හරක්කටා සහ කුඩු සලිඳු වසරකට පසු බන්ධනාගාරයට - "මගේ සේවාදායකයාට නිකන් මැරෙන්න බැහැ" - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 164

  • @TuTu-tv9fq
    @TuTu-tv9fq 9 місяців тому +13

    මේ කාලකන්නි වටකරන් ගෙනියන්න තෙල් ගහන්නෙත් අපේ සල්ලි වලින්නෙ බං..මොන කරුමද මේව.

  • @RanjithAjith-ey6sk
    @RanjithAjith-ey6sk 9 місяців тому +27

    ආයුධ පෙන්නන්න එක්ක ගියානම් හරි..... මුං මේ රටට බරක්....

  • @sunethrapusparani3621
    @sunethrapusparani3621 9 місяців тому +9

    ලෝයර්ස්ල ඇයි අපරාධ කාරයො වෙනුවෙන් පෙනී ඉන්නෙ ඒක නවත්වන්න

  • @Helayatv
    @Helayatv 9 місяців тому +6

    ආයුධ බලන්න යන්න ඔනි උන් මුන්

  • @mariodilano
    @mariodilano 9 місяців тому +14

    මොක්කුද මේ කාලකණ්ණි

  • @nnelectricalsandengineerin7274
    @nnelectricalsandengineerin7274 9 місяців тому +28

    මරලා දාන් නැතුව හුරතල් කරනවා.

  • @Saman-b6k
    @Saman-b6k 9 місяців тому +9

    විසි කරල තියෙන සල්ලිවල හැටියට නිදොස් කොට නිදහස් කරයිද දන්නෙන් නැ 😂😂😂

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs 9 місяців тому +16

    මුන් එල්ලාමැරිය යුතුයි.

    • @kumaraprintingdptkumara6305
      @kumaraprintingdptkumara6305 9 місяців тому +1

      රජ කාලේ දඩුවම් දෙන්න තරම් අපරාධ කරලා තියෙන්නෙ

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 9 місяців тому +13

    මරන්න තමයි ඕන.මේ වගේ උන් වෙනුවෙන් පෙනී සිටින සක්කිලි ගැන ලැජ්ජයි. සල්ලි වෙනුවෙන් ගූ උනත් කාවි.

  • @DeepaChandani-tz2hx
    @DeepaChandani-tz2hx 9 місяців тому +5

    අම්මෝ මේ පාතාලයේ උන්ට තියෙන ආරක්ෂාව

  • @NavodyaPathirana-tw3gi
    @NavodyaPathirana-tw3gi 9 місяців тому +13

    සල්ලි දෙනව නම් සමහර ලෝයර්ස් ලා ගූත් කයි

    • @chmindawm4413
      @chmindawm4413 9 місяців тому +1

      අනිවාර්යයෙන්

  • @SDN89503
    @SDN89503 9 місяців тому +6

    මුන් යකෝ ප්‍රභූ වරු වගෙ කාලකන්නි රටට සාපයක් මුන්.

  • @asaranasarana8310
    @asaranasarana8310 9 місяців тому +2

    පාතාලය නැත්තට නැති කරමු.

  • @kuwait4029
    @kuwait4029 9 місяців тому +5

    මේ කුඩ්ඩන් වෙනුවෙන් කථා කරන්න ඉදිරිපත් වෙන නඩු කාරයින්ගෙ ජීවිත බිලි ගන්න කෙනෙක් ඉදිරි වෙනවනම් හොඳයි. රටවිරු අපිත් සහයෝගය දෙනවා.

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs 9 місяців тому +29

    සමහරු නීතිඥයින් සල්ලි දෙනව නමි අමිම .තාත්ත වුනත් විකුණන් කයි.

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 9 місяців тому +5

    මහජන මුදලින් ජනාධිපති වගේ යන්නේ. පුදුම රටක් මේක

    • @biscomart2131
      @biscomart2131 9 місяців тому

      Rate janathawege salli viyeden kerennethuwe wase de marenne

  • @MadiththaweleChularathna
    @MadiththaweleChularathna 9 місяців тому +5

    මෙවගෙ.ලොයලට.විරැද්දව.පෙලගැහෙමු

  • @nandarathanathero6341
    @nandarathanathero6341 9 місяців тому +2

    මාධ්‍යයත් කියන්නෙ හරක් කටා කියල😂😂😂

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 9 місяців тому +9

    නීතිඥයෝ සල්ලි වලට ගෑනිත් දෙයි.... ජරා හැත්ත

  • @kapilanilantha7469
    @kapilanilantha7469 9 місяців тому +3

    මුන් හිටියත් රටටත් සාපයක් වෙන එකේ මොන මගුලට තියාගෙන ඉන්නවාද මන්දා

  • @nandanap9225
    @nandanap9225 9 місяців тому +3

    දැන් බිස්නස් එකත් කරගෙන ජොලියෙ ඉන්න පුලුවන් .

  • @pushpakalyani2922
    @pushpakalyani2922 9 місяців тому +2

    මේ වගේම තමයි කන්ජීපාන් වත් අරගෙන ගියෙ ..කෝ දැන් යස අගේට නිදහස් කරේ

  • @sf7701
    @sf7701 9 місяців тому +43

    සල්ලි දෙනවනම් ඔිනෑම මිනිමරුවෙක් වෙනුවෙන් කතාකරන එවුන් තමයි නිතීඥහොරු කියන්නේ

    • @prashanthagunasekara7
      @prashanthagunasekara7 9 місяців тому +9

      ඔය නිතීඥයින් කියන්නේ සල්ලි වලට අම්මව උනත් විකුණන උන්.

    • @kumaraprintingdptkumara6305
      @kumaraprintingdptkumara6305 9 місяців тому +4

      අනිවාර්යයෙන්ම

    • @nayanalakshitha9910
      @nayanalakshitha9910 9 місяців тому +5

      ඇත්තමයි..

    • @ChinthakaInd
      @ChinthakaInd 9 місяців тому +2

      it,s business mchn 😅😅

  • @gaminiweththasinghe4268
    @gaminiweththasinghe4268 9 місяців тому +1

    මුං දෙන්නා අහිංසක මිනිස්සු කියක් මැරුවාදා.

  • @ashinsa233
    @ashinsa233 5 місяців тому +1

    හරක් කටාට කටටම වෙඩි තියන්න.

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg 9 місяців тому +4

    මේ කුඩුවිකුනලා චන්ඩි වගේ ඉන්න එව්න් තනිකර කොන්ද පණනැති බෙලහීනයෝ. තමන්ගෙ මහන්සියෙන් හම්බකරන්න බැරි මෙව්න් පිරිමිද.

  • @chamarakumara.9732
    @chamarakumara.9732 9 місяців тому +28

    මේ වගේ බල්ලෝ මරලා දාපල්ලා,..

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 9 місяців тому +11

    ජීවිතාන්තය දක්වා මේවගේ අපරාදකාරයොන්ව හිරේ දැමිය යුතුයි..

    • @kumaraprintingdptkumara6305
      @kumaraprintingdptkumara6305 9 місяців тому +1

      එහෙම දැම්මා කියලා වැඩක් නැහැ ඇතුලේ ඉදන් එලියේ මිනිසුන් මරවනවානේ

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 9 місяців тому

      @@kumaraprintingdptkumara6305 අල්ලගත්ත ගමන් මරලා බෑ මචන්.. මුන්ව මෙහෙම උඩින්ම පෙනුනට, මුන්වත් handle කරන එවුන් අනිවා ඉන්නවා වෙන්න පුලුවන් මුන්ට උඩින්.. specially politicians ලා කොහොමත් උදව් කරනවා කියන එක ප්‍රසිද්ද රහසක්නෙ.. මුන්ව අල්ලගත්‍ත ගමන් මැරුවොත් උන්ව හොයාගන්න වෙන්නෙත් නෑ, මුන් වෙනුවට උන් තව එකෙක්ව හදාගන්නවා.. මෙච්චර කල් සිද්ධ වුනෙත් ඒකමයිනෙ.. ඒ නිසා මුන්ට දස වද දීලා ඒවා අල්ල්ගන්නයි ඕනෙ.. හැබැයි ඒවා නම් මේ පොලිසියෙන් කරන්නෙ නෑ කියලා හිතෙනවා.. නිදහස් කරන්න බැරි කමට තියන් ඇත්තෙ අනික.. කොහොම හරි මුන්ව මේ විදිහට වත් කොටු වෙලා තියෙන එක ලොකු දෙයක්.. හරි හමන් පාලකයො ටිකක් හදාගත්ත දවසක මුන්ගෙන් වමාරවයි.. එතකන් මුන් මෙහෙම හරි ඇතුලෙ හිටපුදෙන්..

  • @justinjustin1167
    @justinjustin1167 9 місяців тому +9

    බෝරු නාට්‍ය ...අපරාදේ කාලේ

    • @sahenliyanage3688
      @sahenliyanage3688 9 місяців тому +1

      Danna labbak ne hebei monama hari kiyannath onene ubalata.

  • @Amaldeshapriya-ut4gj
    @Amaldeshapriya-ut4gj 9 місяців тому +1

    ඩීසල් පුච්චන්නෙ රටේ බදු මුදල්

  • @JayanthaHw
    @JayanthaHw 9 місяців тому +1

    අනේ එයල අයුද දැකලනැතුව අැති, පේන්නන්න එක්කර ගියා නමි හොදයි,,,

  • @IsharaGayathri-n1b
    @IsharaGayathri-n1b 9 місяців тому +14

    ඌට තියෙන ආරක්ශාව 😅😅😅😅

    • @ArunaAruna-ze4xm
      @ArunaAruna-ze4xm 9 місяців тому +2

      වැඩි කල් තියෙන්නේ නෑ

    • @BotaFreefirepro123
      @BotaFreefirepro123 9 місяців тому

      ඌ මැරුනොත් තොරතුරු ගන්නේ උම්බෙන්ද එලදෙන🐄

    • @IsharaGayathri-n1b
      @IsharaGayathri-n1b 9 місяців тому

      @@BotaFreefirepro123 මදුශ්ලත් බන් රැකල තම ආයුදපෙන්නුවෙ 😃😃😃😃

  • @shehangamlath127
    @shehangamlath127 9 місяців тому +4

    😂😂😂 ආණ්ඩුවත් බයයි. මෙච්චර හමුදාවක්😂.
    අන්න ගැම්ම

    • @sahenliyanage3688
      @sahenliyanage3688 9 місяців тому

      Gemma hire 🤣

    • @Devil678-j9j
      @Devil678-j9j 9 місяців тому +1

      මරු ගැම්ම හින්ද තමා කටයි පුපයි වහගෙන බල්ලො වගෙ දන් වැලුත් දාගෙන පෝලිමට යන්නෙ කූඩුවට 😂

  • @RavinduDilshan-c3g
    @RavinduDilshan-c3g 9 місяців тому +1

    ෂෝ දාන්නේ නැතුව තියලා දාපල්ලකෝ එක පාර....නැත්නම් එළියට දාපල්ලා...අපේ බදු සල්ලි තමයි ඔය නැති කරන්නේ

  • @Helayatv
    @Helayatv 9 місяців тому +2

    මේ වගේ බැල්ලිගේ පුතාලා අරන් යන්න රජයේ බදු සල්ලි වලින් ගහන තෙල් ටිකත් අපරාදේ

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 місяців тому +1

    මරන්නේ නැත්තේ මේ වගේ අපරාධ කාරයන් පොලියට මහේස්ත්‍රාත්ලට නීතිඥ වරුන්ට දේශපාලකයන්ට ජෙලර්ලට ඉන් කම් එක නැති වෙන නිසා

  • @ashenchirantha7896
    @ashenchirantha7896 9 місяців тому +2

    Vvip පොරවල් දෙකක් වගේ නේද

  • @susanthajayalath8805
    @susanthajayalath8805 4 місяці тому

    මුන්ට කෙලින්ම ගහලා දාන්න ඕන

  • @Helayatv
    @Helayatv 9 місяців тому +8

    මරලා දාන්න ඔනි මුන්

  • @chathukumudu
    @chathukumudu 9 місяців тому +1

    ලෝයර්ස්ලා මාර්ගයෙන් එයාලව එයාලා කැමති තැනට යවලා පන්නන්න හදනවා වගේ...හැබැයි ඉතින් පැනයාමට උත්සාහ කිරීමක් කලොත්නම් මුන් දෙන්න මැරුම් කයි වගේ...පොලිසිය මාර ප්ලෑන් එකක් ගහනවා වගේ ...කොහොම වුනත් මේ වගේ එවුන්ට උදව් කරන ලෝයර්ස්ලා ටිකගෙ දෙමාපියන්ට දරුවන්ට සාපවෙනවා අපරාධ කරුවො වෙනුවෙන් දායකත්වය ලබාදීම නිසා

  • @kumaravgs6359
    @kumaravgs6359 9 місяців тому +5

    අපෙ රටෙ නීතිඥයා සල්ලි වලට පෙරෙතොයොය. රටම දන්න ආරදකරයො උන්ට අහින්සක පුස්පට සල්ලි තියෙනවනම් .

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 9 місяців тому +4

    අපෙ බදු මුදලින් මුන්ට sapa

  • @rmcbkotuwella724
    @rmcbkotuwella724 9 місяців тому +1

    මහා උගත් නීතිඥයෝ 😁 😁 😁.මිනීමරුවන්ට කඩේ යනවා යසයි.

  • @DulaniDulani-sr9yj
    @DulaniDulani-sr9yj 9 місяців тому

    මේ වගේ කලා කන්නි සරමේ පිදා ගන්න තිබුණේ එහෙම උනා නම් අද මෙහෙ වෙන්නෙ නැ

  • @LaliDisa
    @LaliDisa 9 місяців тому

    යකෝ මුන්ට ගිය කලක්,,,

  • @HeshanKavinda-e7j
    @HeshanKavinda-e7j 9 місяців тому +2

    ඔකටත් ෂොට් එක හම්බෙයි අවි පෙන්නන අරන් ගිහම

    • @praveenguruge2479
      @praveenguruge2479 9 місяців тому

      Salindu kiyanne hitapu igp pujitha jayasundarage bena kenek

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 9 місяців тому

    පුදුමයි තාම හිරේ මගේ එකාලා 😂

  • @maurasadaraspathirana8529
    @maurasadaraspathirana8529 9 місяців тому +3

    😢Mechara පරිස්සමෙන් geniyanna mun mechar watinawada ykoo

    • @Devil678-j9j
      @Devil678-j9j 9 місяців тому +1

      එතකොට පැනල ගියොත් අල්ලන්නෙ උබද 😅

  • @kumarisitha5161
    @kumarisitha5161 9 місяців тому

    දැං සුපුරි සැප හා ඇප.

  • @JayaniShehara671
    @JayaniShehara671 9 місяців тому

    දෙන්නම පරිස්සමට ඉක්මනිම් එලියට එන්න ❤

  • @osihemilton465
    @osihemilton465 9 місяців тому +1

    අඩො මුන් සෙට් එකට තියෙන ගාඩ් සෙට් එක බලපන්කො පර්ලිමෙන්තුවෙ එකෙක්ට වත් නෙ බන් මෙ වගෙ 😅කොර කොර

  • @susanthajayalath8805
    @susanthajayalath8805 4 місяці тому

    මුංගෙනුමෙන් කී දෙනෙක් මහන්සි වෙනවද

  • @yasasediriweera8281
    @yasasediriweera8281 9 місяців тому +2

    ගාර්ඩ් එක දෙන එක හොදයි මොකද මදූශ් ට තිබ්බ උන් මුන්ටත් තිබ්බොත් ඔක්කොම ඉවරයි නේ මදුශ් කියපුවා උනත් නැහැ නේ මේ වෙනකන්

  • @piyasirihewa1745
    @piyasirihewa1745 9 місяців тому +1

    මුං මොන මැරයොද..ලංකාවේ රජ කරන්නෙ පට්ට හොරු සෙට් එකක්නෙ.

  • @priyanthasantaSanta
    @priyanthasantaSanta 9 місяців тому +1

    ජාලිය පීරිස් තොපි චැනල් වල ශෝශල් මීඩියා වල කතාකරන්නේ බෝසත්වරු වගෙ ඒ උනාට සල්ලි නිසා මේ වගේ අපරාධ කාරයන්ව බේරා ගන්න කතා කරන එක ලැජ්ජයි මිස්ටර්. ඔයිට වඩා හොඳයි ගූ කාපන්

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 місяців тому

    මම නම් හිතුවේ ඇප තියලා සාලිය පීරිස් ගෙදර හරි මහේස්ත්‍රාත් වරයෙක්ගෙ ගෙදර එක්කන් යයි කියලා😂😂😂

  • @gamunufdo1515
    @gamunufdo1515 9 місяців тому +2

    නිකන් මහා දේවල් වගේ බන්😅එකින් එකට චැනල් වලින් දාන්නෙ රට රටවල් වල කරන විදිහට මාද්‍යට සීමා කරානම් ඉවරනෙ.

  • @Malithlaksaham
    @Malithlaksaham 9 місяців тому

    හරක් කටා ගමට අරං ආවේ පන්නන් හිතාගෙනවත් ද 🤔🤔🤔

  • @madugunathilake4440
    @madugunathilake4440 9 місяців тому +1

    මේ කැරියො පණ පිටින් පුච්චංන ඕන

  • @AmilaJayamanna
    @AmilaJayamanna 9 місяців тому +8

    Kochara viyadam karanawada me ballanta, apen huran kana salli.

    • @DinushaPerera-f8k
      @DinushaPerera-f8k 9 місяців тому

      උබට වෙඩිකන්න ඔිනද පගෝ🤣

    • @rmcbkotuwella724
      @rmcbkotuwella724 9 місяців тому

      @@DinushaPerera-f8k අමො අමො මැරයෙක් 😂😂😂

  • @sureshrajapcsha9420
    @sureshrajapcsha9420 9 місяців тому +1

    maralama danna one

  • @ChamindaRathnasiri-b4i
    @ChamindaRathnasiri-b4i 5 місяців тому

    මුන්ට කතා කරන ලොයස්ලා මර්න්න තියෙන්නෙ

  • @ThilinaRajinda
    @ThilinaRajinda 9 місяців тому

    Original harak kata and his dummy dinesh suranga both are perfectly matching.!

  • @sureshrajapcsha9420
    @sureshrajapcsha9420 9 місяців тому +2

    marala dapalla

  • @MadhuDeshan-ig8ei
    @MadhuDeshan-ig8ei 9 місяців тому

    Marala danna thiyenne okunwa

  • @Ghostzen96
    @Ghostzen96 9 місяців тому +3

    Mita wada hodai uuwa hotel ekaka thibba nam , hukana අධිකරණ 😂😂

  • @kumaragegayan5920
    @kumaragegayan5920 9 місяців тому +1

    ඕකගෙ bella kapanna

  • @K.Charuni
    @K.Charuni 9 місяців тому

    හරක් කටා Yfm එකේ කොල්ල වගෙ😂

  • @damekadmer8433
    @damekadmer8433 9 місяців тому +3

    Patta kuddonta lankawe lowyerla inna tharam

  • @nilangapradeep2962
    @nilangapradeep2962 9 місяців тому

    Sandarshana😂

  • @AmilaJayamanna
    @AmilaJayamanna 9 місяців тому +3

    U kohomada cut kapala rawula wawala hire inne

    • @pakaya8007
      @pakaya8007 9 місяців тому +1

      සල්ලි බලේ 😂.

    • @sandaruhasaranga897
      @sandaruhasaranga897 9 місяців тому

      Thama seka karuwek nisa.sira karuwek una gaman raula konde kapala jumpere adinawa

  • @kosalasenanayake9618
    @kosalasenanayake9618 5 місяців тому

    Okun marala danna onna
    Samajayata pililayak

  • @MadushankaUditharuwan
    @MadushankaUditharuwan 5 місяців тому

    Munwa maranna ona

  • @CKSongHouse
    @CKSongHouse 9 місяців тому

    ඕක්කොම පොලිස් බල්ලෝ කරන්නේ. පෙරේතයෝ

  • @NilushiDipthika
    @NilushiDipthika Місяць тому

    Pau.apa.slli

  • @ChinthakaInd
    @ChinthakaInd 9 місяців тому

    harak kata adil rashid wage😮

  • @puja_kalhari
    @puja_kalhari 5 місяців тому

    Ratta barak kalakni

  • @nilangapradeep2962
    @nilangapradeep2962 9 місяців тому

    Un aliye ada

  • @thilakalwis2249
    @thilakalwis2249 9 місяців тому

    Aha maha ganiyanna natuwa wadithiyala marala danna ,

  • @supunwk6613
    @supunwk6613 9 місяців тому +2

    Harak kata paninava ikmanata borunam balapan 😂🤣

  • @globleeye603
    @globleeye603 9 місяців тому

    Ballo yanne saoa van wala මෙහෙම ratak

  • @thilakalwis2249
    @thilakalwis2249 9 місяців тому

    Duppat minissunga tehl pucchanna munnwa wadithiyala marala danna

  • @laithadekankanamge5639
    @laithadekankanamge5639 5 місяців тому

    Loyasla thamai munta apa denne

  • @ThilakshanaDissanayaka-rh9xj
    @ThilakshanaDissanayaka-rh9xj 9 місяців тому

    Dane kawadd ආයුධ pennanda geniyanne

  • @hansacovers4197
    @hansacovers4197 9 місяців тому

    hangapu auda ehema ethi neda?? ekkan giyoth hoda nedda?

  • @damekadmer8433
    @damekadmer8433 9 місяців тому

    Owu uta leseyen panala yanna puluwan thanaka theyanna

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 9 місяців тому

    Yaki ape salli walin munwa rakina widiya malimawata diyauthui

  • @biscomart2131
    @biscomart2131 9 місяців тому

    Muwe marela danne

  • @samitha5317
    @samitha5317 9 місяців тому

    කට්ටියක් මුන්ගෙන් හම්බ කරගන්නවා කට්ටියක් මරන්න හඩනවා මොකටඩ මුන් රකින්නෙ ටරුන 𝐣𝐞𝐯𝐢𝐭𝐡𝐚 𝐯𝐢𝐧𝐚𝐬𝐞 𝐤𝐚𝐫𝐚𝐩𝐮 𝐦𝐮𝐧 𝐦𝐚𝐫𝐚𝐥𝐚 𝐝𝐚𝐩𝐚𝐥𝐥𝐚

  • @MadhuDeshan-ig8ei
    @MadhuDeshan-ig8ei 9 місяців тому

    Mulimma loyawa maranna oni parayawa

  • @real-vw7gp
    @real-vw7gp 9 місяців тому

    Colombian god father Pablo Escobar 😂😂😂 😂😂 level drama

  • @AsankaPraddep
    @AsankaPraddep 9 місяців тому

    Ane okunwa kanda didi tawath tiyan innawa😮😮😮😅

    • @PrinsiSilva
      @PrinsiSilva 9 місяців тому

      Mvablnakotalnkavatmi.hodma..pissoinnakylahtnva

  • @duminda1878
    @duminda1878 9 місяців тому +1

    අරගලේ කාලෙ ගෝල්ෆේස් හිටිය කලුකෝට් ඇදපු දෙයියෙක් තමයි හරක්කටා වෙනුවෙන් පෙනී සිටින පෙරකදෝරු මහත්තය..😂😂😂😂😂

  • @ranga.lassaniwasthuranga3833
    @ranga.lassaniwasthuranga3833 17 днів тому

    Ou mu nikanma maranna epa wada dila maranna...

  • @dutunudutu7006
    @dutunudutu7006 9 місяців тому

    aparade rate salli munta nasthi karana hati

  • @Nuwanweera999
    @Nuwanweera999 5 місяців тому

    සේවා දායකයා කලු කෝට් හොරාගේ ගෙදර එකන් ගිහින් ගෑනි&@ ඇදේ නිදිකරවන්න.😂

  • @MudithaRanasinghe-n7c
    @MudithaRanasinghe-n7c 9 місяців тому

    Drama 😂

  • @thumpanekolla2661
    @thumpanekolla2661 9 місяців тому

    ගූ මාද්‍ය .. උංගෙ හරි නම
    කියහම්කො යකෝ.. තොපි ඊට වඩා චාටර්නෙ.. හිරු නම්
    ගූ තමයි.

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 9 місяців тому

    Marala dapalla hurathal karanne nathiwa

  • @SanjanaBandar
    @SanjanaBandar 5 місяців тому

    Mun wanuwan kata karana paraka doru ballanwa giniteyanna onea👞👞👞👞😡😡😡