- 64
- 927 239
Nuwan Madanayaka Auto Hybrid Training Academy
Sri Lanka
Приєднався 27 вер 2014
Number One Hybrid & EV Training Academy in Srilanka
# If you are passionate about the automobiles and looking to increase your job options, Nuwan Madanayaka Auto Hybrid Training Academy ( NMAHTA ) is the place you can get your education conveniently and in the way that suits you best. Whether you are interested in repair, dispatch,running a hybrid electric.
# If you are passionate about the automobiles and looking to increase your job options, Nuwan Madanayaka Auto Hybrid Training Academy ( NMAHTA ) is the place you can get your education conveniently and in the way that suits you best. Whether you are interested in repair, dispatch,running a hybrid electric.
TECH TIP 1- HOW TO CHECK BAD HYBRID BATTERY BLOCK
නවීන දෙමුහුන් මෝටර් රථ වල CO2 විමෝචපාලනය හා ඉන්ධන කාර්යක්ෂමතාව අරමුණු කරගනිමින් නිර්මාණය කිරීමෙිදී ඒ සඳහා ප්‍රබල දායකත්වයක් සපයන දෙවන බලපද්ධතියේ ප්‍රධාන සංරචකයක් වන Hybrid Battery මොඩුලයේ ක්‍රියාකාරීත්වය කෙටි Scanning පරීක්ෂාවකින් පරීක්ෂා කරගත හැකි අයුරු මෙම වැඩසටහන මගින් පෙන්වා දෙනු ලැබෙි..
www.autohybrid.lk
0775124747
www.autohybrid.lk
0775124747
Переглядів: 112
Відео
NVQ Leval 4 - Hybrid & EV Technology
Переглядів 51310 місяців тому
ඔයත් Hybrid හා EV මෝටර් රථ අළුත්වැඩියා සිදුකරන කාර්මිකයෙක්ද??? අධ්‍යාපනය ලබන කාර්මික විද්‍යාල සිසුවෙක්ද, ??? පාසල් අධ්‍යාපනයෙන් පසු කාර්මික ක්ශේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන අයෙක් හෝ කාර්මික ක්ෂේත්රයේ ආධුනිකයෙක්ද Hybrid / EV මොටර් රථ තාක්ෂණය හා එහි නඩත්තුව පිලිබදව ජාතික නිපුණතා සහතිකය (NVQ4 ) ඔබ සතුද, -Advance Hybrid Technology -EV Technology -Periodical Maintenance ඇතුළු පාඨමාලා අන්තර්ගතයක...
Nuwan Madanayaka Autohybrid Training Academy New Courses 2023
Переглядів 2,3 тис.Рік тому
National Vocational Qualification (NVQ) is a qualification based on the knowledge, skills, and competencies that are required for a specific job or occupation. The NVQ Level 4 Certification ensures full national workmanship. It is typically intended for individuals who are working in a specific employment, certain Industry Area or Vocation and covers a wide range of job-specific skills and know...
Hybrid බැටරියේ ක්‍රියාකාරිත්වය දීර්ඝ කාලීනව එක ලෙස ලබාගැනීමට නමි...
Переглядів 8 тис.4 роки тому
ඔනෑම Hybrid රථයක Hybrid බැටරියේ ක්‍රියාකාරිත්වය දීර්ඝ කාලීනව එක ලෙස ලබාගැනීමට නමි ඒ ආශ්‍රිතව සිදුකලයුතු නඩත්තුව නිසිකලට, නිසියාකාරව සිදුකිරීම ඉතා වැදගත් අවශ්‍යතාවයකි. එහිදී එය සිදු කලයුත්තේ ඒ සදහා පහසු කම් සහිත එම සේවාවන් පිලිබදව මනා දැනුමක් සහිත පුහුණුව ලත් කාර්මික ශිල්පීන් මගිනි. ඒ සදහා පාරිභෝගික ඔබට වැදගත් වන පණිවිඩයක්... FACE BOOK - nmautohybridtrainingacademy/ WEB - www.autohy...
Let's get to know about your hybrid Vehicle important Indicators
Переглядів 1,4 тис.4 роки тому
Let's get to know about your hybrid Vehicle important Indicators If anyone of these indicates, please get your vehicle scanned by a professional. FACE BOOK - nmautohybridtrainingacademy/ WEB - www.autohybrid.lk #nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners#guide#safety#public#lecture#lesson#hybrid#battery
Hybrid බැටරි අළුත්වැඩියාවට ඔබත් රැවටුනාද⎮Have you ever been misled by Hybrid Battery repair ?
Переглядів 42 тис.4 роки тому
Hybrid රථයක් භාවිතා කරන ඔනැම පාරිභෝගිකයකුම එහි වැඩි අවධානයක් යොමු කරනු ලබන ප්‍රධානම ඒකකය වන්නේ Hybrid බැටරියයි. රථයේ මිල අධිකම උපාංගය මෙය බැවින් මෙි සදහා කාර්මික ක්ශේත්‍රයේ ශිල්පීන්ගේද අවධානය ඒවෙත යොමුවීම මගින් ඒහා සබැඳි විවිධ සේවාවන් බිහිවීම මැත සමාජයේ බහුලව දක්නට ලැබේන්නකි. ඒ අතර පසුගිය කාලසීමාව තුල සමාජ මාධ්‍ය හරහා කාගේත් අවධානය යොමුවු එක් අළුත්වැඩියාවක් ලෙස ඉතාම අඩු මුදලකට කාලය අවසානයේ අළු...
EFI ENGINE TUNE UP ⎮එන්ජින් ටියුනප් එක හරියට කරමු ( Sinhala )
Переглядів 47 тис.4 роки тому
එන්ජින් ටියුනප් එක හරියට කරමු..( Sinhala ) නවින මොටර් රථ ආශ්‍රිතව සිදු කරන නඩත්තු සේවා අතරින් එන්ජින් ටියුනප් යන්න මොටර් රථයක් හිමි ඔනැම පාරිභෝගිකයකුම දන්නා සේවාවකි..එසේවුවද බොහෝ දෙනා එම නඩත්තුව සදහා යොමුවන්නේ තම රථයේ ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවීම දැනීමක් වු පසුව බව සුලබ කරැණකි .ඒසේම විවිධ කාර්මික ශිල්පීන්ගේ අදහස් මත සිදු කරන ටියුනප් මගින් පාරිභෝගික අවශ්‍යතාව නිවැරැදිව සමිපුර්ණ නොවිම මත එම සේවාවන් ...
A MUST AT ENGINE TUNE-UP ⎮ එන්ජින් ටියුනප් එකේදී අනිවාර්යයෙන් කලයුතු දෙයක් ..(sinhala)
Переглядів 21 тис.4 роки тому
නවීන මොටර් රථ ඉන්ධන කාර්යක්ෂමතාව ඉහල නැංවීම සදහා මුලික එන්ජින් පාලන පද්ධති හා සමාන්තරව කියාත්මක වන විමෝච පාලන පද්ධති ගනනාවකින් එක් විශෙශ්ෂ පද්ධතියක් ලෙස EGR පද්ධතිය හැදින්විය හැකිය. එම වටිනා පද්ධතියේ කියාකාරී අවශ්‍යතාවය හදුන්වා දෙමින් ටියුනප් වැනි සේවාවන් වලදී එහි නඩත්තුවෙි වැදගත් කම පාරිභෝගිකයන් වෙත හදුන්වා දෙනුලබන වැඩසටහනකි . A must at Engine Tune-up The EGR system is one of the exhaust contr...
BASIC FUNCTIONS OF AN AUTOMOBILE ENGINE / මොටර් රථ එන්ජිමක මුලික කියාකාරී අවස්ථා හදුනා ගනිමු.
Переглядів 6 тис.4 роки тому
ඉන්ධන කාර්යක්ෂමතාව රැකගැනීම සදහාත් පාරිසරික විමෝච පාලනය ඇතිකිරීම සදහාත් අරමුණ කරගනිමින් නිර්මාණය වන මෝටර් රථයක එන්ජින් පාලන පද්ධතියද එම අවශ්‍යතා ප්‍රවර්ධනය සදහා දිනෙන් දින නවීකරණය වන අතර එම පාලන පද්ධති සදහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය එක්ව ඇති බව නොරහසකි. එමෙන්ම මුලික එන්ජින් කියාකාරීත්වය සමග සමාන්තරව කියාත්මක වන විමෝච පාලන පද්ධති ගණනාවක්ද නවීන මොටර් රථ එන්ජින්මක් නිරීක්ෂණයේදී හදුනා ගැනීමට හැකිව...
ලීසිං පහසුකමක් ලබා ගත් වාහනයක ලීසිං වාරික ගෙවීම පැහැර හැරියහොත් වාහනය අත්පත් කර ගත හැකි ද
Переглядів 3,6 тис.4 роки тому
* ලීසිං පහසුකමක් ලබා ගත් වාහනයක ලීසිං වාරික ගෙවීම පැහැර හැරියහොත් වාහනය අත්පත් කර ගත හැකි ද * වාරික ගෙවීම සැහෙන පැහැර හැරීමක් කර ඇති අවස්ථාවක ලීසිං පහසුකමක් ලබා ගත් වාහනය අත්පත් කර ගත හැකි ආකාර *අධිකරණ ක්රියාමාර්ගයකින් තොරව වාහන අත්පත් කර ගන්නා හැටි * කොඩිඩ්19 නිසා ආදායම් අහිමි වූවන්ට ඇති ලීසිං සහන web : www.autohybrid.lk
DISCOVER THE EXPERT IN YOU / Hybrid හා EV තාක්ෂණය පිළිබඳව ප්රවීනයකු වන්නේ කෙසේද ? Sinhala
Переглядів 5 тис.4 роки тому
පාසල් අධ්‍යාපනය අවසානයේ මෝටර් කාර්මික ක්ශේත්‍රයට පිවිසෙන ආදුනික කාර්මික ශිල්පීන් වෙනුවෙන් ඔවුනට මොටර් කාර්මික ක්ශේත්‍රයට පිවිසීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව දැනුවත් කරනුලබන වැඩසටහනකි තවද මෙම වැඩසටහනෙහි සාකච්ඡාවට බදුන්වන කරැණු හුදෙක් මෝටර් කාර්මික ක්ශේත්‍රයට පැමිණීමට බලාපොරොත්තුවන නවක ආධුනිකයන්හට මෙම ක්ශේත්‍රයේ ඉදිරියටම යාම සදහා අත්වැලක් ලබාදීමත් එම ගමන්මග පිළිබඳව නිවැරැදි ඉලක්ක ගත දැක්මක් ලබ...
LEASING, RENT-A-CAR & DOUBLE-DEALING / HYBRID වාහන Rent එකට දීමට පෙර සැලකිලිමත් වන්න
Переглядів 8 тис.4 роки тому
මෝටර් රථ ආශ්‍රිතව බැදුණු ව්‍යාපාර අතර කුලී පදනම මත වාහන ලබාදීම මෑත කාලයේ බහුල වශයෙන් දක්නට ලැබේ . මහා පරිමානයෙන් නවීන තාක්ෂණය වැලදගනිමින් ආරමිභ වනු වාහන කුලී රථ සේවා සමාගමි අතර කුඩා පරිමානයෙන් වාහන කීපයක් පමනක් එක්කර ගනිමින් ක්‍රියාත්මක වන කුලී රථ සේවාවන්ද, පුද්ගලික මටිටමින් පවත්වා ගෙන යන කුලී රථ හිමියන්ද සමාජයේ බහුලව දක්නට ලැබේ. ඉන්ධන කාර්යක්ෂමතාව ඉහල බව , රථය තුල ඇති ඉඩ, සැපපහසුව යන මුලික සාද...
KNOW THE MOTOR SPARE PARTS CORRECTLY⎮මෝටර්ර රථ අමතර කොටස් කොටස් පිළිබඳව නිවැරැදිව දැනගමු. ( Sinhala)
Переглядів 8 тис.4 роки тому
KNOW THE MOTOR SPARE PARTS CORRECTLY⎮මෝටර්ර රථ අමතර කොටස් කොටස් පිළිබඳව නිවැරැදිව දැනගමු. ( Sinhala)
IS IT NECESSARY TO TANK PETROL FULLY ⎮ වාහනය පෙට්‍රල් ෆුල් ගහන්න අවශ්‍යමද? ( Sinhala )
Переглядів 34 тис.4 роки тому
IS IT NECESSARY TO TANK PETROL FULLY ⎮ වාහනය පෙට්‍රල් ෆුල් ගහන්න අවශ්‍යමද? ( Sinhala )
HYBRID MOTOR VEHICLE MARKET MOVING DOWN IN SRI LANKA ⎮HYBRID වලට මොකද උනේ (Sinhala)
Переглядів 38 тис.4 роки тому
HYBRID MOTOR VEHICLE MARKET MOVING DOWN IN SRI LANKA ⎮HYBRID වලට මොකද උනේ (Sinhala)
IMPORTANT 7 TIPS FOR VEHICLE OWNERS⎮කොරෝනාවෙන් ආරක්ෂා වීමට වාහන පදවන ඔබ සදහා කරැණු 7 ක් (Sinhala)
Переглядів 1,2 тис.4 роки тому
IMPORTANT 7 TIPS FOR VEHICLE OWNERS⎮කොරෝනාවෙන් ආරක්ෂා වීමට වාහන පදවන ඔබ සදහා කරැණු 7 ක් (Sinhala)
THE CORONA VIRUS & THE TECHNICIAN ⎮කාර්මික ඔබ කොරෝනාවෙන් ආරක්ෂා වන්නේ කෙසේද ? (Sinhala )
Переглядів 6794 роки тому
THE CORONA VIRUS & THE TECHNICIAN ⎮කාර්මික ඔබ කොරෝනාවෙන් ආරක්ෂා වන්නේ කෙසේද ? (Sinhala )
HYBRID OWNERS GUIDE 26⎮යතුරේ බැටරිය බැස්සොත් මොකද කරන්නේ⎮HOW TO START YOUR WAGONR (Sinhala )
Переглядів 8 тис.4 роки тому
HYBRID OWNERS GUIDE 26⎮යතුරේ බැටරිය බැස්සොත් මොකද කරන්නේ⎮HOW TO START YOUR WAGONR (Sinhala )
HYBRID OWNERS GUIDE 26⎮ඇදිරිණීතියෙන් පසු වාහන ධාවනයට පෙර Service කලොත් වෙනදේ (Sinhala )
Переглядів 2 тис.4 роки тому
HYBRID OWNERS GUIDE 26⎮ඇදිරිණීතියෙන් පසු වාහන ධාවනයට පෙර Service කලොත් වෙනදේ (Sinhala )
NUWAN MADANAYAKA AUTOHYBRID TRAINING ACADEMY - THEME ( Sinhala )
Переглядів 2,8 тис.4 роки тому
NUWAN MADANAYAKA AUTOHYBRID TRAINING ACADEMY - THEME ( Sinhala )
HYBRID OWNERS GUIDE - IMPORTANCE OF WEARING A SEAT BELT WHILE DRIVING
Переглядів 2,1 тис.4 роки тому
HYBRID OWNERS GUIDE - IMPORTANCE OF WEARING A SEAT BELT WHILE DRIVING
HYBRID OWNERS GUIDE 24⎮ඇදිරිණීති සමයේ වාහනය Start කරන්න කලින් හිතන්න යමක්.(Sinhala )
Переглядів 2,9 тис.4 роки тому
HYBRID OWNERS GUIDE 24⎮ඇදිරිණීති සමයේ වාහනය Start කරන්න කලින් හිතන්න යමක්.(Sinhala )
HYBRID OWNERS GUIDE 23⎮දිගුකල් නවතා ඇති Hybrid හා EV රථ වල බැටරිය ආරක්ෂාවට ඹවදනක් (Sinhala )
Переглядів 6 тис.4 роки тому
HYBRID OWNERS GUIDE 23⎮දිගුකල් නවතා ඇති Hybrid හා EV රථ වල බැටරිය ආරක්ෂාවට ඹවදනක් (Sinhala )
HYBRID OWNERS GUIDE 22⎮වායුසමීකරණය පද්ධතියේ Pollen Activation Mode එක ගැන දැනුවත්ද ? (Sinhala )
Переглядів 11 тис.4 роки тому
HYBRID OWNERS GUIDE 22⎮වායුසමීකරණය පද්ධතියේ Pollen Activation Mode එක ගැන දැනුවත්ද ? (Sinhala )
HYBRID OWNERS GUIDE 21 (Leaf බැටරිය අළුත්වැඩියා කිරීම සමිබන්ධව ඇති ගැටලු සදහා විසදුමි. ) Sinhala
Переглядів 19 тис.4 роки тому
HYBRID OWNERS GUIDE 21 (Leaf බැටරිය අළුත්වැඩියා කිරීම සමිබන්ධව ඇති ගැටලු සදහා විසදුමි. ) Sinhala
HYBRID OWNERS GUIDE 20 ( NISSAN LEAF බැටරියේ Cell මාරු කල හැකිද? ) Sinhala
Переглядів 37 тис.4 роки тому
HYBRID OWNERS GUIDE 20 ( NISSAN LEAF බැටරියේ Cell මාරු කල හැකිද? ) Sinhala
HYBRID OWNERS GUIDE 19 (සැප තිබුනත් Nisaan LEAF රථ වල Second Hand මාකට් එක අඩු ඇයි? ) Sinhala
Переглядів 42 тис.4 роки тому
HYBRID OWNERS GUIDE 19 (සැප තිබුනත් Nisaan LEAF රථ වල Second Hand මාකට් එක අඩු ඇයි? ) Sinhala
HYBRID OWNERS GUIDE 18 (ගැලපෙන ABS Modulatorය හදුනාගනිමු.) Sinhala
Переглядів 23 тис.4 роки тому
HYBRID OWNERS GUIDE 18 (ගැලපෙන ABS Modulatorය හදුනාගනිමු.) Sinhala
HYBRID OWNERS GUIDE 17 ( ඔබේ රථයේත් ABS මොඩියුලේටරය මාරු කලාද? ) Sinhala
Переглядів 46 тис.4 роки тому
HYBRID OWNERS GUIDE 17 ( ඔබේ රථයේත් ABS මොඩියුලේටරය මාරු කලාද? ) Sinhala
Mage vezal eke replacement ekak katana tiyenawa, Oba tumage ph. Nu eka danna
4:08 red is positive
නියමයි
දැනට VTA එක්ක course ekak karana kenekta oyala gawa taaining enda baida.
හොන්ඩා ගැනත් කියන්න
පොඩි නිවැරදි කිරීමක් කරන්නම් ඔබතුමාට, රබර් අත් ආවරණයට පිටින් රෙදි අත් ආවරණය දැම්මම හදිසියේ හරි බැටරි ශෝට් එකකින් ගිනි ගැනීමක් සිද්ධ වුනොත් රෙදි අත් ආවරණය ගිනි ගන්න තියෙන අවදානම වැඩී නේද
300km yanta hadanta beida battreya wenas karala
Automobile nvq 4 thiyeinam me course eke monwada kranda puluwan. Adavanced automobile hybrid ev vourse keruwahakida
Godak watinawa obage pahadili kirima. Thanks
Great 🎉🎉🎉🎉🎉🎉
👃
වාහනය start කරන්නැතුව යතුර දාල AC එක ON කරා.ඊට පස්සෙ තමා මේ ලයිට් එක රතු පාටින් පත්තු උනේ.මොකද කරන්නෙ?මේක පලවෙනි පාරට උනේ....
වාහනෙ start කරපු ගමන් රතු පාටට පත්තු වෙන්න ගත්තනෙ.එතකොට මොකද කරන්න ඕන ?මේ පලවෙනි පාරට උනේ?
මැනුවල් Ac වාහනයක තෙල් කාර්යක්ෂමතාවය වැඩි වන ලෙස Ac එක adjust කර ගන්න හොදම විදිය මොකක්ද..පැහැදිලි උත්තරයක් දෙන්න..❤️🤟
Supiri pehedili kirimak thanks good jobs
Three wheel battery ekakin start karlth aulda?
Thanks
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks very much Mr. Nuwan this information is very useful. well done.
Thanks
👍
👍👍👍
❤
❤
brek kalam brak petal wenne kumak nisad
වාහනයක් කුලී පදනම මත දෙන විට අපි නීතිමය ලිඛිත ලේකන සකසා ගන්නේ කොහොමද ඒ සම්බන්ද දැනුවත් කරන්න පුලුවන්ද ඒ වගේම මේ සම්බන්ධ ගොඩක් කරුනු රැසක් දැනගැනීමට අවශ්‍යයි ඒ සදහා ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි ෆෝන් නම්බර් එකක් මෙහි සදහන් කල හැකිද මෙය කාරුනිකව ඉල්ලීමක්
වාහනයක් කුලී පදනම මත දෙන විට අපි නීතිමය ලිඛිත ලේකන සකසා ගන්නේ කොහොමද ඒ සම්බන්ද දැනුවත් කරන්න පුලුවන්ද ඒ වගේම මේ සම්බන්ධ ගොඩක් කරුනු රැසක් දැනගැනීමට අවශ්‍යයි ඒ සදහා ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි ෆෝන් නම්බර් එකක් මෙහි සදහන් කල හැකිද මෙය කාරුනිකව ඉල්ලීමක්
Really appreciate your video
වාහනෙ ඉග්නිශියන් ඔන් කරාම ඉන්ජෙක්ටර් වලින් පෙට්‍රොල් වැක්කෙරෙන්නෙ ඇයි
👍
Good explanation ❤
Dear Nuwan I have a Toyota Allion 2018 and the curren mileage is 72,000KM. There is a small jurk in the CVT unit when the car stops in a climb or at a road hump. Several owners are experiencing this fault. I bought it when the Millage was69,000KM. CVT oil have been changed at 48,000KM by the previous owner and again I changed same at 70,000KM when this fault was observed. It doesn't occur frequently. I did a trip to Anuradhapura after the recent engine tune up and it didn't happen during entire 483 KM. The jurk is similar to when the clutch is released without sufficient gas in a car with manuel transmission. Do you have received any complaints like this? Your clarification in this regard is highly appreciated. Thank you.
Have you checked your engine and transmission mounts ? Did you give it a try by switch off an idle start-stop function?
Thank you for your response. Engine mounts are ok. Mechanic checked these during the tune up recently. I have not done it. Shall do and let you know in due course. Thank you again. Ravi Ekanayake
@@raviekanayake9770 In a CVT gear box, the belt clamping and pulley adjustments are totally depend on hydraulic pressure and there is a complex valve box, pistons, relief valves, etc for the purpose. When the hydraulic oil got heated, you may feel several jerks and noises when idle rpms and those are normal. Everything is wear and tear over time.
It seems time to replace Forward Clutch in your cvt gearbox. That's why it gives a small jerk when you're begin the drive at hills. If the engine don't provide enough rpm then the worn out clutches are giving jerks. Visit the mechanic and check the condition of Forward and Reverse clutch plates.
Good explanation, thank you.
A off problem
Ayyage vedio mama okkoma wage balala thiyenawa mata godak sathutuyi odata kiyala denawa mama inne itlay wala mata mara asawak thiyenawa oya gena igena ganna kaleth ekka okkoma maga aruna a unata mama thamath youtube walin igena gannawa vehicle gana mata me gena danumak thiyenawa oya digatama karagena yanna suba pathum jaya wewa👍❤️❤️❤️👍👍
ස්තුතියි 🙏
Ane mama leaf car ekak ganna inne mama gannda epada.. owner kenekne oya plz mata contact krganna widihak kiyanna nattam reply ekak dnnko mama mowada balanna oni ganna kalin battery eka gana dnaganne kohomada
Meka weda karanne nathnam mokada karanne
Converter gattaluwak tiyenawa lite okoma pattuwenawa
Sir stingry car ehekata me lagadi jump start ekak denna hadanakota battery wiar maru una. Eken hybrid batteryta aulak wenawada
මගේ wagon R එකේ key එකේ බැටරිය බැස්සා අලුතෙන් බැටරිය දැමිමා එත් ඉන්ඩිකේටර් බල්බි එක off වෙන්න් නැ ස්කැනර් එකෙනුත් off කරන්න බැ මොකද කරන්න වෙන් පොඩ්ඩක් කියන්න please
Excellent
Excellent
Pallamaka B eke giyada battery charger wenawada
කුලී පදනමින් වාහන ලබාදීම මාතෘකාව උනත් වඩාත්ම දැක්වූයේ වාහන සහ ඒවායේ විස්තර.... මමත් වාහනයක් කුලියට දීමට අදහස් කරන නිසා වීඩියෝව බැලුවත් අපේක්ෂා කල අරමුණු වීඩියෝ වෙන් ඉටු නොවීම කනගාටුවට කරුණක්.
හොඳ පැහැදිලි කිරීමක්
Maruti arpim wedivma
❤❤❤❤❤❤❤
සුපිරි පැහැදිලි කිරීමක්,❤❤❤❤❤❤
Attention for the video volume .highly appreciate about your guide line.