Exploring an Abandoned Village in Sri Lanka | REDBANA VILLAGE | TRIP PISSO

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 роки тому +71

    නිමල් මාමාගෙ බටනලා වාදනය ලස්සනයි මාමගෙ නැන්දගෙ අව්‍යාජ හිනාව නැති වෙන ගමේ කම ස්වයංපෝෂිත වසවිස නැති කෑම තව මොනවද ඉතිං 💙💛🇱🇰🌿

    • @dalcyperera8151
      @dalcyperera8151 3 роки тому

      I love the place butifull. Nandata mamat. Paul. Sama Tama. Jesus with you.

    • @traveler1083
      @traveler1083 3 роки тому

      Number ekak nedda macho

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 3 роки тому +52

    මෙවැනි සුන්දර රටක ඉපදීමත් වාසනාවක් . මගෙ රටට දළදා සමිඳු සරණයි !

  • @nimeshachathuranga5235
    @nimeshachathuranga5235 3 роки тому +42

    වාසනාවන්ත මිනිස්සු, ඔය ලැබෙන නිදහස කොච්චරනම් ඇත්ද? කවදත් වගේ සුපිරිම ට්‍රිප් එකක්.ආදරෙයි ට්‍රිප් පිස්සෝ❤️

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 роки тому +30

    මිහිපිට සුරපුරය - රිවස්ටන් 😍
    මාතලේ කොල්ලෙක් විදියට මට ගොඩක් සතුටුයි මේ පරිසරය විදින්න පුළුවන් උන එක ගැන. පිටවල ගමේ සමන්ත ඒකනායක අයියා මගේ හොදම යාළුවෙක්.

  • @ryanfernando8370
    @ryanfernando8370 2 роки тому +5

    අහම්බෙන් දැක්කෙ දැරණියගල හාමුදුරුවන්ගෙ වීඩියෝ එකින්.... සිරාවටම උඹල තමයි නියම ට්‍රිප් පිස්සො... ජයවේවා මල්ලි...🙏❤️ ලංකාවට ආවහම යන්න තැං ගොඩයි ආදරෙයි ❤️❤️❤️

  • @infinitygirl1699
    @infinitygirl1699 3 роки тому +24

    වැස්ස නුඹ වගෙයි ...🌟💛🧡
    ඒ location එක එක්ක හිතටම දැනුන ආසම ගීයක් 😍🔐🔥

  • @chathura9836
    @chathura9836 3 роки тому +67

    අර කියන project එක සාර්ථක උනේ නැති එක නම් ලොකු දෙයක්😌 නැත්තන් අද ඔච්චර ලස්සන පරිසරයක් ඔතන නෑ...අර මැද හරියෙ පෙන්නපු ඇල්ල එහෙම විනාසයි,එච්චර ට හොදයි අපේ මිනිස්සු

    • @sasikadayanande2369
      @sasikadayanande2369 3 роки тому

      Ekanm aththa

    • @reddot53
      @reddot53 3 роки тому

      Well said !

    • @ranukadamayanthi2779
      @ranukadamayanthi2779 3 роки тому +2

      අපේ ඉන්න කාලකන්ණි ඕවා නෙත ගැටුනම මේ වෙනකම් තිබුන පරිසරය විනාස කරයි .APE RATA EDA RAJADAVASA KOYITHARAM SUNDARAVA THIYENDA ATHIDA .EKEN OPPUVENAVA .MATANAM HARIMA ASAYI .E MINISSU THANIYAMA UNATH OYA JIVATHAWENNE .OVANI AYA THAMAYI ANAGATHE ITHURU වෙන්න .PARISARA HITHAKAMI MINISSU . KOYITHARAM SUNDARADA .

    • @stuartray2619
      @stuartray2619 3 роки тому

      agreed

  • @coolchefplus2675
    @coolchefplus2675 3 роки тому +14

    මෙ සුන්දරත්වය පොඩි ලමුන් එදන් බලන හින්දා බොන එවා දාන්නේ නැත්තම් තවත් සුන්දරයි අයියා

    • @supunmaduranga3513
      @supunmaduranga3513 5 місяців тому

      එක හෙන ගෝත්‍රිකයි නේද.

  • @kumarisudu3696
    @kumarisudu3696 3 роки тому +8

    අම්මෝ මාරම ලස්සනයි අප්පා අපිටත් යන්න ආසයි අනේ ඔයාලා පරිස්සමෙන් ඒ උනාට සත්තු සරපයි ඇති ඒ ගෙදර හිටපු අම්මා තාත්තා සහ එයාලගේ පුතාලට දීර්ඝායුෂ ලැබේවා ගොඩක් හොඳ පවුලක් ජේසු පිහිටයි ඔයාලා පරිස්සමෙන් එන්න

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 роки тому +6

    මෙහෙව් පරිසරය ක ජීවත්වෙන්න ආසයි ...නගරයක පහසුකම් නෑ ඉතින්.හිත නිවන දිව්‍යලෝකය වගේ තමයි.💞😍😍

  • @ashenkavishka3337
    @ashenkavishka3337 3 роки тому +44

    විඩියෝ එකක් දාන කම් ආසාවෙන් බලන් ඉන්නේ. ඒ ට්‍රවෙල් කොල්ටිය ලංකාවේ වෙන කාටවත් දෙන්න බෑ. ඇත්තටම සුපිරි. දිගටම මීට එහා ගියා විඩියෝ ටිකක් දෙන්න. ❤️🔥

  • @RanjanChristopher
    @RanjanChristopher 3 роки тому +146

    🙏 යන හැම කෙනෙක්ම මේ තැන් රැකපල්ල වදිනනම්.

    • @adrianstruys5644
      @adrianstruys5644 3 роки тому

      Ekenma wandinnam

    • @kasunweerathunga3647
      @kasunweerathunga3647 3 роки тому +4

      අනේ ඔව්..🙏🙏
      මේ පණිවිඩේ pin කරන්න....වැදගත්ම දේ මේක..🙏🙏

    • @poornimaselliah464
      @poornimaselliah464 3 роки тому +2

      ඒක නම් ඇත්ත, වැදලම ඉල්ලන්න වටිනවා, ඒ තරමටම අපෙ එවුන් වගකීම් විරහිතයි,

    • @nanthenanthe8450
      @nanthenanthe8450 3 роки тому +1

      අනෙහරිලස්සනයි.

    • @samithgamage1237
      @samithgamage1237 3 роки тому +1

      අම්මෝ ඔව් ඒක නං ඇත්ත ......

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 роки тому +9

    අනෙ තාත්තා අමිමා හරිම අහිංසකයි එ මනුස්සකම හැමදාම සතුටින් නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ පිහිටයි

  • @bandaramallawa1135
    @bandaramallawa1135 3 роки тому +5

    සොබාදහම තමන්ගේ ජීවිතය වගේ සලකන අය තාමත් ඉන්නවා.ගොඩක් සතුටුයි .මමත් මාතලේ තමයි.සල්ලි හොයන්න කියලා කොන්ක්‍රිට් වනාන්තර වල හිරවෙලා.ඇත්තටම කියන තරම් සල්ලිත් නෑ. ජීවිතේ වින්දෙත් නෑ.බලන්න මේ ලස්සන පව්ල ගෙවන ජීවිතේ.කොච්චර ලස්සනද. මල්ලිලා ඔක්කොටම තේරෙන්න ඇති ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි කියලා .මේ දෙමව්පියන්ටත් ඔබලා සියලුම දෙනාටත් තුනුරුවන්ගේ සරනයි දලදාසමිදුන්ගේ පිහිටයි නිරෝගී සම්පත්‍තියම අත්වේවා

  • @vihangathathsara7174
    @vihangathathsara7174 3 роки тому +9

    වෙන උන් ඔතනට ගියානම් Title එක වෙන්නෙ "පාලු ගමක ජීවත් වෙන අත්භූත පවුලක්..." ඒ ගමේ තිබ්බ ලස්සන ඒ විදියටම අඩුවක් නොකර පෙන්නුවට ආදරෙයි ට්‍රිප් පිස්සෝ❤🔥

  • @deshkavi4569
    @deshkavi4569 3 роки тому +15

    බැද්දේගම කාලේ මිනිස්සු තාම ජීවත් වෙනවා. බැද්දේගම කතාව මතක් වුනා 🥺♥

  • @dhanushkabandara3102
    @dhanushkabandara3102 3 роки тому +7

    අපි ඔය නිවසේ නැවතුනා එක දවසක් 2014 වසරේදි.. හරිම හොඳ මිනිස්සු..මාරම අත්දැකීමක් ඒක

    • @priyabandara5852
      @priyabandara5852 3 роки тому

      යන්නෙ කොහොමද ඒ ගමට

    • @slking9472
      @slking9472 3 роки тому

      කොහෙද thiyenne

    • @nilukaniluka2479
      @nilukaniluka2479 11 місяців тому

      අනේ ඒ අන්කල්ගෙ නම්බරෙ හොයල දෙන්නකො යන්න බලන්න දේවල් ඒ පරිසරයෙ ගොඩාක් තියෙනවා බුදුසරණ යි

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 роки тому +5

    ගොඩක් ලස්සනයි... සතුටුයි අදටත් ලංකාවේ මේ වගේ සුන්දර තැන් ඉතුරුවෙලා තියෙන එක ගැන...

  • @pmdsandamali9434
    @pmdsandamali9434 3 роки тому +5

    සුන්දර දේ විදින ගමන් අනික් මිනිස්සුන්ට සුන්දර දේ බලන්න දෙන සහොදර ඔයාලට සුබ අනාගතයක් ❤

  • @naturefocus8811
    @naturefocus8811 3 роки тому +17

    මේ විඩියො එක බලලා යන අය ගම විනාශ නොකර සුන්දරත්වය විදින්න . ❤️🌎😊

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 роки тому +51

    ලස්සන ගමක්. ගම දාල ගිය මිනිස්සු අවාසනාවන්තයි. මේ වීඩියෝව සමාජ ගත කරපු සහෝදරයින්ට සුබ අනාගතයක් වේවා.

    • @NeonCat1.0
      @NeonCat1.0 3 роки тому

      @Bhanu_;D 💯

    • @sonetra7747
      @sonetra7747 3 роки тому

      hmm

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 3 роки тому

      @Bhanu_;D Saho - arabiyak krganwa - Pehadili Neha

    • @milindasenaratna1334
      @milindasenaratna1334 3 роки тому

      @@MohamedMohamed-xq6vt kantharayak wagey kiyana ekai , Dan pahadilida ....

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 3 роки тому +1

      ඒ කියන්නේ සහෝ...... මුස්ලිම් අය හැමෝම ගස් කපල වන විනාශ කරන අය කියල ද?

  • @visharamendis6584
    @visharamendis6584 3 роки тому +28

    මෙහෙම ජීවිත අති දුර්ලභයි 😇❤️

  • @kumarilk4401
    @kumarilk4401 3 роки тому +6

    පාර කියන්න ආසයි දැක්කාම පාඩුවේ නිදහසේ හුස්ම අරන් ඉන්න පුළුවන් ,දෙදෙනාටම තෙරුවන් සරණින් සියලු දෙවි රැක වරණ ලැබී ලෙඩක් දුකක් නැතිව ඉන්න ලැබේවා

  • @shreenirajapaksha1915
    @shreenirajapaksha1915 3 роки тому +3

    ජීවිතේ ලස්සනට විඳින පවුලක් බලන්න. ඒ මූනවල් වල තියන අව්‍යාජ සතුට..ආදරෙයි ට්‍රිප් පිස්සෝ ❤❤❤

  • @sureshliyanage5872
    @sureshliyanage5872 3 роки тому +16

    Trip pisso video සුපිරි. පොඩ්ඩක් මේ අවස්ථාව හැටියට අර ගමක් ඇතුලට යනකොට කොරෝනා ලෙඩේ එහෙට අරගෙන යන්න එපා.ඒ මිනුස්සු පව්

  • @shanalex9496
    @shanalex9496 3 роки тому +7

    මාමෙ කැලෙ මැද ඉදලා ඔබ දිනූම්.අපි අන්ත පරාදයි🙏🙏🙏💓🇱🇰🙏

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 роки тому +11

    ලස්සනයි සහෝදරයා ,සුබ පටනවා.ඒ වගේ ගමක ඉන්න පින් කරන්න ඕන.මේ කොරෝනා වගේ වසන්ගත මේ ස්බාවධහමෙන් ඈත් උන නිසා තමයි.සුරාවෙන් තොරව තිබුනා නම් වීඩියෝව තවත් ලස්සනයි.

  • @shammilanka2185
    @shammilanka2185 3 роки тому +16

    Speechless !!! Felt tears of joy ... many thanks brothers for this magical vlog. Thank you!!! Who ever visit let us keep it clean and cherished. . My heart cant handle emotions I feel. The bravery of this lovely family is just beyond belief. Honestly we need their blessings coz all the Blessings are with them with who ever harmoniously living with nature without destroying her rhythm

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 роки тому +3

    **trip පිස්සෝ ** ඇත්තටම ස්වාභාවික පරිසරය දැක්කාහම සාමාන්‍ය මනුෂ්‍ය යන්ට #පිස්සු හැදෙනවා ## කියාපු තැන විවේක ගන්න .පුන්චි ලොකාන්තය දුටුවාට මෙ තරම් සුන්දර ගම්මානයක් දැක්කේ නැහැ .සුදු පුතාට පුලුවන් තව ඔය වාගේ කටුමැටි ගෙවල් ටිකක් හදලා එ පැත්තේ සිරි නරබන්න එන අයට දෙන්න .හරිම ලස්සනයි .
    නිහතමානී දෙමාපියන් .චිරාත් කාලයක් වැජබෙවායි පතමු .බටනළා අහන්න අද කොයිද ලැබෙන්නේ .
    ස්තුතියි trip pisaන්ට.ආදරෙයි හැමදාම .පරිස්සමින් පරිසරය විදිමු.ජයවෙවා .❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🤔🤔🤔🤔🤔

  • @uddeepawikkramasinghe5412
    @uddeepawikkramasinghe5412 3 роки тому +64

    නිහතමානී පවුලක් ❤❤☸️☸️

  • @ishankavinda7296
    @ishankavinda7296 3 роки тому +13

    හැම කමාන්ඩෝ කෙනෙක්ටම අමතක නොවෙන තැනක්😍

  • @jayanthiasoka6608
    @jayanthiasoka6608 3 роки тому +3

    ඔබ හැමෝටම බොහොම ස්තුතියි. ලංකාවේ මෙවැනි
    සුන්දර ස්ථානය න් දකින්නට
    සලස්වනවා ට.
    තෙරුවන් සරණයි

    • @manjularathnayaka165
      @manjularathnayaka165 3 роки тому

      කොහෙද මේ හරියටම කියන්න .

  • @CEYLONONLINE111
    @CEYLONONLINE111 3 роки тому +40

    Travaling කියන්නේ පිස්සුවක් 😍😍

  • @lifewithDhanu
    @lifewithDhanu 3 роки тому +19

    ගියාට කමක් නෑ පරිසරය විනාශ කරන්න එපා 🙏🙏🙏🙏

  • @oktv___
    @oktv___ 3 роки тому +15

    ඇස් දෙකට දෙන ඒ රස ❤️😊
    කියන්න වචන නෑ! ❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 3 роки тому +2

    නියමයිනේ කලින් දන්නවා නම් සෙට් වෙන්න තිබුනා

  • @mreggi-kr4mt
    @mreggi-kr4mt 3 роки тому +4

    මේක ලංකාව 😏❤️✨️
    මේ වගේ තැන් පෙන්නන ඔයාලට ගොඩක් ස්තූතියි! යන තැන් විනාශ නොකර තවත් කෙනෙකුට බලන්න ඉතිරි කරන්න ට්‍රිප් පිස්සො වගෙ ❤️

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 3 роки тому +1

    අවුරුදු 20කට කලින් අපි අට දෙනෙක් ගියා රිවස්ටන් නමුත් මෙතන අපි දැන ගෙන හිටියෙ නෑ, ගොඩක් වටිනවා වීඩියෝ එක, මා සයිප්‍රස් සිට,

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 роки тому +7

    හරිම ලස්සන සුන්දර ගම්මානයකි දැක්කම ආස හිතෙන වා ස්තූතියි පුතාලට

    • @NiroSMedia
      @NiroSMedia 3 роки тому

      ua-cam.com/video/2DS0AosqTco/v-deo.html

  • @NadeekaumayanganiNadeekaumayan
    @NadeekaumayanganiNadeekaumayan 10 місяців тому

    හරිම සුන්දර අත්දැකමක් ගන්න පුලුවන් ඔයාලගේ වීඩියෝ වලින් හරිම ලස්සනයි ඒ ගැමි ජීවිත කාටවත්ම අත නොපා ජීවත් වෙන මිනිස්සු හරිම ආඩම්බරයක් තෙරුවන් සරණයි ඔයාලට මල්ලී ❤

  • @apevillagecooking7136
    @apevillagecooking7136 3 роки тому +3

    හරිම ලස්සන විනොද ගමනක්.... ඔයාලා ඇත්තටම අපට හරිම සුන්දර අත්දැකීම ගොඩක් ලංකරා ඔයාට ස්තූතියි

  • @nuwanmudalige3961
    @nuwanmudalige3961 3 роки тому +1

    ඒ අම්මගෙ තාත්තගෙ අහිංසක හිනාව ලස්සනයි

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 3 роки тому +16

    වාව් මාරම පොට් එකක්.. කොච්චර රිවස්ටන් ගියත් මෙහෙම තැනක් ගැන දැනගෙන හිටියෙ නෑනේ.. 🤗🤗 ගොඩක් පිං පෙන්නුවට.. 😍😍💪

  • @mr.gurusinghe
    @mr.gurusinghe 3 роки тому +4

    බටනලා මියුසික් පාර හිතට වදිනවා වැදිල්ලක් ආයෙ.. සුපිරි ඉතිං.

    • @TripPisso
      @TripPisso  3 роки тому +1

      ඔව්නෙ 😍👍

  • @tharuneth4488
    @tharuneth4488 3 роки тому +3

    Woow ලස්සන හීනයක් හැබෑ නොවන කොරෝනා වසංගතයෙන් කරදරයක් වෙන්න එපා ඒ අයට ඔබ සැමටම දීර්ඝායු වේවා!

  • @avishkasandaruwan5304
    @avishkasandaruwan5304 3 роки тому +5

    ඔය සුන්දරත්වය විදින්න මාතලේ එන්නම ඕනෙ බැලුවට මදි❤️💪 රෙඩ්බානා ❤️

  • @bandaranayake441
    @bandaranayake441 3 роки тому +4

    නොදන්න පැතිවල නාන්න, ගල්ගුහා අස්සට යන්න එපා. හැමෝම පරිස්සමට..බුදු සරණයි.

  • @anuhaskalupahana9297
    @anuhaskalupahana9297 3 роки тому +5

    comment එකක් නොදා ඉන්න බෑ.. හැමදාම වගේ ඇත්ටම සුපිරි❤️🔥

  • @buddhinijayawarna9962
    @buddhinijayawarna9962 3 роки тому +43

    නියමයි ♥️♥️♥️✌️ music🎶 කියලා වැඩක්නෑ මරු... Trip pissoo 🥰

  • @Dona-w3z
    @Dona-w3z 3 роки тому

    ඒ මාමගෙ බටනලා වාදනය පරිසරයට ..එකතු උනහම මාරම..මාරයි❤️

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 3 роки тому +4

    පට්ට තැනක තියෙන ගෙදරක්නෙ, කොරෝනා ඉවර උනාම අනිවාර්යෙන් යන්න ඕනෙ පොට් එකක්, ට්‍රිප් පිස්සන්ට ජයවේවා....

  • @kamaljayalath5333
    @kamaljayalath5333 3 роки тому +2

    හරිම සුන්දර ගමනක් මමත් ඔයාල එක්ක ඒ ගමට ගියා වගේ දැනුණා හරිම ලස්සනයි

  • @natureland389
    @natureland389 3 роки тому +12

    18:31 නිහතමානි අවංක කොල්ලෙක් 💪❤

  • @lifewiththusha55
    @lifewiththusha55 3 роки тому +2

    ගිය සතියේ ගියා..පිටවලපතන පුංචි ලෝකාන්තයටට..ඒත මෙහෙම ගමක් තිබුණා කියලා දැනගත්තේ අද 😊

  • @bawanthishanikaperera8492
    @bawanthishanikaperera8492 3 роки тому +3

    මේක එනකන් මග බලන් හිටුයේ🥺
    Superb video ♥️ මාරම ලස්සනයි ♥️Keep it up trip pisso ♥️

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 3 роки тому +1

    පටන් ගන්නකොට සිංදුවත් එක්ක ගිය ටික sound වැඩි කරල තුන් සැරේකට වඩා ඇහුවා . Patta 😍♥️

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 роки тому +12

    මල්ලිලා මෙ වගේ පලාත් වලට යනකොට ගැලපෙන සපත්තු දාගෙන යන්න සර්පයන්ගෙන් ආරක්ෂා වෙන්න

    • @EscapeWithAmelia
      @EscapeWithAmelia 3 роки тому +2

      ගමේ ඉන්න අයත් සපත්තු දාගෙනම ද ඉන්නෙ

  • @dineshchaminda2384
    @dineshchaminda2384 3 роки тому +4

    මෙ අපේ නිහාල් මල්ලිගේ ගෙදර.. අපි නිහාල්ගෙ අම්මගෙ අතින් උයපු බත් කාපු විදිහ අමතක නෑ ජීවිතේට. අන්කල් එක්ක එලිවෙනකල් කදේ දාගෙන හිටපු වාර ගනන. නිහාල් මල්ලි හොද කොල්ලා..

    • @srilankanlife6659
      @srilankanlife6659 3 роки тому

      Aiyya number ekak danna ko .mamage hari sudu mallige hari

    • @nilukaniluka2479
      @nilukaniluka2479 11 місяців тому

      ​@@srilankanlife6659ඔයා ගියාද මේ ලස්සන බලන්න

    • @nilukaniluka2479
      @nilukaniluka2479 11 місяців тому

      අනේ ඔව් නම්බරෙ දාන්නකො අපිටත් බලන්න යන්න .පින්

  • @sandun8441
    @sandun8441 3 роки тому +8

    උබලා හින්දාTrip පිස්සුව තවත් වැඩි වුණා ♥️♥️♥️

  • @yakadahusma6086
    @yakadahusma6086 3 роки тому

    සහෝදරයා උබලව දැකලා තමයි මන් යුට්යුබ් ඒකට ආවේ උබලගේ ඇගේ දුවන්නේ අපේ කම අපේ ලේ ශ්‍රී ලාංකික කම මාත් දැන් යුටිබ්චැනල් ඒකක් කරණවා උබල අපේ රටට කරණ දේ පට්ට බන් දවසක උබලව දකින්න පට්ට ආසාවෙන් ඉන්නේ 😢❤️ආදරේයි මගේ උන් උබලා පරිස්සමෙන් සහෝදරයෝ ටික

  • @cnthilakarathna
    @cnthilakarathna 3 роки тому +4

    අයියලාගේ travelවීඩියෝ එකක් බැලුවාම එන මානසික නිදහස මාරයි. ❤️🔥

  • @chathuralivera3158
    @chathuralivera3158 3 роки тому +1

    niyamai trip pisso,, editing quality eka pattamai... jaya wewa !!

  • @සොඳුරුපන්හිඳ
    @සොඳුරුපන්හිඳ 3 роки тому +19

    හරිම ලස්සන නිහතමානී පවුලක් ❤️💐😊

  • @maxboykumara2620
    @maxboykumara2620 3 роки тому +1

    මේ පාර වෙනස් ගමනක්,
    ටිකක් සවිස්තරාත්මකව වැඩටහනක් විදියටම ඉදිරිපත් කරලා තියෙනවා.ආසාවෙන් බලන් හිටියා.🌹🌹

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 3 роки тому +15

    ජිවිතේ විදින මිනිස්සු ❤️

  • @harshaprabath3440
    @harshaprabath3440 3 роки тому +1

    ලස්සනම background music 🎶 එක අස්සෙන් දිය ඇල්ලෙ වතුර වැටෙන එක ...❤️❤️❤️👍

  • @randikasameera5275
    @randikasameera5275 3 роки тому +15

    ලස්සන ගමිමානයක්.. මෙි විඩියෝ එකෙන්ම 200 k ගහමු..

  • @aishadeen1140
    @aishadeen1140 3 роки тому +1

    Aney a ammage lassana hinawa harama lassanai pin pahatai asawey be ammey adhareyi 💛💛🇦🇪

  • @nirodhanipuna6768
    @nirodhanipuna6768 3 роки тому +14

    වීඩියෝ එක තව දිග උනානම් මරු යන පාරවල් ඒම දැම්මානම් තවත් හොදයි..🔥

  • @sheetasitha8781
    @sheetasitha8781 3 роки тому +1

    Thank you putha... Math Lanka wata awama niwaryema yanawa oyala kiuwa pathtata...godak pin puthala siyaluma denata. Saha gedara aithi family 1ta

  • @radicalrasthiyaduwa4285
    @radicalrasthiyaduwa4285 3 роки тому +7

    ඒ සීතලනම් පට්ටෙට දැනුනා..❤️‍🔥

  • @ravindumunasingha7116
    @ravindumunasingha7116 3 роки тому

    කමෙන්ට් එකක් නොදා යන්න හිතෙන් නැ විඩීයෝ එක දැක්කට පස්සෙ අයියේ.
    මාරම අහිංසක මිනිස්සු ටිකක් දවසක් හරි එ අයව අශ්‍රේ කරන්න හිතෙනවා.කොච්චර නම් නිදහසේ ජිවිතෙ ගත කරනවද . ආසයි යන්න.
    දවසක යනවා අනිවාරෙන්.
    මේ වගේ ලස්සන විඩියෝ පෙන්නවට ගොඩක් ස්තූතියි සහෝදරවරුනි .
    විනෝදය , දැනුම හැමදේම පිරුනු විඩීයෝවක්
    ජය වේවා
    බුදුසරනයි.

  • @sritravelboy2552
    @sritravelboy2552 3 роки тому +3

    වචනයෙන් විස්තර කරන්න බැරිතරම් සුන්දරයි ...👍💯❤️🇱🇰

  • @malakasiriwardhana7025
    @malakasiriwardhana7025 3 роки тому +1

    කදු අදින්න කියාපු වාහනෙ Mazda 3 එකනෙ😍 , භාවනාවක් වගේ මෙදාපාර නම් full cinamatic ශොට් ටිකක් , දන්නෙ නැ නේ මෙහෙම තැනක් පිටවල පතන තියෙනවා කියල, යනවා කවදාහරි ❤😍

  • @thetrip7779
    @thetrip7779 3 роки тому +10

    ගොඩාක් ලස්සන තැනක්.... great work brothers...👍👍👍

  • @lktourism
    @lktourism 3 роки тому +2

    ඒ වීඩියෝ වල තියෙන quality එක නිසාමයි මෙච්චර ආදරේ 😍 ඒකනම් ෆට්ට

  • @amithgosolo
    @amithgosolo 3 роки тому +8

    Really nice vlog friends ! I love the way you have blend the music and the nature it’s really nice !
    මං ආසයි පොඩි තෑග්ගක් දෙන්න මාමටයි නැන්දටයි

  • @abhimansala433
    @abhimansala433 3 роки тому +1

    Game API godak asaranai kiyala ke gahana ayata Loku adarshayak....ettatama hitata Marama senasimak denenne me dewal dakiddi....trip pisso bohoma pin...

  • @anuradhajaya369
    @anuradhajaya369 3 роки тому +5

    It’s good to share a beautiful video like this. Any man can live simple, happy and peaceful life without struggling to have unlimited unwanted needs and wants. 🥰🥰🙏🙏🙏🙏

    • @ruwanrodrigo7932
      @ruwanrodrigo7932 3 роки тому

      Can we join.. Please can you give me Contact number

  • @dilushikadissanayake637
    @dilushikadissanayake637 3 роки тому +1

    ඔච්චර කල් ආසාවෙන් බැලුවා හැබැයි අද ඔට්ටු අල්ලන්න පුරුදු කාරා අපිට ස්තුති . වැරදුන තැන එතන

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 3 роки тому +19

    ඉතාමත් අලංකාර සුන්දර ගමක්.

    • @shirazmaharoof4841
      @shirazmaharoof4841 3 роки тому +1

      @Bhanu_;D
      සිංහල භාෂාව බැරි ඊනියා දේශප්‍රේමී ගෝත්‍රික සහොදරයා, අරාබියක් කෙසේවෙතත් ,
      ශ්‍රී ලංකාව දැන් චීන කොලනියක් වී හමාරයි .
      මේ රට, පරිසරය,සංස්කෘතිය, අභිමානය විනාශ කරන්නෙ, විකුණන්නෙ ඊනියා දේශප්‍රේමීයෝම තමා.
      😊

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 роки тому

      ලස්සන ගමක්

  • @tharukaruwanpathirana5498
    @tharukaruwanpathirana5498 3 роки тому +2

    ජීවිතේ විදින මිනිස්සු හරි ලස්සන නිදහස් ජීවිත

  • @anupiyasena8517
    @anupiyasena8517 3 роки тому +3

    පට්ට ආ...
    ඔයාලට පුලුවන් නම් දැරණියගල කැලෑ පංසල ගැන video එකක් කරන්න... ගොඩක්ම ලස්සන තැනක්

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake4988 3 роки тому +2

    ආසාවෙන් ඔක්කොම බැලුවා.. ❤️❤️ බටනලා වාදනය, පැල, දිය ඇල්ල, ගොයම 😍😍

  • @udigepanhida9934
    @udigepanhida9934 3 роки тому +3

    හරිම ආසාවෙන් බැලුවේ ඒ තරමට ලස්සනයි ❤

  • @sujeewamalkanthi5305
    @sujeewamalkanthi5305 3 роки тому +1

    Harima lassanai malliyo dakkama apitath enna hithenawa bs oyala katathma

  • @cb-rl3zo
    @cb-rl3zo 3 роки тому +7

    මේක දිගටම කරගෙන යන්න good luck kollo 👍

  • @nadee122
    @nadee122 3 роки тому +1

    ලස්සනයි.. ඒ නිහතමානි කම සරලකම හොදට දැනෙනවා..❤️

  • @lifehunts4725
    @lifehunts4725 3 роки тому +4

    සුපිරි අනේ මේවා දැක්කම යන්න ආසයි.. ලංකාව කොච්චර සුන්දර රටක්ද.. මේක රැකගමු කොහොමහරි.. මේ සුන්දරත්වය විදලම බලන්න ඕනි..♥️♥️😍😍🙏🏻🙏🏻🇱🇰🇱🇰

    • @priyanthapriyantha7919
      @priyanthapriyantha7919 3 роки тому +1

      Me vage apprakata istana Pennan a epa. Ape un mewa vinasha karanawa.

  • @suranganilan7081
    @suranganilan7081 3 роки тому +1

    අඩේ උපන්ගමවෙලත් නිමල් මාම යි නිහාල් අයියගේ මල්ලිවයි අදමයි දැක්කේ,.....😍😍😍

  • @slmixedyt5434
    @slmixedyt5434 3 роки тому +5

    ජිවිතේ විදින මිනිස්සු ❤️🥺❤️

  • @sameeramadusanka1753
    @sameeramadusanka1753 3 роки тому +1

    Lassana gamak lassanat jiwath wena sobadahama vidinna sundra minissu...eyla pin krala tiynwa...

  • @dinumedagedara2478
    @dinumedagedara2478 3 роки тому +4

    volg එක හරිම ලස්සනයි. congratulations both of you.keep it up ❤️

  • @mr.maliya98
    @mr.maliya98 3 роки тому +1

    Vlog එක Music එක Visual එක ගානට Balance කරලා තියනවා වෙනදා වගේම !.. Best Traveling U tube Channel In SL.. Much Love Trip Pisso ❤️

  • @SARUWATH
    @SARUWATH 3 роки тому +5

    මෙච්චර ලස්සන රටනේ මේ දේශපාලකයෝ කන්නේ

  • @wadurabalahiruchanaka7141
    @wadurabalahiruchanaka7141 3 роки тому +1

    Aththatama me tharam lassana rataka api Inna eka gana hari a sathutui

  • @bebikade4108
    @bebikade4108 3 роки тому +3

    මචන් උබලා ගියපු ලස්සනම ටිරිප් එක.පට්ට ..

  • @swarnalathasenanayaka6005
    @swarnalathasenanayaka6005 3 роки тому +1

    mamath, nandath dirgaausha labewa! Theruwan saranai a pith enawa oya lawa balanna

  • @mostalk9677
    @mostalk9677 3 роки тому +4

    මේ පවුල,පරිසරයත් එක්ක ගෙවන සුන්දර ජීවිතේ දැක්කම ලෝබයි.ලෝකෙ වාසනාවන්තම පවුල මේ කියලයි හිතෙන්නෙ.

  • @irenohewa6346
    @irenohewa6346 3 роки тому +1

    Pudumakar lassanak dakenna. Mehemwath dakganem sampatathk. Putala seyalu denatama budusarani. Paressamen.