හඳෙන් අක්කරයක් ගන්න හදන කන්දේගම මහතා | “කොහොඹ යකා හැංඟු ළමයි අදටත් ඉන්නවා...කතා කරන්න බෑ ! ”

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 81

  • @Gayan5487
    @Gayan5487 4 роки тому +6

    කන්දේගම මහත්තයාගෙ වැඩසටහන් මම එකක් නෑර බලනවා..පරිසරය වගේම ඉතිහාසය ගැන එතුමාගෙ දැනුම ඉතා ඉහලයි..රටට සම්පතක්..හරිම ආසාවෙන් බලනවා..ධනුෂ් අයියෙ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ වටින වැදගත් දේවල් අපිට අරන් එන එකට..එක වැඩසටහනක් නෑර බලන්නෙ මම ඔයාගෙ විතරයි..මොකද ඔයාගෙ වැඩසටහන් බලලා ගොඩක් දේවල් ඉගෙනගන්නවා හැමදාම..ඔබ දෙපළටම ජයෙන් ජයම වේවා !

  • @fdmewan1
    @fdmewan1 4 роки тому +2

    ඔබතුමන් ගේ ඒ සී හෙළ ගම්මානයට මුළු හදවතින්ම ආශීර්වාද එක්කරමි.

  • @gayanigeethika8029
    @gayanigeethika8029 4 роки тому +3

    යකා මහත්තයා ඔබේ ඔය සංකල්පය යථාර්ථයක් බවට ඉක්මනින්ම පත්වේවා. තෙරුවන් සරණයි

  • @ushanNok81
    @ushanNok81 4 роки тому +10

    මටත් හරිම ආසාවක් දැනුනා මේ වගේ තැනක ජීවත් වෙන්න

  • @krishtorathna2774
    @krishtorathna2774 4 роки тому +1

    මාතෘ භූමියටත්
    ඔබතුමන්ටත්
    දනුෂ් මහතාටත්
    තෙරුවන් සරණයි
    දෙවි රැකවරණයි
    🙏🙏🙏

  • @tharindunilanka3175
    @tharindunilanka3175 3 роки тому

    ඒ සුන්දර ම පරිසරය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 роки тому +1

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @sajithpriyantha8199
    @sajithpriyantha8199 4 роки тому +4

    ඔයාගේ වීඩීඕ ගොඩක් වටිනවා...අයියේ අපේ පැත්තේ ලොකූ ගල් කන්දක් තියෙනව...හුගක් පායන දවස් වලටත් එකෙ වතුර හිදෙන්නේනැ.එක වෙන්න බැරි දෙයක්..මේ ගැන වැඩි විස්ත්තර කියන්න අයිය කොමෙන්ට් එකක් දාන්න

  • @samantasrilanka7795
    @samantasrilanka7795 3 роки тому

    තෙරැවන් සරනයි

  • @dahaminduwara7424
    @dahaminduwara7424 4 роки тому +3

    දනුෂ්ක අයියේ ඔය කරන දේ හුගක් වටිනවා.

  • @sonaathu6633
    @sonaathu6633 4 роки тому +15

    ඔබතුමාගෙදැනුම අද ඉන්න පරම්පරාවට ලබා දෙන්න.ඔවුන්ට කාවද්දන්න.

  • @sampathdarshana4058
    @sampathdarshana4058 3 роки тому

    හරිම වටිනවා

  • @adono1879
    @adono1879 4 роки тому +5

    😍😍😍 ආසම උගතෙක්.

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 4 роки тому +3

    ඔබ පෘථිවියෙන් නික්මයාමට හරි තැනට ඇවිත් .......

  • @sisirahettiarachchige2443
    @sisirahettiarachchige2443 4 роки тому +4

    දනුශ් අජන්ත මහන්තාරච්චි මහත්තයාගේ ගෝලයෙක් ඉන්නවා අමිල සන්ජීව වෙද මහතා එක්ක program එකක් කරන්න ,තෙරුවන් සරණයි

  • @fantime2195
    @fantime2195 4 роки тому +2

    අපි ඉන්නෙත් දැරණියගල.මෙ කතා ඇත්ත ඉතින්

  • @ananadasanarasingha6678
    @ananadasanarasingha6678 3 роки тому

    Very very glad to hear such a discussion

  • @sathyawenuwen12-
    @sathyawenuwen12- 4 роки тому +6

    සර් අපි ඉක්මනට එනවො🏃🏽‍♀️🏃🏽‍♀️🏃🏽‍♀️🏃🏽‍♀️

  • @esoro389
    @esoro389 4 роки тому

    මාත් ආසයි මෙහෙම තැනක ඉන්න😍

  • @agitb9266
    @agitb9266 4 роки тому

    Asama programme ekak...sobadhamata adaraya karana kandegama mahathata apage pranamaya......theruwan saranai.....

  • @sugathrupasinghe2925
    @sugathrupasinghe2925 2 роки тому

    දිර්ගායු වෙවා

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 роки тому +2

    මටත් ඒ ගමේ පදිංචි වෙන්න ඔීන..

  • @itfirm4259
    @itfirm4259 4 роки тому

    Jaya wewa Sir.. puluwan vidiyata udauwak karannam Sir...

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 роки тому

    තෙරැවන් සරණයි ජය

  • @naveenkandula4617
    @naveenkandula4617 4 роки тому

    සම්පතක් අපිට❤️

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 3 роки тому

    මටත්බආසයි ඔය ගමිමානය බලන්න එන්න

  • @tvseries6030
    @tvseries6030 4 роки тому +3

    Karana weda sarthaka wewa

  • @warnakulasuriyashirantha813
    @warnakulasuriyashirantha813 4 роки тому +1

    සාර්ථක වේවා

  • @anjanakaveesha7562
    @anjanakaveesha7562 4 роки тому

    Dawasaka jathika verayek lesa apen නික්ම yavi theruwan saranai mahatthayo😘😘😘

  • @benaimamai5511
    @benaimamai5511 4 роки тому +2

    ලාගේ කියලා වාසගමට එකතු වෙන්නේ එක ගෙයි කාපු පවුලක ..ලැබෙන දරුවගේ පියා නොදන්නා නිසා......ලාගේ වාසගමට එකතු උනේ එහෙමයි

  • @samankumara3054
    @samankumara3054 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 3 роки тому

    🙏🙏🙏🙏

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 4 роки тому

    Theruwansaranai obasemata

  • @lasithagayan3191
    @lasithagayan3191 4 роки тому

    Oyage hema weda satahanakma balanawa oye than balanna asai matath ekathu wenna puluwanda

  • @danedane3689
    @danedane3689 2 роки тому

    mara situwila appaaaa mewa kohen labunada sarta marenna nam epa api pau 🙏🙏🙏

  • @samankumara3054
    @samankumara3054 4 роки тому +1

    Methumata man godaak adarei

  • @lahiruperera8078
    @lahiruperera8078 2 роки тому

    But deka lassanai

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 4 роки тому

    Harima lassana adahas atumata tiyenne .situum patum siyalla sartaka area.

  • @gayanmadhushanka5904
    @gayanmadhushanka5904 4 роки тому

    👍 👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @singha6372
    @singha6372 4 роки тому +2

    ❤️💐🇱🇰

  • @plethora2175
    @plethora2175 4 роки тому +1

    He is planing a big business , but with a good intention, I hope.

  • @dhammikadesilva6712
    @dhammikadesilva6712 3 роки тому

    I will come to teach!!!

  • @patricanthanies1016
    @patricanthanies1016 4 роки тому

    Oba thumata siyalu dairiya sakthiya labewa

  • @rohithabandara5412
    @rohithabandara5412 4 роки тому

    Medawela Gamaralale Gedara... Mata one Wishwayen api lada Bhawa Bogha.....Beheth Heth....api ada adhi thakshana Mayawanta Ahu unu parapurak hadamaminui pawathinne. Hari deya kala yuthu kalayai

    • @rohithabandara5412
      @rohithabandara5412 4 роки тому

      Mata one Bim Kadak....Hela Beheth Aushada wawanna. eka mage ekama Prarthana Karana

  • @judeprasantha6373
    @judeprasantha6373 4 роки тому

    Thanks were nice

  • @djnadun-ginigathena5482
    @djnadun-ginigathena5482 4 роки тому +3

    පල්ලෙවත්ත කියලා ගමක් තියෙනවා. නාවලපිටියට මෙහා ගිනිගත්හේනෙ

  • @TenisonJayasena
    @TenisonJayasena 2 місяці тому

    මමත් යකෙක් මමත් හෙලයන්ගෙ උරුමයන් පමණක් හොයන අසා කෙනෙක් පමණි

  • @tiroshanindika1777
    @tiroshanindika1777 4 роки тому

    👍👍

  • @hpgunawardhana4334
    @hpgunawardhana4334 4 роки тому

    Watena dewal godak danagattha

  • @nalingabandara
    @nalingabandara 4 роки тому

    hamadetama ehei ehei kiyanne nathuwa ahala danaganna ona bro. kiyanna kese keewat asanna sihi buddiyen asiya yuthuya.

  • @lahiruperera8078
    @lahiruperera8078 2 роки тому

    Lahiru

  • @حاولا
    @حاولا 4 роки тому

    Viea yakkungea kesea wethath dewa bogayak kiyala nam ahala thiyenawa

  • @FatmaMohamed-tk9hv
    @FatmaMohamed-tk9hv 4 роки тому

    අනේබුදුසර්ඔයාගේනමිබරයදේන්නඔබටදිර්ගඅයුස

  • @benaimamai5511
    @benaimamai5511 4 роки тому +10

    දනුශ් උන්නැහැ ..අපේ කම කතා කරන ගමන් කොකා කෝලා ඇඩ් දානවා ප්‍රවර්ධනයට ....🤔 ගැලපෙන්නෑ නේද ..?

  • @user-sh25is06
    @user-sh25is06 3 роки тому

    දනුෂ්ක අයියෙ මට මෙතුමව සම්බන්ධ කරලා දෙන්න පුරවන්නද

  • @chirathjayalath6149
    @chirathjayalath6149 4 роки тому

    Wishishtai

  • @thivankakavindukarunarathn6530
    @thivankakavindukarunarathn6530 3 роки тому

    Kande gama sirge number eka dnn පුළුවන් da

  • @uniquebox3146
    @uniquebox3146 4 роки тому

    😇😇😇😇😇

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 роки тому

    yahapatakma wewa

  • @FatmaMohamed-tk9hv
    @FatmaMohamed-tk9hv 4 роки тому

    සර්මමකුවෙටිඑකේඉදන්මමමෙයබලනවා

  • @TenisonJayasena
    @TenisonJayasena 2 місяці тому

    මමත් එනවා උදව්වට නොමිලේ

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому

    Dadle maittre mahatteya ehenam A vetekath gema dendai හදන්නේ පරෙස්සමෙන් hin nulen gema dAi

  • @w.k.k.cdeshapriya8677
    @w.k.k.cdeshapriya8677 4 роки тому +2

    දේශීය වී විකුණන කවුරැ හරි ඉන්නවාද?

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому

    Hmm harema lassana katawak neda

  • @FatmaMohamed-tk9hv
    @FatmaMohamed-tk9hv 4 роки тому

    සර්ඔයාහමුවෙින්නේකොහොමද

  • @Bhcb.7939
    @Bhcb.7939 4 роки тому

    mamai issellama balanne

  • @innovativeglobalfinanceinc2720
    @innovativeglobalfinanceinc2720 5 місяців тому

    Mona kaiya gehuwath aliyek dekka gaman duwanawa hetata hatey😂

  • @lpadayani8201
    @lpadayani8201 4 роки тому

    Suvapath venava

  • @chatumadu7833
    @chatumadu7833 4 роки тому

    අනේ මන්ද

  • @Lifeistooshort200
    @Lifeistooshort200 4 роки тому +2

    This is the only country I've ever seen people are bluffing and not working. Over the generations, still continuing as a fashion without motivation. Labeled as a developing country forever, when do people will understand to come out from this saga. Complete rubbish.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 роки тому

    ජය වේවා !බුදු සරන ය්

  • @FatmaMohamed-tk9hv
    @FatmaMohamed-tk9hv 4 роки тому

    සර්මමහරිමඅසයිකුබුරැවැඩකරන්නකුබුරක්නහැ