තිර රචනාවක් ලියනා විට හිතට ගතයුතු කාරනාවක් When writing a good screenplay what you should do

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 20

  • @ideaclips5209
    @ideaclips5209 4 роки тому +2

    Thank you so much ❤️❤️❤️👍👍👍

  • @tokkacinema
    @tokkacinema 5 років тому +3

    ගොඩක් වටිනවා ඒ කරුණු ටික. Thank you Sir.

  • @nothingproductions9566
    @nothingproductions9566 5 років тому +3

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එකත් ..
    මටත් ගොඩක් අසයි ඉගෙන්න ප්‍රැක්ටිකල් ස්ච්රිප්ට් එකක් ලියන විදිය .
    මටත් වෙලා තියනවා මම හිතේ තියන් හිටපු කතාව නෙමේ ..විදිඕ කරලා මීයුසික් දල එඩිට් කරලා ෆයිනල් එක බලනකොට.
    අර හිතේ තිබුන රසය නෑ .......
    මට අසයි සසර්ගේ ස්ක්‍රීන් ප්ලයේ එකක් බලන්න

  • @housemohuse8058
    @housemohuse8058 5 років тому +4

    ස්ක්‍රීන් ප්ලේ ගැන මීට පෙර අසා සිටියෙ නැහැ .......ස්ක්‍රිප්ට් එක ගැන තමයි අහල තිබුනෙ........ඉතින් ඒ ගැන වැඩි යමක් පැහැදිලි කලාට ගොඩාක් ස්තූතියි සර්.

  • @simoraentertainment3211
    @simoraentertainment3211 5 років тому +5

    ඒකනම් ඇත්තටම හොද වීඩියෝ එකක් sir
    පුලුවන්නම් ලoකාවෙ ෆිල්ම් එකක් හදද්දී අනිවාර්යයෙන් තියෙන්න ඕන ඒවා මොනවාද
    උදා,ලෙස ලoකාව තුල සිoදු නැතිව ෆිල්ම් එකක් හදන්නම බැරිද,
    Violence catagory movies ලoකාවෙ හදන්න පුලුවන්ද,
    වගේ ඒවා,
    තව sir ලoකාවෙ ෆිල්ම් හෝල් එකක ෆිල්ම් එකක් පෙන්නගන්න එච්චරම ලේසි නෑ,මම දන්න විදිහට ෆිල්ම් එකසීයගානක් විතර තාම පෙන්නගන්න බැරුව ඉන්නවා,ඒ පෙන්නන තැනට පත් කරන්න නවක අධ්‍යක්ශක වරුන් මොන වගේ විශේශකම් ෆිල්ම් එකකට කරන්න ඕනෙද,මොනවගේ නීතිද තියෙන්නෙ
    වගේ,ඒ සම්බන්දයෙන් වීඩියෝ එකක් කරන්නකෝ sir 🙏🙏🙏

    • @sudarshanbandaranayake6773
      @sudarshanbandaranayake6773 5 років тому

      ගොළු හදවත, ඔබ නැතිව ඔබ එක්ක ෆිල්ම් එක ඔයාට මගහැරිලා ඇති.

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 5 років тому +3

    හරි සරළයි,රසවත්.මටනම් හිතෙන්නේ ඔබ අපිට සම්පතක්.තරුණ අයට ඔබෙන් ලබා ගන්න දේ බොහෝයි.

  • @wneg123
    @wneg123 5 років тому +2

    I watched "true romance " and good bad and ugly after you said, now u hav more views ,great 👍

  • @prabuddhikakannangara3014
    @prabuddhikakannangara3014 5 років тому +1

    Thank you for the sharing your valuable experience 😍

  • @dgmharshana9182
    @dgmharshana9182 2 місяці тому

    💚🎥🤙

  • @s.labinau2222
    @s.labinau2222 5 років тому +2

    තවත් මෙ වාගේ විඩියෝ වටිනවා සර් බුඩි ඔයාගෙ වැයමට සුබ පතනවා

  • @NayadaraT
    @NayadaraT 5 років тому +1

    Thank you Boodee ❤️

  • @wneg123
    @wneg123 5 років тому +1

    Welldone and thanks for ur knowledge sharing , i allways want to direct ,story, dialogue and sreen play all things to be done by myself

  • @lakshanperera329
    @lakshanperera329 5 років тому +1

    Thanks Sir . ✌️☺️

  • @keerthiVEVO
    @keerthiVEVO 3 роки тому +1

    🥰

  • @sandunprasad4572
    @sandunprasad4572 5 років тому +2

    Mp school eke videos upload karaddi course eke nama upload kran puliwalt andedui dammanan hodai wage

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 5 років тому +1

    Good luck

  • @gayaniwanninayake-q4e
    @gayaniwanninayake-q4e 8 місяців тому

    සර් මට ස්ක්‍රීන් ප්ලේ ගැන ඉගෙන ගන්න ඕනී. සර්ගේ phone number එකක් කියන්න පුලුවන්ද

    • @buddhikadee
      @buddhikadee  2 місяці тому

      www.buddhisart.com ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න creative writing class ekata 😊🌹