කැරමල් පුඩිං කේක් - Episode 1000 - Caramel Pudding Cake

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 542

  • @kevinlevin4525
    @kevinlevin4525 2 роки тому +30

    තවත් මෙවගේ වටිනා රසවත් දේවල් දහස් ගණනින් අප හා බෙදාහදා ගැනීමට ආන්ටිට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ...!!!❤💚සුබපැතුම්...🎉️🎉🥳

  • @namalibolongha3659
    @namalibolongha3659 2 роки тому +2

    අනිත් අය විවේචන කරන්නෙ නැහැ. ආත්ම වර්ණනාව නැහෑ අවන්කව කරන දේ හරියට කාටත් කරුනාවෙන් ඉදිරිපත් කරනවා. ඉදිරියටත් කරගන යන්න ශක්තිය ලැබේවා!

  • @nayanawickramasundara5509
    @nayanawickramasundara5509 2 роки тому +21

    තවත් රෙසිපි 1000ක් කරන්න ශක්තිය ලැබේවා !!❤❤❤

  • @TheNZboys
    @TheNZboys 2 роки тому +8

    I am a fan of you from the very beginning. I came to NZ as a young housewife with no experience. Your advice helped me to shape me who I am as a house wife and a mother today. My parents never made me cook or do any domestic work when I was in Sri Lanka. So when I first moved countries I was really struggling. Thank god I had you. You give our generation so much inspiration on how to be perfect not only in the kitchen but also in our family life. I really like your FOOD FOR SOUL series as well. Congratulations on your big day. ❤

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 2 роки тому

    You are a blessing Anoma. I am a 67 yr. Old grandma. I love this pudding. All my children are here for the thanks giving week. Thank you once again. Definitely I am going to make this. Budusaranai Anoma.🙏🙏🙏🙏🙏🙏

  • @chamiladeepthika1526
    @chamiladeepthika1526 2 роки тому

    සුබ පතනවා හදවතින්ම ....
    ගොඩක් කෑම වර්ග හදන්නෙ ඔයාගෙ රෙසිපි වලට තමයි...
    කියලා දෙන විදිහට හරිම ආස හිතෙනවා. ලඟ ඉඳලා කතා කරනවා වගේ තමයි දැනෙන්නෙ.
    එතරම් ලෙන්ගතු ආදරණීය බවක් තියෙන්නේ කතා කරන ස්වරයේ. හරිම සරලයි පැහැදිලියි..

  • @gangakumari2253
    @gangakumari2253 Рік тому +1

    අනෝමා මිස්ට නිදුක් නිරෝගීව සතුටින්ම ඉන්න ලැබේවා තවතවත් රසවත් කෑම බීම වර්ග හදන්න වගේම ආදර්ශමත් අවවාද අනුසාසනා වීඩියෝ දහස් ගණනක් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව සතුට චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉👏👏👏👏👏👏💐💐💐💐💐💐💐💐

  • @pradeepaillangakoon2632
    @pradeepaillangakoon2632 2 роки тому

    ඔබගේ 1000වෙනි episode එකට සුබ පතනවා.හැම දෙයක්ම පැහැදිලිව ඉදිරිපත් කරනවා.මම Pol cake,Caramel Banana cake,Choclate cake හැදුවා.Pizza Sandwiches හැදුවා swiss cheese දාලා.හැමෝම හරි ආසාවෙන් කෑවා.පිටරට ඉන්න යාලුවො කියනවා ගොඩක් තරුණ ලමයි ඔයාගෙ channel එක follow කරනවා කියලා.තව තවත් recipies ගේන්න ශක්තිය ධර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.👍❤🙏

  • @arunadammika7052
    @arunadammika7052 2 роки тому +1

    Thank you aunty. Mama vish karanava oyata oyage vada katayuthu success venna kiyala.

  • @hiroshimaimanthi4222
    @hiroshimaimanthi4222 2 роки тому

    මේ වගේ වටිනා දේවල් තවත් බෙදා හදා ගැනීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව ඉදිරියටත් ලැබේවා !! ඔබේ නිහතමානී කම ගැන හැමදාමත් අගය කරනවා... ඔබතුමියට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා!!

  • @thusithanuwarapaksage8041
    @thusithanuwarapaksage8041 2 роки тому

    ඔබතුමියගෙ කෑම වට්ටෝරු මුල සිටම මම බලනවා.හුගාක් ඒවා හදලා මගේ පවුලේ අයත් එක්ක රසවිදිනවා.ඔබගේ පැහැදිලි කීරිම ඉතා අගය කරමි.

  • @disnagunaratna7159
    @disnagunaratna7159 2 роки тому

    ගොඩක් ස්තුතියි .හැමදාම වටිනා යමක් අපිට ගේනව,කිසිම දෙයක් හංගන්නෙ නැතිව කියල දෙනව මගේ ප්‍රියතම චැනල් එක.තව තවත් මෙවැනි වීඩියෝ අපිට අරගෙන එන්න ඔබ තුමියට නිදුක් නිරෝගී සුව ලැබෙිවා

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 роки тому

    ඇත්තමයි ආන්ටි ආන්ටි Vedio 1ක් දානකං බලන් ඉඳල බලන කෙනෙක් මම, කෑම ඔක්කොම නං හදන්නෙ නෑ ඒත් Vedio නං බලපු නැති එකක් නෑ,
    ආන්ටිගෙ විදියට කැමති මමත් ආන්ටි වගෙම පිරිසිඳුවට වැඩ කරන කෙනෙක්, ආන්ටිගෙ කුස්සිය දකින්න මං හරි ආසයි. ආදරෙයි ❤❤❤
    Reply කරන්නෙ නැති එකට නම් දුකයි ගොඩක්❤❤❤❤

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 роки тому

    recipes 1000 කින් අපව දැනුවත් කලාට ඔබතුමියට මගෙන් සුභ පැතුම් කවදත් නිහතමානීව ඔබතුමියගේ දැනුම අප වෙත බෙදා දීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏👍🙏👍🙏👍🙏

  • @chathuchathu1043
    @chathuchathu1043 2 роки тому +1

    Meka නම් Aunty හදල බලන්නම ඕනි resipy එකක්...බොහොම ස්තුතියි Aunty අලුත් කෑම වර්ග කියලා දෙනවට...1000 වෙනි episode එකට congratulations Aunty...බුදු සරණයි ..

  • @dhammikakavikumara2943
    @dhammikakavikumara2943 2 роки тому +4

    Congratulation dear anoma. l am happy to stay with you from 1st episode to 1000 .. thank you for everything you deserve

  • @indranidisanayake2206
    @indranidisanayake2206 Рік тому

    Hari lassanai e wagema phadiliwa kiyala dema gana harima sathutui godak sthuthi

  • @indunilsilva
    @indunilsilva 2 роки тому

    Congratulations 🎉🎉🎉💗

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 роки тому

    Harima adaraniyai hadawathinma suba pathanawa godark sthuthi obathumiyata theruwan sarani

  • @malinduranasinghe2003
    @malinduranasinghe2003 2 роки тому +9

    Congratulations Auntie ❤ I’m so happy that I have been with your channel since episode one. Thank you auntie for the dedication that you put towards this channel❤❤❤

  • @nirmalaponnamperuma307
    @nirmalaponnamperuma307 2 роки тому

    Congratulations .loking forward for many more tasty recipes.

  • @MallikaWeragala
    @MallikaWeragala 9 місяців тому

    Congratulations dear Anoma , thank you for sharing these tasty recipes. Wish u all the best.

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 2 роки тому +8

    Congratulations dear Anoma for this milestone video. 👏 I pray that you will have the strength to go forward successfully 🙏

  • @sandragunasekera9509
    @sandragunasekera9509 2 роки тому

    I love the way you explane every thing so sweet

  • @pradeepsoyza9607
    @pradeepsoyza9607 2 роки тому

    Thanks for your valuable receipies

  • @incredibleizu4
    @incredibleizu4 2 роки тому +8

    1000th episode, great work aunty!! Thank u for sharing delicious recipes + life lessons✨️, you're a beautiful soul aunty!! ❤️❤️❤️

  • @arunigeethika340
    @arunigeethika340 2 роки тому

    Man haduwa.eeka maara rahayi.lassanata aawa🥰🥰thanks aunty.

  • @sandamaliedirisinghe9560
    @sandamaliedirisinghe9560 2 роки тому

    Congratulations. !!! 💐 Thank you for delicious recipes
    .💕💕🌷

  • @laksirikeerthi7026
    @laksirikeerthi7026 2 роки тому

    Thank you aunty...best wishes for your long journey...god bless you

  • @pushpagamage2023
    @pushpagamage2023 2 роки тому

    Great work. I love your all recipes. Wish you all the best.

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 2 роки тому

    මේ කේක් එකට ගොඩක්ම ආස හිතුන. අනිවාර්යෙන්ම හදල බලන්න ඕන. ඔබ තුමියට ගොඩක්ම ස්තුතියි!

  • @priyanthisamarasinghe3859
    @priyanthisamarasinghe3859 2 роки тому

    Congratulations Anoma, !
    A beautiful lady.
    Thank you so much for this recipe .❤️
    මම මේක අදම හදනව.
    මම condensed milk ගෙදර හැදුව.

  • @mallikalihinikaduwa3535
    @mallikalihinikaduwa3535 2 роки тому

    Wish you all the best.bless you.thank you for everything.

  • @ishanimendis6291
    @ishanimendis6291 2 роки тому

    Thank you soooo much. It looks yummy. I am going to try this . And all the best for you. ❤👍

  • @nilminiwijetunge1472
    @nilminiwijetunge1472 2 роки тому

    👌👌👌👌 Nice, Thank you sharing . Wishing you good future . May god bless you.

  • @NilekaFdo
    @NilekaFdo 2 роки тому +29

    නිහඬ
    නිහතමානී
    සරල
    කාන්තාවක්
    සුබ පැතුම් ඇන්ටි...
    ✌✌

  • @lalithgamage3951
    @lalithgamage3951 2 роки тому

    Congratulations Anoma. Thanks.

  • @nelumperera8950
    @nelumperera8950 2 роки тому

    Thank you so much. Very helpful. Budu saranai !

  • @shamenperera102
    @shamenperera102 2 роки тому

    අනොමා ආන්ටි ඔබ ලස්සනයි වගේ ම ඔයෑගෙ හිතත් ලස්සනයි. ගුරු මුස්ට්යකින් තොරව අපිට කියලා දෙන හැම දෙයක්ම නිසා ස්තුතියි ඔයාගෙ තැන්පත් කම පිලිවල ගැනත් මම ගොඩාක් ආසයි මොකද මමත් පිලිවෙලට ගොඩාක් ආස නිසයි . ආන්ටි ඔයාට තව ගොඩාක් දුර ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. God bless you ❤️💐❤️🎈🎉

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 роки тому

    Niyamaianomamia hemawalawakama balanawa vediyos anamat asaikema haddan matadarai obatumiyata budu saranai nihatamanikama agayanawa💗👍

  • @srikanthidias2306
    @srikanthidias2306 2 роки тому

    නිහතමානී සුන්දර සිනාව නිවිච්ච කටහඩ මම හරිම ආසයි ආන්ටි 😘😘😘

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 роки тому

    ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @Kwmane
    @Kwmane 2 роки тому

    Thank you aunty. I madr it today anf came out good. Congratulatioms❤❤❤

  • @christinewickramasinghe2680
    @christinewickramasinghe2680 2 роки тому

    Thank u so much Dear Mrs.Anoma..

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 2 роки тому

    ලස්සනයි ලස්සනයි ඒ වගේම රසත් ඇති .අනිවාර්යයෙන් හදනවාමයි ස්තුතියි ඔයාට

  • @shiranikurukulasuriya9482
    @shiranikurukulasuriya9482 2 роки тому

    Thak you so much dear Miss Anoma

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 роки тому

    My Congratulations Darling
    Very grand dessert .my mouth watering darling 🙏 Thank U so much !!!!
    May God Bless U !!!

  • @nimmalieranaweera1366
    @nimmalieranaweera1366 3 місяці тому

    Thank you 🙏 May you LIVE LONG 🙏 GOODLUCK THANKS A LOT..

  • @nadeekasandamali4552
    @nadeekasandamali4552 2 роки тому

    Harima rasawath...hamadama me wage vedio karanna shakthiya dairya labenna wasanawa labewa kiyala prarthana karanawa 🌹🌹🌹❤️❤️❤️

  • @ugeethatharangani5019
    @ugeethatharangani5019 2 роки тому

    Thank you auntie wish you all the best

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 роки тому

    mmm beautiful ,CONGRATULATIONS !!!!👍👍👍

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 2 роки тому

    Aluth deyak kiyala dunnata godak sthuthi ..♥️

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala2024 2 роки тому

    හරිම ලස්සන යි ආන්ට් මේවාගෙ දැනුම නිර්ලෝබිව ලබා දෙනවාට ස්තුතියි .

  • @AnomasKitchen
    @AnomasKitchen  2 роки тому +25

    කේක් එක සඳහා
    පාන් පිටි 115g
    සීනි 115g
    මාගරින් 115g
    බිත්තර 2
    බේකිං පවුඩර් තේ හැදි 1
    වැනිලා තේ හැදි 1
    කැරමල් පුඩිං
    ටින්කිරි ටින් 1 395g
    බිත්තර 3
    වතුර ටින් 1
    වැනිලා තේ හැදි 1
    ලුණු ඇබිත්තක්
    කැරමල් සඳහා
    සීනි 100g
    වතුර කෝප්ප 1/2

  • @sisirakamendra7328
    @sisirakamendra7328 Рік тому

    Thankyou dear Anoma

  • @MPwerasekara
    @MPwerasekara 2 роки тому

    Wow💕💕💕💕 eknm niyamai.congratulations 💐 mis.idiri siyalu wada katauthu sarthaka wewa!

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 2 роки тому

    ජය වේවා!!! තුරුණුවන්ගේ අනන්ත අප්‍රමාණ ආශිර්වාද ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @chithralatharm7959
    @chithralatharm7959 2 роки тому

    Congratulations ..❤❤Anoma . Oya harima aadarayen karunawen kiyaladenawa. ❤❤ Budusaranai 🙏 oya ethulu pawle siyalu denatama..❤

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 2 роки тому

    Subapathum madam. Obathumiyata. Thawathawath edereyta yanna shakthiya labewa!!!🙏🙏🙏

  • @lalanithilakarathne8210
    @lalanithilakarathne8210 2 роки тому

    Congratulations!
    Thank you

  • @cynthiafernando6933
    @cynthiafernando6933 2 роки тому

    Thank you Anoma for your loving service.
    All the best And God bless you.

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 2 роки тому

    අදම හදනවා.thankyou anty..congratulations....තවත් ඉස්සරහාට යන්න ලැබේවා.love you

  • @dreamerforfuture6656
    @dreamerforfuture6656 8 місяців тому

    Ada hedhuwa 100percentage guaranteed recipe hariyata supiriyata aaava
    Den thamai rasa beluve
    Thanks a ton anoma aunt❤🎉

  • @punyajayasundara1437
    @punyajayasundara1437 2 роки тому

    ඔබට සුභ පැතුම් එවගේම මේවගේ වටිනා විඩියෝ දාල අපිට නෝදන්නා බෝහෝ දෙ අපිට කියලා දෙනවාට ඔබට ගොඩක් පිං ❤️❤️ ඔබට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා තුනුරුවන්ගේ සරනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 2 роки тому

    Congratulations Anoma very delicious thanks for your recipe. God bless

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 2 роки тому +2

    සුභ පැතුම්!!!😘😘 වැඩසටහන තව තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෙෙර්යය ලැබේවා!!!🙏🙏🙏

  • @chandranidealwis6555
    @chandranidealwis6555 2 роки тому +1

    Congratulations dear Anoma🎉 1000 recipe! What a great achievement! May u have more strength to do more of this kind of Videos in future…….

  • @Sri-ko9ct
    @Sri-ko9ct 2 роки тому

    Congratulations! I really like this cake. Thanks for your clear information.

  • @udarisashikala2271
    @udarisashikala2271 2 роки тому

    සුභ පැතුම් ආන්ටි.... මම උයන එක ආසාවෙන් කරන්න ගත්තේ ආන්ටි නිසාමයි..... ස්තුතියි .....❤️❤️❤️

  • @harasarapremarathna468
    @harasarapremarathna468 Рік тому

    Aunty today I made this cake pudding. Actually this pudding is so delicious. Thanks aunty. I made number of your recipes. God bless u aunty..❤

  • @vithanagedamayanthi3347
    @vithanagedamayanthi3347 2 роки тому

    Me video ekka mage chuti putha samaga mama baluwe.Mage daruwa kiyanawa rasaiii okkoma Kanna hadala dennalu.
    Thanks madam 😊😊😊🙏🙏

  • @indunilsl3470
    @indunilsl3470 2 роки тому

    තවත් මෙවන් හොද දේ පෙන්වා දීමට ශක්තිය දර්‍යයි වාසනාව ලැබේවා 🙏🙏

  • @romanierodrigo9234
    @romanierodrigo9234 2 роки тому

    Congratulations & God bless you & your family.

  • @shyamaarachchi6150
    @shyamaarachchi6150 2 роки тому

    Thank you anoma. U do something useful to everybody. Surely I will make this pudding. Theruwan saranai 🎉

  • @samanthirajapakse723
    @samanthirajapakse723 Рік тому

    Thanks for the recipe

  • @nirmalaabeywickrama6175
    @nirmalaabeywickrama6175 2 роки тому

    Thanks Mrs Anoma Congratulations

  • @janishasenali6338
    @janishasenali6338 2 роки тому

    මං ආසම recipe එකක් ආන්ටි. ගොඩාක් ස්තූතියි. Congratulations aunty 😍😍

  • @shivikamadushani7200
    @shivikamadushani7200 2 роки тому

    මේ වගේ නිරෝගිව තවත් ඉස්සරහට රසවත් සහ දැනුම videos ගේන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අනෝමා ආන්ටි ජේසු පිහිටයි

  • @Nadeew
    @Nadeew 2 роки тому +2

    අපිත් එක්ක හැමදාම මේ විදියට ආදරෙන් ඉන්න ලැබේවා කියලා හඳවතින්ම ප්‍රර්ථනා කරනවා..!!! මේ ආදරය තවත් අවුරුදු ගණනාවක් අපිත් එක්ක රැදිලා තියේවී ❤️🌹

  • @mangalikahewage555
    @mangalikahewage555 2 роки тому +1

    වටී ඉදිරිපත් කිරීම හිත බැඳ ගත් ඉවුම් පිහුම් කලාව ඔබේ .......
    ඉදිරියට යන්න සුබ පැතුම් !💗

  • @samadhiradhika2130
    @samadhiradhika2130 2 роки тому

    ඉදිරියට තවත් මෙවැනි වීඩියෝ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ජේසු පිහිටයි!

  • @rosenimojine261
    @rosenimojine261 2 роки тому

    Congratulations God Bless you

  • @devwithsoul
    @devwithsoul 2 роки тому

    Awww such a gentle soul !

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 2 роки тому

    Suba patum anti, hamadema amma kanek vage hariyatama kiyala denawata

  • @kuogeashraaj6835
    @kuogeashraaj6835 2 роки тому

    Congratulation madam.superb

  • @shyamalirathnayake3970
    @shyamalirathnayake3970 2 роки тому

    Good luck Mrs Anoma......
    It is a very good recipe ...I like it...

  • @pandithgedarachathurika7967
    @pandithgedarachathurika7967 2 роки тому

    Conragulations anty ❤️ mama oyage video balanawa. Kamath hadanawa. Hariyatama hariyanawa. Thanks

  • @chathurikagunathilaka9782
    @chathurikagunathilaka9782 2 роки тому

    congratulations aunty. God bless you !!!!

  • @dinushasachinthani5474
    @dinushasachinthani5474 2 роки тому

    බුදු සරණයි .thawath recipe video karanda shakthiya dayeraya lebewa.

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 роки тому

    Anoma miss hadanawa math thankyou miss rasata athi a wagema adarai hamadamath congratulations sis,,jesu pehetai❤❤❤❤❤❤

  • @anjalikaperera4140
    @anjalikaperera4140 2 роки тому

    Thanks Anoma aunty...😘😘😘😘 we love you...❤

  • @ejaharshini1648
    @ejaharshini1648 2 роки тому

    Thanks Anoma!
    Wish you all the very best n good luck!!

  • @janakiperamuna2406
    @janakiperamuna2406 2 роки тому

    Thawath mewani vedio kireemata oba thumiyata shakthiya labewa !! Niduk nirogi suwaya labewa!!!

  • @chandrikasamanmle1493
    @chandrikasamanmle1493 2 роки тому

    ඔබ තුමියට ගොඩක් ස්තුති යි තව තව හොඳ විඩියෝ කරන්න ශක්තිය ලැබේවා යි පතනවා මේක බිත්තර නැතිව හදන්න පුලුවන් විදිහක් තියෙනවා නම් කරුනාකර කියන්න පුලුවන් නම් හොඳ යි ඔබ තුමියට තුනුරුවන් සරන පතනවා

  • @sujeefernando8554
    @sujeefernando8554 2 роки тому

    Anoma akke oyata godak sthuthi oya kiyala dena dewal walata thawa thawath dewal kiyala denna oyata shakthiya lebenna kiyala hadawathinma suba pathanawa mama sujeewa

  • @sisiraamendra5428
    @sisiraamendra5428 Рік тому

    Thankyou dear anoma harima rasai

  • @reginoldweerasinghe9409
    @reginoldweerasinghe9409 2 роки тому

    Congratulations aunty💐🎉🎊🥳oyage recipes daapu gaman api balanawa, aththatama harima rasai auntyge kaama. Thank you sooooo much, GOOD LUCK🌹❤️

  • @dishari197
    @dishari197 2 роки тому

    Congratulations aunty 😘😘😘... harima lassana pudding ekak aniwarenma hadanawa. Thawa thawa me wage lassana vedios genna auntyta diirgayusha labewa... auntytai uncletai budu saranai 😘😘😘....

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому

    Congratulations.harima sathutui.api hamadamath balanawa.❤️❤️❤️😊😋👍

  • @yamunakankanage3649
    @yamunakankanage3649 2 роки тому

    Harima wadagath video ekak hama dama wage 🙏😍❤️ wadi wadiyen videosekathu karanna wasanawa labewa 🙏