Box ක්‍රමයේ නිවසක් හදන්න කලින් දැනගෙන ඉන්නම ඕන දේවල් 07 ක් | 7 Tips for Making A Box Type House

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 257

  • @JAZZ_117
    @JAZZ_117 2 роки тому +240

    ආපහු දවසක මේ video එක බලන්න ඕන නිසා Save කරා 😁 ස්තුතියි විශ්ම ලෝකය ❤

  • @shiran7403
    @shiran7403 2 роки тому +499

    වීඩියෝ එක බලන සෙට් එකට සුපිරි නිවසක් තනාගෙන සතුටින් ජීවත් වීමට සැලසේවායි එක සිතින් ප්‍රාර්ථනා කරනවා 🙂❤️👍.

  • @CEYLONEXPLAINER
    @CEYLONEXPLAINER 2 роки тому +318

    😀 මෙහෙම ගෙයක් හදාගන්න ආස අහිංසක කොල්ලො කෙල්ලො ටික කෝ 👇👇👇

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha1592 2 роки тому +112

    මේ වගේ Luxury ගෙයක් මගෙ හීන අතර එකක්😘 ගොඩක් ස්තූතියි මේක ගෙනාවට😍❤️ අද ඔයා කිව්වට පස්සෙ තමයි මේ ටික මීටර් උනේ😳 Save කලා😝😊

  • @gimhanaperera2829
    @gimhanaperera2829 2 роки тому +48

    ගොඩක් වැදගත් වුනා.පට්ට වටිනවා.බොහොම ස්තූති.අනාගතයේ මේ වගේ ගෙයක් හදන්න ආසාවෙන් ඉන්න යට වැදගත්.ජය වේවා.....

  • @iri8132
    @iri8132 2 роки тому +53

    Civil engineer අංශයේ ශිෂ්‍යයෙක් ,විදිහට මට මෙක ගොඩක් වැදගත් ♥️

  • @ආරච්චි-ණ5බ
    @ආරච්චි-ණ5බ 2 роки тому +29

    ආයේ අලුත් ගෙයක් හදනවා නේ 🙂❤️.. නියම i අද ගොඩක් ප්‍රයෝජනවත්👍🏻

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 роки тому +26

    අදත් සිත් ඇදගන්නා සුලු වටින මාතෘකාවක් අපේ ආදරනීය විශ්ම ලෝකයෙන්...........❤🌎

  • @greenlazer2607
    @greenlazer2607 2 роки тому +35

    හරිම වටිනා වීඩියෝවක්...... විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි..... 🙏🙏🙏🌹🌹🌹💥💥💥👍👍👍👌👌👌💖💖💖

  • @idols7971
    @idols7971 2 роки тому +13

    මමත් ප්ලෑන් එක ඇන්දෙ බොක්ස් විදියට.Foundation එක දාල තිබ්බත් ඊට කලින් දැක්කෙ වෙලාවට

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 роки тому +57

    රක්ෂිතයක් ලග තියන ගමක මැටි පැලයක් හදාගෙන මංඤෞක්ක හේනක් දාගෙන පාඩුවෙ ඉන්න ප්ලෑන් කරන මම .............. 😌😌😏

  • @anuhaskalupahana9297
    @anuhaskalupahana9297 2 роки тому +30

    විශ්ම ලෝකය කියන්නෙ දැනුම් ගබඩාවක් 💆❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 2 роки тому +11

    මන් තට්ටු 2 box house එකක් ලස්සනට හදාගත්තා. ඔබලා සැමට ලස්සන ගෙයක් හදාගන්න ලැබේවා. ජය වේවා 🙏 🌹 ❤විස්වයට ස්තුතියි 🙏 🌹 ❤ මට ලස්සන තට්ටු 2 ගෙයක් හදන්න උදව් කලාට . 🌹

    • @pswickramasinghe1460
      @pswickramasinghe1460 Рік тому

      Prashnayak nadda slab eke

    • @yeshithshalina2147
      @yeshithshalina2147 Рік тому +2

      Photo akak danawada obata giya mudalath samaga mamaethamath mahansiyen hoyalapu mudal tiken hada ganna kamthi geyak

    • @nathalijulen3297
      @nathalijulen3297 Рік тому

      @@yeshithshalina2147 ඒක හදන්න මුදල් වියදම් කලේ අම්මා ගේ බාල මල්ලි පොඩිමාමා . දැන් ඒ මිලට හදන්න අමරුයි වියදම් සැරයි. පුලුවන් නම් බොක්ස් නිවාස හදන අයගෙන් ඩූම් හවුස්` කියන අඩුවියදමින් හදාගන්න පුළුවන් නිවාස ගැන දැනගන්න . පොටෝ එකක් නොදැම්මට සොරී . අදුරන හාඩ්වෙයා එකක් අල්ලගෙන විස්වාසවන්තම බාස් කෙනෙක් හොයාගෙන මාමා තමයි මේ වැඩ කලේ. ඔබේ නිවාස සිහිනය සැබෑවේවා ආශිර්වාද කරමි 🙏

    • @RuwaniWathsala-rt9jn
      @RuwaniWathsala-rt9jn 3 місяці тому

      ​@@nathalijulen3297lakaha 10 wage nox type eke one room living area kichen bth room hada gnna brida

  • @leelasiriherath5824
    @leelasiriherath5824 2 роки тому +17

    තට්ටු නිවාසවල තරුණ කාලෙදි උඩුමහල් කාමර ආසාවට තෝර ගත්තත් වයස 65, 70, පසු ඒවට නැගීම බැහීම අපහසු වනවා . ඊට පෙර ආතරයිටීස් ආවොත් දෙයියන්ගේ පිහිටයි දවසකට කී ගමනක් කාමරේට යනවා එනවද කුස්සිය පහළ නේ ( එවැනි අයගේ ගැටලු අත්දැකීමෙන්) elevator නැති තට්ටු නිවාසවල ජීවත්වන වයසක අයට දෙයියන්ගේම පිහිටයි .

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 роки тому +14

    කාලීන මාතෘකාවක් ........ ස්තූතියි විශ්ම ලෝකය ............!

  • @dasunjana161
    @dasunjana161 2 роки тому +12

    මාර වටිනවා මේ vedio 1 ...හිතපු දේක නොහිතපු පැත්ත ....👍

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 роки тому +8

    Video එක නම් පට්ට , අමුතුම මාතෘකාවකි න් video එකක් , මොනවා වුනත් video එක නම් සුපිරි... 😍❤️👌

  • @skillupdhanushh0510
    @skillupdhanushh0510 2 роки тому +9

    ලන්කාවේ හොදම චැනල් එකක් තමා රෙකමන්ඩඩ්❤️.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +40

    ගෙයක් දැම්ම නම් හදන්න බෑ රස්සාවක් කරහම බලමු 😩💥

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 роки тому +12

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ Thank you❤️

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 2 роки тому +9

    ඇත්තම මමත් දැන් box නිවාසයක හිමිකරුවෙක්. මමත් ගොඩක් දැනුවත් වුණා .ඒ ගැන ස්තුතියි.

    • @dulakshmipeeris994
      @dulakshmipeeris994 Рік тому

      mamath box type krameta thama gedara hadanna inne ithin mt kiyanna puluwanda obathumage athdakimen, wessa kaleta wathura bahinwada kiyala, saha me kiyanwa wage niwasa athula godak rasnida kiyala.

    • @priyanthayaggahahewage7269
      @priyanthayaggahahewage7269 Місяць тому

      @ ඉරිසියාව පුක දිල ත් වගේ නුගත් කමත් එ සමගම

    • @priyanthayaggahahewage7269
      @priyanthayaggahahewage7269 Місяць тому

      @@AutomotivewithVIDU පුක දිල පුැදු වගේ.ඉරිසියවට බෙහෙත් නැ

    • @priyanthayaggahahewage7269
      @priyanthayaggahahewage7269 Місяць тому

      @@AutomotivewithVIDU නුගත් කම

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU Місяць тому

      @@priyanthayaggahahewage7269 irisiya krnna vde 🥲🥲

  • @srijayanath5395
    @srijayanath5395 2 роки тому +9

    ඉතාම වටිනා වීඩියෝවක් ....thank you විශ්ම ලෝකය...

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 роки тому +15

    හරිම වැදගත් කරුණු අන්තර්ගතයි ස්තූතියි ඔබට

  • @anomadissanayaka7710
    @anomadissanayaka7710 2 роки тому +11

    නොමිලේ data ටිකක් වියදම් කරලා මේකෙන් ලබාගන්න දැනුම නම් කියල වැඩක් නෑ.💪❤

  • @aboutjets2062
    @aboutjets2062 2 роки тому +10

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

  • @wishwagamana
    @wishwagamana 2 роки тому +10

    ඒක නම් ගොඩක්ම වැදගත් වීඩියෝවක් උනා

  • @pibidenalanka987
    @pibidenalanka987 2 роки тому +5

    ඉතාම වැදගත් දැනුවත් කිරීමක්. බොහොම ස්තුතියි.

  • @pasidulakshan1374
    @pasidulakshan1374 2 роки тому +12

    හැමදාම වගෙ අදත් සුපිරි ❤🤩🤩🤩😘😍

  • @Ashen_sudda
    @Ashen_sudda 2 роки тому +14

    අයියාට පුලුවන්නම් 😑 සෝම හමුදුරුවෝ🙏 ගැන වීඩියෝ එකක් ගෙන්නෝ කෝ 🙏 ලොකු පිනක්

    • @epalawattarohan5940
      @epalawattarohan5940 2 роки тому +1

      ජාතිවාදය ඇවිස්සීම පිලිබද ප්‍රමුඛයා සෝම...

  • @sandarurashmika7977
    @sandarurashmika7977 2 роки тому +16

    සියලු කොරොනා රොගින් සුව වෙවා

  • @upulrajapaksha3651
    @upulrajapaksha3651 Рік тому +1

    ගොඩක් හොඳ video එකක් දැනුවත් කලාට ගොඩක් ස්තුතියි 🙏🙏

  • @veenanisha478
    @veenanisha478 2 роки тому +8

    හරිම වටිනවා. ස්තුතියි

  • @Helasiri
    @Helasiri 6 місяців тому

    නොදන්න ගොඩක් දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏

  • @piumiwasana610
    @piumiwasana610 Рік тому +3

    ගොඩක් වටින විඩියෝ එකක්🥰

  • @SRMusic2409
    @SRMusic2409 2 роки тому +17

    අද‍ත් ඔයා වැදගත් වීඩියෝ එකක් දාල තියෙන්නේ. ආදරෙයි විශ්ම ලෝකය 😚😚😚

  • @Bhash2023
    @Bhash2023 2 роки тому +24

    මටත් හිතුන දෙයක් තමයි අව්වට,වැස්සට ගෙදර බිත්ති,ජනෙල් දොරවල් සවුත්තු වෙන්නේ නැද්ද කියලා 🤔

  • @Dananjaya1020
    @Dananjaya1020 2 роки тому +12

    අදත් නියමයි 💞💞

  • @steminanusas5233
    @steminanusas5233 2 роки тому +8

    මං ආසම නිවාස ක්‍රමයක්

  • @Smmusic258
    @Smmusic258 2 роки тому +4

    ගොඩාක් වටින video එකක් ❤ ස්තුති විශ්ම ලෝකය 🎉❤❤

  • @sathindi
    @sathindi 2 роки тому +3

    Thank you Vishma Lokaya 🤩❤🌹🙏🙏🙏

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 роки тому +6

    Thanks for video.👍👍👍❤❤❤
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤

  • @samanpiyasiri7627
    @samanpiyasiri7627 2 роки тому +4

    ආතර් සී ක්ලාක් මහාත්මයා ගැන video එකක් ඕනි

  • @hansinigunawardhana2560
    @hansinigunawardhana2560 2 роки тому +5

    බොහොම ස්තුති 🙏

  • @surangisumalika7955
    @surangisumalika7955 2 роки тому +2

    Athtatama api wage ahinsaka minissunwa bera gannawata godak pin mamath asawen hitiye box type geyak hadanna mage adahasa ath ariya

  • @VISIONX-456
    @VISIONX-456 2 роки тому +9

    ගොඩක් වැදගත් 🖤

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 Рік тому +1

    ගොඩාක් ස්තූතියි වටින වීඩියෝ එකක්

  • @kaweeshagayan1741
    @kaweeshagayan1741 2 роки тому +16

    ගොඩක් වටිනා වීඩියෝ එකක්⛎⛎⛎

  • @thilishaaugustus7570
    @thilishaaugustus7570 Рік тому +1

    Thank you for Advice and information

  • @savensanketh2323
    @savensanketh2323 2 роки тому +4

    මරු වීඩියො එකක්..👌👌

  • @kala9611
    @kala9611 2 роки тому +2

    Ayye *engineruwa* gana video ekak karannaki. Motivation ekak lesata, pin.

  • @chan400
    @chan400 2 роки тому +1

    ඉතා වැදගත් කරුණු එකතුවක්.

  • @gayanianurada3974
    @gayanianurada3974 Рік тому +1

    අපිත් box geyak hadanna inna nisa godak wadagath

  • @preshartstudio3565
    @preshartstudio3565 Рік тому +1

    Very usufu I changed my plan now

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 роки тому +3

    ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා,

  • @KALINDU01
    @KALINDU01 2 роки тому +5

    සුපිරි අයියේ 😎😎😎 ♥️♥️♥️ 👌👌👌.

  • @harshanagunarathne9723
    @harshanagunarathne9723 2 роки тому +2

    අපේ ඩිසයින් එකක වීඩියො කොටසකුත් එකතු කරලා තියනවා දැක්කා (startling Homes design and consultant) box type ගෙවල් වල ඔය කියපු ගැටලු ගොඩකට විකල්ප එකතු කරලා කරලා තියනවා ඒ ගෙදර සම්පුර්නයෙන් බැලුවොත්.

  • @sahansiriwardhana
    @sahansiriwardhana 2 роки тому +9

    ලංකාව වගේ අව්ව වැස්ස කාලගුණයක් තියෙන රටවල box type recommended කරන්න අමාරුයි. වහලක් ගහන්න යන ගාන ඉතුරුයි කියුවාට maintain එක්ක බලද්දී ඒ ලාබය maintain වලට යනවා

  • @sarathw5740
    @sarathw5740 2 роки тому +3

    Thank you for the video.

  • @lehanluchith
    @lehanluchith 2 роки тому +6

    Stan Lee ගැන වීඩියෝ එකක් ගේන්නකෝ🙂♥

  • @yasirumadara6707
    @yasirumadara6707 2 роки тому +10

    Great work 👍🏻👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @riyon3174
    @riyon3174 2 роки тому +5

    Want a video about NEOM project please

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 2 роки тому +2

    මාරම වටිනා වීඩියෝ එකක්

  • @tehan_fernando
    @tehan_fernando 2 роки тому +2

    hoda welaawata mewwa gana danagathe hadanna kalin.
    dannam hadana adahasa ain karala damma.

  • @imeshlakshan3679
    @imeshlakshan3679 2 роки тому +2

    Aew wrestling ගැන video එකක් ඔනේ

  • @spttechsquads8367
    @spttechsquads8367 2 роки тому +2

    Great information Thank you.

  • @nethminasithum5436
    @nethminasithum5436 2 роки тому +3

    Igi game series eka gana video ekak gennako

  • @ඉසුරුරොෂාන්
    @ඉසුරුරොෂාන් 2 роки тому +1

    godak watina video ekak

  • @anulimedagedara6979
    @anulimedagedara6979 2 роки тому +2

    Thank you very much ♥♥

  • @MadhumaliMadhu-ri9ff
    @MadhumaliMadhu-ri9ff Рік тому

    Thank you.watina video ekk.

  • @Infinity_Herdz
    @Infinity_Herdz 2 роки тому +3

    නියමයි විශ්ම ලේකය

  • @susanthawaidyaratne4323
    @susanthawaidyaratne4323 2 роки тому +1

    Nyamai brother 😂👍

  • @ashokasamanwije9588
    @ashokasamanwije9588 2 роки тому +2

    Adath eka thama 😂 (like and comments)

  • @lahiruartcreation
    @lahiruartcreation Місяць тому

    Okkoma karunu thiyala thiye ❤️box gewal hadapu aya den udin podi wahalak gahanawalankawe eth e kolaty eka nethi weno 🙂

  • @pathumnuwan7157
    @pathumnuwan7157 2 роки тому +1

    වටිනවා

  • @chamindudesilva5335
    @chamindudesilva5335 2 роки тому +1

    නියමයි wishma 🌎 🏡🌴🍂

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +2

    Very interesting topic

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 роки тому +1

    Thank you so much

  • @senurasitumina8091
    @senurasitumina8091 2 роки тому +2

    නියමයි

  • @master-jt1ky
    @master-jt1ky 2 роки тому +7

    Roof top එක උඩ polytunnel එකක් ගහන්න පුලුවන් නම් ගොඩක් එවට solution හම්බ වෙනවා.තෙමෙන්නේ,රත් වෙන්නේ නෑ.මොනවා හරි හිටවලා අමතර ආදායමක් හරි තමන්ගේ පාවිච්චියට හරි ගන්න පුලුවන්.

    • @sahanpraneeth2001
      @sahanpraneeth2001 2 роки тому

      Solar ගහන්නත් පුළුවන්. එක පාරයි ගහන්න ඕනේ ජීවත කාලයටම ඇති.

    • @master-jt1ky
      @master-jt1ky 2 роки тому

      Mn danat plan krl tiyen ek hmotm dngnn kiwwe.

    • @Nethuladinsara
      @Nethuladinsara 2 роки тому

      *මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* 😥💛❤💛🙏🙏

    • @master-jt1ky
      @master-jt1ky 2 роки тому +1

      @@sahanpraneeth2001 ow eth slab ek themen ekai awwata welen ekai athule rasne wadi wen ekai hoda solution ekk polytunnel ek

    • @pathirageperera3765
      @pathirageperera3765 2 роки тому

      @@sahanpraneeth2001 sola panel එකක් ගහන්න සාමාන්‍යයෙන් කොච්චර මුදලක් යනවද උදාහරණයක් විදිහට එක ඇස්බැස්ටෝ සීට් එකක ප්‍රමාණයෙන්.

  • @parabanda261
    @parabanda261 2 роки тому +1

    vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe744 2 роки тому +1

    box geyak hadanna puduma unak thibba mama. Ammage kimata roof eka thiyana geyak haduwa. amma hari😌

  • @collection7663
    @collection7663 2 роки тому +2

    Hamotma super house eka jewath wenna puluwn wenna onee.

  • @kandiahkularaj9573
    @kandiahkularaj9573 Рік тому

    Supiri thanks bro

  • @collection7663
    @collection7663 2 роки тому +1

    Old house gena vedio ekk onee.

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 роки тому +1

    kawada hari meka ai sathutin balanna puluvan veva, 😍

  • @lasanthaperera3505
    @lasanthaperera3505 2 роки тому +1

    Exelant tanks

  • @kevin_D21
    @kevin_D21 2 роки тому +1

    ජය

  • @kavishkau
    @kavishkau 2 роки тому +1

    Niyamai ayye

  • @isharasampath
    @isharasampath 2 роки тому +3

    මට තියෙන්නෙ box type ගෙයක් සහ ඔය කියපු ප්‍රශ්න ඔක්කොම මට තියනවා. දැන් ඒවට විසඳුම් හොයන ගමන් ඉන්නෙ 😥

    • @malshasan6776
      @malshasan6776 2 роки тому

      math hadanna inne box ගෙයක් අමාරුවේ weteida mawath

    • @isharasampath
      @isharasampath 2 роки тому +3

      @@malshasan6776 Rooftop නැති තරමට හොඳයි. ලීක් ප්‍රශ්න නෑ. ඕනනං solar ගහන්නත් පුළුවන් වහලයක් තියනකොට. කොච්චර water proof කරත් බැමි වල cracks ඇවිල්ලා ඒවා අස්සෙන් වතුර ලීක් වෙනවා. හොඳට හිතලා, හොයලා බලලා කරන්න. ලස්සන බලන්නෙ හදපු දවස් ටිකේ විතරයි. ඊටපස්සෙ ඕන වෙන්නෙ කල් පැවැත්ම. ඒක ඔලුවෙ තියාගෙන වැඩේ කරන්න.

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 роки тому +1

    ලස්සනයි අයියා

  • @dollysalvatore8017
    @dollysalvatore8017 2 роки тому +1

    Box type gedarakata wahalayak gahanna barida slab eka wenuwata?

  • @car......5333
    @car......5333 2 роки тому +2

    Super 👍👍

  • @dineshakumari8128
    @dineshakumari8128 2 роки тому +1

    Supiriy vidiowa

  • @vibeedites7
    @vibeedites7 2 роки тому +4

    Super

  • @bobuwalasenarathna1530
    @bobuwalasenarathna1530 2 роки тому +5

    මේ කියපු කාරනා එක්ක 80% ක් එකග වෙන්න බෑ මොකද නවීන ලෝකයේ දියුනුව බැලුවාහම අනාගතයේ වහලවල්වලින් හදන ගෙවල් නැහැ. විදේශ වල 98% box type house තියෙන්නෙ

  • @IndikaUbayasena-hc4fq
    @IndikaUbayasena-hc4fq 11 місяців тому

    Roof ekai salab eki sambanda wena thana wathura kandu wenawata mokada karanne

  • @virajchathuranga9610
    @virajchathuranga9610 Місяць тому

    Ehenam sudi arabiya ai box type hadanneth kiyanawada 😢

  • @Kochchi26
    @Kochchi26 2 роки тому +1

    මේ හදපු ගේ නේද....😍😍🙈🙈🙈

  • @kingmars6977
    @kingmars6977 2 роки тому

    Niyamai

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 2 роки тому +1

    මම දැනට කන්ස්ට්‍රක්ශන් කම්පනි එකක් කරන ඉoජිනියර් කෙනෙක් බොක්ස් ටයිප් ගෙවල් ඕනි අය කමෙන්ට් කරන්න.මන් මගේ ඩිසයින් එවන්නම් මේ කියන ප්‍රශ්න වලට විසදුම් තියනවා.
    රස්නෙට රූෆ් ටොප් එකේ ටෙරාකොටා කරන්න පුලුවන්.
    ගේ මැදට කොට් යාඩ් එකක් දාල රස්නය අඩු කරගන්න පුලුවන්.මේ වගේ ගොඩක් විසදුම් වර්තමානයේ තියනවා හදන්නම් වාලේ හදන්න එපා ක්ශේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් උපදෙස් ගන්න.අනිත් එක ගොඩක් අය කරන්නේ වෝටර් පෘෆ් නොකර නිකන් පේන්ට් එකක් ගාන එක එහෙම කරන්නත් එපා වෙලදපොලේ තියනවා ඒවාට ඔබින පේන්ට් වර්ග.තමන් ගන්න materials මතත් බොක්ස් ටයිප් ගෙවල් වල පැවත්ම තීරනය වෙනව.අනිත් එක තමා කපරාරු වලට හා රූෆ් ටොප් එකට ගන්න සිමෙන්ති වල හුනුගල් ප්‍රමානය අඩු එකක් ගන්න .ඔක්කොම විස්තර කොටන්න කම්මලියි.විස්තර ඕනි අය කියන්නකෝ.ඔයාලගෙ සිහින නිවහන හොදින් ඉදිකරගන්න ලැබේවා.එහෙනම් කොල්ලො අපි ගියා.