Oyage video hodai lassanai watinawa eth oya pennana dewall hemin lan karala pennanawanam godak hodai api dekka godak darsana dura wedi oyata sthuthi budusaranai dewipihitai
Moko bari mamath campus gihin thamai koreawe awe malli .korean exam karanna .campus gihama korean language karanna korean language nathnam lankawe topic exam thiyenawa ake karanna
Ubala wage un danne anunge adayak hoyanna thmai.thmausela wage un nisa thma me ratata kelawenne.hoda deyak dapuwama eka balalaa rasavidinna bari nam balanna epa.
ස්තුතියි ඔබේ වීඩියෝවට.1948දී ලංකාව කොරියාවට වඩා දියුණු සමගි ජනතාවක් සිටි රටක්.රට වටේ මුහුදක් තියාගෙන අපි හිඟන රටක් වුනේ මෝඩ ජනතාවක් සහ කපටි පාලකයොත් නිසායි.1970-77කාලය තුල ගෙනගිය වැඩපිලිවෙල ඉදිරියට ගියානම් අපි කොරියාවට වඩා දියුණු රටක්.
,අනිවාර්යයෙන් අපිට ඕනේ වුනේ jr ජනාධිපති තුමාගේ ඇට අටට රැවටීමට යොමු වුනා විතරයි .
Video 1 godak hodai. ....api dakala nethi dewal dakinna hambuna. ....ape rata kochchara pinwanthada......koriyan aiyata monawath kiyala wadak ne. ....e eyala purudu wela tiyana heti nenda. .....apith ehe ipadunanam ohoma wei.......thawa koriyawa gena lassana, ketha hema video 1k ma daanna. .......mannam aththatama asai anith ratawal gena denaganna. ......oyata godaak thanks. .....
වෙනස් අත්දැකීමක්....,thank's bro
සුපිරි සහෝ අපිට දකින්න බැරි ගොඩක් මේ වීඩියෝ එකෙන් දැක්කා සුභ පතනවා ඔබට ඔන්න මමත් එකතු වුනා
අපිට මොනවා අඩු උනත් මගේ රට රත්තරන් වාසනාවකි මේ පවුකාරයෝ දකිනකොටත් කලකිරෙනවා
අන්‍යාස්මිකා .තෙරුවන් සරණයි !
ඔය සිපල් ඔක්කොම නිරයේ පැහෙයි
niyam vadak tava vidiyio danna
වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි මම සුභ පතනවා ඔයාට
Maru video aka nam.
සුපිරි 👍👍👍👍
ඇත්තටම ඔබේ වීඩියෝ එක ගොඩාක් වටිනවා .නොදැකපු දේවල් ගොඩාක් දැක ගත්තා.පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි .
ඇත්ටම විඩියෝ එකනං ලස්සනයි නියමයි ඔයාගේ සියලු වැඩවලට යේසු පිහිටයි සහෝදරයා👍👍👍
බොහොම ස්තුතියි ❤❤
ජීවත් වෙන්න දගලන සතෙක් එක්ක මොන සෙල්ලම්ද
video eka hodata karala thinawa. Good luck
Super , My DEAR ,
Amazing❤️👍
Godak lassansi video eka
මාරයිනේ...ෂා..මරු එකට කරලා තියෙනවා. ලස්සන විඩියෝ එක. මගෙත් තියෙනවා චැන්ල් එකක්. ලන්ඩන් විස්තර බලන්න ආස නම් එන්න.
baluwa lassana video tikak thawa danna
සුපිරියි මල්ලි
Athathama hodai vidiyo eka...🙋
ගොඩාක් ලස්සනයි අයියේ ,ගොඩක් වැදගත් වීඩියෝවක්
Oyage video hodai lassanai watinawa eth oya pennana dewall hemin lan karala pennanawanam godak hodai api dekka godak darsana dura wedi oyata sthuthi budusaranai dewipihitai
බොහොම ස්තුතියි ඔයාගෙ අදහසට
ඔය මාකට් එකේ වාරගනන් ඉපදෙන්නෙත් ඔය මිනිස්සු ම තමයි ආයෙ ආයෙත්. කරපු පව් ගෙවන්නත් ඕනනේ. මොකො නැත්තේ. ආගම නැති නිසා ඒ මිනිස්සු අනිත් සතාගේ දුක වේදනාව හිතන්න බැරුවයි මේක කරන්නෙ.
Niyamai yaluwa oya ratnapreda
oww
❤✌🏻
Korea👍❤
Niyamai brother 💯👊
Superb machan
සුපිරි bro...
Mama abadittha ranaviruwek
Subscribe karala puluwan nam vittharak udauwak karanna. Jaya wewa hemotama.......
Elaa elaa
Maru aiyee 🤘🤘❤️
හන්ගුල් හල් අමොනි 🖤🇱🇰
Keep it ❤️
thanks
ඇත්තටම මල්ලියා ගොඩක් ලස්සනයි ව්ඩ්‍යෝඒක සතුට්න් ඉන්න පරිස්සමෙන් ඉන්න ආදරේයි හැමදම. 🥰🥰🥰
Harima lassanai aiye harima asai . pita rataka deval mehema balanna ඇත්තටම asai 🤗🤗🤗🤗🤗
Thava අලුත් deyak karanna balan innava
Pattaa broo❤❤😭
නියමයි මල්ලී
කාලකන්නි වගේ... සත්තු මරන හැටු
දේශපාලකයො කාබාසිනියා කලේ නැත්නම් අපේ රටේ මිනිස්සු කොච්චර හොදයිද 😥😥😥😥
මාළු maket ඒකනං 👍 ජයවේවා 🏆️🏆️💎💎😀😀🎇
පට්ට රටක්නී
❤❤
රට කොයිතරම් දියුණු උනත් මේව දැක්කහමනන් කල කිරෙනව.
තව ඉස්සරහට ලංකාවේ ඔහොම දකින්න පුලුවන් වෙයි බොහෝ දුරට 🙂
Wup
ඇත්ත ❤❤
ඔව් ඇත්ත
මේත් ජීවිත ඉන්නෙ අපායක. පැනල යන්නයි උත්සාහය
ඒත් ගෙවන්න එපැයි ගෙනාපු කර්මය. 😳
ලංකාවේ මාකට් වල මස් මාංශ විකිණීම තහනම් කල යුතුයි
අනිවාර්යයෙන්ම
ehema oneth ne
Anna hari
@@sasmithalakshan8788 ඔව් අකමැති අය නොකා හිටියනම් හරි නේද
බුදුසරණයි මල්ලි තව video one
රේස්පට්.👍❤
මාලු මාකට් එකක් උනත් ඒක හරියට සුපර් මාකට් එකක් වගේ පිලිවෙලයි
අනේ හැම සතෙක්ටම පන තියෙනවනේ.
Fresh fish 🐟
Very important ,
3pal jem ,
Supiri bro thawa meee wage video dapan
Niyamai machan..bs..paressamen
👍
ඔයාගෙ වීඩියෝ එක හදලා තියෙන්නෙ වෙන වෙන චැනල් වලින් ගත්ත වීඩීයෝස් වලින්නෙ මචන්.
Thawa videos Danna Malli.niyamai
Hi. parissamen. Paw nedda Pana thiyeddi malu kapanakota
Godak hodai මල්ලි koriyawata enda lazy vidiyak kiyanda viyadam karanda puluwan
💕💕💕💕😭😭😭😭😭😭
Sathunta dena wadayak munta ithin corona nohedi thiyeda
supiri .korean walata ena wediya gana tikak kiyannako
අනිවාර්යයෙන්ම කියන්නමි
Ayya apitath enna bayda koriya.....mm campus yanna inne korian language eka karoth chanc thiyeeda
Moko bari mamath campus gihin thamai koreawe awe malli .korean exam karanna .campus gihama korean language karanna korean language nathnam lankawe topic exam thiyenawa ake karanna
Saturday parissamin Emma.bs.dp.oyata.
Minissunge Kunu mas kanna tyena asawa
ඒක ඇත්ත මිනිස්සු හරිම අත්මාර්තකාම්
Ahanam pakaterda giyaa..
කන්න බෑ කිය කිය අමු කරෝල කන්නේ නේද.තව ටික දවසකින් පන තියෙන බූවල්ලෝ කන්නෙත් ඔහොම තමා ඉතින්.
Minissu kana nisai e ahinsk sattu marnne .pw...mewa aren knn wen dewl ne wge minissu badginn niwa gnn ahinsk sttunge jiwtha nethi krnw
මටනම් හිතාගන්න අමාරුයි මේ කෙටි ජීවිතේට සතුටක් ,පෝපෝෂණයක් ලබන්න ඇයි තව කෙනෙක්ගෙ ජීවිතේ නැති කරන්නෙ කියන එක 😥😥😥😥
මාලු කද්දී හොදයි නේද අනේ මේ 🤣
Kohomada api koriyawada Anne visa kohomada ganna vistara kiyannako
aniwaryayen kiyannam
Exam ake kohomahari karanna malliya
ඔබ අනෙකා ගේ ජීවිතය විනාශ කරන්නේ ආත්මාරතය සන්දහානම එවිට මරන ඩන්ඩුවම ඔබ කරා පැමිනෙයි lord 145
Sansare hati
👍🏿 👍🏿
නියමයි මාලු ඔක්කොම ලංකා මුහුදේ ඉන්න මාලූ පාතාමැඩියවත් අදුනන්නේ නැතිව ඔය ස්තානයට ගියාට වාඩා හොදා මාලුන්ගේ නං දන්න කෙනෙක් එක්ක යන්න හැකිනම්.
Ubala wage un danne anunge adayak hoyanna thmai.thmausela wage un nisa thma me ratata kelawenne.hoda deyak dapuwama eka balalaa rasavidinna bari nam balanna epa.
මූ යකෝ රට වටේම මූද පාතාමැඩියා අදුනන්නෑ හරිද.
හැමෝම ලෝකෙ ඔක්කොම දන්නෑ මහත්තයො , නිකන් ලොකුකම නැතුව ජීවත් වෙන්න.
@@ruwancroos6164 mokekda bn muuu 🙄🤣🤣🤣musalaya minissunge waradi hoyala hoyala walaiyam 🤣🤣🤣🤣
Amme maika
Loriyawe dadu ehema innaeada
ලංකාවෙ මාළු කන්න සල්ලි නැ. උඹේ වීඩියෝ එක බලල TVP පැකට් එකක් හදං කෑව බං. ශේප් 👍
ජිවිතේම එපා වෙනෝ
Me market eka pennapu eka hodai.namuth Appiriyai.
කොරියාවේ බුදු දහම අහන පිරිසකුත් ඉන්නවා නේද
මින් මැදුරේවත් නෑ මෙච්චර මාලු
මල්ලි උඹ සියොන් ගිහින් නැද්ද
Korean kema hemotama set wenne ne namuth matanm lankawe kema walata wada rasai
Ow akenam aththa
අයියා උදව්වක් ඕනෙ සාමාන්‍යයෙන් කොරියාවට යනවනම් ලංකාවේ ඉදන් ලේසි වැඩක් නෙමෙනේ .ඒ එන විදිය කොහොමද කියන්නකො
මල්ලි එන විදි ගොඩක් තියෙනවා මන් වීඩියෝ එකක් හදන්නම්,ඒත් කොරොනා නිසා ඒව ඔක්කොම දැනට නවත්තල
🙄🙄🙄🥴🥴😟😟
Ana yahoo.. hu.....ka.....
Thanks.puta.budusaranai
Punta.oyata.budusaranai
Pawe eyala 🙄
Koriyaanu aahaara rasa na kiyanne Mona modayadha
Music
මියසික් සද්දය වැඩි
මුල් වීඩියෝ නිසා අත්දැකීම් අඩුයිනෙ .බොහොම ස්තුතියි අදහසට
කෝරියා චීනේ ජපන් තායිලන් වගේ රටවල ඔය වගේ කෑම නිසාම තමා මට නම් එපා වෙන්නේ...එහේ ගියොත් කන්නැතුව මැරෙන්න වෙන්නේ..මේව දැකලා.😖🤢🤢
ඔව්
නොම්බරය දෙන්නකෝ
වැලි, මඩ, ජරාව, ෆෝමලින්, කුණු වෙච්ච, ලංකාවෙ මාලු ලෙල්ලමේ දැකලා දැකලා මේවාගේ නැවුම් මාලු දකිනකොට පුදුම සතුටක් දැනෙන්නෙ. පාරිභෝගිකයාට මොනතරම් ආර්කෂිත ආහාර මෙම මිනිසුන් ලබාදෙනවා නේද. හරිම සතුටුයි.
පෞත්ගලික අකමැති kiyanne අකමැති wenna එපැයි lankawe ne oya apii koida ohi kema kewe 😕 amuwen😒 apith oi රටේ ඉපදුනේ nan apitath wensak nathi weii විවිධත්වය thami 😑
අයියේ කොරියන් exam එක ලියලා pass වෙලා කොච්චර කාලෙකින් වගේද කොරියා එන්න හම්බ වෙන්නේ අයියේ ?
මම නමි මාස 7න් ආවා.
12.27 🤮🤮😡😶😖😥😥
Oriya Bhavan
මන් හිතුවේ කොරියානු කෑම රසයි කියලා 🙃 . පනපිටින් මාළුවාව කපන එක නම් හරිම පවු වැඩක් 😓😔.
මරපු මාළුවව කපන එක පව් නැද්ද
🤣🤣🤣🤣🤣🤣
@@හේෂාන්පෙරේරා මැරිච්ච මාළුවට රිදෙනවද . පනපිටින් ඌව සුද්ද කරද්දී කොච්චර රිදෙනවද 😕.
@@madhushi5234ආ පණපිටින් හමගහන එක ගැනද කිව්වේ
එහෙනම් හරි ඈ
මං හිතුවා තලු මර මර මාළු කකා පංචශීලෙයි මතක් වෙලා කියල
නියමයි , ඒත් මාළු පව්
කොරියාවෙ මාලුවෙක් වෙලා ඉපදුනත් සැපයි අප්පා. මෙහේ එන්ටනම් එපා කොල්ලො කැලේ පැනල හරි ඔහේ ඉදපන්
meanwhile, fish markets in Sri Lanka look so dirty and un hygienic. Just look how clean this fish market is and this is a sign of a developed nation.
Ego ego gaga edapan pakoo