ඕනෑම කෙනෙකුටපහසුවෙන් විශ්ව ශක්තිය ලබා ගන්න පුලුවන් සරළ ක්‍රමයක් | A S Balasooriya | Episode 02

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 631

  • @hemabalasooriya2084
    @hemabalasooriya2084 2 місяці тому +6

    බාලසූරිය sir හමුවීම මගේ ජීවිතයේ එක්තරා කඩ ඉමක්.. සර් විශ්ව කෝශයක් වගේ සර් ට නිදුක් නිරෝගී ව දීර්ඝායු ලැබේවා!!!

    • @hemabalasooriya2084
      @hemabalasooriya2084 Місяць тому +1

      බාලසූරිය සර් ට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා!!

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 4 роки тому +57

    ඔබතුමා විස්තර කරනව හරිම පැහැදිලි ....ඔබතුමා හරිම නිහතමානි කෙනෙක් ...නිදුක් නීරෝගි බාවය ලැබිය දීර්ඝායස ලැබේවා ..තෙරුවන් සරනයි ඔබතුමාට ..🙏🙏🙏🙏🙏

  • @kidschathu5908
    @kidschathu5908 Рік тому +18

    ආදරණිය විශ්වයට හදවතින්ම ස්තුති මෙවැනි ගුරුවරයෙක් මුණ ගැස්සුවට

  • @swarnakanthi5211
    @swarnakanthi5211 10 місяців тому +3

    තෙරුවන් සරණයි මහත්තයා ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝයුශ ලැබේවා .මට මේ vidiyo එක දකින්න අසන්න ලැබිම පිලිබදව ගැන මම ගොඩක් ස්තූතිය වන්ත වෙනවා. බොහොම සරලව පැහැදිලි කරලා තියෙනවා .ඇත්තටම බොහෙව්න්ම ස්තුතී ඔබතුමාට. ඒ වගේම ව්ශ්වයට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතී ස්තුතී . නමෝ බුද්ඨාය 🙏 🙏

  • @anurahettigoda6468
    @anurahettigoda6468 4 роки тому +22

    මම ඉතාමත්ම ආසාවෙන් මෙම වැඩ සටහන බලන්නෙ මමත් කන් දෙක අතින් වසා බැලුවා ඒ ඩබතුමා කිවු පරිදි ⁣මුහුද සුංල රැලි වලට ආසන්න හඩක් තමයි ඇසෙන්නෙ ඊළඟට නාද ශබිදය ඉතා මිහිරි යට ගලායන සොබාවක් මනසට දැනනෙවා ඒ මගින් පුබෝදයක් දැනෙවා මගේ සිතට යමි පුශ්නයක් ආවොත් මම ඔබ තුමාගේ විඩියෝ නරඹා සිත පිලිබද ඔබතුමාගේ අදහස් සොයනවා මම එයෙන් යමි බුද්ධි මටිටමකට සිත රැගෙනවිත් මම මගේ සිත හෙවත් මනස නිදහස් කර ගන්නවා
    තෙරැවන්සරණයි ....

    • @upulmanavadu5057
      @upulmanavadu5057 10 місяців тому

      ඔබ පවසන්නෙ ඇත්තක් බවත් ඔබ සත්‍ය හා ගුප්ත හැකියා පිලිබඳ සොයන්නෙක් බවත් පේනවා...ජය වේවා....

    • @LalithRanasinghe-jg3gt
      @LalithRanasinghe-jg3gt 9 місяців тому

      😢🎉😮🎉❤😂😅😢😅😮😅😂😮😅❤🎉🎉❤❤🎉

  • @dilanidissanayaka8822
    @dilanidissanayaka8822 3 роки тому +18

    ඔබට බොහොම ස්තූතියි .උතුම් නිර්වාන ශාන්තියම උදා වේවා!!!

  • @mweerasinhga
    @mweerasinhga 5 років тому +38

    ගොඩක් පින්
    ඔබ තුමාට
    මේ දේවල්
    සරලව
    පැහැදිලි කර දෙනවට
    බුදු සරණයි
    දීර්ගායු

  • @sumeshaamarasingha3682
    @sumeshaamarasingha3682 2 роки тому +4

    ඔබතුමාට බෙහෙවින් ස්තූතියි සරලව පැහැදිලි කර දුන්නට.මෙම චැනල් එකටත් බොහොම ස්තූතිය..

  • @kumaridias5433
    @kumaridias5433 3 місяці тому +1

    ඔබ තුමාට දීර්ගායු වේවා ඔබ තුමා උතුම් ගුරුවරයෙක්

  • @janajana1558
    @janajana1558 5 років тому +246

    මම හරිම ආදරය කරන ආසම දකින විට හිත පැහැදෙන සරල උතුම් මහත්මයෙක්.ඔබතුමාගෙ දේශනා ආශාවෙන් අහනවා.බුදු සරණයි.

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 6 місяців тому +2

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතිය ඔබ තුමාට ස්තුතියි තෙරුවන් සරණයි

  • @Vtube-x7g
    @Vtube-x7g 22 дні тому

    මම subscribe කර එකතු උනා. ඇත්තටම ගොඩක් වැදගත් ස්තුතියි බාලසූරිය උතුමානන් හා. මෙම චැනලය මෙහෙයවන සැමටම . තෙරැවන්සරනයි

  • @dhammika99
    @dhammika99 5 років тому +23

    බොහෝ වැදගත් වූ පැහැදිලි කිරීමක්...බොහෝම ස්තූතී.. ඒ එස් බාලසූරිය මහතාට සහ මෙම ''අද දවස'' නාලිකාව හසුරවන සියඵම මහත්මා මහත්මයින්ට තෙරැවන්සරණයි .!!

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 роки тому +5

    මටත් විශ්ව ශක්තිය ලබාගැනීමට හැකිවේවා ඔබතුමාට ගොඩාක් ස්තුතියි මේ වැඩසටහන මෙහෙයවපු ඔබටත් ගොඩාක් ස්තුතියි .සහ මට හුස්ම ගැනීමට ඉඩ සලසා දුන් සහ දෙන මේ විශ්වයට මාගේ නමස්කාර ස්තුතිය පුද කරන්නෙමි. බුදු සරණයි .

  • @gayanisenaviratna9234
    @gayanisenaviratna9234 5 років тому +20

    හරිම වටින දෙයක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sunilpadmasiri3527
    @sunilpadmasiri3527 5 років тому +35

    ඔබ තුමාගේ දේශනයට හරිම අශාවෙන් සවන්දුන්නා. නාද යෝග තුලින් විහ්වය හාබැඳෙන්න උත්සාහ කරමි.

  • @KumuduRanjana
    @KumuduRanjana 5 місяців тому +1

    විශ්ව මාතාවටත් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි .අපිට කරන මේ පැහැදිලි කිරීමට .ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි

  • @lakmalfhh6652
    @lakmalfhh6652 6 місяців тому +4

    විශ්ව මාතාවට බෝහෝම ස්තුතියි ....ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ....❤❤❤

  • @latalatakuwait756
    @latalatakuwait756 2 роки тому +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරොගි දිර්ඝායු ලැබෙීවා

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 9 місяців тому +1

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට මෙවන් වටිනා දෙයක් කියලා දුන්නට ඔබ තුමියටත් ගොඩාක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏❤❤💜❤

  • @damayanthisenevirathna9804
    @damayanthisenevirathna9804 4 роки тому +5

    ඔබ තුමාට ගොඩක් පින්.ගොඩක් කාලයක් මගේ හිතේ තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණා . තව තවත් මේ දේවල් කිරීමට ඔබට නිරෝගී සුවය ලැබේවා.

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 4 роки тому +6

    මීට වසර 20 කට පමණ පෙර දේශනයක් ඇහුවා.එදා අපි පැහැදුන නැවත ඔබ තුමා දේශනයක් ඇහුවා. එදා අපිට හොදට තෙරුනේ නැහැ. ඔබතුමාගේ පොත් එඅල ඇති දේ ලමුන්ට ක්‍රියාත්මක කලා.පහුගිය දේශනවලට වඩා 2020 ජනවාරි දේශනයෙන් පසු සියලු දේශනා වලින් ඔබතුමා යම් උසස් තත්වයකට පත්වෙලා වගේ හැගෙනවා.ඒ දේශනා හොදට පැහැදිලියි. ඒ උපදෙස් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.ඔබතුමාට ස්තූතිවන්ත වෙමි.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 10 місяців тому

      ඔබ හරි.එතුමාගෙ අලුත් පැහැදිලි කිරීම් විසිශ්ටත්වයෙන් යුතු හා වඩා පහසුවෙන් වැටහෙන සුලු බවින් යුක්ත බව හැඟෙනවා.සමහරවිට අපි මෙතුමගෙ මුල් දේශන ඇසූ කාලයට වඩා අපේ තෙරුම් ගැනීමේ හැකියාව යම් ප්‍රමානයකට ඉහල ගිහින් වෙන්නත් පුලුවන්.ඒත් බොහොම නිහතමානිවයි සටහන් කලේ හොඳේ....

  • @dinushasathsara2003
    @dinushasathsara2003 11 місяців тому +2

    බොහොම ස්තුතියි ඔබතුමාට, දීර්ගායුෂ ලැබේවා, 🙏

  • @thusharamendis3301
    @thusharamendis3301 4 роки тому +32

    ඔබතුමාන්ට අපි වෙනුවෙන් දිගටම මෙවැනි දැනුම ලබාදීමට හැකිවේවා !!!

  • @Rak87-l2l
    @Rak87-l2l 3 місяці тому

    ස්තුතියි ආදරණීය විශ්වයට අපේ ජීවිතය යහපත් කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 Рік тому +1

    තෙරුවණ් සරණයි ඔබතුමාට සහ සියලුම ලෝක වාසීන්ට විශ්වයට ස්තුතිවේවා ස්තූතිවේවා ස්තුතිවේවා ස්තූතිවේවා ❤️🙏🙏🙏

  • @radicalmind9516
    @radicalmind9516 4 роки тому +57

    මෙච්චර ලස්සන වෙලත් මේ වගේvideoකරන එක ගැන ජාතියක් විදිහට අපිට ආඩම්බරයි

    • @janiyt6T4
      @janiyt6T4 6 місяців тому

      Aththa

    • @swarnajayawardana7783
      @swarnajayawardana7783 5 місяців тому

      ශබ්දයක් ඇසුනෙනැත්නමි ඒ ඇයි?

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 11 місяців тому +1

    මට නම් ගොඩාක් වැදගත් වුනා .ඔබ තුමාට ගොඩාක් පිං.

  • @sameerasameera2890
    @sameerasameera2890 3 роки тому +9

    උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 ඔබතුමාට නිවන් දොරහැරෙවා 🤲🤲🤲🤲🤲😱🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 දීර්ඝායුෂ 🙏

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 роки тому +2

    ගොඩක් පින් ඔබ තුමාට ඉතාම හොද පැහැදිලි කිරීමක්.. විශ්වයට ස්තූතියි 🙏

  • @sweetkiller7724
    @sweetkiller7724 2 роки тому +1

    මෙපමණ වට්නා දෙයක් පෙන්වා දුන් ඔබතුමන්හට දිර්ගායුස වේවා කියා ප්‍රාර්ථනා කරමි ,,,තෙරුවන් සරණයි ,

  • @Diyathransaraatapattu
    @Diyathransaraatapattu 5 місяців тому

    ඒ වැඩසටහනත් දැහැන් ගත උනාවගේතමා දැනුනේ...ඒ තරම් ප්‍රශංසනීයයී...ඔබදෙපලම දීර්ඝායූවේවා !!විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ..මේ වැඩසටහන නෙත්ගෙටෙන්න ඉඩසැලැස්සූවාට🙏

  • @dewcomm6448
    @dewcomm6448 3 роки тому +7

    බොහොමත්ම පින්. ස්තූතියි ඔබ තුමාට.

  • @kamalthennakoon9436
    @kamalthennakoon9436 2 роки тому +3

    විශිෂ්ඨයි, දීර්ඝායුෂ ලැබේවා. බොහොම පින්.

  • @thiwankanayomi5725
    @thiwankanayomi5725 2 роки тому +2

    ගොඩාක් ස්තූතියි පියානණි. හරිම වටිනව මේ ක්‍රමය හිත එකඟ කර ගන්න.

  • @kamalsrilanka2979
    @kamalsrilanka2979 5 років тому +47

    ඔබ තුමාට ස්තුතියි අපට මේ දේවල් පැහැදිලි කලාට බුදුසරණයි ඔබ‍ට

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 роки тому +3

    ඔබතුමාට බෙහෙව්න්ම ස්තුතියි වැදගත් දැනුවත් කිරිමක්.

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 4 роки тому +10

    ඔබ තුමාට තෙරුවන් සරනයි.අහන් ඉන්නකොට කාලය ගතවෙනවා නොදැනේ

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 роки тому +3

    බොහොම ස්තුති
    ඔබතුමාට
    ගොඩක් වටිනවා අප නොදන්නා දේවල් අපිට කියල දුන්නාට ගොඩක් පිණ් .
    ඔබට තෙරුවන් සරණයි

  • @shortcutrun1584
    @shortcutrun1584 4 роки тому +13

    ඔබලා දෙන්නට දීර්ගායුශ වේවා!!!

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 5 років тому +17

    ඔබතුමා අපේ සම්පතක්
    තෙරුන් සරණයි

  • @tharangasamaraweera401
    @tharangasamaraweera401 4 роки тому +3

    හරිම සරලව පැහැදිලි කරදීම ඉතාමත් වටිනව. ඔබතුමාට පිං බොහෝමා 🙏🙏🙏🙏🙏🙏

  • @s.kumari2372
    @s.kumari2372 5 років тому +19

    බොහොම ස්තුතියි ඔබතුමාට. ...ඔබේ අනර්ඝ දැනුම බෙදා ගන්නට හැමදාමත් මග බලා ඉන්නවා. .තෙරුවන් සරණයි. ..

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 5 років тому +5

    බොහොම ස්තුතියි.අද තමයි හරියටම දැන ගත්තේ.විශ්ව ශක්තිය ලබා ගන්නා හැටි

  • @wasanthafernando8712
    @wasanthafernando8712 5 років тому +7

    oba thumata jesu pihita .man aasama karana kenek.ithamath sarala nihathamani kenek oba nisha jivithaya soya gattha.

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 4 місяці тому

    ඔබ තුමාට ස්තුතියි.

  • @milanmunasinghe7995
    @milanmunasinghe7995 5 років тому +5

    හරිම අගෙඉ බොහොම පින් ඔබ තුමාට

  • @anulaanu5248
    @anulaanu5248 5 років тому +4

    හොද ෆ්හැදිලි කිරීමක් ඔබ තුමාට ඉස්තුතියි

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 4 місяці тому

    තෙරුවන් සරණයි. ඔබ තුමාට.🙏🙏🙏🙏

  • @indikasudesh2732
    @indikasudesh2732 5 років тому +16

    ගොඩක් ස්තුතියි නොදන්න ගොඩක් වටිනා දෙවල් යිගන ගත්තා බුදුසරණඉ සර් ටත් නංගී ටත් ☸️☸️☸️☸️☸️☸️

  • @MalshaDhamayanthi
    @MalshaDhamayanthi 10 місяців тому

    ඔබතුමාට බොහොම ස්තුතියි. අපව. දැනුවත්. කරාට.

  • @Sadya1975
    @Sadya1975 4 роки тому +6

    බොහෝ වැල් වටාරං නැතිව වර්තමාන හිත ගැන පැහැදිලි කිරීම ඉතා වැදගත් කියල හිතනවා ගොඩක් අය වර්තමාන ය ගැන හොයන්න ගිහිල්ල පිස්සු හදාගන්නවා දේශනාවල් පස්සෙ දුවලා
    ඔබට බොහෝ පිං 🙏

  • @tharuneet
    @tharuneet 4 роки тому +19

    I am grateful beyond words for sharing this videos with us!

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 5 років тому +13

    හරිම ලස්සනට පැහැදිලි කලා 🙏

  • @wasana552
    @wasana552 5 років тому +9

    තෙරුවන් සරණයි ඔබතුමාට දිර්ඝ ආයුශ ලැබේවා

  • @chandanirankoth5214
    @chandanirankoth5214 5 років тому +22

    පින් වන්ත uttamayana වහන්සේta දීර්ඝායුෂ wawa!! Mathuma සම්බන්ධ කරගන තව තවත් deesana අපිට අසන්නට සැලැස්ස wanna . ස්තුතියි !

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 роки тому +3

    දීර්ගායුස නිදුක් නිරෝගී සුව වේවාඔබට 🙏🙏🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 5 років тому +5

    මහත්මාණෙනි , බෙහෙවින් ස්තුතියි නොදන්නා වැදගත් කරුණු රැසක් ඉගැන්නුවාට විශ්ව ශක්තිය ගැන දැනුමක් ලබන්නට . තෙරුවන් සරණයි . දේවාශීර්වාද වේවා .

  • @shanthilatha2888
    @shanthilatha2888 2 роки тому +1

    Oba thuma niduk wewa nirogee wewa suwapath wewa

  • @candrikaranawaka6528
    @candrikaranawaka6528 5 років тому +21

    මාත් මස් මාන්ස ආහාරයට ගැනීමෙන් වැලකුනා උපරිමයෙන් උත්සාහ කරනවා විස්වශක්තිය ලබාගන්න ඔබතුමා ට ගොඩක් පින්.

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 4 роки тому +2

      Godaak hodaii...mulin tikak amaaruii thamaii maas maalu nokaa inna neda...maath dan awrudu 17 thisse ubalakada wath kanne naha...

  • @MrsNishanthi
    @MrsNishanthi 3 роки тому +2

    ඔබතුමාට බොහොම ස්තූතියි .

  • @chandimakohombanarachchi3386
    @chandimakohombanarachchi3386 3 місяці тому

    It is a very valuable explanation. Thanks a lot and may you be blessed abundantly.

  • @perfectask
    @perfectask 4 роки тому

    හොද වැඩසටහනක් විකුනගෙන කනවා. ලැජ්ජයි.

  • @priyankaswarnamali5387
    @priyankaswarnamali5387 8 місяців тому

    ආදරණීය විශ්වමාතාවට ස්තුති ඔබතුමාව දකින්න සැලැස්සුවාට🙏❤

  • @manelweerakoon3305
    @manelweerakoon3305 3 роки тому +1

    ඔබ තුමා නිරෝගී මත් ව දීර්ගායු ලැබ දිනේවා

  • @ruthfernando6168
    @ruthfernando6168 Рік тому

    Sthuthi oba thumata..jeewitheta pudhuma ashirwadayak oba thuma

  • @tharangikakarunarathne590
    @tharangikakarunarathne590 2 роки тому +1

    Harima pahadiliy.wiswaye asirwadaya labewa.

  • @anandaliyanage1475
    @anandaliyanage1475 4 роки тому +1

    වැදගත් දැනුවත් කිරීමේ වැඩසටහනක්.මම ගොඩාක් ආසාවෙන් නරඹනවා.

  • @crishanthikd7542
    @crishanthikd7542 4 роки тому +2

    ගුරුතුමනි දීර්ඝායු වේවා
    තෙරුවන් සරණයි !🙏🙏🙏🙏

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 5 років тому +23

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්

  • @helloworld1343
    @helloworld1343 3 роки тому +4

    Thanks a lot very important lesson ...i believe tha universe .so i got a lot of things..i am very happ thanks a lot universe 🙏🙏

  • @hiruniwathsala552
    @hiruniwathsala552 4 роки тому +7

    ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට...

    • @chithrasenevirathne4426
      @chithrasenevirathne4426 3 роки тому

      හොඳට පැහැදිලිව කියල දුන්න .ඔබතුමාට තෙරැවන් සරණයි .

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 4 роки тому +2

    බුදුසරනයි ඔබ තුමාට

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 5 років тому +5

    Dayabara guru piyanani mana harima vasanavanthai kiyala mata hegenava may vishvaye pahala unu adveteeya Seshta uthumanan kenekgen avavada anusasana ahanna lebeema pathami obata niduk neerogi suvaya

  • @malikawithnature9833
    @malikawithnature9833 3 роки тому +1

    Obathumage pahadili kireem digatama danaganna kamaththemi👋

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 роки тому +1

    Obathumata bohoma pin viswaye gena nodanna bohode kiyadunnata theruwan saranaiiiiii oba depolatama

  • @sumithranaweera7368
    @sumithranaweera7368 4 роки тому +1

    Guruwarayek wasayen sways karana awadiye obathuma apart hula athe kala a wenasa ada ape boho dura patina citinawa.Budusaranai Devepihitai.

  • @maryindra9486
    @maryindra9486 4 роки тому +3

    ඔබතුමා ගේදේශනයඉතාවැදගත්,උත්සාහ කරනවා විශ්වයහාසමිබන්ධවේන්න,

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 5 років тому +2

    Obathumata Niduk Niroge Suwaya labewa 🙏🙏 Budusaranai Theruwan saranai 🙏🙏🙏

  • @akilasankalpa8476
    @akilasankalpa8476 3 роки тому +3

    හරිම වටිනා video ekak

  • @Sadaru-b2j
    @Sadaru-b2j 2 місяці тому

    අසේල සඳරුවන් පුතාගේ ඇස්වහ කටවහ දෝෂ දුරුවේවා !🙏🙏🙏

  • @හිරැනී-ඨ8ඡ
    @හිරැනී-ඨ8ඡ 2 роки тому +1

    නිදුක් නීරෝගි සුවය ලැබේවා!!!

  • @dilanisrimali7642
    @dilanisrimali7642 3 роки тому +3

    සදාකාලික විශ්ව පදාර්ථයට මා ද එක්වේවා 🙏

  • @igunathilaka946
    @igunathilaka946 2 роки тому +1

    ස්තුතියි ,තෙරුවන් සරණයි .🙏

  • @maheeshapabodani9407
    @maheeshapabodani9407 3 роки тому +3

    බොහෝම ස්තූති ඔබතුමාට 😌🙏

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 роки тому +1

    Thanks a lot, budusarani Devipihiti obathumata.

  • @BrufiBrufu11.
    @BrufiBrufu11. 2 роки тому +7

    ඔබ තුමා කතාකරන විදියටත් අපේ හිත් සැහැල්ලු වෙනව 🙏🏻

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 4 роки тому +1

    බොහොම ස්තුති ඔබතුමාට

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 5 років тому +9

    ගොඩක් පින් සර්

  • @malanisamarasinghe8410
    @malanisamarasinghe8410 5 років тому +126

    ඇයි මෙ ලස්සන videos වලට වෙලද දැන්වම් දාන්නෙ, හිත එකගතාවය පත් වෙන්නේ නැහැ නෙද ? කරුනා කරලා වටිනා දෙවල් අගෙ කරන්න .👌

    • @Harsha_Madhusankha
      @Harsha_Madhusankha 4 роки тому +6

      කියක් හරි හම්බ කරගන්න එහෙම කරන එක හොදයි ඇඩි ගොඩක් නැතුව ගාන වැඩි කරලා එක් ඇඩ් එකක් දාන්න බැරිද

    • @rajithaprassanna
      @rajithaprassanna 3 роки тому +2

      Oya prashnema matath awa. Namuth A S mahaththaya kiwwa meka ona dekata podui kiyala, ita passe mama ad ekath a widihata baluwa. Ethakota a kenthiya nikanma nathuwa giya

    • @malinduroshan9327
      @malinduroshan9327 2 роки тому

      ඔව් ඇත්ත

    • @Ravy.G
      @Ravy.G 2 роки тому +1

      UA-cam එකෙ ultimate membership එක ගත්තම AD ඔබට පෙන්වන්නෙ නෑ!
      එහෙම නැතුව මේ Channel එක කරන අය ඔබලට AD දානව නෙවෙයි!
      UA-cam එකෙ member ship එක ගත්තම එකෙ rules and regulations, conditions වලට එය බලන අය චැනල් කරන අය එකඟවිය යුතුයි !
      youtube එක පවතින්නෙ ගො‌ඩක්ම AD වලින් .

    • @sam-l2f8y
      @sam-l2f8y 2 роки тому

      කීයක් හරි හම්බකරගන්නත් එපයි. අනික ඔය ඇඩි වලින් එච්චර ගාන්ක් හම්බෙන්නෙත් නෑ ලන්කාවෙ අයගෙන්. Download කරන් බලන්න ඇඩ් පේන්නෑ එතකොට

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 5 років тому +1

    බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි

  • @nilanirajapaksa4652
    @nilanirajapaksa4652 7 місяців тому

    Adaraniya wishwa matawanta saha obatumatat aneka warayak stuti stuti stuti wewa🎉🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉

  • @pathmathilakaweerakkody153
    @pathmathilakaweerakkody153 Рік тому

    Hareeema hodata pahadili karanawa...🙏

  • @sanducollection8358
    @sanducollection8358 4 роки тому +2

    බොහොම පින්,තුනුරුවන් සරනයි !!!

  • @chandaninayana6167
    @chandaninayana6167 5 років тому +6

    Obathumata budusaani.

  • @seethajayarathnadamayanthi6593
    @seethajayarathnadamayanthi6593 4 роки тому +1

    ගොඩක් පිං ඔබතුමාට

  • @harshaniudeshika4054
    @harshaniudeshika4054 Рік тому

    මම බෞද්ධ...රහත්වීම,බුදුවීම ගැන හැමදාමත් ඇහුවට අද තමයි තේරුනේ ඇත්තටම ඒ මොකක්ද කියලා...ඔබතුමාට පින්

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 роки тому

    ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 4 роки тому +5

    ඉතාම වටිනා පැහැදිලිකිරීමක් ස්තූතියි ඔබ තුමාට ❤️❤️

  • @evonbalasuriya9665
    @evonbalasuriya9665 Рік тому

    Harima watinawa mahathmaya saralawa me de pahadili Kara dunnata oba depalatama teruean saranai