You are encouraged us to make koda keum I will make them next month good wishes to your work . You are my fevarit u tube Srilankan chef lady with love . I am 72 years older one but still I am learning from you
Harima clear details hama dema kiyala denawa. Danne nathi onema kenekuta hadanna puluwan. Thank you very much oba thimiyata. Oyage aluth video ekak upload karana thuru adawen balan innawa. 🤣
Nikam dammath rasa enawa. Bedala kudukarala dammahama godak hodai. Samahara aya maduru hepenawata kemati ne. Epa. Idiappa piti epa. Kade rice powder hari gedara hadapu hari ganna
Mama kawadawath Kavum hadala ne. Mage amma thamaie hadala dennea. Eath ratin pita jiwath wena nisath hadanna dannea nethi nisath kevumak kapu kalayak mathaka ne. Mage babala denna hemadama kevum hadala denna kiyala illanawa. Ea nisama UA-cam eake godak resipes beluwath thetha hal piti walin hadana heti kiyala dennea. Me kevum MDK hal piti idi appa piti packet eaken hadanna puluwanda? Obata digu gamanakata hadawathinma suba pathanawa.
Korean aya kema kana chopstick ekakui gaththe.... Aneee mata puduma sathutak danenne... Welithalapa, aluwa ehemath hadanna...konda kavum video 2k tiyenawa.
ua-cam.com/video/ye_ExZ46OwQ/v-deo.html Me thiyenne gedara kotapu haalen hadana recipe eka.peya 2-3k pogawanna.degunayak ganna hema ekakma...mage recipe eke adika panirasa ne..onenam panirasa wedi karaganna puluwan... Meti muttiya hodai,,eth hai wenne nethuwa melekata one nam niunata passe hulan wadinne neti bag ekaka daala kata badinna.
@@dayanhamine7533 Kade pani unu karanna one ne...ow man dannawa hoda pani tiyenawa neda...ewagen hadanna tawa rasai..hadana kaum zip lock bag ekak daala tiyanna hayya wenne ne...godak tiyenawanam freezer eke daanna...goda kalayak tiyaganna puluwan.kana welawata heat karanna
නියමයි මිස් ආසාවෙන් බලාගෙන හිටියේ මට හෙට කැවුම් සීයක් කීයක් හදන්න ඕඩර් එකක් ආවා මිස් කියලා දීපු විදියට හදනවා ඒ විදිය හරිම ලේසියි ඒ වගේම කැවුම හරිම ලස්සන මිස්ට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤
idiappa pitiwalinda heduwee
Yes its very nice thank you miss.
ගොඩක් ස්තුතියි ❤❤❤
මන් ඔයාගෙ රෙසිපි එකට කැව්ම් හැදුවා අවුරුද්දට. අනේ හරියටම ආවා. ගෙදර හැමෝම රසයි කිව්වා හරිම සොෆ්ට්. හෙට ආයෙත් හදන්න මේක බලද්දි මතක් උනේ කමෙන්ට් කරන්න. තෑන්ක් ඔයාට🌹🌹❤️
Godak sthutie comment kalata.🙏yaluwanta share karanna me video eka
Hari shook. Asai hadanna. Kondeth lassanta awa.👍❤
Harima sathutui.
Pls share the video
මම හැදුවා... හරිම රසට හොදට හැදුනා... ස්තුතියි
Harima sathutui
Yaluwanta share karanna.anik kemath hadanna.
Thank you ❤ ada nm හදනවා .❤
❤️
You are encouraged us to make koda keum I will make them next month good wishes to your work . You are my fevarit u tube Srilankan chef lady with love . I am 72 years older one but still I am learning from you
Thank you so much for your lovely words...❤️❤️🙏
පිටරටක ජිවත් වන අපිට හුගාක් වටින විඩියෝ එකක් . බුදුසරනයි . ❤❤❤
Oya mage anik video th balanna...
Kanda kole netiwa hadana halapa
Aluwa
Kade piti walin handi kavum heta dannawa
Welithqlapath Kade piti walin hadanna...hakuru netnam coconut sugar tiyenawa rata wala
Ane mn meka try kraa.hodt awa.thank you me wage watina dewal kiyala denawata mehema pahadiliwa
Harima sathutui❤️pls share karanna yaluwantath.
Hondama kramaya man igena. Gatti
Thank u oyata.
Ane menna wada.kade pitiwalin naha kiyalane kiyanna.hari lassanata kaum hadenawa.oyyatagodak thanks .
Ehema ekak ne...hithuwoth karanna beri deyakuth ne...kiyana vidihatama karanna..💙
Yaluwanta share karanna...pls
Ok
Thank you for your help and support God bless you
Happy to see your comment. Pls share
Harima clear details hama dema kiyala denawa. Danne nathi onema kenekuta hadanna puluwan. Thank you very much oba thimiyata. Oyage aluth video ekak upload karana thuru adawen balan innawa. 🤣
Thank you so much...
Thank you for receipt. I will try it out.
You are welcome.❤️
Harima hodai. kade hal piti kiyanne pacat wala thiyana IDi APPA PITIDA . kiyanna.
Sudu haal piti
bohoma sthuthi harima lassanai
මාදුරැ බැදල කුඩු කරල. නොවෙිද ගන්නේ ඉදිආප්ප පිටි වලින් කැවුම් හදන්න පුළුවන් ද ?ස්තුතියි ඔබතුමියට
Nikam dammath rasa enawa. Bedala kudukarala dammahama godak hodai. Samahara aya maduru hepenawata kemati ne.
Epa. Idiappa piti epa. Kade rice powder hari gedara hadapu hari ganna
Kde tiyena idiappa pitiwalin hdanna puluwanda
Kade tiyena haal piti ganna. Idiappa piti epa.
ඔයාවගේම හරිම ලස්සනයි කැවුම් ගොඩක් ස්තුතියි කියලා දුන්න ට
Thank you 😍
Kusa rajage relationda ?
Godak lassanai.thawath me wage videos karanna.👍
Thank you 🙏
ගොඩක් ස්තුතියි ඔබට 🙏💐
Godak sthutie.share karanna
ඉදිඅාප්ප..පිට්.වලින්..කැවුම්.
හදන්න.බැරිද..❤❤❤🎉🎉🎉
Epa.. kade haal piti ganna
Mama kawadawath Kavum hadala ne. Mage amma thamaie hadala dennea. Eath ratin pita jiwath wena nisath hadanna dannea nethi nisath kevumak kapu kalayak mathaka ne. Mage babala denna hemadama kevum hadala denna kiyala illanawa. Ea nisama UA-cam eake godak resipes beluwath thetha hal piti walin hadana heti kiyala dennea. Me kevum MDK hal piti idi appa piti packet eaken hadanna puluwanda? Obata digu gamanakata hadawathinma suba pathanawa.
Mage anik videos balanna..mewa attatama amaru ne...math inne ratin pita...me hemadeyakma hadanne man onema rataka idan hadanna puluwan vidihata.channel eka subscribe karanna aluth video balanna...idiappa piti ganna epa.market eke tiyena rice powder eka wanna.me tiyenne thetha hall piti walin hadana heti
ua-cam.com/video/ye_ExZ46OwQ/v-deo.html
ua-cam.com/video/u6xH6KvH1Ow/v-deo.html
Very clear I like the way you explain
God bless you
Keep it up dear 🙏🏽
🙏🙏
අනේ.අපි.රටනේ.ඉන්නෙ..පේන.
කො.කන්න.මයි..හිතෙනේ.
ස්තුතියි..🌹🌹🌹
කැවුම් කූරක් හදා ගන්නේ මොන ලීයෙන්ද? ඔබගේ recipe එකට අතිරස හැදුවා.හරියටම ආවා.අනිත් අයගේ ඒවට හැදුවට කවදාවත් හරි ගියේ නැහැ.ඔබට ජයෙන් ජයම වේවා.
Korean aya kema kana chopstick ekakui gaththe....
Aneee mata puduma sathutak danenne...
Welithalapa, aluwa ehemath hadanna...konda kavum video 2k tiyenawa.
මම ගත්තේ බාබක්‍යු ලී කූරක්. දිග නිසා අතට රස්නේ වදින්නෙත් නෑනෙ
@@agradissanayake730 niyamai
ඔයා තමයි හරියටම හදන කියලා දුන්නේ.
Sthutie🙏
ස්තුතියි රෙසපියට . කඩේ හාල් පිටි , බණ්ඩක්කා නානු යොදාගෙන ආස්මි හදන හැටිත් පෙන්නන්නකෝ අවුරුද්දට හදන්න .
Thanks
.
Thanks,for explaining to your recipe.
It's very easy method not like other videos
👌👌👌👌👌❤❤❤❤
Everyone is thinking make konda kavum is very hard job...no it's not
Thank you .
පොල් තෙල් වෙනුවට සූරියකාන්ත තෙල් ගන්න පුළුවන්ද?
Puluwan.. eth kavum wala niyama rasa ennamam pol thel danna.. pita ratakanam inne Costco, Walmart wage supermarket walath coconut oil tiyenawa.. clear frying oil unath hodai
Thank you oba thumiyata
හරම අගෙයි.ඒවගේම හරයට වටින video එක ඔයාට ගොඩක් සතුතියි
Thank you 🙏
H apeamma
කඩෙි පිටි වර්ග කිහිපයක් තියෙනවා ඒ මොන පිටිද කියලා දන්නේ නැහැ හ්ම්ම් කියලා දෙන්න ස්තුතියි අපේපැත්තේ ඇවිත්බලන්න සහයෝගය දෙන්න 👍
Kade sudu haal piti one ekak hodai
Hadala tibbahama seeni kewum hai wenne neddha kiyanna
Hadala niunata passe kata thada wena sipper lock bag ekak dala wahala tiyanna hai wenne ne. Hulan wadunoth vitarai haiyya wenne.
ස්තුතියි 👍👍👍👍💎💎💎💎💎💎💎💎
හාල් පිටි ගෙදර කොටනවනම් පැය කීයක් පෙඟෙන්න දාන්න ඕනෙද? මේ ප්‍රමාණය වෙනස් කරනවනම් සීනියි, හාල් පිටියි නිතරම එක සමාන ප්‍රමාණවලින් ගන්න ඕනෙද ? කල් තියාගන්න මැටි මුට්ටයක දාල තිබ්බට කමක් නැද්ද? ඔබතුමියට ගොඩක් පින් මේ විදියට හදන්න කියල දුන්නට...
ua-cam.com/video/ye_ExZ46OwQ/v-deo.html
Me thiyenne gedara kotapu haalen hadana recipe eka.peya 2-3k pogawanna.degunayak ganna hema ekakma...mage recipe eke adika panirasa ne..onenam panirasa wedi karaganna puluwan...
Meti muttiya hodai,,eth hai wenne nethuwa melekata one nam niunata passe hulan wadinne neti bag ekaka daala kata badinna.
Mawa subscribe karala yaluwanta share karanna...welithalapa recipe eka beluwada
ගොඩාක් ස්තූතියි ඔබතුමියට .මම හෙට කැවුම් හදනව.දැන් reply කරපු එකනම් ලොකු උදව්වක්.
වැලිතලප recipe එකනම් තාම බැලුවෙ නෑ.
@@m.d.nkumudiniweeraratne6719 godak kema jathi tiyenawa balanna.thx..good luck
ඉඳිආප්ප හදන piti gana pluwanda
Epa...haal piti ganna
හරිම වටිනා කියදීමක් ඔබට පින් ❤
හරි හොඳ
Thank you..share karanna yaluwanta
Is this roasted rice flour or what pls let me know?
Not roasted..just take regular rice powder.
මම හදලා බලලා.. කියන්නම්කෝ.. .. . . ජයවේවා
❤️🙏
හැදුවා.. කොන්ඩේ. ආවෙ. ටිකයි .. ඒත් රස හොදයි. . පලමු වතාවනේ නේද.. .. ඔයා හොදයි පමිපෝරි අඩුයි.. මං අකමැතිම ඒකට. . ...(සමහර නාකි හුරතල්)
@@dayanhamine7533 ගොඩක් ස්තුතිය .ඊලග සැරේ ඔයා පිටි ටිකක් වැඩියෙන් වක්කරන්න.අත ටිකක් හුරු කරගන්න..මහ ලොකු දේව්ල් නෙවෙ නේද ..රසද❤️
Hela Rasa Kandy Kitchen ගෙදර අය. කීව රසනමි නියමයි කියල.. . පැනි ගත්තොත් ඒකත් උනු කරන්න ඕනද. මම පිටරටක පදිංචි කෙනෙක්... මට පැනි ගන්න පුලුවන් මෙහෙ. සුපර් මාකර්ටි වල තියෙනවා. .. හරිම ගනකමයි.. .. මම ඒවායින්. වැලිතලප නමි . හදලා තියෙනවා.. .. වෙලාවක් තියේනමි ලියන්න. බුදුසරණයි ඔබ සැමට
@@dayanhamine7533 Kade pani unu karanna one ne...ow man dannawa hoda pani tiyenawa neda...ewagen hadanna tawa rasai..hadana kaum zip lock bag ekak daala tiyanna hayya wenne ne...godak tiyenawanam freezer eke daanna...goda kalayak tiyaganna puluwan.kana welawata heat karanna
කඩේ ඉදිආප්ප පිටි වලින් පුලුවන් ද හදන්න
Epa
Rice powder kade tiyenawa eka ganna
මේ ප්‍රමානයෙන් කැවුම් කීයක් වගේ හදා ගන්න පුලුවන්ද ?
15-18 vitara.
Akki you are genius ✌️✌️✌️
delicious my friend💕💖😍👍
Thank you
ගොඩක් ස්තුතියි ලස්සනයි
ගෙදර කොටා ගත්තු හාල් පිටිවලිනුත් හදන්න පුළුවන්ද ? මොකද මම ඉන්න දිහාවල ගන්න බැහැ
Puluwan eka tama hodama vidiha...haal kotanna beri ayatai meka...oya mage anith video balanna..konda kavum gedara kotapu haal walin hadana heti tiyenawa.meka balanna
ua-cam.com/video/ye_ExZ46OwQ/v-deo.html
Can I use sunflower oil instead coconut oil?
To have a best taste you hv to use coconut oil but instead of that you can use any frying oil which is made for deep frying.
I cooked with canola oil. Coles brand in australia. had no issues
කඩේ කියන්නෙ අමු ද පැකට් එව්වද කියන්න පුළුවන්ද ස්තුති
Ne packet karala vikunana ewa..onema kadeka athi
❤️💚💛🧡😇😍lassanaayi.
ගොඩක් හොඳට කියලා දුන්නා . ස්තුතියි . සමහර වෙලාවට කැවුම් හයිය වෙනවා . මම සිනි වලින් හදන්නේ . පාන් පිටි නිසාත් හයිය වෙනවා ද ?
Paan piti walata melek wenawa..haal piti wedi unoth tama hai wenne..kavum niunata passe hulan wadinna tiyanna epa.mallaka daala geta gahanna.
Thank you .
Paan piti wedi wena tharamata hodata melek wenaws
👍👍
කඩේ පිටි කියන්නේ ඉදිආප්ප පිටි ද
Haal piti...kade tiyenawa nikam Sudu haal piti.
❤
Thanks
godak lassanaei
මේ කැවුම් හදන්න ඉන්දියන් හාල් පිටි පාවිච්චි කරන්න පුලුවන්ද ?
Puluwan ,hoda thuni haal piti ekak ganna.. sadab brand eka hodai..
@@helarasakandykitchen894 බොහොම ස්තූතියි . මම පාවිච්චි කරන්නේ සුරාජ් බ්‍රෑන්ඩ් එකේ එන හාල් පිටි එක . ඒකෙන් පුළුවන් වෙයි නේද ?
අක්කා මෙතැන පාවිච්චි කරන්නේ ලංකාවේ හාල්පිටි එකද ?
@@ayomasilva9622 nangi onema hall piti ekak ok.. idiappa piti hoda ne..man onema kade haal piti ekakin hadanawa
අක්කෙ වතුර වෙනුවට පොල්කිරි දාන්න පුලුවන් නේද
Polkiri tikak danna koppa kalak wage. Rasai ethakota tawath.man damme netthe kaltiyaganna beri nisa
කැවුම් 50ක් හදන්න පිටි වර්ග දෙක කොච්චර ඕනද
අනේ please kiyanna ko
500g gane ganna
Hela Rasa Kandy Kitchen ekathuwa 1kg
මම ඉන්නෙ පිටරට කඩේ හාල් පිටි කියන්නේ පැකට් කරපු ඒවා ද ඒව තෙත ගතිය නැහැ කැවුම් හදන්න පුලුවන්ද ප්ලීස් මට කියන්න
Pita rata thetha haal piti ne ne...kade rice powder kiyala gahala packet karala tiyena eka ganna...indian kada walath tiyenawa.
@@helarasakandykitchen894 thank you
Hari lassanai
Thank you🙏
Man kawm haduwa godak syhuthie mata godak sathutui man adath hadanawa .godak pin
❤❤❤❤❤
Sini peni hadalaa niwenna thibba. Eka diya gathiya gihin seeni wage hai unaane.mokada karanne?
Ayeth wathura tikak daala unu karanna.
අනේමගෙ පිටි මිශ්‍රනය හරියට හැදුව ඒත් කැවුම හැඩේට ආවෙ නෑනෙ නිකම්ම පිම්බිලා ආව ඇයි එහෙම වෙන්නෙ
Iwasimen karanna one wedak...kauma tika tika wath karapu gaman stick eka medata thiyanna..ekarala thel gahanna..kalabala wenna epa..atha hurt karaganna
Gindara sera palanaya karagannath one..
Asmi hadana hetith kiyala denna
Ikmaninma
Yeast පාවිච්චි karanawa neda
Ane epa...swabhavikawa pipenna denna..samaharu karanawa..oya karanna epa..
@@helarasakandykitchen894 tnx oyata. Naaa danne naaa, ahala thiyenawa ekai ahuwe,
කඩේ හාල් පිටි වලින් හැඳි කැවුම් හදන හැටිත් පෙන්නන්නකෝ .
Ikmaninma danawa video ekak
One oya hodata kiyal Dunna tns
❤️❤️
Woooow 😊😊😊
Piti halanna oneda
Kade haal piti harima heeniyata hadala tiyenne.halanna one ne
හාල් පිටි හලන්න ඕනද?
One ne..
බොහොම ස්තූතියි. පිටි වර්ග දෙකම එක සැරයක් හැලුවාම ඇතිද?
@@eroshadenipitiya97 athi
අතිරස හදන විදිහත් කියන්නකෝ
ua-cam.com/video/B3JFLI5VChQ/v-deo.html
පොල් කේක් එකක් හදන හැටි දාන්න විඩියෝ එකක්
මන් ඉක්මනින්ම දාන්නමි...💙
😃👍👏
Simple and easy...💕
Thank you
Nice
සීනී වලින් කැවුම් හැදුවාම ටිකක් වෙලා ගියහම හයිය වෙන්නෙ නැද්ද ?
දවස් කීයක් විතර මේ කැවුම් තියාගන්න පුලුවන්ද ?
Hulan wadin nethuwa thiyanna...dawas 4-5 hayya unoth steam karanna...pani walin kavum hadan video ekath tiyenawa list eke...samahara ayata pani hoyaganna nene...
ua-cam.com/video/ye_ExZ46OwQ/v-deo.html
තැන්ක්ස් බුදුසරණයි
Atthamai hair lassanai
Godak sthutie
Iassana wagema rathath athi mn balapu kawum vedio walin atthatama meka lesi wagema pahadil
@@nimanthikachathurani4305 oyala man ekka innawanam man digatama hoda video genawa..💙
💖💖💖😊
Where recipes
ua-cam.com/video/EBrWEs0_zm8/v-deo.html
🙏🙏❤️🙏🙏
💐💐💐