Thanks sir. In this speech, i felt that this descriptions you told is about me. 15 years ago i started as you said. Now i am with me. Lord buddha is my everything.now i feel very great happiness as you said. I know one day i have leave lord buddha and damma. Thanks sir, once again. Your sermon brought me more happiness.you are very true sir.
I don't know how to express my gratitude sir, but My heart is filled with gratitude. I've been waching your videos for 2 years. You're the best sir!, wow! what the wonderful guidence that you're giving us. Thank you! Thank You'! Thank you so much. (Obathuma kiyana de podi lamayakuta tharamwath therum ganta beri ugath modayo thama baninin kiyana eka, obathumagen Sathya awabodha karagath ayata hondata wetahenawa. e minissun Pau!) Sathyaloka TV Great job! Keep it up!
Mr. Balasooriya. .. highly appreciate about your valuable speech regading the Reality. One's WISDOM does not come from any reference books. It may depend on person's Vision....
A great explanation. Super examples. A good flow to the target step by step. Various religious people address to the cosmic power in various names. like the God, God Alla, Brahman. Tao, Nivana ect.. It is like this. My son call me thaththa, My elder brother call me Malli, My mother call me putha.. Various names but to the same person. Lord Buddha preached about the totality. But the science tells about the part of the totality. Life is the part of the sansara chakraya. science talk about life while Lord Buddha preached about sansara chakraya.You have clearly explained the giving up external activities and entering to the inside activity and about the final results. Mr announcer is also very good. Relaxed gentleman. Again many thanks to both of you.
Thank you sir... Obata bohomath pinsidu wei...we can follow what you says as it is explained in simple manner.actually now I'm experiencing happiness.I don't know how to gratitude you for the guiding ,
According to my understanding this may be a dyana level. When doing meditation (kayanupassana, chiththanu passana, wedananu passana and dhammanupassana) continuously in correct way he/she can reach to 1st , 2nd, 3rd and 4th dyana levels. In order to reach to nivan(nirvana) a person has to completely eradicate (praheena kala yuthui) Raga, dwesha and moha. At the level of dyana it's temporally overcome (yatapath karanu labai) Raga, dwesha and moha.
ස්තුතියි ගුරුපියාණන්ට තමා තුලින් තමා දකිමින් විස්වයේ උත්තරීතර නිවන්මග ජයගැන්මට අවස්‍ය මග පහදාදුන් මහගු දේශනාවකි පිං පිං ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු නිවේදක තුමා ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරොගි සුව ලැබේවා පිං 🔔🔔🔔
ඉතාමත් vatinaama වැදගත් වැඩ සටහනක් obathumaata බෙහෙවින්ම isthuthi jayawewa
හරිම ව්ටින දේශනාවක් 🙏🙏🙏
බොහෝ ම ස්තුති සර්, ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා. ජේසු පිහිටයි.❤
ඔබතුමා ට බොහෝම පිං ජීවිතය හා ලෝකය අවබෝධ කර ගන්න උපදෙස් දුන්නාට.🙏🙏🙏
ආදරණීය සවන්දෙන්නෙනි
මේ වැඩසටහන් පෙළන් මා පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ අපේ මේ වර්තමාන මනස
අත්හළ විට හෙළිවන නිර්මල උත්තර තලයයි.එය ප්‍රත්‍යක්ෂ කර ගනු වෙනුවට
ඔබේ ආගමීක දැනුම හා සැසදීමට උත්සහ කිරීම නිමක් නැති විතර්කයට යාමකි. ඒවාට
පිළිතුරු දීම කාලය නාස්ති කිරීමකියි මම සිතමි.
මෙය පුහුණු වීමේදී ප්‍රවීණයෙකු යටතේ සිදුකල යුතුද?
බාලසූරිය මහතාන්ණි මං ලගදි සිට ගොඩාක් අහනව ඔබතුමන්ගේ දේශන.මං කාලයක් තිස්සේ බාවනාකරනව, මුලදි ම්‍යිත්‍රීබාවනාව,ඕම් බාවනාව පස්සෙ ටිබෙටන් නාදයට(සිතුවිලි නැවැත්වීම ) බාවනා කරා.හැබැයි දැනගෙන නෙවෙයි. ඔය කාලෙදී මට මා වෙනස්වන බව දැනුන.මගේ ඔෆිස් එකේ අය පවා කියන්න ගත්තා ඔයා හරි පිම් පාටයි..ඔයා කොහොමද ඔච්චර සතුටින් ඉන්නෙ, ඔයා හරිම ප්‍රසන්න වෙලා වගේ කතා.ඉන්පස්සෙමට මා පිලිබදව අමුතු අත්දැකීම් ඇතිඋනා..බාලසූරිය මහත්තයා කියන ගොඩාක් දේ වගේ, පියවර වශයෙන්ම මං අත්දැක්කා,ද්‍යානයක් හෝ සමාදියක් දක්වා.වෙන්න ඇති කියලා හිතනව.සමහර වෙලාවට ටික කාලෙදී ඒ තත්ත්වය නැතිවෙනව.ඒ තත්වය ඇතිකරගන්න කාලයක් යනව.හැබැයි ඒ තත්ත්වයට පත් උනාට පස්සේ හරම ප්‍රනීතයි.හෙරිම ප්‍රනීතයි.නමුත් ඒ කාලෙදී මට ඒ පිලිබඳව තේරුමක් තිබුනෙ නෑ.නමුත් මට බය වුනා මට මොකක්ද මේ වෙන්නෙ කියලා .නමුත් මගේ හිත හරිම ප්‍රබාශ්වර නිදහස් බවක් දැනුනා.ලස්සන වෙන්න ගත්ත.පපුවෙ අමුතුම උනුසුමක් තෙත් බවක් දැනුනා..හැම විටම ඇතුලතින් මට මග පෙන්නුවා, හිතට එන සිතුවිලි වල හැඩය ස්වබාවය මං දකිනව.නින්දට වැටුනත් හරිම සිහියෙන් වගේ, මා ලෝකෙන් වෙන්වෙලාවගේ, මගේම කෙනෙක් මාඑක්ක මගපෙන්වනව කතාකරනව මගේම හිත,නැතිවන දේ පවා කියනව "අතන තියෙන්නෙ" කියලා .මේ කාලෙදී යටිබඩේ ඉදන් උඩට තෙරපීම් දැනෙන්න ගත්තා...නිරාමිස ප්‍රීතිය දැනුනා ,හැමදේටම වඩා ලෝකෙ ප්‍රශ්නවලට අකම්පිත බවක් තිබ්බ,ඒක අමිල සැපක්....පුදුම සැපක්,මේව කාටවත් කීවොත් හිතයි පිස්සු කියලා .මං තරුන අම්ම කෙනෙක්, (අවු32),මං මේ ගෙන ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේගෙන් ඇහුව.එතුමා බාවනා වැඩසටහන් පවා කරනව.නමුත් එතුමා කීව ඔයා ඔය බාවනාව නවත්තන්න කියලා .නැත්තම් පිස්සු හැදේවි කීයලා කීව නිසා , මං ඒ දේවල් නතරකලා.නමුත් දැන් ලවුකික ලෝකෙට ආවාම ලොකු අසහනයක් දැනෙනවා.මට බාලසූරිය මහත්මයා ඔබ තුමා සමග කතාකරන්න අවස්තාවක් හදලා දෙන්න.ලොකු උදව්වක් .තෙරුවන් සරනයි.
@@inokadeniyapahala939 I .o
@@inokadeniyapahala939 balasooriya sir no 0714269316
@@kaveeshabasnagoda3823 බොහොමයක් ස්තූතියි
ඉතාම වටිනා වැඩසටහනක් .ඔබතුමාට බොහොම ස්තුතියි .
ඉතාමත් වට්නා වැදගත් දේශනා වකි. ඔබදෙපලට ස්තුතියි !
ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
වටිනා කරුනු සර් 🙏, ඔබගේ කටහඩත් සිත සන්සුන් කරනවා 🙏
ස්තුතිය් ඔබට
ස්තුතියි සර් ඔබගේ වටිනා අධහස් අපි අතරේ බෙදා දෙන වට
Hodatama hodaaai sar
ඔබ තුමන්ට දිර්ගායුස ලැබේවා
ඔබ තුමාට ගොඩක් පින්.මම ඔබ තුමාගෙ vedios නිතරම බලනව.භාවනාව ගැන කෙටියෙන් ගැබුරු අදහසක්.ස්තුතියි .
දීර්ඝායුෂ වේවා පියානනි🙏🙏🙏
Comment බලන්න ආව අය කො..?
Very important lecture Balasooriya mama
Harima lassana pahada deemak ....obatuma ge balapu palamu vedasatahanama itha ma prayojanavath ....theruvan saranai
දීර්ග ආයුෂ ඔබ තුමාට🙏🤲
මනුෂ්‍යත්වය වේනුවේන් කැපකිරිම් කරන නිමේස් මහත්තයා හා බලසුරිය මහත්තයා ස්තුතිය පුදකරම් දිර්ගායුවේවා .ඇත්ත දකින්න සිත දැකිය යුතු උතුම් දර්මයකි.සිත හදුනාගේන එය සුනු ව්සුනු කල බුදුන් වහන්සේගේ උතුම් දර්මය .අහන්නට කැමතියි.ම්නිසුන් හා දේව්යන්.වන සතුන් හට දිව් ගේවන්න ලබ සත්කාර වන්දනා .ගරු නම්බු.නොමැති ව සියලුම දේනා ගේ පැවැත්ම සදහා උපකාර කරන ස්බාවදර්මය නම් උතුම් දර්මය බුදුන් වහන්සේ අවබොදය කල උතුම් දර්මය අසන්නට කැමතියි.නැතිනම් මේ යනව්දියට ලංකාවේ ම්නිසුන් යන්නේ.ම්ත්‍ය දුස්ට් නම් සිතේ මුලාවේ යන දහමයි.
තෙරැවන් සරනයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා 🙏
As a teenager I always wondered about these. Thanks for the great explanation.
Thnk u very much sathyaloka tv
බොහොම පිං ඔබ සියලු දෙනාටම
Thanks sir. In this speech, i felt that this descriptions you told is about me. 15 years ago i started as you said. Now i am with me. Lord buddha is my everything.now i feel very great happiness as you said. I know one day i have leave lord buddha and damma. Thanks sir, once again. Your sermon brought me more happiness.you are very true sir.
❤❤) ❤
God bless you Sir, budusarani Devipihiti obathumata.
I don't know how to express my gratitude sir, but My heart is filled with gratitude. I've been waching your videos for 2 years. You're the best sir!, wow! what the wonderful guidence that you're giving us. Thank you! Thank You'! Thank you so much.
(Obathuma kiyana de podi lamayakuta tharamwath therum ganta beri ugath modayo thama baninin kiyana eka, obathumagen Sathya awabodha karagath ayata hondata wetahenawa. e minissun Pau!)
Sathyaloka TV Great job! Keep it up!
සුවපත් වෙවා
ස්තුතියි ඔබටත් විස්වයටත්
තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏
මිස් කිසිම දිනක දෙවියන් මිනිසුන් සමග සසදන්න එපා මිනිසුන් කුතජනයි.
Obathumata godak pin
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
🙏🏿🙏🏿🙏🏿Thank you Sir. Vishva Shakthi. !
ඔබට ගොඩක් pin bs dp
ඉතාමත් වටිනා වීඩියෝවක් ❤️
Oka tamay එකම පරම satya 🙏🙏🙏
Sthuthi wewa
Obatumata budusaranai
ස්තුතිය ඔබතුමාට ..
Harima lassanai ahagena inna mama viswayata godak aderei theruwan saranai
Mr. Balasooriya. .. highly appreciate about your valuable speech regading the Reality. One's WISDOM does not come from any reference books. It may depend on person's Vision....
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏
Theruwansaranai dirgayu wewaa obathumata..saha niwedaka thumata..🙏❤
තෙරුවන් සරණයි 🙏🙏
Theruwansaranai sir..
🙏🙏🙏 ගොඩක් පිං
Good job
Excellent discussion. These facts goes deeply inward.Thank u sir by giving this understanding.
Wiswayata sthuthi wewa.oba thumata budu saranai wishwaye sakthiya wedi wediyen lebenna ona obathumata
Sir you explain the things very clearly , I think you have overcome the mundane world.
Thank you very much sir.......
මම දකින දේ. ඔබ දකින දේ හරි බව. විශ්වාස. කරමි ජේසු පිහිටයි
don't believe. seek!
Thanks sar
A great explanation. Super examples. A good flow to the target step by step. Various religious people address to the cosmic power in various names. like the God, God Alla, Brahman. Tao, Nivana ect.. It is like this. My son call me thaththa, My elder brother call me Malli, My mother call me putha.. Various names but to the same person. Lord Buddha preached about the totality.
But the science tells about the part of the totality. Life is the part of the sansara chakraya. science talk about life while Lord Buddha preached about sansara chakraya.You have clearly explained the giving up external activities and entering to the inside activity and about the final results. Mr announcer is also very good. Relaxed gentleman. Again many thanks to both of you.
Very true you said🙏
Exactly correct!
තෙරුවන්සරණයි
Thank you sir... Obata bohomath pinsidu wei...we can follow what you says as it is explained in simple manner.actually now I'm experiencing happiness.I don't know how to gratitude you for the guiding ,
🙏ස්තුතියි සර් 🌞🌞🌞🌞🌞
Oba depala suwapath wewa.
Bohoma sthuthii sar......❤️🙏🙏🙏🙏
Sadu sadu sadu taruwan sarani dawephiti
Obatumata pin
Teruwansaranai Oba tumata yahapatakma wewa!!!
According to my understanding this may be a dyana level. When doing meditation (kayanupassana, chiththanu passana, wedananu passana and dhammanupassana) continuously in correct way he/she can reach to 1st , 2nd, 3rd and 4th dyana levels. In order to reach to nivan(nirvana) a person has to completely eradicate (praheena kala yuthui) Raga, dwesha and moha. At the level of dyana it's temporally overcome (yatapath karanu labai) Raga, dwesha and moha.
Yes thats true go to your inner and have a research about your self, be honest to your self .the truth will come out..
Tharuvansarany 🙏🙏🙏
girgausha labawa obathumata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks
,,,,,,,ඔබට දියුනුවිමට අවශය,,, @
Pinwath guru piyaneni...
My dignity..🙏
Religious way is the pathway to open the utmost freedom of mind
Theruwan saranai
Thank u sir
❤
Thanks thanks sir
නමෝ කියන්නෙ හි අර්ථ මම ඔබ හා සමාන වෙමි යන්නයි
Sir obathuman Thulin wishwa shakthiyata sthuthi wewa .
Tankuverymuch
Hodai
දීර්ගායුස වේවා
තෙරැවන් සරනයි ඔබ තුමාට ...
Sthuthi obata theruwan saranai
Namoo buddaya
ධර්මය කියන්නෙ අවබෝධ කරගත යුතු දෙයක්
Thank you sir.
Thanks a lot
Thank u !! sir🙏🙏🙏🙏🙏💐
hi
❤❤❤❤❤❤❤❤❤❤
Thank you Sir...
අර Ceylon Buddhist tv UA-cam channel එක කරන කෙනා දියසෙන්ද
thanku sir
විෂ්ව රූපයට සමාන පැවැත්ම ස්වර්ගය හා නිවන පහසුවෙන් ලබාගන්න පුළුවන් 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖 💖💖💖💖💖💖💖💖💖💖💖🌷🌎
Theruwan Saranai
අද විද්‍යාව හෙට බොරැවක් වන අවස්තා ඇත.නමඅත් පැරනි කියමන් වල යමි සැගවුන ඇත්තක් ඇත...හරිපුදුමයි..ුඋදාහරන කිහිපයක් ඇත..
Udaharana ?
මට මෙතුමාගෙ දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද?
අවසරයි මහත්මයාණෙනි.
නිවන යනු සිතෙහි ඇතිවන උපරිම නිදහසද? එය අවබෝධ වීමක්මද ?🙏🙏🙏
🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️
ගරු මහත්තයො ඔබතුමා මේ කියු අතිඋත්තම මේ විශ්වීය තත්වය අත්විදලා තියෙනවද. මම උත්සාහ කරන්නේ අනන්ත සැනසීම හදාගන්නයි. ස්තුතියි 🙏 පින් ඔබතුමාට
Ati shreshtai
මාගේ නම අරුණ මම දැනට පදින්චිවෙලා ඉන්නේ පිට රටක ඒ නිසා මට ඔබ තුමට කථාකරන්න පුලුවන් දුරකථන අංකයක් හා වෙලාවක් දේන්න පුලුවන්ද?
👍
එවිට සෙයියමාන සදිසිමාන හීනමාන මේවා ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම වෙත්වා .
අටුවාටිකා ඕනෙම නැත .
මෙතුමා ගේ හඬ සුවිශේෂ ය .
එහෙත් ..............පවසන දේ ප්‍රායෝගික ජීවිතයට apply කිරීම වෙත්වා 🔑
තවත් දෙයක් කියන්නට වූවොත් misunderstood එකක්මය .කලනමිතුරකු යනු තමා තුලින් විමුක්තියේ සාදනය කර අවසන් වූවෙක් පමනි .එය වචන දැනුමෙන් තර්කයන් හරහා නොව තමාගේ ප්‍රතිවේදයන් ලැබීම
කල ප්‍රත්‍යක්ෂ ක්මය තුලින්මය.
අමාශාන්ති .
Indi Mallika 🙏🙏