ගහ පිරෙන්න මල් ගන්න බෝගන්විලා මුල සිට සරලව | නිවැරදිව | Bougainvillea | Ceylon Agri | Episode 249

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 139

  • @CeylonAgri
    @CeylonAgri  2 роки тому +20

    බෝගන්විලා ලබා ගැනීමට සහ උපදෙස් ලබා ගැනීමට දියත උයන කුටි අංක 09 දී හැකියාවක් ඇත. 0777-631517 - Katana Nursery

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 5 місяців тому +3

    ආච්චි අම්මේ ඔබකරන මේ ඉතාමත් අගනා මෙහෙයට ඔබතුමියට නීරෝගිමත් වී දීර්ඝායුශ ලැබේවා.....

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +1

    ගොඩක් ගොඩක් වටිනා වැඩසටහන ඔබදෙපලටම බෙහෙවින්ම ස්තුතියි නොදන්නා දේ කියා දුන්නට සියල්ලම දෙවියන්ගේ පිහිටයි ❤

  • @siriyalathaamarasingha2937
    @siriyalathaamarasingha2937 2 роки тому +14

    ගොඩක් කාලෙක ඉදන් මේ පිලිබදව දැනුමක් බලාපොරොත්තුවෙන් හිටියෙ .ගොඩක් ස්තුතියි ඔබට ..

  • @baddramannapperuma5282
    @baddramannapperuma5282 2 роки тому +6

    ඔබතුමියගේ මිල නොහැකි හැකියාවට...දිරිය කාන්තාවකට හිමි විය යුතු ආශිර්වාදය ගරු කටයුතු බව මගේ හඩවතින්ම ඔබ්තුමියට පිරි නමනව.
    නිරෝගි බවත් තුණුරුවන්ගේ ආශිර්වදයත් නිරතුරු ලැබේවා...

  • @jeewanthabakmeegahawaththa4246
    @jeewanthabakmeegahawaththa4246 2 роки тому +7

    ඔබ දෙපලටම නිදුක් නීරොගී දීර්ඝායුෂ වේවා....!

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 роки тому +6

    ගොඩාක් වටින අදහස් ටිකක් දැනගත්තා පැල අරන් හිටවන්න ඕන ඇත්තටම බෝගන් විලා ඒපා වෙලා තිබුනේ ගොඩක් ස්තුතියි

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 роки тому

      වටිනා උපදෙස් ඔබදෙදෙනාටම,බොහොම ස්තුතියි !

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 роки тому

      මෑනියනි ඔබටනිදුක් නීරෝගි භාවය චිර ජි්වනය ලැබේවා !!!

  • @kamarypop65
    @kamarypop65 4 місяці тому +1

    💐හොද පැහැදිලි කිරිිමක් අම්මෙ බුදු සරනයි නිරොගි සුවය ලැබේවා අමිමට 🙏🙏🙏🙏

  • @shinestar1589
    @shinestar1589 4 місяці тому +1

    නිදුක් නිරෝගී භාවය සහ දීඝායු සම්පත්තිය නිරතුරුවම පතමි තෙරුවන් සරණයි අම්මේ. සර් ටද එසේම වේවා යි පතමි කරුණා කර තව වීඩියෝ එකක් මේ ගුණවත් මව්‍ තුමිය සමගින් ගෙන එන ලෙස ඉල්ලා සිටිමි. බොහොම ස්තුතියි.,

  • @malkisilva6672
    @malkisilva6672 2 роки тому +3

    වැදගත් දේවල් godak ඉගෙන gatta..theruwansaranai oba thumiyata

  • @yashintharanuka9247
    @yashintharanuka9247 2 роки тому +3

    බොහොම ස්තුති නොදන්නා දෙවල් බොහොමයක් දැනගත්තා

  • @tolive615
    @tolive615 2 роки тому +6

    වැදගත් ලස්සනයි සර් ඔබතුමාගේ පැහැදිලි කිරීම්. හොද දැනුමක් ලබාගන්න පුලුවන්

  • @crishanthaattapattu5796
    @crishanthaattapattu5796 2 роки тому +13

    ඔබ දෙපලගේ ඉතාමත් සරල පැහැදිලි කිරීම තුලින්, මෙම පැල වගාව පිළිබඳව තිබූ ප්‍රශ්න රැසකට සාර්ථක පිළිතුරු ලැබුණා. බෙහෙවින්ම ස්තූතියි !

  • @shinestar1589
    @shinestar1589 4 місяці тому +1

    අනේ ඒ හොදම අම්මා කෙනෙක් කිසිම රහසක් නැතිව ම කියලා දුන්න අනේ සර් ආයේ වීඩියෝ එකක් ඒ අවංක හොද අම්මා ගේ වීඩියෝ වක් ගෙන්න බුදුසරණයි සියලු දෙවි රැකවරණයි.

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 8 місяців тому +1

    හරිම ලස්සනයි ඔබලාට දීර්ඝායුස ලැබේවා jasu phitay budusaranay ❤️🙏

  • @dsagdt383
    @dsagdt383 2 роки тому +6

    බලාපොරොත්තුව සිටි හොද විඩියෝවක් බොහොම ස්තුතියි

  • @dhammikah.t.3434
    @dhammikah.t.3434 2 роки тому +6

    ස්තූතියි ඔබ දෙපළටම

  • @menakanilanthi822
    @menakanilanthi822 11 місяців тому

    වැදගත් කරුණු ගොඩක් ඉගෙන ගත්තා ඔබ දෙපළටම ස්තුතිය

  • @kanthiherath7590
    @kanthiherath7590 Рік тому +2

    ගොඩක් වට්නා වීඩියෝ එකක් ඔබ දෙපලට බොහොම ස්තුතියි .

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 роки тому +3

    ලස්සන මල් වත්තක් ඔබතුමාටත් එතුමිය ටත් දැනුවත් කිරීම පිළිබඳව ගොඩක් ස්තුතියි නොදන්න දේ ගොඩක් ඉගෙන ගත්තා තෙරුවන් සරණයි 🙏🙏🙏👍👍👍👍🌷🌷🌷🌷

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 роки тому +1

      ඔබ තුමාගෙ මෑනියන් ද කියල අපට සිතුනා ඔබ දෙදෙනාටම නිදුක් නි්රෝගි භාවය චිරජි්වනය ලැබෙිවා
      තෙරැවන් සරණයි !!!

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 роки тому

      , 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @donrathnasena4888
    @donrathnasena4888 Місяць тому

    Achchi ammata dirgayusha ලැබේවා... ❤❤❤❤❤

  • @OshadiDulakshi-jf2ye
    @OshadiDulakshi-jf2ye 6 місяців тому +2

    Gidak watinwa.. oba depalt බෙහෙවින්ම isthuthi..

  • @sndfamily5831
    @sndfamily5831 Рік тому +1

    ගොඩක් පිං ඔබ දෙපලටම.නිදුක් නීරෝගි සුවය ලැබේවා .බුදු සරනයි

  • @srimapathmini2244
    @srimapathmini2244 2 роки тому +5

    බෝගන්විලා ගැන නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ස්තුතියි

  • @himallakshan608
    @himallakshan608 2 роки тому +3

    ස්තුතියි

  • @purnimawijesinghe2734
    @purnimawijesinghe2734 2 роки тому +1

    බොහොම ස්තුති ඔබතුමියට..ගොඩක් දේ ඉගෙනගත්තා.

  • @zeenathharoon6485
    @zeenathharoon6485 2 роки тому +9

    ගොඩාක් වටිනා වැඩසටහනක්.මම හොයමින් හිටියේ.ගොඩාක් ස්තුතියි 🙏 🙏 ඔබ දෙදෙනාටම දීර්ගයු ලැබේවා !!!

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe4372 Рік тому +1

    thank you..well explained

  • @suwanweerawardana7897
    @suwanweerawardana7897 2 роки тому +2

    I am very happy about both of your lesson very nice .i learn lot of thing s from you god bless you both .

  • @ElephantSoul
    @ElephantSoul 2 роки тому +8

    අපේ ආච්චී අම්මට බුදුසරණයි

    • @ElephantSoul
      @ElephantSoul 2 роки тому

      ua-cam.com/users/WasgamuwaSOUL

  • @champaperera1794
    @champaperera1794 Рік тому +3

    පරිසරයට ආදරය කරන ඔබ දෙපලටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව

  • @samankumara2326
    @samankumara2326 2 роки тому +9

    නියමයි.ගොඩාක් වට්නවා

  • @k.ddhammika5249
    @k.ddhammika5249 7 місяців тому +2

    ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 2 роки тому +4

    ගොඩක් ස්තුතියි 🙏

  • @sarathdesilva5372
    @sarathdesilva5372 2 роки тому +1

    Thk a lot.It was very useful.must thank the lady also for sharing her expertise knowledge .

  • @somalekam8712
    @somalekam8712 2 роки тому +1

    Obathuma ithmath peahadili kara dunnata pin theruwan saranai

  • @aquaticartlasindu5013
    @aquaticartlasindu5013 2 роки тому +4

    Very important video uncle. Thank you very much. 🙏🙏🙏💚💚💚

  • @damayanthinonis6942
    @damayanthinonis6942 2 роки тому +2

    thanks both of you

  • @dilukshikavijeweera8300
    @dilukshikavijeweera8300 2 роки тому +4

    බොහොම ස්තූතිය ...

  • @fullbloom7934
    @fullbloom7934 2 роки тому +12

    බොහොමත්ම ස්තූතියි. නොදැන හිටපු කරුණු රැසක් දැනගත්තා, එතුමිය පැළවලට සාත්තු කල විදියෙන්, ඒ පැළ ගැන කතා කල විදියෙන් මට නම් තේරැණේ පැළ ගැන තියන අවංක ලෙංගතුකම 🥰 දිගාසිරි වේවා! 🙏🏻

    • @CeylonAgri
      @CeylonAgri  2 роки тому

      🙏

    • @KushiGeethma
      @KushiGeethma 2 роки тому

      bohoma sthuthi apiwa danuwath kallata athumiyata budu sarni

  • @monithadineth9106
    @monithadineth9106 2 роки тому +4

    බොහොම ස්තූතිය.....ගොඩාක් වට්නවා

  • @indiararandeny8999
    @indiararandeny8999 2 роки тому +3

    Thank you miss.

  • @senethfernando8612
    @senethfernando8612 2 роки тому +3

    dakinnath asa hithuna obathepalatama budusaranai

  • @nalaniramanayaka6247
    @nalaniramanayaka6247 2 роки тому +4

    Thanks Ceylon. Agri.

  • @sandamaliedirisinghe9560
    @sandamaliedirisinghe9560 2 роки тому +3

    Very important video. Thank you very much...💐

  • @aishamariyam4586
    @aishamariyam4586 2 роки тому +3

    Thank you .

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 роки тому +5

    දෙදෙනාටම හුගක් ස්තුතියි . හුගාක් දේ ඉගෙන ගත්තා .

  • @anomaudayasiri6969
    @anomaudayasiri6969 2 роки тому +3

    Oba tumiyata godak stuti.taruwan saranai.

  • @nishanthinisenathirajah9376
    @nishanthinisenathirajah9376 2 роки тому +2

    Very very useful video thank you so much.

  • @kwtkwwt5203
    @kwtkwwt5203 Рік тому +1

    Thank you ❤. ❤ 👍

  • @tharangamadushanka4860
    @tharangamadushanka4860 Рік тому +1

    Harima pahadili watina video ekak bihima sthuthi

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 роки тому +3

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා...👍💐

  • @jayaminisandya6805
    @jayaminisandya6805 2 роки тому +5

    ස්තූතියි ඔබ දෙපලටම.

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 2 роки тому +1

    Bohoma pin anti obadapatalama bohoma pin ,,harima pahadili dan tMai hariyatama danna dapalatama dirgayu tharuwan saranai
    H

  • @sandakan2452
    @sandakan2452 2 роки тому +2

    Godak watinawa sir . Thanks👍👍👍

  • @jayanthakumara566
    @jayanthakumara566 2 роки тому +3

    Theruwan saranai

  • @pavithranawodinie8706
    @pavithranawodinie8706 2 роки тому +1

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්.ඔබ දෙපළටම බොහෝම ස්තූතියි .🙏❤

  • @kwtkwwt5203
    @kwtkwwt5203 Рік тому +1

    Oba denatama dirgau wewa theruwan saranai ❤. ❤

  • @cyrilgunasena6551
    @cyrilgunasena6551 2 роки тому +3

    Theruwan saranai oba thumiyata

  • @EnokaSandaya-xy9ho
    @EnokaSandaya-xy9ho 5 місяців тому +1

    Niduk nirogi wewa

  • @gayanikamlakshage5350
    @gayanikamlakshage5350 2 роки тому +3

    Bohoma pin danuwath kalata. Godak de kiyala dunna

  • @gunasingheprathapage2481
    @gunasingheprathapage2481 2 роки тому +4

    Weldone

  • @mallikamali3863
    @mallikamali3863 2 роки тому +2

    Tanku mis

  • @nilminiperera6274
    @nilminiperera6274 2 роки тому +2

    Thanks

  • @kumarikumari7136
    @kumarikumari7136 2 роки тому +3

    ගොඩාක් ස්තුතියි

  • @vijitharajaratne9314
    @vijitharajaratne9314 2 роки тому +2

    Excellent. Thank u so much both of u. God bless u.

  • @SandhyaDela
    @SandhyaDela Рік тому +1

    ❤Watina adahas.sthuthi.

  • @sub-rb7zc
    @sub-rb7zc 2 роки тому +2

    great

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 роки тому +3

    ගොඩාක් වටිනා වැඩසටහක්.
    ඔබ තුමාටත්,
    ප්‍රවීන උපදේශීකා සිල්වා මහත්මියටත් ගොඩාක් ස්තුතියි...
    සියලු දේ ඉතා පැහැදිලි ලෙස විස්තර කළා. තෙරුවන් සරණයි ❤️❤️

  • @senethfernando8612
    @senethfernando8612 2 роки тому +2

    budu saranai harima watinawa

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 2 роки тому +2

    Godak isthuthi.hodata pahadili kala

  • @MethaSam
    @MethaSam 10 місяців тому +1

    🙏🙏🙏

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 2 роки тому +3

    Mata uwamanama welawe a upades labune obà dedenatama niduk neerogiwewa sthuthi

  • @Dhk607
    @Dhk607 9 місяців тому +1

    Oba thumiyata niduk neerogi bawa labewa

  • @lakshmigunawardhana4011
    @lakshmigunawardhana4011 2 роки тому +2

    Harima sthtùy obatagodak stuthiy lipinaya kiyanna

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 роки тому +4

    Like 👍👍👍👍

  • @ariyarathnamathangaweera7839
    @ariyarathnamathangaweera7839 7 місяців тому +1

    ස්ටොකිනටිි බෝගන්විලා වර්ගයේ දමිිපාට සහ සුදුපාට විතරයි ද තියෙන්නෙ

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 Рік тому +1

    Hoda pahadili kerema thxu

  • @binuri633
    @binuri633 7 місяців тому +1

    වැසි කාලයට බෝගන්විලා
    පැලයේ කොල හැලෙනවා.
    වැසි කාලයට මිදුලේ තෙමෙන්න තියන්න හොද නැතිද?
    එමෙන්ම මෙම පැලයේ මුල් පොලවට ඇදගැනීමක් සිදු වුව හොත් පැලයේ වැඩීම වේගවත් වෙනවා. එවිට මල් අඩු ව්නවා
    කරුණාකර දන්වා සිටින්න.

  • @lashikakumariwijerathnakum2081
    @lashikakumariwijerathnakum2081 2 роки тому +5

    අනේ, ගහ කප්පාදු කරන විදිහ කියා දෙන්නකෝ.

  • @pearshahaniffa5909
    @pearshahaniffa5909 2 роки тому +2

    Mahatmaya ape modulate hiru eliya labeanne naha dahawal 11.00 sits 2.00 wenakam hiru eliya labenne boganwilla walata athida pls God bless you

  • @achalachathurangani351
    @achalachathurangani351 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @vajiraaponsu9995
    @vajiraaponsu9995 Рік тому +1

    අතු කැබැල්ලක් කපා සිටුවා
    ගන්න ආකාරය කියා දෙන්න

  • @fifteenseconds1487
    @fifteenseconds1487 2 роки тому +4

    ඇපල් පැල දෙකක් මාරම දුකක් විදල හදා ගත්තා...ඒවා ලොකු කරගන්න උපදෙස් ඕනි

  • @MG-wb4df
    @MG-wb4df 2 роки тому +2

    ජලය දවසක් ඇර දවසක් දැම්මම පහුවදා වෙනකොට කොල මැලවිල නෙ. වතුර දැම්මමයි හරියන්නෙ

  • @malaniperera2839
    @malaniperera2839 2 роки тому +3

    Ralu weli ganne muhudu welida.pala ganna ethumiya inne koheda.

  • @Bro-sk8yb
    @Bro-sk8yb 2 роки тому +1

    ♥️

  • @mallikamallik1591
    @mallikamallik1591 Місяць тому

    Ethakota oy attha wele maddya nisa tadwenwada

  • @prathibalakmali5484
    @prathibalakmali5484 2 роки тому +2

    💕💕💕💕💕🙏🏻

  • @theekshanahiruni6729
    @theekshanahiruni6729 Рік тому +1

    Apita boganwila polawe hitawaganna puluwan neda.

  • @PramilaDeepani-cl1zn
    @PramilaDeepani-cl1zn Рік тому +1

    ජ්ස්ස්ද්

  • @dilanjsomalatha6711
    @dilanjsomalatha6711 2 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ceylonbuspissa4117
    @ceylonbuspissa4117 2 роки тому +3

    🤟🤟🤟💕💕💕

  • @nalaniramanayaka6247
    @nalaniramanayaka6247 2 роки тому +3

    Hemdama pehediliy ithama wedagat Hoda pehedili kireemak dedenatama thanks. Devi pitay. DIYTHa.

  • @priyankaweeramunda2651
    @priyankaweeramunda2651 2 роки тому +2

    Mahatyayage gedarata awoth pala ganna puluwanda ,number ekak denna puluwanda.

  • @akarsaniye9146
    @akarsaniye9146 9 місяців тому +1

    මට බොගන් විල පැලගන්ට ඔනේ වස්සප් වැට කරනවාද

  • @Savibro367
    @Savibro367 Рік тому

    Kara dayya kiyanne monawasa

  • @dilarasthiyadu4528
    @dilarasthiyadu4528 2 роки тому +1

    කරදහයියා.හදන්නෙ.කොහොමද

  • @deepanidias3565
    @deepanidias3565 12 днів тому

    කර දහයිය කියන්නෙ මොනවද

  • @mohamadnusail848
    @mohamadnusail848 2 роки тому +3

    Obte godaak stuthee