මගේ travel makeup kit 🌸 එක.බලමුද.

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 41

  • @priyankakaldera873
    @priyankakaldera873 Місяць тому

    හරිම වැදගත් දෙයක් අපිට නම් මාර වටිනවා ඔයා කියන හැම දෙයක්ම හරිම සරලයි තේරෙනවා බොරු වැල් වාටරම් නැහැ 👍🏽👍🏽👍🏽👍🏽

  • @mis.darshi1236
    @mis.darshi1236 Місяць тому +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @menushadesoysa5084
    @menushadesoysa5084 Місяць тому

    Me make brushes eye brow brushes ganna puluwan place ekak kiyanna puluwan da

  • @madurierangi462
    @madurierangi462 Місяць тому

    Janet powder dala karana makeup ekak dennako mis ❤

  • @NisansalaDasanayaka-kp1zc
    @NisansalaDasanayaka-kp1zc Місяць тому +1

  • @duneshahemanthi1140
    @duneshahemanthi1140 Місяць тому +1

    Ccuk brand eka gena oyage adahasa kiyannako...
    Compact powder eka nam niyamay...

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Місяць тому +1

      අනේ මම ඒක කාලෙකින් පාවිච්චි කරලා නෑ මොකද විශේශම දේ ජැනට් එකෙ ඒ පාට දෙක එකතු වෙලා හැදෙන පාටට මට මගෙ පාටට ගහන්න කිසිම පාටක් තාම මට හම්බ වෙලා නෑ. ඒකයි අනිත්වා හොද වුනත් මට පාට ගැලපෙන්නෙ නෑ. ඒකයි

  • @sadanadamayanthi5692
    @sadanadamayanthi5692 Місяць тому

    ❤️🥰

  • @PavithraHewaSiliyange
    @PavithraHewaSiliyange Місяць тому +1

    අනේ හරිම ලස්සනයි වීඩියෝ එක අදත්❤ thq❤️ so much

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Місяць тому

      ඔයාටත් ස්තූතී ඩාලින් ❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Місяць тому

      ඔයාටත් ස්තූතී ඩාලින් ❤❤❤❤

  • @nithifashionandbeauty4497
    @nithifashionandbeauty4497 Місяць тому +1

    😍❤️

  • @homecooking3485
    @homecooking3485 Місяць тому

    aunty me cc cream eka hodaida

  • @sinharathushari3610
    @sinharathushari3610 Місяць тому +1

    💗🌹💗

  • @ShanikaNadeeshani-u6r
    @ShanikaNadeeshani-u6r Місяць тому +1

    ❤❤

  • @homecooking3485
    @homecooking3485 Місяць тому

    aunty me watch eka gana kiyannako kohenda gaththe

  • @dulangachithrananda3040
    @dulangachithrananda3040 Місяць тому +1

    ❤😊

  • @supipisathsarani9621
    @supipisathsarani9621 Місяць тому +1

    Oya harima lassanaii akke ♥️

  • @loiedranil658
    @loiedranil658 Місяць тому +1

    ❤️❤️❤️🌹🌹🌹👩❤️

  • @KasunLankahaluge
    @KasunLankahaluge Місяць тому +1

    Khda giye......😊 Christen dio brush EKTA Katha karanna pluwn unanm.....

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Місяць тому +1

      අනී අපි අම්බලම්ගොඩ් ගියා. Down south . ඔව් ඒක මාත් එක්කම ජිවිතේ හිටපු brush එකක්. මම මේකප් ව්ලින් දියුනු වුන පියවරෙන් පියවර එයා බලන් හිටියා.❤❤❤❤❤

  • @isharakarunarathna7424
    @isharakarunarathna7424 Місяць тому +1

    Nandii..🤗mage ammata awurudu 45i..mata ammage birthday ekata eyata galapena makeup items tikk denna ona..nandi e wayase kenekta use karanna puluwan makeup items ganath podi video ekak karannko🤗

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Місяць тому +2

      ලස්සන පොඩි mirror එකක් එක්ක eyeshadow pallet එකක් blushet එකක් moisturizer එකක් එහෙම නැතිනම් spa ceylon එකෙ retinol serum එක වගේ එකතුවක් හදලා දෙන්න එයා ආස වෙයි

  • @mayuriperera2940
    @mayuriperera2940 Місяць тому

    Hari ithin okkoma lesthi karagena koheda yanne kiyala kiuwe naththe man hoyagena eyi kiyalada😂😂😂

  • @PrasannaDayarathne-yy2pf
    @PrasannaDayarathne-yy2pf Місяць тому +3

    අනේ... Aunty මන් ඔයාගෙන් අර blusher brush එක ගැන අහන්න මයි හිටියේ. ඔච්චර branded high quality එක එක විදිහේ items පාවිච්චි කරන ඔයා ඇයි ඔය හැමදාම එකම blusher brush එක පාවිචිචි කරන්නේ කියලා. මට හිතුනා එකේ මොකක් හරි විශේෂත්වය ක් ඇති කියලා....මන් eke kathawa දැනගන්න හරි ආසාවෙන් හිටියේ

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Місяць тому +3

      අම්මෝ මම ඒක මං මැරුණු දවසට පෙට්ටියට දාන්න කියලා තියෙන්නෙ ගෙදර අයට. මගෙ ජිවිතේ රැකියාවේ පලමු අවිය ඒක තමා. 😊❤

  • @idcidk8890
    @idcidk8890 Місяць тому

    Patta Boru awuru 30 kalin ratawal wala oya wage blusher brush thiyenawa da😂

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Місяць тому +1

      @@idcidk8890 ඔයා දූපතක තනිවෙලා.හිටියාට අවුරුදු තිහක් නෙවෙ අවුරුදු සීයකටත් වඩා කලින් යුරෝපානු රටවල් makeup කලාව දියුනුයි. 🤭

  • @anudodangolla8010
    @anudodangolla8010 Місяць тому +1

    ❤❤❤❤

  • @mdramyakusum8648
    @mdramyakusum8648 Місяць тому +1

    ❤❤

  • @rashmikamanori2825
    @rashmikamanori2825 Місяць тому

    ❤❤❤❤