විහඟ වාස් - Vihaga Waas | Hiru Star - Season 04 | EPISODE 15

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 140

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 Рік тому +25

    මාකල පිනක් ඇත්නම් මෙලව ඒ පිං බලයේ ඔබ සුවපත්වේවා තුරුනුවන්ගේ බලයේ, සම්මා සම්බුදු සරනයී ❤🙏🙏🙏🙏🙏

  • @AnushalyaPahasarani
    @AnushalyaPahasarani Рік тому +114

    ඔයා අපිත් එකට වාට්ටුවෙ හිටියෙ .ඔයාගෙ දක්ෂකම අපි දන්නවා.මේක ලේසි දෙයක් නෙමේ.ඔයා මේක දිනනවා අයියේ.පිළිකාවක් හැදිලා දුක් විදින මටත් පුලුවන් ඔයාට වෝට් එකතු කරලා දෙන්න විතරයි.මොකද මාත් ලොකු ගනක් දීලා ඔපරේශන් එකක් කරා.අපි වාට්ටුවේ ඉදන් ඔයාට වෝට් හරි එකතු කරලා දෙන්නම් අයියේ

    • @AnushalyaPahasarani
      @AnushalyaPahasarani Рік тому +7

      අද වාට්ටුවේ ඔක්කොම ඔයාගෙ සින්දුව බැලුවා අයියේ

    • @Sandunisampath-n7t
      @Sandunisampath-n7t Рік тому +10

      අනේ ඔය හැමෝටම ඉක්මන් සුවය ලැබෙන්න කියලා මං හදවතින්ම පාර්ථනා කරනවා බුදුසරණයි 🙏🙏🙏

    • @weerakkodi2897
      @weerakkodi2897 Рік тому +5

      Ikmntma sneepa wenw oyla hemotm budusarani 😊🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @kelumpreyankara7260
      @kelumpreyankara7260 Рік тому +6

      Oyta ikmanata hoda wei.budu saranai

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et Рік тому +2

      Aneearenm oya th aiya th,,, cancel hospital eka Beth ghen hamoma th,,, ekamanata a M sanepa wane one a,,, uthum Sama budu saranai 💐🙏🙏🙏

  • @sagari8618
    @sagari8618 Рік тому +25

    බය වෙින්න එපා මෙික මුලු ලොකයක් බලනවා මල්ලි 😢❤❤❤❤ හදවතින්ම අදරෙයි මැනික සත්තයි කදුලු පිරැනා අස් දෙකට 😢 ජය ගන්න ජිවිතය බුදුන්ගෙ සරනින් ඉක්මන් සුවය පතනවා

  • @mangaliskitchen
    @mangaliskitchen Рік тому +14

    ආදරෙයි පුතාට. නීරෝගී බව ලැබේවා. ජේසු පිහිටයි. 💕💕💕

  • @nelkagamage5801
    @nelkagamage5801 Рік тому +13

    තෙරුවන් සරණයි පුතේ, ජීවිතේ දිනන්න වාසනාව ලැබෙන්න ප්‍රර්ථනා කරනවා, දළදා සමිදු පිහිටයි 🙏🙏😭

  • @premasrilanka4167
    @premasrilanka4167 Рік тому +8

    තෙරුවන් සරණයි පුතේ ජිවිතේ දින්න ශක්තිය දහිරියක් ලැබේවා වර්දිනනේ නෑ ඔයාට දළදා හාමුදුරුවගේ පිහිට ආරක්ෂක ලැබේවා 🙏🙏🙏♥️

  • @imanu2083
    @imanu2083 11 місяців тому +7

    තරගෙ දින්නත් නැතත් බුදු සරණයි ඉක්මනින් සනීප වෙන්න 🙏❤️

  • @namindupinsara6157
    @namindupinsara6157 11 місяців тому +3

    විහඟ පුතේ ඔබ සුවපත් වෙවා!!!! 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️රුවන්වැලි මහා සෑයේ වැඩ සිටින ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා සත්‍යය සත්‍යය සත්‍ය යැයි ඒ සත්‍යානුභාවයෙන් විහඟ පුතා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා🙏🙏🙏🙏🙏

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 Рік тому +4

    බුදුසරණයි පුතා ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕනේ ඔයා තරග යෙන් ඉදිරියට යන්න ඕනේ 🙏🙏🙏♥️♥️♥️👍👍👍

  • @SanjanaSj-y1m
    @SanjanaSj-y1m Рік тому +5

    ඉක්මනින් නිරෝගී සුව ලැබේවා බුදුසරණ සමන් දෙවි පිහිටයි ❤️

  • @nimeshimantha9695
    @nimeshimantha9695 Рік тому +27

    Respect කොල්ලෝ උබට.උබ දවසක දිනන්නම ඕනේ එකෙක්

  • @SPORT-CLUB111.
    @SPORT-CLUB111. Рік тому +15

    කොල්ලෙක් වෙච්ච මටත් අද ඇහැට කදුලක් අවා.
    respect sahoo❤

    • @nadeekakombu360
      @nadeekakombu360 Рік тому +3

      ඔව්.ඒක නම් පුදුම වේදනාවක්...😢

    • @chandanasilva3872
      @chandanasilva3872 11 місяців тому +2

      0w daraaganna amaarui. Jayawewa putha.idiriyatama yanna. Jaya.❤

  • @ashanilmini4239
    @ashanilmini4239 Рік тому +9

    රත්තරං මල්ලි ඔයාව දෙවියෝ අරක්ෂා කරනවා ඔයා අනිවාරයෙන්ම දිනනවා

  • @InokaSadamali-jz9eu
    @InokaSadamali-jz9eu 11 місяців тому +5

    බුදු සරණයි පුතා.❤❤❤❤❤ඔයාට හොදටම සුවය ලැබෙයි.

  • @DeepikaDeepika-gt9bz
    @DeepikaDeepika-gt9bz 11 місяців тому

    Oyata ඉක්මනින් suwa wenawa oya අනිවාර්යයෙන් dinanna one malli jaya wewa

  • @komarkomar8497
    @komarkomar8497 Рік тому +3

    බුදු සරණයි පුතේ ඔයාට ,පුතේ ඔයාගෙ ,නොමිබරේ දෙන්න ⁣

    • @sagari8618
      @sagari8618 Рік тому +1

      අනේ මටත් දෙන්න නමිබර් එක ❤තිබුනොත් මම කුවෙිටි ඉන්නෙ පොඩි හරි udauwak karanna මෙි මල්ලිට ❤

  • @swarnalathalankesara4773
    @swarnalathalankesara4773 Рік тому +3

    තෙරුවන් සරණයි රත්තරං පුතේ ඉක්මන් සුවය ලැබේවා පුතේ

  • @dilhanipradeepika6065
    @dilhanipradeepika6065 11 місяців тому +1

    තෙරුවන් සරණින් ඔබට නිදුක් නීරෝගි සුවය ලැබේවා...🙏

  • @chinthanalakshan728
    @chinthanalakshan728 Рік тому +1

    Oya leda okooma sanipa vela me mulu lokema danna ප්‍රසිද්ධ ගායකයෙක් venvamay ❤️ubata pulvan sago ජයෙන් ජය

  • @dnvproduction4252
    @dnvproduction4252 11 місяців тому +1

    ඉක්මන් සුව ලැබේවා,බුදු සරණයි අයියේ!!!!🙏🙏🙏

  • @shashikalasewwandi6502
    @shashikalasewwandi6502 Рік тому +4

    ඉක්මනින් නිරෝගී සුව ලැබෙනවා ඔයාට ❤❤

  • @MadushaniRodrigo-j7j
    @MadushaniRodrigo-j7j 11 місяців тому

    බුදුසරණයි ඉක්මනින් සුව වේවා

  • @sasikamendis9
    @sasikamendis9 Рік тому +7

    ජය වේවා මල්ලියා ජේසු පිහිටයි❤🎉

  • @gemincroos540
    @gemincroos540 Рік тому +5

    මම උබ එක්ක යින්නවා අපි ඉදිරියට යමු මම සුභ පතනවා මගේ එකෝ ආදරේයි ❤️❤️❤️

  • @UpulKrd-je5wu
    @UpulKrd-je5wu 11 місяців тому +2

    ඉක්මනින් සුව ලැබෙවා බුදු සරණයි මල්ලියා❤❤❤❤❤❤❤

  • @mashi4629
    @mashi4629 11 місяців тому

    මේක දැකලා ඈස් වලින් කදුලු කඩා කඩා වැටුනා බුදුන්ගෙ සරනින් ඉක්මන් සුවය ලැබේවා.

  • @Shalikafernando-t6u
    @Shalikafernando-t6u 3 місяці тому +1

    රුවන් දැක්කෙ නැද්ද පලවෙනි සින්දුවෙ තිබ්බ කතාවෙ විහග කිව්ව විහගගෙ සින්දුව😢😢😢😢😢

  • @thanudimuthu3069
    @thanudimuthu3069 Рік тому +2

    බුදු සරණයි මල්ලි තරගයෙන් ඉදිරියටම යන්න ලැබේවා ❤🙏

  • @tharuligaming1001
    @tharuligaming1001 Рік тому +2

    නීරෝගී සුව ලැබේවා.මල්ලී....💕💕💕💕💕💕

  • @chathrikaweerasigha1495
    @chathrikaweerasigha1495 Рік тому +2

    බුදු සරණයි මල්ලි ඉක්මන් සුවය ලැබේවා

  • @sarojadewaraja2575
    @sarojadewaraja2575 11 місяців тому +1

    oya awsanawantha ne malli.....oya dinum..oyata jesu pihetai...idireytama yanna..jesu oya ekka innawa..jesu pihetai.❤❤❤❤💥💥💥

  • @EmmanuelSujithFernando-tr5uk
    @EmmanuelSujithFernando-tr5uk Рік тому +2

    නියමයි අයියේ. ඔයාට අනිවාර්යෙන් කරන්න පුළුවන් ❤️✨

  • @VishwaTharu-o4r
    @VishwaTharu-o4r 11 місяців тому +1

    උඹට පුලුවන් මචං 🙏🙏🙏❤❤❤ තෙරුවන් සරණයි !!! අපේ ආගමේ නොවුනත් අපේ ආගමත්,අපිත් එක්ක එකට බැදී ඉන්නෙ ක්‍රිස්තියානි ඔයාලා විතරයි. ඔයාට බුදු සරණයි!🙏🙏🙏 ජේසු පිහිටයි!🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤...😊

  • @ShalaniKawya-c7m
    @ShalaniKawya-c7m Рік тому +2

    බුදුසරණයි... 🙏🙏🙏

  • @wasananilanthi6197
    @wasananilanthi6197 Рік тому +3

    Oya puluwan malli.mamath tun serayak marenna gihin marenne nathiwa tawath jewath wena kenek.wadak palak karaganna bariwa adatath mm jewath wenawa.mamath hita saktimathwa innawa.welawakata merenna hitena wara anantai.eth anith aya mm wenuwen wena kapakirim ekka eyalata dukak denna bari nisa innawa.den duk una kiyala wadak ne oyata puluwan kiya hita sathtimath karaganna..oya wagema tawa aya innawa...oyata siyalu deviyange asirwadaya lebewa.budu saranai.ikman suwaya partana karanawa..jaya wewa.idiyatama yanna mage aausath aran jewath wewa....

  • @nethsarananayakkara3618
    @nethsarananayakkara3618 11 місяців тому +2

    මෙයාව කන්ටෑක් කර ගන්න විදියක් නැද්ද. අපි හැමෝම එකතු වෙලා මෙයාට උදව් කරමු . පුලුවන් නම් මෙයාව කන්ටෑක් කරල දෙන්න. ලොකු පිනක් ❤️🥺

  • @SamanthaFernando-
    @SamanthaFernando- 11 місяців тому

    Oyata theruwan saranin ekmabata suwaya pathanawa me maha wishwa shakthiya oyata labenawa 🙏🙏🙏

  • @Sandalitharaka430
    @Sandalitharaka430 Рік тому

    theruwan saranai oya jiwithaya dinanawamai niroogi suwayama labewa siyaluma shakthin oyt labewa budusaranai

  • @thisumdineth1448
    @thisumdineth1448 Рік тому +3

    දළදා සමිඳු පිහිටයි ජයෙන් ජයම අත් වෙවා🙏🙏🙏

  • @thilinipriyangika4772
    @thilinipriyangika4772 11 місяців тому

    මම කලා ව් සියලු පින් ඔයාට ආනුමොදන් වේවා ඔයාට සුව වෙන්න

  • @kaushiamarathunga8945
    @kaushiamarathunga8945 11 місяців тому +2

    තෙරුවන් සරණයි මල්ලි❤🙏🏻

  • @AyrapadminieHawari-ok5du
    @AyrapadminieHawari-ok5du Рік тому +2

    ඔයාට. බුදුසරණයි. පුතා

  • @mangalmangalasangiwa
    @mangalmangalasangiwa 11 місяців тому +1

    බුදු සරනයි මල්ලි ඔයාට

  • @ManojMihiri-ur2dr
    @ManojMihiri-ur2dr 11 місяців тому

    Jesu පිහිටයි

  • @ThanujaPathiranage-q2q
    @ThanujaPathiranage-q2q 11 місяців тому

    ඉක්මනින්ම සනීප වෙන්න ලැබේවා
    බුදුසරණයි පුතේ ❤❤

  • @haseenafdo1851
    @haseenafdo1851 11 місяців тому +1

    ඉස්සරහටම යන්න මල්ලියා ❤️ සුබ පැතුම් ❤️❤️

  • @thushararanjith1668
    @thushararanjith1668 11 місяців тому

    තෙරුවන් සරණයි !

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q Рік тому +2

    නියමයි ශක්තිය ගන්න ඉදිරියට යන්න

  • @sujisaman7899
    @sujisaman7899 11 місяців тому

    උබට තෙරුවන් සරණයි.. ජය වේවා..

  • @ihandanushka6586
    @ihandanushka6586 Рік тому +4

    ජිවිතේ ට අබියෝග කරපන් සහෝ ❤❤❤❤

  • @chammanodya.5675
    @chammanodya.5675 11 місяців тому +2

    😢😢😢😢❤ බුදු සරණයි මල්ලි

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 11 місяців тому

    ane puthe godak dukai oyawa sambanda karaganne kohomada theruwan saranai jayen jayama wewa

  • @indikasadu12
    @indikasadu12 11 місяців тому

    බයවෙන්න එපා මල්ලී ඔයාට තෙරුවන් සරනින් ජීවිතය ජයගන්න පුලුවන් .

  • @sulochanamaduwanthi4072
    @sulochanamaduwanthi4072 Рік тому +2

    oyata jasu innawa aiyee oyata hoda anagatayak eya hadala tiyenne ❤baya wenna epa issarahatama yanna ..jasu pihitai.🙏🙏

  • @pereravipul6187
    @pereravipul6187 11 місяців тому

    Jesu pihitai puthe oya ta nirogi suwaya labewa

  • @Lahiru--1891
    @Lahiru--1891 11 місяців тому +2

    අඩේ පවු බන් මට සල්ලි තියනවනම් ඒ කොල්ගෙ ලෙඩ සනීප කරනවා 🤕

  • @ImeshaSewwandi-w5q
    @ImeshaSewwandi-w5q 11 місяців тому

    Ranidu aiye. Good ලක්. Oya dinannama ona. Jesu pihitai

  • @ShanAkila-yq7xv
    @ShanAkila-yq7xv 11 місяців тому

    Ane malli oyata siyalu deviyange pihitai.

  • @nipunisenawirathna6829
    @nipunisenawirathna6829 11 місяців тому

    කන්ද උඩරට දළදා සමිඳු පිහිටෙන් ඔයාට ඉක්මන් සුව පතනවා

  • @ravinduwijesinghe5267
    @ravinduwijesinghe5267 Рік тому +2

    උබට ජය වේවා මල්ලී ❤❤❤

  • @tiktokshow3931
    @tiktokshow3931 11 місяців тому

    බුදුසරණයි ❤

  • @yamunakumari368
    @yamunakumari368 11 місяців тому

    ඔයගෙ ලෙඩ අදම හොදවෙවා

  • @gemincroos540
    @gemincroos540 Рік тому +4

    අපි කාපු කට්ට දන්නේ අපි විතරයි සහෝ ❤️❤️

  • @AnushaPushpamali-ht3ni
    @AnushaPushpamali-ht3ni 8 місяців тому

    Ada Dakke putha oyata jayasirimha bo samidugema phitai nirogi Suva labeva

  • @surekaprasadini4861
    @surekaprasadini4861 Рік тому +1

    Lassanai malli budu saranai oyata ❤💖

  • @kavishkagimhan4157
    @kavishkagimhan4157 11 місяців тому +2

    Respect brother ❤

  • @wasanthawasantha6936
    @wasanthawasantha6936 11 місяців тому

    Oyata Puthe Itha Ikmata suwa Wenawa. 🙏🙏🙏

  • @vidugeming6348
    @vidugeming6348 Рік тому +5

    Ane meyata udaw karanna 😢 API appot karamu bn paw bn pattama dukai bn

    • @sagari8618
      @sagari8618 Рік тому

      අනේ සත්තකින්ම මමත් ඉන්නවා❤

  • @chulanicreation38
    @chulanicreation38 11 місяців тому

    ඉක්මන් සුවය ලැබේවා පුතේ

  • @mallikaKosgolla-km7uf
    @mallikaKosgolla-km7uf Рік тому

    බුදුසරණයි පුතා

  • @nadulsilva6nadulsilva621
    @nadulsilva6nadulsilva621 Рік тому +1

    Gemak gahapan kollo charaiya innawa kiyanne uba ekak man kohomath innwa❤️😼💀❤️❤️

  • @dismisinduja7736
    @dismisinduja7736 Рік тому +2

    ඉක්මනින් සුව වෙන්න ඕන.😥

  • @ranuthanu2932
    @ranuthanu2932 11 місяців тому

    බුදු සරණයි පුතේ ඔයාට

  • @ruvinikumari3262
    @ruvinikumari3262 11 місяців тому

    ජීවිතය දිනනවා නියතයි.

  • @bhashimusic
    @bhashimusic Рік тому +1

    😢jaya niyathayi

  • @piumihansika6869
    @piumihansika6869 11 місяців тому

    Budu saranai!!!!!

  • @isheewickramathunge725
    @isheewickramathunge725 Рік тому +2

    Get well soon ❤

  • @gimhani6442
    @gimhani6442 Рік тому +2

    Good Luck❤❤❤

  • @හිරුනිඅකාර්ශා
    @හිරුනිඅකාර්ශා 11 місяців тому

    හලාවත කොල්ලෙක් වරදින්න එපා කවදාවත් ඉක්මන් සුව ලැබේවා

  • @iddamalgodadarmawardana5235

    බුදු සරනයි මල්ලි

  • @sandunmadusanka6500
    @sandunmadusanka6500 Рік тому +1

    Lassanai ranidu aiya adarei❤

  • @dhananjanaroshini7027
    @dhananjanaroshini7027 Рік тому

    Hamogema ashirwadaya oyta thynwa malli.Oyge hitha gdk shakthimath.. itm oya jeewithe dinanwa aniwaryayenma.. oya jeewithe dinanwa kynne oyta hmadekinma dinanna puluwan... god bless you..

  • @NOT_hacker123
    @NOT_hacker123 Рік тому +1

    All the best putha.
    U can win❤

  • @wasanthithisera8639
    @wasanthithisera8639 Рік тому

    Budu saranai puthe oyata❤

  • @SUBHARATHITV
    @SUBHARATHITV Рік тому

    තෙරුවන් සරණයි

  • @ihandanushka6586
    @ihandanushka6586 Рік тому +1

    ❤well done dr❤️

  • @darshaniamarakoon498
    @darshaniamarakoon498 11 місяців тому +1

    දලදා සමිදු පිහිටයි පුතා❤

  • @wasanthithisera8639
    @wasanthithisera8639 Рік тому +1

    Ikkmanin hodawnna deviyange pihita❤❤

  • @PrasadMaduranga-l7k
    @PrasadMaduranga-l7k Рік тому

    Good bless you can do it bro

  • @ChathurikaDishani
    @ChathurikaDishani 8 місяців тому

    Mage papuwa pichchila giya malli.oyata saneepa wenawa.jaya siri maha bo samidu pihitai oyata

  • @imothsathsara5250
    @imothsathsara5250 Рік тому

    Adreyi bn❤

  • @muthuganga7194
    @muthuganga7194 11 місяців тому

    𝙱𝚂 𝚖𝚊𝚕𝚕𝚒.

  • @maduwanthiwimalasooriya8967
    @maduwanthiwimalasooriya8967 7 місяців тому

    ❤😢🥺❤

  • @ChamalkaNadisha
    @ChamalkaNadisha 10 місяців тому +1

    😢😢😢😢😢😢😢😢😢😢

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinuranasinghe2049
    @dinuranasinghe2049 11 місяців тому

    BuduBudusaraninai ikmanin suwa partha karami

  • @MF-yl9us
    @MF-yl9us Рік тому +1

    ❤❤❤❤

  • @srilankacricket8553
    @srilankacricket8553 Рік тому

    Ane oyt ikamanata hoda wei ayye😢❤

  • @kelumpreyankara7260
    @kelumpreyankara7260 Рік тому

    Budu sarani

  • @SaduniFernando-xz4gx
    @SaduniFernando-xz4gx Рік тому

    Malliya oya laga jesu ennav