මෙන්න මේ පැලයක් අනිවාර්යෙන්ම ඔබේ නිවසේ තිබිය යුතුමයි" | ගොඩක් අය නොදන්නා "ලෝලූ" | Thilak Kandegama

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 66

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 8 місяців тому +2

    අපෙ . දෙ. අගයන..ඔබතුමා ට....සියලු ..දෙවි .පිහිට යි .පරිසරය...රැකද්‍රෙන්න...අපි .. හැමෝම..එකගයි

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 роки тому +16

    මේ වගේ වැඩ සටහනකදී ඉතාම වටිනවා අදාල ශාඛය පෙන්වන්නට කටයුතු කරනවා නම්. බොහෝම ස්තූතියි

  • @ekanayaka2178
    @ekanayaka2178 2 роки тому +3

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින් සොබාදහම ස්තුතියි විශ්වයටම ස්තුතියි

  • @shiamwickram3424
    @shiamwickram3424 2 роки тому +5

    බොහොම ස්තුතියි මෙම පැහැදිලි කිරිම තෙරැවන් සරනයි දෙන්නාටම 🎉🎉🎉🎉🎉

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට ඇත්ත ඇති සැටියෙන් පෙනේවා දෙනවාට පින්.

  • @sujisaman7899
    @sujisaman7899 2 роки тому +2

    මහත්මයාණනි තේරුවන් සරණයි.. උතුම් දළදා සමිඳුගේ පිහිටයි... දීර්ග ආයුෂ ලැබෙවා..

  • @HiRo_888
    @HiRo_888 2 роки тому +3

    Thank you so much. Obe thumala dennatama thurunuwan saranai. Thanks again.

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 8 місяців тому +2

    අපෙ . දෙ. අගයන..ඔබතුමා ට....සියලු ..දෙවි .පිහිට යි .පරිසරය...රැකද්‍රෙන්න...අපි .. හැමෝම..එකගයි 8:23

  • @zeebazeeba4227
    @zeebazeeba4227 Рік тому +2

    ලෝලු ගසක් දැනටත් තියනව අපේ කුඹුර ලග. පුංචි කාලේ ගෙඩි කෑවා. තිබ්බටු ගෙඩියක් වගේ ගෙඩිය. පොකුරක්.

  • @sathsaraniweerasingha4688
    @sathsaraniweerasingha4688 2 роки тому +7

    හොද නිවේදනයෙක්..අහපු ප්‍රශ්න ගොඩාක් හොදයි

  • @namalienamalie1566
    @namalienamalie1566 2 роки тому +2

    කන්දේගම.මහත්තයට.තෙරුන් .සරනයි

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 роки тому +3

    " denn lolu gas hoya ganna amaruma shakayak." {♧}
    "Harima rasawath aharayakk".. 😊 👍
    Mn shaka walata hari adareiii. .... idiriyata ana Wessath akka ona karanna dewal gewathta
    genawaa. .... ♡ ♧ ♡
    Godak isthuthiiii.!
    《 *Ape gedara* 》
    《 🙏》

  • @nawarathnasethunga153
    @nawarathnasethunga153 2 роки тому +2

    Apinam lolu kanawa podi kale ගස්වල negala api podi kale lolu walin thamai rupa alawanne 💕

  • @indikadhananjaya6922
    @indikadhananjaya6922 2 роки тому +1

    Puluwan kenek innawa nm mtt hoyala denna,

  • @sarathdsanayaka2612
    @sarathdsanayaka2612 2 роки тому +11

    ශාක පෙන්වලා කියලා දෙන්න පුලුවන්ද අපි දැකලා නැති ගස් තියෙනවනේ 🙏

  • @liyangeleena2354
    @liyangeleena2354 2 роки тому +1

    Deergausha Labewa Oba thumanta...

  • @VinodaniMalkanthi
    @VinodaniMalkanthi Рік тому

    අපි පොඩි කාලේ ලොලු පොහොට්ටු එක්ක දලු කොළ ටිකක් තම්බලා වතුර පෙරලා තක්කාලි මිරිස්‍ තුනපහ දාලා පොල් කිරි දාලා හිදෙන්න උයනවා හරිම රසයි මයිල ගස් වල මල් දලුත් උයලා කනවා හරිම රසයි දැන්මෙ ගස් හොයා ගන්න අමාරුයි

  • @thisharakumarasinghe116
    @thisharakumarasinghe116 Рік тому

    Kos atayak visikarala russa gahak wena rataka thakkali palayak negitta ganna berinam wadak ne👍👍👍

  • @M.D.P.1111
    @M.D.P.1111 11 місяців тому

    නිවස ඉදිරියෙන් දකුණු පැත්තට වන්නට බෙලිගස හිටවන්න කියනව. ශ්‍රියාකාන්තාව ඒ ගසේ වැඩවසනවයි කියනව මං අහල තියෙනව. ඒ ගැන අදහසක් කවුරුහරි කියනවනම් වටිනව

  • @amithaebert5415
    @amithaebert5415 2 роки тому +6

    බ්ලු බෙරිනම් නෙමේ.මේක අපේ රටට ආවේණික ශාකයක්.බ්ලු බෙරි ටිකක් කැලෑ දන් වලට සමානයි මැලියම් ගතියක් කොහෙත්ම නෑ

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 Рік тому +4

    ගහත් පෙන්නලම මේ වැඩසටහන් කරනවනම් වටිනවා මල්ලී ❤

  • @liyangeleena2354
    @liyangeleena2354 2 роки тому +2

    Api podi kaale poth Alawa gannath yoda gaththe lolu gedi thamai...thadama thadai E gam Eka nam..
    Dr

  • @leslidharmawardhana6795
    @leslidharmawardhana6795 Рік тому +2

    අපිනම්..කොළ මල් කනව...කටේ ඇලෙන නිසා ගෙඩි කන්න අපහසුයි.මැලියම් වෙනුවට ගන්නව

  • @ManikeRajapakse
    @ManikeRajapakse Рік тому

    ලංකාවේ ඉන්න සමහර අය මුකුත් දන්න නැහැ banina විතර i දන්නවා

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 роки тому +6

    ලෝලු ශාඛයක් පෙන්වන්න පුලුවන්ද ?

  • @mallikapremalatha837
    @mallikapremalatha837 2 роки тому +17

    පුලුවන්නම් මේ ගසක පින්තූරයක් පෙන්වන්න බොහොම ස්තුතියි

  • @ManikeRajapakse
    @ManikeRajapakse Рік тому

    Lolu ගහේ ලිය ගන්නවා කරත්තය harakage karate තියන ගහ වටිනාකම

  • @udarabroo
    @udarabroo 2 роки тому +5

    මම නම් ලෝලුකෝල කාලාතියනවා

  • @مناالطقعان
    @مناالطقعان 2 роки тому +5

    අපේගෙදර තිබුනා දලු තෙල්දාලා උයනවා අමිිමා මාර රSයි අපි පොත්වල රැප අැලෙවිිවෙ ලොලු ගෙඩි මිිකලා ම නිකවැරටියෙ තරැවන් Saරනයි

  • @creativecornerhsm8201
    @creativecornerhsm8201 2 роки тому +1

    තල් ගස ගැන කිව්ව කතාව මම අහලා තියෙන්නෙ තල ගස සම්බන්ධයෙන්.

  • @samanthamahakumbura363
    @samanthamahakumbura363 2 роки тому +9

    ඇයි අනේ මෙච්චර දිගට කතා කරලත්..
    ගහේ ,ගෙඩිවල ..පිතූරයක්/වීඩියෝ එකක් දාන්නෙ නැත්තේ...
    අන්තිමයි...කතා ගොඩයි.

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 Рік тому +1

    හැම දේම දන්න අය නැ….

  • @inigam6739
    @inigam6739 2 роки тому +2

    ලෝලු ගහක් අපිට ඕන කාලෙක ඒකෙන් දළු ලබාගන්න පුළුවන් ක්‍රමයක් තියනවා

  • @shriyanishriyani998
    @shriyanishriyani998 2 роки тому

    Vayasa67velat mama mema gaha dakalat naha.ahalat naha
    Maba kadavalat food siti valata danavanam ata palakarala. Tata vate bokaranna puuluvan.obatkumata maka karanna barida

  • @dhammikaguruge234
    @dhammikaguruge234 2 роки тому

    👍👍👍👍👍

  • @nilu353
    @nilu353 2 роки тому +1

    ♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️🙏🙏🙏👍👍👍

  • @samansenanayake8974
    @samansenanayake8974 2 роки тому +2

    Mata ahena widihe waradakda .blueberry kiyanne lolu gahata kiyala kiyanne kawuda.glueberry kiyanne nam lolu walata.

  • @chathuridishani4035
    @chathuridishani4035 2 роки тому

    අපිනම් ඒ නම අහලවත් නැහැ

  • @ajanthaperera2965
    @ajanthaperera2965 2 роки тому +2

    Me gaha Hoya ganne kohamada

  • @rasikajayasundara6688
    @rasikajayasundara6688 Рік тому

    කොහොල්ල.ලාවලුද.මේ.කියන්නේ

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 роки тому +2

    Mama hamadaama wage kandegama mahathage wedasatahan balanawa, kochchara danumak labenawada?hodaak aya nam kiwwata gasa adunnanne nha, anisa gasath penwanna puluwaninam lokudeyak, deergayou labewa obathumata,

  • @aravinm7039
    @aravinm7039 2 роки тому +1

    ඉබේ වැඩකරන ( ram water pump ) වතුර පොම්පෙ. තෙල්,විදුලිය නෑ. යුටියුබෙ බලන්න.

  • @danadiwadukarmikamahinda1431
    @danadiwadukarmikamahinda1431 2 роки тому +2

    GAHAGENA KIWWATA WEDAK NEHE GAHA PENNANNETHUWA

  • @sandyakumariwitharana4936
    @sandyakumariwitharana4936 2 роки тому +4

    Kandegama mahaththayagen gurumustiya nathuwa gas usayanne නැතුව pala හටගන්නා threepuskana yogayata gas hitawana විදිය අහla කියන්න ehema yogayak තියෙනවා kiwwata වැඩක් na ewa use කරන්න විදිය කියලා denna

  • @chathurikapriyadarshani8788
    @chathurikapriyadarshani8788 2 роки тому +1

    Lookugaha koo.?

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 2 роки тому +4

    Ape gedara thiyanava

  • @LathaLatha-lp4mj
    @LathaLatha-lp4mj Рік тому

    ලොලුගහපෙන්වන්න

  • @indikadhananjaya6922
    @indikadhananjaya6922 2 роки тому +1

    Pin

  • @sheni6004
    @sheni6004 2 роки тому +4

    දම් පාට ලෝලු අපි දැකලා නෑ .මට බ්ලුබෙරි කද්දි මතක් වෙන්නේ අපි පොඩිකාලේ කැලෙ පැනලා කාපු , වල් උගුරැස්ස කියලා ගෙඩි වර්ගයක්, එවට වෙන නමක් තියෙනවා ද දන්නෑ.ලමයි කිව්වෙ වල් උගුරැස්ස කියලා , එවා, චුටි හරි රස ගෙඩි ජාතියක් ,

  • @manelperera110
    @manelperera110 Рік тому

    Ekkenek hodai kiyanawa.thawa kenek narakai kiyanawa ane manda

  • @nimalles2228
    @nimalles2228 10 місяців тому

    තල් මල් නෙමෙයි. තල මල.

  • @shashikadeshan6134
    @shashikadeshan6134 2 роки тому +6

    පට්ට බොරුවක් නේද මේක බ්ල්ලූ බෙරී😅😅

  • @Hhhhjjjakakakaklljiygak
    @Hhhhjjjakakakaklljiygak Рік тому

    කටාර් වල පුදුම විදිහට තියෙනවා

  • @samansenanayake8974
    @samansenanayake8974 2 роки тому +1

    You tube karayo parisara wedinwath winasha karana bawak penne.

  • @sudanthadissanayake6333
    @sudanthadissanayake6333 2 роки тому +3

    Pisso