Aki mn kannadi dnw e nis as yta klu wela as nikn gila bahala wge wela e nis knnadi galawla kohewth ynn ba amuthu kathak penw please goodaakk pin ekt piliymak kiynnkoo
Akki oya kiwwoth vishvasa karannethi wei.adha thama sandalwood gaththe .nikan hithuwa akki me gana video ekak dhammoth hondhai kyla nikan awilla balapu gaman oya dhala mata hithagannath beri una thnx akkiyo 😍mata ath kakulwala thyna marks yanda trtmnt ekak kynnako plss godaak dhewal kara monawath hari giye ne. Plsss
අක්කා...ඔයා වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ..කියන්න දෙයක් තියෙනවා..මගේ කම්මුල දෙකෙයි නිකටෙයි කුරුලෑ නිසා ඇති වුන කලු ලප තිබුණා..ගොඩක් ක්‍රීම් පාවිච්චි කරත් හරි ගියේ නෑ..මම අක්කගෙන් දවසක් ඇහුවා මට ඒකට හොද විසදුමක් තියෙන වීඩියෝ එකක් කියන්න කියලා..අක්කා මට කඩල පිටි, කහ,මී පැණි, රෝස වතුර දාලා හදා ගන්න පැක් එක ගැන කිව්වාම මම ඒක කරා..කිව්ව විදියටම ටෝනර් කරා අයිස් කියුබ් ගෑවා..කියන්න සතුටුයි දැන් මගේ මූණේ ලප ගොඩක් අඩුයි..මම තාම මේ සත්කාරේ කරන්න අරන් ලොකු කාලයක් නෑ..ඒත් මට ලොකු වෙනසක් පේනවා..තව මාසයක් විතර කරනකොට සේරම ලප කැලැල් නැති වෙයි කියලා මට විශ්වාසයි...අවංකවම මම මේ දේ කියන්නේ ක්‍රිම් ගාලා කරගන්න බැරි හුගක් දේවල් ස්වභාවික සත්කාර වලින් කරන්න පුළුවන් කියලා මට අත්දැකීම් තියෙන නිසා..ඒකට අක්කාට ගොඩාක් ස්තූතියි..මට ගොඩාක් සතුටුයි ඇත්තටම..මේකේ ඉන්න අනිත් යාලුවොත් කම්මැලි නොවී කරලා බලන්න...ආදරෙයි අක්කී ඔයාට 😘😍🌹❤
ආදරෙයි ගොඩක්...මට හරිම සතුටුයි නංගි මේ විදිහට ඔයාලා ලස්සන වෙලා ඉන්නකොට...මේ ස්වභාවික දේවල් වලින් අපි හිතනවාට වඩා හොදම ප්‍රතිපල ලබා ගන්න පුළුවන්...විශ්වාසයෙන් ඉවසීමෙන් මේ දේවල් කරන්න ගන්න...ප්‍රතිපල මට කිව්වට ගොඩක් ස්තුතියි 😘😘😘😘😘😘😘😘😘
ලෝකයක් ලස්සන කරන ඔයා තව තවත් ලස්සන වෙයි ම් කරන දේවල් වලින්..පරිස්සමින් ඉන්න..😘😘❤
ඒ වීඩියෝ එකේ ලින්ක් එක එවන්නකෝ ..
Oya satiyata ki parak use karanawada dr..
@@ruchinikavindya3211 sathiyata dawas 4k karanawa.
අක්කෙ මේ දැනුත් ඔයා කියල දුන්න ගෙදරදීම හදන කෝමාරිකා ජෙල් එක හැදුවා මන්...පාවිච්චි කරල ප්‍රතිඵල කියන්නම්....ගොඩක් ආදරෙයි...😍
මමත් cream එක හැදුවා. හරිම අපූරුයි නංගී. මාගෙ skin godaaak ප්‍රශ්න ඔයා නිසා wisanduna.adarei.💕💕💕💕💕💕💕♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
අක්කෙ මන් දැන් සුදු හදුන් තෙල් එක ගාන්න් අරන් සති දෙකක් වෙනවා මගෙ ඇග වේවේලිච්ච ගතිය අඩුවෙලා පාට ටිකක් වැඩිවෙලා මන් දැන් දෙවනි එකත් හැදුවා ❤️ඔයා කියන දේවල්වලින් හොද රිසාල්ට් තියෙනවා thank you akki...
Oya monada gaththa thel.. polthelda
මන් සුදු හදුන් face pack එක කරලා බැලුවා ඇත්තටම එකනම් ගොඩාක් හොදයි හමට ලස්සන කහ පාටක් අවා 😊 thank you akke oyata 😊😊
Akke suduhadun skrub eka mulu agatm gann baid
වෙනිවැල් වලින් ලස්සන වෙන ක්‍රම ටිකක් කියලා දෙන්න කෝ අක්කි plzzzzzz😭😭😭😭😭😭
සුදු අක්කි,මේකෙ තියෙන සුදු හදුන් එක්ක ඔලිවු තෙල් මිශ්‍ර කරලා හදන එක ගාපුවාම කලු වෙන්නෙ නැතිද ඒකෙ තෙල් ගතිය නිසා.🧡🧡🧡
ගොඩක් ම හොද පුුතිඑල තියෙනවා නංගි බොහොම ස්තුතියි ❤️
සුදුහදුන් ක්‍රිම් එකදි අපිට ස්වාබාවික කොමාරිකා ගත්තත් එක මාසයක් තියගන්න පුලුවන්ද...රිප්ලයි එකක් ඔනේ අක්කේ.....😊😊😊
ස්තූතියි...මමත් දැන් ඔයාගේ vedio බලලා ඒ දේවල් කරලා මටත් ලොකු වෙනසක් තියෙනවා.ස්තූතියි ඔයාට.
ආදරෙයි ගොඩක්... මට ප්‍රතිපල කිව්වට ස්තුතියි 😘😘😘😘
@@slvikimedia කඩල පිටි පැක් එකයි, ගෝල්ඩන් බියිටි බොඩි ඔයිල් එකයි, නිල්කටරෝලු කෝමාරිකා නයිටි ජෙල් එකයි, ඔයා මේ වීඩියෝ එකේ කියන බෝඩි ලෝශන් එකත් එක්ක ගාන සුදු හදුන් ඔයිල් එකයි, නිල්කටරෝලු අයිස් කියුබ් එකයි මේ දේවල් ඔක්කෝම ටික මම කරාට කමක් නැද්ද? කඩල පිටි පැක් එකයි, නයිට් ජෙල් එකයි දැනට පාවිච්චි කරනවා..ඒකෙන් ගෝඩාක් හොද ප්‍රතිඵල තියෙනවා..ඒකත් එක්ක මම ඉස්සෙල්ලා කියපු ටිකත් පාවිච්චි කලාට කමක් නැද්ද...? ඔයාට ගෝඩාක් ස්තුතියි ❤️❤️❤️
Niyamai mn lagath tiyenawa cream eka knk hadala dila... dn mn thaniyama hadagannath danagatta 😘❤️ eeke results supiriy
Mn oyge video blannam gtte iye mn me video eke tyena okkoma dwl haduwa. ..eka dwasinma loku wenask tyenawa.mge hama fair unath man nidi marana nisa hama Godak aduru una...treatment krnna time ekak hdgnnd bari una..eth mn aye oya kiyl dena lesi treatment try kala...ayeth mage skin eka issrh tibuna wagema penna gnnawa use krpu plweni parama. Amazing 😍😍thank you soo much ❤
😍😘😍Adarei godak 😍🌹 thank you comment ekata 😍🌹 adarei me adareta godak
අක්කා ඔයා කීව කඩල පිටි පැක් එක මං ගනවා..එක ගොඩක් හොදයි ඇස්වට කලු එකත් අඩුයි..බිබිලිත් අඩුයි. එත් අනේ අක්කී මගේ කුරුලෑ කැලැල් නිසා රතු පාට බිබිලි දාලා..ඒකට විසදුමක් කියන්නකෝ ප්ලීස්
Oyage vedio aththatama hodai akke.. karala blnna asa hithenwa.. mn bodi oil eka hduwa.. e wgema oyth godk lassanaii.. oya vedio eka krana widiyth shoii.. ahan inna asa hitenwa.. e wagema oya kiyla dena dewal oyge agatama use krana nisa apitath bayak nathuwa wiswasen krnna hithenwa e dewal.. oywa vedio walin dakka unath oyt mn adarei akkiyo.. shoii oya.. parissamin sathutin inna akke.. anith aywa lassana krnna hodama dewal kiyla dena oywa thwa thwath lassana wenna oni... bye bs akkiyoo... ❤❤😘😘
Niyamai akkiyo.. සුදු හඳුන් walin karana vedio ekak enakal balan hitiye.. hamadama wage thank you Sudu akki.. oya deyak kiuwoth hithala balanna deyak na eke aye athuru pala komath nathi nisa baya nathuwa karanna puluwan onama kenekta wishwasen kiyanne.. adarei godak. Akki man kohomba kola ice cube eka Dan goda kalayak idan karanawa.. mune gedi lapai adu une eken. Man සුදු හඳුන් ekata maru unata kamak nadda
වැල්මි වලින් ලස්සන වෙන්නේ කොහොමද කියන්නකෝ අක්කි
ලස්සනට වැඩ සටහන කරනවා දිගටම කරගෙන යමු මගෙන් සුභ පැතුම්
😍😍😍😍😍 බොහොම ස්තුතියි ඔබට
ඔයාගේ හැම video එකක්ම බලනවා. Thanks. පුළුවන් නම් මට කියනවද black strap molasses වලට සිංහලෙන් කියන්නේ මොනවද කියලා හරියටම කියන්න පුලුවන්ද මට.
Hi akki..wenada wagema me vedio ekak godak watinawa akki.. akki mama gaththa sudu hadun powder eka laa thebili pataine.. eka hodaida..akki oya laga thiyena powder eka kaha patata hurui neda??
Godakma hoda godakma watina video ekak akkiyo. Hemadamath wage oya kiyla dena dewal godak watina dewal. Ice cube hadana kota unu wathurenda akkiyo diya kera ganne? Godak pin akkiyo oyaata me dewal kiyala denawata.!🙏 Godak adarei😘😘❤ bs.!
Plz reply me
අක්කියා මන් ඔයා කියල දුන්නු විදිහට rose water එක හැදුවා අනේ එක රෝස පාට උනේ නෑනි අක්කි නිකම් කහ පාට වගේ උනා මන් ඒක විසි කරා 😥😥😥
ehema rosa wenne na nama ehema tibbata
නැ එහෙම තමා ඒ හැටි
අක්කි ඔයාගේ වීඩියෝ හරි ලස්සනයි 🤩🤩🤩
Thanks akki.man godak balaporoththuwen hitapu sandalwood oil eka hadanna oya kiyala dunna me video eken.❤❤❤❤
adarei godak 😍😍
අක්කි සුදුහදුන් ක්‍රීම් එකට කෝමාරිකා ස්වභාවිකව අරන් දැම්මොත් කල් තියාගන්න බැරි වෙයිද
අනේ නංගා මම ඉස්සර ගොඩක් සුදුයි.මුණේ කිසිම බිබිලක් තිබුන්නැ.දැන් කදු වෙලා බිබිලිත් එනවා.මට මෙකට විසඳුමක් කියන්න .හොද ක්‍රිමි එකකුත් කියන්න ..
අනේ අක්කේ අර හදන oil එක නිකම් පොල්තෙල් ගන්න බැරිද..කැරට් තෙල් වගේ දෙයක් හරි දාලා හදන්න පුලුවන්ද කියන්නකෝ....අනේ අනිවාරෙන් ඕනා🥺❤
Thanks akkiyooo oya thawa thawath lassana wenawa ki denek oyage vedios balala hoda prathipala kiyanawada e pinama athi oyata... great job👊👊👊😘😘😍😍😍💗💗
Adarei godak 🌹♥️
Oyage hema vedio ekakatama mn hodak kemati petto, ara karapincha oil ekat mn ganawa,eka attatama hodai, hoda pratipala tiyanawa.thanx oyata.😘😘
adarei godak 😍😍😍 thanks mata results kiwwata
Tq akkiyoo.oyge vedio mn hmdma blnwa.ewagn hoda result gththa knk mn.adrei😍❤️
adarei godak 😘😘😘
Akkii රත් හදුන් walin lassana wena video 1 karannoooo
Akkiyoo mage konde hari giye oyage karapincha sathkarayata..ammo akki kynna sathutuii dan konde lassanata tynawa akkiyo e oya hinda..issra kes gas godak giya dn ehma na akkiyoo kondeth dik wenawa..ane akki oyata godak pin apita mewa kiyala denawata..adareii godaaak akki pana...😘😘
අක්කි සුදු හදුන් වලින් බොඩිලෝශන් එක්ක හදන්න plz
අක්කි මම ඔයාගේන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා thanks for the you 🥰🥰🤔🤔👍👍👌
Oyata godak adarei .kisi rahasak netiwa kiyala denawa.voice 1 lassanai oyath lassanai
adarei adareii godak 😍😍😍
අක්කි මම දැන් ට්‍රයි කරන්න හදන්නෙ sandlwood scrub එක. ❤🌿
Akki mata kiyanna puluwanda? Kasthuri kahai suduhandunui dala pavk ekak hadana widiha gana video ekak dannako...plzzz.reply ekak oni hode...adarei.
Akkiyo Kaden ganna puluwan honda aloe gel ekak kiyannako... 😘😘😘
Thank you Akkiyo oya nm godak hodai
Akki oyata godaaaaak pin mage mune godak kurula lapa thibuna man akkage kadala piti pack aka kara dan masayak withara thamath karanwa mage kurula na dan habai lapa tikak thiyenwa digatama krama kadala piti pack aka a lapath adu wei kiyla wishwasa karanwa oyata godak ස්තුති akiii😘😘😘
Thanx akkaa.. oyge treatment wlin mt hondama results thiynwaaa . Adareiii😚😚😚😚😚😚
Akki sudu hadun kohomada araganne..? Face cream akata indian sudu hadun da ganne..?
අක්කෙ රත් හඳුන් වලිනුත් video එකක් කරන්න.
Nangi mama oyage gold cream eka ganawa.. aththatama godak hodai...eka gana athara me sudun cream eka gannath puluwanda...
Hodai akki video eka watinwa....akki ara kaha pack ekai okai okkama eka eka dawasata krt kmk nedda..pack warga
eka pack ekak sathi dekakwath karanna.. okoma eka para epa 😍😍
@@slvikimedia akki kaha eka satiyata 3k krala ilaga satiye meka krta kmk nedda kiynnko..oyage pack mata okkoma krnn oni e taram okkoma hodai watinwa
Oyage video akak anakan bln hitiye akkiyooooo. 😉😉😉😉😉😍
adarei godak 😘😘😘
Mn hoya hoya hitapu vedio ekak,thx.❤❤❤
adarei godak 😍😍😍
අක්කේ, වයස 12 ක විතර කෙනෙක්ට ගාන්න හොදයිද
Godak thank you akke apita me cage deval kiyala denavata 😘
Akke oya munata use karana cream aka kiyannako. Oyata lassana patak thiyenne.
Ice cube eka math karanawaa heta idalaa❤
Aki mn kannadi dnw e nis as yta klu wela as nikn gila bahala wge wela e nis knnadi galawla kohewth ynn ba amuthu kathak penw please goodaakk pin ekt piliymak kiynnkoo
Akki sandalwood scrub akata green tea wenuwata nikan tea ganna barida
Akke mn kadala piti pak eka use karanewa.godk hodai.eth mge mune kurula awith. Ane ekata visadumak kiyannako. Mge mune lapa kalal tikak thiyenawa.ekatah visadumk kiyannako.
Akke face cream eka fridge eke danna onada ? Kochara kal paawichchi karnna pulwnda?❤
sudu hadun ganna thank ndda hodama eka 😊
Mekata indian sudu hadun gattata kamk nedda. Eka orenge color nangi. Red sandlwood walin pack ekakuth kiyla dennako ❤😘😘❤
indian eka hadana ekak nisa mama eka use karanne naha.. eka tikak artificial wage nangi.. hodama ekanam kamka naha... mama resd sandalwood ekath karannam.. adarei godak 😍😍😍
@@slvikimedia oyage kadala piti, mee pani, kaha,rose water pack eka mn use krnawa. Result are amazing . Love u sooo much ❤❤❤
Akkiyo kondeta biththara daala kochchara hodata wash kalath ee gada yawann bee eekta wisadumk ndd.kondeta rose water use kalaata kmk ndd
Thanks akke... Oyata godak adarei.. 😘😘😘
Ad video 1 gdk wadagth.thnk u akkiyo..😀😀Akkiyo red sandalwood beauty tips ganat kyl dennkoo
mama wenama video ekak karannam nangi... adarei godAK 😍😍😍
@@slvikimedia ane..😃😃 thank u akkiyo..😍😍
Akki goldan oil eka hamadama gawat kamak nadda.dawalt gala rata wash krat kamk nadd
Thanks akke... karala result kynm.
Kadala pek ekat pavicci karana gaman.sudu hadun walin karana pek eka pavicci karata kamak nadda
Vedio ekak enakam hitiye akkiyoo....krla blala risalt kynnm....😙😙😙😙😙😙😙
adarei godak 😍😍😍
Akki korona nisa kohewth ynna ba e nis komarika jel gnna bne mt kiynawd api gedr hadna komarika diyaruwt thibbt ew gththt kmnne nadda kiyla aki thw deyk mn kawdhwth komarika jel pawichchi krla na goodaakk komarika jel wrga thiynwne gnna hod ekk kiynnko hama ekkma munata use krnna bayai please mn akkige hama vidiyo ekkma blnw akki goodaakk pin akkita apita mehema hamadema therenna kiyla denwt
Oyage wage akki mage as yatai udai..ane ekata oni video ekak hada akki..
Onna akkiyo video aka balanneth nathuvama download kara.. anivaren mekath karanava akki.. me davas vala akki kiyapu saban kate hadala ganava akki.. oyata godaaaak adarei... 😍😍😍😍😍😘
adarei godakk 😘😘😘😍😍
Akke mage konde stret kalala thiyenne.den awruddak withara wenawa. E shayn eka nethi wela sbawika penuma ena deyak kiala dennako.dega kondayak mata thiyenne.mn kemathiy kalin thibuna wodiyata konde thiyenawata.plzzzz...akkage rathuala walin karan sathkaraya mn kara.godaaak hoday..godaak pin.
Tnx akkiyo apiwa lassana wenawat mahansi wenawat godkkk adarei oyage godk video wala result tiye oyage video vitarai mn blnne adarei godk
adarei godak.. thanks mata results kiwwata 😘
Ane tnx akkiyoo hamadama apiwa lassana karanna wena mahasiyat godkkk adarei akkiyooo
adareii godak 😍😍😍
Nangi lassanai. Ath kakul roma ain karanna deyak kiyannako
akki dark circles වලට sprea එකක් කියලා දෙන්න පුළුවන්ද?
නැත්නම් ඇස් ගිලාබහිනවානේ reply plzzz😢😢😢
මටත් ඔය ප්‍රශ්නය තියනවා නංගි .. නිදිමරනකොට මහන්සි වෙනකොට ඔහොම වෙනවා..මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් 😍😍😍
@@slvikimedia thanks akki 😘😘
Akki vada mal godak hodae kiyala ahala thiyanawa kondeta puluwan nam e thel ekath hadana vidiyovak gennako ekmanata
Akke සුදු හදුන් ක්‍රිම් එක මාසයක්.කියන්න පුලුවන් fidge එකෙ දාලාද.. අනේ කීයන්නකො
Atheee dagana inna eka lassanai akki eka ganna kohenda kiyanakooo akkiyoooo.....❤
mama eka online genna gaththa ekak nangi.. dan genna bane thama ali express eken 😘😘😘
oya kohomada oya dewal danne🤔
Akki mage konde dry hair ekak malak hari treatment ekak kiyannako please reply me
Akki me sandlewood body mist eka sandlewood powder eken karanna barida. Karanawa nam kohomada karanna one. Sandlewood oil eka apita kondeta use karanna barida
Akkiyo oyge videos godaak hodai... lv y akki..❤️keep it up ❤️god bless you 💝
love u tooo nangi... 😍😍😘😘
Aloe gel mokkda gnna oni hoda brand eka?cream eka hdnna
අක්කි ඔයා ගාන sampoo එක මොකක්ද? Replay plzzzz
Akke sudu hadun oil eka reta gala udeta Wash kalata kamak nethda..
Godak watinawa nangiyo thank you ❤❤❤❤❤❤❤❤❤❤
adareii godak 😍😍😍
Thank you so much Yuhi♥️♥️♥️♥️🙏🏾
love u 😍😍😍😍
Akki hemadama pavichchi karanna berida
Sudu hadun walata muna welunu hathiyak anawada nangi
Scrub eka hdnna green tea bag use krpu ewa kmkndda akke
Akke rath hadun valin video akak karannako
Aththatama harima wadagath sudu hadun thel eka gana kiya dunnata 😗😗😗😗
adareii godak 😍😍😍
Clinup akak karana විදිය කියලා දෙන්න
Oya hama kenektama reply danawa..a oya unanduwen karana nisa.ahum kan dena eka godak watinawa Dr..hemotama eka be.gdk aya vedio damata reply na..oya ehema na..thanks
Tnxx menika adareiii godaaaaaaaak ❤️❤️❤️❤️
😘😘😘Akkiyo komarikai kadalapiti mix karala hamadama gawata kamk nadda
ehema prshnayak naha dry wenna balai... a nisa sathiyata 3k wage karanna 😍😍
Mta thiyenne oily skin ekak akki
Mage kadalapiti eka tika dawsak use karnakota eke gullo hadenwane akki aii e ewa use karnna epada
Creem akara pawudarma onida gale gala ganna berida
Akkiyo video ekanm godak hdi akki oya hodma de kiyla denwa thnz akki love u
Akkiyo Cleanup ekak danna kiyl dennko ikmnatama ...plzz...adrei ...
Akki oya kiwwoth vishvasa karannethi wei.adha thama sandalwood gaththe .nikan hithuwa akki me gana video ekak dhammoth hondhai kyla nikan awilla balapu gaman oya dhala mata hithagannath beri una thnx akkiyo 😍mata ath kakulwala thyna marks yanda trtmnt ekak kynnako plss godaak dhewal kara monawath hari giye ne. Plsss
adareii godak... mewa try karanna nangiii godak hodaii 😘😘
@@slvikimedia k akki thanx lv u alwys 😍 God blessed u
Akki makata anivarenma comment ekak dannako
Me sudu hadun cream ekai komarika night cream gavata kamak nadda vayasa 14 kenekta gavata kamak nadda
Akki mge mune kalal thiynwa . Hethuwak nathu mag mune kurula enawa😥😥 kiynnako akki mta mekata prathikarmayak
Api parissamin innawa. Hitha hitha hitiye vedio ekak enakal. Thank you akkiyo. Oyath parissamin innaaa. Bs. 😘♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
adarei godak... 😍😘😘😘😘
Hodai Akke meka