ජෙලටින් ගැන මේ දේවල් ඔබ දන්නවාද? - Things to know about Gelatine - Anoma's Kitchen Tips 92

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 184

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 11 місяців тому +7

    අනෝමා මිස් පැහැදිලි කිරීම හරි වැදගත් ඔයාගේ නිහතමානී චරිතයට මා ගරැ කරනවා. තෙරැවන් සරණයි.

  • @somaarachige788
    @somaarachige788 23 дні тому +1

    බොහෝම ස්තූතියි .මමත් ඒ දැනුම දැනගත්තෙ අද තමයි🎉🎉

  • @kithsiriwl7657
    @kithsiriwl7657 3 роки тому +6

    බොහොම හොඳ පාඩමක් මේ sheets යුරෝපයේ තියෙනවා කඩවල විකුණන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @tharuneth4488
    @tharuneth4488 3 роки тому +5

    හරිම වටිනවා. මීට පස්සෙ පෙර වැරදි කරන්නේ නැතුව රස පුඩිං හදාගන්න පුළුවන්. ජෙලටින් වලින් හදන කෑම රෙසිපි ටිකක් කියලා දෙන්න. 👍💐

  • @chamindaniroshan9136
    @chamindaniroshan9136 Рік тому +2

    හරිම වැදගත් මමත් ජෙලි පුඩින් හදලා විකුනනවා බොහෝ දේ ඉගෙන ගත්තා ...❤

  • @samdesilva8435
    @samdesilva8435 3 роки тому +9

    ගොඩාක් ස්තුතියි මිස්.අද මිස් හිතලා දැම්මා වගේ මේ වීඩියෝ එක.මම හෙට යාලුවෙක්ගේ දානෙට rainbow jelly pudding එකක් හදන්න ඉන්නේ .ටිකක් ලොකු ප්‍රමාණයක් හදන්න ඕනේ.ඒකේ මිල්ක්මේඩ් එකට ජෙලටින් ප්‍රමාණය හිත හිත හිටියේ...දැන් ඒ ප්‍රශ්නය ඉවරයි.හරිම වටින වීඩියෝ එකක් ....හැමදාමත් වටිනා දේවල් අපිට කියලා දෙනවා.තෙරුවන් සරණයි මිස්....අපි හරිම ආදරෙයි මිස්ට ගෙදර කෙනෙක් වගේ අපිට දැනෙනේ...මමයි දුවයි දෙන්නම මිස්ගෙ කෑම ගොඩාක් හැදුවා...

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +1

    හරීම වටිනව මිස් මේ කියල දෙන දේවල්.ස්තුතියි

  • @seungmikim3334
    @seungmikim3334 10 днів тому

    හරිම වැදගත් දැනුම් සම්භාරයක් ❤

  • @shiromakulathunga2310
    @shiromakulathunga2310 3 роки тому +1

    හරිම වටින වැදගත් video එකක්.මම ඉන්නේ යුරෝපයේ.මෙහෙ තියෙන්නේ sheet.දැන් පූළුවන් ප්‍රමාණය දැනගෙන කෑම ජාති හදන්න.මෙවැනි ඉතා වැදගත් දෙයක් දාන එක කොච්චර හොඳද.. බුදු සරණයි ඔබට..

  • @ama4169
    @ama4169 3 роки тому +25

    මට නම් මොනා දැම්මත් කමක් නැ..අනොමා අම්මාගෙ හැම video එකක්ම බලනවා.😘

  • @k.k.d.sandamini1661
    @k.k.d.sandamini1661 3 роки тому +1

    හරිම ප්‍රයෝජනවත් vedio එකක්.Gelatin expire වෙලාද කියල දැන්ගන්න විදිහ කියන්න පුලුවන්නම් වටිනවා...❤️

  • @ruvinisiriwardhane4646
    @ruvinisiriwardhane4646 Рік тому

    ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් අනෝමා ආන්ටි.තෑන්ක්ස් ගොඩාක් 🌷❤

  • @todaysrilanka1501
    @todaysrilanka1501 Рік тому

    මට ත් තිබ්බ ගැටලු ගොඩකට උත්තර හම්බුනා . බොහොම ස්තුති ඔබ තුමියට ❤️

  • @chamilawanniarachchi3502
    @chamilawanniarachchi3502 Рік тому

    ගොඩක් ස්තුතියි අද තමයි වැඩසටහන බැලුවේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 3 роки тому +2

    හරිම වැදගත් දෙයක්. Thank you.

  • @surangikumari3389
    @surangikumari3389 3 роки тому +3

    අදනමි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මිස් ඇග ෂේප් වෙලා..තවත් ලස්සනයි .බුදු සරණයි මිස්

  • @amithakularatna2933
    @amithakularatna2933 3 роки тому +5

    Dear Anoma, I was listening to your very useful programme about Gelatine. I would like to point out , when I was very young we still used to make jellies and puddings using Davies gelatine, but we managed to set them without the aid of a refrigerator, unlike today not many households had refrigerators. I still remember my mum being an expert in making puddings and cakes, savouries managed to do everything without a fridge. I am talking about a good 60 years ago . Most of the time I made jelly using china moss, but we manage to set it perfectly without a fridge. As you mentioned in your programme at one point, that things made using china moss need to go in the fridge I thought of mentioning this to you. This is no way a critisism, I am a fan of yours and I love to watch your programmes. Wish you all the best in your future programmes.

  • @prasannakumara9118
    @prasannakumara9118 2 роки тому +21

    හැදින්විම හොඳයි ඒත් අවශ්‍ය ම දේ කිව්වේ නෑ...ජෙල්ටින් හදන්නෙ කොහොමද මොනාද අඩංගු දේවල් පැහැදිලි කරේ නැ..

    • @jayaminiperera9269
      @jayaminiperera9269 3 місяці тому +1

      mn search kala. eka hadanne agar agar kiyala muhudu peletiyakata sini dala blender karala. ita passe gelatin kudu hedenne. e agar kiyana eka hariyata polithine nulak wage. ewa world market ekata ewanne china walinlu. hariyatama danne ne. echarai mata hoya gana hambune. muhudu peletiyak kiuwata mata sure ne eka nikan chemicals walin heduwa ekak wage pennenam🤷

    • @Life-ix5ez
      @Life-ix5ez 21 день тому

      ඔයා හරි ඒ වගේම ඒක ප්‍රෝටීනයක්​@@jayaminiperera9269

  • @piumikoshalahathwella3149
    @piumikoshalahathwella3149 3 роки тому

    ගොඩක් ස්තූතියි ආන්ටි. ගොඩක් වටින වීඩියෝ එකක්. අපෙන් වෙන අතපසු වීම් වලට හොද පිලිතුරු ලැබුනා.

  • @sepalikagunaratne4318
    @sepalikagunaratne4318 3 роки тому +4

    Thank you very much Anoma . This is a very important video . Thank you once again for sharing your knowledge . ❤️

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 Рік тому

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත . ඔබට බොහෝම ස්තුති

  • @sabithanilmini268
    @sabithanilmini268 Рік тому

    Very useful lesson. Thank you so much

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 роки тому

    Anoma miss thawa wadagath dewal karunu godak egana gaththa me vediyo akan thankyou miss

  • @sarajaya1103
    @sarajaya1103 3 роки тому +3

    Well Explained Thank You so much Aunty ❤️🌹

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 3 роки тому

    Hugak watina upades tikak oba thumiya pahadili kare.godak sthuthi ..♥️

  • @BernieTenne-bu5ll
    @BernieTenne-bu5ll Рік тому

    Thank u for the useful tips u gave us.may god bless u.

  • @himailwilathgamuwa9198
    @himailwilathgamuwa9198 3 роки тому

    Obathumiyata ස්තුති අපව
    දැනුවත් කළාට

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 роки тому +3

    ගොඩක් ස්තුතියි අම්මේ..ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ට යි....පින් 🌹🌹🌹🌹🌹🌹🌹

  • @shukriyasiddiq5625
    @shukriyasiddiq5625 3 роки тому +1

    Tx a lot aunty .oyage vedios enakang Balagena innawa

  • @ShehaniKoshila-z7i
    @ShehaniKoshila-z7i 4 місяці тому

    ආන්ට්ගෙ වීඩියෝවල හරියටම කියල දෙනව ❤

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 роки тому +2

    Nodanna dewal godak dena gaththa anti...thanks annti ❤❤

  • @thasowathynixon4553
    @thasowathynixon4553 3 роки тому +1

    Useful video. Thank you dear

  • @sandhyashanthi4690
    @sandhyashanthi4690 Рік тому +1

    Mehema dewal thiyanawada danneth ada.thank you so much miss.ardarei hemadamath kantha apita aluth aluth de gena denuma denawata

  • @ritakern5733
    @ritakern5733 3 роки тому

    Very informative Anoma, thank you for sharing your knowledge and experience.

  • @dayanhamine7533
    @dayanhamine7533 3 роки тому

    හොඳ දැනුවත්. කිරීමක්.. තෑන්ක්ස් අක්කා

  • @indranipmanike1139
    @indranipmanike1139 2 роки тому +1

    Thank You අනෝම නෝන.
    තනි පුඩිම. යි වටලප්පන්. 2 වර්ගය හදන හැටිකියල දෙනවද.? බු.ස.

  • @thiluxyk1730
    @thiluxyk1730 3 роки тому +2

    Hi Aunty , You are just amazing 😊each vedio much much useful . Thank you so much 😊💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 pls keep doing 👍

  • @yishaniabeysuriya8588
    @yishaniabeysuriya8588 3 роки тому

    Extremely useful! Thank you very much 🙏🏻

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 3 роки тому +4

    ඔබතුමී මේ දෙන දැනුම මහ ගොඩක් වටිනවා . ආදරෙයි හැමදාම 🤩😍💖😘

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Рік тому

    නොදන්නා de ඉගැන්වීම කොච්චර වටිනවා ද?බොහොම ස්තුති anoma .

  • @madonnaranasinghe5203
    @madonnaranasinghe5203 Рік тому

    Thank you so much for your sharing.

  • @ramyakumari312
    @ramyakumari312 3 роки тому

    dear anoma ,thank you very much for valuble video lesson. one pkt(enovlope)=4grms

  • @catherinemascarenhas761
    @catherinemascarenhas761 3 роки тому

    Thank you for sharing an useful subject

  • @ArtOfCookingLK
    @ArtOfCookingLK Рік тому

    Aunty mata agar agar gena danaganna puluwanda??

  • @naidahewanayanathushari2962

    Thank u very much Anoma miss.

  • @nirupagethaniperera5986
    @nirupagethaniperera5986 3 роки тому +2

    ගොඩක් ස්තූතියි anoma mins මම ඔයාගේ වැඩසටහන් බලනවා හැම එකක්ම හරියට වටිනවා * වැදගත් වැඩසටහනක් ඔබ අද කලා ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න 🙏🙏❤❤👍

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 роки тому

    Koyitharam pawichchi kalath, me tharam karunudanagaththe Ada
    Thank you very much

  • @incredibleizu4
    @incredibleizu4 3 роки тому

    Very informative , thanks a lot aunty 🥰🥰

  • @premalathajayawardena2571
    @premalathajayawardena2571 Рік тому

    Thanks for your help

  • @suyamaperera6891
    @suyamaperera6891 3 роки тому

    If it's just mention 1 tea spoon you take full or level tea spoon ....tks
    Thank you very much for educating us

  • @lilamaniperera8212
    @lilamaniperera8212 3 роки тому +4

    Very important information. Thank you Anoma for explaining so precisely and clearly. 💕😊

  • @surathiramzee9847
    @surathiramzee9847 2 роки тому

    Thank you very much for the video It's very useful ideas. Today only I got to know the amount how to mix. Thanks mam. Allah bless you and your family. 🌹🌹🏠💕🇱🇰

  • @subashinifernando9417
    @subashinifernando9417 3 роки тому

    Thank you very much mrs.Anoma

  • @libertygunasekara2725
    @libertygunasekara2725 3 роки тому

    Thank you so much for your valuable post

  • @shafanasaheed9774
    @shafanasaheed9774 3 роки тому

    Very useful. God bless you Aunty❤️

  • @PushpaPeries-vc6qz
    @PushpaPeries-vc6qz Рік тому

    Today only i knew about gelatin sheets

  • @wasanthiperera7846
    @wasanthiperera7846 3 роки тому

    Thanks a lot anoma forgot to Thanks for your instructions lovely lady 😘.

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 3 роки тому

    Thanks Anoma akke..very useful .

  • @kanthirandrniya5807
    @kanthirandrniya5807 8 місяців тому

    Thank you so much mis anoma

  • @donaranasinghe4822
    @donaranasinghe4822 7 місяців тому

    Thank you ❤Godbless you

  • @indujayanthi3369
    @indujayanthi3369 2 роки тому

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට

  • @123-12h
    @123-12h Рік тому

    Anoma miss mata kiyala dennako podi cups wala jelly pudding hada ganna widiya ...

  • @Thisara8859
    @Thisara8859 3 роки тому

    වටින අදහස් ගොඩක්

  • @dilakshanamashi4411
    @dilakshanamashi4411 3 роки тому +2

    THANK YOU AUNTY

  • @jayanikanchana4118
    @jayanikanchana4118 2 роки тому

    Ane me gana man Hoya Hoya hitiye thanku anti 👍👌

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 3 роки тому

    Thankyou aunty ..oya kettu wela aunty 😍

  • @jesmins6031
    @jesmins6031 3 роки тому

    Anoma oyata godak thanks apiwa danuwath kalata

  • @malkanthipeeris4424
    @malkanthipeeris4424 3 роки тому

    දැනුවත් කලාට ගොඩාක් තුති

  • @annefernando5183
    @annefernando5183 3 роки тому +2

    Thanks Anoma for sharing your knowledge on gelatin.

  • @supunrandika3134
    @supunrandika3134 3 роки тому

    Oyage videos godak asawen balanne mama.amma kenek wagei oya mata.mamat cake hadanna puruduwena kenek.godak hadanne cheese cake. Itin gelatin netuwama be.ada hariyatama teruna gelatin use karna widiya.godak pin.teruwansarnai.

  • @venujasamarasinghe9054
    @venujasamarasinghe9054 3 роки тому

    Thank you very much Anoma aunty

  • @manorifernando3129
    @manorifernando3129 3 роки тому +2

    Always you do nice videos. To get more views reduce the time coz people are too busy and people watch other channels too.. so try to give the messages through short videos..all the best ❤️❤️

  • @brillintwork
    @brillintwork Рік тому +1

  • @wasanthiperera7846
    @wasanthiperera7846 3 роки тому +1

    Dear anoma. Very important video I was waiting to know about all these things. You know what to give to your subscribers. Knowledge is wide. Ideal educated sweet lady. Blessings of most holy triple gems with love.

  • @hobbyfun9
    @hobbyfun9 7 місяців тому

    Gelatin hadanne.... oorange sareeraya pulussa labena spirit
    Valin...... please search on UA-cam
    Videos....about it.
    Anoma miss dannawanam
    Vamane dhanava....

  • @vinoshamalani82
    @vinoshamalani82 3 роки тому

    Thanks. Adarei. Hamadama

  • @mangalakeerthisiri8765
    @mangalakeerthisiri8765 3 роки тому

    ගොඩක් ස්තුතියි

  • @Rd-cn5zh
    @Rd-cn5zh 3 роки тому

    Thanks 😊 anoma. Aunty thanks so much ❤️

  • @ishanimendis6291
    @ishanimendis6291 3 роки тому

    Thank you so much

  • @hettiarachchisriyani6001
    @hettiarachchisriyani6001 Рік тому

    Shithakarana nathuwa set wena jelly ..gathata kamak nadda...(Quick set )kadee vikunanna tiyanawa awa hodida mis

  • @ravilazarus525
    @ravilazarus525 3 роки тому

    Anoma anuty grape wine recipe daannako pls aunty..
    Gedara wine hadanna hari aasai aunty🥰❤😊

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 3 роки тому +1

    Oy kettu wela deara..asanipenda inne..

  • @nuwandilshan654
    @nuwandilshan654 3 роки тому

    ❤️ thanks aunty...

  • @milaniperera7004
    @milaniperera7004 3 роки тому

    Thank you soo.much🌺

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 роки тому

    Agar powder gena video ekak ona anti ❤

  • @malkanthi3671
    @malkanthi3671 3 роки тому

    බොහෝ වැදගත් දේ ඉගෙන ගත්තා..පැහැදිලිව කියලත් දුන්නා..ඉතින් බොහොම ස්තූතියි ..

  • @fathimasalam3961
    @fathimasalam3961 2 роки тому

    How to make jelly with Galatin and juice?

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 роки тому

    Watina adahas tikak thanks

  • @hemalipeiris2688
    @hemalipeiris2688 3 роки тому

    Thank you so much 🙂❤️

  • @malka9030
    @malka9030 3 роки тому

    Thanks Anoma

    • @KanthiLathaWeerakkody
      @KanthiLathaWeerakkody 2 роки тому

      ව්ශ්‍රාමික මට ඔබගේ දැනුම් ස්ම්භාරය හරි ම වටිනව තෙරුවන් සරනයි

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 Рік тому

    ඔඹතූමියට ස්තූතියි

  • @shamenborham6314
    @shamenborham6314 Рік тому +1

    Thank you so much about jelatin program it very important for me

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 роки тому

    Thank you aunty ❤️❤️

  • @subhashisaranga9753
    @subhashisaranga9753 Рік тому

    Jelatin sauththuida kiyala kohomada api dana ganne.. danna kenek kiyannako

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 3 роки тому

    Thank you

  • @shamaleemam4933
    @shamaleemam4933 3 роки тому

    Thank u. ගොඩාක් වටිනවා. අනේ කියන්නකො කෙට්ටු උනේ කොහොමද කියල

  • @renukapunchihewa92
    @renukapunchihewa92 3 роки тому

    ගොඩාක් ස්තූතියි

  • @nayanathennage8889
    @nayanathennage8889 10 місяців тому

    Godak wadagath apitath mehe thiyenne jelatin sheet Dana gena hitie na kohomada pawichchi karanne kiala

  • @shanikamaduwanthi2228
    @shanikamaduwanthi2228 3 роки тому

    Man mango pudding ekak haduwa aunty mango stue krala. 😘😘❤️

  • @nizreenhamdoon258
    @nizreenhamdoon258 2 роки тому

    Gelatine hadann e kohamada eka visthara karanna