ඔබ සියලු දෙනාම එක් කරන අදහස් වලට, ආශිර්වාද වලට ගොඩක් ස්තූතියි! ඔබ සියලු දෙනාගේම ආදරය මගේ ගමනට ලොකු ශක්තියක්! ආශිර්වාදයක්! Hey everyone, thank you so much for all the love with your comments. Couldn't have made it without your support. Thank you for your support throughout this journey. Much love, Hashani Wasana 💜
My music teacher was Thanuri's amma, the best teacher I have ever got and met in my entire life. Never seen such a talented and a kind hearted teacher who helped students more than Harshamali teacher! I remember Thanuri was a little girl when her mom was teaching and helping students to go higher and in their journeys, she has sacrificed more than enough from her life for students... Watching this performance Thanuri nangi, I almost cried looking at you who are going in the path to become a big star which you also prove from your talent! You have got such an amazing voice and above all, you are so talented in giving people the "feeling" of the song, which many of the young stars are not able to do. I wish you all the best, and never defeat. You deserve all the victories for the sacrifices your amma and you have done to make other people talented in music! Wishing you all the good luck!
Soooooooo beautiful hashani akkiii , soulful and emotional voice as always❤️😍 Both sounded soooo beautiful ❤️❤️❤️❤️ So happy for u both and goodluck on the knockouts ❤️🥺❤️
Couple pairing and song selection seems pretty much biased with Umaria..thanks to Shashika the other girl has stolen..but at the battle rounds she chose Umaria over shashika simply coz of fake self flatter..hope she learnt the lesson now.
කොහොමද Battle එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා
Amazing ❤️😪
Amazing
.
@@buddhiamanda7745 . 🤣😂🤣😂🤣😂
eeeya
ශශිකා blind එකේ තනුරිව ගන්න සෑහෙන්න බැලුව, ඒත් එයා තෝරගත්තෙ උමාරියාව. හැබැයි එයාට ශශිකා ලගටම යන්න උනා. සුබපතමි
සංගීතය වගේම ජීවිතයත් කියලා දුන්නු මගේ ආදරණීය සංගීත ගුරුතුමිය හර්ශමාලී මිස්ගෙ දුව තනුරි,ආදරණීය පුතේ ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ,ධෛර්යය,වාසනාව නොඅඩුව ලැබේවා!!
ඔබ සියලු දෙනාම එක් කරන අදහස් වලට, ආශිර්වාද වලට ගොඩක් ස්තූතියි! ඔබ සියලු දෙනාගේම ආදරය මගේ ගමනට ලොකු ශක්තියක්! ආශිර්වාදයක්!
Hey everyone, thank you so much for all the love with your comments. Couldn't have made it without your support. Thank you for your support throughout this journey. Much love, Hashani Wasana 💜
Hey what a voice you have super both of you
😋
*_👏👏_*
@@achalaperera6979 Bangladesh🇧🇩
❤❤❤
My music teacher was Thanuri's amma, the best teacher I have ever got and met in my entire life. Never seen such a talented and a kind hearted teacher who helped students more than Harshamali teacher! I remember Thanuri was a little girl when her mom was teaching and helping students to go higher and in their journeys, she has sacrificed more than enough from her life for students...
Watching this performance Thanuri nangi, I almost cried looking at you who are going in the path to become a big star which you also prove from your talent! You have got such an amazing voice and above all, you are so talented in giving people the "feeling" of the song, which many of the young stars are not able to do. I wish you all the best, and never defeat. You deserve all the victories for the sacrifices your amma and you have done to make other people talented in music! Wishing you all the good luck!
U
Thank you so much Ama Akka❤❤🤗
වැටෙන්න යන මලක් කෝච් සසිකා හැමදාම වැටෙන්න නොදි අල්ලගන්නවා ස්තූතියි කෝච් සසිකා
Shashika.. දක්ෂයාට හැලෙන්න නම් දෙන්නේම නෑ ❤️❤️
ගොඩාක් සතුටුයි නංගිලා දෙන්න ගැනම..ලස්සන අනාගතයකට සුබ පතනවා.. හරිම ලස්සනයි ❤❤❤
ඔයා❤️
ඔබත් ඉදිරියට යන්න මිස්.
❤❤
අඩ අඩ සිංදු කියන ගායකයෝ අතරේ සිංදු කියද්දි මේ වගේ මිනිස්සුන්ව අඩවන්න පුලුවන් ගායකයෝ ලංකාවට වටිනවා ❤️❤️❤️❤️
මෙතෙක් කල් දැකපු රියලටි වල හොදම බෑණ්ඩ් එක ❤️❤️❤️❤️❤️
Thanuri, මගේ music ගුරුවරුන් දෙදෙනාගේ දුව. මිස්ගේ voice එක ඒ විදියටම ලැබිලා තියෙනවා. හරිම ලස්සනයි නංගී. ගොඩක් සතුටුයි ඔයා ඉදිරියට යනවා දැක්කම... ❤️😊🌹
ඇත්ත අක්කේ මගෙත් music ගුරුවරු දෙන්නගේ දුව එයාට ලස්සන කටහඩක් ලැබිලා තියනවා.මම පමුදි.gread 9
Harshimali teacher
Pradeep sir
ඒක නම් පිස්සුවක්.. 10 පාරකට වඩා ඇහුවා... දෙන්නටම සුභ පැතුම් 👍
මේ දෙන්නම music teachersලගෙ ලමයි🤗
Eastern classical & western classical mixture එකක් වගේත් ඇහුණා.. ඒ එකතුකරපු වෙනස අමුතු ලස්සනක්.. Feeling full 💗 Nice work Umaria, Hashani, Thanuri 👌
මෙවර කෝච්ලගේ සමගිය හා යහපත් ගුණධර්ම ගැන නම් ඇත්තටම කඳුළු එනවා...
ඒවගේම හැකියාව තියෙන කෙනෙකුට පිහිට විමත් හරිම
අගෙයි....... 👌👍👌👍👌👍👌👍💕💕💕💖💖💖🌹🌹🌹🌹🌹🔥🔥🔥🔥💥💥💥💥💥
ඔයාලා හැම කෙනෙක්ගෙම ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි❤හොඳ නරක හැම ප්‍රතිචාරයක්ම මම සතුටින් භාරගන්නවා.එ් වගේම කෝච් උමාරියටත් , කෝච් සශිකටත් බොහොම ස්තූතියි.හශානි අක්කටත් මම හදවතින්ම සුභ පතනවා.ඉදිරියටත් මාත් එක්ක දිගටම රැඳි ඉන්න.සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි.❤❤😘😘 .බුදු සරණයි!!
Thanurhi madhurya nangi oya western signing karanna dn loku chance ekk thiyenawa oyata coach sashika ge team eken oyage western singing tamai lassanma
සුබ පැතුම් දුව. ඔයාට ඉදිරියට යන්න හැකියාව තියෙනවා.
ජයවේවා .
සුභ පැතුම් තනුරි අක්කි.i'm pamudi
You are the best my sister 😘
My dear friend congratulations dear🥰🥰🥰🥰
ශශිකා මිස් දවසින් දවස ලස්සන වෙනවා එතොකොට අප්පා හිතෙ තියෙන ආදරෙ වැඩී වෙනවා😘
Hiyoo✋✋✋✋✋✋✋✋
@@sandapradeep8871 😕😕
@@sandapradeep8871 sorry bro🙃
@@Shashika_Janith අනෙ සුද්දො එයා හයියො ගැවෙ එහෙම දෙකට නෙවෙයි මං හැමදාමත් එන්නෙ ශෂිකා මිස්ව බලන්න එයා හැමදාමත් දකින කොම් එක හින්දා එයා එහෙම කිව්වෙ😉
@@1367-z8n 🤭🙂🤗
තනුරි නංගී මගේ සංගීත සර්ගෙයි ටීචර්ගෙයි දුව. නංගී ගොඩක් දක්ශයි. මන් හදවතින්ම සුභ පතනවා නංගී.
මගෙත් සංගීත ටීචගෙ දුව තනුරි අක්කා
මගෙත් ❤️
මගෙත්
මේ session එකේ දැක්ක ලස්සනම performance එක😍😍😍
1:41 Her facial expressions 😮😮 Just Amazing 🔥🔥 Well done HASHANI Superb 🙌
ඒදා මෙදා තුර යව්වනයෙ බිහිවුන විශිෂ්ට දක්ෂ ගායකයකුගෙ නිර්මානයට හොද සාදාරනයක් කරා❤💯💥
☻︎❥︎
Very unique voice Hashani 🔥🔥 Way to go 👏
වොයිස් ආරම්භයේදි බොහෝ දෙනෙක්ගෙ අදහස වුණේ කෝච් සශිකා මේකට ගැළපෙන්නේ නෑ කියල. ඒත් අද වෙනකොට කෝච් සශිකා තරම් මේකට ගැළපෙන කෝච් කෙනෙක් නැති තරම්. ඒ වගේම ඇගේ තියෙන නිහතමානිකම තේරෙනවා තනුරි ව ස්ටීල් කරපු අවස්තාවේ දී... ඇයට සුබ පැතුම් 💐ඇගේ ටීම් එකේ කෙනෙක් මෙවර ජයග්‍රහණය කරනකම් ආසාවෙන් බලං ඉන්නේ
හරිම ලස්සනයි හෂානි වාසනා දුවගෙ ගායනය.අමිමගෙ ආභාසය එහෙමම පිහිටලාා.සුබ පැතුමි දුවෙි.ලංකාවෙ සලකුණ ලෝකයට ගෙනියන්න වාසනාව ලැබෙිවා
බොහොම ස්තූතියි ♥️
@Pash within next few weeks 👉
"පෙරවදනක්" සින්දුවට කැමති අය කෝ❤️
👇👇
e sinduwe feeling eka ❤️
Umariya හදවතින්මයි සතුටු වෙන්නේ එක එයාගේ ඇස් දෙකින්ම පේනවා. 😍😍
Eka aththa
@@sanchalasumedhi5410 ♥️♥️
Umariya akkita thamai MN asama 😍😘❤💗🔥
@@sanchalasumedhi5410 ♥️♥️
@@amendavlogs5757 👍👌umariya akki 🤗😘😘😘😘😘😘😘😍😍😍😍😍
මගේ ආසම සිංදුව ❤️🙏,, ඒක හිතට ගොඩාක් දැනුනා,, බුදුසරණයි ජයවේවා දෙදනාටම❤️❤️❤️🙏
කසුන් නිදාගෙන ඉඳලා ඇඳෙන් බැහැපු ගමන් ද කොහෙද ඇවිත් තියෙන්නේ....😂😂💚
😂😂
ලංකාවට අවශ්‍ය මේ වගේ අනාගත ගායක පරපුරක්. Sirasa TV එකට ගොඩක් ස්තුතියි මේවගේ hi standards reality show එකක් කරපු එකට. 👌👌👌
පිපෙන්න හදන මල් ගොඩක් පරවෙන්න නොදි බේරගන්න කෝච්ලා 4දේනාටම ආදරෙයි ❤
හැරීම ලස්සනයි ...mama 5 සැරයක් විතර ඇහැව්වා ...හැරීම සතුටුයි me දෙන්න gana.....👍gl...👍👍
අනේ හශානි අක්කෙ ඔයා මේක තනියම කියලා වීඩියෝ එකක් දාන්නකෝ🥺plzzzzzzz🙏🏻
Hashani duwa oya lassanatama sing kara.. mage suba pathum 🌹
- sachini nangige amma -
Congratulations thanu🤗💖 & hashani akka💖
අද ගායනයේ නම් තනුරි ඉදිරියෙන් හිටියා වගේ දැනුනා ..හශානි මන් ගොඩක් ආස කරන දක්ශ තරගකාරියක් ඇයගෙ blind audition එකෙ හිංදි ගීතයට මන් ඇබ්බැහි වෙලා හිටියේ . නමුත් අද ගායනයෙ තනුරි ඉදිරියෙන් හිටියා කියන එක නොටිස් උනා හශානිට චුට්ටක් හරි ගියේ නැති ගතියක් දැනුනා. නමුත් දෙදෙනාටම සුබ පතනවා ඉදිරියටම යන්න❤️❤️❤️
දෙන්නගෙ බැටල් එක මෙතනින් ඉවර නොවේවා❤️🔥🔥🔥
Steal හොඳටම use කරන්නෙ coach Shashika 👌👏❤️
Perawadanak🎶 is one of my favorites 💗💗 Thanuri, u did ur 100% girlie🖤❤️🎶
Hashani ❤️ Such emotion and connection to the song!! Brilliant!!! 👌🏻
තනූරී,, පොඩ්ඩක් western පැත්තට බර ගීතයක් කියන්න...
Job well done Thanuri!!!❤️✨
All the best!🙌🏻
සිංදුවේ අවශ්‍යම සංගීත කොටස් වලදි අලංකාර යොදන්න හොද නෑ ඒ ටිකේ මියුසික් ඇහෙන්න දෙන්න ඕනෙ.මියුසික් එකෙන් ගීතයේ වෙනස් තැනකට අරන් යනව ඒ නිසා.
Thanuri your battles bigins now. Show sashika you are worthy to keep. Good luck thanuri
Such a blended performance Hashani 🙌 😍 1:40 Wowww 😮🥺
මගේ කැමතිම සින්දුව ලස්සනට ගායනා කලා
Congratulations Thanuri 💛💙💛💙💛💙💛💙
උමාරියාත් මරු👌 සිංදුවත් මරු ❤️❤️Ft
Shoi
You are the best my sister 💗 Thanuri akki
හම්මෝ කස්ටියුම් ඩිසයිනර් කවුද යකු.... කසුන් පොල් ලෙලි ගහන ගමනද ඇවිල්ල ඉන්නේ...
😂😂
🤣🤣
Ammo😂😂
උමාරියා තරම් අමාරුවේ වැටෙන්නෑ එක කෝච් කෙනෙක්වත්...😍😍😍😍
අහුල ගත්ත මැනික් ගල් ටික ලස්සනට ඔපදාලා විතරක් නෙවෙයි ලොකු වටිනාකමක් එක්ක වේදීකාවෙන් යවනවා...😍😍😍😍🙏🙏
❤️❤️❤️
I feel that both are talented, but Thanuri is the best........
Congratulations Hashani..!!!! Very nice performance 🙂🙂
Thanuri my godness your voice...sooo nice
Soooooooo beautiful hashani akkiii , soulful and emotional voice as always❤️😍 Both sounded soooo beautiful ❤️❤️❤️❤️ So happy for u both and goodluck on the knockouts ❤️🥺❤️
මාරම ලස්සනයි ❤️ රහට දැනුනා
This is a good opportunity to understand the humbleness of coach shashika
Thanuri you have to understand that better than anyone
Hashani's Voice makes me gossebumps 🔥
පෙර පසු වදනින් කුමක් කියන්නද....
නුඹේ ලගම සිත රැදුණු නිසා.....
නෙතුහැඩුවා නුඹේ මතකසිතදරන්.......
මගේ ලගක නුඹ නොමැති නිසා......
☝️👍👍
👍👍👍👍
Thank you coach Shashika 🙏
දෙන්නම මාර දක්ශයි. Steal option එක නොතිබ්බනම් මහ අපරාදයක් වෙන්නෙ. Any way congratulations
තනුරි... go back to your 1st blind audition and re-watch it... you’ll realise lot of thinks.. all the best for your future..
මේක බලපු අය Thanuri Madhurya ge blind audition eke song eka ayema blanna.., වැරදි තොරාගැනිමක් කරෙ එදා..,
Coach Shashika got the most talented one ...
තනුරි 😍😍
issara class eke api sindu kiyanakota thanuri nangi podi.apita sindu kiyanna denne na.ada nangige talent eka gana sathutui
Mark my word Thanuri gonna win this whole competition.
1:40 *Emotions 🥺❤️*
😯😯
තනුරි ❤💕💕❤
hashani akka voice eka...woww ❤️❤️🥺🥺😘😘
Congratulations thanuri😍🌺
Thanuri akka❤️😘
Amazing performance thanuri congratulations both of you ❤️
2 most beautiful voices. Wonder who will be picked
ශශිකා අක්කේ ඔයානම් සුපිරී අක්කේ ❤️❤️
Best performance good luck hashani akka and thanuri 😍❤️👏
Congratulations thanuri nangiyo 💛💙💛💙
Wooww!!! Beautiful voice Hashani! 😍🔥🔥
Hashani sis proud of you as a Samudradevian❤️❤️❤️❤️
Hashani's tallents is wonderful....wowww
Couple pairing and song selection seems pretty much biased with Umaria..thanks to Shashika the other girl has stolen..but at the battle rounds she chose Umaria over shashika simply coz of fake self flatter..hope she learnt the lesson now.
Indeed..❤️
💯 correct
Your performance speak to the soul. Good luck girls, Sirasa and the 4 coaches.
Congratulations hashani Akka❤❤
Aga hiri watuna eh tharamata mara feeling...😯🙁😙❤
Hashani my favorite ❤️❤️❤️😘😘😘
Proud of sujathians Thanuri nanga...
සුජාතියන් කියන්නෙ මොකක්ද?
Alà laga pajathe🙂😭😂
It's true ♥️
Supper 🔥🔥🔥
හිතට වදින්න කිව්වා මාර ලස්සනයි වැඩේ 🔥🔥
Congratulations thanuri nangi
Ane harima lassanai ane dennama marai ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️❤️❤️❤️
Congratzz Thanuri akka ...!!!
Hats off for coach Sashika ♡
~ ( for the steal ☆ )
Thanks 🌹 shasika...... thanks 🌹 Àdarei 🌹🌻🌻🌻🌻🌻
සනුකගෙ කමෙන්ට් එක තාම පරක්කුයි ☹️
ශෂිකා මිස්ව බලන්න අවෙ😘
මමත් ආවේ ඒකට තමා..❤👋
@@mithu_dil4679 එහෙමයි
Hashani Wasana 🔥🔥
eka ahaddi aga hriwetune mage vitharada.echcharatama denenawa❤👈🎧
ශා හරිම ලස්සන Performence එකක් ❤️
Hashani akke oyata thiyenne harima hangeem bara lassana katahandak. ada sinduwa niyamai...oyata suba pathanawa.....thanurith hondata kiwwa.
හිස් පිටුවක් ඉඩ තබා ගියා 😴❤️🌼
Wooooowww !!😍😍😍🙈💙💙💙This is an unbelievable performance !!!
Soooo...feelingful song. both are talented.
Congratulations Hashani 🔥Awesome performance!!