Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පොලිසිය ඔය වගේ වැඩ කරනවා ගොඩක් අපරාධකරුවන් බිහි වන්නෙ පොලිසිය නිසා
දැන්ද තාත්තට උගෙ පුතා කියන එකාව මතක් උනේ , උඔල සේරම බබාල
පුතාලගේ හපන් කම් නිසා තමයි අර කන්දකාඩුවේ ඉන්නේ එක්කන් ගිහින් පෙන්වන්න ඒ ජීවිත ඒ ගෙවල් වල දෙමව්පියො ව්දින දුක..නියපොත්තෙන් කඩන්න තිබුන එවා මෙහෙම උනාම ඔහොම තමයි..දෙමව්පියො කොහොමත් ඔහොම තමයි..
අැත්තම කතාව ඔවුන් කරපු පවි දඩුවමි ලැබිය යුතුමයි තාත්තා තාම හුරතල් බබා
අනේ ඇත්තෙන්ම ඔව්....තාත්තලා කීදෙනෙක් විදෝනවාද මෙයාගේ පුතණ්ඩියලා වගේ අය නිසා..
ලගදිම ගෙදර සුද්ද කරලා තියාගන්න .....රටේ අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට ගින්දර දිලා .....සතුටින් ඉන්න හිතන්න ඒපා ...කොල්ලන් ගොඩක් දුක්විදිනවා .......
Okavitharak nemei sudda , maluvage putha vage thava eun ganak innava okage set eke untath daduvam denna one
තාත්තේ බබා වගේ වැඩිය කියවන්න එපා ඔයත් ඇතුලටදායි හාද.. අපිනං කැමති පුතා ආයුධ පෙන්නන්න යනවනං 😂😂😂
බොහෝම ලස්සනට පුතාව සුද්දකරණවා..
ඔයාගෙ දෙමාපියන් ඔයාට ආදරේ නැද්ද ...?පානදුර පොලිසිය ගැන ඔයවගෙ කොච්චර නිව්ස් ආවද..?
@@MusicWorldTv.
අම්මා තාත්තා කවදාවත් නරකක් කරන් නැ දරුවන්ට
Wate pits gewal okkama Aran thiyenne maru botuwa
Mewa sira katha bn poliyen bandanagaren kuddo ambaneka bihiuna.
ඩුබායී ගියා කීව නේද විසිට් ඵහෙකට ඒකෙන්ම හිතාගන්න පුලුවන් පුතා බලන්න ගියා කියල තවමත් පුතා සුදන කරනව නේද,
එ තාත්තා.
@@dammia5993 තාත්ත විතරක් ඈ අම්මත් ගිහින්නෙ පුතා බලන්න.උනහපුලුවට තමන්ඟෙ පැටිය මහමෙරක් වගේ කියනවනෙ ඒවගේ තමයී තමන්ඟෙ දරුව දෙමාපියන්නට මොනතරම් වටිනවද මොනවැරද්ද කලත්.ඒත් ඉතින් තවත් දෙමාපියන් මොනතරම් විඳවනව ඇතිද දමන්ඟෙ දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම නිසා,
මේ තාත්තා කියන කතාව සම්පූර්ණ ඇත්ත වෙන්න පුළුවන්.ගොඩක් පොලිසිය අයකරන ලොකුම වරදක් තමයි ඕක.ඔය වැඩේ සීයට සීයක්ම පොලිසිය කට්ටිය කරනවා. පොලිසියේ අයට උසස් පොලිස් නිලධාරීන්ගෙන් නියෝග එනවා.අනිවාර්යෙන්ම නඩු යම්කිසි ප්‍රමාණයක් ගන්න ඕන කියලා.එම නිලධාරීන් කරන්නේ පාරේ ඉන්න කවුරුහරි ළමයෙක් එක්කගෙන ඇවිල්ලා.නිලධාරීන්ගේ ළඟ තියෙන කුඩු ටිකක් දාලා උසාවි දානවා...ඊට පස්සේ ඒ ළමයා බන්ධනාගාර ගත වුණොත් නරක ආශ්‍රයට යොමු වෙනවා.ඔය වගේ සිද්ධි අනිවාර්යෙන්ම වෙන්න පුළුවන් මේක මහ කාලකන්නි වැඩක්.ඔයාලා මෙයා සුද්ද කරනවා නෙමෙයි මම.මේ රටේ වෙන දේ තමයි කිව්වේ
අනිවාර්යයෙන්ම පොලිසිය කරන්නේ ඒක තමයි.තරැ පටි වලට වහල් වෙච්ච පොලිස් සුනඛයන්ගේ පහර වැඩ ඔික තමයි.
පොලිසිය ගැන ඔයා කියූ කතාවට මමත් එකගයි . 👍👍👍👍
Aththa
Oyage ekatath pekat ekak demmada.
සලිදු හොදට ඉගනගන්න පුලුවන් කෙනෙක්..A/L maths කලේ.ඒත් අතරමගදි මොකක් හරි අව්‍ලක් වෙලා කලුතර prison එකෙත් ඉදියා..a/l කලේ නෑ..ඔය ෆොටෝ එකේ ඉන්න කෙල්ලත් අපේ clz එකටමයි ආවේ..අන්තිමට ඔය සමබ්න්දෙ නතර උනා..කෙල්ලටත් ප්‍රශ්න ගොඩක් උනා..කෙල්ල රට ඉන්නේ.ඉගෙන ගන්නවා.ඒත් සලිදු නම් අපරාදෙ..😢
අම්මෝ මෙයාගෙ පුතා බබා තාත්ත තොත්ත බබා
කොන්ඩෙන්ම කියන්න පුළුවන් අහිංසක යි කියල
මරණීය දණ්ඩනය දෙන්න. පොඩිකාලේ කතා දැන් අදාලම නෑ. අපරාධකාරයා අපරාධකාරයා ම තමයි. ගලේ පට්ට ගැහුවත් වෙනස් වෙන්නේ නෑ ඒක
Ha ha hà මාරම ආතල් තමයි ඉතින් 🤣🤣😂🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂
මුල ඉඳන් දරුවො සුද්ද කිරීමේ වරද තමයි ඩුබායි ගිහිල්ලා ජොබ් එකක් කරලා private jet 🛩 අරන් රටවල් ගානෙ යන්න සල්ලි කොහෙන්ද
පේන්ටින් කරන කෙනෙක් විසිට් එකට ඩුබායි ගියාලු 😂😂😂😂😂😂
Mmmm paka thama uuu theentha ganne yanne dubai
දරුවො ඇණ ගත්තම දෙමාපියො කියන ගවයා සහ ගවදෙන විලාප දෙනවා අනේ අපේ නාම්බා නෑම්බි හරිම අහිංසක පහට ගනන් කර ගන්න බැරි එකා එකී කියලා.. නූතන අමන trend වල ඒකත් එකක්..රටටම ශාපයක් වෙන කාලකණ්ණි මහ උන් දෙන්න දුක කියද්දි ඒවා අහල අපි අඬමු.. නැත්නම් උන් අඬයි තව..දුක්බර voice දීලා කරන්න මේවා.තව අඬන්න අපිට..නැත්නම් මේක දාපු මෑන් අඬයි ඊළඟ දවසෙ.
හොඳ දේ කරොත් හොඳක් වෙනවා, නරක දේ කරොත් නරකක්මයි වෙන්නේ එනිස මිනිසුනි ලැබිච්චි ජීවිතය (පුංචි කාලයක් ඇති ජීවිතය )පරිස්සමෙන් ජීවත් වෙන්න
Theruvan saranai ape maniyan vahanseta
පව්.....දරුවෝ මොනවා කලත් දෙමව්පියන්ට දරුවෝ දරුවෝම තමයි.කර්මය තමා ඉතින්.....😥🙄
අම්මෝ තාත්තා බබා වත්කම් බලලා හොයපු විදිය බැලුවා නම් තාත්තට රෙදිත් නෑ 😂
තාත්ත බබා. අපි නොදන්න ලයිව් කියන්නේ මේවට.
පුතා මොනවා කලත් තාත්තා කෙනෙක්ගේ දුක පුතා කෙරෙහි දන්නෙ තාත්තෙක් විතරයි.
තාත්තා කෙනෙක් උන දවසක උබගෙ දරුවො.මේ වගෙ හදන්න එපා බල්ලොත් හුකයි උබට
පුතා ගැන දුකයි නම් හොදින් පුතා ගැන හොයා බලා හදාගන්න තිබුණ ...දැන් පුතණ්ඩියා අහිoසක කිරිදරුවන්ගේ තාත්තලා මරලා දැම්මේ..බල්ලෝ බලල්ලු වගේ...කුඩු විකුණා අහිoසක තාත්තලා කීදෙනෙක්ගේ දරුවො විනාශ කරනවාද පුතණ්ඩියා ...මේ තාත්තා තොත්ත බබා..
e unata aiye duk novena vidihata lamai hadagannath danaganna epai neda.apitath hoda padan meva
@@teamodara1694 අනිවාර්යයෙන්ම මේ වගෙ දරුවො ජාතක.කරාට මුන්ට හොදක් වෙන්නෙ.නෑ
@@gimanhaladunumadalawage දරුවො මෙහෙම වෙයිද මෙහෙම වෙයිද කියල හිත හිත ජාතක කරන්න බෑ,කර්මයක් ගෙවන්න තියේනම් වෙනස් කරන්න පුලුවන් ද දන්නෙ නෑ සහෝ...
කොහමත් කුඩු බිස්නස් කරන උන් කුඩු ගහන්නෙ නෑ, සිගරට්, අරක්කු බොන්නෙ නෑ. මොකද උන් ඒවට ඇබ්බැහි වුනොත් උන්ගෙ බිස්නස් එතනම බංකොලොත් නෙ. ඒ අතින් බලද්දි මේ තාත්තා කියන කතාව ඇත්ත 😂
එ..පුතා..හදග්න්න.නම්ත්ත්තෙ.එයා ..සුද්දා .කරන්න එපා පුළුවන් ත්‍රරම් .හොද .පුතෙක්කරන්න .බලන්න ..
මුන් රටට පිලිලයක්...මුන් තමයි රට විනාශ ..උපරිම දඩුවම් දෙන්න
කොහොමත් සලිදුගෙ තාත්තා කොලේ වහලා කතාකරන්නෙ.ඒ කොහොම උනත් රටේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධවී දරුවෝ විනාශ කරන උන් එල්ලලා මරන්න ඕන
ඉතින් හරක් කටා එක්ක මාරු ගහන්නද මැඩගස්කර් ගියෙ කුඩු අයිස් විකුණන උන්ව රටෙන් අතුගනාවමයි උන්ගෙන් යැපෙන දෙසපාලුවොන්ගෙ ඉදන් තාත්තාගේ මෙ කතාව දරුවාට ආදරය නිසා කියන කතාවක්
දේශපාලන සහයෝගයක් නැතුව පාතාලකම් කරන්න පුළුවන් කිසිම එකෙක් ලංකාවේ නැහැ, අන්න ඒක ලංකාවේ මිනිස්සු අනිවා දැනගන්න ඕනේ, හුඟක් අය ඒක දන්නවා, ඒත් වහල්ලු ඉන්නවා සමහර උන් ඒවා දන්නේ නැහැ
ඔව් ඔව් ඒක සහතික ඇත්ත සක්කිලී ජෙප්පෝ තමයී මේ රට විනාස කරන්නේ...කැරලි ගහනවා මිනීමරනවාරටට එන විදේශිකයෝ නවත්තනවාරජයේ සේවකයෝ විශ්වවිද්‍යාල සිසුන් බියවද්දා පාරවල් වහගෙන සාමාන්‍ය ජනතාවට කරදර කරනවා ලංකාවට කුඩූගේන්නනරට අරාජිත කරනවා කියලා උද්ඝෝෂණ කරලා පෙන්නලා ඩොලර් කුට්ටි ගනන් NGO වලින් අරගෙන රට පාවලා දෙන්න සක්කිලී ජෙප්පෝ ශාපයක් රටට
Mongal jenaretion eke gon nambek...mu okkoma Danna baka panditha ...wahalek pare Uda panina
@@tissawijesooriya3322 කාටද කියන්නේ? ඔව් දන්නා නිසා තමයි කියන්නේ, ඔයාලා වහල්ලු වගේ හිටියට කොළඹ ඉන්න අපි දේශපාලනේ කරන බල්ලෝ කවුද කියලා හොඳට දන්නවා
අපි නොදන්නවා ද මහත්තෝයෝ අපිත් පානදුර නිව්ඩාවේ අපිට කියන්න එපා සමිදුගේ කැරට්ටුව
❤❤
ඒ පැත්තේ මාලිගාවක් හැදුවා නේද මේ ලගදි..අර පානදුරේම මේ ලගදි උසාවි යමින් හිටිය පුද්ගලයෙක්ව මැරුවෙත් මෙයාගේ පුතා නේද ...
ඔව්.... එ දවස්වල හිරගේදර ඉන්න කොට ජ්ලර්ලට දවසට රුපියල් ලක්ෂය ගානේ වියදම් කරයි කියලා තමයි ආරංචිය
A/l වලට ආවේ මම ගිය clz වලටමයි පානදුරේ..ඒත් a/l කලෙ නෑ..මොකක් හරි කේස් එකකට කලුතර ප්‍රිසන් එකට ගියා..මේ ෆොටෝ එකෙ ඉන්න කෙල්ල මගෙත් යාලුවෙක්..ප්‍රශ්න ගොඩක් වෙලා ඒක නතර උනේ..fb එකේ තාම මේ 4to එක තියනවා..සලිදුව නම් හොයන්න බෑ..මූන වෙනස්.
අපෙ ගමෙ මම ඉගන ගත්ත ඉස්කෝලේ මයි මෙයා ඉගන ගත්තෙ හරි හොද කොල්ලෙක් ඉස්කෝලේ යන කාලෙ ගුරු වරු පාවා මෙයාට අදරයි හොදට ඉගන ගන්න දක්ශ කොල්ලෙක් පවු. මනුස්සයෙක් හොද කෙනෙක් කරන්නෙත් නරක කෙනෙක් කරන්නෙත් මෙ සාමජයෙන්ම තමයි
කතාව සම්පුර්න ඇත්ත ..පොලිසියමය් අපරාදකාරයන්ව හදන්නේ....මේ මනුස්සයා කියනදේ කවුරු නොපිලිගත්තත් දන්න අය දන්නවා කතාව ඇත්ත කියලා
පුතා මොනවා කලත් තාත්තා කෙනෙක්ගේ දුක පුතා කෙරෙහි දන්නෙ තාත්තෙක් විතරයි.😥
මෙගොල්ලො වැඩ නිසා අර ව්දවන ජීවිත
ඉක්මනින්ම සලිඳු පුතුට visa ලබාදෙන්න..😄😄😄 ජනතාවගේ කැමැත්ත එයයි..
මේ කතා කල තාත්තාට පෙනව නේද පුතා ගැන තීයෙන දුක හරීම සාධාරණයී ඒ දරූ දුක ඕකට තමා කීයන්නේ දරූ සෙනෙහස කීයල ඉතීන් ඔය තමන්ගේ පුතා අමිමලා තාත්තලා කී දෙනෙක්ට ඔය වේදනා දීලා ඇද්ද ඒ නීසා ඔහුව මරා දැමිය යුතූයී හැබැයී නීකමිම නොවේ මුනුත් ඵක්ක ඔය ජාවාරම කරපු උන්ගේ තොරතූරූ ලබා ගෙන මේ වගේ පුද්ගලයීන්ට උපරීම දඩුවම නොදුන්න හොත් තවත් මේවාගේ අපරාද කාරයීන් බිහිවන්නට ඉඩ තීබෙනවා මේලොව උපන් කීසිම පුද්ගලයෙක් මුදල් ආභර සැප සමිපත් කොපමණ දෙනවා කීවත් කොපමණ ලැබුනත් තමන් මරණයට පත්වීමට බයයි කවුද කැමතී ජිවිතය බීල්ලට දීලා මුදල් සොයල අනිත් අයට සැප වීදීන්න දීලා යන්නේ කවුරූවත් නෑ ඒනීසා මරණයට සීයලුම දෙනා බයයි ඒ නීසාම මරණීය දන්ඩනය දීය යුතූමයි අනිත් අයට ආදර්ශයක් වශයෙන්
තාත්තත් දානවා බඩු අනිවාර්යෙන්
😅
මෙච්චර කල් පාතාලයන්ට....උන ටිකම මූටයි.....මුගෙ අප්පටයි දෙන්න ටම වෙන්න ඕනෙ.....
Q
සිතින් හා කටින් පවු නොකරන්.
"පොඩි කාලේ හොඳට හිටියා. ඉගෙන ගත්තා.යාලුවො නිසා.., පොලිසිය නිසා නරක් වුනා.." ඕවා සේරම බොරු කතා බං. සමාජෙ කොච්චර නරක වුනත් තමන්ට බුද්ධියක් තියෙනවා නම් වරදින් මිදිලා ඉන්න පුලුවන්. සමාජය නිසා නරක් වුනා කියන කතාව තමන්ගේ ආත්ම ශක්තිය හීනකම, පෞරුෂයක් නැතිකම හන්ගන්න කියන බොරු කතා.
Oi kiyamana katath podu natha samajaya nisa venas vena jeevitha vagema samajaye vidiya therum aran buddimathva hadena daruvanda atha
මම කුඩ්ඩෝ ගන්ජා කාරයෝ අයිස් කාරයෝ ඔක්කොම ආස්‍ර්‍ය කරනවා මට 33 මම ජීවිතේටම එකදවසයී බීලා තියෙන්නේ
වාහනවලට තීන්ත ආලේප කරන කෙනෙක් ඩුබායි වලට ළමයි බලලා එන්න විසිට් යන්නෙ කොහොමද කියලා කල්පනා කරන මම🤔
ලොකු පුතා බලන්න ලු ගියෙ පොඩි පුතා ව හම්බ වෙලාම නෑ ඩුබායි 🤔
@@niroshapriyanganiinduruwag9711 කොහෙන්ද බන් අපි ඔවට හිනා වෙන්න ඔන🤔😜😂🤣
කො මේ සාන්තුවරයන්ගේ මුන බලන්න ..
පව්,..දරැවෙ නිසා දෙමව්පියෝ දුක් විදිනව.....ඒත්, දරැවෙ උස් මහත් උනාම කරන සමහර වැඩ දෙමව්පියෝ නොදන්නවා වෙන්න පුළුවන් ...
මුලින් කියපු එක අගට යද්දී තාත්තට අමතකයි..කියවගෙන අවේ මැඩගස්කර් වයිෆ් ගැන..පස්සේ ඒක ලංකාවේ ගෑණීයෙක්ගෙන් ඉවර උනේ..ජීවීතේට හානී නොකර තිබ්බොත් උන් හිරේ ඉදන් ආරක්ෂාව ඇතිවම බිස්නස් හැඩ්ල් කරනවා.තාත්තාට ඕනේ ඒක වෙන්න ඇති.
උබේ අම්මා චන්දේ දීලා තියෙන්නේ තියෙන්නේත් පතාල කුඩුකාරයන්ට මේවගේ දේවල් මොනවාද අයියෙ
තමන්ගෙ පුතා මොකෙක් උනත් දෙමව්පියන්ට ඒ දරුවා වටිනවා මේ තාත්තා පව් ඒත් කරලා තියන අපරාධ වලට දෙමව්පියෝ වගකියන්න ඕන..
සිගරටි බොන්නෙ නැති.සුදු අදින පන්සල් යන ැය හරිම සුද්දවන්තයි.පවා අප්පා😂😂😂😂😂
ඔබ ඒ ක්‍රමවේදයට ශාප කරන්නෙ. ඒ වරද කරන නිශ්චිත පුද්ගලයන්ට නොවේ. ඔබට අවශ්‍ය සිගරට් බොන පරගැති වනචාරී සමාජය promote කරන්න..සියල්ලන්ට ගහලද ක්‍රමය හදන්න යන්නෙ?
Pansal nevei palline yanva kiuve
උඹ බබා මම බේබි
ඇයි බං සලිදු උබ ඔහෙම කරන්නේ අපේ ගමෙි කොල්ලේක් නෙි බං 😭😭
සලිදු හොදට ඉගනගන්න පුලුවන් කෙනෙක්..A/L maths කලේ.ඒත් අතරමගදි මොකක් හරි අව්‍ලක් වෙලා කලුතර prison එකෙත් ඉදියා..a/l කලේ නෑ..ඔය ෆොටෝ එකේ ඉන්න කෙල්ලත් අපේ clz එකටමයි ආවේ..අන්තිමට ඔය සමබ්න්දෙ නතර උනා..කෙල්ලටත් ප්‍රශ්න ගොඩක් උනා..කෙල්ල රට ඉන්නේ.ඉගෙන ගන්නවා.ඒත් සලිදු නම් අපරාදෙ..😢 අරුග්ගොඩ ඉස්කෝලේ ගිහින් ඊට පස්සෙ පානදුරේ ප්‍රසිද්ධ ඉස්කෝලෙකට a/l වලට ගියේ..
පොලිස් කාරයෝ තමයි තනිකරම්. හොරු උන් තමයි දරුවන් ගේ ජිවිතේ කාලකන්නි කරන්නේ.. පව්මේ තාත්තා කියන්නේ ඇතත් දෙමාපියන් ට වැරදී කියන්න එපා
දරුවන් හින්ඳා දුක් විදින්නේ දෙමව්පියන් පව් ...
ඒ තාත්තා පව් හැම දේ හරිද හැම දේම වැරදිද දෙයියො තමයි දන්නේ
මේ තාත්තා බබා වගේ. බැලුවම ඔක්කොම කරලා තියෙන්නේ පොළීසිය. අනේ මන්දා වෙන කොල්ලෝ නැද්ද? 😡😡
මධූෂ්ට කරපු දේ මූටත් කරන්න ජනාධිපතිතුමනි😢🙏. මුන් රටට පිලිල
Danma nemei okagen goda giya rohithayavath alluvata passe one karana deyak karanna
තොපේ පලකයන් තමයි කුඩු ගෙන්නෙ.පිලිලය හොර පාලකයන්.
පව් අහිංසක දරු පැටියා.
මොන අම්මා කෙනෙක් වත් මොන තාත්තා කෙනෙක් වත් තමන්ගේ දරුවා අත හරින් නෑ...ඒ තාත්තා හරි.ඒ පිය සෙනෙහස.දෙමාපියන්ගේ දෑසට කදුළු නොදී ජීවිතේ හදාගන්න දරුවෝ දැන ගන්න ඕනී.
පානදුරේ මිනිස්සු හොඳටම දන්නව මුගෙ කැරැට්ටුව 😡😡😡
බන්ධනාගාර ගත කලොත් අනිවාර්යයෙන් ම හැදෙන්නේ නැහැ දරුනු වෙනවා.ඒ තාත්තා කියන එක හරි.
කව්රු කොහොම කිව්වත් සමාජය විසින්
තාත්තා බබෙක්ද... උට රට යන්න සල්ලි 😂
ඒ තාත්තට බනින්න එපා පව්
ඒක නම් ඇත්ත ලමයින්ගේ වැරදි වලට දෙමාපියෝ පලි නෑ.මොකද හැමවෙලේම ලමයින්ගේ පස්සෙය්න් යන්න බෑනේ දෙමාපියන්ට
මූ කියන විදියට පුතා හතර පෝයට සිල් අරන් ඉන්න පුතාගෙ ලගට බලෙන් කුඩු ගෙනල්ල දෙනව 🤣
ඔවූ. එහෙම කතාවක් තමයි ඌ කියන විදිහට මටත් තේරුනේ😂
Then he why went to Madagascar. Why he was with Harak Katar. He is not a baby.
අම්මෝ අම්මෝ.. සංවේදී කුඩ්ඩා😂
කුඩු සලිඳු කියන්නේ එක කථාවක් මේ සමාජේ ... කුඩු විකුණන ඔක්කොම පොලිසියේ බලපෑමෙන් එතනට වැටුනන් නෙමෙයි හැබැයි ශ්‍රී ලංකාවේ පොලිසියට බැඳුනා කියන්නේ ඕනම කෙනෙක්ව කුඩු කාරයෙක් කරන්න මංකොල්ලකාරයෙක් කරන්න චන්ඩියෙක් කරන්න බලයක් ලැබුනා වගේ ඔක්කොම නෙවෙයි බොහෝ අය .. එහෙම මානසික මට්ටමක් පොලිසියෙ තියෙන්නේ...
සලිදුල හිරේ ලොක්කො එළියේඒකෙත් හැටි නෙහ්..කළුතරනෙ..😀
අනේ ඉතින් මෙයාගෙ පුතා හරි බබා.තාම සූප්පුව කටේ ඇති කිරි සුවඳවත් ගිහින් නැතුව ඇති.පව්.පොලිසියේ මාමල සලිදු බබාව හරි ආදරෙන් බලාගන්නනනඅ ...එයාට සිද්ධ වන්න එහෙම අපාආආආආ..😭😭😭😭😭😭🤣🤣🤣🥵🥵
මිනිසුන්ගෙ තේරුම් ගනීම ගොඩක් වෙනස්
Ane pau අහිංසක thaththa 😭😭😭
Good Actor
මේ දවස් වල පාතාල කටිටියට අපලයි වගේ
ඔය කතා කරන තාත්තා කියන මිනිහා පොලිසිය පිටින් දාලා පුතාව සුද්ද කරන්න හදන්නෙ ඇයි දන්නවද? එක්කො ඒ තාත්තට පොලිසිය එක්ක ඇරියස් එකක් ඇති. නැත්නම් පුතාගෙ වැරදි දැකලා ඒ කාලේම හදාගන්න තරම් කොන්දක් තියෙන්න නැතුව ඇති. ඒකට තමයි දැන් ඔය පොලිසිය නිසා නරක් වුනා අරකයි මේකයි කියලා වන්දියෙන් බේරෙන්න හදන්නෙ
අමිමො පානදුර පොලිස්😂😂
පානදුර වලාන එකේ ප්‍රශ්නයක් තියෙනවා
පිය සෙනෙහස.
ලද්දුහෙට්ටිට මිලියන වලින් දුන්නේ කෙහොමද පේන්ට් වැඩ කරල.ඩුබායි විසිට් ගිය විදිහ හංගනව නේ ලොක්ක 😅😅😅😅😅
කොයි පියා ද කියන්නේ පුතා හොරා මිනිමරුවා කියලා උබට තිබුනා ඌව හදාගන්ට
මේකෙ සුදනො වෙන උන් දන්නෙ නෑ.පොලිසියෙ උන් තමා මුල්ම වැරදි කාරයො..අහින්සකයො අරන් ගිහින් කුඩු දැම්මම තොපි මොකද කරන්නෙ කියපල්ල..
අනේ මෙහෙමත් තාත්තලා බොරුකියන විදිහ 😅😅😅😅
ඉවර කරල දාන්න පතුරන් දෙකයිනෙ ☺️☺️
දැකල තියෙනවා ද...ඔව්...නෑ ..ඉතින් මේ...අපි ගියා විසිට්...පොඩි පුතා නෙමෙ ලොකු පුතා බලන්න 🤔🤔🤔
තරුණ ලමයි ගැන දෙමාපියන් සැලකිලිමත් වෙන්න ඔනා ඵයා ලට නොදැනෙන්නට හොයන්න ඔනා දරුවා නොමග යනවනම් පොලිස් සිය දැන්වත් කරලා හොද පියවරක් ගන්න ඔනා
තොත්ත බබානේ තාත්තා.පොලිසියට වෙන වැඩ නැනේ මුට කුඩු දාලා හිරේ යවන්න.බය වෙන්න එපා.මේ පාර නිදොස් කොට නිදහස් කරනවා සදහටම.......නිවන් සුව ලැබේවා
අනේ තාත්තේ ඔයා බොරු කියන්නේ යාලුවෝ ඇසුරු කරන කොට හොයලා බලන්න තිබුනා කුඩු දමලා බොරු වට චෝදනා කරනම් බේරගන්න මේ දරුවාව රස්සාවකට දමන්න තිබුනා
නියම දඬුවම් ලැබෙන්න ඕන..
මුන්ව බල්ලො බලල්ලු වගේ තැන තැන මරලා දාන එකට නම් එකඟ වෙන්න බැහැ.. ඒත් අධිකරණය මොවුනට මරන දණ්ඩනය දුනහොත් ඒක අම්ම තාත්තා මොනවා කීවත් එය විය යුතුමය.. තවද මේ වටා සිටින දේශපාලුවන්ද මේ සමග නීතිය ඉදිරියට ගෙන ආ යුතුමය..
සළිඳු බබා🙏😂
කතාව 😁
තාත්ත ලස්සනට රගපානවා
අම්මෝ මෙයාගෙ පුතා බබා
Thatha baba.
මේ වගේ අපරාධ කාරයින්ට තව තවත් ප්‍රසිද්ධිය දෙන්න එපා.නෙත් බලන එක එපාවෙයි.තමුන්ගෙ දරුවගෙ ජීවිතේ ගැනවිතරයි එයා හිතන්නේ.කී දාහක් දෙමාපියෝ මේ වගේ පාපතරයින් නිසා මැරිමැරී ඉපදෙනවද.දැන් ඒ මනුස්සයා තමාගෙ පුතා තොත්තබබා කරන්න හදනවා.ඒවගේ එඋන් වෙනුවෙන් විශාල මුදලක් ලබාගෙන පෙනීඉන්න පෙරකදෝරුවොත් ඉන්නවා.කුඩුමුදලාලිලා ප්‍රසිද්ධියේ එල්ලුම් ගහට යැවීමට සහ පෙරකදෝරුවන්ගෙ සහය ලබානොදීමට කටයුතු කරනලෙස නෙත් එකෙන් සමාජ මතටක් ගොඩනගන්න
දෙමව්පියනි දරුවන් සුද්ද කරන්න එපා ඒවාගේ විපාක තමයි අදලැබිලා තියෙන්නේ මොනතරම් වැරදිකල අය ලග සිටියත් තමන් හොරකමට වංචාවට දූසනය ට අකමැතිනම් සියලුදේ අත්හැර තමන්ට හොද මාර්ගයේ ගමන්කලහැක එනිසා වැරදිකරුවන්ට සාදාරන දඩුවම දියයුතුය එය අන් අයටද ආදර්සයකි
මුන් තමයි රට කන්නේ.කොහොමත් කුඩුකාරයේ සිගරට්.කුඩු ගහන්නේ නෑ
මු කියන විදියට කටෙන් එලියට එනවා පච කියන්නෙ
ඔව් ඔව් එකක් වහන්න තව එකෙක්..
අනේ පව්.. කෝ එන්න කිරි පොවන්න.😢. නලවන්න එන්න 😅
ඩුබායි ඉන්නවා කිව්වා නේහ් "???
පව් අහිංසක දරුවා.
අනෙ අදුර ගන්න බැරි වෙන්න මුන කුඩුවෙන්න තිබ්න නම් මුලු රටෙම දෙමවුපියන්ගේ හද පිරි ප්‍රනාමය ලැබෙනවා
ගෙදරට කියල සිගරට් බොන්නෑනේ 😂😂
දුෂ්ට ගතිපැවතුම් තිබෙන මනුෂ්‍යයෝව ආශ්රය කිරීම නිසා.... මනුෂ්‍යයෝට එහෙම වෙනව.. අවංක අයව කපටි ගතිපැවතුම් තියන අයට රැවටෙන වා... අවංක ගතිපැවතුම් තියන අයගෙ සිත් ආරක්ෂා ෙව්වා
Ohoma dewaluth wenawa habai. Aththa
මෙ තාත්තාට පවුල පිටින්ම ඩුබායි යන්න සල්ලි දුන්නෙ නැද්ද තමගෙ දරුවට හානියක් කරන්න එපා කියන්නෙ අනිත් දරුවන් කීදෙනෙක් විනාශ වෙන්නවා ද කුඩු කාරයා දරුවාට සාප වෙවා
රටේම දරුවන්ගේ ජීවිත බල්ලන්ට ගියත් කමක් නඈඋබඑ දරුවා බේරලා. ඒකනේ කියන්නේ.
තාත්තා බබා. මුන් වගේ එව්න් interview කරන්න එපා බන්.කුඩ්ඩෝ කුඩ්ඩොම තමා .
තොත්ත බබාලා 😅😅
ඇත්තටම තාත්තල අම්මල පව් ..දරුවොන්ගේ පව් ඒ අ අයට ගෙවන්න ශක්තියක් නෑ ..දරුවොන්ගේ අම්ම තාත්ත උනාට එක එක්කෙනාගේ කරුමය වෙනස්..
පවු අනේ සලිදු බබා😂මේ තාත්ත කියන එකාවත් ඇතුලට දාන්න ඔනි
පොලිසිය ඔය වගේ වැඩ කරනවා ගොඩක් අපරාධකරුවන් බිහි වන්නෙ පොලිසිය නිසා
දැන්ද තාත්තට උගෙ පුතා කියන එකාව මතක් උනේ , උඔල සේරම බබාල
පුතාලගේ හපන් කම් නිසා තමයි අර කන්දකාඩුවේ ඉන්නේ එක්කන් ගිහින් පෙන්වන්න ඒ ජීවිත ඒ ගෙවල් වල දෙමව්පියො ව්දින දුක..නියපොත්තෙන් කඩන්න තිබුන එවා මෙහෙම උනාම ඔහොම තමයි..දෙමව්පියො කොහොමත් ඔහොම තමයි..
අැත්තම කතාව ඔවුන් කරපු පවි දඩුවමි ලැබිය යුතුමයි තාත්තා තාම හුරතල් බබා
අනේ ඇත්තෙන්ම ඔව්....තාත්තලා කීදෙනෙක් විදෝනවාද මෙයාගේ පුතණ්ඩියලා වගේ අය නිසා..
ලගදිම ගෙදර සුද්ද කරලා තියාගන්න .....රටේ අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට ගින්දර දිලා .....සතුටින් ඉන්න හිතන්න ඒපා ...කොල්ලන් ගොඩක් දුක්විදිනවා .......
Okavitharak nemei sudda , maluvage putha vage thava eun ganak innava okage set eke untath daduvam denna one
තාත්තේ බබා වගේ වැඩිය කියවන්න එපා ඔයත් ඇතුලටදායි හාද.. අපිනං කැමති පුතා ආයුධ පෙන්නන්න යනවනං 😂😂😂
බොහෝම ලස්සනට පුතාව සුද්දකරණවා..
ඔයාගෙ දෙමාපියන් ඔයාට ආදරේ නැද්ද ...?
පානදුර පොලිසිය ගැන ඔයවගෙ කොච්චර නිව්ස් ආවද..?
@@MusicWorldTv.
අම්මා තාත්තා කවදාවත් නරකක් කරන් නැ දරුවන්ට
Wate pits gewal okkama Aran thiyenne maru botuwa
Mewa sira katha bn poliyen bandanagaren kuddo ambaneka bihiuna.
ඩුබායී ගියා කීව නේද විසිට් ඵහෙකට ඒකෙන්ම හිතාගන්න පුලුවන් පුතා බලන්න ගියා කියල තවමත් පුතා සුදන කරනව නේද,
එ තාත්තා.
@@dammia5993 තාත්ත විතරක් ඈ අම්මත් ගිහින්නෙ පුතා බලන්න.උනහපුලුවට තමන්ඟෙ පැටිය මහමෙරක් වගේ කියනවනෙ ඒවගේ තමයී තමන්ඟෙ දරුව දෙමාපියන්නට මොනතරම් වටිනවද මොනවැරද්ද කලත්.ඒත් ඉතින් තවත් දෙමාපියන් මොනතරම් විඳවනව ඇතිද දමන්ඟෙ දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම නිසා,
මේ තාත්තා කියන කතාව සම්පූර්ණ ඇත්ත වෙන්න පුළුවන්.ගොඩක් පොලිසිය අයකරන ලොකුම වරදක් තමයි ඕක.ඔය වැඩේ සීයට සීයක්ම පොලිසිය කට්ටිය කරනවා. පොලිසියේ අයට උසස් පොලිස් නිලධාරීන්ගෙන් නියෝග එනවා.අනිවාර්යෙන්ම නඩු යම්කිසි ප්‍රමාණයක් ගන්න ඕන කියලා.එම නිලධාරීන් කරන්නේ පාරේ ඉන්න කවුරුහරි ළමයෙක් එක්කගෙන ඇවිල්ලා.නිලධාරීන්ගේ ළඟ තියෙන කුඩු ටිකක් දාලා උසාවි දානවා...ඊට පස්සේ ඒ ළමයා බන්ධනාගාර ගත වුණොත් නරක ආශ්‍රයට යොමු වෙනවා.ඔය වගේ සිද්ධි අනිවාර්යෙන්ම වෙන්න පුළුවන් මේක මහ කාලකන්නි වැඩක්.ඔයාලා මෙයා සුද්ද කරනවා නෙමෙයි මම.මේ රටේ වෙන දේ තමයි කිව්වේ
අනිවාර්යයෙන්ම පොලිසිය කරන්නේ ඒක තමයි.තරැ පටි වලට වහල් වෙච්ච පොලිස් සුනඛයන්ගේ පහර වැඩ ඔික තමයි.
පොලිසිය ගැන ඔයා කියූ කතාවට මමත් එකගයි . 👍👍👍👍
Aththa
Oyage ekatath pekat ekak demmada.
සලිදු හොදට ඉගනගන්න පුලුවන් කෙනෙක්..A/L maths කලේ.ඒත් අතරමගදි මොකක් හරි අව්‍ලක් වෙලා කලුතර prison එකෙත් ඉදියා..a/l කලේ නෑ..ඔය ෆොටෝ එකේ ඉන්න කෙල්ලත් අපේ clz එකටමයි ආවේ..අන්තිමට ඔය සමබ්න්දෙ නතර උනා..කෙල්ලටත් ප්‍රශ්න ගොඩක් උනා..කෙල්ල රට ඉන්නේ.ඉගෙන ගන්නවා.ඒත් සලිදු නම් අපරාදෙ..😢
අම්මෝ මෙයාගෙ පුතා බබා තාත්ත තොත්ත බබා
කොන්ඩෙන්ම කියන්න පුළුවන් අහිංසක යි කියල
මරණීය දණ්ඩනය දෙන්න. පොඩිකාලේ කතා දැන් අදාලම නෑ. අපරාධකාරයා අපරාධකාරයා ම තමයි. ගලේ පට්ට ගැහුවත් වෙනස් වෙන්නේ නෑ ඒක
Ha ha hà මාරම ආතල් තමයි ඉතින් 🤣🤣😂🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂
මුල ඉඳන් දරුවො සුද්ද කිරීමේ වරද තමයි ඩුබායි ගිහිල්ලා ජොබ් එකක් කරලා private jet 🛩 අරන් රටවල් ගානෙ යන්න සල්ලි කොහෙන්ද
පේන්ටින් කරන කෙනෙක් විසිට් එකට ඩුබායි ගියාලු 😂😂😂😂😂😂
Mmmm paka thama uuu theentha ganne yanne dubai
දරුවො ඇණ ගත්තම දෙමාපියො කියන ගවයා සහ ගවදෙන විලාප දෙනවා අනේ අපේ නාම්බා නෑම්බි හරිම අහිංසක පහට ගනන් කර ගන්න බැරි එකා එකී කියලා.. නූතන අමන trend වල ඒකත් එකක්..රටටම ශාපයක් වෙන කාලකණ්ණි මහ උන් දෙන්න දුක කියද්දි ඒවා අහල අපි අඬමු.. නැත්නම් උන් අඬයි තව..දුක්බර voice දීලා කරන්න මේවා.තව අඬන්න අපිට..නැත්නම් මේක දාපු මෑන් අඬයි ඊළඟ දවසෙ.
හොඳ දේ කරොත් හොඳක් වෙනවා, නරක දේ කරොත් නරකක්මයි වෙන්නේ එනිස මිනිසුනි ලැබිච්චි ජීවිතය (පුංචි කාලයක් ඇති ජීවිතය )පරිස්සමෙන් ජීවත් වෙන්න
Theruvan saranai ape maniyan vahanseta
පව්.....දරුවෝ මොනවා කලත් දෙමව්පියන්ට දරුවෝ දරුවෝම තමයි.කර්මය තමා ඉතින්.....😥🙄
අම්මෝ තාත්තා බබා වත්කම් බලලා හොයපු විදිය බැලුවා නම් තාත්තට රෙදිත් නෑ 😂
තාත්ත බබා. අපි නොදන්න ලයිව් කියන්නේ මේවට.
පුතා මොනවා කලත් තාත්තා කෙනෙක්ගේ දුක පුතා කෙරෙහි දන්නෙ තාත්තෙක් විතරයි.
තාත්තා කෙනෙක් උන දවසක උබගෙ දරුවො.මේ වගෙ හදන්න එපා බල්ලොත් හුකයි උබට
පුතා ගැන දුකයි නම් හොදින් පුතා ගැන හොයා බලා හදාගන්න තිබුණ ...දැන් පුතණ්ඩියා අහිoසක කිරිදරුවන්ගේ තාත්තලා මරලා දැම්මේ..බල්ලෝ බලල්ලු වගේ...කුඩු විකුණා අහිoසක තාත්තලා කීදෙනෙක්ගේ දරුවො විනාශ කරනවාද පුතණ්ඩියා ...මේ තාත්තා තොත්ත බබා..
e unata aiye duk novena vidihata lamai hadagannath danaganna epai neda.apitath hoda padan meva
@@teamodara1694 අනිවාර්යයෙන්ම මේ වගෙ දරුවො ජාතක.කරාට මුන්ට හොදක් වෙන්නෙ.නෑ
@@gimanhaladunumadalawage දරුවො මෙහෙම වෙයිද මෙහෙම වෙයිද කියල හිත හිත ජාතක කරන්න බෑ,කර්මයක් ගෙවන්න තියේනම් වෙනස් කරන්න පුලුවන් ද දන්නෙ නෑ සහෝ...
කොහමත් කුඩු බිස්නස් කරන උන් කුඩු ගහන්නෙ නෑ, සිගරට්, අරක්කු බොන්නෙ නෑ. මොකද උන් ඒවට ඇබ්බැහි වුනොත් උන්ගෙ බිස්නස් එතනම බංකොලොත් නෙ. ඒ අතින් බලද්දි මේ තාත්තා කියන කතාව ඇත්ත 😂
එ..පුතා..හදග්න්න.නම්
ත්ත්තෙ.එයා ..සුද්දා .කරන්න එපා
පුළුවන් ත්‍රරම් .හොද .පුතෙක්
කරන්න .බලන්න ..
මුන් රටට පිලිලයක්...මුන් තමයි රට විනාශ ..උපරිම දඩුවම් දෙන්න
කොහොමත් සලිදුගෙ තාත්තා කොලේ වහලා කතාකරන්නෙ.ඒ කොහොම උනත් රටේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධවී දරුවෝ විනාශ කරන උන් එල්ලලා මරන්න ඕන
ඉතින් හරක් කටා එක්ක මාරු ගහන්නද මැඩගස්කර් ගියෙ කුඩු අයිස් විකුණන උන්ව රටෙන් අතුගනාවමයි උන්ගෙන් යැපෙන දෙසපාලුවොන්ගෙ ඉදන් තාත්තාගේ මෙ කතාව දරුවාට ආදරය නිසා කියන කතාවක්
දේශපාලන සහයෝගයක් නැතුව පාතාලකම් කරන්න පුළුවන් කිසිම එකෙක් ලංකාවේ නැහැ, අන්න ඒක ලංකාවේ මිනිස්සු අනිවා දැනගන්න ඕනේ, හුඟක් අය ඒක දන්නවා, ඒත් වහල්ලු ඉන්නවා සමහර උන් ඒවා දන්නේ නැහැ
ඔව් ඔව් ඒක සහතික ඇත්ත සක්කිලී ජෙප්පෝ තමයී මේ රට විනාස කරන්නේ...
කැරලි ගහනවා
මිනීමරනවා
රටට එන විදේශිකයෝ නවත්තනවා
රජයේ සේවකයෝ විශ්වවිද්‍යාල සිසුන් බියවද්දා පාරවල් වහගෙන සාමාන්‍ය ජනතාවට කරදර කරනවා
ලංකාවට කුඩූගේන්නන
රට අරාජිත කරනවා කියලා උද්ඝෝෂණ කරලා පෙන්නලා ඩොලර් කුට්ටි ගනන් NGO වලින් අරගෙන රට පාවලා දෙන්න සක්කිලී ජෙප්පෝ ශාපයක් රටට
Mongal jenaretion eke gon nambek...mu okkoma Danna baka panditha ...wahalek pare Uda panina
@@tissawijesooriya3322 කාටද කියන්නේ? ඔව් දන්නා නිසා තමයි කියන්නේ, ඔයාලා වහල්ලු වගේ හිටියට කොළඹ ඉන්න අපි දේශපාලනේ කරන බල්ලෝ කවුද කියලා හොඳට දන්නවා
අපි නොදන්නවා ද මහත්තෝයෝ අපිත් පානදුර නිව්ඩාවේ අපිට කියන්න එපා සමිදුගේ කැරට්ටුව
❤❤
ඒ පැත්තේ මාලිගාවක් හැදුවා නේද මේ ලගදි..අර පානදුරේම මේ ලගදි උසාවි යමින් හිටිය පුද්ගලයෙක්ව මැරුවෙත් මෙයාගේ පුතා නේද ...
ඔව්.... එ දවස්වල හිරගේදර ඉන්න කොට ජ්ලර්ලට දවසට රුපියල් ලක්ෂය ගානේ වියදම් කරයි කියලා තමයි ආරංචිය
A/l වලට ආවේ මම ගිය clz වලටමයි පානදුරේ..ඒත් a/l කලෙ නෑ..මොකක් හරි කේස් එකකට කලුතර ප්‍රිසන් එකට ගියා..මේ ෆොටෝ එකෙ ඉන්න කෙල්ල මගෙත් යාලුවෙක්..ප්‍රශ්න ගොඩක් වෙලා ඒක නතර උනේ..fb එකේ තාම මේ 4to එක තියනවා..සලිදුව නම් හොයන්න බෑ..මූන වෙනස්.
අපෙ ගමෙ මම ඉගන ගත්ත ඉස්කෝලේ මයි මෙයා ඉගන ගත්තෙ හරි හොද කොල්ලෙක් ඉස්කෝලේ යන කාලෙ ගුරු වරු පාවා මෙයාට අදරයි හොදට ඉගන ගන්න දක්ශ කොල්ලෙක් පවු. මනුස්සයෙක් හොද කෙනෙක් කරන්නෙත් නරක කෙනෙක් කරන්නෙත් මෙ සාමජයෙන්ම තමයි
කතාව සම්පුර්න ඇත්ත ..පොලිසියමය් අපරාදකාරයන්ව හදන්නේ....මේ මනුස්සයා කියනදේ කවුරු නොපිලිගත්තත් දන්න අය දන්නවා කතාව ඇත්ත කියලා
පුතා මොනවා කලත් තාත්තා කෙනෙක්ගේ දුක පුතා කෙරෙහි දන්නෙ තාත්තෙක් විතරයි.😥
මෙගොල්ලො වැඩ නිසා අර ව්දවන ජීවිත
ඉක්මනින්ම සලිඳු පුතුට visa ලබාදෙන්න..😄😄😄 ජනතාවගේ කැමැත්ත එයයි..
මේ කතා කල තාත්තාට පෙනව නේද පුතා ගැන තීයෙන දුක හරීම සාධාරණයී ඒ දරූ දුක ඕකට තමා කීයන්නේ දරූ සෙනෙහස කීයල ඉතීන් ඔය තමන්ගේ පුතා අමිමලා තාත්තලා කී දෙනෙක්ට ඔය වේදනා දීලා ඇද්ද ඒ නීසා ඔහුව මරා දැමිය යුතූයී හැබැයී නීකමිම නොවේ මුනුත් ඵක්ක ඔය ජාවාරම කරපු උන්ගේ තොරතූරූ ලබා ගෙන මේ වගේ පුද්ගලයීන්ට උපරීම දඩුවම නොදුන්න හොත් තවත් මේවාගේ අපරාද කාරයීන් බිහිවන්නට ඉඩ තීබෙනවා මේලොව උපන් කීසිම පුද්ගලයෙක් මුදල් ආභර සැප සමිපත් කොපමණ දෙනවා කීවත් කොපමණ ලැබුනත් තමන් මරණයට පත්වීමට බයයි කවුද කැමතී ජිවිතය බීල්ලට දීලා මුදල් සොයල අනිත් අයට සැප වීදීන්න දීලා යන්නේ කවුරූවත් නෑ ඒනීසා මරණයට සීයලුම දෙනා බයයි ඒ නීසාම මරණීය දන්ඩනය දීය යුතූමයි අනිත් අයට ආදර්ශයක් වශයෙන්
තාත්තත් දානවා බඩු අනිවාර්යෙන්
😅
මෙච්චර කල් පාතාලයන්ට....උන ටිකම මූටයි.....මුගෙ අප්පටයි දෙන්න ටම වෙන්න ඕනෙ.....
Q
සිතින් හා කටින් පවු නොකරන්.
"පොඩි කාලේ හොඳට හිටියා. ඉගෙන ගත්තා.යාලුවො නිසා.., පොලිසිය නිසා නරක් වුනා.." ඕවා සේරම බොරු කතා බං. සමාජෙ කොච්චර නරක වුනත් තමන්ට බුද්ධියක් තියෙනවා නම් වරදින් මිදිලා ඉන්න පුලුවන්. සමාජය නිසා නරක් වුනා කියන කතාව තමන්ගේ ආත්ම ශක්තිය හීනකම, පෞරුෂයක් නැතිකම හන්ගන්න කියන බොරු කතා.
Oi kiyamana katath podu natha samajaya nisa venas vena jeevitha vagema samajaye vidiya therum aran buddimathva hadena daruvanda atha
මම කුඩ්ඩෝ ගන්ජා කාරයෝ අයිස් කාරයෝ ඔක්කොම ආස්‍ර්‍ය කරනවා මට 33 මම ජීවිතේටම එකදවසයී බීලා තියෙන්නේ
වාහනවලට තීන්ත ආලේප කරන කෙනෙක් ඩුබායි වලට ළමයි බලලා එන්න විසිට් යන්නෙ කොහොමද කියලා කල්පනා කරන මම🤔
ලොකු පුතා බලන්න ලු ගියෙ පොඩි පුතා ව හම්බ වෙලාම නෑ ඩුබායි 🤔
@@niroshapriyanganiinduruwag9711 කොහෙන්ද බන් අපි ඔවට හිනා වෙන්න ඔන🤔😜😂🤣
කො මේ සාන්තුවරයන්ගේ මුන බලන්න ..
පව්,..දරැවෙ නිසා දෙමව්පියෝ දුක් විදිනව.....ඒත්, දරැවෙ උස් මහත් උනාම කරන සමහර වැඩ දෙමව්පියෝ නොදන්නවා වෙන්න පුළුවන් ...
මුලින් කියපු එක අගට යද්දී තාත්තට අමතකයි..කියවගෙන අවේ මැඩගස්කර් වයිෆ් ගැන..පස්සේ ඒක ලංකාවේ ගෑණීයෙක්ගෙන් ඉවර උනේ..ජීවීතේට හානී නොකර තිබ්බොත් උන් හිරේ ඉදන් ආරක්ෂාව ඇතිවම බිස්නස් හැඩ්ල් කරනවා.තාත්තාට ඕනේ ඒක වෙන්න ඇති.
උබේ අම්මා චන්දේ දීලා තියෙන්නේ තියෙන්නේත් පතාල කුඩුකාරයන්ට
මේවගේ දේවල් මොනවාද අයියෙ
තමන්ගෙ පුතා මොකෙක් උනත් දෙමව්පියන්ට ඒ දරුවා වටිනවා මේ තාත්තා පව් ඒත් කරලා තියන අපරාධ වලට දෙමව්පියෝ වගකියන්න ඕන..
සිගරටි බොන්නෙ නැති.සුදු අදින පන්සල් යන ැය හරිම සුද්දවන්තයි.පවා අප්පා😂😂😂😂😂
ඔබ ඒ ක්‍රමවේදයට ශාප කරන්නෙ. ඒ වරද කරන නිශ්චිත පුද්ගලයන්ට නොවේ. ඔබට අවශ්‍ය සිගරට් බොන පරගැති වනචාරී සමාජය promote කරන්න..සියල්ලන්ට ගහලද ක්‍රමය හදන්න යන්නෙ?
Pansal nevei palline yanva kiuve
උඹ බබා මම බේබි
ඇයි බං සලිදු උබ ඔහෙම කරන්නේ අපේ ගමෙි කොල්ලේක් නෙි බං 😭😭
සලිදු හොදට ඉගනගන්න පුලුවන් කෙනෙක්..A/L maths කලේ.ඒත් අතරමගදි මොකක් හරි අව්‍ලක් වෙලා කලුතර prison එකෙත් ඉදියා..a/l කලේ නෑ..ඔය ෆොටෝ එකේ ඉන්න කෙල්ලත් අපේ clz එකටමයි ආවේ..අන්තිමට ඔය සමබ්න්දෙ නතර උනා..කෙල්ලටත් ප්‍රශ්න ගොඩක් උනා..කෙල්ල රට ඉන්නේ.ඉගෙන ගන්නවා.ඒත් සලිදු නම් අපරාදෙ..😢 අරුග්ගොඩ ඉස්කෝලේ ගිහින් ඊට පස්සෙ පානදුරේ ප්‍රසිද්ධ ඉස්කෝලෙකට a/l වලට ගියේ..
පොලිස් කාරයෝ තමයි තනිකරම්. හොරු උන් තමයි දරුවන් ගේ ජිවිතේ කාලකන්නි කරන්නේ.. පව්මේ තාත්තා කියන්නේ ඇතත් දෙමාපියන් ට වැරදී කියන්න එපා
දරුවන් හින්ඳා දුක් විදින්නේ දෙමව්පියන් පව් ...
ඒ තාත්තා පව් හැම දේ හරිද හැම දේම වැරදිද දෙයියො තමයි දන්නේ
මේ තාත්තා බබා වගේ. බැලුවම ඔක්කොම කරලා තියෙන්නේ පොළීසිය. අනේ මන්දා වෙන කොල්ලෝ නැද්ද? 😡😡
මධූෂ්ට කරපු දේ මූටත් කරන්න ජනාධිපතිතුමනි😢🙏. මුන් රටට පිලිල
Danma nemei okagen goda giya rohithayavath alluvata passe one karana deyak karanna
තොපේ පලකයන් තමයි කුඩු ගෙන්නෙ.පිලිලය හොර පාලකයන්.
පව් අහිංසක දරු පැටියා.
මොන අම්මා කෙනෙක් වත් මොන තාත්තා කෙනෙක් වත් තමන්ගේ දරුවා අත හරින් නෑ...ඒ තාත්තා හරි.ඒ පිය සෙනෙහස.දෙමාපියන්ගේ දෑසට කදුළු නොදී ජීවිතේ හදාගන්න දරුවෝ දැන ගන්න ඕනී.
පානදුරේ මිනිස්සු හොඳටම දන්නව මුගෙ කැරැට්ටුව 😡😡😡
බන්ධනාගාර ගත කලොත් අනිවාර්යයෙන් ම හැදෙන්නේ නැහැ දරුනු වෙනවා.ඒ තාත්තා කියන එක හරි.
කව්රු කොහොම කිව්වත් සමාජය විසින්
තාත්තා බබෙක්ද... උට රට යන්න සල්ලි 😂
ඒ තාත්තට බනින්න එපා පව්
ඒක නම් ඇත්ත ලමයින්ගේ වැරදි වලට දෙමාපියෝ පලි නෑ.මොකද හැමවෙලේම ලමයින්ගේ පස්සෙය්න් යන්න බෑනේ දෙමාපියන්ට
මූ කියන විදියට පුතා හතර පෝයට සිල් අරන් ඉන්න පුතාගෙ ලගට බලෙන් කුඩු ගෙනල්ල දෙනව 🤣
ඔවූ. එහෙම කතාවක් තමයි ඌ කියන විදිහට මටත් තේරුනේ😂
Then he why went to Madagascar. Why he was with Harak Katar. He is not a baby.
අම්මෝ අම්මෝ.. සංවේදී කුඩ්ඩා😂
කුඩු සලිඳු කියන්නේ එක කථාවක් මේ සමාජේ ... කුඩු විකුණන ඔක්කොම පොලිසියේ බලපෑමෙන් එතනට වැටුනන් නෙමෙයි හැබැයි ශ්‍රී ලංකාවේ පොලිසියට බැඳුනා කියන්නේ ඕනම කෙනෙක්ව කුඩු කාරයෙක් කරන්න මංකොල්ලකාරයෙක් කරන්න චන්ඩියෙක් කරන්න බලයක් ලැබුනා වගේ ඔක්කොම නෙවෙයි බොහෝ අය .. එහෙම මානසික මට්ටමක් පොලිසියෙ තියෙන්නේ...
සලිදුල හිරේ ලොක්කො එළියේ
ඒකෙත් හැටි නෙහ්..කළුතරනෙ..😀
අනේ ඉතින් මෙයාගෙ පුතා හරි බබා.තාම සූප්පුව කටේ ඇති කිරි සුවඳවත් ගිහින් නැතුව ඇති.පව්.පොලිසියේ මාමල සලිදු බබාව හරි ආදරෙන් බලාගන්නනනඅ ...එයාට සිද්ධ වන්න එහෙම අපාආආආආ..😭😭😭😭😭😭🤣🤣🤣🥵🥵
මිනිසුන්ගෙ තේරුම් ගනීම ගොඩක් වෙනස්
Ane pau අහිංසක thaththa 😭😭😭
Good Actor
මේ දවස් වල පාතාල කටිටියට අපලයි වගේ
ඔය කතා කරන තාත්තා කියන මිනිහා පොලිසිය පිටින් දාලා පුතාව සුද්ද කරන්න හදන්නෙ ඇයි දන්නවද? එක්කො ඒ තාත්තට පොලිසිය එක්ක ඇරියස් එකක් ඇති. නැත්නම් පුතාගෙ වැරදි දැකලා ඒ කාලේම හදාගන්න තරම් කොන්දක් තියෙන්න නැතුව ඇති. ඒකට තමයි දැන් ඔය පොලිසිය නිසා නරක් වුනා අරකයි මේකයි කියලා වන්දියෙන් බේරෙන්න හදන්නෙ
අමිමො පානදුර පොලිස්😂😂
පානදුර වලාන එකේ ප්‍රශ්නයක් තියෙනවා
පිය සෙනෙහස.
ලද්දුහෙට්ටිට මිලියන වලින් දුන්නේ කෙහොමද පේන්ට් වැඩ කරල.ඩුබායි විසිට් ගිය විදිහ හංගනව නේ ලොක්ක 😅😅😅😅😅
කොයි පියා ද කියන්නේ පුතා හොරා මිනිමරුවා කියලා උබට තිබුනා ඌව හදාගන්ට
මේකෙ සුදනො වෙන උන් දන්නෙ නෑ.පොලිසියෙ උන් තමා මුල්ම වැරදි කාරයො..අහින්සකයො අරන් ගිහින් කුඩු දැම්මම තොපි මොකද කරන්නෙ කියපල්ල..
අනේ මෙහෙමත් තාත්තලා බොරුකියන විදිහ 😅😅😅😅
ඉවර කරල දාන්න පතුරන් දෙකයිනෙ ☺️☺️
දැකල තියෙනවා ද...ඔව්...නෑ ..ඉතින් මේ...අපි ගියා විසිට්...පොඩි පුතා නෙමෙ ලොකු පුතා බලන්න 🤔🤔🤔
තරුණ ලමයි ගැන දෙමාපියන් සැලකිලිමත් වෙන්න ඔනා ඵයා ලට නොදැනෙන්නට හොයන්න ඔනා දරුවා නොමග යනවනම් පොලිස් සිය දැන්වත් කරලා හොද පියවරක් ගන්න ඔනා
තොත්ත බබානේ තාත්තා.පොලිසියට වෙන වැඩ නැනේ මුට කුඩු දාලා හිරේ යවන්න.බය වෙන්න එපා.මේ පාර නිදොස් කොට නිදහස් කරනවා සදහටම.......නිවන් සුව ලැබේවා
අනේ තාත්තේ ඔයා බොරු කියන්නේ යාලුවෝ ඇසුරු කරන කොට හොයලා බලන්න තිබුනා කුඩු දමලා බොරු වට චෝදනා කරනම් බේරගන්න මේ දරුවාව රස්සාවකට දමන්න තිබුනා
නියම දඬුවම් ලැබෙන්න ඕන.
.