මහ බැංකුවේ අලුත්ම තීරණය, ඇහුවොත් පුදුම හිතෙයි | Rupavahini News

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 599

  • @nimaliperera9457
    @nimaliperera9457 Місяць тому +268

    අවුරුදු ගානකට පස්සෙ ...රූපවාහිනී නිව්ස් එකක් ඇහුවා..
    ස්තූතියි සෙනේස් මල්ලි ....❤❤

  • @anuradhika6592
    @anuradhika6592 Місяць тому +166

    ජනපති තුමනි පලමුව ඔබ රැකෙන්න. දෙවනුව රට රකින්න .. ඇත්තටම කුහක සමාජයක් තියෙන්නේ .. ඔබතුමා ගැන අප තුල ඇත්තෙ පුදුමාකාර බයක්.. රටෙ අනාගතේ ඔබයි..රටෙ ජනතාව වෙනුවෙන් ඔබ නිසි ආරක්ෂාව ගන්න.. තුනුරුවන්ගෙ සරනින් සියලුම දෙවියන්ගේ පිහිටෙන් සුවහසක් ජනතාවගෙ ආශිර්වාදයෙන් ඔබ ආරක්ෂා කරත්වා.. අනාගත පරපුරේ අයිතිකරු ඔබයි 🙏🙏🙏🙏

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 Місяць тому +3

      ඇත්ත අනිවාර්යයෙන් කල්ප කාලාන්තරයකින් පහල වන උතුම් නායකත්වයක්..දුර්ලභ නායකත්වයක් ..අනුර කුමාර සහෝදරයා පණමෙන් සුරකිමු ..හදවතින්ම්ම මාලිමාවට ඔබතුමාට ගොඩක් ආදරය කරනවා..මනුෂ්‍යත්වයේ පිරුණු තැනක් මාලිමාව කියන්නේ ..ඒක මිනිසුන් තේරුම් ගනීව්..ඇත්ත ආදරය තමා ඔවුන් ලග තියෙන්නේ ...මාලිමාවට ගියපු කෙනෙක් ආපසු හැරෙන්නේ නෑ ..අනුර කුමාර සහෝදරයාගේ ආරක්ෂා වැඩ් කල යුතුමයි අනිවාර්යයෙන් ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @ShanthiPadmini-lj9fu
      @ShanthiPadmini-lj9fu Місяць тому +1

      😂😂

    • @VNanayakkara
      @VNanayakkara Місяць тому +1

      @@ShanthiPadmini-lj9fuWhat’s so funny about it?

    • @MenakaMenu-zg3cw
      @MenakaMenu-zg3cw Місяць тому +1

      ඇත්තටම 🙏🙏

    • @VajiraChitranganie
      @VajiraChitranganie Місяць тому +1

      Theruwan saranai..🙏🙏🙏 ..❤❤❤❤❤

  • @Eranga-f4h
    @Eranga-f4h Місяць тому +652

    මම දැන් කණගාටුවෙනවා ජනාධිපතිවරණයේදී මගේ චන්දය සජබට දීපු එක ගැන. අලුත් ආණ්ඩුව ආපු ගමන් කරන මේ වැඩ දැක්කම බහුතර බලයකින් මේ ආණ්ඩුව දිනවල දෙන්න ඕනේ කියලා හිතෙන්නේ,,මට විතරද..💞

    • @dilanperera7313
      @dilanperera7313 Місяць тому +32

      ඔය රනිල් ගේ වැඩ බන් කියවන්නේ .

    • @pramudnadula9690
      @pramudnadula9690 Місяць тому +43

      ඒක තමා වෙන්න ඔනේ සහෝදරයා. මාලිමාවට 2/3 අරන් දෙමු කොහොම හරි

    • @Music_Spectrum.
      @Music_Spectrum. Місяць тому

      මහ බැංකු හොරා ද😂​@@dilanperera7313

    • @RenukaWeerasinghe-pf6jb
      @RenukaWeerasinghe-pf6jb Місяць тому +16

      අනිවාර්යයෙන් ..eka තමයි api th change une ..me දෙගොල්ල හවුල් වෙලා hora kanne

    • @Ishini17161
      @Ishini17161 Місяць тому +5

      ​@@dilanperera7313 ow😂😂

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 Місяць тому +114

    අවුරුදු ගානකට‍ පසුව ඔහෙලාව බලන්න පටන් ගත්ත 😊

  • @anomawalakulu3256
    @anomawalakulu3256 Місяць тому +94

    දැන් නම් නිව්ස් බලන්න ආසයි මගෙ රටට දලද හිමි සරනයි

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 Місяць тому +117

    රූපවාහිනී නාලිකාවත් තියෙනව නේද කියල දැන් තේරුණේ .

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 Місяць тому

      ඔව් දැන් තමයි අපි මේ channel එක බලන්නෙ, කලින් අත ඇරල දාලා තිබ්බෙ

  • @niroheenatigala
    @niroheenatigala Місяць тому +93

    අනුර ජනාධිපති පමණයි මේ තරම් විස්තර සාමාන්‍ය ජනතාවට දීලා විනිවිදභාවයකින් පාලනයක් කරන්න පටන් ගත්තෙ.. රටේ ජනතාව හැටියට අපි හැමෝම ඔබ තුමාට මේ බර උසුලන්න හැම අතින්ම උදව් කරනවා. 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @XxCc-w9e
      @XxCc-w9e Місяць тому +1

      ❤❤❤🙏😊

    • @allmylife8
      @allmylife8 Місяць тому

      😂

    • @savinduperera111
      @savinduperera111 Місяць тому

      ​@@allmylife8බලාගෙන හිටපන් පකෝ මොනවාද වෙන්නේ කියලා

  • @AnushaGGALK
    @AnushaGGALK Місяць тому +199

    ජනාධිපතිවරනයේදි කාට දුන්නත් කමක් නැහැ මහ මැතිවරණයේ දි මාලිමාවට දෙන්න

    • @BWasantha-z1d
      @BWasantha-z1d Місяць тому +3

      😂😂😂ඔය සේරම මහමැතිවරණය දිනන කන් විතරයි එතනින් එහාට බලන්නකෝ

    • @baass4987
      @baass4987 Місяць тому +2

      ​@@BWasantha-z1dඅපි බලමු

    • @mangaladezoysa-p6r
      @mangaladezoysa-p6r Місяць тому +7

      ​@@BWasantha-z1dඒ ඉස්සර මචං. ආයෙ ,එහෙම වෙන්නෙ නෑ. කමක් නෑ සැකය තියාගන්න. ජන්දෙන් පස්සෙ බලමු.

    • @danoojcristeen8106
      @danoojcristeen8106 Місяць тому +4

      ​@@BWasantha-z1dඑහෙම වෙන්නෙ නෑ එහෙම උනොත් නෙමෙයි වෙන්නෙම නෑ

    • @ruwismusicgallery9981
      @ruwismusicgallery9981 Місяць тому +1

      @@BWasantha-z1d මහ මැතිවරණය වෙනකල් නෙවෙයි. Npp එකේ මිනිස්සු කට්ට කෑවෙ තමන්ගේ ජීවිතේට පවා තීන ආසාව අත් හැරදාලා. රට හදන එක npp එකේ අයගේ හෘද සාක්ශියෙ තියෙන එකක්. ඒ මිනිස්සු තමන්ගේ ජීවිතේ පවා අනතුරේ දාගෙන තමයි මෙච්චර කාලයක් ප්‍රතිපත්ති රැක්කෙ. ඉදිරියත් එහෙමම තමයි. අනිත් පක්ශ වල ඉන්න ප්‍රතිපත්තියක් නැති මජරයො වගේ නෙවෙයි. ඇත්තටම කැක්කුමක් තීනවා ඒ මිනිස්සුන්ට. මහ මැතිවරණයෙන් ඉවර වෙන්නෙ නෑ. ජීවිතේ තියෙන තාක් කල් සටන් කරනවා. මැරෙනකල්ම සටන් කරනවා. පුද්ගලික වාසි පිට නෙවෙයි රටේ මිනිස්සු වෙනුවෙන්. ඒකයි අවුරුදු ගාණක් අල්ලන් හිටියේ. 💯✌

  • @mahindakumara4990
    @mahindakumara4990 Місяць тому +118

    සජබ චන්දය දුන්න එක ගැන කනගාටු වෙනවා මිලග චන්දය මාලමාවට

  • @dayanikanthi1026
    @dayanikanthi1026 Місяць тому +22

    මම චන්දෙ දුන්නෙ නෑ...මහමැතිවරනයට දෙනවා..අනිවාර්‍යෙන්

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Місяць тому +115

    රෑට වාහිනිය තව දෙයක් කරන්න tv චැනල් වල යන නරක මිනිසුන් නොමගට යවන ටෙලි නාට්‍ය සේරම අවලංගු කරන්න .නාට්‍ය වල පෙන්නුම් වන්නේ දූශන හොර කම් පිරිමින්ට ගහන ගෑණුන් .වැන්නකි දේවල් බුදු ද මම ගැන .පිටි සරණයි ගැමියන්ගේ දේවල් ආදර්ශමත් නාටීටී පමනක් ස්තූතියි 🙏

    • @Nithika656
      @Nithika656 Місяць тому

      ඇත්ත

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Місяць тому +4

      පව්. කොහොම හීන දකිනවද?

    • @KrishniSanchala
      @KrishniSanchala Місяць тому +10

      නොබලා හිටියාම හරි

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Місяць тому

      ඔහු ඒක අයිතියි විජිත හේරත් ඇමැතිතුමාට ටික ටික කරයි ❤

    • @WASarath-cv4xz
      @WASarath-cv4xz Місяць тому

      M... 0:39 ik jvmubum uuhuru h h homo homo 🛃🛃🎐🎍 🏜️😅 🗻🏟️😅😅😮😅:-S:-S🍖😢 🛅️😅 😅😅

  • @somaSoma-o1u
    @somaSoma-o1u Місяць тому +82

    . ඇ ත් තෙන් ම. රටට. යහපතක්‌. වෙනවනම්. සතුටුයි. ජයවේවා. නව. ජනාදිපති තුමාට.. ❤️❤️❤️

  • @shandrikasriyani101
    @shandrikasriyani101 Місяць тому +34

    ඊළග මහ චන්දයට කතිරය මාලිමාවට ජයවේවා

  • @sandaruwanrathnayaka3765
    @sandaruwanrathnayaka3765 Місяць тому +231

    කෝ බලන්න සජබෙට දුන්න අය අද කල කිරෙනවා ඇති. අපි NPP එකට චන්දෙ දුන්නේ මේ ඔක්කොම දැනගෙන ජයවේවා වේවා අනුර කුමාර ජනාධිපති පති තුමාට ❤❤❤

    • @prabashhewage6772
      @prabashhewage6772 Місяць тому +12

      You have to vote Ranil, he has done All these, Anura disturbed these and criticised, that’s it.

    • @RandikaDabare
      @RandikaDabare Місяць тому +9

      Me jeppanta nam aththata den pissu hadigena enawada manda. Owa kalin president ge talent eka nisa una dewal.

    • @hirushamahanama
      @hirushamahanama Місяць тому +16

      ​@@RandikaDabare ?? සිරාවට, කලිං කෙනා බබාද 2015 ඉදං හිටිය්‍ර් නැද්ද ඔයාල කවෘවත් , මාලිමාව ආවම කන්න වෙන කෑම ගැන දැනගෙනමයි මේව settle කලෙ , නැත්තං ඉස්සර වගෙම අත් දෙකට පක්ශ මාරු උනා නං අදත් කලිං වගේම කිසි වෙනසක් නැ, යම් තාක් දුරකටවත් මොලේ පාවිච්චි කරන්න නැත්තං පුස් කාවි

    • @sandaruwanrathnayaka3765
      @sandaruwanrathnayaka3765 Місяць тому +3

      @@RandikaDabare අපිත් දන්නවා ඔයාට වෙඩිය දේවල් 😂

    • @sandaruwanrathnayaka3765
      @sandaruwanrathnayaka3765 Місяць тому +3

      @@prabashhewage6772 Who is Ranil now?

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 Місяць тому +13

    දැන් අපි රූපවාහිනී ප්‍රවෘත්ති බලනවා.
    💐

  • @RuffihilariyanSrichandralal
    @RuffihilariyanSrichandralal Місяць тому +34

    වැඩිහිටි පුරවැසි ගිණුම යලිත් සක්‍රිය කරන්න.

  • @eksilananda6819
    @eksilananda6819 Місяць тому +1

    දැන්නමි රැපවාහිනි බලනවා

  • @samanthaediriweera488
    @samanthaediriweera488 Місяць тому +4

    Ropavahini බලන්න ITN බලන්න දෙකම දැන් අපේ .❤.

  • @deepanikuwait9743
    @deepanikuwait9743 Місяць тому +25

    දැන් මිනිසුන් ITN..රුපවාහිනි
    අනිවාර්යයෙන් බලනවා

  • @AsithaPremakumara
    @AsithaPremakumara Місяць тому +129

    මිනිස්සුන්ට යහපතක් වෙනවනම් හොදයි 😊

    • @coder-fullstack
      @coder-fullstack Місяць тому +3

      චන්දෙන් දීල කිව්ව නන් තමයි හොදම.

    • @Ifitsnotu
      @Ifitsnotu Місяць тому

      @@coder-fullstackkiyala wadak na

    • @AsithaPremakumara
      @AsithaPremakumara Місяць тому +1

      @@coder-fullstack මොනා උනත් ඌ කිව්ව බොරු වලට චන්දේ නෙමෙ බෝම්බයක් දෙන්න ඕනෙ 🤣

    • @AsithaPremakumara
      @AsithaPremakumara Місяць тому

      @@Ifitsnotu කියලා වැඩකුත් නෑ..දීලා වැඩකුත් නෑ 🤣

    • @Ifitsnotu
      @Ifitsnotu Місяць тому

      @@AsithaPremakumara bombayak thiyenwada oba thuma laga denna

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 17 днів тому

    තෙරැවන් . සරණයි රැපවහනියට

  • @RandikaDabare
    @RandikaDabare Місяць тому +25

    Thank you Mr: Ranil & Mr: Nandalal & his staff

    • @chrishanthidalpathadu-nq3vp
      @chrishanthidalpathadu-nq3vp Місяць тому

      මෙි වගේ නිර්ලජ්ජී වහල්ලු ඉන්න රටක් මෙහෙම තියෙන එක පුදුමයි. 😂

    • @RandikaDabare
      @RandikaDabare Місяць тому

      @@chrishanthidalpathadu-nq3vp anith paksha wala aya witharak newei thamunth wahallu kiyala mathaka thiyaganna

    • @chandupagodage333
      @chandupagodage333 Місяць тому

      Ranil political vala inne den aurudu keeyka idlda
      Ohoma kiyanvanm mee veddi rata kochchra diunu vela thiyenna onida
      Ranil hmdaaaaama hitiyane😂😂

    • @RandikaDabare
      @RandikaDabare Місяць тому

      ​@@chandupagodage333 Oya kiyanawa wage Mahinda, Anurath idala thiyenawane Mechchara kal.

    • @RandikaDabare
      @RandikaDabare Місяць тому

      Agamathita balathala thibune nane

  • @s.pgunarathne4155
    @s.pgunarathne4155 Місяць тому +47

    බැංකු සුලු පොලියෙන් ජීවත් වෙන වැඩිහිටියන් ගැනත් සිතන්න.

  • @Shantha-y3l
    @Shantha-y3l Місяць тому +13

    මූල්‍ය විනය පවත්වාගන්න ....සියලු රාජ්‍ය උත්සව ඉතා චාම්ව...පවත්වන්න...

  • @gfmanne5890
    @gfmanne5890 Місяць тому

    Thank you Ranil Sir. God will protect you always.

  • @umangaudaya
    @umangaudaya Місяць тому +37

    රුපවාහිනියට පුලුවන් කියලා අදනේ දන්නේ 😂😂😂

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 Місяць тому

    තෙරුවන් සරනයි

  • @sahan9289
    @sahan9289 Місяць тому +3

    හොද පිරිසිදූ මිනිස්සු බලේට ගෙනාවම එහෙමයි❤

  • @GeethikaWasanthi-sc5er
    @GeethikaWasanthi-sc5er Місяць тому +1

    ඔබතුමා ජනපති වීමත් සමග අලුත් ඉරක් පායන හැම අලුත් දවසකම ජීවිතයට අලුත් සහනයක් බලාපොරොත්තුවක් ලැබෙනවා.බොහොම පින් ජනපති තුමනි ඔබට අහිංසක ජනතාව⁣ හිතට මේ ගෙනෙන සැනසීමට....

  • @kamarypop65
    @kamarypop65 Місяць тому +3

    බුදු සරනයි අපේ අනුර ජනපති උතුමන්ට 🌹👑👑👑🙏🙏🙏

  • @janaka5423
    @janaka5423 Місяць тому +37

    හිටපු ජනාදිපති රනිල්ටත් රනිල්ගෙ වැඩ පිලිවෙල දිගටම පවත්වාගෙන යෑමට තරම් නිහතමානී වූ අනුර ජනාදිපතිතුමාටත් ස්තූතිය

    • @Darshikasudusinghe
      @Darshikasudusinghe Місяць тому +4

      Ammooo eka nam hariyatama kiyala 😂

    • @coder-fullstack
      @coder-fullstack Місяць тому

      ගොජිය නන් සදා පරාදයි බං. කමෙන්ට් වලින් ඌව ගොඩ ගන්න බෑ. උබ ඉතිං පරාජිතයන්ට චන්දෙ දෙන සන්ගමේ එකා නේ. මේ පාරවත් උබේ බක්කියට යන ගොජියගෙ නාකියගෙ චන්දෙ NPP 🧭♥️🧭♥️🧭♥️ එකට දීල දිනන්න බලපන්.

    • @coder-fullstack
      @coder-fullstack Місяць тому

      සැමදා පරදින පැරදිලාම ගෙදර ගිය උබලා මොක්කුද බං.

    • @heshanbandara1375
      @heshanbandara1375 Місяць тому +2

      tama ranilge puka lewakana napunsakayo innwa, un asa na tama piliganna un horu kiyala , ane ubala wage napunsakayo, eyaa.... moda ponnayo, ranik kale horu araksha krala un horakapuwa file penna penna blackmail krala u horakan karana ewa wakrawa ganna eka, ranila horakam nokara horu lwa horakam krawala ungen kotasa ganna eka....ubala wage gobbayo hitapu hinda tamai mehema kelaune me wenakan...karuma....

    • @lakshanadikari3297
      @lakshanadikari3297 Місяць тому +4

      ඉතින් හුත්තෝ රනිල් එහෙනම් කරන් එපැයී කලින් 😂😂😂😂

  • @wolfyperera8935
    @wolfyperera8935 Місяць тому +2

    Great mr ranil 💚💚💚🎯

  • @sriyanikumarasinghe1496
    @sriyanikumarasinghe1496 Місяць тому +6

    ජයෙන් ජයම වේ වා රට අනුරට

  • @marianrajaguru7610
    @marianrajaguru7610 Місяць тому +1

    රනිල්ට ස්තුතියි

  • @suuweerasinghe3163
    @suuweerasinghe3163 Місяць тому

    Senesh ayya obata thank you

  • @SamaaraMythree
    @SamaaraMythree Місяць тому +11

    මට කියන්න බැරි සතුටක් අනුරට ඡන්දෙ දුන්නට. ගිය සැරෙන් දුන්නෙත් අනුරට තමයි.

  • @prabashhewage6772
    @prabashhewage6772 Місяць тому +10

    Ranil 🙏🙏🙏🙏 appreciate much Sir because of your initiatives all the numbers in positive side, some people now trying to get credit who had criticised you for these initiatives few years before 😀😀😀 today they harvest the yield without shame, One again thanks sir to stabilise Srilankan economy with lots of criticism.

    • @prabashhewage6772
      @prabashhewage6772 Місяць тому

      @@coder-fullstack yako munta 42% hambawela mehemanam 50% wada hambuunanam apita inna wenne naane, presidential election eke mama chande dunna witharai kagewath campaign ekakata support kare naa, next election eke nam munta againstmai wada karanne, nathnam api indalath hamarai, mun meka 88/89 ta genawa, mun saththu gaanatama dan watila inne, appiriyai

    • @prabashhewage6772
      @prabashhewage6772 Місяць тому

      @@coder-fullstack thoge labbaka mama comment kare naa harako, meka SL Rupavahini channel, Ranilta thamai mama chande damme, eka mage kamaththa, what was these numbers I spoke about because of RW’s efforts and try, it’s not because of AKD, these numbers by end of August and Election was 21st September, yako harakak unath haraka kiyala pennanna epa, sure ekata umba O/L wath karapu ekek newe wage penne, credit eka denna ona minihata denna puruduweyan, behave like Srilankan with good personality and quality, don’t show your Tribal qualities anymore.

    • @coder-fullstack
      @coder-fullstack Місяць тому

      @@prabashhewage6772 Comments are open for the public to judge for tribal qualities. 🤣. People will judge it and cast their votes accordingly against kuhaka hatta.

  • @AjithJanakaDodamgoda
    @AjithJanakaDodamgoda Місяць тому

    Ape Rupawahiniya Excellent

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU Місяць тому +1

    ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ
    කඳුල සුසුම කුමකටදෝ
    ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු
    හෙටින් උදාවන ලෝකය සැමටම
    සුවදායක කරමු
    හෙටින් උදාවන ලෝකය සැමටම
    සුවදායක කරමු

  • @shwusbs3889
    @shwusbs3889 Місяць тому +9

    ඇත්තටම රටට යහපතක් වෙයි කියලා සතුටක් දැනෙනවා ❤❤

  • @nesathunirwan7863
    @nesathunirwan7863 20 днів тому

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔබට ගොඩක් පින්

  • @duleekaclothing8696
    @duleekaclothing8696 Місяць тому +1

    My mother land.💜💜 Salute you 🙋 god bless AKD ❤️

  • @PradeepaSenaratne-z4l
    @PradeepaSenaratne-z4l Місяць тому +1

    "සිහිනයකි රෑ " නැවතත් බලන්න හැකි වේවි කියා සිතනවා.
    සුනිල් සාන්තයන්ගේ
    අමරදේවයන්ගේ
    නන්දා මාලිනියන්ගේ ඇතුළු පැරණි සින්දු වල රස විදීමට අපි බලාපොරොත්තු වෙන්
    සිටිනවා.

  • @inokapalihawadana6047
    @inokapalihawadana6047 Місяць тому +4

    අවුරුදු ගානකට පස්සේ රජයේ news ඇහුවා ජනතාව ගේ සහන සතුට ගෙනදෙනවා කියන්නේ ලොකු පිනක් මිනිස්සු ගේ චන්දෙ න් ඇවිල්ල ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකරනවා කියන්නේ ලොකු පිනක් වාසනාවක්

  • @CelonGloryTravelsRGGroupofcomp
    @CelonGloryTravelsRGGroupofcomp Місяць тому

    That's an awesome decision.

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @asankaranepura
    @asankaranepura Місяць тому +1

    මතක ඇති කාලෙකට පස්සේ මමත් දැන් ජාතික රූපවාහිනිය,ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති,වැඩසටහන් බලනවා..
    මීට කලින් නම් බලන්නත් අප්‍රිය චැනල් දෙකක්

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Місяць тому +6

    අනිවාර්යෙන්ම ටික් ටෝක් ජලය දැන් යනේ තනිකරම කුණුහරප පොඩි ළමයි පවා අසික්කිත විදිහට හැසිරෙනවා රට ඉන්න දෙමාපියන්ගේ දරුවෝ පවා නොමගට යන්න වා වැදගත්දේ පමණක් ඇතුලත් කරන්න අනේ ජනාධිපති තුමනි මේගැනත් සලකා බලන්න 🙏

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 Місяць тому

      ඉන්දිවාවේ ටික් ටොක් තහනම් කරලා ලු.මගේ ඉන්දියන් යාලුවා කව්ව්.

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 Місяць тому

    ♦️🙏

  • @RanjithRajapaksha-du6lm
    @RanjithRajapaksha-du6lm Місяць тому

    🎉🎉🎉🎉

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Місяць тому +2

    😂❤ මාත් මේ ජීවිතේ ප්‍රතම වතාවට බලන්නේ..ජාතික රූපවාහිනී ...පැය 5 ට ලක්ෂ 2.3 ක් බලලා...😊❤

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 Місяць тому +3

    වසර කිහිපයකට පසු රූපවාහිනිය (ජාතික)බලන්න පටන් ගත්තා

  • @rajithabesinghe506
    @rajithabesinghe506 Місяць тому +24

    😂 වාෂ්පශීලී ආහාර ඉක්මනට කන්න ඕනි. නැත්තං වාෂ්ප වෙනවා.

    • @somathilalkasomathilalka1836
      @somathilalkasomathilalka1836 Місяць тому +1

      Kuhakaya

    • @සෙත්සර
      @සෙත්සර Місяць тому +1

      වාෂ්පශීලී ආහාර යනු විශාල මිල විචල්‍යයන්ට ලක් වන ආහාර ද්‍රව්‍යයි.

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 27 днів тому

    Malimawata jayawewa anura janapathedunta jayawewa ❤

  • @Damminda
    @Damminda Місяць тому

    We love our motherland Anura Kumara Dissanayaka ❤❤❤❤❤❤❤❤❤❤

  • @sdtravelog
    @sdtravelog Місяць тому

    ❤❤❤❤

  • @dinushamadhurangi2431
    @dinushamadhurangi2431 Місяць тому +8

    Thank you former President Mr. Wickremesinghe...

  • @chandrikabandara2142
    @chandrikabandara2142 Місяць тому +6

    Ranilge wada thank you verymuch sir kasala jeppo thamange wage penwanna hadnawa

    • @heshanbandara1375
      @heshanbandara1375 Місяць тому

      tama ranilge puka lewakana napunsakayo innwa, un asa na tama piliganna un horu kiyala , ane ubala wage napunsakayo, eyaa.... moda ponnayo, ranik kale horu araksha krala un horakapuwa file penna penna blackmail krala u horakan karana ewa wakrawa ganna eka, ranila horakam nokara horu lwa horakam krawala ungen kotasa ganna eka....ubala wage gobbayo hitapu hinda tamai mehema kelaune me wenakan...karuma....

  • @DeviNadeeka-iw2uv
    @DeviNadeeka-iw2uv Місяць тому

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 Місяць тому

    අපි මලිමාවේ ජයවේවා

  • @sisirakumara4682
    @sisirakumara4682 Місяць тому

    ජනපති තුමාට ජයවෙිවා❤❤❤❤❤

  • @SachiniSama
    @SachiniSama Місяць тому

    Apita aswesuma thibunata mage mahathya ganne apita denna ne kawru mata kiya mage namata ganna arawanne kohomada kiyala plz

  • @KavishanSamarakoon
    @KavishanSamarakoon Місяць тому

    Jaya Rupawahini. ape punchi kale thibba Rupawahiniya apita ayeth oni. :)

  • @sugithniranga8151
    @sugithniranga8151 Місяць тому +28

    රනිල්ගෙ වැඩ පාර කොහොමද?

    • @d.pereira2076
      @d.pereira2076 Місяць тому +4

      මහා බැංකු bond scam වැඩෙද? 😂

    • @R.AajithsamankumaraAjith-wf7de
      @R.AajithsamankumaraAjith-wf7de Місяць тому +2

      Ranil kobomat banum ahagenaetika hari Kara meyala vadakaraya qage denawa

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Місяць тому +6

      රනිල් තමයි ඉතින් පට්ට වැඩ්ඩා 👌♥️

    • @coder-fullstack
      @coder-fullstack Місяць тому

      බැංකු හොරා කරෙන් දැනේ සට්ටැඹියා කෝමද?

    • @chrishanthidalpathadu-nq3vp
      @chrishanthidalpathadu-nq3vp Місяць тому

      මහ බැංකුව කාලා වැල් පාලමේ සුපිරි වාහන වලින් ගිය පාදඩයා ගැන ගුණ වයන වහල්ලු.😂😂😂😂😂😂😂😂😂😂

  • @Sanu19455
    @Sanu19455 Місяць тому +4

    අයියෝ ඔයාලගේ නිව්ස් සරලව කියන්නකෝ. ගමේ ගොඩේ මිනිස්සුන්ට ඔයාලගේ වචන තේරෙන්නේ නෑ. හැමෝම ආමන්ත්‍රණය කළ හැකි භාෂා විලාශයක් යොදාගන්නා ලෙස ඉල්ලමි.

    • @සෙත්සර
      @සෙත්සර Місяць тому +1

      මේ කිව්වේ මහ බැංකුව දැනට අනුගමනය කරන ප්‍රතිපත්තිය අනුව ඉදිරියේ දී සිදු විය හැකි දේ ය. ඒ අනුව පොලී අනුපාත 8.25% - 9.25% අතර පවතී. බඩු මිල පහළ එනු ඇත. රැකියා අවස්ථා වැඩි විය හැකිය.

  • @illeperumaarachchigedonkal9646
    @illeperumaarachchigedonkal9646 Місяць тому

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට වැටී තිබුණ තත්වයෙන් ගොඩගන්න කල වැඩ කොටස ප්‍රසංසනීයයි. එය නිවැරදි බව තේරැම් ගෙන එම වැඩ පිළිවෙළ ඉදිරියට කරගෙන යාමට තීරණය කල අනුර කුමාර ජනාධිපති තුමාටත් ස්තූතියි

  • @iranthihettihewa1531
    @iranthihettihewa1531 Місяць тому

    Beautiful architecture Cylindrical shape Building So so beautiful Mathematical geometrical shape Cylinder I love so so Beautiful subject Mathematics Great World first subject Mathematics God bless Bank of Ceylon

  • @iradisanayaka
    @iradisanayaka Місяць тому

    Jaya wewa Dan API goda

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve 16 днів тому

    Jayawa.malimawata❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RolandRanasinghe
    @RolandRanasinghe Місяць тому +1

    පනතා අපෙක්ෂාවන් ඉහලට පෙරටුගාමින් පාර්ලිමේන්තුවට

  • @indikalogon
    @indikalogon Місяць тому +31

    රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමනි. ස්තූතියි.❤

    • @chinthanabuddhi129
      @chinthanabuddhi129 Місяць тому +2

      kpn punnakku.. sakkiliya. thopi wge ewn thma me rata hedenwt kmthi nthi ewun. 🖕🏽. 🧭❤️

    • @kulatungakulatunga5538
      @kulatungakulatunga5538 Місяць тому +5

      ජනපතිවරනයට පෙරදිනතුනකදී කෝටි41 ණය අරගෙනතියනව ..😢

    • @GGbro0001
      @GGbro0001 Місяць тому

      😂😂😂

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Місяць тому +5

      අලුත් ආණ්ඩුවේ කෙරුවාව දැක්කම නම් කියන්න තියෙන්නේ ආයි රනිල් ඕනි වෙන කාලයකට රට යනවා වගේ 😂😂

    • @coder-fullstack
      @coder-fullstack Місяць тому

      ගොජිය නන් සදා පරාදයි බං. කමෙන්ට් වලින් ඌව ගොඩ ගන්න බෑ. උබ ඉතිං පරාජිතයන්ට චන්දෙ දෙන සන්ගමේ එකා නේ. මේ පාරවත් උබේ බක්කියට යන ගොජියගෙ නාකියගෙ චන්දෙ NPP 🧭♥️🧭♥️🧭♥️ එකට දීල දිනන්න බලපන්.

  • @induhemantha
    @induhemantha Місяць тому +9

    ඒ කියන්නේ රනිල් වැඩේ හරියට කරලා තියෙනවා ..

    • @rakithakumara9271
      @rakithakumara9271 Місяць тому +2

      ඔව් හොදටම කරලා😂

    • @chrishanthidalpathadu-nq3vp
      @chrishanthidalpathadu-nq3vp Місяць тому +1

      ඔව් . මහ බැංකුව මහ දවල් මංකොල්ල කාලා , සුපිරි වාහන වලින් වැල් පාලමේ යන්න හිටියෙ 2048 වෙනකම්.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @AsokaSamanmalieperera
      @AsokaSamanmalieperera Місяць тому

      ඔවි නන්දලාල් රනිල්ගේ අතකොළු ව නේ අනුරගේ වැඩිහිටි ඡන්ද ටිකට මින් ඉදිරියට අබ සරණ වෙයි.

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m Місяць тому

    අලුත්ම වෙන්න .සුබ පතමු .කලකිරිලයි හිටියේ

  • @Nithika656
    @Nithika656 Місяць тому

    ජයවේවා

  • @NandasiriLiyanage
    @NandasiriLiyanage Місяць тому +7

    පොලියෙන් ජිවත් වෙන අයට මොකද වෙන්නෙ .............

  • @JayasooriyaKb-xv1cu
    @JayasooriyaKb-xv1cu 25 днів тому

    රාජ්‍ය බැංකු වලින් අපි ලබාගත් ණය වලට නම් තවමත් 13%ක් පමණ අයකරනවා.

  • @RanjitKumara-mc5jl
    @RanjitKumara-mc5jl Місяць тому

    Ammo godak sathutui..loan ekak ganna puluwan...

  • @SERENA.755
    @SERENA.755 Місяць тому +1

    News balanne nathi mama dan hamadama balanawa😂

  • @RanjaniKumariHaratha
    @RanjaniKumariHaratha Місяць тому

    Minisunata.dana nidahase usama ganna puluwan ❤❤❤

  • @gnayananayana3397
    @gnayananayana3397 Місяць тому +3

    මාලිමාව ට ඡන්දෙ දෙමු මේ පාර

  • @janushkashalika2555
    @janushkashalika2555 Місяць тому

    ජයවේවා ❤❤❤

  • @wgwedagedara
    @wgwedagedara Місяць тому

    ජනපතිරටේවාසනාව

  • @Rohanaanatha
    @Rohanaanatha Місяць тому

    රනිල්ගේ වැඩ තමයි ඕකමතක තියා ගන්න ඉස්සරට මහ බැංකුවෙන් මොන පුරෝකතන එයිද දන්නේ නැ

    • @AsokaSamanmalieperera
      @AsokaSamanmalieperera Місяць тому

      පටි තද කරගෙන ඉන්න. නන්දලාල් අතේ නේ හැන්ද තියෙන්නේ
      රනිල්ට කල දේම වැඩිහිටි යෝ කරයි.

  • @vd2oe
    @vd2oe Місяць тому

    වැඩිහිටියන්ට දෙන පොලිය අඩු කරන්නෑ ඒ අයට විශේෂ වරප්‍රසාදයක් තියෙනවා ඒ අයගේ පොලී මට්ටම අඩු වෙන්නෑ වැඩිහිටි ගිණුම් ලෙස තියෙන කිසිම එකක් බය වෙන්න ඕන්නැ

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 Місяць тому +1

    Please change the font style of UA-cam news information .
    ඒ අකුරු හැඩය ජාතික නාළිකාවකට නොගැලපේ.සිංහල අකුරු එකට බැදී ලියන්නේ නැත.ප්‍රවෘත්ති කියවන අය ඉස්සර වගේ අපේ ජාතික ඇදුම අදින්න.
    කොච්‍චර ලස්සනද ඒ දවස්වල රූපවාහිනී වැඩසටහන්

  • @maheshbalasooriya7570
    @maheshbalasooriya7570 Місяць тому

    okay therena sinhalen minissunta kiuwanam thamai hoda mahathayooo

  • @ChandanaEdirisinghe-p5q
    @ChandanaEdirisinghe-p5q Місяць тому

    රූපවාහිනී බලුවෙම නැ දැනම් බලන්න හිතෙනව

  • @pathminipathmini8053
    @pathminipathmini8053 Місяць тому +7

    වැඩිහිටියන්ට ගෙවන ලද 15% පරණි පොලිය ගෙවීමට කටයුතු කරණ ලෙස කාරුණිකව ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටිමි.
    ඔබතුමාට බුදු සරණයි. 🙏🏻🙏🏻🙏🏻

    • @SilaAmarasilpage
      @SilaAmarasilpage Місяць тому

      අනේ ජනාධිපති තුමා නනි ජ්‍යේෂ්ඨ පුරවැසියන් ගේ පොලිය පෙර සීයට 15 ලබා දෙන්න අපි ඒත් පොලියෙන් පිනක් දහමක් කරගෙන හිටිය ඒකටත් කපලා බදු ගැසුවා යලි ඔබ තුමා ලබා දුනහොත් අනේක වාරයක් පින් අනුමෝදන් කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @YasanthiNimalika-ck8qc
      @YasanthiNimalika-ck8qc Місяць тому

      අනේ ඔව් 15% පොලිය වැඩි හිටියත්ට දෙනවනම් ලොකු පිනක්

    • @LasathSenevirathna
      @LasathSenevirathna Місяць тому

      ඇත්ත

  • @vijithkumara4972
    @vijithkumara4972 Місяць тому

    ණය ලබාදිමෙදි දැනට ජනතාව ගෙන් අය කරන පොලිය ගොඩාක් වැඩියි දරා ගත නොහැකි පොලියක් අය කරනවා මෙ ගැත් සලකා බලන්න ජනාදි පති තුමණි

  • @sugithniranga8151
    @sugithniranga8151 Місяць тому +28

    රනිල්ගෙ වැඩ නිසාතමයි අද ප්‍රථිපල දැක්කද?

    • @d.pereira2076
      @d.pereira2076 Місяць тому +7

      මහා බැංකු හොරකම අමතක වුණාද 😂

    • @Darshikasudusinghe
      @Darshikasudusinghe Місяць тому

      @@d.pereira2076jvp aragalaya mathakada 89 ape pawlwala minissu maruna un nisa. Waradi kageth athi. Eath aragala karala bayala gahala rata pissu wattala athal ara gaththe jvp ita passe rata bankoloth una welawe baragaththada oyalage sahodaya nene ranil hari ea welawe baragaththe nethnam ada me mathiwarana pita mathiwarana thiyanna ratak ithuru wenne ne. Samanayen awruddak athule mathiwarana dekak karanne ne. Eath meyala masayak athule mathiwarana dekak. Amme ithin apita eachchara salli. Anunge kunu hoda hoda thamange wada karagannawa

    • @coder-fullstack
      @coder-fullstack Місяць тому

      ​@d.pereira2076 😂😂😂😂

    • @coder-fullstack
      @coder-fullstack Місяць тому

      😂😂😂😂 නියමෙටම කිව්වා.

    • @chrishanthidalpathadu-nq3vp
      @chrishanthidalpathadu-nq3vp Місяць тому

      වභල්ලු.😂😂😂😂😂😂😂😂😂😂

  • @RoshaniGodage
    @RoshaniGodage Місяць тому +2

    "Ahuwoth puduma hithae"😅UA-cam karayo views ganna headline danawa wage. Anyway good job.❤️

  • @chamindajagath2321
    @chamindajagath2321 Місяць тому

    රනිල්ගේ වැඩ තමයි

  • @ritamudalige5828
    @ritamudalige5828 Місяць тому +11

    මහ මැතිවරණයෙන් පසු ඔය ඔක්කොම ගානට වෙනස්වෙයි. දැනට ඔහොම තියලා ඇති හේතුවක් ඇතුව.

    • @mallikamallika4714
      @mallikamallika4714 Місяць тому +1

      😂😂😂😂me wa drama chandaya laga nisa thawama new president

  • @roshanchathuranga5872
    @roshanchathuranga5872 Місяць тому

    අනෙ ජනාදි පති තුමනි අපි අවුරැදු 50ක් 60ක් හම්බ කරපු සල්ලි ස්තාවර තැම්පතු දාලා එකෙන් එන පොලියෙන් තමා ජිවත් උනෙ අපි දැන් හරි වයසයි අපිට රැකියා කරන්න බැ,පසුගිය අන්ඩු වලින් 14.5%ට තිබිච්ච පොලි අනුපාතය දැන් නැ, දැන් 7.5% පොලි අනුපාතයට දාලා එක වෙලක් කාලා ඉන්නවා එකෙනුත් 5%ක් කපනවා, බෙහෙත් වර්ග ගිනි ගනන්, අනෙ ජනාදිපති තුමනි නැවතත් පෙර පරිදි අඩුම තරමෙ 13ක් වත් පොලි අනුපාතයක් දිලා 5% tax එක කපලා, බෙහෙත් වල මිලත් සාදිරන මිලක් කරලා දෙන්න පුලුවන්නම් අපි වගෙ වයසක උදවියට ලොකු සහනයක් බුධුසරණයි අපේ ජනාදිපති තුමාට

  • @luckysam5534
    @luckysam5534 Місяць тому +9

    අම්මේ ඔව් හරියට පුදුම උනා😂😂 රනිලා කරපුවම කියද්දි😂😂

    • @heshanbandara1375
      @heshanbandara1375 Місяць тому

      tama ranilge puka lewakana napunsakayo innwa, un asa na tama piliganna un horu kiyala , ane ubala wage napunsakayo, eyaa.... moda ponnayo, ranik kale horu araksha krala un horakapuwa file penna penna blackmail krala u horakan karana ewa wakrawa ganna eka, ranila horakam nokara horu lwa horakam krawala ungen kotasa ganna eka....ubala wage gobbayo hitapu hinda tamai mehema kelaune me wenakan...karuma....

    • @lakshanadikari3297
      @lakshanadikari3297 Місяць тому

      ඉතින් හුත්තෝ රනිල් කරන් එපැයී එහෙනම් කලින්😂😂😂

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 Місяць тому

      Khmth krn dewl wla result enna passene 😂

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 Місяць тому

      @@heshanbandara1375ranil krpu eka atta oyala attk kiyma araka lewkna ktha kiynne lankawe issrha paranparawa nm kunuhrpa wlin anka 1

    • @chutyputha1789
      @chutyputha1789 Місяць тому

      Ranilta karanta thibbane hutto

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 Місяць тому +1

    President please pay your attention to increased senior citizens fixed deposit presentage.

  • @userchandrikagamage
    @userchandrikagamage Місяць тому

    itm ripawahoni අපි බලුවෙම නා

  • @janakasrinath3221
    @janakasrinath3221 Місяць тому

    Go ahead president 😊

    • @Darshikasudusinghe
      @Darshikasudusinghe Місяць тому

      Ranil karapu tikama adagena yanawa 😂

    • @coder-fullstack
      @coder-fullstack Місяць тому

      ​@@Darshikasudusingheබැංකු හොරාගේ පරාජිත සට්ටැබිරාල කෝමද?

    • @Darshikasudusinghe
      @Darshikasudusinghe Місяць тому

      @@coder-fullstack jvp mini maruwa ta wada hodai 😂

    • @janakasrinath3221
      @janakasrinath3221 Місяць тому

      @@Darshikasudusinghe එයා දැන් ගිදර ගියාම මොකද දන් ඇති මෙයලටත්දෙන්න එපයි

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 Місяць тому +1

    මොකක්ද බං ඔය ප්‍රවෘත්තිය..😮කීදෙනෙක් ඕක තේරුම් ගත්තා ද..😢😢තේරෙන සාමාන්‍ය භාෂාවෙන් ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්න..නැත්නම් කලින් අය වාගේ වෙයි....මෙතැන comments ලියපු එවුන් කතා කරන්නේ රූපවාහිනී ය ගැන මිසක් කියපු ප්‍රවෘත්තිය තේරුම් අරගෙන නොවෙයි 😢😢😢දුකයි 😢😢මේ වගේ උමතු එවුන් නිසා තමයි එන හැම නායකයා ම කෙලව ගත්තෙ, .!.රටට කෙලඋනේ ..!!

  • @gihaniindika6307
    @gihaniindika6307 Місяць тому

    Obathuma arakshawa gena oita wada hithanna.ape arakshawata oba thuma apata hemadama ona.ape daruwange anagathe obathumage athe.parissam wenna prethayo viyaruwen.