Shocking 😱😱 ! 1 Kg of Potatoes for Just 30 Rupees? in india 🇮🇳 | World Tour - India 72 | Magadige

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 101

  • @Killergamingir
    @Killergamingir 15 годин тому +4

    ඉක්මනට දෙන්නා තුන්දෙනා වේවා 🙏

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 10 годин тому +1

    ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @Silin-m4z
    @Silin-m4z 13 годин тому +1

    Shimla පට්ටම ලස්සන places තියෙනවා .. අපිට පෙන්නන්ඩකො.. ❤❤❤❤ thanks අයියා ❤❤

  • @SL-ci7dg
    @SL-ci7dg 7 годин тому +3

    ඔබගේ විඩිඔ වල අදුරු වැඩියි,පැහැදිලි මදි ?????

  • @Line1YT
    @Line1YT 18 годин тому +13

    7:17 ලංකාවට එවන බස් එකට වඩා වෙනස්..ලංකාවෙ බස් පික්කෝ ඒක තොරණක් කරලා සුදු යකඩ නාවනවා...😂😂😂

  • @nimesh-official
    @nimesh-official 12 годин тому

    අද විඩියෝ එකත් සුපිරී 😍😍

  • @sanjayabandara1365
    @sanjayabandara1365 17 годин тому +5

    මල්ලියා දැන් දොස්තර නෝනාව හදුන්වා දෙන්නෙම නැද්ද අපිට 😊

  • @IsukaKavithmal-tg5pj
    @IsukaKavithmal-tg5pj 16 годин тому +4

    අපේ රටේ පොදු ප්‍රවාහන යට හොදම උදාහරණ ය ගන්න පුළුවන් අපේ අල්ලපු රටේ ඉන්දියා වෙන් ,එකට අපේ රටේ මිනිස්සු හරි පව් අපේ මේ රටේ මිනිස්සු ඉන්දියා වට බැන බැන ඉන්න වා,නමුත් එ රටවල් හැම පැත්තේ න්ම දියුණු වෙලා ඉස්සර හට යනවා,ඉන්දියා වේ ම අය තමන් විසින් නිපදවන ලෝරි චැසි බස් රට,ඩිසල් දුමිරිය වෙනුවට ,ඉලෙක්ට්‍රික් බස් සහ කොච්චි පාවිච්චි කරනවා,මම නම් කියන්නේ ඉන්දියා ව තව අවුරුදු ගානක් යද්දී හොද ට ම දියුණු වේලා තියෙයි,එකට අපේ රටේ මිනිස්සු හැමදාම බැන බැන,ඉදියි,පවු අප්පා අපේ රටේ මිනිස්සු ,මම නැවත නැවත මේ රටවල් දිහා බලලා වත් රටක් දියුණු කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න හොද ම උදාහරණ තමා මේවා,මේ රටවල් දිහා බලලා වත් අපේ රටත් මේ රට වගේ දියුණු කරන්න හැකි වෙන්න ,පුදුමේ ට තියෙන්නේ අපේ රටේ මිනිස්සු මේ විඩියෝ බලලා වත් හැදෙයි ද කියලා 😢😢

    • @pushpamanathunge2281
      @pushpamanathunge2281 15 годин тому +1

      කොමිස් කුට්ටිය විතරයි අපේ රටේ දේශපාලනඥයන්ගේ ඔලුවේ තියෙන්නේ. මාලිමා රජයක් යටතේ දියුණු කිරීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @Motomania_LK
    @Motomania_LK 2 години тому

    දවසට වීඩ්යෝ දෙකක් ඕන.වීඩ්යෝ දානන්න යන කාලේ වැඩී බොක්ක.

  • @vidurathivanka
    @vidurathivanka 3 години тому +1

    Kosol වලටත් යන්න

  • @Dope.Hiru9
    @Dope.Hiru9 11 годин тому +1

    කාර් එකේ ව්ලොග් එක ඉක්මනට ඕන 😒❤

  • @YMofficial123
    @YMofficial123 17 годин тому

    Superb....Parissamen issarahata yamu denna ekka😍❤️

  • @Line1YT
    @Line1YT 18 годин тому +11

    දිග වීඩියෝ ටිකක් දාලා ලග ලග දිනවලට හදාගමුකො..😊 එතකොට ඊලග රටට යනකොට ඒ රටට සෙට් උන ගමන්ම අපිටත් බලන්න පුලුවන්නෙ..අක්කට කියන්න කරදර කරන්නෙපා කියලා විඩියෝ එඩිට් කරගන්න දෙන්න කියන්න😂😂😂

    • @shanakaherath8315
      @shanakaherath8315 15 годин тому +1

      😂

    • @gayanwijesurendra1520
      @gayanwijesurendra1520 15 годин тому +1

      එහෙම උබට ඕන ඕන දෙවල් උ කරන් නෑ. මේ විදිය හොඳයි.

    • @Line1YT
      @Line1YT 15 годин тому

      @@gayanwijesurendra1520 හරි හරි බං...

  • @ChaminadaPriyadarshana
    @ChaminadaPriyadarshana 16 годин тому +3

    ලග ඉන්න කෙනා බලන්න කැමතියි 🎉

  • @nimaNp6179
    @nimaNp6179 2 години тому

    අදත් නියමයි ❤

  • @hashleo7176
    @hashleo7176 17 годин тому

    Niyamai bro good luck ❤

  • @DhanushkaPathirana-i8e
    @DhanushkaPathirana-i8e 12 годин тому +2

    Market එක විතර ද පෙන්වන්නේ

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 15 годин тому +1

    හින්දි භාෂාව හොදින් ඉගෙන ගන්න.දෙපලටම ජය හා සතුට
    පතමි❤

  • @Line1YT
    @Line1YT 17 годин тому +4

    44:36 නම්කිලා ඇම්ටිලා😂😂😂

  • @MaleeshaNethsara-bi5bk
    @MaleeshaNethsara-bi5bk 17 годин тому

    Elkiri oya thiyene dn supiriyt ❤😊

  • @Npp_fanteam
    @Npp_fanteam 14 годин тому

    Aiye thawa train rides Wala ewath ona 😊😊❤

  • @NisadiDhanushika
    @NisadiDhanushika 17 годин тому

    Adarei ❤❤❤❤❤❤

  • @lakshitha125
    @lakshitha125 5 годин тому +1

    Chomon nemei bosaa chaamen 😊

  • @TharindulakshanSilva
    @TharindulakshanSilva 12 годин тому +1

    Shimla wala idan gedarata kochchara durada aiye bus deken yana dura kiyanna video eke

  • @Rosin-qn4gv
    @Rosin-qn4gv 18 годин тому

    Niyamayi ❤

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 15 годин тому

    හිත බිදෙන්නේ ai නෝනා ලග ඉන්න කොට. 😜😜

  • @SanjeewaMalwatthage-f8e
    @SanjeewaMalwatthage-f8e 17 годин тому +1

    මාඵ මිරිස් වගේ තියෙන්න Bell pepper ( බෙල් පෙපර්)

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew 17 годин тому +7

    රාබු වලට හින්දියෙන් කියන්නෙ "මූලි" කියලා.අර එලවලු මුදලාලි කියන්නෙ පොර ළඟ මාරු සල්ලි නැහැ කියලා.මාරු සල්ලි එකෙක්වත් ගේන්නෙ නැතිලු.හැම වෙලාවෙම මාරු සල්ලි දෙන්න ගියාම පොරට එපා වෙනවලු..අර සල්ලි කොලේ දෙනකොට කිවුවෙ මෙන්න බලහං බං මේක මාරු කරල දීපං කියල අර අනිත් කෙනාට.ලංකාවෙ වගේ තමයි බලං ගියාම.(1000×3.5=3500 /4054-3500=554)රුපියල් 554ක පාඩුවක්.ඒ කියන්නෙ දවස් තුනක් හෝ සතියක් කන්න පුලුවන් සල්ලි.ඉක්මන්ට bank problem එක විසඳ ගත්තනම් හරි වගේ.හතරපස් පාරක් සල්ලි ගත්තොත් බුදුසරණයි 😂Dessert =අතුරුපස, Desert=කාන්තාරය..

    • @IruAndOpa
      @IruAndOpa 17 годин тому +2

      Meka aththa nan pined kara nam watinawa...@magadige

    • @Rangotv-cf1ew
      @Rangotv-cf1ew 17 годин тому +1

      @IruAndOpa ඔවු.මොකද මම මැදපෙරදිග අවුරුදු අටක් ජීවත් උනේ එකම තැන ඉන්දියන් කෙනෙක් එක්ක.ඒ පොර මගෙත් එක්ක ඒ අවුරුදු අටම කතා කලේ හින්දියෙන්.උත්තර් ප්‍රදේශ්වල කෙනෙක්.ඉතින් මට හින්දි හොඳටකතාකරන්න පුලුවන්.

    • @KAVLOG-k1x
      @KAVLOG-k1x 15 годин тому

      ​@@Rangotv-cf1ew eka hodai math india inne mata hindi, punjab basha deka a puluwan Mage duwata bashawa 4 puluwan

    • @chanukasenanayake6828
      @chanukasenanayake6828 14 годин тому +1

      25:17

    • @danukabalasooriya4005
      @danukabalasooriya4005 13 годин тому +1

      Mokada me gana..?pl

  • @shavindu777
    @shavindu777 17 годин тому +2

    😍❤

  • @gayanindika9363
    @gayanindika9363 18 годин тому +2

    Ada nam video eka 51.18 thiynwaaaaa ❤😍💯💯💯💯💯💯💯💯💯😘

  • @malindu987
    @malindu987 15 годин тому +1

    අයියෙ හිමාචල් වල ත්‍රීවිල් නැද්ද ?

  • @Kasindu_Kalhara
    @Kasindu_Kalhara 18 годин тому +2

    Ammata siri ❤

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 Годину тому +1

    අනෙ දැන්නම් එපා වෙලා තියෙන්නෙ එකම පාරෙ ගිහිල්ල කීපාරක්නම් ගියාද දැන් අනේ වෙන පැත්තකට යන්කෝ කාර් එකෙ වීඩියෝ එකත් නැ 😢😢

  • @nirma812
    @nirma812 15 годин тому

    38:30 Dn nm suranga aiyya manussa patai😂,nona hadala ganiwi

  • @chamarataranga8778
    @chamarataranga8778 12 годин тому +1

    ඉංග්‍රිසි ටිකක් හදාගන්න,

  • @Prasangagamage-rv1jx
    @Prasangagamage-rv1jx 15 годин тому +1

    Indian vala Japanese vehicles padhinavada. Indian vehicle vtharada.?

  • @madushikadissanayaka1617
    @madushikadissanayaka1617 18 годин тому +2

    💚🌍🇮🇳

  • @manojvlog5856
    @manojvlog5856 16 годин тому +2

    Visa wada walata hari mokak hari magulakata neda awe..... Ammapa kiyapan. Indiawe innewa kiyala pannala gemak gahannada

  • @krishanthaboteju253
    @krishanthaboteju253 15 годин тому +1

    හැන්ගිමුත්තන් කලා ඇති ලග ඉන්න කෙනාව පෙන්වන්න

  • @shavindu777
    @shavindu777 17 годин тому +1

    ❤️‍🔥❤️‍🔥

  • @AnomaRathnayaka-l7z
    @AnomaRathnayaka-l7z 18 годин тому +1

    💚💚💚

  • @ShasMaku
    @ShasMaku 14 годин тому

    47:30 ඇන්ටිලා

  • @SupunRuwantha-y8n
    @SupunRuwantha-y8n 18 годин тому +1

    ❤❤❤❤❤❤❤

  • @shavindu777
    @shavindu777 17 годин тому +1

    ❤❤❤✌️✌️✌️

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 17 годин тому

    අපේ ගෙදර කීටිගේ නමත් නමිකී😂😂😂😂😂

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 14 годин тому

    ලංකාවටඑන්නඑපා එතාරමික්ලින්ලංකා

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 15 годин тому +1

    ගියපාර් වීඩීයෝ කරපු කැමර් එක හොදයි වගේ

  • @kaushibrijesh7499
    @kaushibrijesh7499 17 годин тому

    Chow mein aluth deyak newi.Chinese noodle ekak.Lankaweth thiyenawa

  • @kosalaviduranga1220
    @kosalaviduranga1220 15 годин тому

    අක්කත් එක්කම වීඩියෝ එක කරන්නකො අයියේ..🙂

  • @tishmikashehan598
    @tishmikashehan598 5 годин тому

    Ai wifewa camerawt gnn epa kiynwd 😂❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 18 годин тому +1

    Short video දාන්නකෝ ලස්සන හින්දි සින්දු කෑලි එක්ක ...copyright වදින ඒවා නම් දාන්න එපා

  • @hansaraperera744
    @hansaraperera744 15 годин тому

    🔥🔥🔥

  • @sadram4084
    @sadram4084 18 годин тому

    ඕන්න දාල හොදයි හොදයි ❤❤❤❤❤

  • @TECH-tc2le
    @TECH-tc2le 17 годин тому +1

    වීඩියෝ රවුම් වෙලා වගේ පේන්නෙ මට විතර ද ? ඒක හැදුවා නම් හොඳයි

  • @sriyanthamendis2270
    @sriyanthamendis2270 18 годин тому

    අපි අාදරෙයි දෙන්නාටම❤❤❤

  • @maheshsandaruwan95
    @maheshsandaruwan95 17 годин тому

    නුවර එළියට වහිනවනෙ

  • @shaniypereraz2392
    @shaniypereraz2392 18 годин тому

    1st ❤

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 Годину тому

    🎉

  • @indikadinesh5695
    @indikadinesh5695 13 годин тому

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍💪💪💪💪💪💪

  • @greshank3695
    @greshank3695 18 годин тому +1

    ❤🇱🇰🇱🇰🇮🇳🇮🇳🌏🌏🌏👍🎉🎉

  • @SudharshinidharshikaFernando
    @SudharshinidharshikaFernando 17 годин тому +1

    Oya denna vegetarian da

  • @King-shadow-wq6en
    @King-shadow-wq6en 15 годин тому +1

  • @janakidesaram8992
    @janakidesaram8992 17 годин тому

    🎉🎉🎉

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 44 хвилини тому +1

    අනේ ඔය එක එක පැකට් කරපු , බැදපු ජරාවල් කන එකේ , ගුන දායී පෝශ්‍යදායී දේවල් කන්න ලමයිනේ , ඉන්දියාව කියන්නෙ එලකිරි ඕන තරම් තියෙන රටක් නේ . මමනම් දැක්කෙම නෑ ඔයගොල්ලො fresh milk පවිච්චි කරනවා. Health එක ගැනත් හිතුවොත් හොදයි නේද දොස්තරනෝනා😁

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 15 годин тому

    අනේ නෝනා පෙන්නන්නකො. ❤️❤️

  • @SudharshinidharshikaFernando
    @SudharshinidharshikaFernando 17 годин тому

    Market ma pennanatuwa wadagath deyak pennana

  • @dhanushkamaduranga-fq2ko
    @dhanushkamaduranga-fq2ko 14 годин тому +1

    ඔය රුපියල් කියන්නෙ ඉන්දියන් රුපියල් නේද

  • @sahanpriyankara496
    @sahanpriyankara496 15 годин тому +2

    අනෙ මගෙ phone එක හොරකම් කරලා කවූරු හරි කොහොමද හොයාගන්නේ කියන්නකො.😢😤

    • @nishandhananjaya7899
      @nishandhananjaya7899 13 годин тому +1

      දැන් එතකොට මේ youtube ආවේ ලංකාදීප පත්තරෙන් ද

  • @mokshan7623
    @mokshan7623 17 годин тому +1

    Meka comment eka dakina welawe koheda inne?😊

  • @sudarshanasudarshana2142
    @sudarshanasudarshana2142 14 годин тому

    දෙන්නා එක්ක ගියාට තේරැමක් නෑනෙ.දෙන්නවම පේන්න ඕනෙ

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 15 годин тому

    comment go dak on an am enghih basawen video dhanna

  • @shaniypereraz2392
    @shaniypereraz2392 17 годин тому

    Pissu hedena markets kande nuwaranam supiri

  • @chutta..3622
    @chutta..3622 15 годин тому

    අයියෙ video එක විනාඩි 30 සීමා කරන්න

  • @janithwijenayake8036
    @janithwijenayake8036 18 годин тому +1

    1st

  • @NilupaDilshani
    @NilupaDilshani 17 годин тому +1

    Chanel 1 B- wela,mokada a

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 15 годин тому

    ඔයා කන්න කලින් නෝනාට බෙදලා දෙන්න

  • @Social-Bladelk
    @Social-Bladelk 18 годин тому +1

    🥰🎉

  • @shamodkushan
    @shamodkushan 13 годин тому

    Oya mehema vlogs karala danne mokak balaporoththuwenda?,,,

  • @Rosin-qn4gv
    @Rosin-qn4gv Годину тому

    🔥🔥🔥

  • @Rosin-qn4gv
    @Rosin-qn4gv 18 годин тому

    ❤❤❤

  • @Rosin-qn4gv
    @Rosin-qn4gv 18 годин тому

    😊❤

  • @AnomaAnoma-o4y
    @AnomaAnoma-o4y 8 годин тому

    💚💚💚

  • @medcarepharmacy699
    @medcarepharmacy699 17 годин тому

    ❤❤❤

  • @asankaamarasinghe7624
    @asankaamarasinghe7624 17 годин тому

    ❤❤❤

  • @janidunavodya
    @janidunavodya 16 годин тому

    ❤🎉

  • @DK_SL_GAMING
    @DK_SL_GAMING 16 годин тому

    ❤❤❤❤

  • @VihangiYehansa
    @VihangiYehansa 16 годин тому

    ❤❤

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 15 годин тому

    ❤❤❤

  • @nimaNp6179
    @nimaNp6179 2 години тому

    ❤🎉