ භෞතික දේවල් මෙන්ම පදාර්ථය ශක්තීන්ටද බෙදෙනවා
    ඒක නිසා ඔබවහන්සේට ඕක ප්‍රශ්නයක් වුණාට ඒක එච්චර ගැලපෙන්නෙ නෑ මේ කරුණු ඉදිරිපත් කිරීමට

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @stnicholass
    @stnicholass 9 місяців тому

    Please some can tell me where i can find the full videos of this lesson. 🙏🙏

    • @theravada2
      @theravada2  8 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @wasanthayapa-kw3pc
    @wasanthayapa-kw3pc 9 місяців тому +1

    භික්ෂුව ,
    ඔබ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද චතුරාර්‍ය සත්‍ය යනු කුමක්ද යන්න බවත් නොදන්නා ගෞතම බුද්ධ ශාසනයේ සිටින සිව්වනක් පිරිස අතරින් හිස් ස්වාමීන්වහස නමකි.පැහැදිලිද?
    බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද චතුරාර්‍ය සත්‍ය අවබෝධයකර ගැනිමට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද අධුනික භික්ෂුවක්හට දේශනා කරනලද ධර්මය අධ්‍යනය කරන්න?

    • @theravada2
      @theravada2  9 місяців тому

      ඔබතුමා ගිහි කෙනෙක් නම්. උපසම්පදා ශීලය දරන පැවිද්දකු විවේචනය කිරීමට කලින් කිහිප වරක් හිතන්න. මොකද ඔය massage එක type කරන වෙලාවෙ කුසල් සිතක් අහලකවත් තිබෙන්න විදියක් නැහැ. මෙවැනි ස්වාමීන්වහන්ස නමකට වචනයක් කීමට පෙර ඒ ස්වාමීන්වහන්ස ගැන ටිකක් හොයල බැලුව නම් නේද හොඳ. නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ලඟ පැවිදි වුනු, ඒ ස්වාමීන්වහන්සේගේ උපාද්‍යග්‍රහනය යටතේ ලංකාවේ අවුරුදු 6ට වඩා ඉගෙනගෙන, වැඩිදුර අධ්‍යයන සඳහා බුරුමයේ අවුරුදු 10කට ආසන්න කාලයක් ගුරු ඇසුරෙහි ඉගෙනගෙන, විනය සහ අභිධර්මය අටුවා ටීකා සහිතව (ගුරු ඇසුරෙහි) ඉගෙනගෙන පරතෙරට ගිය ස්වාමීන්වහන්ස නමක්. මග ලොකු පට්ටම් ගොඩක් නැති වුනාට පට්ටම් තිබෙන ගොඩක් ස්වාමීන්වහන්සේලාට ලංවීමටවත් නොහැකි මට්ටමේ දැනුමකින් යුතු ස්වාමීන්වහන්ස නමක්. ඒ නිසා තව ටිකක් කරුණු විමසා බලා විවේචනය කරන සේක්වා!! තෙරුවන් සරණයි ..!!!

    • @wasanthayapa-kw3pc
      @wasanthayapa-kw3pc 9 місяців тому

      පැහැදිලි කරන්න කියන්න ඔය භික්ෂුවට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද අධුනික භික්ෂුවක් ශාසනයට ඇතුල් ව්මෙදී ලබාදී ඇති ගුරු උපදෙස් කුමක්ද බව?
      එයත් නොදනියි.
      එසේ නම් කෙසේද නුබලාට එම භික්ෂුව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද නාම රුප
      වත් අවබෝධයකර දේන්නේ?

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවණ් සරණයි

  • @Heybrother-24
    @Heybrother-24 10 місяців тому

    Kaya nathi sithak na, koheda oppu wenne

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 10 місяців тому

    Garu suwamen wahansa.
    Abauwtheka deyak wu namayen bautheka wu rupaya kese kaleka nosolwai. Abauwtheka wu namaya vesen upadawana CHETHTHAJA KEREYA WAYO DATHUWEN RUPA KAYA SOLAWAI, CHALANAYA KARAWAI. wayuwa bauwtheka deyake. aveta bauwthekayenma bauwthekaya selavema wanne noweda ? Mewane wu eganvemak therawade samparadaya sadahan wanawa neda.

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 10 місяців тому

    Arupe sathwaenta rupa kayak natha. Abaven owunge kesedu CHALANAYAK NATHA. Maha kalpa ganan neschala deveyak gatha karai. Rupawachara sathwaen buduwaru lowa pahala wu kalhe manu lowata wada darmaya asai. Nama rupa 2 ma athe bavene. aru thala sathwaenge upadena seth walen kesedu rupayak nupadawai. Rupayak( 28 ) nathe baven gamana gamanayak yamak emak selavemak natha. Darmaye sadahan wanawa neda garu suwamen wahansa. T S !!!

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @KaushalyaAbeyakonn
    @KaushalyaAbeyakonn 5 місяців тому

    sithen hata ganna awega kotharam prabalada.....enisa wayoo dathuwa magin sareeraya kriyakarai....aneka hata ganna nirudda wena siyaluma rupa, sathramaha dhathu wala piligatha haki skandayak(barak) thibiya hakida? abuthika gathiyak neda ehi gabwenne......(oya kiyana bauthika bawa gana keseda hithanne????

    • @theravada2
      @theravada2  4 місяці тому

      තෙරුවන් සරණයි!

  • @nihalgamage277
    @nihalgamage277 9 місяців тому +1

    Mind is brain or hoo-ha?

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @lakshmikarunaratne8311
    @lakshmikarunaratne8311 10 місяців тому +1

    board එකට අාලොකය වැඩිවගෙ.

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @indika77
    @indika77 9 місяців тому

    කැරකිල කැරකිල ඇවිත් ⁣"මේ අනුව බුදු හිමියන් දේශනාකල නිවනත් සිත සිතුවිලි කර්මය කර්මයට අනුව විපාක.... වගේ දේවල් ගැනත් ශුවර් නෑ" වගේ අදහසක් එහෙම ඔළුවට දාගන්න එපා මේ වර්තමානයේ බවිතා වෙන වචන කීපයකට සීමාවෙලා..... හැමෝම බුදු හිමියන් පුහුණු කරන්න කියපු විවිධ මානසික අභ්‍යාස දෛනික කටයුතු වන දසපුන්‍යක්‍රියා ආදිය තුලිනුත් භාවනා අභ්‍යාස තුලිනුත් අඛණ්ඩව කරල නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කරන්න.... තෙරුවන් සරණයි🙏

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරැවන් සරණයි 🙏

  • @dilshanmadushanka6545
    @dilshanmadushanka6545 9 місяців тому

    nama rupa darma samanya kenekuta dakinnata be budu dahama idiriye widyawa ladaru mattamaka thiyenne. budda woshaya achinyai

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @magicstitchcanada
    @magicstitchcanada 10 місяців тому +11

    විදුලිය භෞතික ද? නමුත් එය භෞතික වස්තු ක්‍රියාත්මක කිරීමට භාවිතා වෙනවා.... ආලෝකය භෞතිකද? නමුත් එය භෞතික වස්තුන් ක්‍රියාත්මක කිරීමට භාවිතා වෙනවා..

    • @rohangallahan2123
      @rohangallahan2123 9 місяців тому

      මේක අර කුමරියගෙන් අහන්න කාටවත් මොලයක් තිබ්බෙ නැද්ද?ඕවගේම තමයි software කියන්නෙත්. අභවුතිකයක්.ඒ දෙයින් හදට රොකට් හිටන් යවනවා.ඒ අභෘතික දෙයින් කොච්චර නම් හෙෘතික ක්‍රියාකාරකම් ඉෂ්ට කරනවද?

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

    • @rohangallahan2123
      @rohangallahan2123 9 місяців тому

      @@theravada2 තෙරුවන් සරණයි

    • @magicstitchcanada
      @magicstitchcanada 9 місяців тому

      @@theravada2 තෙරුවන් සරණයි

    • @chanakamedagama3052
      @chanakamedagama3052 9 місяців тому

      ​@@magicstitchcanada විදුලිය යනුත් අලෝකය යනුත් භෞතිකයක්මයි. එතනත් තියෙන්නේ සතර මහාධාතු තමයි.. එක නිසා එක පිලිතුරකට සුදුසු නැහ

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 9 місяців тому

    Samma business mewa 🤣 balangoda Ananda manthree hamuduruwo gena Dnne neti Aya tamath innawa

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @chamaralasanthanarangoda5369
    @chamaralasanthanarangoda5369 9 місяців тому +1

    Dont get confuse with science. Remove all your readings and knowledge. Buddha has clearly explain everything. If you wish to know study loardbuddhas readings carefully. If couldnt find just let me know.
    But just keep something in your mind, dont get in to the trap of parrot teaching. Try to sit somewhere & achieve ultimate goal of nibbana. Dont get mislead.

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @c.bwijesinghe2259
    @c.bwijesinghe2259 9 місяців тому +1

    ඒ කියන්නෙ බුදුන් දන්නෙත් නෑ.බුදුන් හිටියනන් බුදුනුත් කොරවෙනවා කුමරියගෙ ප්‍රශ්නෙන්😅

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරැවන් සරණයි 🙏

  • @carewave4u
    @carewave4u 10 місяців тому

    ශක්තිය කියන්නේ භෞතිකයක් නෙමේ. නමුත් ආලෝක හෝ තාප ආදී ශක්තියෙන් භෞතික වෙනස් කරවන්න පුලුවන් . ඉතින් ඇයි භෞතිකයක් හොලවන්න භෞතිකයක්ම අවශ්‍යයැයි කියලා හිතන්නෙ.ඒ තර්කේ පිට ඉදන් උත්තර හොයන්න බෑ

    • @miyurangadilshan9458
      @miyurangadilshan9458 10 місяців тому +3

      Light is made of electromagnetic waves from the wave perspective and photons from the particle perspective. It is definitely a physical object.

    • @carewave4u
      @carewave4u 10 місяців тому

      @@miyurangadilshan9458 what about heat

    • @dhammikawijesundara2897
      @dhammikawijesundara2897 9 місяців тому

      DUALITY
      BORN WITH SAMMUTHI LOKE
      ASTSLOKA DBARMAYA
      Non duality
      Lokoththara loke
      Buddha darmaya cannot challenge by any body
      We are their to be in the SAMMUTHI loke and develop your mind to go to Lokoththara loke
      Which go above ASTSLOKA darmaya
      Over coming atthakilamathanu yogaya
      Kamasukallikanu yogaya
      On the mid way

    • @dhammikawijesundara2897
      @dhammikawijesundara2897 9 місяців тому

      This is my understanding

    • @theravada2
      @theravada2  9 місяців тому +1

      තෙරුවන් සරණයි 🙏

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY 9 місяців тому +2

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  9 місяців тому

      තෙරුවන් සරණයි 🙏

  • @NirmalieDezoysa
    @NirmalieDezoysa Місяць тому

    🙏🙏🙏