කැටයම් ශීල්පියෙක් තුළ සිටි සංගීතවේදියා - මගේ මුල් මම අමතක කරලා නැහැ | අසංක ප්‍රියමන්ත සමග මතක පද

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024
  • අසංක ප්‍රියමන්ත සමග මතක පද (Mathaka Pada) | Gemunu Wanninayake
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Mathaka Pada Jingle: band.link/Math...
    Follow Me on Other Social Media;
    Facebook:
    / mathakapada / mathakapada
    TikTok:
    / mathakapada / mathakapada
    Instagram:
    / mathakapada / mathakapada
    #mathakapada #gemunuwanninayake #wanninayake

КОМЕНТАРІ • 145

  • @hightechr3507
    @hightechr3507 6 місяців тому +4

    යුගයේ හරවත් ගිත ගායනා කළ අසහාය ශිල්පියාණනි ජයම වේවා!..........❤❤❤❤❤❤

  • @wassanasihine.8247
    @wassanasihine.8247 6 місяців тому +5

    ජනප්‍රිය නොවුනු ගීතයක් ඔබට තිබුනද ,, අපට මතක නෑ ....❤❤❤❤❤❤❤👍👍👍

  • @MadamMadam-cx8eq
    @MadamMadam-cx8eq 5 місяців тому +1

    මම.ගොඩක්ම.ආස.සින්දු.එවගෙම.මගෙදුගෙ.බබාත්.හරිම.පුංච්.බෙක්.එයා.හරිම.ලස්සනට.එය.ගීත.සෙරම.ගායකියනවා.බුදුසරනයි.දෙවිපිහිටයි.තවත්.ඉදිරියට.ගයන්න.සක්තිය.ලැබෙවායි.එක.සිතින්

  • @AnuWickramasingha
    @AnuWickramasingha 6 місяців тому +4

    දැන් තියන හිගන සින්දු වගේද මේවා හදවතට දනේනෝ ❤❤❤❤❤ආදරේ අයියේ අපේ අවිසත් අරන් ජිවත් වෙන්න ඕනි ❤

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 6 місяців тому +9

    අමතක කල නොහැකි අසංකගේ හඩට. අපි ආදරය. කලෙමු.මොරටුපුරවරයෙන් ආ ඔබට ජය! උපාලි ජයලත් දන්නා හදුනන රචකයෙකි.ඔහුටත්ජය

  • @shanedirisinha6134
    @shanedirisinha6134 6 місяців тому +3

    ආසම ගායකයේක් ❤❤❤❤❤❤❤

  • @anurakiriella1801
    @anurakiriella1801 6 місяців тому +1

    අසන්ක මල්ලී ඔයාල අදටත් ජනප්‍රිය ඔබගේනිහතමානී කම නිසයි.අද සමහර ගායකයෝ මහ පොලවෙ නමේනෙ ඉන්නෙ.ජයවේවා මල්ලී.

  • @lalsiriwardana
    @lalsiriwardana 6 місяців тому +7

    අසංක ප්‍රියමන්ත මහතාගේ ඔක්කොම ගීත වලට එක වගේම පියයි. ඉතාම ලස්සන අර්තවත් ගීත.
    ඔබ තුමන්ට නිදුක් නිරෝගී සුවය , දීර්ඝායු පතනවා....❤❤
    ජයින් ජයම වේවා පුතී 😂

  • @upuludekumara5331
    @upuludekumara5331 6 місяців тому +2

    අපේ රටේ රසිකයන් හට මෙන්ම පිටරට වල රසික රසිකවියන්ටද සුපිරි ගීත ගොන්නක් දායාද කළ අපේ ගීත ක්ෂේත්‍රයේ සියළු හැකියාවන්ගෙන් පරිපූර්ණ අපේ කලාකරුවානන් වු අසංක ගායකයානන් ඔබෙන් මා කරන ඉල්ලීමක් ඔබේ සියලුම ගීත නිර්මාණ අවංකවම අපේ සමාජයට මහා විශාල අවබෝධයක් ආදර්ශයක් මට කරන්න තියෙන ඉල්ලීම තමයි ඔබ තුමා අපට මේ වගේ අර්ථයක් ඇති ගීතයක් නිර්මාණය කරලා දෙන්න. ඒ ගීතය තුළ ඇති අදහස තමයි බිරිඳගෙන් ස්වාමිපුරුෂයා අයින් වෙලා, ස්වාමිපුරුෂයාගෙන් බිරිඳ අයින් වෙලා අද සමාජය තුළ ඒ දේවල් තුළින් දුක් වේදනාවන් විඳින දරුවන් වෙනුවෙන් ලස්සන අරුත් බර හැඟීම් බර දෙමව්පියන්ගෙ ඇස් වලින් අවංකවම කඳුළක් ගන්න පුළුවන් ගන්න හැකි අවංක ගීතයක් නිර්මාණය කරන්න. ජයෙන් ජයම වේවා ඔබ තුමාට.

  • @vipulakhettiarachchi7577
    @vipulakhettiarachchi7577 6 місяців тому +4

    ප්‍රසංග වේදිකාවේ මම දැකපු අහිංසකම කලාකරුවෙක් ජයෙන් ජයම වේවා මම ප්‍රසංග සංවිධායකවරයෙක් වගේම PHI මහත්තයෙක් ...... කවදාවත් මුදල ගැන සිතුවේ නෑ වේදිකාවට ඇවිත් මම සිංදු කියන්න ඕනි කීයටද මල්ලි කියලා තමයි අහන්නේ ......රසිකයෝ ගැන විතරයි හිතුවේ❤❤❤❤

  • @azamizmy5817
    @azamizmy5817 6 місяців тому +24

    සඳ දිය දෙවුණ සේ නම් පිස්සුවක්..වහ වැටිච්ච සින්දුවක්..වෙනම රහක්❤️‍🩹💯

    • @maplefairy1277
      @maplefairy1277 6 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 6 місяців тому +15

    අපේ කාලයේ ආදරණීයම හදවතේ ගායකයා..❤❤❤ 💯💯💯 💐💐💐

  • @kandageamal6093
    @kandageamal6093 6 місяців тому +9

    ලංකීය ගීතකලාවේ අපුරුතම කලාකරුවා අසංග අයියා.නිිදුක් නිරෝගීවේවා!

  • @haresheranga
    @haresheranga 6 місяців тому +12

    ලාංකීය ගීත අස්සේ අනන්‍යම හඬක්. රහ සින්දු රොත්තක්. දීර්ඝායු වේවා. බොහොම ස්තුතියි ගැමා!

  • @142samantha
    @142samantha 6 місяців тому +16

    ලැබුණත් නෙත් යුග දහසක උරුමෙ සෑම ගීතයක්ම එකකට එකක් දෙවැනි නැහැ ආදරනිය ගායකයා ජයෙන් ජය 👍👍👍👍🌟🌟🌟🌟

  • @priyawickramarachchi8914
    @priyawickramarachchi8914 6 місяців тому +11

    මගෙත් ප්‍රියතම වගේම හරිම නිහතමානී ගායකයෙක්.🎉🎉

  • @NXTSOP
    @NXTSOP 6 місяців тому +4

    සද දිය 23:42
    පැහැසර අරැණක 39:36
    සෙනහසකට අරැතක් 58:32

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 6 місяців тому +11

    මේවගේ සින්දු ආය නෑ බිහිවෙන්නේ මේවා රැකගැනීමයි වැදගත් මොකද මේවත් විකුර්ති කරනවා කවර් සින්දු කියලා ඇත්තටම ඒවා නවත්තන්න ඕනි අසග මහත්මා ❤️❤️❤️❤️ජයෙන් ජයම වේවා ❤️❤️❤️ආසම තවත් සිල්පියෙක් ❤️❤️❤️❤️

  • @IshanRandika-uv7km
    @IshanRandika-uv7km 6 місяців тому +2

    මේ තමා නියම ගායකයො❤️❤️❤️

  • @samanthabandara7097
    @samanthabandara7097 6 місяців тому +9

    ⁣අපේ කාලේ විරයා ❤❤❤❤

  • @sumindafernando4184
    @sumindafernando4184 6 місяців тому +14

    සඳ දිය දෙවුණු සේ සිනහව පිපුණාම තනිකරම භාවනාවක්

  • @SRsrilanka
    @SRsrilanka 6 місяців тому +1

    හරිම අපුරු වැඩසටහන ඉවරවේනකම් අසාවේන් බැලුවා ඔබ සැමටම ජය වේවා

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 6 місяців тому +2

    ඇත්තටම මියුසික් නැතුවත් අහන්න ආස හිතෙන හඩක් තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @Jithcomlk
    @Jithcomlk 6 місяців тому +18

    මියුසික්වලට මුවාවෙලා ජාම බේරගන්න ගායකයින් කියා කියාගන්නා අය වගේද .... මේ අසහාය ගායකයා......
    ගැයීමේ නිසඟ හැකියාව මනාව ඔප්පුවෙනවා සජීවීව ගායනාකරන මෙවන් මොහොතක....
    අහන් ඉන්න ආසයි ....
    ඒ තමයි ගායකයා.....!!

  • @yashmigineth4292
    @yashmigineth4292 6 місяців тому +9

    ඉතාමත් සතුටුයි මෙතුමා ගෙන්නුවාට ❤
    බොහොම ස්තූතිය ඔබතුමාට.

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 6 місяців тому +3

    මේ තමයි හදවතේ ගායකයො.

  • @levi_beats2803
    @levi_beats2803 6 місяців тому +13

    අසංක ප්‍රියමන්ත කියන්නේ මම පොඩි කාලේ ඉඳලා ආසම ගායකයෙක්. නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා සංගීතවේදියානෙනි❤️

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 6 місяців тому +1

    ඇත්තටම දක්ෂයි.

  • @priyanifrancis4122
    @priyanifrancis4122 6 місяців тому +7

    ආසම ගීත ආසම ගායකයෙක්❤❤❤❤

  • @_RoshenKumara_
    @_RoshenKumara_ 6 місяців тому +1

    ජනප්‍රිය උන හැම එකාම ගම දලා ගියා එහෙත් ආසන්ක අයියා කිසි දින ගම හැරගියෙ නැත ටෙනිසන් කුරෙ මහාතවත් මතක් කල යුතුයි ආසන්ක අයියාත් ටෙනිසන් කුරෙ මහාතත් සුන්දර නිහතමානී කලාකරුවන්ය❤️❤️❤️❤️

  • @DhamAdi-j7t
    @DhamAdi-j7t 6 місяців тому +8

    සුපිරි ගායකයෙක් ජයවේවා

  • @MediaLifeSL
    @MediaLifeSL 6 місяців тому +6

    අවංක හිත හොද කලාකරුවා අසංක ❤❤❤❤

  • @manjumu8879
    @manjumu8879 6 місяців тому +1

    අනේ අසංක අයියා ඔයා දකින කොට පුදුම ආසාවක් ආදරයක් එක වචන කරන්න බෑ අයියාගේ හොඳ රසිකයෙක් හැමදාමත් ආදරෙයි බුදු saranai

  • @chamilajayanthi6025
    @chamilajayanthi6025 6 місяців тому +1

    එදත් අදත් එක සේ මෙතුමාගේ
    ගීත රස විදින කෙනෙක් තමයි මමත්.ඒ වගේම (අසත්ත) මොහුගේ පුතත් පියාගේ හඩින්ම ගයද්දි වෙනස්ම රහක් දැනෙනවා ❤❤❤

  • @suwapathwewa
    @suwapathwewa 6 місяців тому +2

    නිරායාම නිරායාශ අනන්ත හිත් පතුලේ......
    සදාකල්ම නුඹ හිදීවි
    විරහව සේ සුසුමේ......
    ගලා හැලෙන කදුලු අතර
    ඇහිපිල්ලම අස්සේ......
    අසංක නුඹ හැමදාමත්
    අපි අතරයි ඉන්නේ.......
    කදුලු කැට පමණි දන්නේ
    තනිකම නිදි යහණේ......
    අතර මැද නුඹයි තනිකම
    හංගන්නට එන්නේ........
    කවුලුවෙන් එහා සීතල
    සුලග පමනි ඉන්නේ........
    නුඹට කියමි නුඹනම් නැහැ
    ඒ වග තව දන්නේ........
    ඉතුරු ටික මගේ පොතේ තිබුනදෙන් නේද
    2024-05-12 උඩවලව

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 6 місяців тому +7

    ආසම ගායකයෙක්
    ❤️❤️👍👌

  • @Kamini69-p4f
    @Kamini69-p4f 6 місяців тому +7

    ඒ කටහඬ ❤

  • @sagarasamarawickrama2898
    @sagarasamarawickrama2898 6 місяців тому +13

    අව්‍යාජ මිනිසෙක් ! අසංක ප්‍රියමන්ත💜

  • @ravanking9865
    @ravanking9865 6 місяців тому +5

    අසංක ප්‍රියමන්ත නොමැකෙන මතකයක් ඉතුරු කරපු කලාකරුවෙක් . නොමියෙන නිර්මාණ රැසක් අපට දායද කරපු සරල පුද්ගලයෙක් . තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා. ජයෙන් ජයම වේවා ඔබට

  • @Anurashantta
    @Anurashantta 6 місяців тому

    ❤❤❤❤අාදරේ අාදරේ අහස තරං අසංක අයියා ඔයාගෙ කතාව ලස්සනයි

  • @nilanka.cooraymnrcooray3144
    @nilanka.cooraymnrcooray3144 6 місяців тому +61

    අසංක ප්‍රියමන්ත අයියගෙ ඒ 50 ශ්‍රී වෑන් එක තාම මතකයි,ඒකෙ service එක සහ වැඩ කරන්න ගෙනාවෙ මෝල්පෙ,සීවලිමාවතෙ,ධර්මෙ අංකල්ගෙ ගෙදරට,අපි එතන තමයි. පොඩි කාලෙ සෙල්ලං කරන්නෙ,වෑන් එක ඉස්සරහ මූණේ ගහල තිබ්බා අකුරෙන් "හිරු විකසිත වී" කියල.....අපේ කාලෙ හදවතේ ගායකයා තමයි අසංක ප්‍රියමන්ත පීරිස් කියන්නෙ....ඇත්තටම "පැහැසර අරනට"ගීතය කියන්නෙ අසංක අයියගෙ next level එකක්...❤❤❤

    • @gemunuwanninayake
      @gemunuwanninayake 6 місяців тому +1

      ස්තූතියි මතක් කිරීමට ❤

    • @TreilMahara
      @TreilMahara 6 місяців тому

      😅

    • @tharindubalasuriya3006
      @tharindubalasuriya3006 6 місяців тому

      ආදරෙයි හැමදාම ❤❤❤❤
      මටත් මීට අවුරැදු 12ක් 15කට කලින් ඇස්දෙකටම දැකලා කතාබහ කරන්න ලැබුනු හරිම නිදහස් මනසින් කතාබහ කරපු හදවතේ ඉන්න නිහතමානී මනුස්සයෙක්
      ආදරෙයි අසංග අයියා ❤❤❤❤❤❤❤❤

  • @_RoshenKumara_
    @_RoshenKumara_ 6 місяців тому +1

    අපි කියන්නේ, ආසන්ක අයියා කියලා එකට අපිට කිසිම බයක් තිබ්බෙ නැ ආසන්ක අයියාව දැක්කාම ආසන්ක අයියා එක්ක කතා කරන්න මම ගියෙ නැ මම හිතුවා ඔහු මත් එක්ක කතා නොකරාවි කියා එත් ආසන්ක අයියා මගෙ ලගට ඇවිත් (ආ කොහොමද මල්ලි කියා ඇසු වාර අනන්තයි) ඔහු එතරමට නිහතමනි පුද්ගලයෙක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @PushpaRandaniya
    @PushpaRandaniya 6 місяців тому +5

    Good luck asanka aiya love ❤you

  • @chamilajeewantha3610
    @chamilajeewantha3610 6 місяців тому +2

    මාරම නිහතමානී චරිතයක්

  • @aneeseetes6956
    @aneeseetes6956 6 місяців тому +4

    ඔබ තුමාත් මොරටුවෙ මගේ සීයත් මොරයුවෙ මහතෙල්ගේ පීරිස් සමහරවිට නෑකමකුත් ඇති.ජේසු පිහිටයි.❤❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 4 місяці тому

    තවමත් කැමති ගායකයේක් ❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 місяців тому +9

    ❤❤❤❤❤❤, දීර්ඝ ලැබේවා ඔබතුමාට

  • @donaappuhamy5127
    @donaappuhamy5127 6 місяців тому +6

    අව්‍යාජ, අවංක හදවතත් ඇති මිනිස්සුන්ට වරදින්නේ නෑ. ❤❤❤

  • @subatheja7574
    @subatheja7574 6 місяців тому +5

    නිහතමානී අසංග.....ආදරෙයි 😍😍😍😍❤❤❤

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 6 місяців тому +2

    අසංක අයිය හැමදාම ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @Damindasuranjith
    @Damindasuranjith 6 місяців тому +3

    කියන්න කිසිවක් නැත.❤❤❤❤❤👍👍👍👍

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 6 місяців тому +8

    අව්‍යාජ මිනිසෙක් ❤❤❤

  • @sanjayamanoj2178
    @sanjayamanoj2178 6 місяців тому +5

    රටේ සම්පත් තමයි මේහ්

  • @PriyanthPrasad
    @PriyanthPrasad 6 місяців тому +1

    obage prashangya athi sarthaka wewa Kiya ma athulu mage pahule samage hada piri ashirwadaya theruwan saranai asanka samada sathutin obata rasikayaing pinavimata chirath kalayak labewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DEEPCREATORLKgpc
    @DEEPCREATORLKgpc 6 місяців тому +5

    my favorite singer loves you so much

  • @wasantakumara4101
    @wasantakumara4101 6 місяців тому +4

    කලා ලොවෙ අතිදැවැන්තයො පමණක් මේ වැඩසටහන් කලොත් ගායන ලෝකය නව හැරවුමක් වේවි....

  • @mmsrafeeka592
    @mmsrafeeka592 6 місяців тому +5

    දානකල් හිටියෙ ❤️

  • @chamilajeewantha3610
    @chamilajeewantha3610 6 місяців тому +2

    චුට්ටක් වත් skip කරන්න නැතිව මුලු video එකම බැලුව

  • @DanuskaDanusha
    @DanuskaDanusha 6 місяців тому +10

    හොදම මනුස්සයෙක් මනුස්සකම් පිරුණු ❤

  • @shashinthadanuka7677
    @shashinthadanuka7677 6 місяців тому +2

    හිරු විකසිත වී මිය යන මොහොතේ ❤❤❤

  • @AselaJayarathna-sg4gf
    @AselaJayarathna-sg4gf 6 місяців тому +2

    Thama adarai oba thumata.

  • @tharindufernando9974
    @tharindufernando9974 6 місяців тому +5

    All the very best Cambrian! 💜💛❤️
    Blessings from Moratuwa

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 6 місяців тому +1

    Ratata watina sampathak........deergausha labewa. Kalakaruwaneni....❤❤❤❤

  • @hendryrosa9329
    @hendryrosa9329 6 місяців тому +3

    Asama gayakayek. Kiyana geetawala taley wenaskarana Yana epa.❤

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج 6 місяців тому +2

    Hoda wada satahanak eadiriyatama yanna obata sakthiya daeriya pathami

  • @nandanadesilva-er7xt
    @nandanadesilva-er7xt 6 місяців тому +3

    Good singer

  • @philippinesmassu7245
    @philippinesmassu7245 6 місяців тому +3

    Great singer ❤

  • @Beautiful_Europe_
    @Beautiful_Europe_ 6 місяців тому

    Mageth priyathama gayakayek ❤️

  • @dumindathilak9383
    @dumindathilak9383 6 місяців тому

    ❤❤❤❤❤❤ asanka aiya..❤❤❤❤❤❤

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 6 місяців тому +1

    Supiri dakshayek ❤

  • @kishankaminda3
    @kishankaminda3 6 місяців тому +2

    one my favorite ❤️

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 6 місяців тому +3

    Excellent ❤

  • @malkanthiefernando6769
    @malkanthiefernando6769 6 місяців тому

    Nihathamani charithayak...theruwan saranai oba thumata

  • @nuwanbandara6090
    @nuwanbandara6090 6 місяців тому +4

    A Favourite

  • @sunandasampath5696
    @sunandasampath5696 6 місяців тому

    Mathakaya aran yanna sinduwanam marai hithata wadinawa jaya wewa obata

  • @gehanshashika8631
    @gehanshashika8631 6 місяців тому +7

    නිල්වලා ඒකත් ඒක වැඩිම කැසට් කරේ අජිත් මුතුකුමාරණ කැසට් එකකට ලශ්ෂ 10 ගත්තලු මටත් මතකයි 2007අපෙ එස්කොලේ ගාව රේකොට් බාර් එකක් තිබ්බා අජිත් ගෙ කැසට් හවස ගෙනාපු කැසට් 100 ය 1.30 ට ඉස්කෝලේ ඇරෙනකට කැසට් නැ විකිණිලා ඉවරයි එහෙම කැසට් විකිනෙනවා වෙන ගායකයෙක්ගේ මම නම් ඇස්දෙකට දැකලා නැ

  • @k.d.s.jayalath1945
    @k.d.s.jayalath1945 6 місяців тому +2

    💐💐

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga1283 6 місяців тому +3

    ❤❤❤.....

  • @MediaLifeSL
    @MediaLifeSL 6 місяців тому +7

    අමිල් තරංග නම් ඉන්නවා තාම. ඔහු විශාරදයෙක්. ඒ වගේම සංගීත ගුරුවරයෙක් බදුල්ලේ. ඒ නිසා නිවේදක වස්සො, කෙනෙක් ගැන කියනකොට දැනගෙන කතා කරන්න.

  • @sunilranaweera572
    @sunilranaweera572 6 місяців тому +1

    ඔස්වල්ඩ් ජයසිංහ ගෙ කොන්ඩෙ මතක් උනා

  • @SudamBandaraTennakoon
    @SudamBandaraTennakoon 6 місяців тому +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vimalperis2759
    @vimalperis2759 6 місяців тому

    asanka preyamantha lakssha 5 K sindu kiyanda gaththata kamak naa namuth me aluthen aapu un anunge sindu keyana lakssha 2ka 3na ellanawa ey hinda seyaluma sanvedayaka warungen Ella citenawa oya dekai panaheunwa nogenwa me wage supere gayakainwa genwamu

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 4 місяці тому

    රෝහණ බස්නායක බලංගොඩ රෝහණ දක්ශයෙක් තමයි ඒත් අසංකගෙ ගීත ගායනා කිරීමෙන් උනේ අසංකට විශාල අසාධාරණයක් ....

  • @ranjanaariyarathna
    @ranjanaariyarathna 6 місяців тому +2

    💚😊

  • @shamalasanka1674
    @shamalasanka1674 6 місяців тому +3

  • @IsharaLakshan-tj3np
    @IsharaLakshan-tj3np 6 місяців тому +1

    Asanka priyamantha kiyanneth hadawathe gayakayek

  • @TangoMikePapa
    @TangoMikePapa 6 місяців тому +3

    අසංගට music නැතුව සිංදු කියන්න තිබුනෙ. ඒ තරම් රහයි.

  • @WichithraSriyamaloutlawzdjz
    @WichithraSriyamaloutlawzdjz 6 місяців тому +1

    අමිල් තරංගට එයගෙම සිංදු තීනව..

  • @CN.com5598
    @CN.com5598 6 місяців тому +1

    සුමිත් හශේන්ද්‍රත් ගේන්න.

  • @red-capasia2962
    @red-capasia2962 6 місяців тому +1

    💝💝💝💝💝

  • @charindualwis2217
    @charindualwis2217 6 місяців тому +1

    💐💐💐💐👏👏👏👏👏👍🏾👍🏾👍🏾

  • @NandikaRankothge-v5z
    @NandikaRankothge-v5z 6 місяців тому

    Asanka priyamantha piris mhathma 90 we dasakaye janappriya une mage Daru patau geethayen thamay janappriya une

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 6 місяців тому

    🙏🙏🙏

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im 6 місяців тому +2

    ❤😊

  • @supunbandara8309
    @supunbandara8309 6 місяців тому

    අයියෙ රෑටම record karanam hodai neda...background music ekath nathi unama poddak awul vage

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 6 місяців тому +1

    Garu sammana labiya yuthu thawath hadawathe gayakayek

  • @sadishlakmal3841
    @sadishlakmal3841 23 дні тому

    රමේෂ් පියමන්ත පිරිස්

  • @wasantakumara4101
    @wasantakumara4101 6 місяців тому

    මේ වගෙ පරිපූර්ණ අති දක්ෂ කලාකරුවන් හිදිද්දි අර ස්ටාර් වැඩසටහන් වල විනිශ්චය මණ්ඩලයට ගෙන්වන ගායකයො යැයි කියාගන්නා උන් දැක්කම හිනායනවා ........😂😂😂😂😂

  • @GlobalLak
    @GlobalLak 6 місяців тому +1

    ❤😂💐👌👍

  • @ShanthaG.K
    @ShanthaG.K 6 місяців тому

    Kawru monawa kiwwath asanka=chmara. Dennama❤❤ 1 tamai