රැමි ගියාට එවා පිරිසිදු වෙන විදිය දැකලා නෑනේ ද ??How to clean hotel rooms | sri lanka tourism hotels

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 122

  • @LakmalGunasekara-bn5us
    @LakmalGunasekara-bn5us 3 місяці тому +14

    මම මේ වීඩියෝ එක අද අහම්බෙන් දැක්කට පස්සෙ , මේ වීඩියෝ එක බලපු අය commnts වලින් අහලා තිබුණු ප්‍රශ්න හා මම මේ වීඩියෝ එක බලපුවාම මගේ හිතට නැගුණු අදහස් ප්‍රකාශ කරන්න හිතුනා .
    ඇත්තටම මේ රූම් එක ක්ලීන් කරපු විදිය හා ඇද සූදානම් කරපු විදිය වැරදියි . ගෙස්ට් කෙනෙක් රූම් එකෙන් පිටව ගියාට පස්සෙ රූම් එක සම්පූර්ණයෙන් ඩස්ට් කරන්න ඕනෙ . පැහැදිලි කරනවානම් ඇද විට්ටම් , මේස , පුටු, මුහුණ බලන කණ්නාඩි වල වටේ තියෙන ලී රාමු, හා තීර රෙදි ,ප්ලග්, ස්විච් ,බිත්තියේ එල්ලලා තියෙන පින්තූර , ඊට පස්සෙ ජනෙල් වීදුරු හා මුහුණ බලන කණ්නාඩි ග්ලාස් ක්ලීනර් වලින් පිරිසිදු ( ඒ ග්ලාස් වල චූටි මාක් එකක් හෝ නැති වෙන්න ) කරනවා. ඊට පස්සෙ රූම් එකේ වැටිලා තියෙන සියලුම ඩස්ට් වැකුම් කරලා පසුව ඇද සූදානම් කරන්නෙ. ඇදට සීට් හයක් දමනවා. ඒත් ගොඩක් ලංකාවේ හෝටෙල් වල සීට් හතරක් තමයි දාන්නෙ.
    බාත් රූම් පිරිසිදු කරනවා මේ වීඩියෝ එකෙ නැහැ . බාත් රූම් පිරිසිදු කරනවා කෙටියෙන් කියනවානම් බාත් රූම් එකෙ සෑම දෙයක්ම බිත්ති ටයිල් පවා හෝදලා පිරිසිදු කරනවා. කොමඩ් යට පවා අතුල්ලලා හෝදනවා. ඊට පස්සෙ මුලු බාත් රූම් එකම ටවල් එකකින් හෝ එයට වෙන්කර ඇති රෙදි කැබැල්ලකින් ඩ්‍රයි කරනවා . අවසානයේ මෝබ් කරමින් රූම් එකෙන් පිටව යනවා .
    ලංකාවේ ගොඩක් රූම් ක්ලින් කරන්නෙ මෙයින් අඩයි. ගෙස්ලා ගියාම නැවතත් ගෙස්ලා එනකම් රූම් එක ක්ලීන් කරන්න පැය දෙකක් පිරිසිදු කරන අයට තියෙන නිසා මේ කාලය හොදටම ප්‍රමාණවත් . මොකද ගොඩක් හොටෙල් වල එක රූම් එකක් ක්ලින් කරන්න තුන් දෙනෙක් හෝ දෙදෙනෙක් ඉන්න නිසා ඒක පහසුයි.
    මෙතන මම දැක්කා ඇද හදපු විදිය . මේ විදියට ඇදවල් හැදුවොත් නම් ලංකාවේ අය වගේ නෙවෙයි ෆොරින් ගෙස්ලා අනිවාර්යයෙන් රූම් එක ප්‍රතික්ෂේප කරනවා. ඇදට අපි පිරිසිදු කරන ලද හෝ අලුත් ඇද ඇතරිලි දැම්මාට වැඩක් නැහැ , ඒ සීට් එක කිසිදු රැලි ගතියක් ඇති නොවෙන්න හොදින් දෙපැත්තට ඇදලා දාන්න ඕනේ . හරියට රබානක මතුපිට වාගේ . ඇදේ තියපු කොට්ට වල රැලි. මේවා දැක්කාම අපි කොතරම් පිරිසිදු දේවල් දැක්කත් පිට රටවල් වලින් එන අය බොහො විට හිතන්නෙ මේ දේවල් මීට ඉස්සර කවුරුහරි පාවිච්චි කරලා කියලා බොහො විට ඒ රූම් එක ගන්න ප්‍රතික්ෂේප කරන්න පුලුවන් .
    මම ලංකාවේ ඉන්න අපේ අයට මගේ අදහස් අනුව නම් කියන්න කැමතියි ඔයාලාට මුදල් ගෙවලා හොටෙල් පාසල් ගිහින් මේ දේවල් ඉගෙන ගන්නවාට වඩා හොදයි පුහුණු වෙන කෙනෙක් හැටියට ( වැඩිම වුනොත් මාස දෙකක් ) හොටෙල් එහෙකට සම්බන්ධ වෙලා මේ දේවල් අත්දැකීම් වලින් ඉගෙන ගන්න එක හොදයි කියලා මම හිතනවා .
    මම එහෙම කියන්නෙ මගේ අත්දෑකිම් අනුව . මම හොටෙල් එකකට පළමුව ඇතුළත් වුනේ කිචන් එකෙ ඩිෂ් වොෂ් කරන්න. ඒත් මගේ උනන්දුව හා කැපවීම නිසා අවුරුදු තුනක් ඇතුළත මම හොටෙල් එකෙ සියලු අංශයේ පලපුරුද්දක් ලබා ගත්තා . චෙෆ් කෙනෙක් , රූම් බෝයි, වේටර් මේ හැම අංශයේ න්ම ඒ අතරෙ ඉගෙන ගත්තා . ඊට පසුව මම හොටෙල් එකේ මැනේජර් කෙනෙක් හැටියට වැඩ කටයුතු කරන්න පටන් ගත්තා .
    හොද හොටෙල් පුහුණු පාසල් තියෙන්න පුලුවන් ......ඒත් මම වැඩ කරනකොට දැක්ක දෙයක් තමයි හොටෙල් පාසල් වලින් ඉගෙන ගත්ත අය වැඩ කරන්නෙ බොහො විට වැරදියට. ඒකයි මම කියන්නෙ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගන්න පොඩි තැනින් හෝටෙල් එහෙකට සම්බන්ධ වෙන්න කියලා . පුහුණු කාලයේදී ඔබට වැටුප් ලැබෙන නිසා මෙය ඔබට වාසිදායකයි.
    මම දැක්කා සමහර අය කොමන්ට් දාලා තිබුනා අපි දැක්කා වැඩ කරන විදිය ,අපිත් හෝටෙල් වල තමා වැඩ කරන්නෙ කියලා හිනා ඉමෝජි දාලා තිබුණු .
    මට කියන්න තියෙන්නෙ අපි අවංකව වැඩ කරොත් , හොදින් රැකියාව කරොත් එහි ප්‍රතිඵල ඔබට ඉක්මනින් ලැබෙයි .

    • @srilankatourismhotels
      @srilankatourismhotels  3 місяці тому +1

      @@LakmalGunasekara-bn5us thank you.oyage comment ekata.habai man yaddi eyala wada patan aran tibbe ekai dust karana ekai,bathroom clean karana ekai natte.oya work karanne mona hotel ekeda ????

    • @LakmalGunasekara-bn5us
      @LakmalGunasekara-bn5us 3 місяці тому

      @@srilankatourismhotels මම දැන් ඩයමන්ඩ් හීල් කියලා විලා එකක් කරන් යනවා.....ලගදීම පානදුරේත් විලා එකක් open කරන්න හදන්නෙ.......එහි අලුතින් කාමර හදන් යන ගමන් .
      ස්තුතියි ප්‍රතිචාර වලට .

    • @srilankatourismhotels
      @srilankatourismhotels  3 місяці тому

      👍👍

    • @srilankatourismhotels
      @srilankatourismhotels  3 місяці тому +1

      @@LakmalGunasekara-bn5us koheda tiyenne villa eka ?? Mata puluwan video ekak karala youtube upload karanna.oya kamati nam

    • @LakmalGunasekara-bn5us
      @LakmalGunasekara-bn5us 3 місяці тому +1

      @@srilankatourismhotels මේක මාලබේ තියෙන්නෙ . දැන් මේ දවස්වල රෙපයාර් එකේ තියෙන්නෙ . මොකද දැන් සීසන් එකට ලෑස්ති වෙන්න ඕනේ නිසා . වීලා එක youtube video එකක් කරන්න කොපමණ මුදලක් අය කරනවාද......?.

  • @Lankanlife
    @Lankanlife 22 дні тому +3

    මම වැඩ කරල තියනව 5 ස්ටර් හොටෙල් එකක අවුරුද්දක්..සාමන්‍යෙන් පර්මනන්ට් කෙනෙක්ට බාර දෙනව එක ෆ්ලෝර් එකක්..room 16-20 තනියම කරන්න ඕන පැය 8ට ශිෆ්ට් එකට .සමහර වෙලාවට ට්‍රේන් වෙන්න එන බඩියෙක් දෙනව..නැත්නම් තනියම ගේම ගහන්න ඕන.බෙඩ් ගහල බාත් රූම් ක්ලීන් කරල,ඩස්ට් මොප් වැකුම් ගහල ඇමිනිටීස් දාල..ෆුල් කම්ප්ලීට කරන්න ඕන ..දකින තරම් සුන්දර නෑ ඔය ජොබ් එක..ඒත් සර්විස් චාර්ජ් ලැබෙනව 100% .සීසන් කාලෙට ලක්ශෙකට කිට්ටුවෙන්න වගේ සෙට් වෙනව 👍

    • @srilankatourismhotels
      @srilankatourismhotels  22 дні тому +1

      Aniwa aniwa 🥰

    • @thilanjayasiri5895
      @thilanjayasiri5895 17 днів тому +2

      සාමාන්‍ය ඔය ජොබ් එක කරද්දී ඔයාට පඩිය කීයක් හම්බුනාද ..???

    • @Lankanlife
      @Lankanlife 17 днів тому

      @@thilanjayasiri5895 basic 18000 wage thanmayi .40k wge set weyi

    • @srilankatourismhotels
      @srilankatourismhotels  17 днів тому +1

      @thilanjayasiri5895 mama e job eka neme karanne dear.
      Samanyen 40k witara basic ekak 1k witara service chrge ekak ganna puluwan.eka itin wenas wenawa sell ekat ekka

    • @Lankanlife
      @Lankanlife 17 днів тому

      @@srilankatourismhotels 40 basic ne bola..uparima 25 lebei ada kaale

  • @warunadissanayake
    @warunadissanayake Рік тому +9

    ඇත්තටම හරිම වටින විඩියො එකක් ඉගන ගන්න ගොඩක් දේ තියනවා..නමුත විඩියො එකෙ අවට විවිධ කතා නතර උනා නම් තවත් අගෙයි.

    • @srilankatourismhotels
      @srilankatourismhotels  Рік тому +2

      Thank you dear.ඔවි කාමරේ අස් කරන ගමන් නිසා ඒ

    • @denaliwarnakula7684
      @denaliwarnakula7684 3 місяці тому +1

      මේක ඒගොල්ලෝ job එක කරන ගමන් කරපු වීඩියෝ එකක් බව හිතන්න

  • @maduranga9563
    @maduranga9563 Місяць тому +4

    අපි ඉගන ගන්න අය හැටියට රුම් එකක් මුල ඉදන් හදන හැටි කියලා දෙනවානම් වටිනවා

  • @sugathsuriya
    @sugathsuriya 25 днів тому +2

    ලංකාවෙන් පිට හොටෙල් එකකට ගිහින් තියෙන කෙනෙකුට මේක upset..... Quality මදි....

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 Рік тому +3

    Very Useful ..Thank you..!

  • @pradeepzoysa9265
    @pradeepzoysa9265 Рік тому +4

    Good content for trainers ❤

  • @MihirajMadhuwantha
    @MihirajMadhuwantha 7 днів тому +1

    තරු පහේ හොටෙල් වල රූම් සෙවිස් කරන්නේ බොයිස්ලා විතර ද..ග්ල්ස්ලා නැද්ද .. ස්පා නැද්ද .. වැඩක්වත් කර ගන්න බැරි නම් ඉතින් වැඩක් නෑ නේ හොටෙල් වල..

  • @rima6197
    @rima6197 Рік тому +3

    Amazing lesson sir...

  • @pradeepperera8154
    @pradeepperera8154 4 місяці тому +1

    Bed එකක කකුල් පැත්තට වෙන්න තිරස් අතට පාට රෙද්දක් දානව නේද,අගල් 18 පමන පලල ඒක දාන්නෙ ඇයි.

  • @guru5632
    @guru5632 Рік тому +3

    Mula idala piliwelata .ex . Bed eke okkoma redi dana widiya . Namana widiya . Ekin eka piliwelata video ekak danna . Godak ayata prayojanayak wei

  • @aclankacompany6614
    @aclankacompany6614 Місяць тому +2

    aiye mata trening enna puluwan weida israel yanna balagena inne mm .

    • @srilankatourismhotels
      @srilankatourismhotels  Місяць тому +2

      Man num ekak dannam.ekata cal ekak dila kiyanna.mage video ekak dakala illa gatta kiyanna.mage num eka athi mage bio eke malli mata msg ekak dannako

  • @dishanthivanka8507
    @dishanthivanka8507 6 днів тому +1

    Mt saudi 5years wedakara rooms 25 withara gahanna one bucy dawasata occ 15 withara arrival room 5,6 set wenawa

  • @dishanthivanka8507
    @dishanthivanka8507 8 днів тому +1

    Metres ekata udin dana metres protectar eka ko bn

  • @DINA_3270
    @DINA_3270 10 місяців тому +2

    Brother Man karanna inne Housekeeping Course eka NVQ4 level eka...මාස 18යි කෝස් එක රජයෙ එකක්...ඉස්සරහට ජොබ් සෙට් වෙයි නේද Brother හොද රටකට යන්න පුලුවන් වෙයි නේද මට විස්තරයක් දෙන්නකො පුලුවන්නම්😢❤

    • @srilankatourismhotels
      @srilankatourismhotels  10 місяців тому

      Aniwa aniwa job nam set wenawa ban ona taram dan aluth hotel set ekakma open wenawa neh.rata yanna puluwan nikamna.course eka karala mehe traing wenna 01 year witara

    • @DINA_3270
      @DINA_3270 10 місяців тому +2

      @@srilankatourismhotels Brother...ethakota NVQ 3 level eka karagaththath kamak nedda NVQ4 ekama one na neda...

    • @srilankatourismhotels
      @srilankatourismhotels  10 місяців тому

      @@DINA_3270 ehema nam aulak na eth kara ganna eka nvq 4 step ekama karanna.eka oyata watinawa

    • @hasiWills1021
      @hasiWills1021 17 днів тому

      Job ekak lebunada?

    • @nethmi876
      @nethmi876 11 днів тому

      DlNA oya house keeping course ekada kale

  • @chanuperera-v9i
    @chanuperera-v9i 11 місяців тому +2

    Housekeeping වලට පඩි කොහොමද

    • @srilankatourismhotels
      @srilankatourismhotels  11 місяців тому +1

      Eka eka ganan eka eka hotel eke samanyen 25-35 athara yanawa ita amathara service charge eka thama.eka 40-50 yanawa business eka anuwa thama

  • @rosstaylor9076
    @rosstaylor9076 Рік тому +4

    කෝ බන් mattress protractor ඒක

  • @sandamalidineshika7374
    @sandamalidineshika7374 5 місяців тому +1

    Twin bed eke bed deka meda bed side tabl ek tynn oni ned oka double bed room ekk nwed

    • @srilankatourismhotels
      @srilankatourismhotels  5 місяців тому

      Ow meka double karala tiyenne.habai twin bed ekak tama mee double karala tiyenne

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 5 місяців тому +2

    Niyamai

  • @dushyanth0138
    @dushyanth0138 Рік тому +2

    Thanx lot

  • @ravidulakshan8571
    @ravidulakshan8571 22 дні тому +1

    Oya job eke padiya ehema hodada pita rata ehema

  • @kalyanisamaraweera2824
    @kalyanisamaraweera2824 Рік тому +2

    WoooooooooW Amezing

  • @dtharuka3906
    @dtharuka3906 8 місяців тому +2

    Hoda Room boy courses gna poddk kiynna puluwnd? Colombo wlin wge krnna puluwn

  • @ChandhiKuma
    @ChandhiKuma Рік тому +2

  • @gangawimalaprema1901
    @gangawimalaprema1901 11 місяців тому +2

    hotel එක mokada room කීයක් denawada

    • @srilankatourismhotels
      @srilankatourismhotels  11 місяців тому

      Mata terun na.hotel eka nam
      mirage hotel.room kiyak denawada ahawve mokakda ?

  • @Hasanjanac
    @Hasanjanac Рік тому +2

    Mask eka pettakin thiyla video 1 kranm hodai.

  • @amilasudarshana4806
    @amilasudarshana4806 7 місяців тому +1

    Bed potector mukth na මේවගේ

  • @prabathchamara4057
    @prabathchamara4057 Рік тому +2

    👍

  • @luckyTV75
    @luckyTV75 5 місяців тому +1

    Padi keeyak wage set wenoda roomboy ta

    • @srilankatourismhotels
      @srilankatourismhotels  5 місяців тому +2

      Basic nam 30-35
      Service charge depent wenawa 30-40
      Tip eka thama malli

  • @lakmaltharanga3119
    @lakmaltharanga3119 Рік тому +2

    Room boy caurse thiyanawada

    • @srilankatourismhotels
      @srilankatourismhotels  Рік тому

      Ow tiyenawa malli.man hotel school video ekak dala athi eke number athi cal karala balanna

  • @miragehotel7240
    @miragehotel7240 Рік тому +2

    😍😍😍

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 Рік тому +2

    ❤️🤙

  • @ShaminNileshka-pv5dv
    @ShaminNileshka-pv5dv 8 місяців тому +1

    රැවුල wawanna පුළුවන් da

  • @teshanalas
    @teshanalas 3 місяці тому +2

    මරිසි විතරයි අපි දන්නෙ ණැද්ද අපිත් ඔවයි තමයි වැඩ කරන්නෙ 😂

  • @IshanNadeesh-ks1um
    @IshanNadeesh-ks1um Рік тому +2

    Room boy course නැද්ද sir

    • @srilankatourismhotels
      @srilankatourismhotels  Рік тому

      Tiyenawa putha.housekeeping course tiyenawa.oya koheda ?? Man num tikak dannam cal karala ahaganna puluwan oyata.

    • @ravinduthakshila6000
      @ravinduthakshila6000 Рік тому

      @@srilankatourismhotels numbers tika danna

  • @dimuthuchathranga5108
    @dimuthuchathranga5108 17 днів тому +1

    Me inne namal aiya neda

  • @TharindapEdirisinghe
    @TharindapEdirisinghe 3 дні тому +1

    What is yr position

  • @supunkalhara8519
    @supunkalhara8519 7 місяців тому +2

    Me kollupitiyad

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 Рік тому +1

    Hotel eka mokakda

  • @RuwanLakmal-n7t
    @RuwanLakmal-n7t 10 місяців тому +1

    😢😮😮

  • @sachinthakavinda4504
    @sachinthakavinda4504 3 місяці тому +1

    Protector ek nne 😒

  • @aclankacompany6614
    @aclankacompany6614 Місяць тому +1

    contac number eka ganna puluwanda ..

    • @srilankatourismhotels
      @srilankatourismhotels  Місяць тому

      Mata msg ekak danna.man set karala dennam.mage num eka athi bio eke malli

  • @Lankanlife
    @Lankanlife 22 дні тому +1

    යකෝ ඔය ශීට බිම ගාවන් නෑ 😂

  • @amilasudarshana4806
    @amilasudarshana4806 7 місяців тому +1

    තනිකර බොරු video එකක්

  • @NirmalaChithangani
    @NirmalaChithangani 4 місяці тому +2

    ❤❤

  • @ShabikaBatcha-sj7ik
    @ShabikaBatcha-sj7ik День тому +1