Thank you lahiru. God bless this lady and all the patients. In life we all have to face difficulties. It's really great to have positive thinkers like this lady. 🙏♥️
Minissu sudu wenna hadana rataka mae wage aya gena hithala jeevithaya sarala vidiyata jeevithaya gewanna purudu una nam a mudal rohalaka roginta prathikara walata denaanam utum api inna tila lalayaiy mae wage aya gena hithanna puluwan nam……..
මෙවැනි සාකච්චා පවත්වන එකට ලහිරුට ගොඩාක් පිං.ජීවිතේට ලොකු හයියක් ලැබෙනව මේව බලද්දි.නීරෝගී සුව ලැබේවා.
දලදා සමිදු පිහිටෙන් ඉක්මනින්ම පූර්න සුවය ලැබේවා! ❤
❤❤නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා !
තුණුරුවන්ගේ සරණින් සුවපත් වේවා 🙏
විශ්වයේ සුවකාරක ශක්තිය ඔබව ඉක්මනින් සුවපත් කරත්වා යි ප්‍රාර්ථනා කරනවා...
මමත් මේ විදිහටම පිළිකා රෝගයෙන් පෙළෙන කෙනෙක් නමුත් මටත් මේ හැමදේම උනා ඒත් මම සතුටින් මුහුණ දෙනවා.කවමදාවත් කඳුළු සැළුවේ නැහැ
විශ්වයේ ආශිර්වාදයෙන් ඔබටත් සියලුම රෝගීන්ටත් ඉක්මන් සුවය ලැබේවා
බුදු ගුණු අනන්ත බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏 ❤
බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුව වේවා
සුව වේවා
සුව වේවා !!!!🙏🙏🙏
නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ඒකාන්තයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි ¡🙏🙏🙏
නිදුක් නීරෝගී සුවයම ලැබේවා !
මටත් තිබුණා මමත් තනියම මුහුණ දුන්න අසනීපෙන් සමග රැකියාවක් කරගන අද හොඳින් ඉන්නෙ
Budu saranai siyaluma deviyange pihitai
Budu saranai oyata.oya kohenda beth kle...❤
බුදුසරණින්, සියළුම දෙවි රැකවරණින් පුර්ණ සුවය ලැබේවා!!❤
ඔබ තුමිය ඉක්මනින් සුවවෙනවාමයි. හරිම ෂක්තිමත් කාන්තාවක් වගේම හරිම මිත්‍රෂිලි කෙනෙක්. තෙරුවන් සරනයි සියලු දෙවියන් ගේ පිහිටෙන් ඔබෙි ෂක්තියෙන් ඔබ ඉක්මනින් සුවවෙනවාමයි. අාදරෙයි සොයුරිය ගොඩක් අපි අාදරෙයි.❤❤❤❤❤❤
මම දැකපු ලස්සනම වැඩ සටහනට තෙරැවන් සරනයි
ඇත්තටම හරි සතුටුයි ඇයට තෙරැවන් සරනයි කියලා
මම පාර්තනා කරන්නමි ඔබට ත් ලහිරැ මහත්තයා
❤❤❤❤❤❤
එක්කෙනෙක් නෙවෙයි පැටියෝ ගොඩක් දෙනෙකුගේ බය නැති වෙනවා සත්තයි..❤
ඔයා හරිම ආදරණීයයි.ඔයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි!❤❤❤
💖ආදර දියණියේ තෙරුවන් සරණින් ඉක්මන් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා !!!💖
💖ඔයාගේ ආදරණීය
මංජරී අම්මා💖
තෙරුවන් ගුණබලයෙන් ඉක්මනින් සුවය ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
ඉතාමත් ශක්තිමත් කාන්තාව ක් ඔබ ඉතාමත් ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයට පැමිණේවා 🙏 උතුම් තෙරුවනේ සරණයි 🙏 ඔබතුමියට
ඉතාමත් ඉක්මනින්ම ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.
ත්‍රිවිධ රත්නයේ සරනින් දෙවියෙන්ගේ රැකවරණයෙන් ඔබ නිදුක් වේවා .
විශානි නංගි ඔයා ඉක්මනින් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා !
විශානි අක්කා ඉක්මනින් හොද වෙලා
අපිත් එක්ක ආයේ රව්මක් ඇවිද යන්නට ලැබේවා🙏❤️
ඉක්මනින් සුවය වගේම දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව ...❤❤❤
God bless you
සුවපත් වේවා..කායික පීඩා මානසික පීඩා දුරුවේවා ❤️❤️
තෙරුවන් බලයෙන් සුවපත් වේවා!!!🙏
අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා දීර්ඝ ආයුශ අත් වේවා තෙරුවන් සරණයි ❤ළහිරු පුතේ ඔයාටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි ❤
ඔබට ඉක්මනට සුවය
ලැබෙනවා
තෙරුවන් සරණයි සම්බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻
"තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙත්වා සුව පත්වෙත්වා සමෘද්ධිය සහනය ලැබේවා! සත්පුරුෂයින්ම මුන ගැසේවා!
ඉක්මන් සුවය ලැබේවා❤
තෙරුවන්සරණයි ..! ඉක්මනින් සනීප වේවා.!
නිදුක් නීරෝගී ජීවිතයක් ලැබෙවා❤️❤️🙏🙏🙏🙏
ඔබට යෝධබල යෝධශක්තිය යොධවීර්යම ලැබේවා 🙏💖🙏💖🙏💖🙏💖 නිදුකින් නීරෝගීව දීර්ඝායුෂ ලබත්වා🙏💖🙏 මෙවන් සාකච්ඡා කරමින් සුවහසක් සිත් සනසාලන ලහිරු ඔබටත් තවතවත් ශක්තිමත්ව සාර්ථකව දිගු ගමනක් යන්න ලැබේවා 🙏💖🙏💖🙏💖🙏💖
තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා හැමදාම ජීවිතේ විදින්න
නිදුක් නීරෝගි වේවා
ඉක්මන් සුවය ලැබේවා ..බුදු සරනය් දෙවි පිහිටය් ....
ඉක්මනින් ඔබට සුව වේවා ❤
නිරොගී සුවය ඉක්මනටම ලැබේවා හිත හයිය ගැහැණියක් බව පේනවා .. තෙරුවන් සරණයි ❤❤❤❤😘
මගේ ආදර මිතුරිය ඉක්මන් සුවය ලැබේ වා
නිදුක් සුව ලැබේවා ❤
ආදනීය දුවේ , මුලින් තෙරුවන් බලයෙන්
සුවපත් වේවා කියා ප්‍ර්‍ර්‍ර්‍රාර්තනා කරනවා .
ජීවිතය කියන්නේ
සොබාදහම . ඒ පිලිබද
යතාර්තය අවබෝධ කරන්න ,හිත හදාගන්න ,නාමල්ගමුවේ විජේසීල ස්වාමීන් වහන්සේ තලවතුගොඩ gannaramaye සිදුකල
ත්‍රයිමාසික බාවනා වැඩ සටහන් අහන්න . දේශනා ඇහුම්කන්
දුන්නත් අවබෝධ කරන්න පුලුවන් . දර්මය පිහිට කරගෙන
අනෙක් අයගේ හිත හදන්න ත් ඔබට හැකි
වේවා . ඒ කුසල් ඔබට
පිහිට පිනිසම හේතු වේවා !!!
මට පිලිකාවක් හැදුන පයවෙරවාකා මට දැන් සුවය මම ඹදියිඉනව ඹයටත් ජෙසු පිහිටයි ආදරේයි ❤️❤️
Ane oyatath mahaththayatath godak adarei in one..
සුවපත් වේවා
අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුවය ලැබෙිවා
ඇය ශක්තිමත් ගැහැනියක් හිත තමයි මුල් වෙන්නේ හැමදේටම තෙරුවන් සරනයි 🙏🙏🙏
බුදු සරණයි සුවයම ලැබේවා ඉක්මනින්
බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
ඉක්මනින් සුව වේවා නිරෝගී වේවා ❤
නීරෝගී සුවය අත් වේවා ❤️
ඉක්මනින් ඔබට සුව වේවා
නිදුක් නීරෝගී සුවය ලැබේවා❤❤
අනන්ත බුදු ගුණබලයෙන් ඉක්මනින් සුවය ලැබේවා
නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
ඔයාගෙ හිතේ haiyyata මරණයත් baya weyi. Budusaranayi ඔයාට ❤❤❤❤❤
Jesu pihitai oyata ilman suwa
තුනුරුවන් සරණින් සුවපත්වේවා..
තෙරුවන් සරණයි..!! ඉක්මන් සුව!!!
බුදු සරණයි!!! සුවපත් වේවා!!!
තෙරුවන් සරණින් සුවපත්ම වේවා🙏☸️💖
නීරෝගී සුවය ලැබේවා ...
ඉතා ඉක්මනින් සුවපත් වේවා !!!
තෙරුවන් ගුණ මහිමයෙන් ඔබ නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා!!!
,budusaranin obathumata ikman suwaya labeewa 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණියි දෙවි පිහිටයි දුව ඉක්මනින් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 පර්ථනා කරනවා විශ්වයෙ ආශිර්වාදය
ඔබ සුවපත් වේවා. විශ්වයේ සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා.
ඔයාට බුදුසරණයි
Hithe hiyya obe gathe nirogi bawa wadikarana bawa sahathikayi 💖
Budusaranai හැමදාමත් sathutin inna ආදරෙයි godak
බුදුසරණයි
ඉක්මනින් සුව wawa
නිදුක් නිරෝගී බව ලැබේවා
තෙරැවන් සරනින් සුවපත් වෙිවා
ඉක්මන් සුවය ලැබේවා.ජේසු පිහිටයි ❤
Theruwan saranin ඉක්මනින් සුවපත් වේවා ...මම kalau kusal බලෙන් සුවපත් වේවා සියලු පිළිකා රෝගීන්
Ane dewa amme methumiyawa suwa kara denu mana dewa amme.jesu pihity oba thumiyata ❤❤❤
මගේ අම්ම මතක් වෙනව එයත් මෙහෙම හිටියා අද ජීවතුන් අතර නෑ අම්ම වකුගඩු රෝගය නිසා අම්ම නැති වුණා
ඉක්මනින් සුවපත් වේවා.
God bless you 🙏 madam
අනේ මෙයට හොද වෙන්නකෝ දෙය්යනේ
Poddak wath naya wenna epa.sathutinma inna❤❤
බුදුසරණයි 🙏🙏
God bless you sister
අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මන් සුවය ලැබේවා
නිරොගි සුවය ලැබේවා
ජේසු පිහිටයි
නිදුක් නිරෝගී සුවය පාර්තනා කරනවා ❤
සුවපත් වෙවා
Thank you lahiru. God bless this lady and all the patients. In life we all have to face difficulties. It's really great to have positive thinkers like this lady. 🙏♥️
Minissu sudu wenna hadana rataka mae wage aya gena hithala jeevithaya sarala vidiyata jeevithaya gewanna purudu una nam a mudal rohalaka roginta prathikara walata denaanam utum api inna tila lalayaiy mae wage aya gena hithanna puluwan nam……..
සුවපත් වේවා...♥️🙏
සුවපත් වේවා 💐💐💐
Niduknirogi.suwayalabewaaaa.theruwansaranaiii
niduk nirogi suwaya obata labewa...theruwan saranai
Niduk nirogi wewa!!!teruwan saranaiii
Nirogi Suwaya pathami.!!.❤❤🙏🙏
Theruwan saranayi .ikman suwaya lebewa 🙏
නිදුක් නිරෝගී වෙවා
Budu saranai siyaluma deviyange pihitai ekman suwaya labewa
GET WELL SOON MAY GOD BLESS YOU...
Such strong positive lady... Lord's blessings
Ikman suwa labewa🙏🙏🙏 ..budusaranai 🙏🙏🙏
Budusaranai ekman suwa