2031දි වෙන්න යන මහා පෙරළියක් ගැන ප්‍රභල හෙළිදරව්වක් | Exclusive Interview With Thilak Kandegama

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 197

  • @chandanivitharana2595
    @chandanivitharana2595 4 роки тому +13

    ඔබට දීර්ඝ ආයු ලැබේවා සර් ....ඔබගෙ කතා අහගන ඉන්න පුලුවන් ඕනෑ තරම් වේලාවක්.....ඔබට ජය

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 4 роки тому +49

    විශ්වාස කරනවානම් මෙන්න උගත්තු. දීර්ගායු ලැබේවා බුදුසරණයි ඔබ තුමාට

  • @devamanikwt7255
    @devamanikwt7255 4 роки тому +18

    ඔබ තුමාට දීර්ගායු වේවා. තෙරුවන් සරණයි

  • @ijayaweera9719
    @ijayaweera9719 3 роки тому +2

    ඔබතුමන් විශ්වයේ අපූර්ව නිර්මාන්‍යක්..අපේ රටේ රජු උනානම් මේ මව්බිම පාරාදීසයක්.දීර්ගායු වේවා..!තෙරුවන් සරණ්‍යි..

  • @sujigm4875
    @sujigm4875 4 роки тому +9

    නැතිවෙමින් තිබුන මේ ශාස්ත්‍රීය, දේශීය දැනුම් සම්භාරය නැත්තට නැතිවී යන්නට පෙර යලිත් වරක් මතුකර දෙන ඔබතුමන්ට කෙසේ නම් තුති පුදන්නද.....බොහොම පින්..... විශ්ව කර්ම ඔබතුමන්ටත් බොහොම ස්තුතියි!

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 роки тому +16

    මෙතුමාම ඇත්ත කියන කෙනෙක් විද්වතෙක් තෙරැවන් සරණයි

  • @sunilsilva3669
    @sunilsilva3669 4 роки тому +33

    මනස්කාන්තයි.ඔබ මවන සුන්දර උයන මේ මොහොතේම මා මනසේද ,සුන්දර මනස්කාන්ත උයනක් නිර්මාණය කර ඇත.ඔබතුමා නිර්මාණය කරන සුන්දර උයන මානසික විවේකයේ නිරතවන්නන්හට සොදුරු තෝතැන්නකි .ඔබ තුමාගේ සද්කාර්‍යය හෙලය රකින සියලු දෙවියන්ගෙ ආශිර්වාද බලයෙන් සාර්ථක වේවා !ඔබ තුමාට දිර්ගායු හිමි වේවා !බොහෝ කල් වැජඹේවා නිරෝගි සුවසම්පත් උදාවේවා!

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 4 роки тому +6

    මෙවැනි දේවල් කරගෙන යාමට ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා !🙏🙏

  • @shansenanayake4616
    @shansenanayake4616 4 роки тому +12

    මේ ග්‍රහලෝකයටම ඉන්න එක් වටිනාම සම්පතක් 😊

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 роки тому +12

    ආයුබෝවන් මැතිතුමාට .නිවේදක මහත්තයta බොහොම ස්තුති..
    මෙතුමාගේ පිළිසඳරේ යෙදීම පිළිබඳව ..
    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට

    • @nandana9
      @nandana9 4 роки тому

      ua-cam.com/video/25yjqxAbMtM/v-deo.html friends ❤️👈🔔👈🤝🙋‍♂️🇧🇭

  • @singha6372
    @singha6372 4 роки тому +23

    කන්දේගම හෙලයා අපේ මහෝෂධ ..දීර්ඝායුෂ වේවා ..

  • @sriyanthifernando6620
    @sriyanthifernando6620 4 роки тому +8

    🙏🏻🙏🏻🙏🏻🙏🏻 බොහෝම ස්තුතියි ඔබතුමාට.මේ වගේ වීඩියෝවක් එනකම් බලා ඉන්නෙ..

    • @nandana9
      @nandana9 4 роки тому

      ua-cam.com/video/25yjqxAbMtM/v-deo.html friends ❤️👈🔔👈🤝🙋‍♂️🇧🇭

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 роки тому +5

    කන්දේගම මහතාගේ දැනුම මේ හෙළයට ලබාදෙන්න.විශ්ව කර්ම ඔබට ජය වේවා

    • @menakaamarasinghe8693
      @menakaamarasinghe8693 4 роки тому

      mama manel shurangani .. oba thamage vidiyo bohmashathutui balanna

  • @chandimabasnayaka132
    @chandimabasnayaka132 4 роки тому +5

    ඔබ තුමා වටින හෙළයෙක්...💪💪

  • @chamindaperis6401
    @chamindaperis6401 4 роки тому +9

    දිරඝ ආයු වෙවා! කන්දෙගම සර්.........

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 роки тому +14

    ඇත්තටම කන්දෙ ගම මහතාද පෙරභවයේ රාවනා රජතුමා මට දැනෙන්නෙ එහෙමයි දීර්ඝායුෂ තෙරැවන් සරණයි

    • @Lsilva446
      @Lsilva446 3 роки тому

      Matath danenne ehemamai

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 роки тому

      @@Lsilva446 mata therenne obathuma maha rawana kalayemakenekmi wasanawan oba thuma apita deergayu wewa bs

    • @Ramesh-dm1lo
      @Ramesh-dm1lo 9 місяців тому

      Ane pacha kelinna epa

  • @ranpatidewagesiriwardana8967
    @ranpatidewagesiriwardana8967 4 роки тому +4

    මෛත්‍රී බුද්ධ ශක්තිය මුළු විශ්වයටම අවබෝධ වනතුරු කර්මය තුළ රැඳෙමින් හිත කය වචනය ක්‍රියාත්මක කරමි. ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
    විශ්වයේ බලය නිවනට උපකාර කරමි.

  • @gamunu2420
    @gamunu2420 4 роки тому +7

    සදාදර කන්දේගම මැති තුමනි ! ඔබ සමඟ රටට ගමට වැඩ කිරීමට එන්න මම පුල පුලා බලා සිටිමි. මේ මොහොත හෙල බිමෙන් දුරස්ථ වී සිටින මම මගේ යුතුකම් කොටස රටට ඉටු කිරීමට නැවත පැමිණීමට මට ඔබ තුමාගේ චිචාරවත් ප්‍රකාශණ ඉවහල් විය. එය ඔබ සීහෙල බිමට කල අප්‍රමාණ සේවයකි. උපතින් යක්ෂ ගොත්‍රයට අයත් මම මෙතුවක් කල් දුරස්ථව නිහඩව සිටියේ මගේ හෙල බිම මාකා දමන අමන නරුමයන් ගේ ක්‍රියා කලාපය නිසාය. නමුත් උන්ට තවත් මේ රන් සීහෙළ බිම කා දැමීමට ඉඩ නොතබා ඔබ සමඟ එක්ව කටයුතු කිරීමට මම අනිවාර්යෙන්ම නැවත පැමිණෙමි.

    • @ajithrathnayaka3993
      @ajithrathnayaka3993 3 роки тому

      මම අනුරාධපුර ඔයා මගෙඋදවුimo 0764467068 ගොවිතැනදන්නවා

  • @kawshgayathri2574
    @kawshgayathri2574 4 роки тому +3

    ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා බුදුසරණයි ....

  • @lk9282
    @lk9282 4 роки тому +1

    කන්දේගම මහත්තයෝ මට ඔබතුමත් එක්ක කතා කරන්න ගොඩක් ගොඩාක් දේවල් තියෙනවා මට හිතෙනවා මේ කාලය නොවේ ඒකට .ඔබතුමා මේ කරන්නාවු සේවාවට ඔබතුමාට බොහොම පින්

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 роки тому +13

    තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏❤️❤️❤️

    • @nandana9
      @nandana9 4 роки тому

      ua-cam.com/video/25yjqxAbMtM/v-deo.html friends ❤️👈🔔👈👍🤝🙋‍♂️🇧🇭

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 роки тому

    ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා . !!!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 4 роки тому +3

    මටත් හිතෙනවා ඔබ තුමා මේ භාවයේ රාවණා da කියලා .obey දැනුම විශිෂ්ඨඉ

  • @priyangikapremalatha7855
    @priyangikapremalatha7855 3 роки тому

    තෙරුවන් සරණයි,, ඔබතුමාට,, දීර්ඝායුවේවා🙏🙏🙏

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 4 роки тому +19

    හදවතින්ම ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා

    • @nandana9
      @nandana9 4 роки тому

      ua-cam.com/video/25yjqxAbMtM/v-deo.html friends ❤️👈🔔👈👍🙋‍♂️🇧🇭

  • @manelweerakoon8274
    @manelweerakoon8274 3 роки тому

    මෙතුමා ගේ දැනුම් ..බලයක් .දේව බලයක් වගෙයි .දීගායු වේවා ඔබ තුමාට.

  • @nimalgeeganage1057
    @nimalgeeganage1057 4 роки тому +9

    ඔබතුමාට දිගාසිරි තෙරුවන් සරණයි

  • @hemah6906
    @hemah6906 4 роки тому +5

    කන්දේ ගම මහතා සහ ඔබට දීර්ඝායුෂ පතනවා මම කුවේට් හි සිට

  • @sunilsilva3669
    @sunilsilva3669 4 роки тому +5

    ව්ශ්ව කර්ම නාලිකා තුලින් සිදු කරනු ලබන මෙවැනි කාර්‍යන් සාර්ථක වේවා !ඔබ තුමාටත්,ජය හිමි වේවා !තෙරුවන් සරනයි .

  • @roshanfernando5909
    @roshanfernando5909 3 роки тому

    ඔබ තුමා කියන දේවල් ප්‍රායොගිකයි,ජය වේවා !

  • @sandarekahettiarrachichie5679
    @sandarekahettiarrachichie5679 4 роки тому

    අපේ ලක්දිවට ආභරණයක් බඳු වූ අර්ථයෙන් ම වනස්පති වු ඔබ ගේ සියලු කාර්යයන් විශ්වයේ පවතින්නාවු අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින් සාර්ථක වෙිවා. අපටද මෙම විශ්ව කර්මය වූ සීහෙල ගමිමානය දැකීමට වාසනාව ලැබෙිවා!!

  • @tonysvidiosl8341
    @tonysvidiosl8341 4 роки тому +4

    කන්දෙගම මහතා ට අපේ රට ගැන පොළොව ගැන මේ විශ්වය ගැන තියෙන්නේ ලොකු අවබෝධයක් 🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 роки тому +4

    Tanks ඔබ සියලු දෙනට බුදු සරන ය්

  • @chandikochchigoda4771
    @chandikochchigoda4771 4 роки тому +2

    මගේ vishwasaya kandegama මහත්මා ...තෙරුවන් සරණයි .

  • @nilminigunasekara4492
    @nilminigunasekara4492 4 роки тому +7

    In my life time, i have never known a person like this. May the tripple jem bless you.

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 роки тому +2

    සමිත සහ තිලක් කන්දේගම විද්වතානන් ම පමණයි විශ්ව කර්ම කර්ම වැඩ සටහන ලස්සනට අර්තාන්විතව කරන්නේ ආසයි බලන්න බුදු සරනයි

    • @ajithrathnayaka3993
      @ajithrathnayaka3993 3 роки тому

      මම දැකලා තියනවා මැඩම් මෙකබලනවාගමක්හදන්න උදවුකරන්න ඔබ ඉඩම් ගන්න අපිවවමුimo 0764467068

  • @sriyanirajapaksha6903
    @sriyanirajapaksha6903 2 роки тому

    අපේ සිංහල රටට පැරණි ගොවිතැන් ක්‍රමය හා හෙළ වෙදකම කල ඇති හාසිකම් ක්‍රියාත්මක කිරීමට අවැසි ශකිතිය ලැබේවා
    තෙරුවන් සරණයි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 роки тому +1

    අපටත් ඔබතුමන් සමග එකතුවී කටයුතු කිරිමට අවශ්‍ය වේ අප සිට්න්නේ ඇමරිකාවේ . වියදම් කිරීමට කැමාත්තෙමු. සතුට සදහාම පමනී . තෙරුවන්සරනයි ඔබතුමන් ට හා කාර්ය මංඩලයට .🙏🙏🙏🙏

    • @ajithrathnayaka3993
      @ajithrathnayaka3993 3 роки тому

      අනෙ මම ගැන වැරදියට තේරුම් ගන්න එපා මමආමි ඒකෙ මම අනුරාධපුර ගොවිතැනදන්නවායන්ඩවියක්නැහමම ගොවිතැන් සිංහල කැම හදන්න ඔයා වගෙ හිතන අය ගමෙඉඩමිගන්න මට ඒපා මම උදවුකරන්නකැමති 21 සෙවාකාලයimo0764467068

    • @ajithrathnayaka3993
      @ajithrathnayaka3993 3 роки тому

      කැමති නැතිඋනත්කතාකරන්නමටදෙයක්කරන්න ඉන්නටිකකලෙ

  • @tharindusandaruwan7820
    @tharindusandaruwan7820 3 роки тому

    ඔබ තුමා හරි හද කියන්නෙ තරු රාවන විසින් හදපු ද්‍ර්‍යක් හෙතුව උනෙ ඉතිහාසයෙ දවස සොයාගැනීමට නොහැකි වීම එනම් දින දර්ශනයක් නොමැතිවීම...සූර්‍යා හා පුතුවිය අතර මෙම නිර්මානය රැදවීමෙන් ඔහුන් චන්ද්‍ර් දින දර්ශනය සෑදුවා අද දක්වා පවතින චන්ද්‍ර් දර්ශනය දින තිහක් ඇවෑමෙන් පොහො දින වශයෙන් හැදින්නුවා...ඒ දිනය පලමු දින තිහෙදී මෙය නියමා කාරයෙන් දුටුවෙ සුනකයින් ඔහුන් එදා සිට අද දක්වා හදට බුරන්නෙ එක නිසා...මෙක මගෙ මතයක්....😂😂😂

  • @thilinaprabath8160
    @thilinaprabath8160 4 роки тому +5

    Vishwa karma පවුලේ අය like එකක් දීගෙන යමු 👍👍👍

  • @sirinimalsusantha1023
    @sirinimalsusantha1023 4 роки тому

    මෙවැනි දේ අහද්දි ගොඩක් ආසයි

  • @dimkahewavitharana160
    @dimkahewavitharana160 4 роки тому +1

    තෙරුවන් සරණයි.hemadama wage puduma asawakin thamae me wedasatahan balanne oba thuma wani ayagen ape rata ai wedak ganne nathte. 😥😥 jaya

  • @manelgomes3016
    @manelgomes3016 4 роки тому +2

    Teruwan saranai...kandegama mahattaya. Obage 2 weni siwuhelaya gammanayen bimkotasak matath one karunika illimak.me gana danaganna kawadada sambanda Viya utte.danumdenna.

  • @nawodadishan5343
    @nawodadishan5343 3 роки тому

    Budu saranai. Oba thumata niduk niroe suvaya labeva.

  • @charlsrupasena235
    @charlsrupasena235 4 роки тому +18

    පිදිය යුතු පුරුෂ ආත්මයක් කන්දේ gama මහතා

  • @ponnamperumapushpakumara8966
    @ponnamperumapushpakumara8966 2 роки тому

    ඔබ.දැකීමත්.වාසනාවක්.මට.ඔබතුමා.හමුවීමට.අවශයී

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 4 роки тому +2

    අපේ කන්දේගම මහතාට ජය ශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා . පෙර රජෙක් විෂ්වයෙන් වැඩ ගත්තු

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 роки тому

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා කරන හැම කටයුත්තක් මසාර්තක වෙිවා දළදා සමිඳුන් රැකවරණ ස්තුතියි

  • @wasanthadassanayake9442
    @wasanthadassanayake9442 4 роки тому +2

    සිව්හෙල් ගොවි පොළ පිහිටා ඇත්තේ කොහිද. මැතිතුමනි රටේ රක්ෂිත සහ කැ ලැ විනාශය නවතන්න ඔබතුමාට විකල්පයක් සිහිවෙවා.

  • @rmharunashantha865
    @rmharunashantha865 4 роки тому

    ඹබතුමා ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මානයක්.

  • @virangaatukorala3558
    @virangaatukorala3558 4 роки тому

    Well said. 👍🏼

  • @k.G.perera.5171
    @k.G.perera.5171 3 роки тому

    ඔබ තුමා විශ්ව ශක්තියක්.

  • @nihalkumara1053
    @nihalkumara1053 4 роки тому +5

    තෙරුවන් සරණයි

  • @liyangeleena2354
    @liyangeleena2354 2 роки тому

    Harima Asawen Oba thumange katha wela Rasa widinawa ... Eththatama Oba thuman dakwena karunu karana Ethama pahadili...dergausha Labewa.... mathiduni.... Theruwen Saranai....

  • @sumasuma418
    @sumasuma418 4 роки тому

    Obatumage video asaven balanava,teruvan saranai

  • @surangamanoj8454
    @surangamanoj8454 4 роки тому +4

    Apata adambarai obathumagena
    Ratata lokayata nayakathvayak denna shakthiya labeva
    Theruvan saranai methiduni.

  • @kanchanadilshan5036
    @kanchanadilshan5036 4 роки тому +2

    ආදරෙයි ❤️🙏

    • @pradeepchandimaperera8368
      @pradeepchandimaperera8368 4 роки тому

      2030 එන්නේ සජිත් ප්‍රේමදාස මැති තුමා විය යුතුයි.

  • @kawshgayathri2574
    @kawshgayathri2574 4 роки тому +1

    විග්‍රයාගී .....❤❤❤🙏🌹

  • @janithauthpala4355
    @janithauthpala4355 4 роки тому

    Oba tumata deergayusha patanawa.🙏🙏🙏🙏🙏🙏

  • @aselapriyanga
    @aselapriyanga 4 роки тому +1

    Fabulous!!!

  • @susantharanasinghe559
    @susantharanasinghe559 4 роки тому

    තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 роки тому

    ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @sunilsamarasingha9288
    @sunilsamarasingha9288 4 роки тому +12

    කන්දෙගම මහතාගෙන් අපට
    දැනගන්න අවශයි ඉන්දියාව ඇයි
    රාවනාගේ පිලිරැවක් ගිනිතියන්නෙ

    • @singha6372
      @singha6372 4 роки тому +4

      ඉන්දියානුවෝ තවමත් බයයි රාවණා රජුට..ඒ තරම් ප්‍රබල රජෙක්. සක්විති රාවණා ..

    • @ShamzShams
      @ShamzShams 4 роки тому +6

      ඉන්දියානුවන් දන්නවා රාවණා ආපහු එනවා කියලා ඒ බයට තමයි ආයෙ ආයෙත් රාවණාගේ පිළිරුව හදලා පුච්චන්නේ. රාවණා කිව්වාම උන් තාමත් බයයි. එහෙම ජාතියක් අපි ඒත් දැන් බලු මොනවා කරන්නද. මේ දේසපාලුවො එක්ක

    • @knowledgechanel5710
      @knowledgechanel5710 3 роки тому

      බයට

  • @rasikamanoj489
    @rasikamanoj489 3 роки тому

    ඔබතුමාගේ රාජධානියේ අපට ජීවත් වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ අවසර

  • @doctorupulalwis1660
    @doctorupulalwis1660 4 роки тому +3

    හතලිස් නවය කැමැත්ත.❤️😍

  • @chirathjayalath6149
    @chirathjayalath6149 4 роки тому +1

    Nigama kandegama mahaththaya.

  • @madhu_951
    @madhu_951 Рік тому

    Kandegama,sir,puluwan nm mta සූසැට කලාව සම්බන්ද ලියැවුනු පොත් thiye nam hoyala denna puluwanda,

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 роки тому

    Viggrayaj....wachanaya harida danne ne mata ahuna vidiya..theruwan saranai obathumanta.dawasin dawasa aluth dewal dakiddi harima adammbarai sir.niduk nirogi wewa deergayu wewa.

  • @yasaswije7973
    @yasaswije7973 4 роки тому

    Theruwan saranay kandegama mahathata deergausa labewa kiyala prarthana karanawa bududaranay

  • @adpadikaram1459
    @adpadikaram1459 4 роки тому +1

    Budu Saranai.!!!

  • @irangasavanie4342
    @irangasavanie4342 4 роки тому +1

    thilak kandegama mahathmayaneni.. govi kayuthu takshanaya obathumagen danaganna puluwanda

  • @asankaranadheera1602
    @asankaranadheera1602 4 роки тому +2

    May Triple gem Bless you

  • @priyadarshanimalwaththa394
    @priyadarshanimalwaththa394 4 роки тому

    Siroba thuma me krana sewaya amilai. Mage ratata oni krana beheth warga waga kranna mata loku asawak thiyanawa. උපදෙස් laba denna pluwanda?.🙏🙏🙏

  • @madu3219
    @madu3219 3 роки тому

    Naadi wakya balanna obathumagen igena ganna awasthawak denna puluwanda

  • @ranidas5788
    @ranidas5788 2 роки тому

    Obatuma edereyata awet ratabaragan a obatumata theruwan saranae

  • @knowledgechanel5710
    @knowledgechanel5710 3 роки тому

    ඔබතුමා පරිසර ඇමතිවිය යුතුය.මෙවන් වටිනා සම්පතක් පුයෝජනයටගත නොහැකි රජයක්.

  • @plsm1746
    @plsm1746 4 роки тому

    ආදරෙයි සර් ❤️

  • @nomaskzz3170
    @nomaskzz3170 4 роки тому +2

    🙏🙏🙏

  • @kusumpriya7603
    @kusumpriya7603 3 роки тому

    Oba thumage wadasatahan balanna imahath sathutakin.obathuma kyanna dewal hariyata apita dannawa idiriyedi Enna Inna diyasen obathumada.oba thumawa dakinna harima asawen innawa.obathumata thunuruwan saranai!!!

  • @sriyanikumari3393
    @sriyanikumari3393 3 роки тому

    Dirgayu wewa helayaneni ape maha sampthak mage lakmaniyange bumiye bs

  • @sadunihimansha9193
    @sadunihimansha9193 4 роки тому +4

    කන්දේගම මහත්තය contack කර ගන්න පුළුවන් ක්‍රමයක් කරුණාවෙන් පැහැදිලි කරන්න

    • @anuruddhac9094
      @anuruddhac9094 4 роки тому +1

      0705533333 mekata kathakarala balanna math mehema youtube video ekkin hoyagththa ekak

  • @kithulwattesugathadasa1915
    @kithulwattesugathadasa1915 3 роки тому

    Thank tou

  • @priyangani2549
    @priyangani2549 4 роки тому +1

    Obathumata deergausha echcharai one

  • @anulawijewardena242
    @anulawijewardena242 3 роки тому +1

    මට නම් හිතෙන්නෙ විශ්වයේ මොකද්දෝ බලවේගයක් මෙතුමා අවට සැරිසරණව කියලයි. එ් තරම් ප්‍රබලයි.

  • @dineshkatagoda2358
    @dineshkatagoda2358 4 роки тому +1

    💐💐🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 3 роки тому

    siyaluma dewal a vidiyata ma ituwewa kiyala mama prartana karanawa mahatmaya oba tumanlata good pin nirogiwewa suwapat wewa dirgau wewa teruwansara.nay

  • @cookwithvidu-x
    @cookwithvidu-x 3 роки тому +1

    ඔබගේ දායකත්වය රටේ ආරෂාවට ලබා දෙන්න .

  • @suranagalakmalsuranga5304
    @suranagalakmalsuranga5304 4 роки тому

    Budu saranai kandegama mahaththayata

  • @ilmjfab9295
    @ilmjfab9295 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 роки тому

    👍

  • @priyankaamunugamatv3500
    @priyankaamunugamatv3500 4 роки тому

    Patta admin

  • @samandissanayaka2767
    @samandissanayaka2767 4 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @shiromipunchi6157
    @shiromipunchi6157 4 роки тому +1

    ❤❤❤🙏🙏🙏🙏🙏

  • @tharakasandaruwan4628
    @tharakasandaruwan4628 3 роки тому

    ❤️🙏

  • @linalina9509
    @linalina9509 4 роки тому

    Budu saranai oba thumata

  • @thilakbandara8481
    @thilakbandara8481 Рік тому

    Good evening Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍

  • @rashikawanniarachchi5176
    @rashikawanniarachchi5176 4 роки тому +1

    Budusaranayi .aniwaryen ohe enawa.

  • @maneljayakanthi808
    @maneljayakanthi808 4 роки тому

    Budusaranai

  • @salonsasra
    @salonsasra 4 роки тому

    Suwapathwewa..

  • @hemalchathu1207
    @hemalchathu1207 4 роки тому

    Jaya wewa kandegama mahaththaya