Super Luxury Temple in a beautiful village | Kuragala 🙏

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 462

  • @TripPisso
    @TripPisso  2 роки тому +186

    ඔයාලත් කූරගල යනවනම් පොකුණුතැන්න ගමේ සුන්දරත්වයත් විඳගන්න අමතක කරන්න එපා ! අපේ ගමේ කොල්ලා සුපිරි තැන් ටිකකට එක්කගෙන යයි. 😍✌
    ධනුෂ් මල්ලිව contact කරගන්න 👉 0715638227

  • @cricdose99
    @cricdose99 2 роки тому +66

    2014,2015 වගෙ ගියා කුරගලට යන්න පාරක්වත් තිබ්බෙ නෑ එතකොට .පන්සලක් තියා හාමුදුරුවො කෙනෙක්වත් ඉදියෙ නෑ පුරාවිද්‍යා බෝඩ් එකක් ගහගෙන මිනිහෙක් ඉදියා.පට්ට දුකක් හිතුනෙ එ වෙලෙ.කිව්වා හැමතැනටම.දැන් හැමොම හොයන්නෙ ලොකු සින්හයෙක් ගැන.එක රුපියලක්වත් දෙන්නෙ නැතුව ගඩොලක්වත් අදින්නෙ නැතුව.ඒක ඉතින් අපෙ හැටිනෙ😍.කොහොම වුනත් patta සතුටක් දැන් මෙහෙම දකිද්දි.❤️‍🔥thanku trip pisso ඒ පැත්තෙ ගියාට.

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 роки тому +102

    අපේ උරුමය කූරගල 🙏🙏🙏

  • @dhanushmadhushanka7455
    @dhanushmadhushanka7455 2 роки тому +29

    වැඩේ නම් මරු අයියේ...හැමොටම ආරාධනා කරනවා කූරගල වදින්න අපිත් එක්ක එකතු වෙන්න කියලා...සුපිරි හදවත් ටිකක් සෙට් වුනා...ඔයාලට ජය.අයෙත් දවසක අලුත් ගමනකින් අපි හම්බවෙමු😍😍

  • @pasindu_amanda
    @pasindu_amanda 2 роки тому +46

    Trip පිස්සන්ගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා එකදිගට බලන්න අරන් සතියක් වත් නෑ..දැන් දාන පරක්කුව විතරයි 😍

  • @akilaniroshan8563
    @akilaniroshan8563 2 роки тому +26

    යන්න හිටපු තැනක් තමා තෙල් ප්‍රශ්න නිසා බැරි උනා.මෙහෙම හරි බලාගත්ත ඔයාලා නිසා .නියමයි. ආදරෙයි❤️

  • @SnakesGuardian
    @SnakesGuardian 2 роки тому +17

    ඔහොම ගොයම් කැපුවොත් අසේල මල්ලිට අක්කරයක් කපන්න මාස 3ක් වත් යයි....😂😂😂😂. කමක් නැහැ මොනවා කරන්නද...කැහි ගෑණී ගිහිල්ලා හොටු ගෑණි ඇවිල්ලනෙ ඉන්නෙ...ජයවේවා මල්ලිලා...වැව්වලට බහින්නෙ පරිස්සමින්......👍

    • @TripPisso
      @TripPisso  2 роки тому +3

      ඒකනේ සම්පත් අයියෙ 😁

    • @danojmadumal2837
      @danojmadumal2837 2 роки тому +1

      කැහි ගෑණි 😂 හොටු ගෑණි 😂😂

    • @wikkramaarchchi930
      @wikkramaarchchi930 2 роки тому +1

      ඒ කතාවනම් මසුරන් වටිනව..සම්පත් මහත්තයෝ ....👍

  • @sass3013
    @sass3013 2 роки тому +7

    ස්තුයි ඔබ සැමට මෙවන් ආර්ථ්වත් අහිතිහසක දේ අපිට දැනගන්නට ඉඩ ලබා දිම ගැන සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @longo456
    @longo456 2 роки тому +5

    පටන් ගද්දිම ඇග හිරිවැටුනා මෙච්චර ලස්සන දේවල් තියෙන අහින්සක මිනිස්සු ඉන්න අපෙ පුන්චි රටනෙ ඇස් ඉස්සරහම විනාශ වෙන්නෙ ,ඇත්තටම දුකයි මේ රට ගැන වෙන දේවල් ගැන ට්‍රිප් පිස්සො ගොඩක් තෑන්ක්ස් මෙ ලස්සන ඒ විදිහටම අපි එක්ක බෙදා ගන්නවට හැමදාම හරියන්න ඕනි ජය 🖤🌙

  • @tourwithkodi
    @tourwithkodi 2 роки тому +23

    අපේ උරුමය කූරගලයි...
    තෙරුවන් සරණයි🤍

  • @diaryofbawantha3583
    @diaryofbawantha3583 2 роки тому +16

    මේ vlog එක පටන් ගන්න story line එක මාර ලස්සනයි මචං ♥️

  • @raviensanjaya6051
    @raviensanjaya6051 2 роки тому +27

    QATAR වල ඉදන් බලන මට එතැනදී තනි ඇහැට ඇඩුනා හොදේ , දුකායි දුකායි දුකායි 😃😂🤣 ආදරෙයි මචන්ලා ❤️❤️❤️

  • @Dil798
    @Dil798 2 роки тому +16

    ආසයි මේ වගේ ලෝකේ වටේම යන්න 👼 ...
    #කූරගල
    ආසම තැනක් , ආසම දෙන්නෙක් එක්ක ❤
    #trippisso

  • @maxxcreations
    @maxxcreations 2 роки тому +16

    36:30
    Well said ❤
    ☮ Sri Lankan 🇱🇰

  • @mihirangathilakarathna9717
    @mihirangathilakarathna9717 2 роки тому +7

    අඩෝ පටං ගද්දිම ඇග හිරි වැටුනා
    ඒකට නම්. තාම පටං ගත්තා විතරයි❤️😘😍🥰

  • @pradactdonipradact6471
    @pradactdonipradact6471 2 роки тому +24

    අපේ ගමට ඇවිත් රටටම පෙන්නුවා බොහොම ස්තූතියි....

    • @sithumchathuranga2727
      @sithumchathuranga2727 2 роки тому

      ආ ඇත්තද අපිත් එනො ඉන්න තැනක් හොයල දෙනවද😁

  • @isuruadithya4020
    @isuruadithya4020 2 роки тому +3

    කූරගල ❣️කොච්චර ගියත් එපා වෙන්නැති පුදබිමක්❣️.

  • @GeemathBeats
    @GeemathBeats 2 роки тому +1

    sirama trip pisso thami 🖤👽

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 2 роки тому +6

    අම්මෝ ඒ Feeling එක බලන් ඉන්න අපි වින්දා සුපිරියටම 😍🖤

  • @hikingfirst
    @hikingfirst 2 роки тому +10

    අඩෝ Trip pissanta අපේ ට්‍රැක්ටරයා සෙට් වෙලා. නියමයි vlog එක. අපේ ගම බලංගොඩ. ඉතින් ඔයාලා ආපු එක ගැන සතුටුයි❤️😊 ජයම වේවා සුබම වේවා 🇱🇰 ❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 2 роки тому +3

    අඩෝ ආසම එපියා ආසයි බන් මේක 😍 පිස්සුවක් අඩෝ මේ ගමන ජය වේවා ලස්සනයි ෆට්ට ආසයි අපි කොළඹ හිර වෙලා දුක් විදිනවා කරුමයක් වගේ මේක නම් ෆට්ට සුන්දරයී ❤️

  • @isururathnathunga7725
    @isururathnathunga7725 2 роки тому +13

    එක නම් පිස්සු වක් trip pisso ❤️😍 🌿

  • @sasindukaluarachchi6459
    @sasindukaluarachchi6459 2 роки тому +11

    ඒ ජොයිට් පාරයි බියර් එකයි 🥰🥰🥰🥰❤️❤️❤️

  • @NetITGeeks
    @NetITGeeks 2 роки тому +15

    What a beautiful place to visit. Thank you for uploading it to YT. Felt like that I am in Sri Lanka with you. 😉

  • @pasindulakshan9133
    @pasindulakshan9133 2 роки тому +2

    සුපිරිම මල් පාරක් අදිනව අයිය කෙනෙක් ඒ වගේ පොට් එකක ඉදන් ඒ වගේ feeling එකක් 🤩🤩🤩

  • @yasgreenz
    @yasgreenz 2 роки тому +5

    සුපිරි බන්.ආසම Travel සෙට් එකක් තමයි ඉතින් 😍🔥👌❤️

  • @nishanthaupul1797
    @nishanthaupul1797 2 роки тому +1

    තවතැන් ගොඩක් තියෙනවා ලස්සන තැන්.දුවිලි ඇල්ල හෙම බලන්නම ඔන තැන් මාර ලස්සනයි අපිනන් හිතුන ගමන් යනවා අපෙ ගමිනෙ

  • @samitha8805
    @samitha8805 2 роки тому +6

    ලන්කාවෙ travel ලගෙන් ආසම සෙට් එකක්❤️

  • @thediaryofnima
    @thediaryofnima 2 роки тому +9

    ඒ පැල😍 ඒ පරිසරය 🍃 ❤️

  • @madushinisagarika7472
    @madushinisagarika7472 2 роки тому +3

    Woow 🤗❤️ සිංදුවයි වීඩීයෝවයි බොක්කටම වදිනවා ...නියමයි 👍

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 2 роки тому +4

    සුපිරි trip pissoo👍👍👍👍👍👍👍👍👍 නියමයි..බලන් හිටියේ වීඩියෝ එකක් දානකන්👍👍👍👍

  • @minidugavesh1808
    @minidugavesh1808 2 роки тому +7

    ආදරෙයි trip pisso.. පට්ට .. ගැම්මක් තමා..වීඩියෝ එක එනකන් බලන් හිටියේ 💖💖💖💖💖😊😊😊😊

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 2 роки тому +3

    අසේල ආයෙ සෙට් උන එක නම් නියමයි.මන් ආස කරන විදියට වෙනස් වීදියට ලොග් කරන එකට ගොඩක් ස්තූතියි මචන් ඔය ආතල් එක හැමෝටම ගන්න බෑ එල සහෝදරයා

  • @KadThushan
    @KadThushan 2 роки тому +8

    Geemath ගෙ සිංදුවත් එක්ක සුපිරි ♥️😍🇱🇰🤘🏻

  • @amilapradeep36
    @amilapradeep36 2 роки тому +7

    අපේ ගම..❤️..දැක්කාම ඇඬුනා..😥.. මං ඉන්නෙ ඩුබායි..

  • @Mr_DEDex.1
    @Mr_DEDex.1 2 роки тому +10

    හෙට යනවෝ කුරගල ❤️❤️😘

  • @travelwithrish1407
    @travelwithrish1407 2 роки тому +17

    ♥♥♥ supirii brothers la.. Gamata awith gihin horenma😊🌎👣 යලි පිබිදුණු කූරගල අපේ උරුමය

  • @shehanransika861
    @shehanransika861 2 роки тому +5

    රැ කෑම දකිද්දී .... ම්ම්ම්ම් 😍💕

  • @bjs1984
    @bjs1984 2 роки тому +3

    නියමාය්.. සගෝස්ල..

  • @t_r_f3748
    @t_r_f3748 2 роки тому +3

    පටන් ගන්න විදිහ ගැම්මක් සහොදරයා

  • @isuwa286
    @isuwa286 2 роки тому +2

    සුපිරියක් ඒක මරු ආසයි සෙට් එකත් එක්ක මෙහෙම යන්න තෙල් කේස් හින්දා හීන තමා ☹️

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 роки тому +6

    ඒ feeling එක කෝට් ගානක් දීලවත් ගන්න බෑ... (කුවේට් එකේ ඉදන් බලන සෙට් එක කෝ 🇱🇰 🇰🇼 )

  • @harindrakeshan7200
    @harindrakeshan7200 2 роки тому +17

    අපේ ගම කූරගල 💓💓💓

    • @harindrakeshan7200
      @harindrakeshan7200 2 роки тому

      තව ලස්සන තැන් ටිකක් තියනව .එන්න කලින් පොඩ්ඩක් බලල එන්න තිබ්බෙ.වැව,දූවිලි ඇල්ල,හුනු ගල් පොකුණ

    • @Hirumini_Maheshika
      @Hirumini_Maheshika 2 роки тому

    • @nilukaniluka2479
      @nilukaniluka2479 Рік тому

      ​@@harindrakeshan7200දූව්ලි ඇල්ල බලන්න යන්නෙ කොහොම ද

    • @harindrakeshan7200
      @harindrakeshan7200 Рік тому

      @@nilukaniluka2479 16 කනුව factory තියනව ඒක පහු කරගෙන යනකොට වම් පැත්තට උඩහට පාරක් තියෙනව.බෝඩ් එහෙම ගහල තියෙන්නෙ එතන ඒ පාරෙ දිගටම යන්න ඕනි.

  • @chamudithasasanga9400
    @chamudithasasanga9400 2 роки тому +1

    පටන් ගන්නකොට යන සිංදුවයි.. ඒ විඩියෝ එකයි පිස්සුවක් 😍❤️💥

  • @dinijayasinghe17
    @dinijayasinghe17 2 роки тому +5

    Wow ayya patta ❤️😍drone shot eka maruwatama awith ❤️ forever trip pissoo 😍

  • @himashheshan8866
    @himashheshan8866 2 роки тому +3

    එක අයිය කෙනෙක් අද අඩුයි.. ඒත් සුපිරි වීඩියෝ එකක් Trip පිස්සන්ගේ.. 👌🇱🇰

  • @nilushika7552
    @nilushika7552 2 роки тому +1

    Man hama video ekakma balanawa godak asawen. Yanna bari unata dakala hari satutuwenawa. Bs

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 роки тому

    ගොඩක් ලස්සනයි සුපිරි පැත්තක් ගොඩක් ලස්සනයි ඔයාලාගෙ ව්ඩ්යෝ අපි ගොඩක් ආසායි බලන්න ස්තුතියි ජෙසු පිහිටයි ඔයාලට 🌹❤️🌹❤️🌹

  • @chanakasports
    @chanakasports 2 роки тому +6

    අඩෙ එ ගමේ කොල්ල පට්‍ට 😍✔

  • @eashaudakara8034
    @eashaudakara8034 2 роки тому +4

    ඒකනම් සුපිරියක් 😍😍😍😍😍😎ජයවේවා ට්‍රිප් පිස්සෝ😎😍

  • @travelwithgayya6335
    @travelwithgayya6335 2 роки тому +1

    Thank you meheta avilla kurgala gana kiwwata godak minissu weradi akalpen inne eka hari gassla denna.

  • @neetharanjani1692
    @neetharanjani1692 2 роки тому +1

    කූරගල 🙏🙏🙏🙏ස්තුති ඔයාල ට ලස්සනයි ව්ඩියෝ එක ♦️♦️♦️

  • @ceylon_travel_hacker
    @ceylon_travel_hacker 2 роки тому +1

    20:18 නිල් කටරොලු තේ බීලා නිල් පාට උන සන්දූප...🤪 💚💚

  • @lock7516
    @lock7516 2 роки тому +2

    Oyalage balapu video walin danata asama eka ❤️

  • @nayanafashion5228
    @nayanafashion5228 2 роки тому +3

    Geemath beats ගෙ ට්‍රැක් ටික 😍😍

  • @Tastedfood94
    @Tastedfood94 2 роки тому +1

    Dakapu supirima vedio eka

  • @mashmello2101
    @mashmello2101 2 роки тому +1

    එදාවගේම අදත් සුපිරිම් වීඩියෝ එකක්..😍අලුත් වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නවා..Well Done Trip Pisso😇😇

  • @nethumi7423
    @nethumi7423 2 роки тому

    පට්ට ගති ඒ ඒ දාන සිංදු මාර විදිහට ගැලපෙනවා මාර ලස්සනයි

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 роки тому +2

    මේකනං මාරයි. වෙනම ලෝකෙකට ගියා වගේ. මගේ රට ලෝකෙටම එකයි. නියමයි වැඩේ..#TripPisso

  • @nilunilu1648
    @nilunilu1648 2 роки тому

    මරුමරු.මමහසලක.ඔයාට❤️❤️❤️😁😁😁🙏🙏👍🏼🤲💯💯💥😘😘😘❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🌹🌹🌹බුදු.සරණයිඈ

  • @shashikachanaka1222
    @shashikachanaka1222 2 роки тому +3

    මරු අදත් ලස්සනයි අසේල ඉද්දි අරු නැ 😍😍

  • @backpack365
    @backpack365 2 роки тому +5

    මට්ටය ගහන පච 😂. ට්‍රිප් පිස්සෝ සුපිරි ❤️

  • @kasunwijethunga5399
    @kasunwijethunga5399 2 роки тому +4

    වෙලිඔය,හම්බෙගමුව වෙනම ආතල් එකක් .🔥

  • @roshanependigrast9135
    @roshanependigrast9135 2 роки тому +1

    very nice video guys, good view

  • @nirmithatharushiwewelwala8145
    @nirmithatharushiwewelwala8145 2 роки тому +1

    දාගැබ හදන්න කන්ද පහළ ඉදන් උඩට ගඩොල් ඇදපු හැටි අද වගේ මතකයි

  • @roshanependigrast9135
    @roshanependigrast9135 2 роки тому +2

    your speaches are very great and all are humanbeings in this univers. all are brothers and sisters. Greetings from USA. when we visited Lanka will call you to take us Kurugala temple. 👍

  • @traveldiver8417
    @traveldiver8417 2 роки тому +3

    අසේල දැක්කේ කාලෙකින් මෙ vlogs එක සුපිරියටම කරල තියෙනව trip pisso ට ජය වෙවා❤️🤽

  • @jayampathipaarindra179
    @jayampathipaarindra179 2 роки тому +4

    අද නම් සුපිරියක් ආ😍😍

  • @geethsatharasinghe7824
    @geethsatharasinghe7824 2 роки тому

    අම්මො රත්තරන් ලා..වීඩියෝ එක දානකන් බලන් හිටියේ..❤️❤️❤️❤️ ....

  • @wathsalawathsu9231
    @wathsalawathsu9231 2 роки тому +2

    Godak lassanai adath video eka.🥰🥰🥰

  • @hashair7819
    @hashair7819 2 роки тому

    සුපිරි ගම් වල සුපිරි ප්ලේස්❤️🇱🇰🐍🦉🐒🐞🐝🐛🦋🐌🦚🦜🐿☘️🍀🎍🌱🌿🎋🌼🌸🌺🪷🌾🪨🍌🥑🍆🍅🌶🌽❤️❤️🇱🇰

  • @gayang1773
    @gayang1773 2 роки тому +1

    Harima lassana video akak yalu

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 роки тому +2

    අම්මෝ පට්ට වීඩියෝ එක සුපිරි සහෝ🥰🥰

  • @sandunchandika5172
    @sandunchandika5172 2 роки тому

    වීඩියෝ එකේ පටන් ගැම්මේ දාපු සින්දුව ලස්සනයි ...🥰🥰🥰

  • @sanjandilhara3828
    @sanjandilhara3828 2 роки тому +2

    mage rata patta lassanai ❤️❤️🇱🇰🇱🇰

  • @sankeshakalanka0329
    @sankeshakalanka0329 Рік тому +1

    ඔන්න අද තමා ඔයාලගෙ විඩියො එකක් බලන මුල්ම දවස....❤ පිස්සු වගෙ දැකපු සුපිරිම සෙට් එකක්.. චැනල් එකක්🎉 ඉදිරි ගමනට ජය..😊 trip piccoo❤❤❤❤🎉🎉

  • @AvishkaWijesingha
    @AvishkaWijesingha Рік тому

    ලස්සන තැනක් ඔතන තමයි අපි හැමපාරම අක්කලගෙ ගෙදර ආවහම නාන්නෙ ❤❤

  • @ravinduyasith9143
    @ravinduyasith9143 2 роки тому +1

    දානකන් බලන් හිටියේ විඩීයෝ එක

  • @deshandesilva4510
    @deshandesilva4510 2 роки тому +1

    Woooow patta vlog aka bros..
    Udaya aiyage athal nam patta kammali na.. ❤❤

  • @jokertech6337
    @jokertech6337 2 роки тому +5

    මෙච්චර ලස්සන රටක් කාලකණ්ණි දේශපාලුවෝ විනාස කරන හැටියක්. 😥😥😥

  • @Melodicmoon92
    @Melodicmoon92 2 роки тому +2

    Patta intro eka wow 🤩 keep it up boys ❤️🥂😇✌️

  • @travelwithdamith6067
    @travelwithdamith6067 2 роки тому +3

    අසේල අයියා නම් ඉතිං ආතල් තමයි ආදරෙයි සෙට් එකටම ♥️❤❤❤

  • @nevindimakewita3585
    @nevindimakewita3585 2 роки тому

    ජීවිතේ විදිනව කියන්නෙ මෙන්න මේකට....👍❤🙏

  • @supundileepa720
    @supundileepa720 2 роки тому +2

    මමත් ගියා අයේ කියන්න දෙයක් නෑ පට්ටම Place එකක්❤️😍🇱🇰

  • @vimeshadsocial7155
    @vimeshadsocial7155 2 роки тому +1

    Up නියම වැඩක් බොසා

  • @superscenes147
    @superscenes147 2 роки тому +1

    Supiri Vlog ekk 🙏

  • @Damindu-y8k
    @Damindu-y8k 2 роки тому +3

    සුපිරී trip pisso ආදරෙයි ❤️

  • @mohanthawimalasiri6626
    @mohanthawimalasiri6626 2 роки тому

    වීඩියෝ එකේ හොඳ ම ටික අන්තිම ටික... 👍👍

  • @hemantha8215
    @hemantha8215 Рік тому

    ඔයාල යන ගමන් මාර්ගෙ විස්තරත් දැමිමනමි නියමයි මොකද සමහර අය පාර දැන්නැති අය ඉන්නවනේ

  • @shalikaparanavithana6954
    @shalikaparanavithana6954 2 роки тому +1

    සුමන සමන් දෙවි පිහිටයි

  • @pasindu0706
    @pasindu0706 2 роки тому +9

    අපේ ගම ❤

  • @KadduRaja
    @KadduRaja 2 роки тому +1

    Wow!!! Nice to see Asela again.
    வணக்கம் Trip Piso, வணக்கம் Asela

  • @indulaudam3078
    @indulaudam3078 2 роки тому +2

    Hashange aduvath denenava. Video eka patta 😍♥️

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +32

    මේ වගේ වටින තැන් තියෙන රටක් ශ්‍රී ලංකා කියන්නෙ ඒත් දැන් ඉන්න මිනිස්සුන්ට තියෙන දූපත් මානසිකත්වය නිසා මේ රට ලෝකෙන් තනිවෙලා ,අපි වගේම දුප්පත්ව හිටපු සිංගප්පුරුව , ඩුබායි වගේ රටවල් අමෙරිකාව චීනය ඉන්දියාව කොරියාව වගේ රටවල් වල ආයෝජන නිසාම බලවත් උනා ඒකට හේතුව බලවත් රටවල් හැමෝටම රට ඇතුලෙ ආයෝජන කරන්න දීම නිසා බලවත් රටවල් ඒ රටවල් වලට ආරක්ශාව ආර්ථික ස්ථාවර බව ඉබේම ලබාදෙනව,
    එහෙම උනා කියලා ඒ රටවල් පිටරටවලට විකුනලා ද? ඒ මිනිස්සුන්ට ඉන්න රටක් නැතිවෙලාද? රස්සාවක් නැතිව ඉන්නවද? නෑනෙ, අන්න ඒවගේම හිතලා දියුනු වෙන්න අපේ මිනිස්සු දැන්වත් මේ දූපත් මානසිකත්වය අතහරින්න ඕන.

  • @sankamadushan3343
    @sankamadushan3343 2 роки тому +9

    තම්බි කූරගලට ඇවිත් භාවනාත් කරලා😁😁

  • @studionilmanel8544
    @studionilmanel8544 2 роки тому +4

    කුරගලට පහලින් තියෙන බුදුගලට යන්න බුදුහාමුදුරැවෝ පරිනිවන් පෑ ස්ථානය කුරගලින් තියෙනවා උමගක් බුදුගලට

  • @NadeekaumayanganiNadeekaumayan

    අනේ හරිම ලස්සනයි ඔයාලා ගම්වල ගිහින් කරන වීඩියෝ බලන්න බලන්න ආසයි මේ වීඩියෝ එකේ අර සුදු මල්ලි නෑනෙ ❤️❤️❤️

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 2 роки тому +18

    ජාතියේ මහා මානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පිංබර පොළව මම සිබිම්

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 роки тому +1

    Love ❤️ U Friends.
    So Wonderful and Nice. 💙 💗 💗

  • @cj-gn1sp
    @cj-gn1sp 2 роки тому +1

    මමත් ලංකාවෙ ආසම පැත්ත තමයි ඌව පළාතෙ ඔය පැත්ත අපේ ලොකු තාත්තලගෙ ගෙදරටත් පේනව කූරගල