Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සනයි නංගි 🥹ඉදිරියටම යන්න සුබ පතනවා ❤️
Hashani, good luck ඔයාගේ comment එකක් බලාපොරොත්තු වුනා♥️✌️💐
You have to be very Proud ! ♥️♥️
බොහොම ස්තුතියි අක්කා ❤🥰මම ආසම ගායිකාවක් ඔයා🌹
Waiting for ur comment Hashani....
ඔයා දන්නවද ඔයාට ඉන්න fanbase එක ඔයාවත් දන් නෑ... ඔයා voice season 1 එකේ කරපු performance මම තාමත් බලනවා ❤
චරිතගේ සින්දු රියැලිටි වල මෙහෙම ඇහෙද්දි මාර සතුටුයි...❤
චරිත අතලගේ ❤ අපේ play list වල උඩින්ම තියෙන සින්දු තමා මේ ❤
@kalharadinethYour language says it all , mate! 😂 Why are this idiotic? 🤔
බොහොම ස්තුතියි මගේ ආදරණීයන් හැමදෙනාටම 😍❤️ඔයාලා හැමදෙනාම දෙන Comments බලද්දී හිතට දැනෙන සතුට කියල නිමකරන්න බැහැ❤️සියලු දෙනාගෙන්ම මට මේ ලැබෙන ආශිර්වාදය , ආදරය හැමදාම ලැබෙයි කියල විශ්වාස කරනවා❤🙏🏻😍බොහොම ස්තුතියි ❤️
Akki🥺❤️gd luck hlo ftm.lassny❤️
Oya mge රටට සම්පතක් දුවේ ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤
Oyta hadawatinma suba pthanwa nanga..maarama lassanai 🥰😍😍😍
බැද්දට සද වගේ අති විශිෂ්ඨයි පූර්ණිමා...ජයම වේවා...❤️❤️❤️
පූර්නිමා අක්කා ❤️❤️❤️පෙරේදා අක්කව ඉස්සරහටම දකිද්දි ක්ලාස් එකේ සිං කරපු විදිය ඇත්තටම මාරයි ඒක.❤️❤️❤️❤️
"ලතින් කංකාරිය" සිංදුව සොයා යෑමට නියමිතයි..☝️😍 ඇත්තටම අදමයි මේ සිංදුව ඇහුවෙ නංගී..සුපිරි එලකිරි..well done..👏👏❤️
You are late bro
@@sulonilhan4558 some time bro..🤔😒
ලතින් කංකාරිය විතරක් නෙවේ චරිතගේ තව බොහොමයක් තියෙනවා... එලියට එද්දිම අහපු අපිට මේවා නම් බෙහෙත් 😁
@@raviilakshan සතුටුයි bro..😍 වැඩත් එක්ක පසන්,දනිත්,චරිත් ලගෙ අලුත් සිංදු මට මගහැරුනා..නැත්නම් මමත් හොද ප්‍රේක්ෂකයෙක් මෙයාලගෙ..☝️🇱🇰💕
Charitha attalage musicලතින් කංකාරියමහාමායාපැණි බින්දක්සකුරා මලේZD8 (අනිවා අහන්නම ඕන එකක්) රහත් හිමිවරුන්හිතන තරම්අහලා බලන්න. A.R Rahman වගේ අය අපිටත් ඉන්නවා කියලා හිතෙයි ❤️❤️❤️❤️❤️
මේ පාර හිත ගිය එකම ගායිකාව... ♥️🍃🌟 ආදිත්‍යා එරන්දි එහෙම වගේම හිට් එකක් වෙයි.... ♥️
Matath
කෙල්ලෙක් ඇවිත් ස්ටේජ් එක ගිනිතියල ගියා😍
කුවේණියේ ලස්සනටම sing කරලත් එදා out වුන හෂානි වාසනාගෙ සිංදුව අද වොයිස් එකේ sing කරනවා...හෂානි දිනලා ඉවරයි 😍❤
👋😊Sandeepa 😍
❤️
@@AlokaShashinath Oyata mathakai neh 🙈❤
❤
Not only Hashani, but also Lakshitha Mihiran and Sudeera Dilshan are also popular.....
වෙන මොකුත් ඕන් නෑ මේ song එක කියපු එකම ඇති❤️❤️❤️ charitha attalage කියන්නේ කවුද කියලා ගොඩක් අය හොයන්න ගනී මේක ඇහුවම. සුපිරි❤️❤️❤️❤️
මට තේරෙන එකම දේ මේ නංගියා හරිම සරලයි සතුටින් හැමදේම කරන්නේ. හැමවෙලාවෙම එයා හරිම නෝර්මල් ඒම මරු just wow ❤😍
වගකීමෙන් කියන්නෙ😌😎 ලතින් කංකාරිය live කියනවා කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි වැඩ්ඩෙක්🥺💖💖 ගොඩක් සින්දු කියන්න පුලුවන් කෙල්ලොන්ට මේක කියන්න බෑ💖 💖💖💖💖💖 අම්බෝ ඒ වොයිස් එක🌝🌝💖 සුපිරියක් සිස්😎😎😎👍 ගුඩ් ලක්
🖤🖤🖤🖤
මේවා Trending යන්නේ නැති උනාට හැමදාම අපේ ලිස්ට් වල උඩම තියෙන ඒවා. Masterpiece🤤😍
Online playlist eke udinma thiyena ewa ❣️
@@raviilakshan Aniwa!!
Couches turn වෙද්දී ඒ අයියටයි, අක්කටයි ඇඬුනා. Drum එක Play කරද්දී අයියගේ මුහුණේ තිබ්බ අව්‍යාජ සිනහව.. ඒ සහෝදර බැඳීම හරිම ආදරණීයයි. ❤සිංදුව ලස්සනටම ගායනා කරා අක්කේ... Good Luck.. 👍💐
මේ ගීතයට දැකපු පළවෙනි Live Performance එක...❤🔥 අහපු භොඳම Live Version එක ❤❤
සිරා ❤️
aththa♥️
නොදැනුවත්වම දහ සැරයකට වඩා ඇහුවා ඒ තරම් addicted Woaah superb ❤️
මෙයාගෙම සිංදුවක් කරපු දවසටත් සුපිරිම එකක් වෙයි 😊🔥
Talents පැකේජ් 1ක්, පොලොන්නරුවෙන්...අනාගතේ ලංකාවට හොද හඩ පෞරුෂයක් ..ඉදිරියටම යන්න.. 👏👏👏👍🙏
අයියා වගේම තමයි නංගිත්
අනිවාර්යයෙන් පොලොන්නරුවේ කෙල්ලො හරිම එඩිතරයි..දක්ශයි . Good luck puurni..❤❤❤❤❤❤
Charitha attalage❤💫
මම marry කරන්න තීරණය කළා, මේ බෑන්ඩ් එකට කියල වෙඩින් එකේ music play කරගන්න නිසා...Simply wow! ❤
මොකද්ද බෑන්ඩ් එකේ නම 🤔
හම්මෝ මල්ට් ටැලන්ටඩ් .දැන්නම් බලන්නේ මෙයාව දිනනකන්...🔥🔥🔥♥️♥️
Personal favourite so far on voice Sri Lanka s02 stage ❤️
කලින් Season එකේ Contestant කෙනෙක්ගෙ Original Song එකක් මේ Season එකේ Blind එකේ Sing කරද්දී ❤ Goosebumps 👏 Congratulations 🎉
කාගේද
Kage song ekkd
ලතින් කංකාරිය Artist - Hashani WasanaLyrics_ Prathap EashwarageMusic- Charitha Attalage
@@thanujakumari811 hashani wasana
Oh god eya kalin season eke kenekda.mata meka ahanakota meyamada original singkiyalath hituna echcharatama lassanai
සුපිරියි, කොච්චර බැලුවත් එපා වෙන්නෑ... සුභ පැතුම් සියල්ල සාර්ථක වේවා...
voice teen එකෙයි voice එකෙයි contestant කෙනෙක් ඇහෙන පළවෙනි original එක. ඒ stage එකම. හෂානී ගේ ලස්සනම සිංදුවක් ❤️ voice teen එකට වඩා voice වලට කැමතිත් ඒකයි. හොදට කිවා 😍
කලින් season එකේ හෂානි සහෝදරියගේ ගායනයක් මේ season එකේ සහෝදරියක් ගායන කළ එක ගැන අපි හැමෝටම සතුටුයි 👏👏👏 ඒ වගේම කියන්න ඕනේ ජනකවි ගායනයෙන්ද ,දමිළ බෙර වාදයයෙන්ද next level 👌👌👌 ඔබගේ ඉදිරි ගමනට සුබ පතනවා පූර්ණිමා සහෝදරිය 👊👊👊
චරිතගේ සුපිරි නිර්මානයක් ❤ niymai supiri
Hashani's voice and Charitha's musical magical..loved this song
අයියත් සෞන්දර්ය... 🕺නංගිත් සෞන්දර්ය ....🎼හරිම ලස්සනයි ඇගෙ හිරිගඩු පිපෙන්න තරම්... ,❤️
මං එදා මේ පූර්නිමාගෙ ගායනය දකිද්දි වැඩියෙන්ම හිතට වැදුනෙ මේ අයියගෙයි නංගිගෙයි තියෙන සහෝදර බැදීම .. මට හොදටම feel වුනා .. මටත් ඇඩුනා . මේ පූර්නිමා දවසක මේ වේදිකාව ජය ගන්නවා .. රටක් ලෝකයක් පූර්නිමා ගැන කතා කරයි .. ජයෙන් ජය පුතේ 🙏❤️
Feel එක & Energy එක නම් Next Level 😍 and Band එකේ Backing සුපිරි Drummer Just Wow 🤩
දැන් මේක දහ පාරක් විතර බලන්න ඇති අක්කේ..මාරම ලස්සනක් තියෙන්නේ බලන්න බලන්න ආස හිතෙනවා....අයියගේ මූනෙ තියෙන සතුට...💖 ඔයාල දෙන්නම හරිම ප්‍රියමනාපයි....💖💖💖💞💞💞💞
දෙයියනේ එයාගෙ වොයිස් එක original එක වගේමයි ❤ මාස ගාණක් ඉදන් play list එකේ උඩින්ම තියන සිංදුවක්.. ❤ congratulations අක්කේ
Final යන්න විශ් කරනවා අක්කේ පුලුවන් 🔥❤️✨️🎉️🤟
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අපේ කෙනෙක් ❤
අයියා සුපිරිම වෙස් නර්තන ශිල්පියෙක්.cmpz එකේ හමුවුන සොඳුරු හදවතක්.ජය 🙏
මේ සින්දුව දැනට සිය පාරකට වැඩිය අහල තියෙනවා.හරිම ලස්සනයි.සුභ අනාගතයක්
Performance ෆැක්ටරියක්....👍❤️🔥
තව සින්දු තියනව ඕනි තරම් කියවෙන්න ඕනි චරිතගෙ.. performance 💪❤
චරිත අත්තලගේ music දාපු සිංදුවක් , මරු ❤️ 🎶
Winning confidence 👌😎 Don't agree with selecting BNS though. She would be a finalist if she selected another coach...!!!
චරිතගෙ සින්දුවක් මේ වගේ ඇහෙද්දි දැනෙන සතුට❤❤❤🔥
අප්පටසිරි පුලතිසි කෙල්ලෙක්.. අයියා නම් රෝයල්..ඔයාවනම් මතක නෑ නංගා..🌹..සුභ පැතුම්
හශාණී වාසනාගේ playlist එක 👇🥹සේද මාවත හැන්දෑවේ🦋ලතින් කන්කාරිය🦋පැනි බින්දක්🦋ස්නේහයේ🦋 🤍😍
මුල් ගීතය කලින් අහලා නැති අයට....ලතින් කංකාරිය Artist - Hashani WasanaLyrics_ Prathap EashwarageMusic- Charitha Attalage
අහල නැති අය අහන්නම ඕන සිංදුවක්.නියමයි
මේක අහලා ඒක ඇහුවේ. මාරයි
චරිත ඉන්නවා නම් කොල්ලො එතන ඉදී ❤
Of course , Charitha is the magician 🔥
@@malkiweerasingha3307 true 🥺❤️
බෑන්ඩ් එක නම් ටොප්... බේස් ගිටාර් ❤️
කනට ප්‍රිය කටහඩ. ඇසට ප්‍රිය රූපය.. ආසම සින්දුවක්.
පොලොන්නරුව ගැම්මක් තමා අක්කේ,අපි ඔයා එක්ක ❤️❤️❤️❤️
මේ පාර මගෙ addict voice එක හම්බුනා..❤️❤️❤️❤️
කී..... පාරක්නම් බැලුවද දන්නේ නැ දාපු වෙලාවේ ඉදලා අංග සම්පුර්ණ පැකේජයක්....... සුභ ගමන් 🖤💥😍😍
ලස්සන හිනාවක් වගේම හැදියාවක් දකිනවා හෙලුව පෙන්නන් ඔන නැ හැකියාවන් පමණයි
නියමයි පුතේ .....ඔයා නම් හැබෑ දකෂයෙක්කියන්න වචන නෑ...තෙරුවන් සරණයි ....❤️
Charitha attalage...thank you for this masterpiece🤐
පට්ටම සීන් එකක් නේ..අද තමා සිංදුව ඇහුවේ..මේක අහලා ඔරිජිනල් ඇහුවේ..දෙකම එකකට එකක් දෙවෙනි නෑ..
නංගි සුපිරිම ....බෑන්ඩ් එක its awesome ...❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏
පොළොන්නරුවෙ ජවය....✌️🔥😌 දිලිප් මාමගෙ නන්ගිට ජය ❤
යකෝ කවුද මාමා කියන්නේ ඌට තාම 30 යි නේද
@@didulamadhubhashana5207 අපෙ අම්ම එයාට මල්ලි කියනවනම් මම කියන්න ඕන මාමනෙ 😅
Hashani’s vocal and Charitha’s Music 🥹😍 It’s not an easy song to sing. Especially in live shows 🫰
සුබ පතනවා නංගී ඔයාට ලොකු ගමනක් තියෙනවා විශේශයෙන්ම චරිත අතලගේ ගේ. සිංදූ මේ වගේ වේදිකාවක ඇහෙනකොට ඊටත් වඩා සතුටක් ආවා සුබ පැතුම්❤❤❤
Super talented 👍👍👍ජන ගිිය නියමයි 👍👍
බේස් ගිටාරය ගහපු අයියත් next level ✨👏👏❤️
චරිතගෙ මේ සිංදුව මට මග හැරිලා. ඇහෙනකොටම හිතුනා චරිතගෙ කියලා ❤️❤️❤️❤️
පොළොන්නරුව ගැම්මක් තමයි ආ.හදවතින්ම සුබ පතනවා සහොදරිය
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
ලොකේ තියෙන ලස්සනම බැදීම.. සහොදර බැදීම..
This song is so complex with so many little intricate variations one after the other and I’m so sure even the original artist would struggle to do a live performance. Well done 👏🏽
More to come 🫰
කියන්න දෙයක් නෑ නංගි.. මාරම ලස්සනයි.....🌼පොලොන්නරුවේ ආඩම්බරේ💙 final එකේ ඉන්නම ඕන ඔයා... ඉදිරියටම යන්න හදවතින්ම සුබපතනවා... තෙරුවන් සරණයි....😍🎵🎶🌼❤️❤️❤️
Woww this performance 🥺🔥 Congratulations akki වොයිස් වේදිකාවේ තවත් අලුත් විදියේ ලස්සන දේවල් කරන්න සුබ පැතුම් ❤🔥 මේ ගීතය live performance එකක් 1st time දැක්කේ කියන්න වචන නෑ ඒක superb අක්කි🔥
සුපිරි ගායනයක් ඒ සින්දුවේ lyrics මතක තියාගන්න වා කියන්නේ ලොකු performance 💎🎙️🎙️🎙️🎵 එකක් ජයවේවා දුවේ
සහොදර බැඳීම කෙටියෙන් කිව්වොත් දුකෙදි කාටත් ඇඩෙනවනේ , ඒ අනිකගෙ දුක දැනෙන නිසා.සතුටෙදි හිනා වෙනවා වගෙම ඒ සතුට දැනෙන මිනිස්සු අඩනවා..මං සතුටු වෙනව. මටත් එහෙම අක්කෙක් ඉන්නවා...🥰💝
හරි සතුටුයි නංගී ඔයා ආව ගමන ගැන අපේ සිංහල class සින්දු කියපු විදිහ මතක් වෙනවා ලහිරු සර්ට ඔයාව දැක්කම ගොඩක් ආඩම්බර හිතෙයි සුබ පැතුම් නංගී ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !!!!
see the wonderful attitude of a 22 year old. there is a lot for other 21-22 year olds to learn from you. superbbb
සුපිරි වැඩක් හරිම ලක්සනයි ගායනයයි වාදනයයි දෙකම ඉදිරියටම යන්න වාසනාව උදාවේවා නංගි ඔයාට 👍👍👍👍
charitha attalage music ❤️👑 Vocally you have a great tone and really good control on the high notes, a great overall performance ..
1.40 මේ වගේ නෑනලා හැමෝටම ලැබෙන්නෝනෙ.. ❤️
Still listening..wht a backing 🔥
My super hero🥺🔥♥️ ♤CHARITHA ATTALAGE ♤
Super පුතේ බුදු සරණ වාසනාව ♨️👑😍❤🙏🙏🙏
ඒ ගායනයට ඇස් දෙකට කඳුළක් නාවොත් මනුස්සයෙක් නෙමෙයි ඒ තරං හදවත ඇතුලටම කාවදින කටහඬක් ජයෙන් ජයම වේවා ඔයා දක්ෂ ගායිකාවක් වෙනවා සත්‍යය ☝️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤝❤️👏👏👏👏
නිවැරදි හරි අයව තොරගැනිම හොද බුද්ධිමත් සියලුම දෙවියන්ගේ පිහිටයි
මුල් ටික නම් හශානිගෙ voice එකමයි👌 මාරම talented කෙල්ලෙක්❤
ලොකු ගේමක් ගහයි මේකේ❤️ congratulations
කැමතිම සින්දුවක් ලස්සනට ඇහෙද්දී 😍
සුභ පැතුම් අක්කා , නියමයි ඔයා😇😇☺️😊🥰
මාරම වොයිස් එකක් නංගි . හදවතින්ම සුභ පතනවා. .................. ෂා ! ❤❤❤❤❤❤❤❤❤❤
Lathin Kankariya is gonna be a hit. Such a beautiful rendition.
හැකියාවට බුදු සරනයි .🌺🌺🌺
අද ඉඳලා ඉතිම් මෙයා දිනන කල් තමයි මම බලන් ඉන්නේ
Latin Kankariya is the best sinhala song so far in this decade. And one of the best sinhala songs ever. It's just genius work ❤
Best sinhala song............😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@ruchiradesilva872 Danno danithi 🥴
Word bro
Agreed❤️
Any reason for this classification?
එයා නම් ෂෝයි අනේ ❤🤗🤗❤❤❤
පොලොන්නරුවේ ඔබ ගැන ආඩම්බරයක් සුබ ගමන් පුතේ ජයවේවා
මාරම රහාක් ඡය වේවා සහෝදරී 💟💟 ලොකු දුරක් යනවා දක්ෂකම ඉහලයි 💟💟
Congratulations nngi😍👌කණට මී පැනි වගේ😍👌ඉස්සරහට හොදට කරමු😍Good Luck❤️ලතින් කංකාරිය අහන්නම ඕනෙ සින්දුවක්❤️
ආඩම්බරයි ඉදිරියටම යන්න....දෙවියන් දුන්න හොදම තෑග්ගනංගි 🖤🖤🖤
දවසක් page එක්කින් මෙයා sing කරන tiktok vedio එකක් හෑල්ලුවට ලක් කරලා තිබුනා /ජය වේවා සහෝදරී ❤️🔥💫
දැනට දැකපු හොදම පර්ෆෝමන්ස් එක මේක තමා ඒක මාරයි..ජය වේවා ❤❤
ආසම සින්දුවක්....❤️ලස්සනම ලස්සනට කිව්වා 😘🤗❤️💛🌻
Charith ගෙ සින්දු ගැන කියන්න ඕනේ නැහැනේ
අම්මෝ දැන් මේක UA-cam එන ගානෙ අහන්න ගත්තම...😍
She deserv to be a Star In SL ❤
A masterpiece by Charitha AttalageCongratulations Purnima
හරිම ලස්සනයි නංගි 🥹ඉදිරියටම යන්න සුබ පතනවා ❤️
Hashani, good luck ඔයාගේ comment එකක් බලාපොරොත්තු වුනා♥️✌️💐
You have to be very Proud ! ♥️♥️
බොහොම ස්තුතියි අක්කා ❤🥰මම ආසම ගායිකාවක් ඔයා🌹
Waiting for ur comment Hashani....
ඔයා දන්නවද ඔයාට ඉන්න fanbase එක ඔයාවත් දන් නෑ... ඔයා voice season 1 එකේ කරපු performance මම තාමත් බලනවා ❤
චරිතගේ සින්දු රියැලිටි වල මෙහෙම ඇහෙද්දි මාර සතුටුයි...❤
චරිත අතලගේ ❤ අපේ play list වල උඩින්ම තියෙන සින්දු තමා මේ ❤
@kalharadinethYour language says it all , mate! 😂 Why are this idiotic? 🤔
බොහොම ස්තුතියි මගේ ආදරණීයන් හැමදෙනාටම 😍❤️
ඔයාලා හැමදෙනාම දෙන Comments බලද්දී හිතට දැනෙන සතුට කියල නිමකරන්න බැහැ❤️
සියලු දෙනාගෙන්ම මට මේ ලැබෙන ආශිර්වාදය , ආදරය හැමදාම ලැබෙයි කියල විශ්වාස කරනවා❤🙏🏻😍බොහොම ස්තුතියි ❤️
Akki🥺❤️gd luck hlo ftm.lassny❤️
Oya mge රටට සම්පතක් දුවේ ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤
Oyta hadawatinma suba pthanwa nanga..maarama lassanai 🥰😍😍😍
බැද්දට සද වගේ අති විශිෂ්ඨයි පූර්ණිමා...
ජයම වේවා...❤️❤️❤️
පූර්නිමා අක්කා ❤️❤️❤️පෙරේදා අක්කව ඉස්සරහටම දකිද්දි ක්ලාස් එකේ සිං කරපු විදිය ඇත්තටම මාරයි ඒක.❤️❤️❤️❤️
"ලතින් කංකාරිය" සිංදුව සොයා යෑමට නියමිතයි..☝️😍 ඇත්තටම අදමයි මේ සිංදුව ඇහුවෙ නංගී..සුපිරි එලකිරි..well done..👏👏❤️
You are late bro
@@sulonilhan4558 some time bro..🤔😒
ලතින් කංකාරිය විතරක් නෙවේ චරිතගේ තව බොහොමයක් තියෙනවා... එලියට එද්දිම අහපු අපිට මේවා නම් බෙහෙත් 😁
@@raviilakshan සතුටුයි bro..😍 වැඩත් එක්ක පසන්,දනිත්,චරිත් ලගෙ අලුත් සිංදු මට මගහැරුනා..නැත්නම් මමත් හොද ප්‍රේක්ෂකයෙක් මෙයාලගෙ..☝️🇱🇰💕
Charitha attalage music
ලතින් කංකාරිය
මහාමායා
පැණි බින්දක්
සකුරා මලේ
ZD8 (අනිවා අහන්නම ඕන එකක්)
රහත් හිමිවරුන්
හිතන තරම්
අහලා බලන්න. A.R Rahman වගේ අය අපිටත් ඉන්නවා කියලා හිතෙයි ❤️❤️❤️❤️❤️
මේ පාර හිත ගිය එකම ගායිකාව... ♥️🍃🌟 ආදිත්‍යා එරන්දි එහෙම වගේම හිට් එකක් වෙයි.... ♥️
Matath
කෙල්ලෙක් ඇවිත් ස්ටේජ් එක ගිනිතියල ගියා😍
කුවේණියේ ලස්සනටම sing කරලත් එදා out වුන හෂානි වාසනාගෙ සිංදුව අද වොයිස් එකේ sing කරනවා...
හෂානි දිනලා ඉවරයි 😍❤
👋😊Sandeepa 😍
❤️
@@AlokaShashinath Oyata mathakai neh 🙈❤
❤
Not only Hashani, but also Lakshitha Mihiran and Sudeera Dilshan are also popular.....
වෙන මොකුත් ඕන් නෑ මේ song එක කියපු එකම ඇති❤️❤️❤️ charitha attalage කියන්නේ කවුද කියලා ගොඩක් අය හොයන්න ගනී මේක ඇහුවම. සුපිරි❤️❤️❤️❤️
මට තේරෙන එකම දේ මේ නංගියා හරිම සරලයි සතුටින් හැමදේම කරන්නේ. හැමවෙලාවෙම එයා හරිම නෝර්මල් ඒම මරු just wow ❤😍
වගකීමෙන් කියන්නෙ😌😎 ලතින් කංකාරිය live කියනවා කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි වැඩ්ඩෙක්🥺💖💖 ගොඩක් සින්දු කියන්න පුලුවන් කෙල්ලොන්ට මේක කියන්න බෑ💖 💖💖💖💖💖 අම්බෝ ඒ වොයිස් එක🌝🌝💖 සුපිරියක් සිස්😎😎😎👍 ගුඩ් ලක්
🖤🖤🖤🖤
මේවා Trending යන්නේ නැති උනාට හැමදාම අපේ ලිස්ට් වල උඩම තියෙන ඒවා. Masterpiece🤤😍
Online playlist eke udinma thiyena ewa ❣️
@@raviilakshan Aniwa!!
Couches turn වෙද්දී ඒ අයියටයි, අක්කටයි ඇඬුනා. Drum එක Play කරද්දී අයියගේ මුහුණේ තිබ්බ අව්‍යාජ සිනහව.. ඒ සහෝදර බැඳීම හරිම ආදරණීයයි. ❤
සිංදුව ලස්සනටම ගායනා කරා අක්කේ... Good Luck.. 👍💐
මේ ගීතයට දැකපු පළවෙනි Live Performance එක...❤🔥 අහපු භොඳම Live Version එක ❤❤
සිරා ❤️
aththa♥️
නොදැනුවත්වම දහ සැරයකට වඩා ඇහුවා ඒ තරම් addicted Woaah superb ❤️
මෙයාගෙම සිංදුවක් කරපු දවසටත් සුපිරිම එකක් වෙයි 😊🔥
Talents පැකේජ් 1ක්, පොලොන්නරුවෙන්...අනාගතේ ලංකාවට හොද හඩ පෞරුෂයක් ..ඉදිරියටම යන්න.. 👏👏👏👍🙏
අයියා වගේම තමයි නංගිත්
අනිවාර්යයෙන් පොලොන්නරුවේ කෙල්ලො හරිම එඩිතරයි..දක්ශයි . Good luck puurni..❤❤❤❤❤❤
Charitha attalage❤💫
මම marry කරන්න තීරණය කළා, මේ බෑන්ඩ් එකට කියල වෙඩින් එකේ music play කරගන්න නිසා...
Simply wow! ❤
මොකද්ද බෑන්ඩ් එකේ නම 🤔
හම්මෝ මල්ට් ටැලන්ටඩ් .දැන්නම් බලන්නේ මෙයාව දිනනකන්...🔥🔥🔥♥️♥️
Personal favourite so far on voice Sri Lanka s02 stage ❤️
කලින් Season එකේ Contestant කෙනෙක්ගෙ Original Song එකක් මේ Season එකේ Blind එකේ Sing කරද්දී ❤ Goosebumps 👏 Congratulations 🎉
කාගේද
Kage song ekkd
ලතින් කංකාරිය
Artist - Hashani Wasana
Lyrics_ Prathap Eashwarage
Music- Charitha Attalage
@@thanujakumari811 hashani wasana
Oh god eya kalin season eke kenekda.mata meka ahanakota meyamada original singkiyalath hituna echcharatama lassanai
සුපිරියි, කොච්චර බැලුවත් එපා වෙන්නෑ... සුභ පැතුම් සියල්ල සාර්ථක වේවා...
voice teen එකෙයි voice එකෙයි contestant කෙනෙක් ඇහෙන පළවෙනි original එක. ඒ stage එකම. හෂානී ගේ ලස්සනම සිංදුවක් ❤️ voice teen එකට වඩා voice වලට කැමතිත් ඒකයි. හොදට කිවා 😍
Charitha attalage music
ලතින් කංකාරිය
මහාමායා
පැණි බින්දක්
සකුරා මලේ
ZD8 (අනිවා අහන්නම ඕන එකක්)
රහත් හිමිවරුන්
හිතන තරම්
අහලා බලන්න. A.R Rahman වගේ අය අපිටත් ඉන්නවා කියලා හිතෙයි ❤️❤️❤️❤️❤️
කලින් season එකේ හෂානි සහෝදරියගේ ගායනයක් මේ season එකේ සහෝදරියක් ගායන කළ එක ගැන අපි හැමෝටම සතුටුයි 👏👏👏 ඒ වගේම කියන්න ඕනේ ජනකවි ගායනයෙන්ද ,දමිළ බෙර වාදයයෙන්ද next level 👌👌👌 ඔබගේ ඉදිරි ගමනට සුබ පතනවා පූර්ණිමා සහෝදරිය 👊👊👊
චරිතගේ සුපිරි නිර්මානයක් ❤ niymai supiri
Hashani's voice and Charitha's musical magical..loved this song
අයියත් සෞන්දර්ය... 🕺
නංගිත් සෞන්දර්ය ....🎼
හරිම ලස්සනයි ඇගෙ හිරිගඩු පිපෙන්න තරම්... ,❤️
මං එදා මේ පූර්නිමාගෙ ගායනය දකිද්දි වැඩියෙන්ම හිතට වැදුනෙ මේ අයියගෙයි නංගිගෙයි තියෙන සහෝදර බැදීම .. මට හොදටම feel වුනා .. මටත් ඇඩුනා . මේ පූර්නිමා දවසක මේ වේදිකාව ජය ගන්නවා .. රටක් ලෝකයක් පූර්නිමා ගැන කතා කරයි .. ජයෙන් ජය පුතේ 🙏❤️
🖤🖤🖤🖤
Feel එක & Energy එක නම් Next Level 😍 and Band එකේ Backing සුපිරි Drummer Just Wow 🤩
දැන් මේක දහ පාරක් විතර බලන්න ඇති අක්කේ..මාරම ලස්සනක් තියෙන්නේ බලන්න බලන්න ආස හිතෙනවා....අයියගේ මූනෙ තියෙන සතුට...💖 ඔයාල දෙන්නම හරිම ප්‍රියමනාපයි....💖💖💖💞💞💞💞
දෙයියනේ එයාගෙ වොයිස් එක original එක වගේමයි ❤ මාස ගාණක් ඉදන් play list එකේ උඩින්ම තියන සිංදුවක්.. ❤ congratulations අක්කේ
Final යන්න විශ් කරනවා අක්කේ පුලුවන් 🔥❤️✨️🎉️🤟
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අපේ කෙනෙක් ❤
අයියා සුපිරිම වෙස් නර්තන ශිල්පියෙක්.cmpz එකේ හමුවුන සොඳුරු හදවතක්.ජය
🙏
මේ සින්දුව දැනට සිය පාරකට වැඩිය අහල තියෙනවා.හරිම ලස්සනයි.සුභ අනාගතයක්
Performance ෆැක්ටරියක්....👍❤️🔥
තව සින්දු තියනව ඕනි තරම් කියවෙන්න ඕනි චරිතගෙ.. performance 💪❤
චරිත අත්තලගේ music දාපු සිංදුවක් , මරු ❤️ 🎶
Winning confidence 👌😎 Don't agree with selecting BNS though. She would be a finalist if she selected another coach...!!!
චරිතගෙ සින්දුවක් මේ වගේ ඇහෙද්දි දැනෙන සතුට❤❤❤🔥
අප්පටසිරි පුලතිසි කෙල්ලෙක්.. අයියා නම් රෝයල්..ඔයාවනම් මතක නෑ නංගා..🌹..සුභ පැතුම්
හශාණී වාසනාගේ playlist එක 👇🥹
සේද මාවත හැන්දෑවේ🦋
ලතින් කන්කාරිය🦋
පැනි බින්දක්🦋
ස්නේහයේ🦋 🤍😍
මුල් ගීතය කලින් අහලා නැති අයට....
ලතින් කංකාරිය
Artist - Hashani Wasana
Lyrics_ Prathap Eashwarage
Music- Charitha Attalage
අහල නැති අය අහන්නම ඕන සිංදුවක්.නියමයි
මේක අහලා ඒක ඇහුවේ. මාරයි
චරිත ඉන්නවා නම් කොල්ලො එතන ඉදී ❤
Of course , Charitha is the magician 🔥
@@malkiweerasingha3307 true 🥺❤️
බෑන්ඩ් එක නම් ටොප්... බේස් ගිටාර් ❤️
කනට ප්‍රිය කටහඩ. ඇසට ප්‍රිය රූපය.. ආසම සින්දුවක්.
පොලොන්නරුව ගැම්මක් තමා අක්කේ,අපි ඔයා එක්ක ❤️❤️❤️❤️
මේ පාර මගෙ addict voice එක හම්බුනා..❤️❤️❤️❤️
කී..... පාරක්නම් බැලුවද දන්නේ නැ දාපු වෙලාවේ ඉදලා අංග සම්පුර්ණ පැකේජයක්....... සුභ ගමන් 🖤💥😍😍
ලස්සන හිනාවක් වගේම හැදියාවක් දකිනවා හෙලුව පෙන්නන් ඔන නැ හැකියාවන් පමණයි
නියමයි පුතේ .....
ඔයා නම් හැබෑ දකෂයෙක්
කියන්න වචන නෑ...
තෙරුවන් සරණයි ....❤️
Charitha attalage...thank you for this masterpiece🤐
පට්ටම සීන් එකක් නේ..අද තමා සිංදුව ඇහුවේ..මේක අහලා ඔරිජිනල් ඇහුවේ..දෙකම එකකට එකක් දෙවෙනි නෑ..
නංගි සුපිරිම ....බෑන්ඩ් එක its awesome ...❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏
පොළොන්නරුවෙ ජවය....✌️🔥😌 දිලිප් මාමගෙ නන්ගිට ජය ❤
යකෝ කවුද මාමා කියන්නේ ඌට තාම 30 යි නේද
@@didulamadhubhashana5207 අපෙ අම්ම එයාට මල්ලි කියනවනම් මම කියන්න ඕන මාමනෙ 😅
Hashani’s vocal and Charitha’s Music 🥹😍
It’s not an easy song to sing. Especially in live shows 🫰
සුබ පතනවා නංගී ඔයාට ලොකු ගමනක් තියෙනවා විශේශයෙන්ම චරිත අතලගේ ගේ. සිංදූ මේ වගේ වේදිකාවක ඇහෙනකොට ඊටත් වඩා සතුටක් ආවා සුබ පැතුම්❤❤❤
Super talented 👍👍👍
ජන ගිිය නියමයි 👍👍
බේස් ගිටාරය ගහපු අයියත් next level ✨👏👏❤️
චරිතගෙ මේ සිංදුව මට මග හැරිලා. ඇහෙනකොටම හිතුනා චරිතගෙ කියලා ❤️❤️❤️❤️
පොළොන්නරුව ගැම්මක් තමයි ආ.හදවතින්ම සුබ පතනවා සහොදරිය
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
ලොකේ තියෙන ලස්සනම බැදීම.. සහොදර බැදීම..
This song is so complex with so many little intricate variations one after the other and I’m so sure even the original artist would struggle to do a live performance. Well done 👏🏽
More to come 🫰
කියන්න දෙයක් නෑ නංගි.. මාරම ලස්සනයි.....🌼පොලොන්නරුවේ ආඩම්බරේ💙 final එකේ ඉන්නම ඕන ඔයා... ඉදිරියටම යන්න හදවතින්ම සුබපතනවා... තෙරුවන් සරණයි....😍🎵🎶🌼❤️❤️❤️
Woww this performance 🥺🔥
Congratulations akki
වොයිස් වේදිකාවේ තවත් අලුත් විදියේ ලස්සන දේවල් කරන්න සුබ පැතුම් ❤🔥 මේ ගීතය live performance එකක් 1st time දැක්කේ කියන්න වචන නෑ ඒක superb අක්කි🔥
සුපිරි ගායනයක් ඒ සින්දුවේ lyrics මතක තියාගන්න වා කියන්නේ ලොකු performance 💎🎙️🎙️🎙️🎵 එකක් ජයවේවා දුවේ
සහොදර බැඳීම කෙටියෙන් කිව්වොත්
දුකෙදි කාටත් ඇඩෙනවනේ , ඒ අනිකගෙ දුක දැනෙන නිසා.
සතුටෙදි හිනා වෙනවා වගෙම ඒ සතුට දැනෙන මිනිස්සු අඩනවා..
මං සතුටු වෙනව. මටත් එහෙම අක්කෙක් ඉන්නවා...🥰💝
හරි සතුටුයි නංගී ඔයා ආව ගමන ගැන අපේ සිංහල class සින්දු කියපු විදිහ මතක් වෙනවා ලහිරු සර්ට ඔයාව දැක්කම ගොඩක් ආඩම්බර හිතෙයි සුබ පැතුම් නංගී ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !!!!
see the wonderful attitude of a 22 year old. there is a lot for other 21-22 year olds to learn from you. superbbb
සුපිරි වැඩක් හරිම ලක්සනයි ගායනයයි වාදනයයි දෙකම ඉදිරියටම යන්න වාසනාව උදාවේවා නංගි ඔයාට 👍👍👍👍
charitha attalage music ❤️👑 Vocally you have a great tone and really good control on the high notes, a great overall performance ..
1.40 මේ වගේ නෑනලා හැමෝටම ලැබෙන්නෝනෙ.. ❤️
Still listening..wht a backing 🔥
My super hero🥺🔥♥️
♤CHARITHA ATTALAGE ♤
Super පුතේ බුදු සරණ වාසනාව ♨️👑😍❤🙏🙏🙏
ඒ ගායනයට ඇස් දෙකට කඳුළක් නාවොත් මනුස්සයෙක් නෙමෙයි ඒ තරං හදවත ඇතුලටම කාවදින කටහඬක් ජයෙන් ජයම වේවා ඔයා දක්ෂ ගායිකාවක් වෙනවා සත්‍යය ☝️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤝❤️👏👏👏👏
නිවැරදි හරි අයව තොරගැනිම හොද බුද්ධිමත් සියලුම දෙවියන්ගේ පිහිටයි
මුල් ටික නම් හශානිගෙ voice එකමයි👌 මාරම talented කෙල්ලෙක්❤
ලොකු ගේමක් ගහයි මේකේ❤️ congratulations
කැමතිම සින්දුවක් ලස්සනට ඇහෙද්දී 😍
සුභ පැතුම් අක්කා , නියමයි ඔයා😇😇☺️😊🥰
මාරම වොයිස් එකක් නංගි . හදවතින්ම සුභ පතනවා. .................. ෂා ! ❤❤❤❤❤❤❤❤❤❤
Lathin Kankariya is gonna be a hit. Such a beautiful rendition.
හැකියාවට බුදු සරනයි .🌺🌺🌺
අද ඉඳලා ඉතිම් මෙයා දිනන කල් තමයි මම බලන් ඉන්නේ
Latin Kankariya is the best sinhala song so far in this decade. And one of the best sinhala songs ever. It's just genius work ❤
Best sinhala song............😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@ruchiradesilva872 Danno danithi 🥴
Word bro
Agreed❤️
Any reason for this classification?
එයා නම් ෂෝයි අනේ ❤🤗🤗❤❤❤
පොලොන්නරුවේ ඔබ ගැන ආඩම්බරයක් සුබ ගමන් පුතේ ජයවේවා
මාරම රහාක් ඡය වේවා සහෝදරී 💟💟 ලොකු දුරක් යනවා දක්ෂකම ඉහලයි 💟💟
Congratulations nngi😍👌කණට මී පැනි වගේ😍👌ඉස්සරහට හොදට කරමු😍Good Luck❤️ලතින් කංකාරිය අහන්නම ඕනෙ සින්දුවක්❤️
ආඩම්බරයි
ඉදිරියටම යන්න....
දෙවියන් දුන්න හොදම තෑග්ග
නංගි 🖤🖤🖤
දවසක් page එක්කින් මෙයා sing කරන tiktok vedio එකක් හෑල්ලුවට ලක් කරලා තිබුනා /ජය වේවා සහෝදරී ❤️🔥💫
දැනට දැකපු හොදම පර්ෆෝමන්ස් එක මේක තමා ඒක මාරයි..ජය වේවා ❤❤
ආසම සින්දුවක්....❤️
ලස්සනම ලස්සනට කිව්වා 😘🤗❤️💛🌻
Charith ගෙ සින්දු ගැන කියන්න ඕනේ නැහැනේ
අම්මෝ දැන් මේක UA-cam එන ගානෙ අහන්න ගත්තම...😍
She deserv to be a Star In SL ❤
A masterpiece by Charitha Attalage
Congratulations Purnima