@@NadeesaDarshani A diaspora is a group of people who share a common national or regional origin but live outside of their traditional homeland. In Sri Lanka, the diaspora refers to the community of people who have permanently settled outside of the country
මෙකෙ දැන් කියවන්න එපා කන්න නැතිඅයට දෙන්න ගෙනාපුවා කියලා . කවුරු කලත් වැරදි දේට වැරදි කියමු. ඒක තමා වෙන්න ඔනේ.
මොකොද කරපු වැරද්ද්😂
චන්දෙ කාලේ බඩු බෙදන්න නම් තහනම්. නමුත් store කරල තියාගන්නත් තහනම්ද
Mewa kagen hari horakam karapu baduda?
@@allmylife8අල්ලස්දීම
@@multilaky7578 katada dila thine
බඩු ඔක්කොම ඇරෙස්ට් කලා මල්ලි
අපි ඔක්කොම පට්ට හොරු මල්ලි
උබල ඔක්කොම ඇන්දා නේ මල්ලි
මමත් හෙන හොරා තමා මල්ලි
🤣🤣
මොකක්ද අනේ හොරකම මේකෙ. බෙදලා නෑ store කරලා විතරයි බෙදාගන්න ඹැරුව. අනික ලයිකා එකෙන් අද ඊයෙ ඉදන් නෙවේ බඩු බෙදන්නෙ
අනිවාර්යයෙන් 😂
රන්ජා හොරෙක් තමයි කොහොමත්
@@CommerceTalkLK පරිප්පු ඇටේට සීනි ඇටේට චන්දෙ දෙන දේශපාළන්ය වෙනස් කරමු රංජලා තම එහෙම නම් මොකක්ද අලුත් ඔය කියන වෙනස 😅😅
Meke inna hal paruwo danne na ranja kiyanne kauda kiyala
උනුත් එකයි මුනුත් එකයි රන්ජං තෝත් එකයි
හිරු එක මේ නිව්ස් එකට විනාඩි 5ක් දුන්නා කියන්නෙ ඉතිං😂😂
😂😂😂😂
රංජන්හැමදාම කරේ ගැණු නලවන එක සමාජ සේවය කියලා ඒහාට එහා කරපුදෙයක් නැහැ
ඩයස්පෝරාවේ සල්ලි වලින් තමයි 😂
දන්නැති නිසා අහන්නෙ මොකද්ද ඩයස්පෝරාව කියන්නෙ
දැය්ස්පෝර වේ සල්ලි අනුර ත් යනවා මමහඬිත් යනවා 😂
@@NadeesaDarshani A diaspora is a group of people who share a common national or regional origin but live outside of their traditional homeland. In Sri Lanka, the diaspora refers to the community of people who have permanently settled outside of the country
@@Fliprivedefinition one ne methanata. Adahasa diaspora hi koti ganayi.
ලැජ්ජයි රංජෝ සල්ලිවලට රටපාවල දෙන එක ගැන හිරිකිතයි.........😂😂😂
e manussaya rata pawala dunne nane ai ohoma moda katha kiyanne
රන්ජා කියපු කතාව හරි ඔක්කොම හොරු මල්ලි...😂😂😂😂 පොරකිව්වේ ඔක්කම හොරු කියලා අපි තමයි හිතුවේ රන්ජා කියන්නේ වෙන අය ගැන කියලා....😂😂😂😂😂
මේවා ද හොරකන් කරලා තිනේ 😂
චන්දෙ කාලේ බඩු බෙදන්න නම් තහනම්. නමුත් store කරල තියාගන්නත් තහනම්ද
Methana thiyana badu Kagen horakam karapuwada?
අනේද කියමනේ @@janalidasanayake3791
Ane baba 😂store kare parissam karannada. Patta horek kupadiyek neda ranja.@@janalidasanayake3791
ඔකුන් ඔක්කොම හොරු මල්ලි.අපි අනුරට❤
👍
uth horek thamai malli
හොරා කපු එකක් කියපන් නංගී🥴 @@dulamax1951
Uba ne@@dulamax1951
✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️❤❤❤❤❤❤❤❤❤❤
මුංවද පාර්ලිමේන්තුවට ගෙන්න හදන්නේ . ලැජජයි , ලැජජයි , ලැජජයි . 😂😂😂😂😂😂😂
Exactly. Most corrupt charlatan trained fed and grown to a moster by ranila and Choura rajina as a tool. No limits
ඔකා්ම යාළුවෝ මල්ලිි කියපුපොරත් නිකමිිම ඒගොඩටම ගියා.
ලොකු ලොකු හෝටල් වල තමයි ලොකු ලොකු අපරාධ කාරයො වැදගත් අය කරන්නේ 😂😂
මේක සිරස එකේ දැම්මනම් දුක නැහැ . හිරු ඔයා බබා 😂😂😂😂
😂
රංජන් කවුද සජිත් කවුද කියල මිනිස්සු දන්නවා හිරු කරන්නෙ මොකක්ද කියලත් දන්නවා.ඒක නිසා ඔහොම මඩ ගැහුවට වැඩක් නැ ඉතින් 😂
attha ban e manussaya e tika bedanne nathuwa thiyagena inna atthe nithiwalata patahani nisa wenna athi ban
Mokada me waradda
ගොන්ජයි සජිතුයි දෙන්නම කොටින්ගේ සල්ලි වලින් රගන්නේ කියලා දැනගෙන පාඩුවේ ඉන්න අපි. 😂☝️💯
@@ManjulaKumara-b8y🐂🐂🐂🐄🐄🐃🐷🐷🐷🐷🐷
@@ManjulaKumara-b8ysitha niwana katha😅
මොනදේ උනත් රන්ජන් කියන්නෙ ඇත්ත කතා කරපු මනුස්සයෙක් මේවා මිනිස්සුන්ට දෙන්න ගත්ත ඒවනෙ මංකොල්ලා කාපුවා නෙවෙයිනෙ මේ රටේ උන්න හොද මිනිහෙක්ගෙ හොදක් පේන්නෙ නෑ කවදාවත්
ඇත්ත කතා කරා කියලා කොහොමද බං ඒ මනුෂ්‍යා වැරැද්දක් කරානම් , ඒ වැරැද්ද සාධාරණය කරනනේ, උඹලගේ මොලේ මැටිද තියෙන්නේ
😂😂😂 පුක්මන්තගේ බත් බැලයෙක්
සජියා හිරු සල්ලි වලට අරන් වගේ
Gon sajiyage chanel eka
කොහොමද එදා ගිහින් බෙහෙත් තොග චෙක් කරපු විදිහ. බලගෙන ගිහාම මුත් හොරෙක්.😅😅😅
Ranjan malimawata noganna hethuwa...
mikkikda හොරකම් කරලා තින්නේ 😂
විනාඩි 05ක video එකක් කරන්න. Hiru tv එකට මෙච්චර වුවමනාවක් මොකද? Hiru tv කාටද වැඩ කරන්නේ. මේ හාල් නේ දුප්පත් මනුස්සයෙක්ට දෙනවනම් දිපුවවාවේ
පුද්ගලික තරහවල් පිට කරන්න හදන දේවල්
යකො මෙ තියෙන්නෙ....හාල් පොල් ටිකක්නෙ....ඔය ටික දුප්පත් මුනිස්සුන්ට දෙන්න දිපන්.....
අමනුස්ස වැඩ නොකර....
අනේ.පවු.මිහරක්ට.
ඇයි බෙදුවම අවුල්ද 😂
අයියෝ රංජන් ඔහොම චාටර් වෙන්න එපා හලෝ, ගිහින් ෆිල්ම් එකක් රගපාගෙන ඉන්න.
මේ රන්ජාගේ ගොන්ජා වැඩවලට දඩුවම්
හිරු එකෙන් මෙව්ව නම් පෙන්නනව හෙන වෙලාවක්.....තොපි වැදගත් එක ප්‍රව්‍ර්ර්තියක් පෙන්නනවද........
ආයුද ගෙනත් මාට්ටු වෙලාවගෙ හරියට නිකන්.....
mokakda pennala thiyenne. Thernna
@@ForBetterLifeyt haal pol
ඔක්කෝටම කලින් හිරු ආවා කියන්නේ පොඩි අවුලකුත් තියෙනවා.
හොරුන්ට හිරු සපෝර්ට් සෝ හොරු කෞද කියල දන්නෝ දනිති
@@kingmaliya6619 නිති වීරෝදී කියල දන්න නිසානේ ඒ මනුස්සයා ඒවා බෙදන්නේ නැතිව ගබඩා කරල තියෙන්නේ මේ නිව්ස් චැනල් ටික දේශපාලන පක්ශයකට කඩේ යන බව ඕන කෙනෙක්ට පේනවා.කොහොම රන්ජන් අයියා දිනන එක නවත්වන්න ඔය ගූ වැඩ වලට බෑ
Hm hm hm😂
හිරු නිව්ස් විස්වාස කරන්න අමාරුයි
වැඩිහිටි නිවාසෙකටවත් බෙදලා දෙන්න ඔය ටික.
හිරු එ කොහොමත් රන්ජට කැමති නෑනි 😂
බෙදල නැ නෙ....store කරල තිබ්බ විතරනෙ....මොකක්ද වැරැද්ද....
බෝම්බයක් පුපුර ගන්න එකෙක් ආවොත් අනිවා උබ බෝම්බේ ගෙනාවා විතරනේ පුපුර ගෙන නෑනේ මොකක්ද වැරැද්ද කියල අහනවා.වැරැද්දක් කරන්න කලින් වලක්වන්න ඔනේ.පස්සේ වැඩක් නෑ.
@@OshanLakshitha-2024 ou maha gon molek...me wage gonnu nisai rata kelawila tiyenne..
Kawda ban uba gonjata gotta allana ekek
@@OshanLakshitha-2024 mokkda wela thiyenne
@@crimevault-x4i බෝම්බ සීන් එකක් නෑ මන් උදාහරනයක් ගත්තේ 🥲
ප්‍රජා අයිතිය අහෝසි බඩු කාරයා නීතිය අතට අරගෙන
Ammbo menna thawath nattamiya
මෙතන රංජන් පේන්නවත් නැහැනේ. විකෝමද හිතන්නේ මේවා රංජන්ගේ කියලා❤
T shirt එකේ print කරල තියෙන්නේ රංජගේ රෑපේ
මේවා බෙදන එක නෙමෙයි අවුල, අදින් ඉවර හන්දා ඊට පස්සේ බැරි එකයි
Adin iwara wune prachaaranaya. Methiwaranaya prakasha karata passe koi dawasewath badu bedanna thahanam. Badu bedimai pracharanayai kiyanne dekak
හිරු තවත් balnne na api ආදරෙයි ranjan රාමනායක
Passa pttata hummmmmm
බෙදද්දිද අහු උනේ 😂😂 දිලිත් ඇති එහා කාමරේ තට්ටු කරලා බලන්න
තාම බෙදල නැහැනේ ඡන්දයෙන් පසුව දෙන්න තියා ගන්න ඇති අනික රන්ජන් කෝ
ඔවා. හොරකම්. Nevai. අරන්. මහා. Horu❤️. අල්ලපල්ලා
තාමත් බෙදලා නැහැනි.
ඒකනේ
ගෝල්ෆේස් එකේ වාහන සංදර්ශනේ වගේ
උනුත් එකයි මුනුත් එකයි, මන් කියලත් වෙනසක් නෑ මල්ලි,මාත් එකයි මල්ලි 😅 ....
ඇත්තටම මේ වගේ දේවල් පෙන්නල ඔයාල බලාපොරොත්තු වෙන්නෙ මොනාද
mamath ahanna kamthi oya dee thiyagena idiya vitharane beduwe nane anika ranja hamadama kohomah monawa hari denawane
Back .. කට්ටිය දුක hithila
Awadana higanno❤
Mokakda kuhakayoo 😂@@Shehaniimasha2033
hari api dakka comment eka .tata byte
විනාඩි 5ක තරම් පෙන්නන්න මේවා හටියට මිනී මැරුම් වගේ😡
attha bn mewa dakiddi thama hithenne hari de karana minehekta kisima thanak na kiyala me rata hadannam mulinma me newes channel tika hadanna one
ත්‍රස්තවාදියෙක් අල්ලගන ගහන ගේම් රන්ජාගේ. සිංහලයා විනාශ කරන්න මේවා කරන්නේ. මිනී මරනවට වඩා හපන් මේවා.
වැරදි තමා
Neethi wirodee weda. Hemotama eka neethiyak ✔️
ඔව් ඉතින් පර්ලිමෙන්තු යන්න හිටිය කෙනෙක්නේ.
මාතලේ අපි රන්ජන් අයියා ට මේ පාර 🎤🎤🎤🎤🎤🎤🎤🎤
aniwaren hambonthota apith ranjan aiyata kauru monawa kiwwath
@ManjulaKumara-b8y එලම බොක්ක 🎤🎤
රට විනාසයි htto 😂😂😂😂
@The_Phoenix716 පිස්සුද බන් 🎤🎤
🤣🤣🤣
පුද්ගලික තරහ පිට කරන්න කරන දේවල්
හිරු එක දාලා තියෙන captain එක බලහන්කෝ😂😂
badu🤣
අයිස්, හෙරොයින් වගේ මත්ද්‍රව්‍යය රට පුරාම බෙදා හරිද්දි ඇස් කන් වහන් ඉන්න අයගේ කට ඇරෙන්නේ මේ වගේ දේවල් වලට තමා. මොනවා වුනත් අහින්සක මිනිස්සුන්ට ලැබෙන්න තිබුණ දේවල් තමා නැති වෙන්නේ.
මුන්ට මේ විදියට නටන්න නිදහස දුන්නේ ජනාධිපතිතුමානේ.ආපහු මුන්ගෙ අත් කකුල් කට බැදලා දාන්න ඕන.රනිල් මහත්තයා කරපු වැඩේ හරි.මේ රටට ජාතියට ආදරේ කරන මිනිස්සු ඉන්නවනම් මුන්ට චන්දේ දෙන්න එපා.මුන්ට චන්දේ දෙනවා කියන්නේ අපිට රට ජාතිය දෙකම නැති වෙනවා.ගම්පහ මිනිසුනේ හොදට හිතලා බලන්න අපේ රටට කරන්න යන විනාශය.මොලේ ඇතිව රට බේරා ගන්න ඔබේ චන්දය දෙන්න.අපිට අපේ රට ඕනි.උන්නම් මේ රටින් පැනලා යයි.ඒත් අපි කොහේ යන්නද.අපි ඉපදුනෙත් මේකේ මැරෙන්න ඕනත් මේකේ.අපිට තියෙන්නේ මේ රට විතරනේ.රට රැක ගන්න ඔබගේ වගකීම ඉටු කරන්න😊
😂 Ambo higana sithuwili
Awa tika unge paul walata bedaa ganie oi otana hitiya un
Police ya hoyanne oi wages meloo rahak nati DeWal hiru news Salli walata me duppat ahekuge badak purawa ganna dene akata meccara prasna ganjaa karayo kudukarayo mankolla karayanat mukut naa nee 😞
Eka thamai math kiyane. Meh hiru nam thanikara wihiluwak 😂
ගම්පහ කට්ටිය රන්ජන් රාමනායක ගැන බලාගන්නා බව අපි දන්නවා.උඩින්ම පරද්දනවා.😂😂😂
Jaya wewa 😂
Vadak👍. ඇති. News. Akak. Nevai. හොද. හොද. දේවල්. Tava. එදිරියට
රන්ජන්ව කපන්න හදන එක මහ තිරිසන් වැඩක් , රන්ජන් එදාපටන් පුලුවන් විදියට මිස්සු වෙනුවෙන් fight කලා හිරේ ගියා .
පක😂
uba gihin uta puca deela katata ganim ranjage
Ranja gammak tamai monawa qwat u hena siriyawantai balapan muna
රන්ජන්ට චන්දය පවා නැතිකලා දේශපාලනය ගැන කට අරින්න පවා නැති කලා ආයිත් හතුරාට ඉඩ දුන්නේ අනුර සහෝදරයා වහාම රන්ජන්ගේ දේශපාලන නතර කල යුතුයි
රන්ජන් ගෙ අපේක්ෂක කමත් සහ පක්ෂය ත් දෙකම අහෝසි කල යුතුයි මේ වගේ දෙකයි පනහෙ වැඩ කරන තිරිසන් බල්ලො මොකද මේ පක්ෂයේ සියලුම දෙනා මේ ගැන දන්නව
කන්න නැති දුප්පත් මිනෙහෙක්ට කන්න කෑම වේලක් දෙන්න යන එක අල්ලන් මොනවද ඔයාල ඔප්පු කරන්න යන්නෙ මෙච්චර
රටේ ප්‍රශ්න තියෙනවා අන්න ඒ දේවල් නේද පෙන්වන්න ඔනේ කන්න නැති මිනිහෙක්ට වේලක් දෙන්න යන එකද වරද .ඔය වගේ දේවල් කරලා කිසියම් පක්ශයක පැත්ත අරන් එයාලට චන්දෙ අරන් දෙන එකද NEWS CHANNAL එකක් කරන්න ඕන. අපි කලිනුත් දැක්ක අර කැම්පස් ඒකේ ප්‍රශ්නෙත් අල්ලගෙන එක පක්ශයක පැත්ත් අරන් කටයුතු කරා.මගේ පුතාත් කැම්පස් එයා මට කිව්වා මොකක්ද ඇත්ත් තත්වෙ කියලා ඔයාල මොනද මේ මිනිස්සුන්ට ඔප්පු කරන්න යන්නෙ .පැත්ත ගියත් ඇත්ත් කියනවා නේද කියන්නේ මේවද ඇත්ත. MEWA DAKIDDI NOKIYA INNA BARI KAMATA KIYANNE
පොඩි දේවල් වලින් තමා හොරකම නවත්ත ගන්න ඕනැ මොකද නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපනකන් ඉන්න හොද නැ
මේ වෙලාවෙ කවුරු කරත් වැඑඅදි මෙවා
මුන් තමයි මෝඩයෝ
@@cailyphotos horakamak kiyl newene yko kiynne me wele badu beda dena ekai weredda blpn munge caption thanikara mada ghnn daapu ekak
මේ වගේ ෆේක් නිවු ගහල හිරු බලාපොරොත්තු වෙන්නෙ සජි බලයට ගේන්න නම් ඒක මහ විහිලු වෙඩක් කියල හැමෝටම තේරෙනව බ්‍රෝ
ANIWAREN BROO
හිරු මාධ්‍යවේදීන් කියාගන්න පාහරයෝ එක වචනයක්වත් කතා නොකර කරපු පළවෙනි වැඩසටහන මේක නේද
දැන් තේරෙනවා නේද රංජන් කියන්නේ කවුද කියල
රංජන් ලැප් ටොප් දුන්න ඒ ව වැරදියි ද
ගොලු නිව්ස් හරියට පැහැදිලි කිරීමක් කරානම් හෙනද .
මේවා බෙදන්නෙ නැතුව තිබ්බෙ මැතිවරන නීති වලට පටහැනි හින්දා වෙන්නත් ඇති. ආදරෙයි රන්ජන් අයියා
Anatopiaramrnaunallapllaklaknna....balusopnnanntwva
aniwaren adareiy
😂
Eka hri
Ranja kade yanne katada ? Nathnam grass soup beepalla 😂
ලැජ්ජා වෙන්න ඕනා මේ වගේ දේවල් ලොකු කරන් ඔට්ටු වෙන්න. කොහෙ හරි ඉන්න අහින්සකයන්ට හම්බෙන්න ඕන දේවල් නිකන් නැති කරලා දාන එකට🥴
රන්ජන් ඔයා රඟපාගෙන හිටියනම් ඉවරනෙ මෙහෙම චාටර් නොවී
අපිට දැන් කියන්න තියෙන්නේ තෝත් එකයි කියල තමයි
අපිට චන්දෙ දුන්නොත් මේවා චන්දෙන් පස්සෙ බෙදනව කියල මිනිස්සු රවටලා ඇති එක වේලකට ඔය බඩු ටික දීලා මිනිසුන්ගේ චන්දෙ ටික අරගෙන කතෝලික ඊලාම් රාජයක් හදන්නයි යන්නෙ
කව්ද බං ඒ, දූෂණ විරෝධී ක්‍රියාවක් කිව්ව එකා,
එල එල මල්ලී
උන් හොරු අල්ලන් නෑ මල්ලි කොහොමද රන්ජන්ගේ සින්දුව....😂😂😂😂😂
ඒ මටත් ඕකෙන් එකක් දීපන්කො😂😂
Ranjanta ❎🎤❎✌️❤
අපරාදෙ අහින්සකම මිනිස්සුන්ට දෙන්න තියන බඩු
බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ🤣 රංජන්ම බඩු ගෙනල්ල රංජම පොලිසියට ඔත්තුව දීල නොමිලෙම චන්ද ප්‍රචාරන කටයුතු කරගන්නව සුපිරි මොලේ 😁🤣👍
උන් ඔක්කොම යාලුවෝ මල්ලි
ඒ ඔක්කෝම යාලුවෝ මල්ලි කියලා හොද මුහුන පෙන්නලා 😂..යටින් ගහන ගේම
මෙවුවා දුශන නෙමෙද ...🤑🤪
Ammo menna sajithge nattamiyek awity
වෙන රටක නම් පයින් ගහලා එලවනවා..ලංකාවේ හොදම නලුවා වෙන එවුන් නැතුවට...
මේකගේ රෙකොඩින් ටික ඇහුවම වමනේ යනවා යූටියුබ් එකේ
උඩින් ඔපේ
යටින් හපේ..👍👍
@@Handun-karaokeai ubata dunnoth gahanne nadd bn nikm idapn bn u line krala u gahnne balen ganne nane u ganunta
මොක්කුද මේ මේවා හොර බඩු නෙවෙයිනේ පොහොට්ටුවට තුනෙන් දෙක දීලා කෙලෝගත්තේ ගියපාර අපි මේ පාර මාලිමාවෙන් කෙලෝගමු
Umbala ne pohottowata dunna toilet pochchi aran 😂😂😂
@archerdkj උබ දැන් මාලිමාවෙන් ඇරගනින්
නිති වීරෝදී කියල දන්න නිසානේ ඒ මනුස්සයා ඒවා බෙදන්නේ නැතිව ගබඩා කරල තියෙන්නේ මේ නිව්ස් චැනල් ටික දේශපාලන පක්ශයකට කඩේ යන බව ඕන කෙනෙක්ට පේනවා.කොහොම රන්ජන් අයියා දිනන එක නවත්වන්න ඔය ගූ වැඩ වලට බෑ
ඒකනෙ, රංජ මේක බෙදන එක නීති විරෝදීයි කියල දැනගන්න ඇත්තෙ , බඩු අරන් පැක් කරාටත් පස්සෙ,,🤣
@@reshikamarlon umbala pawul pitin pohottuwata kiyala aragaththawage da karanna kiyanne??😂😂😂
රන්ජන් කියන්නෙ ජිවිතෙ රංගනයක් කර ගත් ප්‍රද්ගලයෙක් එයා රගපානෝ ඔයාල අහුවෙනෝ 😂😂😂😂😂
ඕකාව වහා අත් අඩංගුවට ගන්න.නාමයෝජනා සමස්ත පක්ෂයේම තහනම් කරන්න
Supiri
කවෘ හරි මේවා බෙදන්න ගෙනාපුවා කියනවනම් අන්තිම වෙනකම් බලන්න 3:11
මේක බොරුවක් පව් රන්ජන් සර්❤❤
Api okkoma horu malli
හරිනේ මල්ලි ඔක්කොම හොරු මල්ලි
Hodama wada
😂😂😂 හොරු සමග හෙලුවෙන් රන්ජා
දැන් තේරෙනවනේ මූ ව 🧭 ට ගත්තේ නැත්තේ ඇයි කියලා
රන්ජන් මේ රටට කරපු දෙයක් කියපන්කෝ එකම එක දෙයයී කලේ ගෑනුන්ගේ බැක් සයීඩ් බල බල එන එන කොල් රෙකොඩ් කලා😂😂😂
මේකෙ උන් හිරු එකට බැන බැන බලන්නෙ හිරුමනෙ 😄😄😄😄
everyone know the truth
Aiyyo ranjan
😢😢😢😢😢බලන්න මිනිස්සු මොන තරම් 😮😮😮😮😮ඔකොම හොරු
ඉතින් බෙදලා නෑනේ බං 😒 ඇයි ගූ හිරු බය වෙලා 😂
මාලිමාව දිනේවා❤❤❤
සජිත්ගෙ චැනල් එකනෙ ඉතින්
ගබඩා කරන්න තහනම් නෑනෙ😂
උන් ඔක්කොම හොරු මල්ලි 😂 මම විතරක් එහෙම නැහැ මල්ලි,,😂නලුවොනෙ මල්ලි
ඩයස් පෝරාවේ සල්ලි සිංහල අපි වට්ටන්ඩ බෑ යකෝ රන්ජන්
අපරාදේ නේද ලයිකෝ තමාගේ සල්ලි ඔක්කොම රාජසන්තකයි නේද දැන්?
රන්ජන් ගන්න සල්ලි කොහෙන්ද - මූ ආයේ හිරේ යනවා
ela hiru...ela
අයි අයියෝ සිංදුව හැවේම එයා එයාටමද
ඉතින් ඔයවගේ රංජන් ඉස්සරත් ලැප්ටොප් අනන් මනන් බෙදුවා නේ මෙපාර උගේ ලකුණත් ගහගෙන... ඕකට පිටරටින් ඒවනවා නේ...
රංජන්පාර්ලිමේන්තු යවන්න එපා දදෙබිඩිචරිතයක්චරිතයත්i පසුගිය කාලේ හඬ පටවල තිබුනඒවා ප්‍රසිද්ධියේම බලය පාවිච්චි කරමින් එළිපිටම කරයි එළිපිටමකරයි
කරලානිල් හඬ පටි වල තිබ්බ ඒවත් සිද්ධියේම කරයි
නිල්ප්‍රසිද්ධියේම කරයි හිතාමතා ඡන්දයපාවිච්චි කරන්න පාවිච්චිකරන්න
Horu tv baya wela
Aho ranjan
රන්ජන්‍රාමනායකටත් ඔච්චර සල්ලි කොහෙන්ද?
රංජා උඩින් හොරට හොද මූන පේන්නන් යටින් රනිලට කඩෙ යනවා😂
චියා රංජා වංචාවනේ හැම දාම හැම තැනම කරන්නේ කතාව දෝලාවෙන් ගමනමඩෙින්