Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම පින් ඔබතුමාට. වන ස්නානය 100 % සාර්ථක ක්‍රමයක්. මම ලංකාවේ ජීවත් වුණේ හොඳ භූමි ගුණයක් තියෙන තැනක. වනාන්තරයක මායිමේ. නිවස පහළ දොළක් බැහැගෙන ගියා. ඒ සැනසීම අද ලන්ඩන් නුවර ඉන්න මට දැනෙන්නෙ නැහැ. සල්ලිවලට සිතේ සැනසීම ගන්න බැහැ. පන්සලේ වැලි මලුවෙ ඇවිදිද්දිත් ඒ සැනසීම දැනිලා තියෙනවා මට. 😮
උතුම් ගුරුතුමනි ඔබ තුමන්ගෙ දේසනා අසා භාවනා වැඩීම නිසා මගේද සියලු සිතුවිලි අඩුවී නැතිවී ගියා දැන් මා ඉතාම සැහැල්ලුවෙන් සිටිනවා .ඔබ තුමන් දීර්ගායු වේවා..
ඔබ තුමාගේ දෙශන. තෙරුම් ගැනිමට හරිම පහසුයි . තෙරුවන් සරණයි ඔබ තුමට🙏🏻🙏🏻🙏🏻🙏🏻👍
Ou godak watinawa
දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏 මම හැම දෙයක්ම සැලසුම් සහගතව කරන්න මහන්සි ගන්න්වා..ලද දෙයින් සතුටු වෙනවා..
ඔබගේ අදහසට ස්තුතියි
තෙරැවන්.සරණයි
දිමුතු සර්,දිගටම මෙතුමා සමඟ මෙවැනි සාකච්ඡා කර ලබාදෙන්න.🙏🙏🙏🙏🙄
තෙරැවන් ගරැ ඒ එස් බාලසුරිය මැතිදුනි!!🙏🙏🙏...
අතීතයටත් අනාගතයටත් නිතරම දුවන මේ සිත හරි ම කරදරයක්. මීට වසර 5 කට පෙර කළ ඔබතුමාගේ දේශනා ඇතුලත් චැනලය මට හමුවී මාසයක් පමණ වෙනවා. දැන්තමයි සිත මනස ගැන අවබෝධ වන්නේ. දැන් මම සතුටින් ඉන්නෙ. ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.......
තෙරැවන් සරණයි ඔබ තුමාට
ජීවිතයට ඉතාම වටිනවා.ඔබතුමාට දීර්ඝායුෂ !
බාලසූරිය මහතාගේ දේශනා අහනකොටත් මානසික සහනයක් ඇති වෙනවා
ස්තූතී ඔබතුමන්ලා දෙපලටම 🙏💐🌼
Obatumata deergayusha labewa
ස්තුතියි🙏
It’s really wonderful conversation. Thanks for sharing this video 😇
💐🙏🙏🙏behevinm isthuthi gurupiyanani 🙏
God bless u sir thank you very important message
ස්තූතියි ❤
Bohoma sthuthee
මෙතුමා කියන දේ සහතික ඇත්ත මට ගේ ඇතුලේ ඉන්නවාට වඩා එලියේ ගස් දිහා බලන් ඉන්නකොට සුලඟ වැදෙනකොට හරි සැහැල්ලුයි හිතට.
ඔබතුමා නිසා මම මගේ මනස සැහැල්ලු වෙන් තබාගැනිමට උස්සා කරමින් සිටිනවා ඔබතුමා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි
God bless you sir
I like that filing 👈🧘♂️🧘♂️🧘♂️🧘♂️
obathuma kiyana widihe e wage than kiyanna.eka godak watinawa.
Thanks
🙏🙏🙏❤
❤ thanks
තාක්ශණය දියුණු වුනාට වැඩක් නෑ මිනිස්සුන්ගේ ලෙඩ වැඩිවෙලා.
Teruwan Saranac obatumata😊
ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏
🙏🙏🥰 16:58
මට සර්ගෙ නම්බර් එක්ක දෙන්න පුළුවන් ද
Obatumata pin ath wenawa
💐
🙏🙏🙏
❤️
Great!! ❤️ 👍 🥰🇸🇪🇸🇪🙏☀️
🌸🙏🌸🙏🌸🙏
මේ මහත්තයව පෞද්ගලිකව හම්බෙන්න බැරිද මම අවුරුදු 5 කට වැඩි depression වලට බෙහෙත් ගන්නවා . පුළුවන් නම් හමුවෙන්න විදියක් කියන්න 🤔
යෝග/ ව්‍යායාම/මියුසික් වලට සවන්දෙන්න,,භාවනාව වඩන්න 🙏🙏🙏
@@tiktoknawa5547 පිලිවෙලට බෙහෙත් බොන්න . මිනිස්සු විශ්වාස කරන්න එපා .
@@tiktoknawa5547 දැන් නම් හොදයි බෙහෙත් නැවැත්තුවා 😊 මේ comment එක මම දාලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ
@@tiktoknawa5547 මෙහෙමයි ඒක කරන්නෙ ගොඩක්ම අසාද්‍ය අයට ඔයා doctor මාරු කරලා බලන්න එයත් ඒකම කිව්වොත් විතරක් කරන්න මොකද ECT කරන්නෙ බරපතල මානසික ලෙඩ්ඩුන්ට මානසික රෝහලෙ ඉන්න control කරන්න අමාරු අයට . Depression වලට ECT කරන්න ඕන නැ ඔයා හොද doctor කෙනෙක් හොයාගන්න ඔයාගෙ උනන්දුවත් ඕන ලෙඩේ හොද කරගන්න . බෙහෙත් දෙන ඩොක්ටර්ට අමතරව ඔයා වෙනම Counciling යන්නම ඕනි .
@@Kasuni1996 hmm....hri sis..thankzz
සැකය ලෙඩක් ද
🙏🙏🙏🙏🙏
🏵️🏵️🏵️♥️🏵️🏵️🏵️♥️🏵️🏵️🏵️
මට සර්ගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද ...ප්ලීස්...
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
🙏💛👍💕💙🧡❤️💚💗💖💜️♥️🙏
ua-cam.com/video/6ghpG3gyros/v-deo.html යටි සිත
ස්තූතියි
""!!!"""
🙏🙏🙏🙏
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
බොහොම පින් ඔබතුමාට. වන ස්නානය 100 % සාර්ථක ක්‍රමයක්. මම ලංකාවේ ජීවත් වුණේ හොඳ භූමි ගුණයක් තියෙන තැනක. වනාන්තරයක මායිමේ. නිවස පහළ දොළක් බැහැගෙන ගියා. ඒ සැනසීම අද ලන්ඩන් නුවර ඉන්න මට දැනෙන්නෙ නැහැ. සල්ලිවලට සිතේ සැනසීම ගන්න බැහැ. පන්සලේ වැලි මලුවෙ ඇවිදිද්දිත් ඒ සැනසීම දැනිලා තියෙනවා මට. 😮
උතුම් ගුරුතුමනි ඔබ තුමන්ගෙ දේසනා අසා භාවනා වැඩීම නිසා මගේද සියලු සිතුවිලි අඩුවී නැතිවී ගියා දැන් මා ඉතාම සැහැල්ලුවෙන් සිටිනවා .ඔබ තුමන් දීර්ගායු වේවා..
ඔබ තුමාගේ දෙශන. තෙරුම් ගැනිමට හරිම පහසුයි . තෙරුවන් සරණයි ඔබ තුමට🙏🏻🙏🏻🙏🏻🙏🏻👍
Ou godak watinawa
දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
මම හැම දෙයක්ම සැලසුම් සහගතව කරන්න මහන්සි ගන්න්වා..ලද දෙයින් සතුටු වෙනවා..
ඔබගේ අදහසට ස්තුතියි
තෙරැවන්.සරණයි
දිමුතු සර්,දිගටම මෙතුමා සමඟ මෙවැනි සාකච්ඡා කර ලබාදෙන්න.🙏🙏🙏🙏🙄
තෙරැවන් ගරැ ඒ එස් බාලසුරිය මැතිදුනි!!🙏🙏🙏...
අතීතයටත් අනාගතයටත් නිතරම දුවන මේ සිත හරි ම කරදරයක්. මීට වසර 5 කට පෙර කළ ඔබතුමාගේ දේශනා ඇතුලත් චැනලය මට හමුවී මාසයක් පමණ වෙනවා. දැන්තමයි සිත මනස ගැන අවබෝධ වන්නේ. දැන් මම සතුටින් ඉන්නෙ.
ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.......