Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උතුමානන් වහන්ස ඔබවහන්සේ ලොවට දිලෙන පහණකි එහි ආලෝකය අපේ නිවන් මගට යොමු කිරීම වේවා .සාදු සාදු සාදු !!!
🙏🌹🌹🙏🌹🌹🙏නමස්කාරය වේවා ස්වාමින්වහන්ස නිවනින්ම නිවී සැනසේවා ...
තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි ෴෴ .
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽ඔබවහන්සේ නොහිටින්නට මුලා වෙන්න ඉඩ තිබ්බා.අහිංසක බොහෝ දෙනා දර්මය සොයා යනවා.කීයෙන් කී දෙනාටද හරිම බුද්ධ දේශනාව ඇසෙන්නෙ.ඔබවහන්සේට දීර්ගායුශ වේවා.චතුරාර්ය සත්‍ය අවබෝදය පිනිස සියල්ලෝම යුහුසුලු වේවා
මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් කරුනාවෙන් ශ්‍රිසද්ධර්මය අවබොද කරලීමට දරන වීර්ය ඔබ වහන්සේ ට සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සාදු සාදු සාදු
සාධු සාධු සාධු 🙏🙏🙏
පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු
මෙවන් උතුම් දේශනයක් ඇප කැපවී සංවිධානය කළ ඔබ සැම දෙනටමද මෙම ආත්ම භවයේදී ම චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම මේම පින හේතුවාසනා වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු 🙏🏼 ගාම්භීර ධර්මයක් 🙏🏼🙏🏼 බොහෝ පිං සිද්ධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼
ස්වාමින්වහන්සේ නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා ,දුකින් මිදෙත්ව ,මේ අත්මයේදීම නිවන් දකිත්වා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට ඹබ. වහන්සෙ නිරෝගි වෙවා. සුවපත්. වෙවා
පිංවත් නායක ස්වමින්වහන්සේ නිදුක් වෙත්වා !!! නීරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා !!! පාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්යසත්ය අවබෝධ කරගන්නට භාග්‍යය ලැබේවා !!!..
නමස්කාර වෙවා පින්වත ගුරැස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ තිබුන හැම කරුණක්ම හේතුවේවා
Sadu Sadu Sadu 🌹🌹🌹
අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ හට මම දොහොත් මුදුන් දී නමස්කාරය කරමි ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුව පත් වේවා සසර වසන තුරු නිවන් දකින තුරු සත්පුරුෂ ඇසුර ම මට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻💥💥💥🙏🏻🙏🏻🙏🏻💥💥💥
සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබවහන්සේ හමුවීම පෙර පිනක් සාදු සාදු සාදු
Seamen wahanseta degu au lebewa
Teruwan saranai
Sadu sadu sadu ...
අප තථාගත බුදුපියාණන් වහන්සේ දෙසා වදහල මේ උතුම් ගම්භීර ධර්මය මනාලෙස අපට පැහැදිලි කරමින් අවබෝධ කරවන්නට ඔබ වහන්සේ ඉතාමත් කරැණාවෙන් ගන්නා වු උත්සාහයට මාගේ ගෞරවනීය නමස්කාරය 🙏🙏🙏 .. ඒ උත්කෘෂ්ඨ කුසලය ඔබ වහන්සේ පතන්නාවු බෝධ්යකින් මේ භවය තුලදීම අමා මහ නිර්වාන ශාන්තිය සාක්ශාත් කරගැනිමට හේතු උපනිශ්‍රය වෙිවා ! 🌼🌼🌼. පලමුවද, දෙවනුවද, තෙවනුවද ඔබ වහන්සේට මාගේ පාදාභිවන්දනා නමස්කාරය .🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽
Pinwath loku suwamin wahanseta mage namaskaraya wewa
නිවන් දුටු හිමි 🌼🌼🌼 🙏🙏🙏
සාදු .. ! සාදු .... !! සාදු ..... !!! බොහොම පින් ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස .... සම්පූර්ණ දර්ශනය ම කෙටියෙන් පැහැදිලිකරදීමක්. හරිම වටිනවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .... සාදු ..සාදු ..සාදු ...... !!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!! 🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා! 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන්වහන්ස . ඉතාමත් වටිනා දේශනාවක් ශ්‍රවනය කරන්න ලැබුණා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේට අප්‍රමාණ පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu
මේ තරම් උතුම් දේශනයක් ධර්ම දානය සඳහා පටිගත කිරීමේදී සංවිධායක පින්වතුන් මේ අයුරින්ම දේශනයෙහි ගුණාත්මක භාවය රැකෙන අයුරින් එය පටිගත කරන්නේ නම් එය ශ්‍රාවකයන්ට මහත් ඵල ලබා ගැනීමට හේතුවන බව මතක් කිරීමට කැමැත්තෙමු 🙏🙏🙏
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
🙏🙏🙏 සාධු සාධු සාධු
යමෙකුට සෝතාපන්න වීමට මේ දේශනාවම ප්‍රමාණවත් ! හරියට යෝනිසෝ මනෛසකාරය සහ ධම්ම අනුධම්ම ප්රතිපද ප්‍රතිපදාව තුල පිහිටිඉයොත් !
ඒක ඇත්තඒ කාලයෙත් බුදුරජානන්වහන්සේගෙන් උපදෙසක් අහහෙන ඈත පිටිසරට ගොස් වීර්ය වඩා භවයෙන් එතෙර වෙච්ච කතා බොහොමයක් තියනවා.අපිට අඩු එකම දෙය නොසැලෙන වීර්යමයි මට හිතෙන්නෙ.අපිට තේරෙන්නෙ නෑ කාලය කොච්චර වටිනවද කියලා🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🏽 🌷 🙏🏽
😇🙏🙏🙏
මේ දර්ම දෙශනාව vedio කරද්දී ස්වාමීන් වහන්සේගේ සමීප උඩුකය දර්ශන තලය පමණක් දෙශනාව පුරා පෙන්වීමට හැකි උවානම් ඒකාකාරී ච්ත්ත සමාධියකින් ශ්‍රවණය කිරීමේ හැකියාව තවදුරටත් ඉහළ යන්නේද යන වග ඉදිරිපත් කරන පින්වත් පිරිසගේ අවධානය යොමු වේවා ...!
18
🙏🙏🙏🌸🌸🌸
⚘️⚘️⚘️⚘️⚘️
🙏🙏🙏🙏🙏
උතුමානන් වහන්ස ඔබවහන්සේ ලොවට දිලෙන පහණකි එහි ආලෝකය අපේ නිවන් මගට යොමු කිරීම වේවා .සාදු සාදු සාදු !!!
🙏🌹🌹🙏🌹🌹🙏
නමස්කාරය වේවා ස්වාමින්වහන්ස නිවනින්ම නිවී සැනසේවා ...
තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි ෴෴ .
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඔබවහන්සේ නොහිටින්නට මුලා වෙන්න ඉඩ තිබ්බා.
අහිංසක බොහෝ දෙනා දර්මය සොයා යනවා.
කීයෙන් කී දෙනාටද හරිම බුද්ධ දේශනාව ඇසෙන්නෙ.
ඔබවහන්සේට දීර්ගායුශ වේවා.
චතුරාර්ය සත්‍ය අවබෝදය පිනිස සියල්ලෝම යුහුසුලු වේවා
මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් කරුනාවෙන් ශ්‍රිසද්ධර්මය අවබොද කරලීමට දරන වීර්ය ඔබ වහන්සේ ට සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සාදු සාදු සාදු
සාධු සාධු සාධු 🙏🙏🙏
පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු
මෙවන් උතුම් දේශනයක් ඇප කැපවී සංවිධානය කළ ඔබ සැම දෙනටමද මෙම ආත්ම භවයේදී ම චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම මේම පින හේතුවාසනා වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු 🙏🏼 ගාම්භීර ධර්මයක් 🙏🏼🙏🏼 බොහෝ පිං සිද්ධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼
ස්වාමින්වහන්සේ නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා ,දුකින් මිදෙත්ව ,මේ අත්මයේදීම නිවන් දකිත්වා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට ඹබ. වහන්සෙ නිරෝගි වෙවා. සුවපත්. වෙවා
පිංවත් නායක ස්වමින්වහන්සේ නිදුක් වෙත්වා !!! නීරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා !!! පාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්යසත්ය අවබෝධ කරගන්නට භාග්‍යය ලැබේවා !!!..
නමස්කාර වෙවා පින්වත ගුරැස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ තිබුන හැම කරුණක්ම හේතුවේවා
Sadu Sadu Sadu 🌹🌹🌹
අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ හට මම දොහොත් මුදුන් දී නමස්කාරය කරමි ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුව පත් වේවා
සසර වසන තුරු නිවන් දකින තුරු සත්පුරුෂ ඇසුර ම මට ලැබේවා
🙏🏻🙏🏻🙏🏻💥💥💥🙏🏻🙏🏻🙏🏻💥💥💥
සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබවහන්සේ හමුවීම පෙර පිනක් සාදු සාදු සාදු
Seamen wahanseta degu au lebewa
Teruwan saranai
Sadu sadu sadu ...
අප තථාගත බුදුපියාණන් වහන්සේ දෙසා වදහල මේ උතුම් ගම්භීර ධර්මය මනාලෙස අපට පැහැදිලි කරමින් අවබෝධ කරවන්නට ඔබ වහන්සේ ඉතාමත් කරැණාවෙන් ගන්නා වු උත්සාහයට මාගේ ගෞරවනීය නමස්කාරය 🙏🙏🙏 .. ඒ උත්කෘෂ්ඨ කුසලය ඔබ වහන්සේ පතන්නාවු බෝධ්යකින් මේ භවය තුලදීම අමා මහ නිර්වාන ශාන්තිය සාක්ශාත් කරගැනිමට හේතු උපනිශ්‍රය වෙිවා ! 🌼🌼🌼. පලමුවද, දෙවනුවද, තෙවනුවද ඔබ වහන්සේට මාගේ පාදාභිවන්දනා නමස්කාරය .🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽
Pinwath loku suwamin wahanseta mage namaskaraya wewa
නිවන් දුටු හිමි 🌼🌼🌼 🙏🙏🙏
සාදු .. ! සාදු .... !! සාදු ..... !!! බොහොම පින් ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස .... සම්පූර්ණ දර්ශනය ම කෙටියෙන් පැහැදිලිකරදීමක්. හරිම වටිනවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .... සාදු ..සාදු ..සාදු ...... !!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!! 🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා! 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන්වහන්ස . ඉතාමත් වටිනා දේශනාවක් ශ්‍රවනය කරන්න ලැබුණා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට අප්‍රමාණ පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu
මේ තරම් උතුම් දේශනයක් ධර්ම දානය සඳහා පටිගත කිරීමේදී සංවිධායක පින්වතුන් මේ අයුරින්ම දේශනයෙහි ගුණාත්මක භාවය රැකෙන අයුරින් එය පටිගත කරන්නේ නම් එය ශ්‍රාවකයන්ට මහත් ඵල ලබා ගැනීමට හේතුවන බව මතක් කිරීමට කැමැත්තෙමු 🙏🙏🙏
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
🙏🙏🙏 සාධු සාධු සාධු
යමෙකුට සෝතාපන්න වීමට මේ දේශනාවම ප්‍රමාණවත් ! හරියට යෝනිසෝ මනෛසකාරය සහ ධම්ම අනුධම්ම ප්රතිපද ප්‍රතිපදාව තුල පිහිටිඉයොත් !
ඒක ඇත්ත
ඒ කාලයෙත් බුදුරජානන්වහන්සේගෙන් උපදෙසක් අහහෙන ඈත පිටිසරට ගොස් වීර්ය වඩා භවයෙන් එතෙර වෙච්ච කතා බොහොමයක් තියනවා.
අපිට අඩු එකම දෙය නොසැලෙන වීර්යමයි මට හිතෙන්නෙ.
අපිට තේරෙන්නෙ නෑ කාලය කොච්චර වටිනවද කියලා