Mee pani hisakes walata apply karanne sudusui da ma sath karayata mee pani adde kala a gena podi com ekakin reply karanne, oyage videos godak baluwa oyage phadili kirim godak hondai👍
Akki hal tika pegenna thyla welala blender krla.e piti tika arm unu wthr tkk.dala use krt kmk ndda......🥺🥺 ane reply krnn hmdm wge mhm hdgnn time ekk na busy nisaa
ස්වභාවික ෂැම්පු සහ ඒ සම්බන්ධ වීඩියෝ ...
වදමල් ෂැම්පු Homemade Hibiscus Shampoo for fast hair growth | To get frizz free silky super strong hair #hibiscus
▶️ ua-cam.com/video/YrOe-yVxsF8/v-deo.html
වැල්පෙනෙල ෂැම්පු | Natural Homemade Shampoo to Stop Hair Fall and to Cure Pre-mature Greying #hair
▶️ ua-cam.com/video/EmPw3nGvro4/v-deo.html
Moringa Hair Mask | මුරුංගා කොළ මාස්ක් | Murunga Kola Hair Mask | Moringa for hair growth #moringa
▶️ ua-cam.com/video/YYP9qIzbDyA/v-deo.html
ඔයාගෙ ෂැම්පු එකට මේ දේවල් එකතු කරලා බලන්න
▶️ ua-cam.com/video/NuviYxsiSSM/v-deo.html
ෂැම්පු වල ඇති විෂ රසායනික
▶️ ua-cam.com/video/_Cv6rdlzU1A/v-deo.html
හරි විදියට ෂැම්පු කරන්නෙ මෙහෙමයි | ෂැම්පු ගැන ඔබ නොදත් කරුණු
▶️ ua-cam.com/video/49v9DQ7HJJ0/v-deo.html
Hair Care Routine Sinhala
▶️ ua-cam.com/video/ovuzvn5uhb0/v-deo.html
පේර කොළ ටොනික් | Guava Leaf Hair Tonic | Pera kola walin konde wawamu #guavaleaves #hairtonic
▶️ ua-cam.com/video/vWzenzfgOeA/v-deo.html
Shampoo
ශීතකරණය තුල දාන්න නැති ව භාවිතා කරන්න බැරි ද
@@dinithi5561 බැහැ.. කල්තියාගන්න බෑ
Thank you so much 💖
@@siblingscreationsthili සතියක් විතරයි ද ක්ල් තියාගන්න පුළුවන්
මිස් දුප්පත් මිනිස්සු කන්දිසනල් එකක් ගන්න බැරුව ඉන්න අවස්ථාවල ඒ අයට ගොඩක් උපකාරී වෙ ඔයාට ගොඩක් පිං 🙏🙏
❤️🙏🙏
පළවෙනි වතාව ට මේ වගේ වීඩියෝ එකක් දැක්කේ මැණික..බලාගෙනම හිටපු වීඩියෝ එකක්..හරිම ලේසි නේ පැහැදිළි ව සරලව කියලා දෙනවා ඔයා..තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් නිසා තවත් වටිනවා..ඔයාට ගොඩක් පින් මැණික..🙏♥️ ඇත්තටම ඔයා මේ කරන්නේ මාරම වටින දෙයක් මේ වෙලාවේ හැමෝටම වටින දෙයක්..🤗 ඔයා තව තවත් ලස්සන වෙන්න ඕන..🙏♥️ නිරෝගී වෙන්න ඕන..🙏♥️ බොහෝම ස්තූතියි මේ ඉල්ලීම ඉෂ්ඨ කළාට..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙏♥️🥰
ගොඩක් ස්තූතියි මැණික.. ආදරෙයි 😘❤️💐🥰
මෙ වගේ විඩියෝ වලින් දැනුවත්කිරිම ගොඩාක් වටිනවා ඔයාට පින් තෙරැවන් සරණයි
❤️🙏
මම මේක හදලා සතියක් පාවිච්චි කළා. මට ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා. Thank you ❤️
මගේ ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා ස්තූති හොදේ
❤️❤️
ගොඩක්ම ගොඩක් ස්තුතියි ඔබතුමියට..🌷🌷
🙏❤️
හරි ම වටින video එකක් .Thanks Siblings ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤️❤️
2 වෙනි Conditioner එකට යෝගට් එකක් දැම්මොත් හොදද අක්කි ප්‍රෂ්නයක් වෙන්නෙ නෑනේ නේද
Thanks අක්කා, මම තමයි වීඩියෝ එක මුලින්ම බැලුවේ..😍😎✌️
ඔයාගෙන් request කල කන්ඩිෂනර් එක නම් ලේසියෙන් කරගන්න පුළුවන්. ලොකු වෙලාවක් යන්නේත් නෑ. Result එක ඔයාට කියන්නම්... Have a great day! 💐❤😘
ස්තූතියි නංගියෝ.. ප්‍රතිඵල අනිවාර්යයෙන් කියන්න ❤️❤️ Have a nice day to you too... Love you 😘
Result kohomada
Thank you so much oyata. Pimples walata treatment ekak gana video ekak oya dala nadda?
මේක හරියට හරි..මම රට ඉන්නකොට මේක කලා.කොන්ඩෙ වැව්නා..එ් වගේම ඝන කම් වුනා..
❤️❤️
Aloe vera ekada oya kare 🙄
@@nilmininilu8001 නෑ..
අනේ කොච්චර කල් ගාන්න ඕනෙද.කොයි විදිහට හදපු එකද ගාන්න ඕනේ අක්කා
සහල් පිටි. කරලා කැද හදා ගන්නපුලුවන්. නේද
සහල් වතුර කොහොමද hair එකට use කරන හරිම විදිහ කියලා දෙන්න පුළුවන් ද
කියලා දෙන්නම් ඉක්මනින්ම වීඩියෝ එකකින්
@@siblingscreationsthili thank you ❤❤❤🌹🌹🌹
ගොඩාක් ස්තුතියි නන්ගි 🌷🌷
❤️❤️
ස්තුතියි ගෙඩාක් නංගි 🌹🌹🌹💘
අක්කෙ මී පැණි දාල හදපු එකටම වද මල් යුශ දාන්න එපාද .අපිට කෝමාරිකා සහ වදමල් යුශ දාල හදාගන්න බැරි ද
ගොඩක් ස්තුතියි මැනික
❤️❤️
ගොඩක් සතුති නංගි
Thanks. Hope for the next many conditioners
Vedio eka super.voice 1ta MN Hari asai akki..
Mee pani hisakes walata apply karanne sudusui da ma sath karayata mee pani adde kala a gena podi com ekakin reply karanne, oyage videos godak baluwa oyage phadili kirim godak hondai👍
මී පැණි කියන්නෙ කොණ්ඩෙට ඉතා විශිෂ්ට වූ තෙතමනය රඳවන moisturizer එකක්. ඔබේ දැනුමට ඒ කරුණ එකතු කරගන්න. කොණ්ඩෙ වියළි ගතිය, කෙස් අග පැලීම නැති කරන ඉතා වැදගත් ingredient එකක්. ඔබේ ෂැම්පු එකට මී පැණි බින්දු දෙකක් එකතු කරලා කොණ්ඩෙ ගාන්න. ෂැම්පු එකේ කෙමිකල් වලින් කොණ්ඩෙට වෙන හානිය අවම වෙනවා. අපි සත්කාර වලට නිතර මී පැණි ගන්නවා. පරණ වීඩියෝ බලන්න
හුගක් වටිනවා❤
1 weni widiyoeke
තෑන්ක් යූ ඔයාට ..මේ දවස්වල නම් වයිරස් උන හැදිලා ඉන්නේ ..අඩු උනාම හදලා ගාන්නම්.❤️🌹
ඉක්මනින් සනීප වේවා...!!! බුදු සරණයි
@@siblingscreationsthili 😊🌹
ස්තුතියි ඔබතුමියට
❤️❤️
අක්කෙ මේක ගාල කොච්චර වෙලා ඉදලද හෝදන්න ඕනෙ
Meya hada gana sithakaraya තියලා පාවිච්චි කරන්න පුළුවන් da
පුලුවන් සතියක් විතර
Very much appreciate your videos Thank you
❤❤❤ niyamai akki . thanks oyata
බොහොම ස්තුතියි
ෂම්පු නැතිව මේ කන්ඩිශන එක විතරක් ගන්න පුලුවනද
මගෙ කොන්ඩේ හරිම තුනී. කෙටියි. කොන්ඩේ යනවා. මට කියන්න මම මේවගෙන් මොනාද කරන්න ඕන. කන්ඩිෂනර් ගෑවම කොන්ඩේ බඳින්නත් බෑ
ඔන්න මං ඔයාව සබ්ක්‍රයිබ් කලා ❤ ඩියර් .❤❤❤❤❤❤
Kopi kuduyi condition dala hadana hati dannakoo.
PLESE
අක්කේ rice water treatment එක කරන ගමන් මේක කළාට කමක් නැද්ද
Deweni kramayata komarika jel tikak ekathu kalata kaman nadda akke
Harima wedagath .thanku.
කොන්ඩෙ ගොඩක් තුනී කෙනෙක් මේක ගෑවට කමක් නැද්ද
ගැටලුවක් නම් නෑ. පෝෂණයක් මිසක්. නමුත් ඔයාගෙ කොණ්ඩෙ අඩු බව හෝ තුනී බව ටිකක් පේන්න පුළුවන්.
@siblingscreationsthili mage කොන්ඩෙ යනවා නේ.. එතකොට මේක කරන්න එපා ද.. Eunata ෂැම්පු දැම්මොත් අනිවාර්යයෙන්ම මෙක කරන්න ඕන ද.
Oyge wenas wenas treatments ek digata dawasa gane klt kmk ndd dr
ස්තුති ඔබට ..❤️❤️❤️
❤️❤️
Kal thiya ganna puluwamda akki
godak......watina video akak nangi.aniwaryen try karala balannam.
මේ මං දන්න කෞෂි අක්කා නේද? Thank you akka.. 😘😘😘❤️❤️
@@siblingscreationsthili owu owu ane.....😘😘
😘😘😘❤️❤️
Akke sithakaranaye aniwaryenma thiyanna oneda,aliye thiyla pawichchi krnna baida
Thanks akki matanam hariyata vatinava
Meke gala kohmda wash krnna one. Winadi keeyk inna oneda
Akke ෆිජ් එකේ තියන් නැතුව දවස් කීයක් තියාගන්න පුලුවන් ද 🥺
Meka gawama konde sinidu gathiya nathi weida mata thiyenne straight sinidu kondyak sinidu gathiya nathi wena ekak na neda
හාල් වතුර කොන්ඩෙට දාන විදියත් කියා දෙන්නකෝ
Thank you akka❤
Onam hal wargayakin hadaganna puluwnda
පුළුවන්
Akke me conditioner eke scalp eke gwt kmk ma neda? Natral dwl nisa
කමක් නෑ නංගි. Conditioner mix කරලා හදපු hair spa එක නම් එපා
Thank you akki
Thank you soo much
Thanks
Woow this is amazing video❤❤
Thank you 😘❤️
මුහුණේ පිග් මේෂන් වලට පතිකරයක් කියන්න
කස්තුරි කහ වීඩියෝ එක බලන්න
Tomatoes 🍅
Owalakarawa ganna rathriyata dina kihipayak eka digata.
Awwata yanna epa gala.
Math vedio ekakin dakapu ekak.
Hal piti walin hadagaththoth hondada
Video ekq hodai akke😍 akka kiyala dunna murunga kola hair maks eken.passe me candishana eka danna puluwanda
පුළුවන් නංගි නමුත් ස්වභාවික සත්කාර දෙකක් එක දවසෙ කරන්න් එපා අපරාදෙ
කඩේ තියෙන කෝමාරිකා ජෙල් කොන්ඩෙට අවුලක් වෙන එකක් නැද්ද
ඔයා ගන්න brand එක මත depend වෙනවා.
Thank you 💖
❤️🙏
බත් හොදටම ඉදෙන්න ඕනෙද බාගෙට ඉදුනට කමක් නැද්ද
හොඳට ඉදෙන්න ඕනෙ
Tq sis
Thanks a lot for your valuable video
❤️❤️
Akka ithin me conditioner ek keratin treetmant, straight krpu kondet use krat awlk wen ekk nedd
අවුලක් වෙන්නෙ නෑ නංගා
කල් තියාගන්න ශීතකරනයේ දාන්නද
හා
Sathiyata dawas kiyak meka ganna onida
මේක කල්තියාගන්න බැරිද සතියක්වත්. හාල් නිසා නරක් වෙයි නේද දවසින්😢 සතියක්වත් තියාගන්න මොකක්ද කරන්න ඕන ෆ්‍රිජ් එකකුත් නැත්නම්. අපි බෝඩිම් වලනෙ ඉන්නෙ
Streat karapu kondekata use karata kamaknedda
Akke meka oya kiyapu hibiscus shampoo ek use karala use karannth pukuwnd
Katahada harima lassanai
අනේ 😍❤️ ස්තූතියි
අක්කෙ මේක හිස් කබලේ ගෑවෙන්න හොද නැද්ද
එහෙම ගැටලුවක් නෑ ❤️
Akke shamphoo noda nana dawasatath meka us karata kamak nadda
කමක් නෑ
@@siblingscreationsthili akke api conditioner dammata passe konde hodata hodanna onada.nathnam conditioner konde thiyenna onada.
Ane meka Gaddi konde yanna thuni kenekta galapena shampoo ekak kiyannako
Spa ceylon shampoo
Akki hal tika pegenna thyla welala blender krla.e piti tika arm unu wthr tkk.dala use krt kmk ndda......🥺🥺 ane reply krnn hmdm wge mhm hdgnn time ekk na busy nisaa
පෙඟෙන්න තියලා වේලන් නැතුව blend කරන්න
Excellent 🤗🤗
❤️❤️
Meke hal hodanna oneda lipe thiyanna
ඔව්
Akki munata sathkara ne, mahath wanna aduru pahayata❤
කස්තුරි කහ සත්කාරය හොඳයි
ගෙදර තියන කෝමාරිකා ගත්තට කමක් නැද්ද
කමක් නෑ
අර කෙරට්න් එක කරලා මේ කන්ඩ්ෂනර් එක දාන්නද
එපා.. එකම දවසෙ සත්කාර දෙකක් නිසා. කෙරටීන් එක කරලා කන්ඩිෂනර් නොකලත් කමක් නෑ. අත්‍යවශ්‍යම නෑ. කලොත් වඩා හොඳයි
Shithakarana teyannama onida
එක දවසකට විතරක් හදනවා නම් ඕනෙ නෑ
Meka hiskabalatath ekkama danna puluwanada
පුළුවන්
Rathu kakulu haal ganna barida
Puluwan
Akke මුරුංගා maks eka eka dl meken condition krt kmk ndd
කමක් නෑ
@@siblingscreationsthili ❤️❤️
Akke meken konde kanakama wenawada.
ඝනකම වෙන්න මේකත් හොඳයි. හෙනා ප්‍රෝටීන සත්කාරයත් හොඳයි.
Akke mage kohomath thiyenne ඝනකම kondayak. Thuni wenna hadaganna barida akke
Akki ane oya use krna dreamron eke henna powder eka price kiynnko
575 යි මම ගද්දි. හැබැයි මේ දවස් වල ගනන් නම් වැඩි ඇති ඊට වඩා. ඒකෙ පැකට් තුනක් තියෙනවා. ඒ නිසා මං ටිකක් කල් පාවිච්චි කරනවා.
@@siblingscreationsthili tnx akki pana ❤❤❤
Thanks akki..mm rice water එක කරලා මග් කොන්ඩේ දැන් මාරම විදියට dry වෙලා.එත් කොන්ඩෙ වැවිලා.එක නන්න කලින් ගාලා නැවට පස්සෙ මෙක use කරම හරියයි නෙද...
ඔව් නංගි
Rice water ekat konde gorosu wunad
හාල්වතුර වලට hari එක dry වෙනවා
හාල් වතුර විතරක් කොණ්ඩෙට දාන්නෙ නැහැ. දෙහි ලෙලි හෝ දොඩම් ලෙලි එක්ක හාල් වතුර fermented වෙන්න දීලා දාන්නෙ. හාල් වතුර සත්කාරය හරියට කරන්න ගොඩක් දෙනා දන්නෙ නෑ
Aniwaren krl blnw mn mt tiynne curly hair dakka gamn asa hithunaresult kiynnmko krl
හරි. අනිවාර්යයෙන් කියන්න. ❤️🙏
Akki ane oya dapu e thel eka apata genna ganna berida
නංගි වෙද මහත්තයා කුරියර් කරන්නෙ නැහැ ඒක. මමත් වතුරුගම වෙද මහත්තයා බෙහෙත් දෙන තැනට ගිහින් ගන්නෙ. ඔයාටත් පුලුවන් ගියොත් ගන්න.
@@siblingscreationsthili akki mama mathara. Wathurugama koheda thiyenne adamay ahuwe. Ane
@@siblingscreationsthili man asay akke konde diga wenawata eth mage thiyenne kota kondayak. Kohomahari wawaganna asay. Bonna witamin warga nedda akki
@Dulanjali lakmali නංගියෝ ගම්පහ තියෙන්නෙ. කිරිඳිවැල හරියෙ. මමත් ඒ පැත්තට යන කෙනෙක් ලව්වා ගෙන්න ගත්තා තෙල් බෝතල් කිහිපයක් එකවර.
@@siblingscreationsthili ok bs dp matath ekak ewannakooooooo. Bs akki. Karadarayak una neda mawa. Bs dp
Akke mul method ekedi aloe vera ta amatharawa karapincha kola/yusha mixture1ta ekathu klaata kamak nadda??
කමක් නෑ
Akke shampoo nokara meka gala winadi 20 idala sodala newata kamak nedda
කමක් නෑ හැබැයි ඊට කලින් දවසෙ නාලා ඉන්න ඕනෙ. මොකද කුණු දූවිලි තෙල් පිටින් මේක ගාලා වැඩක් නෑ
@@siblingscreationsthili kalin dawase nala dandisher dannethuwa innam
අන්න හරි
Akke kekulu hal piti walin hdnna berida hal wenuwata
පුලුවන්
600mg capciul එක දැම්මා ම ප්‍රශ්නයක් වෙයිද අක්කේ....
නෑ
අනේ මට ඇස් වටේ කලු වෙනවට බෙහෙතක් කියන්නකො
වීඩියෝ එකක් එනවා
Akke meka ganna one nanna kalinda nathnm nana welawtda?
නාන වෙලාවට. තෙත හිසකෙස් මත
Oyage fn no eka denna puluwanda mama abaditha kenek mata godak dewal danaganna one plz
Siblings creations facebook page එකට මැසේජ් එකක් දාන්න
@@siblingscreationsthili hi
අක්කෙ මේකට ගෙදර හිද ගත්ත පොල්තෙල් හොදයිද
ගොඩක් හොඳයි
Sooy ane man owa serama karanawa oyagen balala. Bs dp
😘❤️
අක්කෙ රතු හාල් ගත්තට කමක් නැද්ද...රතු හාල් ගත්තහම තියන ගුනේ මොකක් හරි වෙනසක් වෙනෝද 🙄කොන්ඩෙ කලු පාට කර ගන්න විදියකුත් කියන්න කෝ අක්කේ මගෙ කොන්ඩෙ තඹ පාටයි☹️☹️
වීඩියෝ කරලා තියෙනවා නංගි ඒ ගැන. හෙනා ප්‍රෝටීන සත්කාරය හොඳයි ඔයාට. එක දවසින් කලු වෙන්නෙ නෑ. කරපිංචා තෙල් එකත් හොඳයි. රතු හාල් ගන්න කිසි ගැටලුවක් නෑ
Man heduwa ada
Oya dapu oil eka mokakda akke e
මේ වීඩියෝ එකේ විස්තර කිව්වා නංගි
ua-cam.com/video/ovuzvn5uhb0/v-deo.html
මම අද මේක හැදුවා. අනේ මට අමතක උනනේ frige එකට දාන්න. පැය දෙකක් විතර එලියේ තිබුණේ. එකෙන් පොඩ් පිනුලු ගදක් වගේ එනවනේ. පවිච්චි කරන්න එපාද.
එහෙමනම් ගාන්න එපා
Tnx dr.. mm meka apahu haduwa. Frige eke tibunahama uku gathiya madi nisa wathura tikak kalawam karala gannada