පුඩිමක් හදන එක කොයිතරම් ලේසිද අඩු වියදමින් සුපිරි රසක් Easy Caramel Pudding recipe from Kusalas Simp

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @RM-rw7ns
    @RM-rw7ns Місяць тому +3

    ඔයා මාරම ලේසීයට හැමදේම කියලා දෙනවා නන්ගෝ.. අනේ thnks ඔයාට.. ❤❤❤

  • @PiumiNisansala-b2c
    @PiumiNisansala-b2c 15 днів тому +1

    ❤ mama හැදුවා ada. Rasata තිබ්බා . Thank you ඔයාට ❤

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g Місяць тому +2

    Thank you dear your quick methods are very useful specially during this season. 👍🌺❤🌺❤🌺

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 3 місяці тому +19

    ඒක නම් හරිම ලේසියි.හැමදාම අපිට පිස්සු හැදෙන කෑම අරන් එනව ඔයා .ආදරෙයි.❤❤❤❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 3 місяці тому +3

    Ekath wowwww.😮❤
    KUSALA'S SIMPLE LIFE🎉

  • @suranjilakmali7386
    @suranjilakmali7386 3 місяці тому +2

    අපිත් හැදුවා හරිම රසයි 😊😊❤❤❤❤

  • @rasii2002
    @rasii2002 Місяць тому +2

    oyge recipi ek balala Mth ad heduw akka😍mn pudin ekak hadapu palaweni para ...aththtam lassnt rasata awa😍

  • @nandanikusumalatha874
    @nandanikusumalatha874 2 місяці тому +1

    මරු 👌

  • @anulagamage6877
    @anulagamage6877 13 днів тому +1

    Excellent !All the best!

  • @LakshmiChandrasekara
    @LakshmiChandrasekara 3 місяці тому +3

    ගොඩක් හොද රෙසිපි කියලා දෙන ඔයාට ස්‍තූතියි ❤

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 12 днів тому

    ඔයාගේ..කැම.ගොඩාක්. පැහැදිලිව. කියලා. දෙනවා.වගේ ම.හදන්න පුළුවන්. ස්තූතියි. ආදරේ යි. තෙරුවන් සරණයි

  • @KosalaRathnayaka-z3h
    @KosalaRathnayaka-z3h 3 місяці тому +2

    Mama deparakma හැදුවා . Marama rasai. ඔයාට ගොඩාක් pin . Apita me wage dewal kiyala denawata

  • @sadunimanjula4813
    @sadunimanjula4813 3 місяці тому +3

    අද හැදුවා ඇත්තටම මරු... ඔයාට ගොඩක් ස්තුතියි ❤️

  • @ErangaMeegoda
    @ErangaMeegoda 3 місяці тому +2

    අනිවාර්යයෙන්ම හදල රස කියන්නම් ❤❤❤

  • @damayanthinonis6942
    @damayanthinonis6942 3 місяці тому +2

    නියමයි 🙏💕🌹

  • @kasunpushpakumara4818
    @kasunpushpakumara4818 3 місяці тому +4

    Math haduva..iye dapu gamanma..rasata hodata ava..hamoma asaven kava..sthuthii

  • @rizmadage
    @rizmadage 3 місяці тому +3

    Harima rasa athi❤❤❤❤

  • @ddhammi7349
    @ddhammi7349 3 місяці тому +2

    හදන්න ඕන . ස්තූතියි ඔබතුමියට

  • @Krishanthi-p7s
    @Krishanthi-p7s 3 місяці тому

    සුපිරි ❤❤❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 3 місяці тому +4

    MN meka hadanna danne nathuwa hitiye Ada hadanawa thank u ❤🎉

  • @heiflee-pw2ud
    @heiflee-pw2ud 3 місяці тому +7

    අපි සිම්පල් life චැනල් එකේ ඊයේ මේක දාපු ගමන්ම බලන් හැදුවා.

  • @niroshahemamali3639
    @niroshahemamali3639 Місяць тому

    Godak sthuti obata ❤❤❤❤❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 3 місяці тому +1

    Yummy yummy yummy 🤤😋 from Italy ❤️

  • @ManoryCooray
    @ManoryCooray 3 місяці тому +3

    අපිත් හදලා බැලුවා රසයි 😊😊

  • @ShiromiShiromi-te6sk
    @ShiromiShiromi-te6sk 3 місяці тому

    ඇත්තටම ඔයා නම් මාරයි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 місяці тому +1

    බොහොම ස්තුතියි ...❤❤❤❤❤

  • @SusithaDeepthini
    @SusithaDeepthini Місяць тому

    ඔබට ස්තුති ❤

  • @nilminidammika5066
    @nilminidammika5066 3 місяці тому +1

    Good .good

  • @dasanayakedasanayake1418
    @dasanayakedasanayake1418 3 місяці тому +3

    ස්තුති ...බුදුසරණයි

  • @jayathneperera
    @jayathneperera 3 місяці тому +1

    Good

  • @ARGManike
    @ARGManike 3 місяці тому +5

    ඕකට බිත්තර නැතුව හදන්න බෑද.😢 හකුරු දාලා හදන්න බෑද.❤

  • @SudarmaSudarma-h9d
    @SudarmaSudarma-h9d 3 місяці тому +2

    Thanks oyata.

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 Місяць тому

    ස්තුතියි ඔයාට

  • @SithaWiyethunga
    @SithaWiyethunga 3 місяці тому +1

    Supiri

  • @suseladharmarathnadharmara6091
    @suseladharmarathnadharmara6091 3 місяці тому +3

    Oyage vidio harima lesi akke

  • @nelumperera8950
    @nelumperera8950 2 місяці тому

    Thank you so much.

  • @AmanthiPooja
    @AmanthiPooja 3 місяці тому +2

    Aniwaren hadanna ona.❤️❤️❤️ thnq u...

  • @meriyanfernando9222
    @meriyanfernando9222 3 місяці тому +5

    Akke avan eke thamba ganna puluwan d mekaa

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 місяці тому +1

      පුළුවන් ..වතුර භාජනයක් උඩින් තියල තම්බ ගන්න

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 3 місяці тому +1

    thank you❤

  • @ChinthakaSamarakoon-q1g
    @ChinthakaSamarakoon-q1g 3 місяці тому +1

    😊thank you

  • @aaskanthi8930
    @aaskanthi8930 2 місяці тому

    Akama dea apatta. Mea pathata karan ea vediyo vadi karaganada

  • @dssd919
    @dssd919 3 місяці тому

    Ane akkeeeeeeee plzzzzz plzzzzzz ona karana amudrauya pahalin dannakoooo plzz plzzzz

  • @catty3703
    @catty3703 3 місяці тому

    Oyage murunga aka haduwa rasai

  • @jayanthiperara6051
    @jayanthiperara6051 3 місяці тому +1

    Thank you

  • @nilushiwijetunga8268
    @nilushiwijetunga8268 Місяць тому

    Mama oyage recipes follow karanawa, mama kamathiy OYA ganna ingredients description box eketh dannawa nam. Mokada eka balala liyaganna lesiy. Eita passe oyage instructions baluwama athi. Please puluwan nam a GANA hithanna

  • @RamyalathaMenike
    @RamyalathaMenike 3 місяці тому

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 3 місяці тому +3

    බිත්තර වෙනුවට ජෙලටින් දාන්න් බැරිද?

  • @KJ-kp1ii
    @KJ-kp1ii 3 місяці тому +1

    Ana ape bettara kanna nana.

  • @dinishikaMadushani
    @dinishikaMadushani Місяць тому +1

    Ana pudima ahtula thambannana milk udata anawa😢

  • @laylakaram5007
    @laylakaram5007 3 місяці тому

    😋😋👍

  • @maliperera9307
    @maliperera9307 3 місяці тому +2

    නන්ගි බ්ත්‍තර කන් නති අයට පුඩිමක් නෑ da❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 місяці тому +1

      මේ තියෙන්නෙ ..👇👇👇👇
      ua-cam.com/video/FbLvxaMUgUQ/v-deo.html

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 3 місяці тому +4

    Good 🎉

  • @chamarajayasuriya6149
    @chamarajayasuriya6149 3 місяці тому

    Miss meka plastic bajanayaka tiyala steam karanna puluwanda

  • @shemilliyanage1824
    @shemilliyanage1824 3 місяці тому

    ❤❤❤❤❤

  • @tekaladeepika8511
    @tekaladeepika8511 3 місяці тому

    ♥️♥️👍👍

  • @BalasundharamWasantha
    @BalasundharamWasantha Місяць тому

    Kastam pawoder Dala had Anna barida

  • @HirunAbilash-nd7ls
    @HirunAbilash-nd7ls 27 днів тому +1

    Monavada deka

  • @himalihimali1251
    @himalihimali1251 3 місяці тому +36

    මම ඇත්තටම ඔයාගෙ හොදම රසිකාවියක්.ඒත් දකින පුංචි හරි අඩු පාඩුවක් පෙන්නලා දුන්නොත් ඒක වටිනවා කියලා හිතුනා.අවංකවම බැලුවොත් මේක සාමාන්‍ය කැරමල් පුඩින් එකක්නෙ.එකම කෑම ජාතිය title වෙනස් කර කර දාන නිසා ගොඩක් පරණ චැනල් බලන එක පෞද්ගලිකව මම නම් නතර කලා.ඔයත් ඒ තත්වෙට වැටෙන්නෙ නැතුව අලුත් අදහස් ගේන්න.ඒක ගොඩක් වටිනවා.දාන වීඩියෝ ගාන වැඩි කරගන්න නෙමෙයි හිතන්න ඕන.දාන එක වීඩියෝ එකකින් හරි එක අලුත් රසිකයෙක් ඔයාට එකතු වෙනව නම් අන්න ඒකයි වටින්නෙ.තරහ වෙන්න එපා මේ දේ කිව්වට.ඔයත් යන්නන් වාලෙ රැල්ලට අහුවෙයි කියලා බය හිතුන නිසයි කිව්වෙ.හොද ගමනක් යමු.බුදු සරණයි

    • @anun6827
      @anun6827 3 місяці тому +10

      කොයිතරම් පරණ රෙසිපි එකක් උනත් අපිව වටේ යවන්නෙ නැතිව කාලෙ කන්නෙ නැතිව හරි දේ සරලව ආස හිතෙන විදිහට කියල දෙන චැනල් එකක් . ඒකයි හැමෝම හැදුව දෙයක් උනත් බලන්න ආස හිතෙන්නෙ

    • @ShiromiShiromi-te6sk
      @ShiromiShiromi-te6sk 3 місяці тому +1

  • @gayanichathurika5128
    @gayanichathurika5128 3 місяці тому +2

    Api mekata fresh milk gaththoth seeni add karanna oned?

  • @NadeeMali-f7t
    @NadeeMali-f7t 3 місяці тому +1

    Ane katata kelath inuwa ❤

  • @buddikakrishan3749
    @buddikakrishan3749 2 місяці тому

    Mamath ada haduwa ane eth eka set wela madida mnda eeka kali wala kaduna biththara 2k damma pili rasa wadu ilaga para hodata hadnwa

  • @ThanujaAdhikari
    @ThanujaAdhikari 3 місяці тому +2

    Rathu sini walin caramel eka hada ganna berida

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 3 місяці тому +1

    👌👌👌👌👌💜️💜️💜️💜️

  • @thanojasadamali3268
    @thanojasadamali3268 3 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @dinishikaMadushani
    @dinishikaMadushani Місяць тому

    Mokada karanna akki

  • @yashodhimidipolawatta9252
    @yashodhimidipolawatta9252 Місяць тому +1

    Apoi ape eka nam hari na

  • @anujaniwijayagunathilaka8203
    @anujaniwijayagunathilaka8203 Місяць тому

    Loku ball ikaka bari the❤ wow🤤🤤🤤🤤🤤🤤💯👍👍👌🫰🫶👄🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳

  • @SriyaniRupasinghe-t4y
    @SriyaniRupasinghe-t4y 10 днів тому

    පුඩින් එක දාපු භාජනයේ යට වතුර ටිකක් ගෑවුනට කමක් නැද්ද ඒක කියනවද

  • @nethulilinara7764
    @nethulilinara7764 29 днів тому

    පැනි ටික හයිඋනාම ආයෙ කොහොමද අන්තිමට වැක්ක්‍රෙන්නෙ තම්බද්දි හරියනවද ඒක

  • @jeewanthapriyasad892
    @jeewanthapriyasad892 3 місяці тому

    පැනි දාන්න පුලුවන්ද

  • @PrithikaMihirani-yw7mz
    @PrithikaMihirani-yw7mz 3 місяці тому

    Curry Didi pupuranne nedda

  • @deheminirwana6222
    @deheminirwana6222 3 місяці тому +2

    Adarei tawa rasa kama genna

  • @DineshChathuranga-ek5vv
    @DineshChathuranga-ek5vv 3 місяці тому

    Bitthara danna nathuwa badaa

  • @PraneethWijesooriya
    @PraneethWijesooriya 3 місяці тому +1

    Meya utube chanal hadagena salli hoyanawa
    Tika kalayak wishes sakthiyen salli heuwa

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 місяці тому +3

      විශ්ව ශක්තිය ගැන මං මොකුත් කියල කරල නෑ ..You tube channel එකකින් salli හොයන එක වැරැද්දක්ද...?හොර කමින් වංචාවෙන් සල්ලි හම්බ කරන එකද හොඳ.. ?
      Google ආයතනය මගින් You Tube කියල flat form එකක් මිනිස්සුන්ට දීල තියෙන්නෙ පුළුවන් කමක් තියෙන,අයට යමක් කියල දීල සල්ලි හම්බ කරන්න තමයි..යූ ටියුබ් කරන කවුරුත් බලාපොරොත්තු වෙන්නෙ ඒක තමයි ..ඒත් චැනල් කරන කවුරුත් කියන්නෙ නෑ ඒක..
      ඔයාටත් පුළුවන් ඒ දේ කරන්න ..කිසිම බාධාවක් නෑ ...මොකද මේ හරහා හම්බ කරන හැම ඩොලර් එකක්ම අපිට වගේම රටටත් ලොකු සේවයක්...

  • @chantimajeewani5861
    @chantimajeewani5861 3 місяці тому

    Lesima lesi.pudimak kanna hitha hitha iddi meka dekke.😊.denma hadanawa

  • @Isath1032
    @Isath1032 3 місяці тому +1

    අක්කෙ අපි කිරිපිටි ගන්නේ නැහැනෙ. ඒවෙනුවට ගන්න පුළුවන් මොනවද ?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 місяці тому +1

      පොල්කිරි ..ෆ්‍රෙෂ් මිල්ක්

    • @Isath1032
      @Isath1032 3 місяці тому

      @@KusalasSimpleLife thank you

    • @WatsalaWatsala-f2i
      @WatsalaWatsala-f2i 15 днів тому

      එල කිරි දාන්න පුලුවන්ද

  • @shalikaniroshani3295
    @shalikaniroshani3295 3 місяці тому

    ඉදි ආප්ප හදනවා වගේ හුමාලයෙන් තම්බන්න බැරිද..

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 місяці тому +1

    ❤❤❤❤

  • @S.C.Silva.
    @S.C.Silva. Місяць тому

    ❤👍

  • @SympathyWijesinha
    @SympathyWijesinha 3 місяці тому

  • @surangikajayakody301
    @surangikajayakody301 3 місяці тому

    ❤❤❤

  • @nishadidharmasena4773
    @nishadidharmasena4773 3 місяці тому +1

    Thank you

  • @LalaniSubasinghe
    @LalaniSubasinghe 3 місяці тому

    Thank you