Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
damn, This lawyer is really good 👍 thanks
සියලුම වාරික ගෙවා අවසන් කලද ලීසිං සමාගමට වාහනය බදු ගත් අය හට පවරා දිය යුතු බව සදහන් වගන්තියක් නොමැති බැවින් ලීසින් ආයතනයට එකී වාහනය ඔවුන් සන්තකයේම තබා ගැනීමට හැකි වනු ඇත. එකී කල් බදු මුල්‍යකරන පනත මුලුමනින්ම මුල්‍ය සමාගමි වලට ඉතා වාසි සහගත ලෙස සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ඡී.එල් පීරිස් මහතා බව ඒ පිළිබදව සොයාබැලිමෙිදි අනාවරනය කර ගත හැක. මෙම පනතේ තවත් සංශෝධන සහ එකතු කල යුතු තැන් බොහෝමයක් තිබෙන බැවින් ඉදිරියේ නව ආණ්ඩුව ඒ පිලිඹඳ අවධානය යොමු කල යුතුය. සාමාන්‍ය ඡනයා මෙන්ම නීතීවෙිදීන් ද කල්බදු ලබා ගෙන සිර වී ඇත. මුල්‍ය ආයතන අත්සන්තබන ලද ගිවිසුමෙි පිටපතක් දෙවන පාර්ශවයට ලබාදීමට බැදි සිටියත් එලෙස ලබාදෙන්නේද නැත.
Good news silva Roma italy thank
වාහනයක ඇපයට අත්සන් කර අයෙකුට විදෙස් ගතවිමේදි එය බලපානවද
Sir, 2007-2009 toyota camry එකේ එන 2.4 l 2az-fe කියන engine එකේ engine oil පිච්චෙන ප්‍රශ්නයක් තියෙනවද? ලංකාවේ තියෙන එම 2.4l එන්ජින් වලත් ඔය ප්‍රශ්නය තියෙනවද?
කිසිම සහනයක් නැ වැඩි පොලියට රි පිනැස් කරනවා විතරයි
වාහනයක් ලීසිං කරලා මුදල් ගනිද්දි ඇපකාරයගේ අත්සන් නැතුව මුදල් දෙන්නේ කොහොමද..ඇපකරයගේ විස්තර විතරක් දීලා මුදල් ගන්න පුලුවන්ද.....??.
Hello Sir මගේ වාහනය Toyota Vitz එකක්.. 2007 මම එක දවස් දෙකකට කලින් ගර්රාජ් එකකට පෙන්නුවා එකේ තියෙනව් ලෙඩක්.. D gear එකට දාපුවම එකේ ඉන්න බැහැ මාරම ගැස්සිලක් වාහනේ එනවා.. ගරාජ් එකේ අය කිව්වේ EGR එකේ අවුලක් සහ Electric Problem වගයක් කියල හිතල ඒවා හැදුව. Car එකේ තිබ්බ වෙනත් ගැටළු විසඳුනත් ප්‍රධාන ගැටලුව හරි හියේ නෑ .. එකේ කිව්වේ ගැස්ස්න එක. ඒ ගොල්ලෝ කියනවා එන්ජින් එක ගලවල රින්ග්ස් අලුතෙන් දාල Repair එකක් කරන්න ඕනේ කියල.. එහෙම කෙරුවොත් හරියයදා කියල යි මට දැන ගන්න ඕනේ.. Neutral සහ P ඉද්දිනිත් එන්ජින් එකේ තරමක ගැස්සිමක් තියෙනවා.. Pick up එකත් ටිකක් අඩුයි සහ Oil Cup එකෙන් පොඩි දුමකුත් එනවා කෙසෙනමුත් ..මට දැන ගන්න ඕනේ මේක Gear Box එකද නැත්තනම් Engine එකද හරියටම හැදෙන්න ඕනේ කියල. මේ දෙවෙනි පාර අපේ මුදල් නාස්ති උන.. ඔබෙන් ප්ලිතුරක් බලාපොරොත්තු වෙමි..
පිලිතුරක් ලබාදීම සදහා ඔබගෙන් රථය සමිබන්ධව යමි තොරතුරු කිපයක් දැනගැනීම අවශ්‍ය වන අතර 0775124747 අංකය අමතා ඔබෙි අවශ්‍යතාවය පවසා වෙිලාවක් වෙන්කර කතාකරන්න..
👍❤️😊
❤️❤️❤️
🙏
damn, This lawyer is really good 👍 thanks
සියලුම වාරික ගෙවා අවසන් කලද ලීසිං සමාගමට වාහනය බදු ගත් අය හට පවරා දිය යුතු බව සදහන් වගන්තියක් නොමැති බැවින් ලීසින් ආයතනයට එකී වාහනය ඔවුන් සන්තකයේම තබා ගැනීමට හැකි වනු ඇත. එකී කල් බදු මුල්‍යකරන පනත මුලුමනින්ම මුල්‍ය සමාගමි වලට ඉතා වාසි සහගත ලෙස සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ඡී.එල් පීරිස් මහතා බව ඒ පිළිබදව සොයාබැලිමෙිදි අනාවරනය කර ගත හැක. මෙම පනතේ තවත් සංශෝධන සහ එකතු කල යුතු තැන් බොහෝමයක් තිබෙන බැවින් ඉදිරියේ නව ආණ්ඩුව ඒ පිලිඹඳ අවධානය යොමු කල යුතුය. සාමාන්‍ය ඡනයා මෙන්ම නීතීවෙිදීන් ද කල්බදු ලබා ගෙන සිර වී ඇත. මුල්‍ය ආයතන අත්සන්තබන ලද ගිවිසුමෙි පිටපතක් දෙවන පාර්ශවයට ලබාදීමට බැදි සිටියත් එලෙස ලබාදෙන්නේද නැත.
Good news silva Roma italy thank
වාහනයක ඇපයට අත්සන් කර අයෙකුට විදෙස් ගතවිමේදි එය බලපානවද
Sir, 2007-2009 toyota camry එකේ එන 2.4 l 2az-fe කියන engine එකේ engine oil පිච්චෙන ප්‍රශ්නයක් තියෙනවද? ලංකාවේ තියෙන එම 2.4l එන්ජින් වලත් ඔය ප්‍රශ්නය තියෙනවද?
කිසිම සහනයක් නැ වැඩි පොලියට රි පිනැස් කරනවා විතරයි
වාහනයක් ලීසිං කරලා මුදල් ගනිද්දි ඇපකාරයගේ අත්සන් නැතුව මුදල් දෙන්නේ කොහොමද..ඇපකරයගේ විස්තර විතරක් දීලා මුදල් ගන්න පුලුවන්ද.....??.
Hello Sir
මගේ වාහනය Toyota Vitz එකක්.. 2007 මම එක දවස් දෙකකට කලින් ගර්රාජ් එකකට පෙන්නුවා එකේ තියෙනව් ලෙඩක්.. D gear එකට දාපුවම එකේ ඉන්න බැහැ මාරම ගැස්සිලක් වාහනේ එනවා..
ගරාජ් එකේ අය කිව්වේ EGR එකේ අවුලක් සහ Electric Problem වගයක් කියල හිතල ඒවා හැදුව. Car එකේ තිබ්බ වෙනත් ගැටළු විසඳුනත් ප්‍රධාන ගැටලුව හරි හියේ නෑ .. එකේ කිව්වේ ගැස්ස්න එක. ඒ ගොල්ලෝ කියනවා එන්ජින් එක ගලවල රින්ග්ස් අලුතෙන් දාල Repair එකක් කරන්න ඕනේ කියල.. එහෙම කෙරුවොත් හරියයදා කියල යි මට දැන ගන්න ඕනේ..
Neutral සහ P ඉද්දිනිත් එන්ජින් එකේ තරමක ගැස්සිමක් තියෙනවා.. Pick up එකත් ටිකක් අඩුයි සහ Oil Cup එකෙන් පොඩි දුමකුත් එනවා කෙසෙනමුත්
..
මට දැන ගන්න ඕනේ මේක Gear Box එකද නැත්තනම් Engine එකද හරියටම හැදෙන්න ඕනේ කියල. මේ දෙවෙනි පාර අපේ මුදල් නාස්ති උන.. ඔබෙන් ප්ලිතුරක් බලාපොරොත්තු වෙමි..
පිලිතුරක් ලබාදීම සදහා ඔබගෙන් රථය සමිබන්ධව යමි තොරතුරු කිපයක් දැනගැනීම අවශ්‍ය වන අතර 0775124747 අංකය අමතා ඔබෙි අවශ්‍යතාවය පවසා වෙිලාවක් වෙන්කර කතාකරන්න..
👍❤️😊
❤️❤️❤️
🙏