Saving an Elephant from a Deadly Snare

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 2,8 тис.

  • @namobuddaya
    @namobuddaya 2 роки тому +19

    ඔබ කරන සේවය ඉතාම වටින පිනක් ඔබ සැමට උපනූපන් ආත්මයේදීම ඔවැනි වේදනාකාරි ලෙඩක් දුකක් නොමවේවා ඔබ කරනදේ නිසා ඒ සතාට මොනතරම් සැනසිමක්ද ඒ සතාට තෙරෙනවනම් ඔබ සැම එයාට කරන්නේ යහපතක් කියලා අනිවාර්යයෙන්ම එයත් උදව් කරයි බෙහෙත් දාන්න මොනව කරන්නද සසරේ හැටි ඔකතමා සියලු දෙනා ලොව සුවපත් වේවා

  • @හංසිකාකුමාරිජයවර්ධන

    මම මේ අති ශ්‍රේෂ්ඨ සත්කාරය දිහා බලාගෙන හිටියෙ විස්මිතව. හරිම ශ්‍රේෂ්ඨයි. ඇත්තටම කියන්ඩ වචන නෑ. මේ වගේ කරදරයට පත්වෙන සතුන් ගැන හැමවිටම සොයා බලා අවශ්‍ය ප්‍රතිකාර කරන්න. ඉදිරි කටයුතු සාර්ථක වේවා යයි ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට තෙරුවන් සරණයි ! 💎💎💎

    • @slwildtv
      @slwildtv  2 роки тому +1

      thank you❤❤❤❤

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 3 роки тому +14

    වනජීවි නිළඩාරින් වන ඔයාලට ගොඩක් පින් ... ඔයාලගෙ ජීවිතය ගැන වත් නොහිතා කරන සේවය අගය කළයුතුය .. සතුන්ට උපස්ථාන කිරීම මහගු පින් කමක් ... ඔයාලව සියලුම දෙවියන් ආරක්ෂ කරයි.. ඔබ තුමාලට තෙරුවන් සරණයි ඩිර්ගායුස පතමි

    • @slwildtv
      @slwildtv  3 роки тому +1

      ස්තුතියි.

  • @UniqueYoutuber247
    @UniqueYoutuber247 2 роки тому +4

    Thanks for helping 😌🙂😌🙂🙂

  • @Lovely-dl5cw
    @Lovely-dl5cw Рік тому +26

    Thanks dear dedicated Wild life conservationists of Sri Lanka❤❤ 🙏

  • @toughscoutsurvival3347
    @toughscoutsurvival3347 2 роки тому +10

    මාරම අත්දැකීමක්....... ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව ඒ අසරණ සතාට උපකාර කල ඒ නිලධාරීන් සියලු දෙනාටම බුදු සරණයි........💕💕💕💕💕💕💕

    • @slwildtv
      @slwildtv  2 роки тому +1

      Thank you so much Join us to watch videos like this. බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න.

    • @toughscoutsurvival3347
      @toughscoutsurvival3347 2 роки тому +1

      අනිවාර්යෙන්ම .... හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා....... 👍👍👍👍👍👍

  • @madushikabeddage386
    @madushikabeddage386 3 роки тому +44

    මේ කණ්ඩායමට බොහොම පින්... මේ පිං බලයෙන් නීරෝගී සම්පත් උදා වේවා!

  • @manoriclare1910
    @manoriclare1910 3 роки тому +34

    ඔයලා මෙ කරන අනගි සෙවයට ඔයලාට ජෙසු පිහිට වගෙම සියලු දෙවියන් ගෙ පිහිට අරක්ශාව ලබෙවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshani3932
    @niroshani3932 Рік тому +6

    සියලු දෙවි රැකවරණයි!!! මේ කරනා උතුම් සත්කාරයට හිස නමා ආචාරකරමි. ගොඩක් භයානක වැඩක් .ගොඩක් පිං ලැබේවා!!!

    • @RyYa-eq3zq
      @RyYa-eq3zq 7 місяців тому

      😢😢😢មក

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui Рік тому +16

    මෙයාලා.ව්දින දුකට රජය මෙයිට වැඩිය දෙන දීමනා වැටුප්. වැඩි කරන්න ඕනේ ඔයාලට. තුනුරුවන් සරණයි. ගොඩක් පිං. ජාති ජාතිත් 🎉🎉🎉🎉🎉

  • @Saha121-h6y
    @Saha121-h6y 3 роки тому +25

    Excellent.. God is with those... People.... Your are all an angels of god...

  • @nilanthakumara2528
    @nilanthakumara2528 3 роки тому +12

    මේක ගොඩක් හොද වැඩක් ඔයා මේ වගේ video දාන්න මේ වගේ හොද දේවල් තමයි පෙන්නන්න ඕනේ ඔයාලා ඔක්කොටම බුදුසරණයි 🙏🙏🙏🙏

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 3 роки тому +8

    ඉතා උතුම් සත්පුරුෂ ක්‍රියාවක් අපගේ උතුම් ගව්රවය ආශිර්වාද පුද කරනවා ඔබ සියලු දෙනාට,
    තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා

  • @lalivith508
    @lalivith508 Рік тому +2

    හරිම භයානකයි බලන්න හරිම ආස හිතෙනවා
    තේරැනා තියන අමාරැකම

    • @slwildtv
      @slwildtv  Рік тому

      Thank you! Cheers!❤️❤️❤️❤️❤️❤️

  • @newmalayalammovies123
    @newmalayalammovies123 2 роки тому +688

    Anyone watching from INDIA??

  • @dohaqatar9055
    @dohaqatar9055 2 роки тому +70

    මේ අහිංසක සතා ගේ කකුල බේරගන්න ඉදිරිපත් උණ සියලුම දෙනා ගොඩක් ස්තූතියි ගොඩක් පින් 👍👏❤

  • @srimaljayashanka5976
    @srimaljayashanka5976 3 роки тому +104

    මෙයාල මිනිස්සු වෙන්න නම් බැ.කැලැවෙ ඉන්න වන සතෙක් වුනුවෙන් උතුම් මිනිස් ජිව්තෙත් පරදුවට තබල මෙ කරන සෙවයට මගෙ උපහාරය...🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando5548 3 роки тому +23

    අනේ මොන තරමි දුක් විඳිනවා ද මෙි අසරණ සතැන් 💖🐘😪 වනජීවී ඔබල කරන මෙි පින් වලට දීර්ඝායුෂ ලැබේවා 💖💖🐘💖🐘💖🐘💖🐘

  • @subratachatterjee19
    @subratachatterjee19 2 роки тому +2

    Great job brothers. Koi bhi puja se kam nehi hai jo app log kiya hat's off.

    • @slwildtv
      @slwildtv  2 роки тому

      Thank you! Join us to watch more videos like this. Let's meet again with good work while minimizing the shortcomings.

  • @ladyboss2361
    @ladyboss2361 2 роки тому +41

    Ребята работают слаженно и друг другу помогают спасая животных. Спасибо огромное и низкий Вам поклон 😊😊😊🙂🙂🙂❤💯🙏🙏🙏

  • @nethushanbandara1603
    @nethushanbandara1603 3 роки тому +5

    මෙ ක්‍රියාව ඉතාමත් මානුස්සවාදි උතුම් සත් ක්‍රියාවක් වන අතර ඔබ තුමන්ලාට තෙරුවන් සරන පතමි මහත්තයො

    • @slwildtv
      @slwildtv  3 роки тому +3

      🙏 බොහොම ස්තුතියි sir.. දැන් සතා හොදින් ඉන්නවා

    • @---cw3vp
      @---cw3vp 3 роки тому +1

      @@slwildtv හුගක් සතුටුයි.ඒ වගේම පින්..❤️

  • @peshalagayathtri6046
    @peshalagayathtri6046 3 роки тому +40

    මේ එකක් පමණි .නොමිනිසුන් අතර දෙවිවරු.තවත් මෙවැනි ජීවිත බේරා ගැනීමට ඔබ සැමට ශක්තිය ලැබේවා ...!
    තෙරුවන් සරණයි හැමෝටම

    • @slwildtv
      @slwildtv  3 роки тому +2

      thanks හැෙමා්ම පරිස්සමින් ඉන්න.

    • @franciscoaugusto8801
      @franciscoaugusto8801 3 роки тому

      Ot

    • @peshalagayathtri6046
      @peshalagayathtri6046 3 роки тому

      @@slwildtv ඔයාලා හැමෝමත් පරිස්සමෙන් ඉන්න.ඔයාලා හැමෝටමත් තෙරුවන් සරණයි ...!

    • @RaimundoNonato-vo2sz
      @RaimundoNonato-vo2sz 2 роки тому

      Ju

  • @Main_Adewunmi
    @Main_Adewunmi Рік тому +5

    You guys are doing a great job Weldon

  • @viktorroderer9809
    @viktorroderer9809 Рік тому +1

    Thank you I love you for this big Help 🇮🇪🇨🇭♥️👍💙💪💪🙏🙏🇮🇪

  • @riswanshaheed
    @riswanshaheed Рік тому +119

    Bravo, not only saving elephant’s life, they’re risking their own life ❤

    • @ExmuslimIsmail
      @ExmuslimIsmail Рік тому +1

      elephant ka meat kha jaye toh insaan kitne din tak rah sakta h

    • @G3briel_GB123
      @G3briel_GB123 Рік тому +2

      É verdade 😢😭

    • @G3briel_GB123
      @G3briel_GB123 Рік тому +4

      @@ExmuslimIsmail eles não são carne eles são animais 😐

    • @jakub8860
      @jakub8860 Рік тому +2

      »The book of the generation of Jesus Christ, the son of David, the son of Abraham.
      Abraham begat Isaac; and Isaac begat Jacob; and Jacob begat Judas and his brethren;
      And Judas begat Phares and Zara of Thamar; and Phares begat Esrom; and Esrom begat Aram;
      And Aram begat Aminadab; and Aminadab begat Naasson; and Naasson begat Salmon;
      And Salmon begat Booz of Rachab; and Booz begat Obed of Ruth; and Obed begat Jesse;
      And Jesse begat David the king; and David the king begat Solomon of her that had been the wife of Urias;
      And Solomon begat Roboam; and Roboam begat Abia; and Abia begat Asa;
      And Asa begat Josaphat; and Josaphat begat Joram; and Joram begat Ozias;
      And Ozias begat Joatham; and Joatham begat Achaz; and Achaz begat Ezekias;
      And Ezekias begat Manasses; and Manasses begat Amon; and Amon begat Josias;
      And Josias begat Jechonias and his brethren, about the time they were carried away to Babylon:
      And after they were brought to Babylon, Jechonias begat Salathiel; and Salathiel begat Zorobabel;
      And Zorobabel begat Abiud; and Abiud begat Eliakim; and Eliakim begat Azor;
      And Azor begat Sadoc; and Sadoc begat Achim; and Achim begat Eliud;
      And Eliud begat Eleazar; and Eleazar begat Matthan; and Matthan begat Jacob;
      And Jacob begat Joseph the husband of Mary, of whom was born Jesus, who is called Christ.
      So all the generations from Abraham to David are fourteen generations; and from David until the carrying away into Babylon are fourteen generations; and from the carrying away into Babylon unto Christ are fourteen generations.
      Now the birth of Jesus Christ was on this wise: When as his mother Mary was espoused to Joseph, before they came together, she was found with child of The Holy Ghost.
      Then Joseph her husband, being a just man, and not willing to make her a publick example, was minded to put her away privily.
      But while he thought on these things, behold, the angel of the Lord appeared unto him in a dream, saying, Joseph, thou son of David, fear not to take unto thee Mary thy wife: for that which is conceived in her is of The Holy Ghost.
      And she shall bring forth a son, and thou shalt call his name JESUS: for he shall save his people from their sins.
      Now all this was done, that it might be fulfilled which was spoken of the Lord by the prophet, saying,
      Behold, a virgin shall be with child, and shall bring forth a son, and they shall call his name Emmanuel, which being interpreted is, God with us.
      Then Joseph being raised from sleep did as the angel of the Lord had bidden him, and took unto him his wife:
      And knew her not till she had brought forth her firstborn son: and he called his name JESUS.«
      The Gospel of Jesus Christ - Matthew - Chapter 1

    • @yolazuniga3020
      @yolazuniga3020 Рік тому +2

      ​@@jakub8860y eso gue tiene gue ver con los Elefantes 🇲🇽

  • @k.r.sandamali704
    @k.r.sandamali704 3 роки тому +5

    අප්පොච්චියේ,,,,අනේ ඔබ සියළු දෙනාට ම ගොඩක් පිං,,unlike කලේ කැලේ මදු අටෝන උන්ද දන්නෑ,,

    • @slwildtv
      @slwildtv  3 роки тому +1

      😄😄😄 mis ලංකාවේ මිනිස්සු එහෙමනේ.. අපිට තිබුන සම්පත් ප්‍රමානයෙන් උපරිම කරා.. පස්සේ බෙත් කරපු විඩියෝ නැ.. දැනටත් මේ සතා හොදින් ඉන්නවා.. තුවාලේ 90% වඩා හොදයි

    • @k.r.sandamali704
      @k.r.sandamali704 3 роки тому +1

      @@slwildtv අනේ ඇත්තද අනේ,,ඒ තුවාලෙ තිබ්බ විදියට ගොඩ එයි කියලා හිතන්න බෑනේ,,කකුලෙ වටේටම කම්බියක් තිබ්බද,?ඔයාල කොහොමද දැනගන්නේ මෙහෙම සතෙක් ඉන්නවා කියලා?තව ටිකක් උන්නනම් කකුල කපන්න වෙනවනෙ,,අනේ ඔයාලත් ඒ සතාත් විදපු දුකේ හැටියට 90./' ක් හොදයි කියන්නේ ඔයාලාගෙ මෙහෙයුම සාර්ථකයි..සතා සුව උන vidio එකක් කරන්න,,රටම ලෝකෙම දකින්න ඕන ජීවිත අවදානමත් එක්ක කරන සේවය..

  • @uththarasewmini7941
    @uththarasewmini7941 2 роки тому +5

    ජාති ජාතිත් නීරෝගි සම්පත් ලැබේවා ඔබතුමන්ලා සියලු දෙනාටම මේඅහින්සකය වෙනුවෙන් කරපු උතුම් ක්‍රියාවට🙂🙏

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 роки тому +9

    සිව් වරම් දෙවියන් ගේ ආශිර්වාදය ඔබ සැමට ලැබේවා !

  • @AIM_11.
    @AIM_11. 2 роки тому +1

    Thank you to save this elephant may Lord ganesha bless you all 🍁

  • @sonali1231
    @sonali1231 2 роки тому

    Wow ji bahut bahaduri Wala Kam kiye aap logo me ❤️🙏

  • @frame7629
    @frame7629 3 роки тому +22

    How totally cool are these guys. Really great. Thank you for sharing ❤️❤️❤️👍👍👍

  • @ТатьянаПервая-х7ю

    Смотрю из России ,уважаемые люди вы отважные и милосердные, спасибо что не оставили слона в трудной ситуации❤❤❤❤

    • @Svobodnyi-Chelovek
      @Svobodnyi-Chelovek Рік тому

      А Россиян кто спасать Будет? От лап Путлера?? От его Бессмысленной Бойни??
      200 000 россиян уже угробил Путлер!!!

    • @jakub8860
      @jakub8860 Рік тому +2

      »Родословие Иисуса Христа, Сына Давидова, Сына Авраамова.
      Авраам родил Исаака; Исаак родил Иакова; Иаков родил Иуду и братьев его; Иуда родил Фареса и Зару от Фамари; Фарес родил Есрома; Есром родил Арама; Арам родил Аминадава; Аминадав родил Наассона; Наассон родил Салмона; Салмон родил Вооза от Рахавы; Вооз родил Овида от Руфи; Овид родил Иессея; Иессей родил Давида царя; Давид царь родил Соломона от бывшей за Уриею; Соломон родил Ровоама; Ровоам родил Авию; Авия родил Асу; Аса родил Иосафата; Иосафат родил Иорама; Иорам родил Озию; Озия родил Иоафама; Иоафам родил Ахаза; Ахаз родил Езекию; Езекия родил Манассию; Манассия родил Амона; Амон родил Иосию; Иосия родил Иоакима; Иоаким родил Иехонию и братьев его, перед переселением в Вавилон.
      По переселении же в Вавилон, Иехония родил Салафииля; Салафииль родил Зоровавеля; Зоровавель родил Авиуда; Авиуд родил Елиакима; Елиаким родил Азора; Азор родил Садока; Садок родил Ахима; Ахим родил Елиуда; Елиуд родил Елеазара; Елеазар родил Матфана; Матфан родил Иакова; Иаков родил Иосифа, мужа Марии, от Которой родился Иисус, называемый Христос.
      Итак всех родов от Авраама до Давида четырнадцать родов; и от Давида до переселения в Вавилон четырнадцать родов; и от переселения в Вавилон до Христа четырнадцать родов.
      Рождество Иисуса Христа было так: по обручении Матери Его Марии с Иосифом, прежде нежели сочетались они, оказалось, что Она имеет во чреве от Духа Святаго.
      Иосиф же муж Ее, будучи праведен и не желая огласить Ее, хотел тайно отпустить Ее.
      Но когда он помыслил это, --се, Ангел Господень явился ему во сне и сказал: Иосиф, сын Давидов! не бойся принять Марию, жену твою, ибо родившееся в Ней есть от Духа Святаго; родит же Сына, и наречешь Ему имя Иисус, ибо Он спасет людей Своих от грехов их.
      А все сие произошло, да сбудется реченное Господом через пророка, который говорит:
      се, Дева во чреве приимет и родит Сына, и нарекут имя Ему Еммануил, что значит: с нами Бог.
      Встав от сна, Иосиф поступил, как повелел ему Ангел Господень, и принял жену свою, и не знал Ее.
      Как наконец Она родила Сына Своего первенца, и он нарек Ему имя: Иисус.«
      (От Матфея - Глава 1)

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 роки тому +5

    රැකියාව පැත්තකින් තිබ්බත් .ඔයාලා මේ කරන උතුම් කිුයාවකියලා...නිම කරන්න බැහැ මේ පිනම ඇති සසරදුකින්..මිදෙන්න බුදුසරණයි .බුදුසරණයි .බුදුසරණයි .

  • @glittersparkles1423
    @glittersparkles1423 4 дні тому

    That cry is heartbreaking 😢 All of you are AMAZING. The love respect and care that you show each animal is awe inspiring. ❤❤

  • @MS_NATURE_LOVER
    @MS_NATURE_LOVER 2 роки тому

    Jaan par khel kar uski hifazat ki bhai.. God bless u🙏

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +63

    Thank you for saving these beautiful majestic animals.

  • @alwaysfourfun1671
    @alwaysfourfun1671 Рік тому +31

    Wildlife officers and veterinarians, I am so in awe with you. Splendid work, very brave and very skilled. To save an elephant is a badge of honor. What an awful pain the poor elephant must have suffered. You have given the elephant a 2nd chance in life.

    • @susans.s4609
      @susans.s4609 Рік тому

      Why are they talking in very low tones when injecting it

  • @manasmahapatra6561
    @manasmahapatra6561 Рік тому +15

    Very very brave work done by our brothers. Salute.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +3

    ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    එයා දන්නවා උදවු කරන්න කන්ටිය ආව. බව එකයි සද්ද නැතුව ඉන්නෙ අනේ ඉක්මන් සුවය ලැබෙිවා උදවු කල සියලුම දෙනාට පිං ගොඩක් තෙරුවන් සරනයි

    • @slwildtv
      @slwildtv  2 роки тому +2

      thank you. Watch more videos like this and stay tuned with us❤❤❤💕

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 роки тому +4

    Oyala සියළුම දෙනාටම තෙරුවන් සරණයි

    • @slwildtv
      @slwildtv  2 роки тому

      බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘 අපිත් සමග රැදි සිටින්න

  • @dhiraraj7425
    @dhiraraj7425 3 роки тому +12

    I haven't any words to say for ur unbelievable works... Salute to you all 🙏🙏🙏🙏👍

    • @cloverdunn2951
      @cloverdunn2951 2 роки тому

      They are absolutely stupid if you ask me. Why do they waste all this time and money rescuing these hostile arrogant creatures when eventually they are going to have a problem with them either killing a villager, eating crops or being otherwise dangerous to humans? Makes no sense, set more snares and let nature take it's course.

  • @villagecooking8130
    @villagecooking8130 3 роки тому +4

    අදරෙයි මගේ එකා...❤️❤️❤️💪💪

  • @opumiah7275
    @opumiah7275 Рік тому

    Satisfied work I'm appreciate you.

  • @hasannayeb8794
    @hasannayeb8794 2 роки тому +1

    Great job, Love from Bangladesh. 🇧🇩🇧🇩🇧🇩

    • @slwildtv
      @slwildtv  2 роки тому

      🙏 ❤️❤️❤️❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘🐘🐘

  • @thanujadamayanthi5673
    @thanujadamayanthi5673 3 роки тому +7

    අනේ මගේ අම්මේ ඔයා මොන දුකක් විදින්න ඇත්ද?, බුදු සරනයි පැටියො .

  • @dananjaya2623
    @dananjaya2623 Рік тому +6

    Great Work , Triple Gem Bless Everyone.

    • @jakub8860
      @jakub8860 Рік тому

      »The book of the generation of Jesus Christ, the son of David, the son of Abraham.
      Abraham begat Isaac; and Isaac begat Jacob; and Jacob begat Judas and his brethren;
      And Judas begat Phares and Zara of Thamar; and Phares begat Esrom; and Esrom begat Aram;
      And Aram begat Aminadab; and Aminadab begat Naasson; and Naasson begat Salmon;
      And Salmon begat Booz of Rachab; and Booz begat Obed of Ruth; and Obed begat Jesse;
      And Jesse begat David the king; and David the king begat Solomon of her that had been the wife of Urias;
      And Solomon begat Roboam; and Roboam begat Abia; and Abia begat Asa;
      And Asa begat Josaphat; and Josaphat begat Joram; and Joram begat Ozias;
      And Ozias begat Joatham; and Joatham begat Achaz; and Achaz begat Ezekias;
      And Ezekias begat Manasses; and Manasses begat Amon; and Amon begat Josias;
      And Josias begat Jechonias and his brethren, about the time they were carried away to Babylon:
      And after they were brought to Babylon, Jechonias begat Salathiel; and Salathiel begat Zorobabel;
      And Zorobabel begat Abiud; and Abiud begat Eliakim; and Eliakim begat Azor;
      And Azor begat Sadoc; and Sadoc begat Achim; and Achim begat Eliud;
      And Eliud begat Eleazar; and Eleazar begat Matthan; and Matthan begat Jacob;
      And Jacob begat Joseph the husband of Mary, of whom was born Jesus, who is called Christ.
      So all the generations from Abraham to David are fourteen generations; and from David until the carrying away into Babylon are fourteen generations; and from the carrying away into Babylon unto Christ are fourteen generations.
      Now the birth of Jesus Christ was on this wise: When as his mother Mary was espoused to Joseph, before they came together, she was found with child of The Holy Ghost.
      Then Joseph her husband, being a just man, and not willing to make her a publick example, was minded to put her away privily.
      But while he thought on these things, behold, the angel of the Lord appeared unto him in a dream, saying, Joseph, thou son of David, fear not to take unto thee Mary thy wife: for that which is conceived in her is of The Holy Ghost.
      And she shall bring forth a son, and thou shalt call his name JESUS: for he shall save his people from their sins.
      Now all this was done, that it might be fulfilled which was spoken of the Lord by the prophet, saying,
      Behold, a virgin shall be with child, and shall bring forth a son, and they shall call his name Emmanuel, which being interpreted is, God with us.
      Then Joseph being raised from sleep did as the angel of the Lord had bidden him, and took unto him his wife:
      And knew her not till she had brought forth her firstborn son: and he called his name JESUS.«
      The Gospel of Jesus Christ - Matthew - Chapter 1

  • @Mementovivere-x7q
    @Mementovivere-x7q 5 місяців тому +3

    Сколько шприцов😮. Дай бог здоровья вам люди кто помогает нашим братьям младшим

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 2 роки тому

    ඔබලාට බොහොම pin ලැබේවා බුදු සරණයි ඔබලාට

  • @buddhichathuranga7440
    @buddhichathuranga7440 2 місяці тому

    තෙරුවන් සරණයී සැමට .ගොඩක් පින් මෙහෙම කැපවෙනවාට අහිංසක සතුන් වෙනුවෙන්

  • @theloudestfart3451
    @theloudestfart3451 3 роки тому +80

    you guys are real heroes.God bless you all ❤️

    • @jakub8860
      @jakub8860 Рік тому +1

      »The book of the generation of Jesus Christ, the son of David, the son of Abraham.
      Abraham begat Isaac; and Isaac begat Jacob; and Jacob begat Judas and his brethren;
      And Judas begat Phares and Zara of Thamar; and Phares begat Esrom; and Esrom begat Aram;
      And Aram begat Aminadab; and Aminadab begat Naasson; and Naasson begat Salmon;
      And Salmon begat Booz of Rachab; and Booz begat Obed of Ruth; and Obed begat Jesse;
      And Jesse begat David the king; and David the king begat Solomon of her that had been the wife of Urias;
      And Solomon begat Roboam; and Roboam begat Abia; and Abia begat Asa;
      And Asa begat Josaphat; and Josaphat begat Joram; and Joram begat Ozias;
      And Ozias begat Joatham; and Joatham begat Achaz; and Achaz begat Ezekias;
      And Ezekias begat Manasses; and Manasses begat Amon; and Amon begat Josias;
      And Josias begat Jechonias and his brethren, about the time they were carried away to Babylon:
      And after they were brought to Babylon, Jechonias begat Salathiel; and Salathiel begat Zorobabel;
      And Zorobabel begat Abiud; and Abiud begat Eliakim; and Eliakim begat Azor;
      And Azor begat Sadoc; and Sadoc begat Achim; and Achim begat Eliud;
      And Eliud begat Eleazar; and Eleazar begat Matthan; and Matthan begat Jacob;
      And Jacob begat Joseph the husband of Mary, of whom was born Jesus, who is called Christ.
      So all the generations from Abraham to David are fourteen generations; and from David until the carrying away into Babylon are fourteen generations; and from the carrying away into Babylon unto Christ are fourteen generations.
      Now the birth of Jesus Christ was on this wise: When as his mother Mary was espoused to Joseph, before they came together, she was found with child of The Holy Ghost.
      Then Joseph her husband, being a just man, and not willing to make her a publick example, was minded to put her away privily.
      But while he thought on these things, behold, the angel of the Lord appeared unto him in a dream, saying, Joseph, thou son of David, fear not to take unto thee Mary thy wife: for that which is conceived in her is of The Holy Ghost.
      And she shall bring forth a son, and thou shalt call his name JESUS: for he shall save his people from their sins.
      Now all this was done, that it might be fulfilled which was spoken of the Lord by the prophet, saying,
      Behold, a virgin shall be with child, and shall bring forth a son, and they shall call his name Emmanuel, which being interpreted is, God with us.
      Then Joseph being raised from sleep did as the angel of the Lord had bidden him, and took unto him his wife:
      And knew her not till she had brought forth her firstborn son: and he called his name JESUS.«
      The Gospel of Jesus Christ - Matthew - Chapter 1

    • @francesriches2935
      @francesriches2935 Рік тому +1

      ​@@jakub8860❤🍀

  • @ЛюбовьБурдина-й9о
    @ЛюбовьБурдина-й9о 7 місяців тому +12

    Пошли Господь всех благ этим людям и их семьям 🙏🙏🙏

  • @thanujadamayanthi5673
    @thanujadamayanthi5673 3 роки тому +34

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත්.ඔබ සැමටම උතුම් දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි තෙරුවන් සරණයි !!!!!!!

  • @سعدمناصرالطبيعه

    الف شكرلكم ولكل من يساعدالغيرسواءحيوان اوانسان تحيه لكم 👍🇸🇦🇸🇦🇸🇦

  • @NannaBharatha28
    @NannaBharatha28 2 роки тому +3

    Loads of love n wishes from all of us. You saved this poor amimal. God bless you in every way.....My sincere prayers💐💐🙏🙏🙏

  • @robertfrancis2050
    @robertfrancis2050 3 роки тому +26

    May the Good Lord shine his light upon this special team South Africa

  • @raihanabari7896
    @raihanabari7896 Рік тому +10

    This elephant’s legs flesh almost separated from its bone by wire trap. How much pain this poor elephant is suffering. Thank you all wildlife vets to save this poor giant from misery.

  • @CláudioJosé-k7j
    @CláudioJosé-k7j День тому +1

    Parabéns pelo lindo trabalho

  • @alexandrepastor4063
    @alexandrepastor4063 2 роки тому

    Marvelous!!!!!Beautifullllll!Fantastic!!!!

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 Рік тому +4

    වන සිවු පාවුම් වැනි ම්නිසුම් මැද දෙවි දේව තාවුම් වැනි මිනිසු ම් ඇත 👍👍👍👍මෙවෙනි ගුන යහපත් උතුම් සත්කාර කිරිමට ඔබ සැමටම ශක්තිය ලැබේවා බුදු සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @tinogonzalez660
    @tinogonzalez660 2 роки тому +20

    God bless you guys for help this beautiful Elephant 🐘🙏❤

    • @slwildtv
      @slwildtv  2 роки тому +1

      Thank you! Join us to watch more videos like this. Let's meet again with good work while minimizing the shortcomings.

  • @anutraanutra7835
    @anutraanutra7835 3 роки тому +5

    අනේ ඔයාලට ගොඩක් පින් එයාගේ ඒ වේදනාව කොච්චර ඇද්ද ...පව් අනේ .....

    • @slwildtv
      @slwildtv  3 роки тому

      දන් සනිපයි නේ සතාට

    • @shrikrishna8131
      @shrikrishna8131 3 роки тому

      ua-cam.com/video/GzhZ3Al53Pg/v-deo.html

  • @sherlywanigathunga3118
    @sherlywanigathunga3118 2 роки тому +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

    • @slwildtv
      @slwildtv  2 роки тому

      ස්තුතිය

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 Рік тому +2

    පවු a සතා ඉක්මනින් සුවපත් වේවා බුදු සරණයි devi පිහිටයි

  • @WorldComNews
    @WorldComNews 3 роки тому +4

    So baby girl never was completely unconscious??? Well they braver men than I am! I wouldn't approach till she was stone cold knocked out! Incase she feels like stomping around! Nice vid, spectacular med team! Thanks for the footage!

  • @gnanasiriwijesinghe6292
    @gnanasiriwijesinghe6292 3 роки тому +7

    Exellent job. Thank you guys.

  • @veeranjaneyammatadi7823
    @veeranjaneyammatadi7823 3 роки тому +19

    Camera man not doing properly..but Excellent service.
    GOD bless you all. 👍👍

  • @margaritadiaz5201
    @margaritadiaz5201 2 місяці тому

    I truly love and appreciate the job you do. SOOOOOO much love and care for this elephant ❤❤❤🙏🙏🙏

  • @royalmanblogger
    @royalmanblogger 2 роки тому

    You all are hero .. Waooo I dam happy to see this.. Wonder full video.. jay hind#Shamthesoldier

  • @mugrigtsetan1219
    @mugrigtsetan1219 3 роки тому +27

    True hero’s of this world. Thank you, thank you.

  • @manjularanathunga1754
    @manjularanathunga1754 3 роки тому +39

    තමුන්ගේ පඩිය ගැන පමනක් සිතමින් උද්ඝෝෂණ කර.තමුන්ගේ ඛඩ පමනක් පුරවා ගැනීමට වෙර දරනා මිනිසුන් සිටිනා රටක. අඛු දරුවන් ගැන ද නෝසිතා ඡිවිත පරිත්‍යාගයෙන් නිභඩ සේවය කරන්නාවූ මිනිසුන් ද සිටී.බුදුසරණයි!

    • @sandiyakumare4340
      @sandiyakumare4340 3 роки тому +5

      සමහරක් මනුස්සයන් කියන්න තියන කතා කියලා බනිනවා.මේයාලත්.පවු අහිංසක සතුන් පවු කාටද දුක.කියන්නේ

    • @dilhaniashokamala272
      @dilhaniashokamala272 3 роки тому

      Eeka Aettha . Kocchara Awadaanamda . Eyalage jiviteta e wageema godaak loku pinak obala karanne . Eeka nisha gana deviyoo oba tumanlawa hemadaamath rakinawa . Teruwan Saranai hemotama

    • @shrikrishna8131
      @shrikrishna8131 3 роки тому

      ua-cam.com/video/GzhZ3Al53Pg/v-deo.html

  • @pikut5342
    @pikut5342 Рік тому +36

    My admiration to these volunteers who are risking their lives to save the elephant🙏🏻

    • @jakub8860
      @jakub8860 Рік тому

      »The book of the generation of Jesus Christ, the son of David, the son of Abraham.
      Abraham begat Isaac; and Isaac begat Jacob; and Jacob begat Judas and his brethren;
      And Judas begat Phares and Zara of Thamar; and Phares begat Esrom; and Esrom begat Aram;
      And Aram begat Aminadab; and Aminadab begat Naasson; and Naasson begat Salmon;
      And Salmon begat Booz of Rachab; and Booz begat Obed of Ruth; and Obed begat Jesse;
      And Jesse begat David the king; and David the king begat Solomon of her that had been the wife of Urias;
      And Solomon begat Roboam; and Roboam begat Abia; and Abia begat Asa;
      And Asa begat Josaphat; and Josaphat begat Joram; and Joram begat Ozias;
      And Ozias begat Joatham; and Joatham begat Achaz; and Achaz begat Ezekias;
      And Ezekias begat Manasses; and Manasses begat Amon; and Amon begat Josias;
      And Josias begat Jechonias and his brethren, about the time they were carried away to Babylon:
      And after they were brought to Babylon, Jechonias begat Salathiel; and Salathiel begat Zorobabel;
      And Zorobabel begat Abiud; and Abiud begat Eliakim; and Eliakim begat Azor;
      And Azor begat Sadoc; and Sadoc begat Achim; and Achim begat Eliud;
      And Eliud begat Eleazar; and Eleazar begat Matthan; and Matthan begat Jacob;
      And Jacob begat Joseph the husband of Mary, of whom was born Jesus, who is called Christ.
      So all the generations from Abraham to David are fourteen generations; and from David until the carrying away into Babylon are fourteen generations; and from the carrying away into Babylon unto Christ are fourteen generations.
      Now the birth of Jesus Christ was on this wise: When as his mother Mary was espoused to Joseph, before they came together, she was found with child of The Holy Ghost.
      Then Joseph her husband, being a just man, and not willing to make her a publick example, was minded to put her away privily.
      But while he thought on these things, behold, the angel of the Lord appeared unto him in a dream, saying, Joseph, thou son of David, fear not to take unto thee Mary thy wife: for that which is conceived in her is of The Holy Ghost.
      And she shall bring forth a son, and thou shalt call his name JESUS: for he shall save his people from their sins.
      Now all this was done, that it might be fulfilled which was spoken of the Lord by the prophet, saying,
      Behold, a virgin shall be with child, and shall bring forth a son, and they shall call his name Emmanuel, which being interpreted is, God with us.
      Then Joseph being raised from sleep did as the angel of the Lord had bidden him, and took unto him his wife:
      And knew her not till she had brought forth her firstborn son: and he called his name JESUS.«
      The Gospel of Jesus Christ - Matthew - Chapter 1

    • @เพื่อเทรดไว้เทรด
      @เพื่อเทรดไว้เทรด 7 місяців тому

      เขามารักช้างยังประกาศข่าวประในป่าด้วยหรือไครจะรู้

  • @susanberdan1626
    @susanberdan1626 2 роки тому +1

    Awesome , thanks for caring

  • @prabanjam1111
    @prabanjam1111 2 роки тому +4

    Great job team👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @slwildtv
      @slwildtv  2 роки тому

      Thanks 🐘🐘🐘🙏🙏🙏❤️❤️

  • @dettaljames3537
    @dettaljames3537 3 роки тому +8

    Thankyou everyone. Great job. 🙏🙏God bless u

  • @MrMalnaad
    @MrMalnaad 3 роки тому +20

    That whisper communications with jumbo growling 🔥🔥🐘

    • @wije1976
      @wije1976 2 роки тому +1

      වීඩීයො කරන්න වෙන ගෝතයෙක් ඇත්තේම නැද්ද

  • @ZarNi-e5x
    @ZarNi-e5x 6 місяців тому

    အိုသနားပါတယ်။ သူ့မှာအနာရှိနေတာမပြောတတ်လို ဒေါသဖြစ်နေတာ။ ကျေး‌ကျေးပါ။ ကူညီသူတို့ရဲ့စေတနာကိုလေးစားပါတယ်။❤❤❤😊

  • @maniselvamarogyaraj9238
    @maniselvamarogyaraj9238 2 роки тому +1

    God Bless you Abundantly working for this vioceless creatures

  • @hettiarachchi232
    @hettiarachchi232 3 роки тому +7

    පරිස්සමින් .ඔබ තුමන්ලගෙ සේවය ඉතා අගය කරනව.👍👍🐘🐘💟💟

  • @abdulhafrath8507
    @abdulhafrath8507 3 роки тому +21

    You guys did very sincere job.really best help for her.I’m proud to be a srilanka…

  • @ABCDABCD-uk3ft
    @ABCDABCD-uk3ft Рік тому +3

    Well created saving sence

  • @kcberty7791
    @kcberty7791 Рік тому +1

    පිං. ඔයගොල්ලන්ට. අපේ වීරයෝ

  • @carolynkovacs5412
    @carolynkovacs5412 24 дні тому

    We thank you from America - Florida viewer

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 3 роки тому +75

    අනේ මේ වනජීවි මහත්තුරු කරන සේවය තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා වනසතුන් වෙනුවෙන් කරන සත්කාරය මොන තරම් වටිනවද මොන තරම් පිනක්ද ඔයාල හැමෝම කරගන්නෙ පරිස්සමෙන් බුදු සරනය්

    • @musichouse3631
      @musichouse3631 3 роки тому +3

      ජීවිතය අවදානමි පිට කරන සේවය ට පින්

    • @shrikrishna8131
      @shrikrishna8131 3 роки тому

      ua-cam.com/video/GzhZ3Al53Pg/v-deo.html

    • @thiennguyencong3037
      @thiennguyencong3037 3 роки тому +1

      Tội nghiệp con voi. Ko biết kẻ nào đã làm bẫy nhỉ. Những kẻ bẫy thú cần phải trừng phạt thật đau đớn cho nó biết mặt.

    • @aqualive8389
      @aqualive8389 3 роки тому

      Animal relaxing, nice video👇
      ua-cam.com/video/ofw-8e_fW98/v-deo.html

  • @Jamezy316
    @Jamezy316 Рік тому +3

    Thank you for showing the world there are compassionate, good people with hearts in India. Not just call centers scamming people of their money around the world.

  • @nbfarmandpets
    @nbfarmandpets 3 роки тому +6

    Thank you for your kind heart to animals, Good job

  • @saswatprasad
    @saswatprasad 2 роки тому

    Good job your principles god bless you

  • @therealgigi7838
    @therealgigi7838 Місяць тому +2

    You can hear the elephant making deep vibrations. To communicate with it's herd. Those vibrations can be so low that people can't hear it.

  • @chandrancharlie8446
    @chandrancharlie8446 2 роки тому +3

    This guys done it with little no sophisticated tools... They done it just say good job done.... That is enough... 👍.. Appreciate it... You are not there at that time and place.. To comment or complain...
    Charlie from Malaysia 🇲🇾

  • @mayureshrao1585
    @mayureshrao1585 3 роки тому +4

    You guys are real daredevils! Gr8 job.

  • @ThanhTran-jq6vd
    @ThanhTran-jq6vd 2 роки тому +4

    Nó bị thương tội nghiệp quá ...Mình chúc các bạn thật nhiều sức khỏe và vạn sự an lành

    • @slwildtv
      @slwildtv  2 роки тому +1

      Thank you! Join us to watch more videos like this. Let's meet again with good work while minimizing the shortcomings.

  • @chinnisushma7288
    @chinnisushma7288 2 роки тому

    Good job really appreciate sir's

  • @phenixmccoy4387
    @phenixmccoy4387 2 місяці тому

    Thanks for sharing
    Thanks for helping the 🐘 😊

  • @kavyabalakrishnan8840
    @kavyabalakrishnan8840 3 роки тому +12

    👏👏👏This is humanity ❣️

  • @rajeshp2681
    @rajeshp2681 3 роки тому +14

    So kind hearted and brave people ...... I love u so much 💝💝💝💝

    • @aqualive8389
      @aqualive8389 3 роки тому +2

      Animal relaxing, nice video👇
      ua-cam.com/video/ofw-8e_fW98/v-deo.html

    • @samsonkumwenda4378
      @samsonkumwenda4378 2 роки тому

      This is good job of taking care of animals. Did this elephant survive by the way?

    • @rajeshp2681
      @rajeshp2681 2 роки тому

      @@samsonkumwenda4378 Xactly survive

  • @surendranath9182
    @surendranath9182 3 роки тому +10

    Wondedful work. Congratulations to the team. 👍👍

  • @HE_IS_HERE_TO_REDEEM_ALL
    @HE_IS_HERE_TO_REDEEM_ALL Рік тому +1

    Fantastic brave job, brothers

  • @absallstreetfood
    @absallstreetfood 2 роки тому

    Ap sob ko hamesa khush raho ahi doya he ❤️❤️❤️❤️❤️

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 роки тому +3

    ඔයාලට උතුම් තුනුරුවන්ගෙම සරණයි

    • @slwildtv
      @slwildtv  2 роки тому

      බුදු සරණයි.. දෙවි පිහිටයි..🙏🙏🙏🙏

  • @rajawick367
    @rajawick367 2 роки тому +11

    Thank you all for treating the innocent elephant. Facing a lot of difficulties you are doing a great service for the wild animals.