КОМЕНТАРІ •

  • @40s19
    @40s19 Рік тому +77

    සුද්දන්ට පුක දික්කරපු එවුන් ටිකකුයි, ඒ කළු සුද්දන්ට ජයවේවා.. කිය කිය පස්සෙන් ගියපු හැත්තකුයි නිසා තමා සියල්ල තියාගෙන තාම ඔය රට දුක් විඳින්නෙ. කෙසේ වෙතත්, ඔබ තුමන්ට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවායි පතනවා තවත් හරවත් වැඩසටහන් කිරීමට. ජයවේවා ලොකු අයියා.....

    • @imesnews
      @imesnews 11 місяців тому +4

      ලෝකරාජ්‍යය සුද්ද හිටිය නන් අද සිලෝන් සෑහෙන්න දිව්නුව්යි බොලව් 🤗🌹☹️

    • @imesnews
      @imesnews 11 місяців тому

      උම්මා බොලං සුදු මැණිකලට 🤗🌹☹️

    • @baraka094
      @baraka094 8 місяців тому

      Sri wikrama Raja Sinha pawa dunne kawda

    • @piyawanshamunasingha9875
      @piyawanshamunasingha9875 8 місяців тому +3

      කලු සුද්දට බලය ගියා.උන් පවුල් ටික එකතුවෙලා රට කෑව බොල.

    • @Niranjilaperera2378
      @Niranjilaperera2378 8 місяців тому +2

      එතකොට ඔය දැං ඉන්න එකත් සිංහල බවුද්ද එකෙක්ද?

  • @leeradesilva747
    @leeradesilva747 Рік тому +52

    ඔබ කරන්නෙ වටිනා මෙහෙවරක් ...අතිශය ප්‍රශංසාත්මකයි..වරක් බැලුවොත් දෙවරක් බලන්න හිතෙනවාමයි...දීර්ඝායු වේවා ..🙏

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi Рік тому +32

    හරිම වටින වැඩසටහනක්. අපෙන් සගවන නියම ඉතිහාසය. කණගාටුවට කරුණ තවමත් ලංකාව යටත් විජිතයක් වගේම කොදු කැඩුණු යටත් වැසියන් බහුතරයක් සිටින සිඟන රටක් බවට පත් වෙමින් සිටීමයි. ශ්‍රී ලංකා මාතාවට සිටින්නේ හැම එකටම රැවටෙන, උද්ධච්ච, මාන්නයෙන් පිරුණු, උගත් උවත් බුද්ධිමත් නැති, වංශය කබල් ගාන කොදු ඇඳ වුණු කාලකන්නි දරුවෝ පිරිසක්. හරිම දුකයි රට ගැන. දේශපාලකයන්, ආගමික නායකයින්, ජනමාධ්‍ය යන තුන් ගොල්ලෝ තමයි දැන් වර්තමානයේ රට මේ තැනට ගේන්න කටයුතු කරන්නේ. මෝඩ මිනිස්සු එදත් රැවටුණා, අදත් රැවටෙනවා.

    • @imesnews
      @imesnews 11 місяців тому

      බටහිරු ජාන මෙහෙ ඉන්නව පුතා එහෙම තිබ්බ නන් අද සිලෝන් ඔස්ට්‍රිලියාව 🇦🇺 ප්‍රංෂෙ කැනඩාව 🇨🇦 ඉතාලිය 🇮🇹 නවසීලන්තෙ ජමනිය 🇩🇪 ඉන්දියාව 🇮🇳 වගේ දිව්නුව්යි බොලං 🤗🌹☹️

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Рік тому +12

    ඉතාම කාලීන මාතෘකාවක් ඔස්සේ ඔබ තුමාගේ කතාව ඉතාමත්ම අගෙයි ......
    මං හිතනවා ඔබ තුමා දක්ෂ ගුරුවරයෙක් කියලා ........
    වල් පල් නෑ ......
    ටක්කෙටම දුන්නෙ මොළේට ......
    බොහොම ස්තුතියි ......
    දීර්ගායුෂ ලැබේවා .......!
    තමන්ගෙ බැබලීම උදෙසා යුග යුග
    ගණනාවකදී
    අපේ මෝඬ ජනතාව අන්ඳපු ඇන්දිල්ල ඉතා පැහැදිලියි ......
    මෑතක් වෙනතුරු ජනතාව කිසිවක් නොදැනයි හිටියේ .......
    දැන් අන්ඳන්න බෑ
    ඩොලර් හොයන් ගොඬ එන්න අපි එකාමෙන් වැඬ
    කළ යුතුයි .......
    එතනදී හොරාකන එවුන් පන්නන්නම ඕනෑ .......
    අපේ දරුවන්ට ජාතියක්, දැනුමක්, වත්කමක්, රටක් නැතිවෙන නිසා .......
    🙏👍🌹❤️

    • @srimamangalika9684
      @srimamangalika9684 Рік тому +2

      දැනටමත් රතු ඇඳ ගත්ත අය එමටයි

  • @amanjanafernando9730
    @amanjanafernando9730 Рік тому +14

    ඉස්කෝලේ යන කාලේ ඉතිහාසය තමයි මගෙ අප්‍රියතම විශය දැන් මම ඔබ තුමාගෙ වැඩසටහන් බලනවා ඉතාම ආසාවකින් හා කුතුහලයෙන්.

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 Рік тому +23

    ඔබගේ ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවා. ස්තූතියි 🙏🙏🙏

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 10 місяців тому +7

    මෙලෝහසරක් නොදන්නා ශෝශල් මීඩියා දේශපානය පොරවල් වලට, අතීශයින්ම.
    හරි වටිනව හැම වීඩියෝ එකක් ම බලනව.ස්තුතියි කාරියවසම් මහත්තයා, itn පත්තර කියවන කාලෙ සිටම මම ඔබව ප්‍රිය කරනකෙනෙක්.මේ සියල්ල ම පොතක් විදිහට කරනවා නම්.
    මේවගේ කරැනු එකතුවක් වෙනදකින්නට නැහැ මගේමතකයේ.අපේ රටෙි නොවුවත් වික්ටෝරියා & අබ්දුල් ප්‍රේමය ගැනත් කතාකරන්න

    • @nethahinsa3570
      @nethahinsa3570 9 місяців тому

      පොතක් විය යුතුයි ඇත්තටම මේ අතීත තොරතුරු

  • @apkhorana7613
    @apkhorana7613 Рік тому +16

    ජය වේවා දීර්ගායුශ ලැබේවා .....

  • @hemalmunasinghe1540
    @hemalmunasinghe1540 Рік тому +8

    ඉතාමත් අලංකාරවත් ... බොහොම ස්තුතියි

  • @trishanfernando9418
    @trishanfernando9418 Рік тому +13

    දැනුම සදහා ඔබ කරන මේ කාර්යය ඉතාම විශිෂ්ඨයි

  • @alfredattanayaka4290
    @alfredattanayaka4290 Рік тому +4

    ඔබේ වටිනා දැනුවත් කිරිම් හදවතින්ම ගෞරවය පුදකරමි ඉදිරි පරපුරට ඔබ මහා පුස්තකාලයක් ස්තුයි.....

  • @athuladesilva9484
    @athuladesilva9484 Рік тому +54

    මේවා තමයි අපේ ඉතිහාසය කියලා පාසැල්වල උගන්නන ඕනේ ..

    • @srimamangalika9684
      @srimamangalika9684 Рік тому +2

      ඒව නතර කරල බොහෝ කල්ය

    • @smbandara7915
      @smbandara7915 Рік тому

      අපේ ඉතිහාසය මුන් ව්කුර්ති කරලා තියෙන්නේ සත්‍ය මෙසේ හෝ කීම ලොකු දෙයක්

  • @sudathdevapura4228
    @sudathdevapura4228 Рік тому +16

    මේවා එලියට දැමීම ගැන ඔබ‍ට ගොඩක් පින් (ඔබ‍ට ජාතියේ ප්‍රණාමය )

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 Рік тому +27

    ඔබගේ මෙහෙවර අතිවිශිෂ්ටයි ..

  • @nimalr5111
    @nimalr5111 Рік тому +14

    ඔහු විශාල ලෙස ස්ත්‍රී ලෝලී පුද්ගලයෙක් වූ නිසා බිරිඳ (SWRD බණ්ඩාරනායක මහතාගේ මව) , ඔහු අත හැර තමන්ගේ මහගෙදරට ගියා.

  • @NK_ONLINE
    @NK_ONLINE Рік тому +47

    රටේ බහුතරයක් මිනිස්සු මේ ඉතිහාසය දැනගෙන හිටියනම් පාලකයන්ට රැවටෙන්න වෙන්නෙ නෑ.😢
    දැන් හිතාගන්න පුලුවන් අහවල් කාලෙ හිටපු අහවල් පාලකයා ඉතිහාසය කන්නද කියලා කිව්වෙ ඇයි කියලා.හේතුව තමයි මිනිස්සු ඉතිහාසය දැන ගත්තොත් උන්ට ඕන විදියට මේ රටේ මිනිස්සු රවටන්න බැරි වෙන එක.❤

    • @darkshadow9353
      @darkshadow9353 Рік тому +2

      ඇත්තම කතාව

    • @wasantha-br3cb
      @wasantha-br3cb 9 місяців тому

      මට අවුරුදු 50 වෙලත් ඔබතුමාගෙ විඩියෝ වලින් තමයි අපිව පාවා දුන් කලු සුද්දෝ ගැන දැන ගත්තේ😭

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 Рік тому +5

    බොහොම ස්තුතියි, ඔබ‍ට! අප දාන්න තොරතුරු වලට නොදන්නා අඩු පාඩු පහදීලිව පෙන්නා දුන්නාට.

  • @riansboits8510
    @riansboits8510 Рік тому +27

    මේ සියල්ල පොතකට ගන්න..අපේ දරුවන්ට දෙන්න..

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Рік тому +4

    අදත් නොදන්නා බොහෝ දේ දැනගතා ගොඩක් ස්තූතියි

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Рік тому +20

    ඔබේ අදහස්.
    ඔබේ කථනය. ඔබේ හඬ.
    Excelent....

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 Рік тому +3

    වටිනා ලිපියක් ස්තුතියි ඔබට.

  • @dahadhiyawaguranna5532
    @dahadhiyawaguranna5532 Рік тому +2

    ස්තූතියි ,,,,,,,

  • @NK_ONLINE
    @NK_ONLINE Рік тому +54

    ලංකාවේ ඇත්තටම තියෙන්නේ ජාතිවාදයක් හෝ ආගම්වාදයක් නෙමෙයි.ජාතිකත්වය හා විජාතිකත්වය අතර ගැටීමක්.❤

    • @wow2337
      @wow2337 Рік тому +1

      ඇත්තටම

  • @udagedarabuddhikanuwansama7007

    ස්තූතියි.....

  • @gamunu2420
    @gamunu2420 Рік тому +14

    ඔබ තුමා ගෙනහැර දක්වන අපේ ඉතිහාසය ඉතා වටිනා තොරතුරු වලින් පිරී ඇත. මෙම තොරතුරු අපේ අනාගත පරපුරට ඉතාම වැදගත්වෙන්නේ ඒවා මේ රට නැවත ගොඩ ගැනීමට බෙහෙවින් උපකාර වෙන බැවින්ය. අතීතය හරියට නොදැන රටක පුරවැසියන් විය නොහැක. අතීතයේ වැලලීගිය තොරතුරු නිවැරදිව අපට ලබාදීම ගැන මම ඔබට විශේෂයෙන් ස්තුති කරමි. අළුත් රටක් ගොඩ නැගීමට සහ මිනිසුන්ගේ වැරදි මතයන් නිවැරදි කිරීමට ඔබ දෙන්නේ මිල කළ නොහැකි දායාදයකි. ඔබ මේ තොරතුරු සොයාගැනීමට සෑහෙන කැපකිරීමක් කරන්න ඇත. ඔබගේ මේ කර්ත්‍යවය අනාගතේ ලස්සන රටක් හැදීමට අපේක්ෂාකරන තරුණ නායකයින්ට මහැඟි පිටුවහලක් වනු ඇත. ඔබ තුමාගේ බලාපොරොත්තුව ඉටුවී ඇත. ස්තුතියි

    • @dhanushkajayaweera-zq2mu
      @dhanushkajayaweera-zq2mu 9 місяців тому

      😊

    • @SirisenaMhsirisena
      @SirisenaMhsirisena 4 місяці тому

      ඔබතුමාගෙ සියලුම දැනුවත් කිරිම් පොත්පෙලක් ලෙස
      එලිදැක්විය හැකිනම්
      මහාවංසය වැනි අගනා ග්රන්ත පෙලක් වනුඇත .

  • @thebaru.
    @thebaru. Рік тому +17

    මේ මිනිස්සු මොන තරම් නිවට පරාදීන මිනිස්සුද?

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 Рік тому +29

    සමකාසන්න ගිණි ගහන රස්නයක් තියන දූපතක එකෙක් තදට හිර වෙන්න ටයි එක දාලා පත බ්ලේසර් ඇදගෙන සුද්දෙක් වෙන්න දගලනකොට ඒ කාලේ සුද්දෝ අදෝමුඛයෙන් හිනා වෙන්න ඇති නේද.😂
    මේ සොළමන් ඩයස්, Ds සේණානායක වගේ බොරුවට පුම්බපු පුහු ගොබ්බයෝ දකින 2000න් පස්සේ අපිටනම් මුන් ගැන පට්ට අනුකම්පාවක් තියෙන්නේ😂 මුන් වික්ටෝරියානු සංස්කෘතිය ඇතුලේ සුද්දෝ වෙන්න කොච්චර කට්ටක් කන්න ඇතිද කියලා හිතනකොට අවන්කවම දුක හිතෙනවා😂

    • @chamarama9349
      @chamarama9349 Рік тому +4

      කාලකණ්නී අපතයෝ මුන්...මුන්ගේ පස්සේ එවුනුත් එහෙමයී

    • @sularyfernando6230
      @sularyfernando6230 Рік тому +3

      That is why you gankabarayas(ගංකබර හීනමානකයින්) still living as baiyos suffering in sri lanka

    • @chamarama9349
      @chamarama9349 Рік тому +2

      @@sularyfernando6230 fernando කෙනෙක් වෙලා රිදෙන එක සාධාරණයී...

    • @Handy-Chanda1970
      @Handy-Chanda1970 Рік тому

      2000 පස්සෙත් අරගල අම්බාරුවන් එකම පාරේ. (පරණ වයින් අලුත් බෝතල්.)

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 8 місяців тому

      සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක සිංහල ජාතික ඇඳුමෙන් හිටියේ

  • @OnlineRRR
    @OnlineRRR Рік тому +5

    කොරෙයා පරම්පරාව ගැන දැන ගන්න කැමතියි. ඔබතුමාට පින්සිදු වන්න යටත් විජිත සමයේදී ,බිහිවී පසුව ජනතාවගේ වීරයන් බවට පත් වූ ඩුප්ලිකේට් වීරයන් ගැන දැන ගතිමිඑයින් පසු මට ඇතිවූයේ .පිලිකුලකි දැනුවත් කිරීම ගැන ස්තුතිවන්ත වෙමි

  • @saumyathushani4413
    @saumyathushani4413 Рік тому +13

    දැනට සිටින කිසි කෙනෙක් මෙි ඉතිහාසය දන්නේ නෑ ඒ නිසා මෙිවා ඔබ තුමා පොතකට ගන්න.

  • @sudarshanipasyala9795
    @sudarshanipasyala9795 9 місяців тому +7

    මට මතකයි අපේ ආච්චි කියනවා ඔය කාළකණ්ණි මිනිහා අස්සයා පිටේ යන්නේ කසයක් අරගෙනලු. ඒකෙන් අහිංසක දුප්පත් මිනිස්සුන්ට ගහනවලු. ඌ එනකොට පාරෙන් අයිනට වෙන්න ඕනි ලු.නැත්නම් ගහනවලු.ඕකගෙ වලටත් හෙන ගහන්න ඕනි .මූසලයා.මමනමි හැමදාම ඕකගෙ සොහොනපහු කරලා යන්නේ සාප කරලා

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk 4 місяці тому

      Ewama thamai chandrika hewath ekala noothana wihara maha dewiya yayi nam patabendi ahankara ,chandayak thibu dinakadee,kanthawak niruwathin pare diwewwa.onna api theru paalakayo.ada dakwa un okkoma rata kaapu heththa.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 Рік тому +5

    ❤❤❤ගොඩාක් 🙏 ස්තුතියි ඔබට අපව දැනුවත් කිරිම සම්බන්ධව ❤❤❤

  • @TTNorthA
    @TTNorthA 7 місяців тому +1

    I am now addicted to these videos - I play from beginning to end and not even skip the ads. I have a busy life in Canada, so finish my work and look forward to listening to these videos and looking at the screen and having a coffee. On the winter evenings, nothing much to do outside too, in rainy evenings this is my favorite thing to do - Thank you Sir ..

  • @mahindarajapakse2378
    @mahindarajapakse2378 9 місяців тому +1

    Very well explained, Thank you very much.

  • @dongunatillaka6879
    @dongunatillaka6879 Рік тому +10

    Great research. Well done sir.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Рік тому +13

    අපේ මෝඩ ගැමියෝ කොහොම රැවටුනා ද.
    මේ බණ්ඩාර නායකයාට.
    බණ්ඩාර නායක උන්නැහේ කිව්වා.
    මැරුණම බෝසත් බණ්ඩාරනායක කිව්වා.
    මෙයා s. W. R. D. උනේ මෙහෙමයි.
    S.... Solomon w. වෙස්ට්. R. රිජ්වේ. D.. ඩයස්....
    මුන් කළේ වහල්ලු මතින් බලය ගැනීම.
    වහල්ලු එදත් බඩගෑව.
    අදත් බඩ ගානවා....

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 9 місяців тому +1

      Aneda kiyanne mun set eka ape rate seretama ariya

    • @DineshBandara-hs7fc
      @DineshBandara-hs7fc 3 місяці тому

      ​@mortzkizshikesh9375 මේවා අහනකොට දංකුඩ හූරන අප්පුලාට හරියට රිදෙනවා නේහ්

  • @maheshsiemens2918
    @maheshsiemens2918 2 місяці тому

    ඔබ කරන්නෙ වටිනා මෙහෙවරක් දීර්ඝායු වේවා ..

  • @deranadreamstarseason8darm357
    @deranadreamstarseason8darm357 Рік тому +1

    ජයවේවා

  • @wickramapalasarath8118
    @wickramapalasarath8118 Рік тому +4

    Very important information about sri Lankan political history.Geate sir.thank you

  • @ShenoYohan
    @ShenoYohan Рік тому +3

    ස්තූතියි කාරි මහත්මයා👌💐✌️

  • @WijesenaPunchihewa-su6kg
    @WijesenaPunchihewa-su6kg 11 місяців тому +1

    Very important historical analysis

  • @wasanthagunasekara6889
    @wasanthagunasekara6889 Рік тому +2

    Thank you

  • @guwani01
    @guwani01 Рік тому +3

    Excellent explanation .

  • @Hi-ci2dw
    @Hi-ci2dw Рік тому +13

    බලං ගියාම අපේ නායකයෝ වැඩි හරියක් උඩින් බෞද්ධ. යටින් දාර කුරුස කාරයෝ. දේශපාලනයට එන්න කරපු මගඩියක්.

    • @purnaperera6237
      @purnaperera6237 Рік тому +2

      රනිල්ගේ පියා ඇන්ග්ලිකන් ආගමිකයකු වන අතර ඔහුගේ මවගේ පියා(සීයා) ද ඇන්ග්ලිකන් වුන නමුත් රටට පෙන්වීමට බෞද්ධයන් ලෙස හැසිරී ඇත. J.R. ජයවර්ධන පැවතී ඇත්තේ දකුනු ඉන්දියාවේ සිට පැමිනි එලියතම්බි නම් අයකුගේ පරම්පරාවෙනි.
      දැනට ජාතිකත්වයක් පෙන්වන ජවිපෙ පිහිටුවනු ලැබුවේ කතෝලික පල්ලියේ දේශපාලන හස්තය ලෙසය. අදත් ජවිපෙ පාලනය වන්නේ කතෝලික පල්ලිය මගිනි. අනිකුත් ලොකු කුඩා දේශපාලන පක්ෂ සහ ප්‍රභූවරුන් සියලු දෙනාම යම් විදේශ බලවේගයක හෝ ආගමික කල්ලියක හස්තයක්ම වේ.
      දානට ලංකාවේ සිටින බලවත්ම පුද්ගලයා වන මිලින්ද මොරගොඩද (අරගලයේ නිර්මාතෲ) ඇන්ග්ලිකන් ආගමිකයකි.

  • @indikanik9929
    @indikanik9929 Рік тому +10

    මේරට කරවල තියෙන්නෙම ඉතිහාසයේ ඉදන් අද වෙනකං ⁣කෘමන්ත්‍රන කාරයෝ තමයි

  • @rohinijayasekara7526
    @rohinijayasekara7526 Рік тому +12

    හරිම වටිනා තොරතුරු .කිසිම පොතක නෑ
    පාසැල් වල උනත් උගන්වන්නේ ඉතිහාසයේ පිටකවරය විතරයි .මේ උගතුන් ගෙන් පස්සෙ ආය උගතුන් බිහිවෙයි කියල හිතන්න ත් බෑ.
    මේක ජාතිවාදය ලංකාවේ තියන්න බෑ කියන එකටත් හොඳ නිදර්ශනයක් .

    • @gangahethumuni4701
      @gangahethumuni4701 Рік тому

      කවුද උගතුන් කිව්වෙ, ඔය මුදලි තනතුරු දැරූ අයද, බ්‍රිතාන්‍යන්ට ගැතිකම් කරපු බණ්ඩාරනායකලා, DS ලද. ඔවුන් හොඳ අධ්‍යාපනයක් ලබන්න ඇති. නමුත් එයින් රටේ අනික් අහිංසක ජනතාවට, රටට කිසිම ප්‍රයොජනයක් වුනේ නෑ. ඔවුන්ගෙ නම්බුව, තානාන්තර බබළවා ගන්න බ්‍රිතාන්‍යන්ට ගැතිකම් කරපු එක හැර.

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому

      කිසිම පොතක නැත්නම්, එයා දන්නෙ දිවැස් පහල වෙලාද??

  • @drdjanthony
    @drdjanthony Рік тому +10

    I have no words to express about you special talent on presentation. Absolutely gorgeous. මෙච්චර ආසාවෙන් කිසිම channel එකක් බලල නැතිව ඇති. 🙏🙏

  • @Adthl503
    @Adthl503 Рік тому +2

    Thank you ❤❤

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg Рік тому +1

    Thanks for your vedio

  • @dilankott6828
    @dilankott6828 Рік тому +2

    ඔබ තුමා බොහෝම සංයමයකින් ඉතාම රසවත්ව ඉදිරිපත් කරපු වටිනා වීඩියෝ 02 නීලපෙරුමාල් දිගුව වර්තමානය දක්වා, අනර්ඝ ඉතිහාස කරුණු එකතුවක්,💖ඉතාම ආසාවෙන් රසවින්දා🤸‍♀️✨️ වගේම වටිනා දැනුමක් සමාජ ගත වුනා යන්න හැඟීමයි.💐💐💕👌
    ඔබ තුමා පලමු වීඩියෝවේ පවසන ලෙසට නීල පෙරුමාල් සහා ආර්යකාමදේවයන්ගේ මූලාශ්‍රයන් එතරම්ම පැහැදිලි නැහැ වගේ,
    කියවන්න ලැබුණු එක පොතක මෙලෙස සඳහනක් තිබුණා.."සයවන පැරකුම් අමාත්‍ය මණ්ඩලයේ සිටි ආර්යකාමදේව නීලපෙරුමාල් ඇමතිවරයාණන්ගේ ලේ ඥතියා වූ S W R D බණ්ඩාරනායක ශ්‍රීමතාණන්"
    රජස්, පිටුව 153 ( සුජිත් අක්කරවත්ත)

    • @gangahethumuni4701
      @gangahethumuni4701 Рік тому +5

      උන් ඒවා උවමනාවෙන්ම, උන්ගෙ සැබෑ අතීතය වහන්න යොදාගත් දේවල්. බ්‍රිතාන්‍යන්ට ගැතිකම් කරපු උන් මේ රට පාලනය කරද්දි, ඒවා සගවන්න තමයි ඕවා ලියල තියන්නෙ

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 Рік тому

      හැබැයි මෙහෙම සිද්ධියක් තියෙ...කෝට්ටේ හයවන බුවනෙකබාහු රජු නොහොත් සපුමල් කුමරු නොහොත් සෙම්පගප්පෙරුමාල් කුමාරයා කියල කෙනෙක් හිටියා..එතකොට එතන පෙරුමාලුයි නීලපෙරුමාලුයි හොඳ හා නොහොඳ වෙන්නෙ කොහොමද...කියල ප්‍රශ්නයක් එනව...

  • @suhadayananda1204
    @suhadayananda1204 Рік тому +13

    රාජපක්ෂ පරම්පරාව ගැනත් කියන්න ඒ අයත් දකුණු ඉන්දියන් හැඩයක් තියෙන්නෙ.

    • @dinu_d_
      @dinu_d_ Рік тому +5

      කියන්න තරම් ඉතිහාසයක් නෑ බං

  • @wimalwanninayake7239
    @wimalwanninayake7239 Рік тому +1

    නියමයි. හොද දැනුවත් කිරිමක්.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 Рік тому +6

    Kari you are reveling great information & you are doing great service

  • @prassannapradeep9247
    @prassannapradeep9247 Рік тому +9

    අවුරුදු 500 අපේ රටේ ජනතාව වහල්ලු වෙලා ඉන්නෙ ඔබතුමා මේ කරන දැංවත් කිරීම ඉතාමත්ම යහපත් තවත් මේ වගේ වැඩ සටහන් කරන්න අපි ඔබතුමාගෙ දැනීම අරගෙන අපේ මිනිස්සු දැනුවත් කරනව රාජපක්ෂලගෙ පරම්පරාව ගැනත් රටේ ජනතාව දැනුවත් කරන්න සමස්ත රටේම ජාතිය පාවාදෙන ජඩ දේපාලනය හෙලි කරන්න ඊදිරියටත් රටට ජාතියට මේ වගේ විනාශයක් වෙන්න දෙන්න එපා ජනතාව දැනුවත් කරන්න අපේ රටේ මිනිස්සු කියන්නෙ කොහොමද කියල අනේ මොකද්ද ඔන්න ඔහේ ඉන්නව අපි හම්බ කර ගත්‍තොත් අපි කනව කියන මානසිකත්වයෙං ඔබතුමා කරන දැනුවත් කිරීම ඉතාමත් යහපත් 🙏

    • @janakabandara5004
      @janakabandara5004 Рік тому

      ඔබ හරි සිංහලයන් 1600 ගණන්වල සිට දෙමලුන්ට වහලුන් බවට පත්ව හිටියා.
      දැන්වත් මේ සිංහල නම් දාගෙන එන හොරිකඩයන්ට රැවටෙන් නැතුව සිංහලයෙක් ඉදිරියට ගමු.

  • @jayanthaub3345
    @jayanthaub3345 4 місяці тому

    අපි නොදත් ගොඩක් දේවල් අපි දැනගත්ත ස්තුතියි ඔබතුමාට

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 Рік тому +16

    ඔබතුමා පුදුමාකාර වූ උගත්කමක් තියෙන මහත්මයෙක්........
    මට එවැනි අද්විතීය දැනුමක් ගැන හිතාගන්නත් බෑ.....................
    ස්තුතියි පක්ෂග්‍රාහී නොවී දන්න කරුණු ඇති සැටියෙන් වාර්තා කරාට................

  • @NK_ONLINE
    @NK_ONLINE Рік тому +9

    සර්,සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතා ගැන,ඔහු නිදහස් අධ්‍යාපනය ගෙන ඒම නිසා ප්‍රභූ කියාගත්ත අය ඔහුට කල වෙනස්කම් ගැනත් විස්තර එක්ක වීඩියෝ එකක් ගේන්න.❤

    • @kaarigechannel1
      @kaarigechannel1 Рік тому +4

      ඉදිරි වීඩියෝ බලන්න.

  • @wruwan
    @wruwan Рік тому +6

    ඇත්ත ඇති සැටියෙන්
    කන හරහා ඇස් ඇරෙන්නට ..........💪💪💪💪💪

  • @Realeye66
    @Realeye66 Рік тому

    Very important informations , thank you

  • @ajithgunawardena8144
    @ajithgunawardena8144 Рік тому +24

    බලාගෙන ගියාම 74ක් ලංකාව පාලනය කරල තියෙන්නෙ සුද්දට පක්‍ෂ ව රට පාවාදීපු අවස්තාවාදී අධමයො.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 9 місяців тому +1

      උන් ගේ සපත්තු වලට පීඩිත පංතියේ අපි පෑගෙනවා අදටත් , වීර පුරන් අප්පුලා 60000ක් මැරුනා.

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 9 місяців тому

      Ekane api mun lokko ki huthagena vote kala , jara haththak

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 9 місяців тому +1

      සුද්දට පුක දීපු

  • @alwisindunil7210
    @alwisindunil7210 7 місяців тому

    ඔබගේ වැඩසටහන් සුපිරි

  • @tilakwithanage24
    @tilakwithanage24 Рік тому

    Amazing!!! Important information.

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Рік тому +4

    ඔබට ජයෙන් ජය පතමි. ගන්නොරුව වාසල වලව්වේ වාසල මුදලිගේ දොන්... පෙලපත පිලිඹද විස්තර කරන්න. ස්තූතියි..

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 Рік тому +5

    බොහොම ස්තූතියි

  • @wajira3265
    @wajira3265 Рік тому +1

    Kari the super thanks from europa

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 Рік тому +34

    හරිම පැහැදිලි කිරීමක් , අපේ ඉතිහාසය (රටේ) ගැන අපි දන්නේ මොනවද කියලා හිතෙනවා , ජාතින් වශයෙන් බෙදී කටයුතු කලාට හමෝම කලවම් අයද , පිරිසිදු සින්හල නෙවෙයිද, දිගටම ඔබේ වීඩියෝ බලනවා, (පුදුම පෙරේත කමකින්)

    • @chrishainjayalath1015
      @chrishainjayalath1015 Рік тому +1

      Hitler Austrian. Starlin Georgian. Habai un dennama kathaa karey rata jaathiya gana. Mun okkoma kalawam. Habai jathiya gena thami kaa gahanne.

    • @mohamedhilmy4745
      @mohamedhilmy4745 Рік тому

      ​@mortzkizshikesh9375j❤

    • @janakabandara5004
      @janakabandara5004 Рік тому

      තෝ රජ්ජුරුවන්ඩ ගෑනි දීල අරව ගත්ත එකෙක්.@mortzkizshikesh9375

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 Рік тому +3

    චන්ද්‍රිකා කුමාරතුංග තාමත් සාර්ථකව සැහැසි ක්‍රිඩාවේ. සුවිශේෂි.

  • @renukagithanjali8847
    @renukagithanjali8847 Рік тому +7

    නියමයි අයියේ👍👍

  • @chandrakarunaratnerajapaks8193

    සමහර විට අපිනම් පිරිසිදු සිංහලයෝ වෙන්න ඇති කියලා මම හිතනවා

    • @WranilRanil
      @WranilRanil 10 місяців тому

      Okkama minissu pirisidu thama

  • @sumanakandekumbura3479
    @sumanakandekumbura3479 Рік тому +2

    Great program to know our history
    We can find how our leaders in the past also fooled general public

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 Рік тому +11

    ඊලගට කුරුදු වත්තේ වික්කම සිංහ පරම්පරාවේ කථාව සහ ඊටත් පසු මැදමුලනේ රාජපස්ස පරම්පරාවේ කථාව.... 😂😃😃😂😃😃😎

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Рік тому +1

    මම කැමතිම
    Veedio කීපයෙන් එකක්.
    දෙන්න තවත්...
    අහන්න අපේ පුරාන නායකයෝ ගැන... එදා වන්දනා කරපු..,

  • @manelpriyanthi2139
    @manelpriyanthi2139 Рік тому +1

    Your explanation is very nice,we got good knowledge about bandaranayaka family.thank you.

  • @sugathwijerathna7855
    @sugathwijerathna7855 9 місяців тому +1

    1948න් පසුව රට පාලනය කල කලු සුද්දන් සැබෑ ඉතිහාසය සගවාගෙන ඉංග්‍රිසීන් හා එක්ව අලුත්වැඩියා කල ඉතිහාසයක් පාසල් පෙල පොත් වලට ඇතුලත් කර ඇති බව මගේ හැගීමයි. ශ්‍රි ලංකා ද්‍රෝහීන්ට නම්බු නාම තානාන්තර වරප්‍රසාද ලැබි ඇත. මහා සංවේගයක් , කලකිරීමක් දැනෙනවා ධර්ම ශ්‍රි මහත්මයා .

  • @nagendraprasad7767
    @nagendraprasad7767 7 місяців тому

    So profitable as usual. Thank you sir

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Рік тому +4

    සුද්දෝ අත දිග ඇරලා දුන්න.
    කාගේ රටේ කාගේ ඉඩම්ද....?

  • @wickramasinghebandara4708
    @wickramasinghebandara4708 7 місяців тому

    Excellent....., excellent 🌹🙏

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 Рік тому +4

    වැදගත්....

  • @john_____
    @john_____ Рік тому +4

    සිරිමා ගෙ සීයා කොහොමත් උඩරට ගිවිසුමේ "ඉරත්වතෛ" කියලා දෙමළෙන් අත්සන් තබා ඇත. 🤣

    • @janakabandara5004
      @janakabandara5004 Рік тому

      1948න් පස්ස‍ෙ හිටපු නායනයො බොහොමයක් නායකයො බුද්ධියෙන් තොර මන්ද බුදිධිකයො නිසා සුද්දන් ලෝකයේ දියුණු රටක් කලත් මේ මෝඩ නායකයන් රට ඉවරම කලා ඔවුන් දෙමල සම්භවයක් තියෙන නිසා.

  • @arun2002
    @arun2002 5 місяців тому

    Great Kari.

  • @john_____
    @john_____ Рік тому +5

    සොලමන් ඩයස් අස්සයා පිටේ යද්දි අවට ඉන්න මිනිස්සුන්ට කසෙන් ගගහ ලු යන්නෙ

  • @kodikaraperera9710
    @kodikaraperera9710 Рік тому

    Thank you for letting us know about history.

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 9 місяців тому

    Respect you 👍👍👍👍

  • @imrannilam5358
    @imrannilam5358 Рік тому +2

    Brilliant explanation 👏

  • @balakrishnan8927
    @balakrishnan8927 7 місяців тому +1

    අපි ඉස්කෝලේ යන කාලෙ ඇත්තටම මේ ඉතිහාස රටකරවපු අය ගැන ඉගෙන ගෙන තිබෙන්නෙ බොරු කියලා තේරෙන්නෙ දැන්. DS සේනානායක ලා රටට මොනතරම් බොරුකරලා තියෙනවාද මේ හැමෝම තමන් හැදෙන්න මිසක් රටට කිසිම සෙතකට වැඩකරලා නෑනෙ. මට හරිම දුකයි. අපේ අල්ලපු රටේ ඉන්දියාවේ හිටපු පාලකයෝ ඔවුන්ගේ රටවෙනුවෙන් තීන්දු තීරන ගෙනාඇති බව පේනවා. ඔබතුමාට බොහොම පින්. ඔබතුමාට ගව්‍රව කරමි.

  • @nethahinsa3570
    @nethahinsa3570 9 місяців тому +1

    පොතක් විය යුතු, අප දැනගත යුතු අතීත තොරතුරු ගොඩක් මේ නාලිකාවෙන් අහන්න ලැබුණේ

  • @chandraperera6247
    @chandraperera6247 Рік тому +6

    මේ තොරතුරු කලින් දැනගෙන හිහිටියනම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා.

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 Рік тому

      එහෙම උනා නම් අද මේ ඉන්න කාලකන්නින්ට ඡන්දෙ දෙන්නෙ නැද්ද

  • @percivalfernandu2047
    @percivalfernandu2047 Рік тому +3

    නියමෙට පැහැදිලි කරනවා

  • @wkaih
    @wkaih Рік тому +6

    පැහැදිලි කිරීම් මරු ❤️

  • @Letsberichfast
    @Letsberichfast Рік тому +3

    ඔබගේ සේවයට බොහොම ස්තූතිවන්ත වෙමි.❤.🔥

  • @prabathj1142
    @prabathj1142 Рік тому +6

    This is an excellent example for most almost over 95% UA-camrs work in Singhala language. From all aspects SUPERB. !

  • @athuladesilva9484
    @athuladesilva9484 Рік тому +6

    මේක වටිනා වැඩසටහනක් මුන්ට වැදගෙන ජාතික නායකයෝ කියලා වදින පුදන මෝඩ ගොබ්බ පුරවැසියන්ට දෙයක් තේරුම් ගන්න

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx Рік тому +6

    සුපිරි ❤🎉

  • @preethinirmalaweerasinghe2500
    @preethinirmalaweerasinghe2500 Рік тому +6

    දේශපාලනයට ආව හැටි.අති විශිෂ්ටයි

  • @shamikaanu3024
    @shamikaanu3024 Рік тому +2

    Kari, thank you for the video.

  • @KPC00
    @KPC00 Рік тому +7

    වෙලාවට මෙහෙම පර්යේෂකයන් ඉන්නෙ.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Рік тому +3

    Great explain well done

  • @deepalfernando1382
    @deepalfernando1382 Рік тому +4

    Very good lesson. Thanks sir

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 8 місяців тому +1

    ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳ කෙරෙන වටිනා විග්‍රහයක් සතුටුයි

  • @warunasenanayaka324
    @warunasenanayaka324 Рік тому +16

    මුලින්ම ඔබේ ඉදිරිපත් කිරීම අගේ කරනවා. බලාන යද්දී මුන්ගේ උන් ඔක්කොම අඩු වයසෙන් බලයට ආවේ පියාගේ, ස්වාමියාගේ මරණෙන් පස්සේ, මේවා කුමන්ත්‍රණ ද මන්ද?. ඔය කාලේ සිංහල බෞද්ධ මිනිස්සු මොන දුකක් විදින්න ඇතිද?

    • @imesnews
      @imesnews 11 місяців тому +1

      හොදට ඉන්න ඇති කාල බීල ඇවිදල අපරාදෙ එහෙමම දුක්විදගන හ‍රි ඉදිරියට ගියා නන් අද කොච්චර දිව්නුද සිලෝන් 🤗🌹☹️

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 Рік тому +5

    වේලාව ගියා දැනුනේ නෑ,