හරියටම බටර් කේක් හදමු | Perfect Butter Cake Recipe

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @dewmiakesha832
    @dewmiakesha832 3 роки тому +21

    මම පලවෙනි වතාවට බටර් කේක් එකක් හැදුවා අක්කගෙ වීඩියො එක බලලා.මන් හිතුවෙ වත් නෑ එච්චර හොදට මට හදන්න පුලුවන් වෙයි කියලා නියමෙටම ආවා අක්කෙ ..හරිම රසයි.🤗🌺

  • @sidathtiwanka3741
    @sidathtiwanka3741 4 роки тому +7

    ඔබ තුමිය ලස්සනට තේරෙන්න කියාදෙනවා.මම මේ කේක් 1 හැදුවා ගොඩාක් හොදට ආව .බොහොම ස්තුතියි 🙏

  • @thanujamunaweera1658
    @thanujamunaweera1658 4 роки тому +6

    අනේ මං මේක අද හවස හැදුව... පලවෙනි වතාවට butter cake එකක් හැදුවෙ.. හොදටම ආවා.. බොහොම ස්තූතිය ... කේක් එකේ photo එකක් upload කරන්න දන්නේ නැහැ මේකේ.. ☺️☺️ Anyway all the very best for you

    • @YummyMummyfood
      @YummyMummyfood  4 роки тому

      thank you very much dear. yummy mummy facebook page ekata send karanna pics😘

    • @nimethsathsindu9858
      @nimethsathsindu9858 3 роки тому +1

      Niyamai bitter cake eke

    • @dewmiakesha832
      @dewmiakesha832 3 роки тому

      අනෙ කියන්නකො පොල් කිරිද දාන්නෙ කියලා

  • @Nora.9873
    @Nora.9873 Рік тому +2

    ඔයා කියලා දුන්න widihata ම මේ vedio එක බලලා පලමු වතාවට cake එකක් හැදුවා....හොඳට ආවා 😋.thanks

  • @jasminegirl
    @jasminegirl 2 роки тому +4

    අද මන් හැදුවා මේක මගේ අලුත්ම අවන් එකේ මුල්ම කේක් එක මේක නියමටම ආවා බොහෝම ස්තූතියි ❤️

  • @ameeshaartcraft6489
    @ameeshaartcraft6489 3 роки тому +1

    මට වයස අවුරුදු 11 යි මම අද ඉස්සෙල්ලාම අක්කාගෙ වීඩියෝ බලලා අයිසින් කේක් එකක් හැදුවා හොඳ ට ඒක හරිගියා Thank you so much

  • @malishadananjaya661
    @malishadananjaya661 Рік тому +5

    බොහොම ස්තූතියි කෙටියෙන් ඉක්මනින් කියලා දුන්නා 👍

  • @viranginavodya5062
    @viranginavodya5062 2 роки тому +2

    මාත් හැදුවා.. ඇත්තටම මාර ලේසියෙන් ගොඩක් රසට ආවා කේක් එක.. ♥️♥️😋

  • @dharanisilva6091
    @dharanisilva6091 3 роки тому +4

    හරීම පැහැදිලි ස්තූති ඔබට !

  • @kanchanadesilva7093
    @kanchanadesilva7093 3 роки тому +1

    මමත් හැදුවා.හොදට කේක් එක ආවා.ගොඩාක් ස්තුතියි .ඔයා කියලා දෙන ආකාරය පැහැදිලියි.👍👍👍👍🎂🎂🎂🎂

  • @suwarnalathadoes4328
    @suwarnalathadoes4328 3 роки тому +5

    අපිත් හැදුවා නියමෙට අාවා .බය නැතුව හදන අය හදන්න .වරදින්නෙ නැ .කේක් එක ගොඩාක් රසට අාවා .😍😘😘😘

    • @YummyMummyfood
      @YummyMummyfood  2 роки тому

      ගොඩක් ස්තූතියි 🙏

  • @shehara2108
    @shehara2108 Рік тому +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා අක්කි ගොඩක් ස්තූතිය අක්කෙ ❤

  • @nimkyysewwz5364
    @nimkyysewwz5364 3 роки тому +21

    It was ultra soft and so tasty....Thank you for the recipe and keep the good work up!👍

  • @vishwadhara6295
    @vishwadhara6295 2 роки тому +1

    ඔබ කියපු විදියට මාත් බටර් කේක් එක හැදුවා. ඉතාමත් හොඳට කේක් එක ආවා. බොහොම ස්තූතියි 🙏

    • @YummyMummyfood
      @YummyMummyfood  2 роки тому +1

      Bohoma sathutui 😊🙏

    • @vishwadhara6295
      @vishwadhara6295 2 роки тому

      @@YummyMummyfood මට තව දෙයක් දැන ගන්න ඕනේ මහත්මිය, බිත්තර සුදු මද මුලින්ම ගසා ගෙන තිබුණොත් එහි පෙන ගතිය ඉක්මනින් නැති වෙනවාද?

  • @govinyaherath5246
    @govinyaherath5246 3 роки тому +67

    I tried this recipe today and it turned out very well. I'm so glad because I'm just 11 years old and I didn't get help from anyone, this is the first time I made butter cake of my life and I'm so happy it turned out very well,Thank you so much!!

    • @Wild_edits-c5s
      @Wild_edits-c5s 3 роки тому +3

      Hey there....I am very happy because you are in my little sister's age....we made this cake tooo ...that recipe is very perfect....

    • @zz3406
      @zz3406 2 роки тому

      Can you please tell me how many minutes I need to bake this can in oven? & Also tell me which heat?
      Sry to bother you. I don't know this language that's why I'm asking these questions. so please let me know.

    • @Wild_edits-c5s
      @Wild_edits-c5s 2 роки тому +1

      @@zz3406 where are u from? Which language do u know?

    • @zz3406
      @zz3406 2 роки тому

      @@Wild_edits-c5s I'm a Sri Lankan. But trust me. I don't know sinhala very well even though it's my national language.
      I tried hard to learn it but nobody taught me how to speak very Sinhala.
      I could not find any way to learn it.

    • @Wild_edits-c5s
      @Wild_edits-c5s 2 роки тому +1

      @@zz3406 ok,have u been in another country before?

  • @Reji-t7s
    @Reji-t7s Місяць тому

    මන් පලවෙනි සැරේට hadduwe. හොදට තේරෙනව කියලා දුන්න කේක් එක හරිම රසට අවා විදිහට ඔයාට ගොඩක් ස්තුතියි ❤❤

  • @milkyyy2633
    @milkyyy2633 4 роки тому +6

    I'm 14 and I love baking
    So I made it yesterday for my father.
    I divided the batter into half and added some chocolate to one part and mixed them both and made a zebra cake everyone appreciated it thanks for sharing this cool recipe 💞

  • @sheemashiraz4535
    @sheemashiraz4535 4 роки тому +1

    මගේ නම ශීමා .මගේ කේක් එක හරියට ආවා අක්කේ . thank you so much අක්කේ මට කියල දුන්නට .මට හොඳට තේරුනා කේක් එකක් හදන විදිහ .හැබැයි මට පොඩි වැරැද්දක් වුනා අක්කේ .මම cake beater එක නැති නිසා හැන්දෙන් ගැහුවා .පොඩ්ඩක් සොෆ්ට් මදිවුණා අක්කේ.

    • @gedarakaama9479
      @gedarakaama9479 4 роки тому

      Watch ua-cam.com/video/ism9GmqMiDA/v-deo.html

  • @anujayarathne6511
    @anujayarathne6511 4 роки тому +30

    It came as perfect 😎😊
    Thanks a lot

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 роки тому +2

    හොඳයි ගොඩක් ස්තුතියි පැහැදිලි 👍

  • @nathaliyafernando787
    @nathaliyafernando787 2 роки тому +4

    Made this for the 2nd time.. Thank you for the recipe😍

  • @nishadanifernando3243
    @nishadanifernando3243 4 роки тому +2

    බොහොම ස්තූතියි.. මේ video එකට. මම මේ විදියට කේක් එක හැදුවා. කේක් එක හොදට හැදුනා

  • @vinodi3417
    @vinodi3417 4 роки тому +13

    නියමයි. Thank you 👍

  • @chathurangani9670
    @chathurangani9670 11 місяців тому +1

    මට මේ රෙසිපි එක හරියටම හරි ගියා.....මගේ පලවෙනි කේක් එක මං හස්බන්ඩ් ගෙ උපන් දිනයට හැදුවේ හරිම ලස්සනට කරගන්න පුලුවන් උනා....තෑන්ක්ස් yummy mummy
    මට තව පොඩි දෙයක් දැනගන්න ඕන.කොහොමද contact කරගන්නේ yummy mummy

  • @usharahasangi9038
    @usharahasangi9038 4 роки тому +8

    I made this today.... Its really tasty and really really soft. Thank you yummy mummy for your valuable recepi😍

    • @YummyMummyfood
      @YummyMummyfood  4 роки тому

      Im so glad dear thanks for watching my videos❤

  • @Luxurylife-70
    @Luxurylife-70 3 роки тому

    Man ada me widiyta butter cake heduwa . Mata mita kalin kisima butter cake recipe ekk hari giye ne wiwida getalu awa . Eth mekanm superb...perfect. Harima soft ekta awa wagema hahrima rasata awa cake eka . Harima sathutui.. digtma oyge recipe follow krnwa mn ... thanks a lot ... good work keep it up dear.... 😍😍😍😍😘

  • @Kisalki915
    @Kisalki915 4 роки тому +5

    I made it your recipe .came out super soft cake.thankyou so much miss🙏🙏🙏

  • @ranjanigamage2474
    @ranjanigamage2474 3 роки тому +1

    ගොඩක් ස්තුතී නංගි මම අවන් එක අරගෙන මාසයයි තාම කේක් හදන්න පුකුදු වෙනව ඉතින් ඔයාගෙ වීඩියෝ එක මට ගොඩක් වැදගත් උනා මොකද අවන්එක දාන ප්‍රමානෙ හරියටම දැනගත්ත තව මට දැනගන්න ඕන කේක් එක දාන තැටිය ගැන මගේ ළඟ තියෙන්නෙ කිලෝ එක තැටියයි 750 තැටියයි ඉතින් නංගි කිලෝ එකේ තැටියට හදා ගන්න පිටි ප්‍රමානෙ සහ සීනි බිත්තර බටර් ප්‍රමානෙ හරියටම දැනගන්න පුලුවන්ද ඇස්ට්‍රා බටර් කමක් නැද්ද ඔයා මේ වීඩියෝ එක කවද දැම්මද දන්නෙ නෑ මම දැක්කෙ අද ඔයාට ජේසු පිහිටයි

  • @sanjeewanijperera9780
    @sanjeewanijperera9780 4 роки тому +23

    Hi akki
    ඔයා කේක් සම්බන්ධ වීඩියෝම කරන්න.
    ආසයි ඔයා කියල දෙන විදිහට වගේම බඩු ගොඩ නෑ අනවශ්‍ය දේවල් නෑ හරිම ආසයි බලන්න.
    ස්තූති !

  • @harshanikumari390
    @harshanikumari390 4 роки тому +2

    Mama 1st time cake haduve.me video eka balala.cake eka hodata thibuna.rasath hodai.Thank you.

  • @dulanjanianupana
    @dulanjanianupana 4 роки тому +8

    This is one of the best butter cake I have ever make and I tried rainbow cake also. it’s delicious and beautiful. thank you for each and every tips for baking. wish to see more videos with baking tips. all the best 🍰🥰

  • @nuwanrashirupasinghe5844
    @nuwanrashirupasinghe5844 Рік тому +2

    I made this ❤ it was very soft and tasty thank you very much dear

  • @dhananjagunarathne9119
    @dhananjagunarathne9119 4 роки тому +32

    I made this today. The recipe is perfect ✨

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 3 роки тому +2

    කේක් හදන එක නතර කරලා තිබුණේ හැදුවම වණ්ඩු වගේ නැත්තම් බිස්කට් වගේ හින්දා. මේ රෙසිපි එකට හදලා බලන්න හිතුනා. හරිම ලස්සනට ගොඩක් රසට වගේ ම උසට ගොඩාක් soft ගතියට ආවා. ඔයාට ගොඩාක් ස්තූතියි yummy mummy

  • @chamindakumara6630
    @chamindakumara6630 4 роки тому +3

    Man me cake eka haduva hondatama ava... harima rasai thank u

  • @RumegaEshvi
    @RumegaEshvi 2 місяці тому

    Godak cake hdala thiyenwa me vdo eke widiyta heduwe me para. Hemadama mokak hri aulak thyenawa. Eth me widiyta heduwa puduma rasak thank u 💗💗💗💗💗

  • @koduflower2000
    @koduflower2000 4 роки тому +27

    We made the cake using the exact instructions and ingredients and it came as perfect. Thanks a lot.

    • @YummyMummyfood
      @YummyMummyfood  4 роки тому +1

      Im soo glad to here that thanks dear🙏🙂

    • @zz3406
      @zz3406 2 роки тому +1

      @@YummyMummyfood please tell me how many minutes I have to bake this in which heat?

    • @YummyMummyfood
      @YummyMummyfood  2 роки тому

      @@zz3406 Normally 180C for 30-40 min. But time and temperature may depends on your oven condition.

  • @nishancfdo6593
    @nishancfdo6593 3 роки тому

    බොහොම ස්තුතියි....අද මං හැදුවා...හරිම රසට soft එකට ආවා....😋😋😋

  • @bagyawijekoon7075
    @bagyawijekoon7075 4 роки тому +11

    I tried this recipe and it went well. Thank you so much 😊 Keep it up

    • @YummyMummyfood
      @YummyMummyfood  4 роки тому +3

      thanks for your feedback dear

    • @nirasha4382
      @nirasha4382 4 роки тому +2

      I try this recipe. It's fantastic 😂

  • @achalaweerakoon3066
    @achalaweerakoon3066 3 роки тому

    Aththatama download karagatta video eka..😍 eka bala balaamai hadanne..niyametama enawa dr...api wage trainerslata bestma recipe eka..💖💖 thanks a lot..🙏

  • @christinalafaber5060
    @christinalafaber5060 4 роки тому +6

    I made this today & it came perfect . I have never seen anyone making cake or have never tried any type of food, but this thing inspired me. So I tried. It's excellent! I wish if I can upload the pictures of what I made so that others also may try ...
    Good work! Thank you so much for the lesson my dear !

  • @angelniroshani2428
    @angelniroshani2428 3 роки тому +1

    Thank you soo much.cake eka lassanta hada gaththa adha rasath a vage 😋

  • @eyaniwickramathunge8469
    @eyaniwickramathunge8469 2 роки тому +4

    Thank you so much akka.I love your lessons and now I have my own cake business.I learn only from you about cake baking and icing.Thank you for your videos because they are really easy to understand and very practical.💗💗💗

    • @YummyMummyfood
      @YummyMummyfood  2 роки тому +2

      Im soo happy to hear that darling 😍❤️

  • @kanchanarattnasiri1350
    @kanchanarattnasiri1350 3 роки тому +1

    මම ඉස්සල්ලාම අද ඔයාගේ video එක බලලා හැදුවා. ඔයාට ස්තුතියි

  • @eup.7068
    @eup.7068 3 роки тому +18

    ahhh the best butter cake recipe ever. have tried this more than 5 times and it comes out really well 💞

  • @s.h.visidagama8526
    @s.h.visidagama8526 2 роки тому

    Mn oayge widihata cake eka haduwa.. Godak rasata haduna.. Thanks you for sharing.. ❤️

  • @fathimaleena8456
    @fathimaleena8456 3 роки тому +4

    I try it yesterday it's come out very well.. thank u❤

  • @bandulakumaara8501
    @bandulakumaara8501 2 роки тому

    Niyamai..supiri...mamath Adams butter cake ekak .hadanawa.thank you

  • @malaobeysekara7465
    @malaobeysekara7465 4 роки тому +4

    Lovely thank you may god bless you 🙏

  • @shamiranasinghe1050
    @shamiranasinghe1050 Рік тому +1

    I made it 💗i recommend best butter recipe i made for my first try 😋

  • @nihalrajapaksha5954
    @nihalrajapaksha5954 3 роки тому +9

    Exelent tutorial with good clarification. .learned how to make a perfect butter cake.thank you so much madam.

  • @dilushikakalhari7467
    @dilushikakalhari7467 9 місяців тому

    Apith me vidiyata haduva.hodatama ava.harima lassanai,rahai.thank you❤️

  • @andreamichellevantwest6091
    @andreamichellevantwest6091 3 роки тому +8

    I have watched this video several times but time didn't permit me to make it.
    But finally I made it today it is super soft.
    The instructions given, the pattern of making it makes people even more interested it making things as such.
    Happy and glad to have watched beautiful videos like this.❤️
    Keep it up wishing you nothing but the best.
    God bless you 🙏🏻

  • @pathiragegayasachinisamara1735
    @pathiragegayasachinisamara1735 3 роки тому +1

    Thanks yummy mummy...i made my son's birthday brilliant because of your recipes...thanks again...

  • @bhagyanavodyani2854
    @bhagyanavodyani2854 4 роки тому +3

    Thank you very much. really good cake☺☺😘

  • @hansikanchana9471
    @hansikanchana9471 4 роки тому +1

    Oyanam shoi ane. Boruwata loku dewal kiyanne na. Harima simple. One kenekta hadanna puluwan dewal kiyala denne. Thank you so much. Oyage hama wadakma sarthaka wewa 😘😘😘😘

  • @themomshow5948
    @themomshow5948 4 роки тому +9

    Thank you sooo much I tried it today. Actually it Was good. I had tried several recipes here before but I was fail with them and this once worked good. Thanks again and again ❤️

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +1

    Thank you for the recipe and keep the good work up!

  • @rasiqueramseen547
    @rasiqueramseen547 3 роки тому +3

    Looks super soft and delicious, will surely try,thank u ma'am..

  • @PiyumiSugandhika
    @PiyumiSugandhika 2 місяці тому

    Meka mama kiyannama oni akki.mama asama cake hadanna.mama you tube video balagena cake haduwa.mita aurudu 3kata withara kalin oyage video ekak mulinma balala chocolate cake eka hariyata hadanna danagatthe eda thamai.eda idan ada wenakam mama gedara hobby ekak widihta cake godak haduwa.Eka aththatama mage favorite ma de.Oya hamadema hariyatama kiyala denwa.ekamai mama cake hadanna godak asa kare.oyage videos thmai cake ekak hadanna hithuna gaman search karanne.oya aththatama hanganne nathuwa kiyla denawa.you're great akki.thank you so much☺️

  • @rangaanthoniz9791
    @rangaanthoniz9791 4 роки тому +5

    🍰 was very soft and tasty. Thank you.

  • @bagyamadhushani4634
    @bagyamadhushani4634 3 роки тому

    Man me Dan haduwa.harima rasai. lassanai.man first time cake haduwe... thank you.mata harima sathutui

  • @nelahiruni
    @nelahiruni 3 роки тому +3

    Tried this recipe and it’s perfect.. super soft and delicious.. thank you very much for sharing such a wonderful recipe

  • @LakmalCommerce
    @LakmalCommerce 3 роки тому

    Niyamai akke. Dekkamath kanna hithenwa

  • @nazeeramuhthar9328
    @nazeeramuhthar9328 3 роки тому +4

    I'm a beginner. This is the first time i made it. It came out really well♥️ thank you so much for the recipe

  • @hasishehan3880
    @hasishehan3880 3 роки тому

    ඇත්තටම harima lesi oyage vidiyata kama hadan mn haduva batr cake aek thnkyo

  • @wasantharani3168
    @wasantharani3168 4 роки тому +9

    නිවැරැදි විදියට කියලා දුන්නාට ස්තුතිය

  • @charithakash7632
    @charithakash7632 3 роки тому

    අනේ හොදට හරි ගිය නියමයි තැන්ක්ස් 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @snpprogramming4491
    @snpprogramming4491 3 роки тому +7

    This is the best butter cake recipe i have heard from a long time . nice work and thank you for this recipe 🙏🙂

  • @anudhipunchihewa8138
    @anudhipunchihewa8138 4 роки тому +2

    Akke mn wenadata cake hadala thiyenawa godak eth akkage me method ekatadan mn cake ekak haduwa, wenadata wada usata,godak soft ekata awa,ane oyata godak sthuthi akke mata mara sathutui

  • @ChathuriNawarathne
    @ChathuriNawarathne 4 роки тому +5

    thank you so much for this recipe. It was really taste and soft. I tried this for my son's birthday. everyone loved this. thanks again. also your explaining method is very attractive.

  • @ShehaniN
    @ShehaniN 16 днів тому

    ❤❤❤❤❤❤❤❤ man cake heduwa. Etthatama oya hadana widiya niyamai.❤❤❤❤❤❤❤

  • @kristinapalliyaguruge4403
    @kristinapalliyaguruge4403 4 роки тому +5

    Hi, I have a question can I bake the cake day before? can I do the icing on your butter cake and keep it overnight? will it be dry or will the taste change? thank you in advance.

    • @YummyMummyfood
      @YummyMummyfood  4 роки тому +1

      Yes you can but is not safe to leave out and should be refrigerated. Just make sure you bring it to room temperature before eat

    • @kristinapalliyaguruge4403
      @kristinapalliyaguruge4403 4 роки тому

      @@YummyMummyfood thank you so much.

  • @annpushpa4564
    @annpushpa4564 3 роки тому +1

    Good receipi, thanks

  • @pdm7014
    @pdm7014 3 роки тому +12

    Best butter cake recipe, I have come across the internet. Always comes out perfect.

  • @zameenajaleel2954
    @zameenajaleel2954 4 роки тому +1

    Differant way of making butter cake thanks a lot

  • @kalpaniniyarepola3622
    @kalpaniniyarepola3622 4 роки тому +6

    Today I tried this one. It came very well...I have tried different butter cake recipes before but didn't come well like this.. this is soft and 😋

  • @tamilclassinsinhala1838
    @tamilclassinsinhala1838 2 роки тому

    Oba thumiya gaththa pramanaya anuwa eya 1kg cake ekak lesada hadunwanne?

  • @dilanijayatilaka2345
    @dilanijayatilaka2345 4 роки тому +8

    Thank you very much. Please also let me know the baking time required for a 500g butter cake.

  • @miyasikajayakody5833
    @miyasikajayakody5833 7 місяців тому

    I made this delicious cake 🎂 and it was very yummy 🎉🎉🎉🎉🎉😅😊😊😊❤❤❤❤😂❤

  • @bimalkajayatilaka9519
    @bimalkajayatilaka9519 4 роки тому +4

    I tried this recipe. It came out well and with the softness. Best butter cake recipe I have ever tried

  • @fathimafareeha6859
    @fathimafareeha6859 3 роки тому

    Thankyou so much...best cookering chanel and real ... mezortes...lot lot tnxs ...mag heduwa hariyata 👌👌👍

  • @yasasmiabeysinghe3193
    @yasasmiabeysinghe3193 4 роки тому +8

    Thank u so much for ur recipe. Need to know the size of the tray. 8'×2.5' means?
    A round tray or a square?

  • @prsadisanjeewani1025
    @prsadisanjeewani1025 4 роки тому

    Thnx mn iye me widihata cake 2kg heduwa rasama rasai 😘😘😘😀

  • @nazm_army6942
    @nazm_army6942 2 роки тому +7

    I tried it as a base for my vanilla cake on my b'day and it just cm out perfectly well..thx a lot ma'am💜

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 роки тому

    බොහොම වටිනා චැනල් එකක්

  • @savithridissanayake
    @savithridissanayake 4 роки тому +7

    Thank you so much for all the tips. I baked 5times now after watching this video. Each time my cake is getting better and I’m so happy. Thank you once again! ♥️

  • @pradeeptusahra2367
    @pradeeptusahra2367 3 роки тому

    Akke cake aka heduwa mage 1cake aka hodata rasata awa very good.thank you akke.

  • @ledlighting5841
    @ledlighting5841 4 роки тому +7

    It’s very soft.Thank you very much.

  • @ayodhyajeewanthi5376
    @ayodhyajeewanthi5376 3 роки тому +1

    Harima rasai godak pin anti මමත් හැදුවා

  • @dumpling_mochi521
    @dumpling_mochi521 3 роки тому +7

    Highly highly recommended . I tried this yesterday. After i made it mom was so surprised because the cake was so damn soft . thank you So much for this great recipe . ❤️. You have a new subscriber

    • @YummyMummyfood
      @YummyMummyfood  3 роки тому

      Wow im soo glad you liked my recipe. Thanks ❤️😘

  • @isurivinoma1810
    @isurivinoma1810 7 місяців тому

    I made this.... Super ❤ Thank you ❤

  • @dailydoseoftiktok9966
    @dailydoseoftiktok9966 3 роки тому +10

    Everything was clearly explained. Tasted so well

  • @shanipdarshi1208
    @shanipdarshi1208 3 роки тому

    Math heduwa..harima shok ekata awa...thank youuu❤️❤️❤️❤️❤️

  • @shafeenazeinudeen7028
    @shafeenazeinudeen7028 4 роки тому +3

    Perfect , thank you very much

  • @hiruwithlife3350
    @hiruwithlife3350 3 роки тому

    Ane hariyatam awa harima rasai thank you soo much

  • @seoyeonlee5004
    @seoyeonlee5004 4 роки тому +3

    I made a cake from your recipe... Its really good and you know hat, it's my first time that I made a cake.. Its perfect.. Soft and sooo good colour.. I like your recipe.. Its a true recipe.. And god bless you..please go ahead... Good job. And thanks a lot.

    • @YummyMummyfood
      @YummyMummyfood  4 роки тому +1

      thanks for watching my videos darling😊😊

  • @sanjanaranthilini3260
    @sanjanaranthilini3260 Рік тому

    This recipe is superb. I tried my first butter cake and it was really soft and delicious. Thank you so much!

  • @hgsrpubudu2776
    @hgsrpubudu2776 4 роки тому +8

    I tried this recipe.. it comes well.
    Thank you so much😊

  • @ipmuthukumarana9944
    @ipmuthukumarana9944 Рік тому

    Micro oven ekaka hadnna pluwnda