Oi gon Katha kiyana epa ur talk is thugs style malumawoth dwka dunnama bath kapu thanuth kiwwa maluma redda thamai beg or bow for rich companies and countries
Mewa balawath ratawal walata keyana akek nedda bn ahen genawa mehe surathl karala aka cal akata laksha 2k ganaa sem cal ahema vana oneam mata keyana mam aran denm mata rupeyal 1000k dena erhi
Me hora thakkadi ussala thiyanne me mediya okunta marenna arapiyaw thopia pumbanna apa kudu kala kanni rata samajaya vinasa karana ballo okunva allala gal gahanna dapalla in pasu kaputanta kanna dapalla
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යකො කුඩු කාරයෙක්ට ජනාධිපතිට වගේ ආරක්ෂාවක්. මෙව දකිනකොට හොඳට ඉන්න උන්ටත් කුඩු විකුණන්න හිතෙනවනෙ. මෙහෙමත් රටක් දෙවියනෙ.
ඒකට මටත් හිනා😅
අයියෝ මෙහෙම සමාජයට පිලිලයක් වන විදිහට දරුවො හදන්න එපා...
පුoචිම වයසෙ සිටම හොද නරක කියා දෙන්න...
දුෂිතයන් රකින හමුදාවක් ලෝකේ කොහෙද තියෙන්නේ ඒ ලංකාව විතරයි
දූශිතයන් වෙනුවෙන් පෙනී සිටින ලෝයර්ස්ල😅😅😅
Ekanam patta atta
Halo meheth ehemai gangster Court Gena kota
Yes
😅.
ලැජ්ජයි රටට ගිය කලක් අපරාධ කාරයන්ට ගිය රටක් රටකරන උන් සහ ආරක්ෂක අංශ.වගකිවයුතුයි
අප්පේ හිරේ උනත් මේ වගෙ ගාඩ් එකක් දෙනව නම් මාත් ආසයි බං.
උසාවිය ඇතුලට ම වාහනය ගත්තා නම් මරු
ගැම්මක් කුඩු සලිදු
මහ ලොකුවට කතාකරන්නේ STF කියලා ඒ ගැන කතාකරන්න ලැජ්ජයි අප්පා. රට විනාශ කරන කුඩුඕනාර්ලට ආරක්ෂාව දෙන විශේෂ කාර්ය බළකාය විලි ලැජ්ජයි හොදේ. දැන්තමයි සිහිවෙන්නේ (88.89 කාලේ )කුඩු ඕනර්ලා. කසිප්පු ඕනර්ලා බෝඩ් එල්ලන් හිටියේ හංදිගානේ. මේක නවත්තන්න පුලුවන් එකම එක පක්ෂයකට පමනයි ඒ තමයි මාලිමාව. 😂😂😂😂😂😂
Oi gon Katha kiyana epa ur talk is thugs style malumawoth dwka dunnama bath kapu thanuth kiwwa maluma redda thamai beg or bow for rich companies and countries
.
දුෂාතයන් රකින පොලිසිය හමුදාව
මුන්ව ආරක්ෂා කරන එකම රට ලංකාව 😂😂😂😂
දේශබන්දු තමුසේ අර ආණ්ඩුකාර මුසාමිල් ගේ කුඩුගහන පුතාව අල්ලන්න මු සහ මුගේ යුක්තිය ගුබයයි. හැබයි අහින්සක් මිනිස්සුන්ට වදදෙන්න බැයනැ. කලකන්නියා..
මරු රට
දැන් පරිස්සම් වෙන්න ඕනේ පාතාලයේන් නෙමෙයි ආරක්ෂක නිලධාරීන්ගෙන් කොයි වෙලාවෙ තියයිද දන්නේ නෑ....
අාරක්ශාවට දාලා ඉන්න පොලිසියේ උන්ගේ හැටි. පොල් ඉරටු වගේ 😂
Salindu putha gammak
ජනාධිපතිටවත් මෙහෙම ආරාක්ෂාවක් නැහැ .😅😅😅😅
යකො කුඩ්ඩෝන්ටපුදුම ආරක්ෂාවක් නේ දෙන්නේ නොදකින් වෙඩි තියලා දාපන්
රාජපක්ෂ ලාගෙ නැදැයින් වෙන්න ඇති
අපරාධ කාරයින්ට ඇයි මෙපමන ආරක්ෂාව
පොලිසියෙයි stf එකෙයි ලොක්කො තමයි කුඩු බිස්නස් කරන්නෙ.කප්පන් ගන්න ඒව කරනෙ.ඩුබයි ඉන්න පාතාලෙ කෙරුමො එක්ක ෆෝන් වලින් කතා කරල ගේම ගහන්නෙ.ඔය වැඩ බලන්ඩ ආව දැන් මහ පුටුවෙ ඉඳ ගත්තු එකත් ඕකට සම්බන්ධයි..........හොර wottala ඉන්නෙ .පොලිසියෙයි stf එකෙයි..නෙදකින්
අපරාධ කාරයින්ට් දෙන සැප
ඔච්චර ආරක්ෂාවක් දෙන්නේ මුන් ගූ බයයි 😂
ඔකා මැරෙනකන් හිරෙ දමපිය
මුන්ගෙ පවුල් පිටිං මරලා විනාස කලයුතුයි
News walatama galpena supri kata handsk Gulf
කියක් වියදන් වෙනවද එක සැරේකට උසාවි ගෙන්න.
Mun wenuwen thawath viyadam nokara marana danduwama denna.
❤
SL police joke 🤣🤣
Mewa balawath ratawal walata keyana akek nedda bn ahen genawa mehe surathl karala aka cal akata laksha 2k ganaa sem cal ahema vana oneam mata keyana mam aran denm mata rupeyal 1000k dena erhi
Lajjai
Kochara dura hitiyath aya sri lankawe pass pagana unane bn wedak ne ithin hebai mun supere weddo bn gemak gahapu un. Aneth gothayo wage newai e athin
මර්‍රු රටක්
janadipathita samanai wage
Me kalakanni ballanta mona arakshawakda
VVIP salidu
Heminenawa oi 😂
Oun tike paressam karanne. Naththan ithin desebandu monewa karaide danne na. Siddalrpe neweiy Miris gai.
මුන්ව මරල දාන්නේ නැතුව love කරන් ඉන්නව
Pako uta arakshawa denne athal ekata newei.thopita nathi unata unta senaga innawa salli walata.ona gemak deela uwa eliyata ganna.natnam uth ekka wade karapu unta ona uwa nihada karnna .ewa walakwanna tamai guard eka denne.danne nathi huththawal nokiya hitahan
Me hora thakkadi ussala thiyanne me mediya okunta marenna arapiyaw thopia pumbanna apa kudu kala kanni rata samajaya vinasa karana ballo okunva allala gal gahanna dapalla in pasu kaputanta kanna dapalla
Munwa form karanna spa yako
Mee kuddanta thiyena sepa,salakana vidiya.
Kuddanma marai wena eun keyala stf akai poliseyai bayai unta gad aka dila prawesn karanawa aane hutto ubala ape gena mona katada ena apeth kudu wekunala me wage loku gad akak hadagamu weli weli eada ai oi ape wetharak balana theyana arakshwa mene marala kudu wekunath aee
😅
Muta mokatada Mechchara salli viyadam karanne auda pennuwanam ivarai oya salli okkoma iturui
😅😅😅😅😅
Kudda😂😂😂😂
thuknoddakin
Ammage radda..kuddo araksha karanna 😂
😂