වැල්පෙනෙල ෂැම්පු | Natural Homemade Shampoo to Stop Hair Fall and to Cure Pre-mature Greying
Вставка
- Опубліковано 1 гру 2024
- Natural Hair Shampoo
Hair Treatment
Hair Pack for an extra nourishment
Hair Mask
Natural Hair
Homemade Natural Hair Shampoo
Home remedies for Hair
How to nourish hair
Shampoo for long hair
Hair Fall Control Natural Shampoo
Pre mature greying
Anti Hair fall treatment
Prevent Hair loss
Hi,
This video is on how to make DIY Natural Shampoo to stop hair fall and to prevent pre mature greying. And also this is an anti dandruff shampoo and it gives an extra nourishment for the hair.
Please do not forget to subscribe my channel and hit the bell button too.
Thank You....
My Previous Videos On Hair Care...
Fenugreek Hair Mask for a super thick and nourished hair | උළුහාල් මාස්ක් | Homemade Fenugreek pack
▶️ • Fenugreek Hair Mask fo...
Henna Treatment for a super strong hair | Henna as a Protien Hair Pack | Mehendi Hair Pack
▶️ • Natural Henna Treatmen...
DIY Amla Oil - Herbal Oil for Extreme Hair Growth & to Stop Pre-Mature Greying | Homemade #HairOil
▶️ • DIY Amla Oil - Herbal ...
DIY Ginger Hair Mask for extreme hair growth | Promote Hair Growth | Ginger Juice to Cure Baldness
▶️ • DIY Ginger Hair Mask f...
DIY NATURAL HERBAL HAIR OIL for Hair Growth
-"හිසකෙස් වඩවන ඖෂධීය තෛලය "
▶️ • DIY NATURAL HERBAL HAI...
Top 10 Hair Care Tips for a Healthy Hair
▶️ • Top 10 Hair Care Tips ...
Facebook Page :
/ siblings-creations-107...
Facebook Group :
/ 748147119116210
Instagram :
www.instagram....
#shampoo
#shampooforhairfall
#ShampooToPreventPreMatureGreying
#prematuregrayhair
#antihairfallhairmask
#LongHair
#HairFall
#Remedies
#homemade
#HairCare
#NaturalHairPack
Akki oil gala thiyeddi oli unath me shampo eken wosh kranna puluwan da hodata
Oil ගාන දවසට මෘදු ෂැම්පු එකක් දාලා සෝදන්න. මේක සත්කාරයක් නිසා කොන්ඩෙ අපිරිසිදු නැති දවසක (තෙල්, කුනු දූවිලි, හෙයා ජෙල් ගාලා නැති දවසක) විතරක් මේක කරන්න
@@siblingscreationsthili thanku akki💕😘
ඊයේ තමයි මම මේ විඩියෝ දැක්කේ.ගොඩක් බැලුවා.හරි සතුටුයි.අදම මේ දේ නම් කරන්න පටන් ගන්නවා.මට කොරෝනා හැදුනා.ඊට පස්සේ මගේ කොන්ඩේ ගොඩාක් යනවා.හිතා ගන්න බැරි තරම්.එක එක විවිද ෂැම්පු භාවිතා කලා.ඒත් තාම කිසිම යහපත් ප්‍රතිඵල ලැබුනේ නැහැ.ගොඩල් ස්තුති මේ දැනුවත් කිරීම් වලට.❤️👍
ස්තූතියි. Hair care routine වීඩියෝ එකත් ඔයාට වැදගත් වෙයි
Akka ,mage konde ahuru pitin yatin gala wila yanawa.mama ubeysekara hair oil aka rath karala use karanawa.dan shampoo use karanne nehe.a wenuwata komarika hise ganna kamak nadda? Nathnam spa ceylon shampoo hodada? Spa ceylon ake mona shampoo akada hoda? Ikmanin reply karanna puluwanda ? Oyata budu saranai .
ඔයාගෙ කොණ්ඩෙ වියළි ද? වියළි නම් neroli jasmine එක හොඳයි spa ceylon. කෝමාරිකා ගාන්න ගොඩක් හොඳයි. මේ වැල්පෙනෙල එකත් හොඳයි. Hair care routine video එක බැලුවද? ඒකෙ ඔයාට වැදගත් දේවල් ඇති. බුදු සරණයි.
Nehe .mama godak oil gala inne.a nisa oily.budu saranai .
ගොඩක් ස්තුතියි මැනික
සුබ දවසක් වෙිවා !!!
Maru akkiyo oya harima hodawadak oya karanne thanks 🙏🙏👍
ස්තූතියි පැටියෝ
Meka gala nikamma sodala dammata kamak nathde..nathtam wena shampoo ekak ganne onida
නිකන්ම සෝදලා දාන්න
අනේ බොහෝම ස්තූතියි මැණික... ගොඩක් වටිනවා මේ දවස් වල...🤗♥️🙏💚
ගොඩක් ස්තූතියි ඩියර්.. හැමදාමත් මාව දිරිමත් කරනවට ගොඩක්ම ගොඩක් ස්තූතියි 😘😘😍❤️
Me shampoo eka aniwarenma hadnwa. Biththra dana nisa ,samanya watura vitarak bavitha kireemen hisa kes pili suwanda enne nedda .
එහෙම නම් වෙන්නෙ නෑ. හදලා බලන්නකෝ.. එහෙම උනොත් දෙහි බින්දු 3ක් 4ක් එකතු කරන්න
@@siblingscreationsthili hari. Thank you
Thanks for your ideas .👍😊💗💗💗💗
No worries. Thanks for watching ❤️❤️
I suggest check out no sulfates fast hair growth shampoo.
Not only sulphate damage the hair, but also parabon, artificial colours, fragrances and other toxic chemicals which have been included in shampoos we buy. This is a 100% natural shampoo. Thank u for watching ❤️
That's good .Thank u siblings
Thank you 😘😘❤️❤️
Akke meka perala ganna barida
කමක් නෑ
Meka kochchara dawasak tiyaganna puluwanda
සතියක් වගේ ශීතකරණයේ පුළුවන්
Nala soap dannada
එපා. නිකන් වතුරෙන් සෝදන්න
Salfet nathi shampoo monawada nanga?mona shampoo da lankawen ganna puluwan
Spa Ceylon shampoo හොඳයි.
@@siblingscreationsthili thank
අක්කෙ කොන්ඩෙ තෙල් ගාලා පස්සෙ නානකොට කොන්ඩෙට දාන්නත් හොදයිද මෙ ශෙම්පු එක
කොන්ඩෙ වියලිව තියෙද්දිද තෙත්ව තියෙද්දිද ගාන්න ඕන මේක
තෙත්ව තියෙද්දි
දවස් දෙක තුනක් තියාගන්න බැරිද මෙක?
ෆ්‍රිජ් එකේ තියලා පුලුවන් ❤️
Niyamayi
ස්තූතියි ❤️ හදලා බලලා ප්‍රතිඵල කියන්න ❤️
Thanks🌷🌷🌷
❤️❤️💐
Thanks
❤️❤️
Thanks akkiya❤😘
Thank you darling 🥰🥰❤️❤️
ටික දවසක් තියාගන්නෙ කොහොමද
Fridge එකේ තියන්න. දවස් 5ක් වගේ. හැබැයි පාවිච්චි කරන්න කලින් කූල් එක යනකම් ඉන්න
Maybe you should look for fast hair growth fortified shampoo.
ෆ්‍රිජ් එකේ කොච්චර කල් තියගන්න පුලුවන්ද අක්කි
හොඳට වහලා දවස් 4ක් 5ක් ෆ්‍රිජ් එකේ තියාගන්න පුලුවන්
@@siblingscreationsthili thanks akki
Wooooow
Thank you ❤️
ᵀʰᵃⁿᵏ ʸᵒᵘ ᵃᵏᵏⁱ ᵒʸᵃ ⁿᵃᵐ ᵐᵃʳᵃⁱ🌺
❤️❤️
I would suggest you talk about fast hair growth fortified shampoo to double hair growth.
Will do in the future. Thanks for watching ❤️
@@siblingscreationsthili I
Me shampoo eka store krala teyanna pulwnda
ශීතකරණයේ සතියක් පුලුවන්
වදමල් ෂැම්පුයි වැල්පෙනල ෂැම්පුයි දෙකම ගෑවට අව්ලක් නැද්ද 👀
කමක් නෑ එකම දවසෙ ගාන්නෙ නෑනෙ
බිත්තර වෙනුවට වෙන මොනවත් භාවිතා කරන්න බැරිද
බිත්තර ගනන් නිසාද? විහිලුවක් කලේ. බිත්තරම ගන්න ඕන
Meka gala anit shampho walin seduwata kmk nedda.bittra sini gada nisa
ෂැම්පු කරන්න එපා ඇල් ජලයෙන් සෝදා හරින්න. ඉන්පසු කන්ඩිශනර් කරන්න ❤️
👍👍❤❤
Thanks 😘❤️
👍👍👍❤️❤️❤️❤️
Thanks 😘😘❤️❤️
Maybe you should check out fast hair growth fortified shampoo to double hair growth.
❤️❤️
Biththara wala gada thiyeda konde
😊 මට නම් එහෙම ගැටලුවක් නෑ.